@@kanchanapethiyagodaslt.v.1041 thank u miss namuth mage upan welawa mathaka na mage ammata..hosptal eketh na mage upan welawa..ethakota eka kohomada karaganne
It is exactly that porondum matching is not accurate and reliable method. But matching person via Zodiac sign is correct more than 70% as I observed through my own researches. Also the numerology is also a good method to check with our life path number.
A small problem is of your describing Aries belongs to Fire sign and Cancer belongs to Water sign . I heard that Fire sign and Water sign are not very much compatible. will you describe those areas as well please? In detail if possible . Fire Earth Air Water Mind- Aries Taurus Gemini. Cancer Soul- Leo Virgo Libra Scorpio Body- Sagittarius Capricorn Aquarius. Pisces According to this categorization, I see that Fire signs are matching with Fire signs or with same row Aries can be match with Taurus, Gemini and Cancer. But it is Hard to go with Scorpio.
Mage malli mina malli badinna hitapu kena nathi wuna me lagadi denna godak adaren hitiya eth daiwaya wisin nangiwa sadatama malligen ath kara malli eken passe godak kadagena watuna😢😢😢
මම මේෂ. බිරිඳ ධනු. ඔබතුමිය හරි. 🎉.ගැලපීම උපරිමයෙන් . 😊. ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත වෙනවා. ❤ ඒ වගේම ඇය පද්මිනියක්. 😊
මන් මකර එයා වුශබ ඇත්ත මේ කියන ඒවා පොඩි පොඩි ප්‍රශ්න එනවා ඇදගන යනවා එත් 🙏🙏🙏🙏
ඉස්සරහට විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි මිස්..බොහෝම ස්තූතියි..🙏♥️
තෙරුවන් සරනයි
ඔබ තුමිය කියන්නේ ඇත්තමයි 🙏🙏 මගේ ගෙදර හැමෝගෙම ලග්න මේ කියපු ව්ස්තර හරි ,👍 ඔබට පිං 🙏
ගොඩක් හොද වැඩසටහනක් ඔබ තුමිය කියන සැම දෙයක්ම සර්ථකයි බුදුසරණයි
අපි දෙන්නම වෘෂභ ලග්නේ....දැන් තමයි හිතෙන්නේ එයාගේ ලග්නේ වැරදිලා ලියවෙලා වෙන්න ඇති කියලා...😮
Teruwan saranai පින්වත් ඔබ tumiyata mn kumba oba tumiya කීවේ ඇත්ත teruwan saranai සියලුම devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
එයා මීන මන් කටක 😊ස්තූතියි ඔබට🙏
වෘෂභ මීන හොඳටම ගැලපෙන්නේ ♥️
Dewmi Manika , 💕💕💕💕💕💕💕💕👌👌
ඔබතුමිය කියන හුඟක් දේවල් හරි..මං ඔබතුමියගේ හුඟක් video බලලා තියෙනවා..ඒ හැම video එකකම සත්‍යතාවය ඉතාම ඉහළ අගයක තියෙනවා..❤ඔබතුමිය මුණගැසී කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න කැමති..එය කෙසේද කළ හැක්කේ..?සහ ඔබතුමියව සම්බන්ධ කරගත හැක්කේ කෙසේද.?දුරකථන අංකයක් තිබේ නම් ලබා දෙන්න..😍❤
ඔබතුමියට ජය!
ගොඩක් වැදගත් වෙනද වගේමයි. බුදුසරණයි 🙏🥰
ඔබතුමියට බොහොම ඉස්තුතියි දනුවත් කරට බුදුසරණයි
සිංහ මිථුන 😍😍💖💖💖😘
ස්තුතියි! තෙරැවන් සරනයි ! මිස් ගොඩක් වටිනා විඩියෝවක්.
ස්තූතියි මිස් මිතුන ඔයා කියූ දේ හරි
අපිව දැනුවත්කලාට පින්සිදුවෙවා
බොහොම ස්තූතියි 🙏 ❤❤❤
ස්තුතියි ඔබතුමියට 💗💗💗
මිථුන සිංහ,කන්‍ය,තුලා,මීන ගැලපෙනව!
බුදුසරණයි ම්ස් 😁👍🏻💞🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰
Oba thumiya kiyana hamadema aththa.. budu saranai
Video ekak danakam Asawen balan hitiye.sthuthi obata budusaranai.
ස්තුතියි බෙහෙවින්ම
ස්තුති මිස්
මිස්. ලග්න ගැළපුනත් කෙනෙකුට බොරැ කරලා රවට්ටලා මිථුන සිංහ වගෙ ගැලපෙන ලග්න දෙකක් එකතු උණොත් එ දෙගොල්ලොට සතුටින් ඉන්න පුලුවන් වෙනවද😔
එ රවට්ටපු කෙනාට සතුටින් ඉන්න පුලුවන් වෙනවද
@@sudunona-oi4jfඅනේ මන්ද වටේ යන උන්ගෙ ලග්නය මොකක්ද දන්නෙ නෑ
ස්තුතියි! තෙරුවන් සරණයි!
👍👍👍👍👍👍🙏🙏🙏❤thank madam.god bless you ..
Mm harima asawan oyaga wadasatahan balanna thanks
ස්තුතියි බෙහෙවින්ම
Mis kala sarpa dosaye.wasuki kiyana kala sarpa yogaya hedenne kohomada,mona pawak karapu nisa,eka lebuwama viwahayata,jeewithayata balapana widiha,ekata karanna oni wath piliweth vidio ekak karanna puluwanda?ape sith niwanawanawata obathumiyata uthum nirwanayama lebewa!!!
Danu lagne gana kiwa හරියටම hari 👍👍
budu saranai miss
Thanks obathumiyata
Thanks miss godak watinawa
Aiyawai mawai galapenawa..pin ඔබට ❤️
Budusaranai oba tumiyata.
ThankYou miss😍
Madam...thank you wisthara kisima gena...
Wedeshagatha wa enna kenek kohomathe?...hadahana pariksha Lara gannay?
E gena kiyanna puluwan the?
Keyapu tika sahathika aththa. Mamath danu lagne.
මම සිංහ එයා මේශ...
ගැටලුනම් තියෙනවා😢
ස්තුතියි!
ස්තුතියි මිස්
Mma ursaba lagna oya kuwa hariyatama hari bs oyata💖💖💖
කටක කතා කරන්නෑ...අනික මිථුන අය නිහඩත් නෑ😂
දෙන්නෙක්ගේ ගැලපීම හොයන්නේ කේන්දරයෙන්ද එහෙමත් නැතිනම් පොරොන්දම්ද හරියටම කොහොමද කියලා.... පතාගෙන එන ආදරයක් ගැන කියන්න පුලුවන්ද මිස්🙏😊 ඉදිරිපත් කිරීමකින්🙏....❤️❤️❤️ 🙏🙏ඔබට තෙරුවන් සරනයි🙏🙏
පොරොන්දම් බැලීමෙන් කල නොහැකි නමුත් කේන්දරයේ දෝෂ සලකා බැලිය යුතුයි
Graha pihitima gelapebawnm hri neda
@@kanchanapethiyagodaslt.v.1041 Sinha mayura pakshee kenayi, kataka mayura pakshee kenayi galapenawada miss
Thank you miss
Sampuurna.attha.miss
Mama.wucheka.lagnaya
Thanks mis oyata
Mis mata podi deyak danganna puluwanda?mage kendaraya balala na ..namuth mage upan maseta baladdi EUROP kramayata mage lagnaya SINHA..eka harida?
ඒක වෙනස් වෙන්න පුළුවන් උපන් වෙලාවට අනුව කේන්දරය සාදවා ගන්න .
@@kanchanapethiyagodaslt.v.1041 thank u miss namuth mage upan welawa mathaka na mage ammata..hosptal eketh na mage upan welawa..ethakota eka kohomada karaganne
It is exactly that porondum matching is not accurate and reliable method. But matching person via Zodiac sign is correct more than 70% as I observed through my own researches. Also the numerology is also a good method to check with our life path number.
Thanks for your idea
Thula laganei wuchika laganei gelapena nedda miss
මමත් වුශ්චික ලග්නය
Sthuthii....
Madam... wena aagamaka jathiyaka kenek marry kroth kohomda. Eyltath lagna kendara tiynwd...
මං වෘෂභ එයා ලග්න 12 න් එක් කෙනෙක්👍👍
4 වෘශබ
Eya mithuna mama meena. ♥️♥️
Ane mis kannaya kumba lagna deka galapenawada. Oba thumiyata theruwan saranai
තම ලග්නයට 6 , 8 ,12 ට එන ලග්න සුදුසු නැති බව එක් ජෝතිශ්‍යවේදී තුමෙකු ප්‍රකාශ කර තිබුනා .එය ගැන ඔබේ අදහස කෙසේද මිස්.
මං කන්‍යා එයා ධනූ❤️
Estute miss budusaranae
Good
ඔබතුමිය මුණ ගැසෙන්නේ කොහොම ද කරැනාකරලා කියන්න පුලුවන් ද...හදහන බලන්න පුලුවන් ද ස්තුති 🙏
අනේ මෑණියනි දෛව අංකයෙන් මනුස්සයෙක් ගැන කියවෙන දේවල් ගැන දාන්න පුළුවන්ද ගැනත් video එකක් දාන්න පුලුවන්ද
අනිවාර්යයෙන් කරන්නම්
@@kanchanapethiyagodaslt.v.1041 බොහොම පිං
Miswa muna gahenna one katakranna no denna puluwanda mis
සිංහ - මිථුන ❤️
සිංහ
සිංහ
කටක ,ධනු ගැලපෙනවාද ම්ස්❤️
මං මේශ ලග්නේ .. මිස් කියනවා කුම්බ ලග්නේ කෙනෙකුත් ගැලපෙනවා කියලා.. ඒත් කුම්බ ලග්නේට ගැලපෙන ලග්න වලට මේශ ලග්නේ ගැලපෙනවා කියලා මිස් කියන්නේ නැහැනේ .. මං ආදරේ කරන කෙනා කුම්බ ලග්නේ.. කුම්බ ලග්නේ අය ටිකක් පසුබෑමක ඉන්නේ කියලා තෙරෙනවා. නමුත් එයාලගේ හිත් හරි අවංකයි කියලා හිතෙනවා.. මට මේකට රිප්ලයි එකක් දෙන්න මිස්. ස්තුතියි ඔබට
Matathi oya getaluwa awa mama cyprus mama thula aya mina kohomathi inna beriuna mama cyprus ane manida.samahara wita lakine weradi aethi.😂😂😂😂😂😂😂😂
A small problem is of your describing Aries belongs to Fire sign and Cancer belongs to Water sign . I heard that Fire sign and Water sign are not very much compatible. will you describe those areas as well please? In detail if possible .
Fire Earth Air Water
Mind- Aries Taurus Gemini. Cancer
Soul- Leo Virgo Libra Scorpio
Body- Sagittarius Capricorn Aquarius. Pisces
According to this categorization, I see that Fire signs are matching with Fire signs or with same row
Aries can be match with Taurus, Gemini and Cancer. But it is Hard to go with Scorpio.
විජේන්ද්‍ර වඩුගේ සෙහානි නිම්සරා උපතිස්ස ඔකේ කුලේ මොකක්ද
සිංහ වෘෂභ ගැලපෙනවද මිස්
අද සබ් කරේ ඔයාව, මාත් මිථුන ලග්නෙ ඔයා කිව්ව වගේ මටත් බොරු වංචාකාර ගෑනු තමා සෙට් උනෙ උපරිම මාස 2,, 3, ඒ සම්බන්ධකම් තිබුණේ දැන් සම්බන්ධකමක් පවත්වන්න තරම් සුදුසු කෙල්ලො නෑ කියල මට හිතෙන්නේ අවංක අව්‍යාජ නිහතමානී චාම් කෙනෙක් මම හොයන්නේ එහෙම කෙනෙක් නම් තාම ලැබුනෙ නෑ ......?
ඔයා කියු දේ හරි මිතුන අයට ඕකමයි අව්ල
ඒත් මම ඒක පිලිගන්නෙ නැ මම ආදරේ කලේ මිථුන ලග්නෙ තියෙන කොල්ලෙක්ට එයාට මම හුගක් ආදරේ කලා එයා ඒත් වෙන කෙල්ලෙක් එක්ක යාලු උණා මන් හොද මදි එයාට මම දාලා යන්න එපා කියලා වැන්දෙ නැති එක විතරයි .ඇඩුවා හුගක් ඒත් මම හිතනවා සමහර මිථුන ලග්නෙ අය බොරැ කාරයො වෙන්න ඕන. මම මකර ලග්නෙ 💔
Mis රෙජිස්ට්‍රාර් වීමට උවමනා දේවල් මොනවාද
Anee miss mage kendare balagana one miss ta call ekak gaththa ath kiyana bari una
මිස් මගේ ලග්නේ මේෂ..මං යාලු වෙලා ඉන්න අයියා ධනූ ලග්නේ...ඒත් එයා මාව දාලා ගියා අපි දෙන්නාගේ අදහස් ගැලපෙන්නෑ කියලා.....මොනවා කියලා යාලු කර ගන්න බැලුවත් කැමතී වෙන්නේ නෑ මිස් මට දුකයි මට සෙනසුරු අපලේ නම් තියනවා.
ඔයාගෙ අවුලක් නෙවෙයි..ඉන්න ඔන නැති අය එහෙම හරි කියලා යනවා 😅
1987_8_25 ude 5ta kataka lagnen upon mata viwahak side weida Mrs kiyandako a joint widiye kenekda
Arises laganya capprion laganya galpanwa mis
Makara kumba gelapenawada miss pls kiyannakoo
Oba thumiya ushshika laganaye neda...ai suba warnaya pata adinne naththe..
මිස් මගේ හදහන මිස්ට කියල බලාගන්නෙ කොහොමද
Matath dana ganna one mis
මිස් මගේ උපන් දිනය 1997/01/17 උපන් වෙලාව- 3.47pm මගේ ලග්නය මිතුන ලග්නයද,, වෘෂභ ලග්නය ද? ❤️
ව්රුෂභ
🙏💚
Dedenekge galapiya uthu shaka deka pilibadawa wistharak danna puluwan da miss
අනිවාර්යයෙන් කරන්නම්
Miss mn sinha man yluwela inna kena කන්‍යා ethkot api gelpenne nedda 🥺
Mata gelapena krnama lebila wushaba + dhanu
Mage yaluwa සිංහ eth eya marriy kalea මේෂ lagane e danna හොදින් සතුටින් ඉන්නවා ගොඩක් දියුණු wala inne
වෙන්න පුළුවන්
Sahakaruwek hoyaganna kohomada
kumba lagnayat mesha lagnya gelapenne nadda mis..
එහෙම හිතන්න එපා
Thank you miss🙏
දනු ලග්නයට කන්‍යා ගැලපෙන්නේ නැද්ද🥺
මිස් පොරොන්දම් බලනකොට භාව කේන්ද්‍රය අනුව බලන එක නේද මිස් හරි.?
මිස්ට ගොඩක් ස්තූතියි .🙏 බුදුසරණයි පවුලටම..♥️🙏
අනිවාර්යයෙන්
Thank you miss.🙏♥️♥️
කටක-කටක❤
Mis laneta galapena istadewiyo කියලා denna
Mage malli mina malli badinna hitapu kena nathi wuna me lagadi denna godak adaren hitiya eth daiwaya wisin nangiwa sadatama malligen ath kara malli eken passe godak kadagena watuna😢😢😢
ඉතාම කණගාටුයි ඇයට නිවන් සැප ලැබෙව්වා
❤
මිතුන ,වුච්චික ගැලපෙනවද මිස්
මිස් වෘශ්චික සිංහ ගැලපෙන්නෙ නැද්ද😕
Mama thulanea... Eathin wushaba gealapeanawa kiwwanea....
මිස් මම කනයා ලග්නය එයා සිංහ ලග්නය ගැලපෙනවද
මිස් , මට මිස්ව හම්බෙන්න ඕනේ. මිස් මම සම්බන්ධය පවත්වාගෙන යන කෙනා සිංහ. මම මිථුන. අපි හැමදේකින්ම ගැලපෙනවා. මෙච්චර දවසක් කිසිම බාධකයක් තිබ්බේ නෑ. ඒත් මේ දවස්ටිකේ ප්‍රශ්න ටිකක් වැඩී. මට ඒක මානසික වදයක්😞. අනේ මිස් මට මිස්ව හම්බෙන්න පුලුවන්ද?
Mama කන්‍යා..ඔබ කිව්ව විදියට තුලා ලග්නය හරි...
ඇයත් තුලා, ඇයට කන්‍යා ලග්නය ගැලපෙන්නේ නැද්ද
මිස්ව කන්ටෑක් කරගන්න විදිහක් කියන්න පුලුවන්ද?