Mul tika nam hari Namuth budu haamuduruvo kaatavath thadi baanava thiyaa ravala balanne vath nehe. Rahula kumarutath devadaththatath sama meth sitha thibune
godakanda mahattayo me harakunwa niwan dakkana eka lesi neha un yanne dakkana pettatama vitaray ekkenek dennek newatila balai me dakkanne koha tada kiyala oba tumage vede karagana yanna mama nam inne seba niveemaka obatumage desana walin passe tawa tawath asanna salassawanna oya waada kirili kisimawedak nehe obatuma vehesata path wenawa vitarai
Thotawaththa mahathma really appreciate your good work , Dear Sathya Vlogs please upload Arahath Upasaka thuma (Dr. Perere's ) video as soon as possible ..... We are waiting it to come..... From UK
Dr. Godakanada, Philosophy of Buddhism is not about eradication of all desires. Human needs and desires are part of the mother nature's design. Even plants have needs and desires to grow towards the sun. The roots of thinking is the same for all things living and non-living but the thinking mechanisms based on a brain have not evolved with non-living things. Buddha's teachings are very clear with "Pansil", ten wholesome actions, Vipassana, Samatha, etc and they are all about controlling the toxic emotions such as raga, dwesha, Moha or in modern life styles, anger, hatred, jealousy, judgement, revenge, etc.etc. You are exactly right. There is no such thing as Rahath. Taking actions against injustice can be very reasonable in some situations. You are a calm and a peaceful person but even Buddha would raise His voice against gibberish. I am totally with you on this.
According to the posts, green marks mean the toothpaste is made from only natural ingredients, blue marks mean it contains a mix of natural ingredients and medication, red marks means it contains both natural ingredients and chemical ingredients, and black marks means it contains only chemical ingredients. ☝️Google
Ane sathya chenal aeke mahaththayo oyage wedasatahan godak hoday vatinawa aeth mulin oya karana weda nam hoda ne ape deta iwara wenawa mula keti vidio nawaththala digata wedasatahana apata balanna denna mama oba thumage hema wedasatahanakma balana kenek me weredda hada ganna budu saranay
සමන්තභද්‍ර හොද ගුලියක් අඹරල දාල ගොඩකන්දය කාගෙන කාගෙන යනව වගේ කියල හිතෙන්නේ මට විතරද ? 🤔
ඔව් එයා ඇඹුරැවා ගුලියක් තනිකර අසුචි ...දැං අඹරපු එකා හත්පොලේ
ගාගෙන ගන්දස්සාරෙ බැ
අනිවාර්යෙන් මාත් මේ කතාව දකිද්දි හිනා ගියා, නොදන්න දේවල් ගැන කතා නොකර හිටියනම් ඉවරයිනේ . නඩු දාලා කොහොමහරි මුදල් ලබාගෙන්න කියලා තමා ඔබතුමාගෙන් ඉල්ලන්නේ.
😹😹
දෙන්නම out වගේ පේනවා , ගොඩකන්ද ටිකක් උඩින් ඉන්නෙ සමන්ත බඩ්ඩ ට වඩා. සමන්ත නම් උග්‍ර මමත්වයෙන් පෙලෙන්නේ. ගොඩකන්ද අවබෝධයක් තියෙනවා මැද මාවතේ ඉන්න උත්සාහ දරන කෙනෙක් . මමත්වය ප්‍රශ්නයක් පලිගන්න සෝවාන් කෙනෙකුට බැහැ . තව ටිකක් නිවරදි වෙන්න.
සමන්තගෙ ගුලි කාපු එකෙක්ට රිදිලා
මේ කතාවට මම එකඟයි. වෙන්දොල්ගේ විවේචනය ඉවසන්න බැරිඋන රහතන් වහන්සේ ගැහුවා ඒ මිනිහගේ business එකට. එක කලේ වෛර චේතනාවක් නැතිව වෙන්නේ කොහොමද? තමන්ට එරෙහි විවේචනයට සුදුසු විදිහට return එක දෙන්න සනතබද්‍රට අයිතිය තියෙනවා. ඒත් එකට වයිර චේතනාව මුල් වෙනවනම් මොන රහත්ද ඒ. ඕකටත් theory එකක් කියාවි ත්රිපිටකයෙන්ම උදාහරණ පෙන්නලා. එත් වැඩක් නෑ සමන්ත ඔය හෙළුවෙන්.
තොටවත්ත මහත්මයා ගේ ක්‍රමය හොඳයි. හැංගිලි ඕනි නෑ කෙලින්ම අහනවා. බලන කෙනාට තීරණය කරන්න දෙනවා.👍👍👍
මේ දේවල් හොඳට විමසන්න ඕන යමක් තියෙනවා දැන ගන්න ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
ගොඩකන්ද මහත්තයව මට හමුවෙලා තියෙනවා. හොද පුද්ගලයෙක්. ස්තුතියි
සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡාවක් ඕන
මං බලපු සුපිරිම වැඩසටහන ගොඩකන්ද මහත්මයා මෙච්චර බුද්ධිමත් කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ ගිය ගම සමන්ත්‍රභද්‍ර හාමුදුරුවන්ගේ වැඩසටහනට මම හොඳටම බැන්නා එදා මට තේරුණා එයා රහත් කෙනෙක් නෙමෙයි කියලා අලි හොරෙක් කියලා ඔබතුමාගේ වැඩසටහන් මම අහනව අහල බලනවා ඔබතුමාගේ කතාවක් හරිද කියලා ඔබතුමාලා දෙදෙනාට ගොඩක් පින් සිද්දවෙයි
මම නම් අද මුල්වතාවට මේක ඇහුවෙ.ගොඩකන්ද මහත් මයා කියන එක හරියටම හරි .මන්ද සෝවහන් ලබපු කෙනෙක් සැප විදින්නෙ නැතිව බ්ස්නස් කරන්නේ නැතිව ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි .මනසින් සියල්ල හරියටම දැකලා ඒ අවබෝධයෙන් කාලය ගතකරනවා.ඒ තමා සෝවහන් පලය.සෝවහන් ලබපු අයටත් තරහා එනවා.වැඩ්දුර දැනගන්න අට්ටකතා කියවන්න .බුදුසරණයි ඔබලාට
මේ දෙන්නම සමාජෙට යම් හෝ අකාරයකට සේවයක් කරන අය ..ඒක ලව්කික වෙවා හෝ ලෝකෝත්තර වේවා ඒ මොකක් උනත් ඒ හැමදේකින්ම සමාජෙට ලොකු සේවයක්.මගේ දෘෂ්ටිය ට සාපේක්ෂව මේ හැම කෙනෙක්ම රටට වැදගත්.
1000000% true
Spot on thanks nice video
හොදම දේ වන්දි අරන් රෝහලක් හදන්න ලැබේවා. සමන්තබද්ර හාමුදුරැවෝ හැරෙන හැරෙන පැත්තට බොරුනම් කියනවා.
ගොඩකන්ද මහත්තය ලස්සන වචනයක් කිවුව " ප්‍රදර්ශන කාමය" කියල. ඒකනම් සහතික ඇත්ත. විහිළු සැපයුවට බොහොම ස්තූතියි. අලුත්ම ලකුනු තත්වයෙ හැටියට ගොඩකන්ද
හර්බල්ස් ඉදිරියෙන්.
අපරාදෙ ඉන්දික මහත්මය. අනිත් අයගෙන් මොනවහරි හොද දැනුමක් තියනව. මෙතුමගෙන් ව්‍යාපාර ගැන අහන්න අහනවනං. වෙන දේවල් අහන එක අපරාදෙ කියල මට හිතෙන්නේ තෙරුවන් සරණයි !
අන්න ඒක තමයි හොද. මුන් ඔක්කොම බොරැ රහතන්ලා.
Yes
මෙතුමාගෙ කතාවේ ගන්න යමක් තියනවා
ගොඩකන්ද මහත්තයා සෝවාන් වෙලා කියලා හිතාගෙන හිටියට ඔයත් සෝවාන් වෙලා නෑ .ඔබතුමාගේ බණ අහල කතෝලික පූජක වරයෙක් සෝතාපන්න වුණා නම් කොහොමද බොලේ එයා දැන් කතෝලික දහමේ වැඩ කරන්නේ.සෝතාපන්න කෙනා තමයි මූලිකම බෞද්ධයා .මමත් කතෝලිකයෙක්. බණ අහලා ඒ ගැන කල්පනා කරලා මම දැන් සෝතාපන්නයි .දැන් මට තිසරණය හැර වෙන සරණක් නෑ .හරිම පුදුමේ අර පූජකතුමා ට තාම තිසරණයේ පිහිටපු නැති එක .ඒක මේ සම්මජ් ජාතියේදී වෙන්නේ නැති දෙයක්. අනේ මන්දා ....
🤓🤗
ruclips.net/video/oBaFJhS83Zg/видео.html
Meyala paw.....meemurey dammawansa suwaminge deshana wala arutha dakinnaa mahathwaruni.
Sathya darshanaya igena gaththe api
Godakanda mahathmaya gen
Obathumata godak pin
හැබැයි රහතන්වහන්සේ කෙනෙක් කියන්නෙ නෑ සබන් ගන්ඩෙපා, දත්බෙහෙත් ගන්ඩෙපා කියලා. ගොඩකන්දයා සෝවාන් කියලා හිතාගෙන ඉන්නවා වගේම සමන්තභද්‍ර හාමුදුරුවෝ රහත් කියා හිතාන ඉන්නවා.
ගොඩකන්ද මහතා සෝවාන් නොවුන කියල හිතුවත් ආදර්ශයට ගත යුතු විශේස පුද්ගලයෙක්.එනිසා සංයමයෙන් කතාකරන්න.
Kage yatatheda mohu Sovan wune ?
@@sjayawardena29 kavuru yatathe igena gaththath puhunu vunath maga pala labanne budu himi yatahe.
අනේ මේ දෙන්නට ඕනෙනම් පෝවාන් රහත් බැරිනම් පාඩුවේ බුදු උනත් කමක් නැහැ. මිනිසුන්ට තියෙන ප්‍රශ්න විසඳගන්න බැරිවෙ ඉන්නවා. මේ දෙන්නා පෝවාන් කම බෙදාගන්න බැරිව පිස්සු .
.පුලුවන්නන් සංවාදෙකට යනවා සමන්තබද්‍ර හාමුදුරුවොත් එක්ක....අපි දැක්කනෙ රටේ ප්‍රශ්නයක් වෙද්දි ගොඩකන්ද මුදලාලි හම්බකරපු විදිය.....එක වැඩසටහනක කියනවා සෝවාන් වෙන්ඩ කුන්ඩලිනිය ඕනෙලු..ඒක අවදි කරන්ඩ එයාගෙ රෙද්දක් බොන්ඩලු...ත්‍රිපිටකයක් කියවලා නැති සමය සමයාන්තර අද්‍යයනය කරලා නැති සමාදිය නිවන කියලා හිතන් ඉන්න ගොං තක්කඩි බිස්නස් කාරයෙක් මේ මිනිහාj
පලවෙනි තර්කෙ i mark එකක් කිව්ව.වටෙන් එද්දි වැඩේ කෙමිකල් කියල පිලිගත්ත නේද? 9.28 තත්පරයෙදි.
Full natural හදන්න බැ නේද මල්ලි.හැම ටුත්පේස්ට් එකටම කල් තියාගැනිමෙ ද්‍රව්‍ය ග්ල්සිරින් වගේ දේවල් දාන්නම ඕනි.සියට සීයක් ස්වභාවික ඒවා අගුරු පස් දරකෝටු පැලැටි වගේ එවා අමුවෙන් භාවිතා කිරිහ තමයි..
වෙලාව දානකොට : දාන්න අපේ පින්වත්නි..එතකොට ඒක ඔබපු ගමන් එතනට යනවා..9:28
@@මනෝද්බණ්ඩාර එහෙම ඇති නේද? මම කිව්වෙ මෙයා කිව්වනෙ ඒ රතුපාට ලයින් එක i මාර්ක් එක කියල,ඊට පස්සෙ කියනව කෙමිකල් දානව කියල.එතකොට කොල පාට එකෙයි රතු පාට එකෙයි කේස් එක හරිනෙ.
@@jinavacana2510 හරි ස්තුතියි
තමාව සෙවීම ,තමාව ඉක්මවා යෑම පිනිසම වෙත්වා ..🔑.සියල්ල දැනෙනුයේ තමාව ඉක්මවා ගිය ඇත්තන්ට සාදාරනය .
අමාශාන්ති 🙏
😀 ane palayan pinvathiii
@@aluthparapura5493 හිහ්.. හී.... තවත් ගෝතමි මෑනියෙක්.
@@aluthparapura5493 ö,.
Mĺ
MR GODAKANDA YOR ARE A ENLIGHTENED PERSON,
දුක්ඛේ ඤාණං
දුක්ඛේ සමුදයේ ඤාණං
දුක්ඛ නිරෝධයේ ඤාණං
දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං
අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි.
තෙරුවන් සරණයි
ඔබගේ මෙම කමෙන්ටුව පිටුපස සියලු ගැටලුවලට විසඳුම තිබේ. තර්ක විතර්ක කරන බොහෝ දෙනෙක් ඔබ ඔය අදහස් කළ චතුරාර්ය සත්‍යය ගැන කතා නොකරන නිසා සියළු තර්ක විතර්ක වාද විවාද පැන නැගී ඇත. සියල්ලෝ එය තේරුම් ගනිත්වා. බොහෝම පින්..!
සියල්ලටම පිලිතුර
Meyage guruwarayawa genwanna
Dr. Gramini Abhaya
දෙපාර්ශවයම වඩ වඩාත් සැකයට ලක්වෙමින් පවතින බවයි පෙනෙන්නේ.කොක්කු ඉගෙල්ලෙන්න ඕනේ එයාලගේ සුද පෙනෙන්න. සත්‍යා වීලොග් එකටත්, ඉන්දික මහතාටත් අපි නය ගැතියි.
Rate dahasak prasna api wadihetiyo neda? Bauda darshanaya danna aya mehema hacirenawanam anek samanya ayagana kawara katada? Nati bari aya kanna nati kochara innawada udaw karanna kusal karaganna ona kenek kiyawapuwawe.
සහතික ඇත්ත ❤️🔥 මම සමන්තභද්‍රගේ බණ අහලා අවුරුදු තුනක් හිතාගෙන හිටිය මම සෝවාන් කියලා ... එත් මීට සතියකට කලින් DR ගොඩකන්දගේ එක දේශනයක් ඇහුවා විතරයි මට තේරුම් ගන්න පුළුවන් වුණේ මොකක්ද ඇත්ත සෝවාන් ඵලය කියලා ..මට ඇත්තම සෝවාන් ඵලය අවබෝධ උනේ Dr ගොඩකන්ද නිසා 🙏🙏🙏🙏
පවට පින දෙන්න බෑ කියන්නේ ඔක තමයි ..😂😂😂
@@lakmalmadusanka3524 ඒ කිව්වේ ???
😂😂
Godakanda mahattaya rattaran minihek.. Jaya we mahatma ya..
රහතත් එකයි තෙල් වෙදත් එකයි ප්‍රස්න අහන එකත් එකයි. ඇතුලෙත් ගැට පිටත් ගැට. එකම පණුහැලියේ නර පණුවෝ.
Thoth ekai
@@jhonfrake7166 👍👍👍👍👍👍👍
@@jhonfrake7166 😝😝😝
මේකයි මට මෙතුමගේ පුද්ගලිකත්ව වැඩක් නෑ.හැබැයි මෙතුමගේ ආයූවේද නිශ්පාදන ගැනනම් කියලා නිම කරන්න බෑ.ඇත්තටම ඔය කොන්ඩේ යන ප්‍රශ්නයට වෙනිවැල් ෂැම්පු එක තරම් වෙන ෂැම්පු එකක් නෑ.ඒ වගේම වෙනිවැල් සබන් ගෝල්ඩ් සබන් ඔක්කොම මම මගේ වයිෆ්ට අරන් දෙනවා පැහැදිලිවම හොද ප්‍රතිඵල ලැබුනා.පිටරටින් එන එක එක ජරාව ඇගේ ගාලා ලෙඩ වෙන්නේ ඇයි.මේ තරම් වටින නිශ්පාදන අපේ රටේ තියෙද්දි.අපේ උන්ට අයිතිකාරයාගේ ජාතකේනේ වටින්නේ.වෙන්ඩෝල් නිශ්පාදන අවංකවම කියනවනම් සුපිරි.මෙතුමා ඉස්සර හැම පෝයකටම රාත්‍රී නවයට ජාතික රූපවාහිනියේ වැඩසටහනක් කලා ලංකාවේ පන්සල් වලට ගිහින් ඒ පන්සල් වලට ආධාර කරලා.ඒ නාලිකාවටත් ලක්ශ ගනනින් මුදල් ගෙවලා.ඔය කියන සමන්ත බඩ්ඩ මුලින්ම බණ කීවේ මෙතුමාගේ vip ගුවන් විදුලියේ.මුල අමතක හාමුදුරු නමක් ඔය.අදටත් ඒ මැදිරි සංකීරනය වේවැල්දෙනිය වෙන්ඩෝල් කර්මාන්ත භූමියේ තියෙනවා.මම මෙතුමාගේ මේ රටට වෙන සේවයට කඩේ ගියේ.ඔහු ආයූර්වේද වෙදමහතෙකු නිසා.අනික ධම්මිකයගේ පැනිය මුලින්ම විවේචනය කරලා දහස් ගානකින් බැනුම් ඇහුවෙත් මෙතුමා..
මම මෙතුමා සමග එකඟ වෙමි. සමන්තභද්‍ර හාමුදුරුවෝද බොහොම ගරු කරුපු ස්වාමින් වහන්සේ නමක්. නමුත් උන් වහන්සේ අර අදාල නැති දෙයක් කතා කරන්න ගිහිනුයි මෙතුමාට මඩ ගහන්න ගියපු නිසයි තමා වැදගත් ලෙස කෙරුණු වටිනා සාකච්ඡාවක් වෙන පැත්තකට යොමු වෙලා තියෙන්නෙ... ස්තුතියි
කලබල වෙන්න එපා. මෙයාව පොඩ්ඩක් ෆෝම් කරලා තියෙන්නෙ.
මට නම් කලබල වෙන්න අවශ්‍ය නැහැ.. ඇත්ත දේ තමා කීවේ 😁
සැමවිටම,සෑමඅතින්ම සියළු පාර්ශවයන් අතර මෙවන් සාකච්ඡා ඉතාමත්ම අගෙයි.
එමගින් ප්‍රබුද්ධ ,බුද්ධිමත් ජනතාවට සම්‍යක්දෘශ්ථික තත්වයත්, මිත්‍යාදෘශ්ඨික තත්වයත් වටහාගැනීමට මනා අවබෝධයක් ලැබෙනවා වගේම තව-තවත් උතුම් සද්ධර්මයයේ බැබළවීමටත් මනා පිටිවහලකි. ස්තුතියි සියලුදෙනාටම , තවත් මෙවන් සාකච්ඡා බලාපොරොත්තු වෙමි.
තෙරුවන් සරණයි 🙏
වගකීම ගන්නවද කියල හැවුම ඔව් කියන්නෙ නෑ. කියනව "කාමර තියෙන්ව youTube එකේ දැක්කනෙ" කියනව. කාමර තිබ්බ පලියට එහෙම කියන්න පුලුවන්ද. අනික කියනව "දෙන්නෙ තරුන ජෝඩු වලට විතරයි - මම හිතන හැටියට" කියල. ඉතින් ඔබ තුමා හිතන හැටිනෙ ඒ.
RUclips එකේ තියනවා තමා, ඒක ඇත්ත, කාමර විකුණනවා,
මරු අන්තිමට රහත් සෝවාන් සෙට් එක නඩු දාගන්නවා,මොකුත් නැති අහිංසක අපි පශ්චාත් භාගෙන් හිනා වෙවී මේවා බලනවා.බුදු හාමුදුරුවො හිටියනම් බැට් එකක් හොයාගෙන තඩිබාන්නේ.ඉන්දික මේ වගේ සෙට් අවුස්සලා ඇත්ත පෙන්නන උබනම් දෙයියෙක් මංචං.එල එල තව මේ වගේ සෙට් ගෙනැල්ලා අවුස්සලා අපිට ඇත්ත පෙන්නලා දෙන්න.
Mul tika nam hari
Namuth budu haamuduruvo kaatavath thadi baanava thiyaa ravala balanne vath nehe.
Rahula kumarutath devadaththatath sama meth sitha thibune
@@chandrakulupana6972 කොහොමද දන්නේ?
@@romesh.wijetunge oyaage sirure ethula gena oyaa denagaththaa vage thamayai
සිරිදම්මයා මෙයාට මඩ ගහනවා මෙයා සිරිදම්මට මඩ ගහනවා. දෙන්නම එකයි. රහත් උනා කියන මුන්ට වඩා අපි හොදයි.
සිරාම කතාව❤️
මටත් හිතුනා..
අම්බෝ යකූ ඒක...🤭😂❤️
නියමයි
@@dineshkumara5515 අම්මපා
godakanda mahattayo me harakunwa niwan dakkana eka lesi neha un yanne dakkana pettatama vitaray ekkenek dennek newatila balai me dakkanne koha tada kiyala oba tumage vede karagana yanna mama nam inne seba niveemaka obatumage desana walin passe tawa tawath asanna salassawanna oya waada kirili kisimawedak nehe obatuma vehesata path wenawa vitarai
මුහුණට මුහුණ සංවාදය කරානම් තමයි හොඳ
අන්තිමට නැටි දෙක විතරයි ඉතුරැ වෙන්නෙ
ettha.paalu gei walan
@@chamindaweerasinghe9802 ඒක ඒ වෙලාවට බලමු
Athami
හොර ගල් ඇහිදිනවා අන්නේකයී ❤
වෙන්ඩෝල් අදිපති තුමාව දෑක්කෙත් අද,සෑහෙන නිවිච්ච ස්වරූපයක් පේනව,සමන්ත බඩ්ඩ ගෑන ඉතින් මොන කතාද,කොහොම නෑතත් ඉන්දික මහත්තය කතා කරන වචනයක් පාසා අහන්න ඉන්නත් ආසයි,ඉගෙන ගන්නත් දේ බොහොමයි.
Toothpaste එකේ තියෙන්නෙ eye mark එකක් විතරයි කියල පස්සෙ කියනව SLS එකෙන් සුපිරිවිකි එකට කොලපාට දෙන එක නීති විරෝධියි කියල. මොකක්ද ඒක??? මට නං මේ සාකච්ඡාව අහලා upside down වෙලා ඉන්නේ. පරස්පර කතා කීපයක්ම කියනවා.
Yep
yes!
මේ හැම toothpaste එකේම ස්වබාවික ඒවා නෑ.. රසායනික දේවල් සුපිරීwiki හදන අයත් කියන්නේ ඒවාට දාන්නේ ස්වබාවික ඒවා නෙවෙයි රසායනික දේවල්.. Tng එකටත් එහෙම නොවෙවිද
@@rnkrnk2490 ඔව්
සමන්ත බඩ්ඩ මතකයි ඉස්සර රුපියල් 25000කට එක බනක් කිව්වෙ.ඒක දිගටම කලා.ගෑනු ප්‍රස්නෙයි අනන් මනන් හේතු නිසා බන කැන්සල් උනා.උගත් කම නිසා මහායාන උනා.පස්සෙ ආයෙත් ථේරවාදි.සෝවන් උනා..පස්සෙ රහත්..යූටූබ් චැනල් එකෙන් පොරක් උනා.ඒකට දර්ශනවාද ගොඩක් දේ අන්තර්ගත කලා.උගත් නූගත් මිනිස්සු මිනිස්සුන්ට අමුතු දෙයක් වගේ හිතුනා.ඒ දේ සම්බන්දව නොදන්න නිසා..ඒක දහම කියලා හිතුන.ව්‍යාපාරික නුවනින් ඉරාජ්ලත් සෙට් කරගෙන චැනල් එක ප්‍රොමෝට් කලා..මානසික දරිද්‍රතාවයෙන් ඉන්න සල්ලිකාරයො සල්ලි දුන්න..පොත් වල සල්ලි විකුන විකුන රෑට ඒ සල්ලි ගනන් කලා..සල්ලිවලට නම් පට්ට පෙරේතයෙක්.තර්කනය නම් තියනව කපටිකමින්ම..කිරිබත්ගොඩලා සමන්තලා පට්ට ගේම් කාරයෝ.උන්ට සල්ලිකාරයොයි අහින්සක මිනිස්සුයි බිලියන ගනන් දීලා ඉන්නේ.දෙන්නම දේසපාලන රැකවරනයට මහින්ද ගෝටා පස්සෙ ඉන්නවා.දෙන්නම හොරු දෙන්නෙක්.මේ ගොඩකන්ද සෝවාන් කියලා මං හිතන්නේ නෑ.ඒත් ඒ මතයට මෙයා අවන්කයි.බොරුකාරයෙක් නෙවෙයි.
අඩො ගොඩකන්ද උබ මහ ලොක්කෙක් නම් ගිහින් ඕක සමතබද්‍ර හාමුදුරුවන්ට ගිහින් කියපන්කො.ඕකට සමතබද්‍ර එක්ක හැරෙන්නවත් බැ පිස්සා..
ow thaniyama kiyanawa
ගේ ගමන සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ වැඩ සටහනේ මට තේරිච්ච දේ තමයි මන්ත්‍ර භද්‍ර හාමුදුරුවො කියන්නෙ අනිත් අයට කෙළ හළන මිනිහෙක් කියන එක විතරයි මගේ තිබුණු සම්පූර්ණයෙන්ම බිඳ හෙලූ මම එකේ ඒ වැඩසටහන් එහෙම දාලා තියෙනවා
@@NalinChinthaka-xe9zc උබ වාද කරන්න කලින් ටයිපින් පුරුදු වෙයන්🤣උබත් ගොඩකන්දය වගෙ තමයි.භාගෙට දැනගෙන කතා කරන්නෙ.ඊටත් වඩ ටයිප් කරන්නෙ භාගෙට🤣
@@tharindadamruwa mokadda ban me type karala thiyenne 🤣🤣🤣
@@NatureSecrets717 අඩො මම නෙමෙ #Nalinchinthaka2018 මෙන්න මු භාගෙට ටයිප් කරන්නෙ
ඉන්දික නම් පට්ට. හොඳ විචාරකයෙක්.
ගොඩකන්ද දර්මය පටලවාගෙන තනිකර උග්‍ර බවුතිකවාදියෙක්. එයාට හේතුපල දර්මය සහ කර්ම දර්මතාවය ගැන කිසිම අවබෝදයක් නෑ
ඔයාට තමයි අවබෝධයක් නැත්තේ.
හරි අපි එහෙම හිතමුකො. කමක් නෑ
ඇයි මිනිස්සු එහෙම වර්ග කරන්නෙ. එක් එක් පුද්ගලයා අනන්‍යයි.
හා...
Well Done Dr./
බුදු දහම අවබෝධ වුවෙක් වාද විවාද වලට යන්නේ නැත.
මොවුන් හැමෝම බොරු කාරයෝ. මොවුන්ට
නොරැවටෙන්න.
Oba hari mage comment eka balanna.
බූදු සරනයි. සහතික ඇත්ත.
ධනවතෙක්, දුප්පත් මනසක්!
You are perfectly correct may you have a long life
හරිම interesting ..!
උන්වහන්සේ පොඩි injection එකක් ගැහුවේ..
සෝවාන් වෙච්ච් වෙදමහත්තයට ගොඩාක් රිදිලා..
ඔය කෙලෙස් මල ටික එලියට එන්නේ ලස්සනට. සෝවාන් විසික්වෙලා ගිහින්.
ඕකටම තමයි උන්වහන්සේ බෙහෙත් දුන්නේ.
නියමයි.
උන්නාසෙත් ඒකෙන්ම විදගත්තනම් හරි,ඕකුන් දෙන්නම පිස්සො.
@@pradeepweerasinghe4201 හරියටම හරි.අන්තවාදි නොවී බැලුවම ඔබෙ පිලිතුරයි හරි
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
"ගොඩකන්ද බණ කීවා වාගේ"
ruclips.net/video/3oIeBeyJZM8/видео.html කාලය හරහා ගමන් කල පුද්ගලයෙකුගේ පාපොච්චාරනය ruclips.net/video/3oIeBeyJZM8/видео.html
ටූත් පේස්ට් ගැන කියන කතා පරස්පරයි නේද ? මොනවද මේ කතාකරන්නේ. නිකන්. බොරු කියලා පව් පුරවා ගන්නවා.... ස්තුතියි ඔබට මේ කතිකාවට.... ජයවේවා ! බුදුසරණයි!
Thotawaththa mahathma really appreciate your good work , Dear Sathya Vlogs please upload Arahath Upasaka thuma (Dr. Perere's ) video as soon as possible .....
We are waiting it to come.....
From UK
අනිවාර්යෙන් මාත් මේ කතාව දකිද්දි හිනා ගියා, නොදන්න දේවල් ගැන කතා නොකර හිටියනම් ඉවරයිනේ . නඩු දාලා කොහොමහරි මුදල් ලබාගෙන්න කියලා තමා ඔබතුමාගෙන් ඉල්ලන්නේ.
Ithin bn naduwa kiyala ekkakuth na 😂 koti 30 gewanna eya kiyala ekkakuth na 😂 salli kiyala dekuth na 😂 anthimata adan inna adumath na 😂😂
එතුමාට කියන්නෙ සම්පුර්ණ ඇත්ත හැම පෝයටම බන අහන්න එන හැමෝටම ආහාරත් දීලා හිතත් නිවලා තමා යවන්නේ ☸️
Api theruwanta yanna kiwuwa
DERUWANTA INNA kiwuwa
Oba samata DERUWAN SHARANAI
Theruwange narinataka balala balala dan appriyai
Wamaneta enawa.
මෙතුමාගේ මේ කතාවෙන් ස්වාමින්වහන්සේ ගැන වැරදි වැටහීමක් ඇති වෙන්න පුලුවන්. මෙතුමාගේ හිතේ තියෙන ජෝඩු කාමර උමන්දාවේ නෑ. අනෙක් කාරණය තමයි තායිලන්තයේ සිද්ධිය, ඔබ හිතෙන විදියට දායකයෝ බණ මඩුවල දුක් වින්දේ නැහැ. අපිත් ඔය ගමනට සහභාගි වූ නිසා තමයි මේ comment එක දාන්නේ. උන්වහන්සේ සමග දායකයෝ සියලු දෙනාම ඔය නවාතැනේම තමයි නැවතුනේ. ඒක නිසා නොදන්නා දේවල් කතා නොකර ඉන්න තරමට හොදයි.
Dr. Godakanada, Philosophy of Buddhism is not about eradication of all desires. Human needs and desires are part of the mother nature's design. Even plants have needs and desires to grow towards the sun. The roots of thinking is the same for all things living and non-living but the thinking mechanisms based on a brain have not evolved with non-living things. Buddha's teachings are very clear with "Pansil", ten wholesome actions, Vipassana, Samatha, etc and they are all about controlling the toxic emotions such as raga, dwesha, Moha or in modern life styles, anger, hatred, jealousy, judgement, revenge, etc.etc. You are exactly right. There is no such thing as Rahath. Taking actions against injustice can be very reasonable in some situations. You are a calm and a peaceful person but even Buddha would raise His voice against gibberish. I am totally with you on this.
මේ මොන පිස්සු ගෝතයෙක්ද ගොඩකන්දය..😁
මොකක්ද අවුල
ow
ඇයි මෙහෙම කියන්නේ. මෙතුමා ගැන දන්නවද?
@@tayasooriyadc8929 අපො දන්නව මොකද නොදන්නෙ
Ammo kiyala wedak ne.
සමන්ත භද්‍ර සහ අසපුව අතර තියෙන්නෙ රටේ ධනවත්තු සහ දේශපාලුවො ඇද ගැනීමෙ තරඟය. උන් දෙන්නම බුදු දහමේ නෙමෙයි. හාමුදුරුවන්ට සල්ලි දෙන්න එපා. ඇත්ත කතාව.
දෙන්නම සුපිරි බඩු දෙකක් ..දෙන්නගෙන් කව්ද හොදම ව්‍යාපාරිකයා
Aththa oba thuma kiyanna a hamuduruwo kanak kiyala kiyanna ba pathala kanak wags
සමන්ත බඩ්ඩට තරම් දැනුම නැති උනත් මෙයාගේ මතය කොහොම උනත් ඒ මතයට මෙයා අවන්කයි.සමන්ත බඩ්ඩ ගැන කිව්ව ඒවත් ඇත්ත
ඔයාට පට්ට දැනුමක් තියෙන්නේ 🤣🤣🤣🤣
A monawa kiwath,
Samanthabadra hamuduruwange dharma deshananam niyamai.
Hitha haiya karana bana.
ඔබ හිතන විදියට උන් වහන්සේ ජනප්‍රිය උනේ ඔබගේ FM නාලිකාවෙන් නොවෙයි.. උන් වහන්සේ කොහොමත් ජනප්‍රියයි...පැණියට වෙච්ච දෙය ඔබටත් විය හැකියි.. ඒක තමයි යථාර්තය... තේරුම් ගත්තොත් හොදයි...
මම හාමුදුරුවන්ගේ පැත්ත ගන්නේත් නෑ, එයාගේ නිවන හරි, බුද්වත්වය ගැන හරි (ඒක ගැනනම් කතා කරන්නම දෙයක් නෑ), මෙතුමාගේ සෝවන් ථලය ගැන මට ගැලුවක් නෑ, ඒ නැත්තේ මට ඒක අවශය නැති නිසා. මොකද අපි කවුරුත් හැම භාමුදුරු කෙනෙකුගෙම බන අහපු අය නිසා. තේරුම් ගත්ත කෙනා තේරුම් අරන් හරි ඇති, මමත් ඒක හොයනවා (සම්මුති වචන අනුව) මෙතුමා කියන ඔය මෙතුමාගේ ගුවන් විදුලියේ වැඩ සටහනට උන්වන්සේට අවස්තාවක් දීලා මාස 3ක් විතර කාලයක් ගිය සම්පූර්න වැඩ සටහන මම ඇහුවා, ඒකේ මැදක් යනකොටම මට තේරුනා හාමුරුවන්ට වැඩේ සිද්දවෙන්න යන්න තමයි හදන්නේ කියල. ඒවගේම අන්තිමට කවුරුහරි පොඩි හාමුරුනමක් ගෙන්වලා කියුවා " ඔබ වහන්සේ නමක්ම හිටියා කියුවා බුදු හාමුරුවන්ගේ කාලේ උන්ව වහන්සේටත් ඔබ වහන්සේට වගේ හොද මතකයකුත් තියෙනවා උන් වහන්සේව කාවවත් තර්කයෙන් ඒනිසාම උන්වහන්සේව පරාජය කරන්න බෑ කියුවා ) ඒ තමයි අන්තිම වැඩ සටහන. මට නම් මේ සේරම මෙහෙම දිගින් දිගටම සිද්ද වෙන එකෙන් මම තේරුම් ගත්ත දේ තමයි, බුදුන් කෙනෙකුන් දේශනා කරන දහම මිනිස්සු අවබෝධ කරගෙන පැවතෙන එක නතර වෙලා යම් දවසක ඒ බුද්ධෝත් කාලය අහවර වෙන එක සිද්ද වීමේ ලකුනු විතරයි. මේවායින් වෙන්නේ කිරිබත් ගොඩ අයගේ ඒ විදි ඒ කියාව ඉක්මන් කරවන්න උදවු කරන එක තවත් වේගවත් කරන්න ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්.
සියළුම දෙනාට කියන්න තියෙන්නේ මේ මහත්තයගේ මළානික මූණ සෝවාන් ලක්ෂණයක් කියලා ගෙන ඔබේ මඟ වරද්ද ගන්න එපා.බුදුසරණයි !
ඒ වගේම අපෙ ඉතිහාසයේ සිනාසෙන ඝාතකයෙක් හිටිය බවත් අමතක කරන්න එපා.
Samanthage moona prasannai da... ekath ballo bath kanne na dakkoth
@@vishu438 මූන ලස්සන නැති උනාට මූ වගෙ මලානික නැ
ඒකනම් ඇත්ත..මලානික මුහුණක්.....
@@vishu438 මම කිව්වේ රහත් ස්වභාවය හඳුණා ගන්න ක්‍රමයක් නොවේ.මේ ගොඩකන්ද මහාතාගේ බොහෝ සාකච්ඡා වල පළ වූ කොමෙන්ටු වළින් පෙනී ගියා අහිංසක නොදැණුවත් මිනිස්සු තේරුම් ගෙන තිබුණා මේ මළානික මුහුණ හා කතා විළාසය මාර්ගඵල ලැබූ වන්ගේ ස්වභාවය කියා.ඔබ වගේ ස්වයං විමර්ශකයන්ට අදාල නොවේ.සමන්ත් බද්‍ර හිමිට එසේ පැහැදී තිබුණේ නෑ.තිබුණා නම් කියන්න තිබුණා.බුදුසරණයි !
බොහෝදෙනෙකුට සත්‍යය අවබෝධය ලැබේවා ..🙏🙏🙏
මෙතුමා ලෝබ කෙනෙක් නොවේ. හමුවීමට එන ඕනෑම කෙනෙකුට සංග්‍රහ කරනවා. මම ගිහින් තියෙනවා....
Meya mokatada kamarayak dei kiyala balaporoththu une?
Mata kamarayak nodeepu kenata magen salli illanna puluwanda?
Kohomada meyage balaporoththu????
According to the posts, green marks mean the toothpaste is made from only natural ingredients, blue marks mean it contains a mix of natural ingredients and medication, red marks means it contains both natural ingredients and chemical ingredients, and black marks means it contains only chemical ingredients.
☝️Google
Ane sathya chenal aeke mahaththayo oyage wedasatahan godak hoday vatinawa aeth mulin oya karana weda nam hoda ne ape deta iwara wenawa mula keti vidio nawaththala digata wedasatahana apata balanna denna mama oba thumage hema wedasatahanakma balana kenek me weredda hada ganna budu saranay
මේ මිනිස්සුන්ට ඔබ තුමා කියන දේවල් තේරෙන්නේ නැ මිනිස්සු න් ගේ comment වලින් therenawa
Yes It is true but except me
මිනිස් සිද්ධාලේප දොස්තරයා පච බොරු ගොඩක් කියනවා මූ හොඳයි වහින වෙලාවට එළියට දාන්න පේ වෛද්‍ය පෙරේරා අරහත් උපාසක තුමා අපට දෙන්න තෙරුවන් සරණයි සමන්ත බද්ද හාමුදුරුවෝ ටිකක් හොඳයි ඒත් වාචාල යි ඒ නිසා එයත් අපට එපා ධර්මය කියන්නේ වාචාලයන් ගේ දේශනාවක් නො ව ශාස්තෘවරයෙක් ගේ දේශනාවක් සඳ මහත්තයෝ පව් සිද්ධ නොකරගෙන සැබෑ දහමට ඉඩ දෙන්න අපායේ ඉදිරියේ ඇත තෙරුවන් සරණයි
Godakanda මහත්තය කියන කතාව හරි
සමන්ත සමන්ති කල ඔබට ස්තුතියි ගොඩකන්ද .
පිටිදූවේ සිරිධම්ම
දෙන්නම හොඳ මුදලාලිලා
එකට බුදු දහම වැරදි විදිහට අර්ථ katanaya කරන්න epa
Oba depalth samnth himi mama. Api okkoma dakune .adhas dekvimen velekemi
සත්‍යා.... ඔබ මේ කොමෙන්ටුව දකිනා බව දැන්නවා....ඔබගේ ප්‍රේක්ෂක වන අපගේ ඉල්ලීම ඉටු කිරීම ඔබගේ බලවත් යුතුකමයි....ඔබේ සාර්ථකත්වය යි.ඒ නිසා මින් මනත මේ මහත්තයා සමඟ පිංවත් බුද්ධ පුත්‍රයකු සංවාදයට වඩමවන්න.අපිට මෙයාගෙන් ප්‍රශ්න අහන්නත් බෑ....මේ මෝඩ කතා අසා ගෙන අසරණව ඉන්න වෙනවා.පෙර නම් ඔබ මැද සිට තොටවත්ත හෝ වාද කළා.සමන්ත බද්‍ර හිමි ඉදිරියට ගිහින් මේ සාකච්ඡාව පවත්වන්න....හරිම කැමතියි බලන්න....බුදුසරණයි !
ඔව් අනිවාර්යෙන්ම මොහුව සමන්තබද්‍ර හාමුදුරුවො ගාවට අරගෙන යන්න
මරණින් මතු උපදින කෙනා මේ ඉන්න කෙනාම නොවුනත් ඉන් අන්‍යය කෙනෙකුත් නොවේ ජාන පරම්පරාව වෙනම යන අතර විඥ්ඥාණය ශක්තිය වෙනම ගමන් කරයි
ඔක්කොම හොරු බව මාතෘකාව තුල තිබුනා..😂😂😂😿
Yako eka 🤣🤣🤣
නිරයමයි!
Father කෙනෙක් නම් මරු අප්පා... සංවාදය..මරු..
බොහෝ හාමුදුරුවෝ ජනතාවගෙ සල්ලි වලින් රජ වෙන්න හදන එක වැරදියි නේ ද.බුදු හාමුදුරුවෝ රජකම් අත් හැරලා මහන වුනෙ.අත්හැරීම පුරැදු වෙන්න.
ඉන්දික උඹ මාර ආතල් පොරක් ගානට ඔක්කොම පිස්සො ටික එක පොකුරට අල්ලගෙන රෙදි ගලවනව 😂😂😂
Budun hitiyanam godak dewal walata aththa danaganna thibba
මෙන්න බොලේ රහත් පලේ ගහල යන තැන,, මේවා තමයි මහායානික දේවවාදි බුද්ධ ආගමේ හෙලුව,, ,!! හැබැයි සෝතාපන්න යැයි කියන මෙතුමා අර රහතා තරම් මරලතොනි දෙන්නේ නෑ, රහතාගෙ නිරුවත මෙයයි,, ,!!
👍😲
Ammo meyage thiyana irisiyawa patta boru ne kiyanne..goda kandha sowahan neweyi pawahan...
Habayi dhassa viyaparikayek..
Kate thiyennema laksha 25..
ගොඩකන්ද මහතා සමන්තබද්‍ර හිමි නැති තැන චෝදනා කරන්න එපා. කරුණාකරල හිමි සමග විවුර්ත සංවාදයක් කරන්න. Sathya Vlogs ඔබගේ අවධානයට.
එතකොට උන්වහන්සේ මෙතුමාට ලොභයා කුනු ලොබයි කිව්වෙ මූණටමද?
@@මනෝද්බණ්ඩාර මූනට බනින්න. එන්න එපැයි.මූත් කලින් සංවාදෙදි සමන්තබද්‍ර හාමුදුරුවන්ට බැන්නෙ මූනටද.ඕක බය ගුල්ල
@@tharindadamruwa 😊 මේ මනුස්සයා රහත් නැනේ මල්ලි.රහතෙක් මේට වඩා උසස් වෙන්න එපැයි ..
@@මනෝද්බණ්ඩාර ඔව් මූට වඩා කොහොමත් උසස්.එකයි එ හාමුදුරුවො රට ශශ්‍රීක කරන්න උත්සහ කරන්නෙ.මූ මොකෙක්ද වෙන්ඩොල් කියල රසායනික ද්‍රවය පුරවපු දත් බෙහෙත් විකුනනවනෙ.එතකොට මූ කියන විදිහට මූත් සෝහන්නෙ
@@tharindadamruwa Munta owa kiwata theren na bro. Godakandage channel eka athuledima wadayak ona nam enna kiwa. Meya awe na.
එක අතකට මෙහෙම කෙලගන්න එකෙනුත් එක එක්කෙනාගෙ හරි වැරද්ද මොකක්ද කියල අපිට තේරුම් ගන්න පහසුයි. ඇත්තටම කවුරැ රහත් වුනත් නැතත් අපිට වැඩක් නෑ එකම දේ අපේ බුදු දහම විනාශ නොකර ඉන්න එකයි. ඉන්දික මහත්තයා හොදට වැඩසටහන කරනවා.
මුං ඔක්කොම උතුම් සද්ධර්මය විකෘති කරනවා..
Mage comment eka balanna.
Oya anagana ellagana kannaapa aada hamuduruwalla ada hamuduru namakata bus akak yanna pluwanda salli natuwa
රහතන් උන්නැහේ සෝවාන්වෙලා නැහැ කීව එකනම් 100%ක් ම ඇත්ත බව අපටත් පේනවා. මා මෙයින් අදහස් කරන්නේ ගොඩකන්ද මහතා සෝවාන්වී ඇති බවක් නම් නොවේ. නමුත් ඔහු කලින් කී කතාවනම් සහතික ඇත්ත. අඩුම තරමේ සෝවාන් වෙලා නම් බුදුවරු මැදින් කියනවා කියා වැරදි අර්ථකථන දහමට දෙන්නේ නැත. කොහෙ තියන මැදක්ද ඕක? බුදුන් වදාළ මජ්ජෙන කියන්නේ මත්වීම හෙවත් මිනිසුන්ගේ මජ්ජි නැතිකිරීමට බණකියනව මිසක් මැදින් බණකීමක් නොවේ.
අනේ ගොන් වන්නියෝ
තෝ මජ්ජි නෙමේ තොගෙ බිජ්ජ නැතිකරගන්
මජ්ජි කියල බාසාවක වචනයක් නෑ,
මීහරක
මිවනපලාන නිගන්ටයට ඕව උගන්වන්නෙ සිසිර කියන පල්ලිය
තොපි තවමත් නයිකාරයින්ගෙන් සාස්තර අහන 🐃🐂🐄🐖රො
සම්මා dittiya යනු , යමක් දෙස රාගයෙන් ,ද්වේශයක් .මෝහය තොරව balaai nam එය සම්මා dhittiyai
🤣
සෝතාපන්න උන අයට නෝන්ඩි වෙනව කියල එකක් තියෙනවද ? 😂 අනික් මිනිස්සු දකී කියල බයේ වෙව්ලල උන්හිටි තැන් දාල දුවනවද ? 😂
තපෝවනේ තොවිලෙ මොකද්ද මේකනෙ නියම 👌 තොවිලෙ 😘
මගෙ දැනුමෙ හැටියට, ඔය පාට කතාව නං ගොඩකන්ද මහත්තයා කියන එක හරි. ඒ mark එක තියෙන්නෙ automated machine වල සීල් වෙන්ඩ ඕනි පැත්ත අඳුර ගන්න.මමත් unilever එකේ වැඩකරලා තියෙනවා. එතනදි නම් සමන්තභද්‍ර හාමුදුරුවෝ ඇන ගත්තා වගේ.
ඔවි ඔය කලර් ආවෙ සිනි ප්රමානය පෙන්නන්නනේ කොලපාටෙ සිනි නැ කහපාටෙ ටිකක්වැඩි ඊලගට තැඹිලිපාට අන්තිම එක රතුපාට සමන්තබදු ගෙ හිතේ ටුත් පේස්ට් එක හපල කනවා කියලා
මේ පාරනං රහතා චොර වෙනවා
ගොඩකන්ද මහතා සමන්ත බද්ද හාමුදුරුවෝ රහත් අරිහත් කියලා මිනිස්සු මුලා කරනවා කියන එක ඇත්ත
සමන්ත භද්‍ර හාමුදුරැවෝ ගොඩකන්ද මහත්තය මගඵල ලබා නැති බව කියන ඇත්ත
ගොඩකන්ද මහත්තය අනරිය භාවනා කරල මුලාවෙලා සෝවාන් විතරයි තියෙන්නේ හිතන් ඉන්නේ
සමන්ත බද්ද හාමුදුරුවෝ තමන්ගේ දැනුම තර්කය පාවිච්චි කරලා මිනිසුන්ට තමන් රහත් අරිහත් බව කියනවා එතැනදී මිනිස්සු මුලා වෙනවා
මොනා උනත් මේ දෙන්නම ලංකාවට සේවයක් කරති
මේ දෙන්නටම සත්‍යය අවබෝධය වෙලා ඇත්තටම මගඵල ලබලා
ඇත්තටම මිනිස්සුන්ව මඟ ඵල ලබන මාර්ගයෙන් ගමන් කරවන්න අනාගතයේ දවසක ධර්මය දේශනා කරයි කියලා හිතනවා
මෙතුමාගේ කතාව ඇත්ත කියලා මට නම් හිතෙන්නේ බුද්දිමත් කම වැඩි මෙතුමාගේ අරයට තියෙන්නේ දැනුම කියන බව තේරෙනවා නමුත් සමන්තබ්ද්‍ර හිමි කතාකරනකොට තේරෙනවා මමත්වය ස්මතුවෙන බව ඒක පැහැදිලිවම පේනවා
Podu deshanawak karaddi sapekshai mithura
සමන්ත බද්‍ර හිමි මමත්වයෙන් ඉහලම තැනක ඉන්න කෙනෙක්.මොන රහත්ද මමත්වය තියෙන තැන
Bohoma sthuthiiii