ගීතා කුමාරසිංහ - හදවතින් හදවතට/ GEETHA KUMARASINGHE -HEART TO HEART WITH KALUM ! 🤜🌷

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 903

  • @Nil-u7c
    @Nil-u7c 3 года назад +13

    කාලෙකින් අහපු ලස්සන කථාවක් ..ලස්සන ගීතා කුමාරගෙන්
    තෙරුවණ් සරණයි !
    දීර්ඝායු ඔබට!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +2

      බොහොම ස්තුතියි
      ..💐🌷💐🌷💐

  • @hikkkies
    @hikkkies 2 года назад +16

    නෙළුම් fashion හිටපු අධිපතිනිය. ඇත්තෙන්ම රැජිණක්. කොච්චර ලස්සනද අදටත් ... goosebumps

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +21

    එදා මෙදා තුර අදටත් ඔබෙ රුව කටහඬ එලෙසමයි ගීතා අක්කෙ දැකීමත් සතුටක් හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී සුව ය ලැබේ වා දීර්ඝ ආයුෂ ලැබේ වා ජෙසු පිහිටයි ආදරේ යි ගොඩක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @letswakeup5992
    @letswakeup5992 3 года назад +20

    වාසනාවන්තම නිළියක්. ස්තූතියි ඉල්ලීම ඉටුකළාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 💐🌷

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад +4

    අද ඔබ දේපලම කහා පාට ගොඩක්ම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 месяцев назад +1

      බොහොම ස්තුතියි 💐🙏💐🙏💐

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 6 месяцев назад

      @@kalumwijesooriya 💚💚💚💚💚

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 года назад +6

    ගීතා කුමාරසිංහ කියන සුරූපී ඇති දක්ෂ නිළියට ඇත්ත කතා කරන කාන්තාවට ගොඩක් ආදරෙයි. ඔබ අපේ අම්මලටත් වඩා වැඩිමල්, ඒත් තාමත් තරුණයි හරිම ලස්සනයි කට හඬක් හරිම ලස්සනයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට.

  • @MSMA1982
    @MSMA1982 2 года назад +4

    🌼🌿🌸🍃🌼🌿🌸🍃🌼
    ඇත්තටම ගීතා කුමාරසිංහ කියන්නේ ශරීරය විදිහට වැඩ ගොඩක් පෙන්නපු දහිරිය වන්තයී.
    පින් සමාඡය ඇහැරවලා ගත්ත නිර්භීත කාන්තාවක් ඉදිරියට යන්න සුභ පතනවා තෙරුවන් සරණයී.!!!
    කැලුම් මල්ලී ඔබටත් ස්තුතියි අද ගීත කුමාරසිංහ මහත්මිය ගනවිත් තොරතුරු අපටත් දැන්නූවාට,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 💐💐

  • @sumudurandima7613
    @sumudurandima7613 3 года назад +7

    මම ගොඩාක් කැමති නිළියක් ...සිංගප්පූරුවේ එයාර්පෝර්ට් එකෙදි..මමත් එක්ක කතා කලා..මෙතුමිය ..පිනට ලැබූණ රූපයක් ❤ නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏..ස්තුතියි කැළුම් මහත්මා 👍🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @reha2202
    @reha2202 3 года назад +15

    ඇය මලක් වගේ. කහ සාරියට තවත් ලස්සනයි. ඇයගේ සුවිශේෂිත්වය තමයි, අදටත් ලංකාවේ කිසිම නිලියකට පිහිටල නැති නියම කාන්තා ලාලිත්‍ය,හැඩ මුහුණ සහ හුරතල් කටහඩ. ඒ තුලින් ඇය අනුකරණයෙන් තොර තමන්ටම ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගාගෙන තියෙනවා. එමෙන්ම ඉතා වාසනාවන්ත, දහිරියවන්ත, වැඩදායී කාන්තාවක්.ඇයට දීර්ඝායුෂ ලැබේවා.!🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +4

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

    • @reha2202
      @reha2202 3 года назад +2

      @@kalumwijesooriya ඔබටත් ස්තුතියි අයියා, ඇයව ගෙන ආවට.🌷

  • @chandimaherath2907
    @chandimaherath2907 3 года назад +4

    සුරංගනාවියක් වගේ ලස්සන ඔබතුමියගේ පරාර්ථකාමී උතුම් උත්සාහය ඉතාම වටිනවා..ඉතාම කඩවසම් සුන්දර මනුෂ්‍යත්වය කැලුම්..රංජන් රාමනායක මහතා ගැන කතා කිරීම ඉතාම වටිනවා..ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @chandimaherath2907
      @chandimaherath2907 3 года назад

      @@kalumwijesooriya ♥️💐

  • @sudarshanihewage3277
    @sudarshanihewage3277 3 года назад +5

    මමත් බෙන්තර දෙද්දුව ප්‍රදේශයේ .ඔබතුමිය ගැන අහලා තිබුනට බෙන්තර ගැන මෙච්චර අභිමානයකින් කතා කිරීම ගැන හරිම සතුටුයි.ඒ වගේම කැලුම් මහත්මයත් බෙන්තරට නෑකම් තියෙනවා කියලා දැනගත්තෙ අද.ඔබ තුමිය ඉතා දක්ශ නිලියක්.ඔබ වැනි අයගෙ නිර්මාණ මේ කාලෙට නැතිවීම අපේ අවාසනාවක්.ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 11 месяцев назад +1

    මේ සංවාදයත් ඉතාම අගෙයි..ස්තූතියි කැළුම්...මෙතුමියත් සිනමාව වෙනුවෙන් ඉහල සේවයක් කල ශිල්පිනියක්..ඉදිරිය ජයවේවා..

  • @beproud2937
    @beproud2937 3 года назад +21

    කැලුම් මහත්මා ඔයත් ලස්සනයි කටහඩත් ඒ වගේම ලස්සනයි ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐💐💐

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 года назад +1

    Gita kumarasingha mahatmiyage katawath lassanaye kalum sir meheyawana ekat apuruye balan enna asaye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      Bohoma isthithi 💐💐💐💐
      Digatama balannako

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 года назад +4

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්. මල්ලි ඔයා ලස්සනට හසුරුවනවා ඔයත් එදා වගේම ලස්සනයි ගුනගරුක මහත්මයෙක්. ගිතා මහත්මියටත් ආදරෙයි දේශපාලනය නොකලාන්ම් ගොඩාක් හොඳයි .දේශපාලනය කරන්නේ බොහොමයක් බොරු වන්ක අය .ජනතාවට ආදරෙ නැහැ . නමුත් ලස්සන හදවතක් තියෙන ගිතා අක්කා අපේ හදවත් පිනෙව්වෙ රන්ගපාමෙන්. ඔබ දෙපලට නිතරම හොඳ දේවල් පමණක්ම කරන්න වාසනාව ලබේවා
    තෙරුවන් සරනයි
    රේඛා ජයතිලක

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 2 года назад +4

    I was born in 1950s and that time you were a popular actress.. but l came to know after watching this that you're not only a great actress and a lovely woman but also a most humanity in you that is very rare... Wish you good health long life and all those wishes of yours may come true

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 года назад +9

    මම නුගේගොඩ ගීතා මහත්මිය සබීතා මාලනී නන්දාමලනි විනාජයකොඩ් යන මහත්මියන් ඉන්නේ මගේ ගේ අවට මගේ දහම්. පාසලට සුදු රෙදි දෙනවා ගීතා මහත්මිය .

  • @dayaranjith9997
    @dayaranjith9997 3 года назад +4

    ((( 🥀🥀🥀 ගිතා කුමාරසිංහ නිළරැජිණියනි ඔබතුමිය නිවන් දකිනාතුරා සිංහල බොද්ධ නිළි රැජිණක්ම වෙිවා!!! නිරෝගිමත්ව දිර්ඝ ආයුෂ අතිව සතුටින්ම ජිවිතේ ගතකරන්න ලැබෙිවා ජයෙන් ජයම වෙිවා !!!! තෙරැවන් සරණයි !!!🌟🌟🌟🌟🌟♥️♥️♥️🙏🙏🙏)))

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🙏💐

  • @C424c424
    @C424c424 3 года назад +44

    ගීතා කුමාරසිංහ කියන නිලියට පමණක් එදා වගේම අදටත් ආදරය කරනව..දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමියට ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි නංගී 🌷💐

  • @shanagam2402
    @shanagam2402 8 месяцев назад +1

    Harima nihatamani kata karanna vidiha.. rupetama hariyana sundara katawa. Teruwan saranai kalum aiye

  • @pushpawattage3345
    @pushpawattage3345 3 года назад +5

    හරිම සුන්දර හදවතක් ඔබට තියෙන්නෙ ආදරනීය ගීතා මහත්මිය. Wish you all the best for your future plans dear madam!

  • @subashi7210
    @subashi7210 3 года назад

    ඇත්තටම නිහතමානී කාන්තාවක් බුදුසරණයි. මම පොඩි කාලෙ දැකපු ලස්සන අදත් එ විදියටයි.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 года назад +15

    ඇත්තටම තවමත් ලස්සනයි ගීතා කුමාරසිංහ.සිංහල සිනමාවේ අති දක්ෂ නිලියක් ..ඒ රුව කටහඩට අපි තවමත් ආදරෙයි...❤️

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 года назад +3

    අදටත් හරිම සුන්දරයි ගීතා .. ආදරේයි හැමදාමත්. එකම එක වතාවක් පමනයි දැකලා තියෙන්නේ 1985 . වගේ මතකයි . ඔබට තෙරැවන් සරණයි.. ❤️🌹 කාන්තාවන් වෙනුවෙන් ඔබ කරන්නට යන කට යුතු ඒ අයුරින්ම ඉටු කරන්නට ලැබේවා.. 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 года назад +18

    දෙසපලේනෙට ආව එක වරදක් විදිහට ගොඩක් අය දකින්නේ එතුමිය දේශපාලනයට ඇවිත් කරපු සේවය නොදැකපු අය වගේම එතුමියට දේසපාලනය පැත්තෙන් දේසපාලකයෝම එතුමියට නොයෙක් මඩ ගැසීම හැබැයි අපේ පළාතෙන් නම් මෙතුමිය පරාද කරන්න බොහොම අමාරුයි 🌹😘 අපේ පළාතට මෙතුමියට පුළුවන් විදිහට දේසපාලනයෙන් හොරකම් නොකර ඕනේ තරම් සේවය කරලා තියෙනවා

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 года назад +26

    ඇ⁣යගේ යහපත් අරමුණු සමාජයට කාන්තාවන්ට ඉටු කිරිමට ශක්තිය ධර්යය ලැබි නිදුක් නිරෝගීව සතුටින් ලස්සනට ඉන්න ලැබෙිවා ඔබතුමියට ..ස්තුතියි කැලුම් මහත්මයා ලස්සනයි වැඩසටහන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +2

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐
      දිගටම බලන්නකො...

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 года назад +6

    තාමත් කැල්ල වගේ ගීතා අක්කා , නියමයි කැලුම් අය්යා ජයවේවා 🙏

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад +2

    ගොඩක් ලස්සනයි ඇය ❤❤ඔබ දේපලට බුදු සරණයි ❤❤

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 года назад +4

    Githa kumarasingha surupima lassanama niliya ...Thawamat Aderei puduma ashawak thibba habain dakinna, Ade nam kalum oyate isthuthi karanna sabahin dakka wagei ..Oyala dedenatama godak Aderei..🥰❤🇸🇪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthuthi me kaarunika agayeemate 💐🌷

  • @anushkarenu4790
    @anushkarenu4790 2 года назад +2

    We love you.one of our favourite actress.God bless you.

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 года назад +5

    කාන්තාවන් ගැන ඇය හරිම සංවේදියි ස්තුතියි ඔබට💕💕

  • @priyaniHerath-c3g
    @priyaniHerath-c3g 6 месяцев назад +1

    ජේසු පිහිටයි සැමදාම සතුටින් සැපෙන් නිරෝගිව ඉන්න ලැබේවා

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 года назад +6

    අවංක හදවතින්ම කතා කරන ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි.!තෙරුවන් සරණයි.!දීර්ඝායු ලැබේවා.!❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 года назад +2

    Oba nam surupi getha kumarasinghamai aththamai..
    Kohomath Badulle epaduna aya wasanawanthai lassanai...
    Obata jesu pihitai...api oyata adarei ❤❤❤

  • @jayathak
    @jayathak 3 года назад +5

    ඇය මගේ ප්‍රියතම නිළිය හැමදාමත් , සිරිබෝඅයියා ගැන සිහිපත් කිරීම ගැන බොහොමයක් සතුටුයි ජයවේවා කැළුම් 🌷❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 Год назад +2

    Man hithuwata godak geburu charithayak geetha kumarasinghe

  • @මිතුදම්
    @මිතුදම් 3 года назад +19

    දේශපාලනය තුලින් සොරකම් නොකර ඔබතුමිය මිනිසුන්ට බොහෝ සෙයින් උදව්කරන ගුණ යහපත් කෙනෙක් බව මා අසා තියෙනවා.නිදුක්වේවා

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 года назад +2

    මම නම් මේ වැඩසටහන ඉතා ආදරයෙන් බලන වැඩසටහනක් ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම මම බලනවා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @srimatisrimati2496
    @srimatisrimati2496 3 года назад +3

    බුදු සරණයි හැමදාම satutin inna ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @isushadmini720
    @isushadmini720 2 года назад +2

    ගීතා කුමාරසින්හ කියන නිලියට මම හරි ආසයි...ඇය ගොඩක් දක්ශයි....
    ඒවාගේම කැලුම් අයියාගෙ program අතරින් මේ විශේශාන්ගෙට තමයි මන් ගොඩක් ආස......සුබ පතනවා..ඔයාට අයියා...😍😍🙏

  • @pushparanjaniedewasurendra5147
    @pushparanjaniedewasurendra5147 2 года назад +3

    අද මම ඔයගේ මේ වැඩ සටහන දිගටම බලන්න පුලුවන් උනා. ඇත්තටම හරිම සතුටුයි . ඔයයි මම යි සන්ඝමිත්තා විද්‍යාලයේ 8 පන්තියේ ඉගෙනගත්තත් අතර මගදී හමු උනේ ෆිල්ම්ස් වලින් විතරයි . ඒත් මගෙ husband ඔයා කතා කරනවා දුටුවොත් (tv එකේ ) මට කෑගහලා කියනවා පුශ්පා ඔයගේ යලුවා කතා කරනවා . එන්න බලන්න කියලා. ඒ පන්තියේ දැනට මා සමග ඇසුරු කරන්නේ එක් කෙනෙක් පමන යි . ඔබතුමිය රටට කිරීමට
    බලපොරොත්තු වන දේවල් කිරීමට හැකි වේවායි! ආදරයෙන් පතමි

  • @tataoooo6525
    @tataoooo6525 6 месяцев назад +1

    Aswahak katawahak nam wadinna epa surdnganaviyak wagema tawamath godak lassanai niduk nirogi suwayama lebewa oba tumiyata adarei mulu hawathinam hemadama oya vidiyatama dakinna lebewa budusaranai dennatama ❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹💖💖💝💗💕❣

  • @susanthakumara8279
    @susanthakumara8279 3 года назад +5

    Wow she is still very beautiful .thank you kalum aiye

  • @mellowpranks7143
    @mellowpranks7143 3 года назад +2

    Geetha ලස්සනයි. සුන්දරයි.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 года назад +3

    අදත් ප්‍රසිද්ධ චරිතයක අපි නොදත් රස බර තොරතුරු රැගෙන ආවටගොඩක් ස්තූතියි කැලුම් මල්ලි නැවතත් එවැනි චරිතයක් සමඟ එක් වන තුරු මග බලා සිටින්නෙමු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 года назад +1

    ආදරනිය ලස්සනම සුරබුහිට් චරිතයක් තිරයෙන් දකින්නත් ආසයි කැලූමි විජෙසුරිය‌‌ට ගොඩක් පින්,, සුන්දර හුරුබුහුටි චරිතයක් මමත් ගොඩක් ආදරේ කරන චරිත නාලිකාවට සම්බන්ධ කරන එකත්,,කැලූම් ට ඉස්තුතියි,,

  • @devikaperera7796
    @devikaperera7796 2 года назад +3

    I love you so much both of you ❤god bless both of you

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 Год назад +1

    මම මේ program එක බලන්නෙ ගොඩක් පහුවෙලා. හරිම ලස්සනයි. ගීතා මහත්මිය තමයි සිංහල සිනමාවේ මා දුටු අතිශය රූමත්ම සිනමා නිළිය. විශේෂයෙන් ම ඇයගේ සමකාලීනයන් අතුරින්. ඒ වගේම බොහොම ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්. පහුවෙලා බැලුවා උනත් මං ගොඩාක් ප්‍රිය කරන සුන්දරම වැඩසටහනක්.💗💗💗

  • @vinithasandya4552
    @vinithasandya4552 3 года назад +5

    Man godak adare karana niliya. Lankawe lassanama niliya adarei godaaak ❤️❤️❤️❤️

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 года назад +2

    Geetha kiyana niliyata goodak asai.vijaya kumarathunga ape hadawathe kalakaruwa,soduru minisa,sinamawe sihina kumara,,,,ohuth akka ragapapu film ,akaka ( nama hariyata mathaka ne)diya kiduriya se sagare,song ake a ranganaya ahema adatath ape hadawathe adila thiyenawa.....kelum aiyata me wedasatahana me lesin min idiriyatath karagena yamata sakthiya darya lebewa.kelum aiye lassani wedasatahana.budu saranai!!!.

  • @nihalrajagiriya9123
    @nihalrajagiriya9123 3 года назад +3

    niyamai kalum. mage Pranamaya piliganna.geethage jeevithayen apita kocharadewal ganna tyyenawada. she's absolutely an actress. very good interview. well done kalum.keep it up.I enjoyed it very much. thanks kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Thank you very much
      🌺🌺🌺🌺🌺
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 года назад +1

    හිත හොද නිලියක් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 3 года назад +23

    කැලුම් අයියා ආරාධිතයට නිදහසේ කතා කරන්න දෙනවා,අවශ්‍යම වෙලාවට විතරයි මැදිහත්විමක් කරන්නෙ හරි වටිනවා වෘත්තිමයභාවය කියන්නෙ ඒකට.මම හිතනවා මේ සාකච්චාව හේතුවක් වෙයි කියල ගීතා කුමාරසිංහ මහත්මියට අලුත් රසිකයො ඇතිවීමටත්.ඒ වගේම දේශපාලන භේදයකින් තොරව ඇයව කියවන්න පුලුවන් වෙනවනම් වටිනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @harshaniamaratunga6974
      @harshaniamaratunga6974 3 года назад +1

      අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නම්.👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      🌷🌷🌷🌷

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 11 месяцев назад

      ඔව් ගොඩක් වැඩසටහන් වල නිවේදකය තමයි කතා කරන්නෙ ඔබේ වැඩසටහන් හැම එකකදීම එන කලා කරුව නිදහසේ අදහස් දක්වනව

  • @sajeewaniranasinghe6746
    @sajeewaniranasinghe6746 3 года назад +2

    Geetha oba sadak wage lassany.thaamath....oba harima koomalay.watinawa kalekin obawa dakimath

  • @theresaperera9271
    @theresaperera9271 3 года назад +48

    තාමත් හරිම ලස්සනයි අති දක්ෂ නිලියක් හරිම නිහතමානි මම අාදරය කරන ෙක ෙනක් ඔබ තුමිය අාද ෙරයි..

  • @NilminiRupamala
    @NilminiRupamala 9 месяцев назад +1

    Ane haraima lassanai.geetha akka.oyage kathawa harima awyajai.boru sobana na.mama hari asai oyage kathawata.katawath baya nathi dakune kanthawak.niduk nirogi anagathayak

  • @rohinihpdy2147
    @rohinihpdy2147 3 года назад +5

    ගිතා කියන්නේ අපේ රටට ආදරේ කරන කෙනෙක් අපේ අල්ලපු ගමේ මගේ පුතා ගෙ වැඩ පල ව්වුර්ත කරන්න ආපු වෙලා වේ අපිට ලොකු වට්නා කමක් එකතු කලා අපි ❤ ❤ ❤ ❤ 🙏 🙏 🙏 🙏 හදවතින්ම අවංකව ආදරේයි එදත් අදත් ඉදිරියටත් ඔබ ගැන හරිම ආඩම්බරයි ❤ ❤ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 11 месяцев назад

    ලස්සනයි හරිම ලස්සනට වැඩසටහන කරනව

  • @truthvadan9324
    @truthvadan9324 3 года назад +3

    ඇත්තටම ලස්සනයි 👍👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @vonalperera5293
    @vonalperera5293 2 года назад +2

    දිගටම අහන් ඉන්න ආසයි.

  • @chitrakumari3921
    @chitrakumari3921 3 года назад +3

    Githaa mahatmiya aththatama thawamath lassani 💐💐💐💐💐

  • @sandanimadara1432
    @sandanimadara1432 3 года назад +4

    Eda wgema adath obathumiya lassaani.ape gamatath adambarai ❤️❤️❤️

  • @lesleykavinda9872
    @lesleykavinda9872 8 месяцев назад +1

    ඇත්තටම මූනිච්චාවට කතා නොකරන, හදවතින්ම කතා කරන අවංක ගෑනියක් ..කොහෙද හම්බුනත් මල්ලියේ කියල කටපුරා කතා කරන ආදරණීය ගීතා කුමාරසිංහ අක්කේ තවත් ගොඩාක් කාලයක් නිදුක් නිරෝගී සුව විඳිමින් වාසනාවන්ත ලෙස ජීවත්වීමට ධෛර්යය ශක්තිය වීරිය ලැබේවා 🙏🙏

  • @dhammikapieris5798
    @dhammikapieris5798 3 года назад +4

    long and happy life GEETHA AKKA...........TNX GOD

  • @bandarahema7563
    @bandarahema7563 3 года назад +1

    හරිම නිහතමානී නිලියක් හරිම ලස්සනයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 года назад +5

    🌹🌹🌹🌹අදටත් sebe nili rejinak! Eya harima lassana කාන්තාවක් hemadama.... සදාකාලික නොමැකෙන මතකයක්!❤️❤️❤️❤️

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 3 года назад +1

    Attatama geeta kumara Singhha aney nili rajina aney oyata mamat oyata eda wageymai adat adarei oya haree a sundara tunuruwangeyma saranai deergausa labewa

  • @sasankachandrasiri3211
    @sasankachandrasiri3211 3 года назад +17

    She is an Everlasting star. Love her Forever.

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 года назад +2

    Obathumiya adatath api godak adarai .adatath oyage lassae aduwaknaha.katahaethama adaraneeyai...❤❣❣❣❣❣

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 года назад +8

    මෙයාලා තරම් stardom එක enjoy කරපු අය වෙන නෑ ...ලස්සන , ජනප්‍රියත්වය , මිලමුදල් හැමදේම ...she is very honest and down to earth

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nethzd
    @nethzd Год назад +2

    Very nice programme ❤️

  • @piyumimadhumali5533
    @piyumimadhumali5533 3 года назад +4

    සරාගි කමින් මුහුකුරටම එසවූ ශුංගාරය විහිදූ පුලුල්ම පරාසයක ව්ශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රසාරණය කරපූ ඇය කලාවේ සුන්දරිය කාගෙත් හිත් දිනා ගත්.❤️
    අදනම් ගෝඩාක් ආසාවෙන් බලනවා අපේ සිනහමාවේ තරුවක් පායලා හන්දා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 года назад +2

    ගීතා ඒ වගේමයි. හරි හැඩයි කැලුම් මත්මයා මගේ ආසම නිළිය වීනා ජයකොඩි එතුමිය ගැන වැඩසටහනක් කරන්නකෝ ඔබ දෙපලට බුදුසරණයි. දීර්ගායූ වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි ඔබතුමියට ..
      ඔබතුමිය මගේ නාලිකාව subscribe කරලා නැහැ වගේ😂😂
      මම වීණා මහත්මියගේ වැඩසටහන් දෙකක්ම කරලා තියෙනවා. බලන්නකො...

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 года назад +4

    මාත් ඉන්නෙ හබුරුගල ගීතා කුමාරතුංග අපි ආදරෙයි තාමත් ලස්සනයි දීර්ගායුශ ලැබේවා කැළුම් අයියේ ඔබටත් දීර්ගායුශ ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @disnadivakara5926
    @disnadivakara5926 3 года назад +5

    කහ පාට පසුබිමේ කහකුරැල්ලයි කහ කිරිල්ලි⁣යි.
    ලස්සනයි .

  • @dilprashadini1796
    @dilprashadini1796 3 года назад +4

    කැලුම් අයියේ ඔයා හරිම විනයක් ඇතුව වැඩසටහන කරනවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐

  • @anjanalasanthi3464
    @anjanalasanthi3464 3 года назад +13

    ගීතා කුමාරසිංහ මහත්මිය පිළිබඳව අමතක වූ මතකය යලිත් පැමිනියා.ඇය ඉතාමත් සුන්දර වනිතාවක්.ඔබ දෙපලටම සුභ පතමි.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 года назад +5

    කාන්තාවන් වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඔබ දේශපාලනය කළ යුතු කෙනෙක් ඔබට ජය වේවා ගීතා අක්කේ🙏🙏🙏

  • @roshiniherath8072
    @roshiniherath8072 2 года назад +1

    ඇත්තටම ගීතා ගොඩක් ලස්සනයි ❤

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 года назад +55

    ගීතා කුමාරසිංහ මහත්මිය එදා වගේම අදත් හෙටත් ඔබේ රුව ට වගේම මානුෂීය ගුණයෙන් පිටාර ගලා යන සෙනෙහස ට ගෞරවනීය ප්‍රණාමය පිරිනමමි! තෙරුවන් සරණයි!!! 🙏🏼💖

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 6 месяцев назад +1

    Nihathamanii Niliyak Thama Lassanai Godak ❤️💐

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 года назад +3

    ගීතා අක්කා ,අනේ මම ගොඩක් ආදරය කරන නිලියක් .

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 года назад +14

    මෙතුමියගේ ගාමන්ට් එකක් තියනවා, අපේ පැත්තේ,,ගොඩක් අයට රැකියා දෙන හොද හිතක් තියන කාන්තාවක්❤️සුබ පැතුම් ❤️

  • @nuwanherath8987
    @nuwanherath8987 3 года назад +4

    ඇය අපේ රටේ සිටින අති දක්ෂ සුරෑපී සම්මානනීය නිළියක් කෙලින් කතා කරන නිර්භීත කාටවත් බය නැති ගීතා කුමාරසිංහට අපි හැමදාම ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 3 года назад +2

    Katha karana widiya harima adaraneeyai ❤ Wije kumarathunga mahaththaya gana kiyaddi ahata kadulu awa 😢 harima sanwedi

  • @saman617
    @saman617 2 года назад +4

    මෙතෙක් සිනමාවේ මා දුටු ලස්සනම නිලිය ඇයයි. සිනමාවවේ ලස්සන කෙල්ල ගීතා කුමාරසිංහ. 💯💥💥💥💥💥💯💯💯💯👌👌👌👌

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +2

    හරිම හොද ආදර්මත් කාන්තාවක් ඔබට මම කැමතියි

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 3 года назад +2

    ගීතා අක්කේ , ඔයා මනුෂ්‍යයින්ට ගොඩාක් ආදරය කරන , ගොඩාක් උදව් කරන කෙනෙක් කියලා අපි දන්නවා.ඔයා ඉගෙන ගෙන තියෙන්නෙත් ආනන්ද විදුහලේ . මමත් ඉගෙන ගත්තෙත් ආනන්ද ව්දුහලේ. ඔයාට නිදුක් නීරෝගී දිර්ඝායුශ පිරි ජීවිතයක් පතමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 года назад +2

    Lovely lovely ගීතාවලි !!!!

  • @kumarikasammani6250
    @kumarikasammani6250 3 года назад +3

    Geeta y a tha excellent lady l u so much

  • @NilminiRupamala
    @NilminiRupamala 9 месяцев назад +1

    godak wela Ahagena inna puluewan sundara kathawak

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 года назад +3

    මගේ හිතේ ඉන්න ලස්සන චරිතයක්. මං හරිම ආදරය කරපු නිලියක්.. තාමත් සුන්දරත්වය පිරිලා..තාමත් ආදරෙයි..❤❤ කටකාර නිලිය.. අසාධාරණයට නැගිටින මනුස්සකම ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 3 года назад +2

    Geetha Kumarasinghe kiyana mamaya athi obathumiyata api godak godak aadarei. Obathumiya aththatama duppath minisunta godak udaw karana kenek kiyala api ahala thiyenava. Apitanam Sri Lankave "Nili Rajina" Yana namaya denna puluvan Rukmani Deviyagen pasu "Geetha Kumarasinhe" namathi obatai. Divi athi thuravata oya lassana elesama radeva,.,, ¡!!!!!!!!! Oyata api aadarei hamadama. 👍👍👍👌👌

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 года назад +9

    😍😍😍😍🌹🌹🌹🌹Mage හදවතේ සදාතනික නිළි රැජින❤️❤️❤️❤️😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම. ස්තුතියි
      💐🌷🌷

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 года назад +1

    Sabavinme rumath niliyak...ithame dakshe niliyak,,namuth mame akemathime deshepalene kerene geethatai...sthuthi kalum..athithe awarjeneyete,,dedenateme jaye pathemi,!!niduk nirogi suweye labewa!!!!!

  • @pavanivirasha6366
    @pavanivirasha6366 3 года назад +5

    නිරෝගිව වෙසෙන්න ලැබේවා ඔබ තුමියට♥️

  • @donsvlog8372
    @donsvlog8372 Год назад +2

    One of my favorite ❤

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 2 года назад +12

    ♥♥.දැන් ඉන්න නිලියන්ට වඩා ගොඩක් ලස්සනයි ♥♥♥

  • @shiamwickram3424
    @shiamwickram3424 3 года назад +2

    සහතික ඇත්ත ගිතා කුමාරසිංහ මැතිනියනි
    මා ඔබට ඉතාමත් ගෞරවය කරමි
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලසිට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 года назад +3

    ඔබ දෙපලට
    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි
      බුදු සරණයි