Sajitha Anthony - SANDA SAAVI (සඳ සාවී) - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @MANURANGA
    @MANURANGA Год назад +1121

    sajitha වෙනුවෙන් ලියපු අලුත්ම ගීතය..
    සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම ,සුන්දර නිර්මාණයක්❤️
    ඉතින් මේ ලස්සන නිර්මාණ බලන්න
    share කරන්න🔥

  • @sajitha00anthony
    @sajitha00anthony  Год назад +334

    සඳ මා හා
    මුමුනනවා..
    එය ගීයක්නම්..
    සැසඳෙනා
    නුඹ ඇල්ලක්..
    නා දල්ලක්
    මා එහි නිවෙනා..
    පොද වැස්ස මේ අහසේ..
    මගේ හීන ගෙන ආවේ..
    බෑ ඉන්න සැනසිල්ලේ..
    මුලු රෑම නුඹ සෙව්වේ..
    සඳ සාවී....
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ.. //
    පෙම කවියක්
    පද අහුරක්
    නුඹ මනසින්
    මා සනසනා..
    නුඹ ලඟ නම්
    යමු ගමනක්
    කෙලවර නොවෙනා..
    පොද වැස්ස මේ අහසේ..
    මගේ හීන ගෙන ආවේ..
    බෑ ඉන්න සැනසිල්ලේ..
    මුලු රෑම නුඹ සෙව්වේ..
    සඳ සාවී....
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ..//
    සඳ සාවී....
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ..//
    මනුරංග විජේසේකර

    • @NadeekaMarasinghe-f2j
      @NadeekaMarasinghe-f2j Год назад +2

      Mama 2025 Alevel karana girl kenek eth mata mona wede thibunath mama sajitha ayyage hama video ekakma miss karanne nathuwama balanawa e wagema me sandasaavi music video ekath enakan balagena idalama baluwa aththatama marama lassana music video ekak ewagema buvi akki ayya wgema chuti puthath me video eke innawa wena ayawa video ekata gannawata wada family eke ayama inna eka godak lassanai

    • @poornisandeepani5388
      @poornisandeepani5388 Год назад +1

      💛🦋🎧✨️

    • @damayanthimadagedara385
      @damayanthimadagedara385 Год назад +1

      මාරම ලස්සනයි අයියේ සින්දුව.. ❤

    • @viharaishini-fn9ui
      @viharaishini-fn9ui Год назад

      🥹❤️🩷🩵💋💯

    • @sajeewanisajeewani1537
      @sajeewanisajeewani1537 Год назад +1

      Wowww

  • @SANUKA
    @SANUKA Год назад +834

    හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි තුන්දෙනාටම..❤️❤️❤️

  • @NadeemalPerera
    @NadeemalPerera Год назад +120

    නියමයි සජ්ජා🫶🏼 ලස්සන නිර්මාණයක්!!🫡 ලස්සන පවුලක්😍 හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා! ජේසු පිහිටයි!♥️

  • @imashasathsarani7317
    @imashasathsarani7317 Год назад +41

    ආසම නළුවා,ආසම ගායකයා,ආසම සිංදුව..හරිම ලස්සනයි ♥️කියන්න වචන නෑ..අක්කයි අයියයි චූටි බබයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..🙂♥️

  • @Dilransi
    @Dilransi Год назад +48

    ඔයා ඈතින් දැක්කත් ලගින් දැක්කත් පැත්තෙන් බැලුවත් ඉස්සරහින් බැලුවත් පේන්නෙ තාත්තාමයි. හැමදාමත් සදාකල් ඔය ආදරය රැදේවා.

  • @pathumchamara2280
    @pathumchamara2280 Год назад +173

    ලස්සනයි❤..සජිතව මට තැන් කිහිපයකම ජැක්සන් සර් වගේම පෙනුනා....❤️ තෙරැවන් සරණයි තුන් දෙනාටම.

  • @hikkkies
    @hikkkies Год назад +69

    ආදරෙන්ම වෙලියන් මිනිසුනේ.... මුලු දූපතේ ම එවුන් ආදරෙන්ම එතියන්... ❤❤ ආදරේමයි බලවත් .. අදරේමයි සුවපත් කරන්නෙ.... 🎉 යමු ගමනක් කෙළවර නොවෙනා...

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Год назад +94

    විශුවල් එකේ ,චූටි පැටියගෙ හිනාව දැකපු තැන ඉඳන් කඳුළු ආවා ඇස් වලට..❤️❤️ හරීම ලස්සනයි හැමදේම.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාමත්..💐❤ තෙරුවන් සරණයි මුලු පවුලටම...❤️🙏💐

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 Год назад +93

    වෙනදට සජිතට මේ වගේ සින්දු ලිව්වේ ජැක්සන් ඇන්තනී මහත්තයා 🥺♥️ ඉක්මන් සුව සර් 🙏🏻

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh Год назад +151

    පුතු පැටියගෙ හිනාව❤❤ ඇස්වහක් වදින්න එප.තුන් දෙනාටම තෙරුවන් සරණයි..!!❤️

  • @Anjalee98674
    @Anjalee98674 Год назад +58

    ඒ ලස්සන සදසාවි ව පරිස්සමට බලාගන්න පුලුවන් ලොකු ඉරකුයි ලස්සන පුංචි තරු පැංචෙකුයි ඉන්නවා 💛🌠

  • @UpekaNirmani
    @UpekaNirmani Год назад +88

    Gorgeous "සඳසාවියක්” 🌝 🐇
    So beautiful
    music video ,
    audio and family ❤

  • @GangaNilmini-p1l
    @GangaNilmini-p1l 10 месяцев назад +3

    Godaak sathutui oyala oya widiyata Aadaren innawa dakkama. ❤❤Hamadama oya widiyata Aadaren inna labenna one

  • @dew3402
    @dew3402 Год назад +60

    3:57 ❤️🌝 ඒ තමයි visual එකේ ලස්සනම තැන.හිත පිරෙනවා ❤🌝

    • @DeSilva-jl6gn
      @DeSilva-jl6gn 11 месяцев назад +2

      ඔව්ව් මාත් ආසම තැන එතන හරිම ලස්ස්නයී 🥺💞💞

  • @IshankaPiyumali-tu5zn
    @IshankaPiyumali-tu5zn Год назад +26

    හරිම ලස්සනයි අනේ.. දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු ජීවිත😍🌻

  • @thiyangiuththara4010
    @thiyangiuththara4010 Год назад +126

    සුපිරියක් සජිත අයියා❤❤ මං ආසම චූටි බබාගෙ හිනාවට ඒ හිනාව කොයි වෙලේ බැලුවත් මූනෙ තියෙනවා 😍, චූටිගෙ පලවෙනි රංගනයම අති විශිෂ්ටයි, බුදු සරනයි ජය වේවා ❤❤

  • @yash3466
    @yash3466 Год назад +24

    මගෙ මෙදවස්වල ජාතික ගීය මෙක තමයි උද ඉදන් නිදාගන්න යනක්න්ම ..පිස්සුවක් මෙ සින්දුවන්ම් ❤❤❤❤❤

  • @dinuperera-dl7rd
    @dinuperera-dl7rd Год назад +112

    ලස්සනයි මල්ලියෝ .පොඩි හා පැටියගේ හිනාව තවත් ලස්සනයි..මගෙන් සුභ පැතුම් ජේසු පිහිටයි.ඔයා වගේ නිහතමානි කලාකරුවෙක්ට කොහොමත් වරදින්න විදිහක් නෑ.❤️❤️❤️❤️🇨🇾🇨🇾🇨🇾 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @dahamithisarani2320
    @dahamithisarani2320 Год назад +24

    මේ තරම් ලස්සන පවුලක් ❤ තුන් දෙනාටම තුනුරුවන් සරනයි. සතුටින් ඉන්න ලැබේවා! සජිත වගේම දක්ශයෙක් වේවි ඒ පුංචි පුතුත් 🥺

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Год назад +40

    ලස්සනයි❤😊 පුංචි පැටියාව ඉක්මනින්ම ජැක්සන් ඇන්තනී මහත්මයාට දකින්න ,හුරතල් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.❤කවුරු මොනවා කිව්වත් අප්පච්චි ඔයාලට උගන්නලා තියෙනවා දුක් කරදර වේදනා මැද්දෙන් නවතින්න එපා ඉස්සරහට යන්න කියලා.🌸 ඒකයි ඔයාලා ඔහොම ඉන්නේ.ඔයාගේ ලස්සන ජීවිතයට සුබ පතනවා ඔයාගේ අප්පචිචිටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤

  • @charithadissanayake3304
    @charithadissanayake3304 Год назад +9

    3:25 TRUE SMILES ❤❤❤❤❤

  • @rashmi.Official_
    @rashmi.Official_ Год назад +39

    හරිම ආදරණීයයි....හරිම වාසනාවන්තයි අයියේ ඔයා....සිංදුවත් ගොඩක් දැනෙන ලස්සන Song එකක්....😍❤️

  • @manakathusara1521
    @manakathusara1521 Год назад +8

    තාත්තා වගේම ඔයත් හැම දේටම හරිම දක්ෂයි අයියේ ඔයා ඉන්නෙ ඔයාගේ තාත්තා හිටපු තැනමයි ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා මුලූ හදවතින්ම පාර්ථනා කරනවා තේරුවන් සරණයි පුංචි පවුලට ❤

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 Год назад +38

    හරිම ලස්සනයි...මිහිරියි....තෙරුවන් සරණයි....තුන්දෙනාටම ❤

  • @dreamer659
    @dreamer659 Год назад +17

    Beautiful song🥰🥰🥰 Buvi is soooo gorgeous 😍 can’t take eyes off from her😍 And Jaden sooo cute ❤️ Sajitha you are very lucky to have such a beautiful family❤️

  • @pathmamendis5262
    @pathmamendis5262 Год назад +25

    හරිම ලස්සනයි හරිම ලස්සනයි ,ජේඩන් පුතා හරිම ලස්සනයි,God bless you .🙏🙏🙏🙏👍

  • @slsandaru.276
    @slsandaru.276 Год назад +8

    ඇත්තටම හරිම ලස්සනයි .සින්දුවයි විෂුවල් එකයි දෙකම ලස්සනයි.බුවී සහ චුටි පුතාත් ලස්සනටම ඉන්නවා .තව තවත් ඉදිරියටම යන්න මල්ලි.තව ලස්සන දේවල් බලන් ඉන්නවා අපි.ඔයාගෙ අප්පච්චි ලංකාවෙ ඉන්න කලා ගබඩාවක් .ඔයාට හරියනවා .ඉදිරියටම යන්න සුභ පැතුම් .තෙරැවන් සරනයි ඔයාලට .💐💐💐

  • @sachinibandara1558
    @sachinibandara1558 Год назад +12

    හරිම සංවේදී පද පෙලක්..රූප පෙලක්...හරිම ලස්සනයි..ආදරනීයයි...තුන්දෙනාටම බුදු සරනයි

  • @Mashii473
    @Mashii473 Год назад +10

    සද සාවී අමුතුම හැගීමක් හිතට❤ ලස්සන නිර්මාණයක් ලස්සන වොයිස් එකක්🎧🎶ලස්සන ෆැමිලි එකක් 👨‍👩‍👦..ආදරෙයි සජිත අයියා බුවි චුටි පුතා ❤ බුදු සරණයි!. ජෙසු පිහිටයි!..

  • @monishaweerakoon4764
    @monishaweerakoon4764 Год назад +99

    Always a mind-soothing and mesmerizing creation from the two of you ❤

  • @piuminisansala6610
    @piuminisansala6610 Год назад +1

    Sinduwak pamanakma newe...
    Badime watinakam hodin rakagena idiriyata Yana wagema kanthawakata watinakamak dena lassana sinduwak... Pemwathiya , birida, Amma kiyana charithayan atharin ena kanthawakata dakwana garuthwaya.. adaraya ... Watinakama harima lassanai...
    Theruwan saranai 🙏 thundenatama❤

  • @hashinitharushika9354
    @hashinitharushika9354 Год назад +20

    හරිම ලස්සනයි .පොඩි පුතාගෙ හිනාව ලස්සනයි❤ ආදරේයි තුන්දෙනාටම ❤ ජේසු පිහිටයි තුන්දෙනාට ❤❤❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr Год назад +11

    හරිම ලස්සනයි .මේ ලෝකේ සෑම පවුලක්ම ඔය විදියට සතුටින් ඉන්නවනම් කොච්චර ශෝක්ද.

  • @hirunithsara70
    @hirunithsara70 Год назад +25

    පුදුම ලස්සනයි අවංකවම...කොලු පැටියගෙ හිනාව ඒක තවත් ලස්සන කරනව...වෙනම රහක් වෙනම දෙයක්....❤🌺

  • @tharanamathotagamaralalage2583
    @tharanamathotagamaralalage2583 Год назад +8

    හරිම ලස්සන නිර්මාණයක් ❤️😻 , පොඩි පුතාත් ඉන්නවනේ Vishual එකේ ... 👍🖤
    ජය වේවා සජිත අයියේ ❤️ , බුවී අක්කා .. ❤️👍

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama Год назад +28

    *-ලස්සනයි🌹*
    *-හරිම ආදරණීයයි😍*

  • @lalitha1136
    @lalitha1136 Год назад +1

    ගොඩාක් ලස්සනයි ඇස්වහක් වදින්න එපා තුන්දෙනාටම දීර්ගායු ලැබේවා දිගු ගමනක් යෑමට තෙරුවනේ බුදු සරන ලැබේවා

  • @sandunishashika4207
    @sandunishashika4207 Год назад +7

    චූටි පැටියනම්...හරි සිරියාවයි...❤️😘😘 සිංදුව ගොඩක් ලස්සනයි...❤️😍

  • @DeSilva-jl6gn
    @DeSilva-jl6gn 11 месяцев назад +4

    ජේඩ්න් ට තමයි ලස්සනම අම්මා ඉන්නේ 💞💞💞🌹

  • @MalikaMiskin
    @MalikaMiskin Год назад +6

    අනේ ඒ වචන ඒ හඩ ඒ රූප රචනය ආදරේ වෑහෙන අපූරු නිර්මාණයක්. ගීතය නිර්මාණය කිරීමෙහිලා සහසම්බන්ධ වුනු සියලූම දෙනාට සදා ජය ♥️♥️

  • @induwariupekkha
    @induwariupekkha Год назад +18

    "සනසාවී... ඉතින්, අකීකරු වර්ෂාවේ"
    I felt it 😚❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Год назад +15

    හරිම ලස්සනයි ! තුන් දෙනාටම තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ,සතුට සැනසීම ලැබේවා !

  • @lovelygirl3966
    @lovelygirl3966 Год назад +1

    පුතාලා තාත්තලා වගේ තමයි...ඒත් මේ තරමටම,මෙච්චරටම ජැක්සන් සර්ම උන එක ගැන පුදුම සතුටක් සැනසීමක් දැනෙන්නෙ...එයා නැති අඩුවක් පිරවෙනවා ❤️‍

  • @ChutiAhinsakawi
    @ChutiAhinsakawi Год назад +7

    ඇත්තටම මාරම ලස්සනයි..ඔයාලා තුන් දෙනාටම ජේසු පිහිටයි❤️❤️🌼

  • @LasaniSubodanee
    @LasaniSubodanee 9 месяцев назад

    ගැලපෙනම දෙන්න තුන් දෙනෙක් වෙලා හරිම ලස්සනයි..තෙරුවන් සරණයී තුන් දෙනාටම❤️

  • @janani_jayasinghe
    @janani_jayasinghe Год назад +6

    තාත්තා වුවත් මා බත සරි කරන ....
    අම්මා නුඹයි මගෙ දරු පැටවුන් රකින...
    Best of luck sajitha ayya 🥰❤️
    Next level ❤️

  • @sewmiaveesha2319
    @sewmiaveesha2319 Год назад

    Harima siriyawantha lassana daruwek wadagath biridak adaraneeya swamiyek kiyannema pawlakata ashirwadayak ithin pawlak harima sundarai dakkath asai jp punchi pawlata 🥺😍🥀🙏💞

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika1876 Год назад +35

    හරිම ලස්සනයි අයියේ ❤ තුන්දෙනාටම ආදරෙයි බුදු සරණයි ❤️🌸

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 Год назад +1

    භුවී කියන්න තැම්පත් චරිතයක් එයාගේ කතාවෙන් එක පේනවා 😊😊😊

  • @niranjalapushpakumari5711
    @niranjalapushpakumari5711 Год назад +3

    හරිම ලස්සනයි ....තෙරුනුවන් සරනයි ....

  • @Myworld-w2u
    @Myworld-w2u Год назад

    Aiyooooo ඊයේ ඉදන් දැන් කීපාරක් ඇහුවද 😍😍 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. 😘😍🤗🤗

  • @HansikaDananji22
    @HansikaDananji22 Год назад +4

    පොඩ්ඩගෙ හිනාව😍
    ජේසු පිහිටයි තුන්දෙනාටම අයියෙ. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 Год назад +2

    හිත ඉල්ලපු තැන නතර වුණාම ජීවිතේ හරි සුන්දරයි❤ ඒත් ඒම නොවුනොත්? අමාරුවෙන් හරි ජීවිතේ සුන්දර කර ගන්න ඕනේ හැබැයි ටිකක් අමාරුයි ටිකක් නෙමේ ගොඩාක් 😢

  • @pushpakulatunga
    @pushpakulatunga Год назад +3

    හරිම ලස්සන සිංදුව, චූටි පුතාගේ පළවෙනි රංගනය හොඳටම කරනවා ඒ හිනාව ටොපේ ටොප් තෙරුවන් සරණයි! ඔක්කොටම.❤❤

  • @h-inspiration4647
    @h-inspiration4647 Год назад

    තාත්තා වගේමයි පෙනුම...

  • @lasanthidias4194
    @lasanthidias4194 Год назад +3

    හැරීම ලස්සනයි .පුතගේ ඒ හිනාව හරිම ලස්සනයි වාසනවන්ත පුතෙක් .

  • @sandali.94
    @sandali.94 Год назад +1

    #2:40
    ©_නුඹ ලගනම් යමු ගමනක් කෙළවර නොවෙනා.....💛✨❤️

  • @Methun_SK
    @Methun_SK Год назад +9

    Glad to have been able to watch this beautiful song being made ❤️ Bless all three of you , Budu Saranai 🙏

  • @Nayanipiyumika
    @Nayanipiyumika 2 месяца назад

    ❤ හරිම ලස්සනයි

  • @Sapuramiruma
    @Sapuramiruma Год назад +3

    සජිත ඉපදුන දවසෙත් ජැක්සන් සර් ඔහොම සතුටු වෙන්න ඇති.ගොඩක් දුකයි...සොකරි රූගතකිරීම ට බිබිලට ආව දවසේ සර් ගේ නිහතමානී කම උපරිමයෙන් දැක්කා.සර්ව අපි සජිත ගෙන් දකිනවා...

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 Год назад +4

    හරිම ලස්සනයි.බුදුසරනයි
    සතුට විතරක්ම හැමදාම ලැබෙන්න.💝

  • @dkacademy1038
    @dkacademy1038 Год назад +5

    සුබ පතනවා තුන් දෙනාටම ඉදිරි ජීවිතය ආදරණීය❤සාර්ථක එකක් වෙන්න කියලා❤❤❤❤

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි 3 месяца назад +1

    Wowwww voice❤

  • @SarangaLakpriya
    @SarangaLakpriya Год назад +34

    හරිම ලස්සනයි මචෝ ...... සුභපැතුම් ❤❤❤❤

  • @nishaweerasinghe3728
    @nishaweerasinghe3728 Год назад +6

    ගොඩාක් ලස්සනයි ❤
    තුණුරුවන් සරණයි !

  • @niroshaniperera5997
    @niroshaniperera5997 Год назад +1

    හරිම ලස්සන හිත නිවෙන නිර්මාණයක්. සිංදුව පටන් ගන්නම කොටසයි ඉවරවෙන කොටසයි හරීම සතුටක් ගේනව දකින ඕනෑම කෙනෙක්ගේ හිතට. බුවී හරිම ලස්සනයි. හරිම පිංවන්ත පවුලක්. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර්නවා.♥️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +3

    හරිම ලස්සනයි ❤❤❤❤💎💎💎💎💎

  • @hiruniwasanasilva
    @hiruniwasanasilva Год назад

    අනේ හරිම ලස්සනයි අයියා

  • @sandyajayaweera742
    @sandyajayaweera742 Год назад +3

    හරිම ආදරණීය ගීතයක්
    ආසාවෙන් වින්ද.දළදා සමිඳු පිහිටයි ඔයාලට❤

  • @madu7264
    @madu7264 Год назад

    Thaththage penuma කටහඬ okkom ekka thaththa awdin wdha okkom ee wagema pihitala thyenwa ayy❤❤❤ e hinwa muna okkom ekk awidin wdha

  • @MalindaG
    @MalindaG Год назад +11

    ෂා! ❤😍 හරීම ආදරණීය නිර්මාණයක් සජිත සහෝදරයා! අමන්දානන්දනීයයි!

  • @jeewaniayesha7280
    @jeewaniayesha7280 Год назад

    Niyamai balanna asa hithenawa

  • @nisalpasindu656
    @nisalpasindu656 Год назад +20

    පවුලේ හොදටම සින්දු කියන්න පුලුවන් සජිතට එය අවිවාදයෙන් පිලිගතයුතුවේ,නමුත් රන්ගන දක්ශතාව ඉහලින්ම තිබෙන්න අකිලට පෙනුම,පෞර්ශය ඒ සියලු දෙයින් අකිල ඉස්සරහින්ම ඉන්නවා.මෙය මගේ පුද්ගලික මතය ♥️,පුන්චි යොජනාවක් සජිත ,අකිල ලව්වා සින්දුවක් කරමු කොහොමහරි නැතිනම් විශුවල් එකකට හරි ගමු😍 යොජනාවක් පමනයි 😊♥️

  • @dinushiamanadi-pr3lp
    @dinushiamanadi-pr3lp 6 месяцев назад

    Ane oyala thun denama ලස්සනයි hemdmthma sathutin parissamin inn budu sarani rthnththrye pihity thun denatama ❤️❤️❤️❤️

  • @amaofficial563
    @amaofficial563 Год назад +5

    ❤❤❤සජිත අයියගෙ වැඩ සුපිරියක් ...ජය වේවා!!!

  • @madubandara-jj4uj
    @madubandara-jj4uj Год назад

    සරා නාට්‍ය යේන් තමා ගොඩාක් හිතට වැදුණේ ... god bless you

  • @shashikakudahetty3556
    @shashikakudahetty3556 Год назад +7

    පුදුම ලස්සන සිංදුවක් ❤️❤️ ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි 😇😇

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Год назад +2

    අනේ හරිම ලස්සනයි..චූටි පැටියගෙ හිනාව..🥺❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Год назад +3

    ලස්සනයි සින්දුව♥️ තුන් දෙනාටම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා.

  • @lakeeshasandarenu
    @lakeeshasandarenu 3 месяца назад

    හරිම වාසනාවන්ත පුතෙක් ❤god bless you

  • @Deshaa_R
    @Deshaa_R Год назад +10

    අපිට අහන්න තව ලස්සන ගීතයක් ගෙනාවට ස්තූතියි සජිත ❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 9 месяцев назад

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියේ. ඔයලාගේ පවුලටම ආදරේයි. දුකින් ඉන්න වෙලාවක උනත් ඔයාගේ සින්දුවක් ඇහුවම සිත සුවපත් වෙනවා. පිංවන්ත මිනිස්සු ඔයාලා.❤

  • @nelkathilini7156
    @nelkathilini7156 Год назад +11

    හරිම ලස්සනයි අයියේ .....❤❤❤

  • @ranjithashoka8476
    @ranjithashoka8476 Год назад +1

    අනේ හරිම ලස්සන නිර්මානයක්😍බුවි බෝනික්කෙක් වගෙම ලස්සනයි ❤god bless you

  • @waruliyanage9343
    @waruliyanage9343 Год назад +5

    බුදු සරණයි තුන්දෙනාටම❤❤❤❤

  • @vinodyaSavindi
    @vinodyaSavindi Год назад

    Man dakka lassnama pawlak 🥺❤️ baba harima lassanai. Buvi akkath ehemai munenma penawa harima hodai kiyala. Sajitha aiyawa dakina dakina sare jackson sir wa aye aye mathak karawanawa. Babath kawada hari siiyayi, thaththai wage hoda thanakata enawa aniwaren

  • @dananjayanilanga
    @dananjayanilanga Год назад +16

    අපේ දක්ෂය.. සුපිරියක් අයියෙ ❤

  • @amitadesilva7928
    @amitadesilva7928 Год назад

    ඔය ආදරය සදාකල් රැදෙවා ඔයාලාට දළදා සමිඳු පිහිට නිරන්තරයෙන්ම ලැබේවා

  • @madushikularathna5442
    @madushikularathna5442 Год назад +9

    හරිම ලස්සනයි අයියේ❤️😍🔥

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 Год назад

    හරිම ලස්සනයි අයියා ❤️අක්කි hamadama sathuting inna kiyala mn parthana karanawa 🌹🌹❤️❤️

  • @nimalifernando736
    @nimalifernando736 Год назад +3

    හරීම ලස්සනයි ❤️❤️❤️දෙවි පිහිටයි තුන්දෙනාටම

  • @janakanandasena7899
    @janakanandasena7899 Год назад

    Niyamai ..wow . Sajith .. manuranga lassanai 😍

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Год назад +5

    හරිම ලස්සනයි සජිත අයියෙ චුටි පැටියවත් කලා සෙස්රෙට කෙන්න ..අනෙ ආදරෙයි චුටි පැටියෝ ❤❤❤ සුබ පැතුම් සජිත අයියෙ

  • @sachirajapakshe9770
    @sachirajapakshe9770 Год назад +42

    සජිතගේ හැම ඉරියවුවක්ම ජැක්සන් ඇන්තනී මහත්මයා වගේ.ඔහු දකින හැම විටම නිතර්ගයෙන්ම ඔහුගේ පියාණන් මතකයට නැගේ.
    අගය කල හැකි නිර්මාණයක්.තෙරැවන් සරණයි හැමෝටම

  • @SaumyaKumari-f5o
    @SaumyaKumari-f5o 2 месяца назад +1

    සජිත අයියේ ඔයාගේ voice එක හරිම මිහිරි ❤❤❤❤❤

  • @krishanrathnayake6132
    @krishanrathnayake6132 Год назад +12

    It goes without saying that SAJ creations has always been සුපරිපරි ♥️

  • @YasanRavindu
    @YasanRavindu Месяц назад

    දැනට ජීවිත කාලෙටම දැක්ක ලස්සනම music video එක ඔක්කොම හරි රහයි....♥️♥️♥️👌🏻

  • @imashaamandi3647
    @imashaamandi3647 Год назад +7

    හරිම ලස්සනයි අයියේ ❤❤❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Год назад

    Harema Lassanai mage raththaran puthe sathutin inna hode❤🎉