Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැද හමන මඳ පවන් විඳ දිගු නෙරිය පට දෙපට කොට බලාවට මට සිළිටි වටොර පිට තබාරන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයාආවෙමි බොහෝ කල් ගෙවාදුර නොදුර නොබලා නොඅසා මිහිරාවීසිලිලාරේ මල්පාරේ ගංතීරේඇවිදින්න ඕනේමංදාරේ ලංකාරේහීන් සැරේ විඳගන්න බෑනේ //නාදලු පිණි මුතු කැකුලේනිල්මිණි සර නෙත් සඟලේපොරිමල් හිනැහෙන දෙතොලේආදර තොඳොලක් තෙපලේමල් මදේ පැඟිරි නුරාවේආදරේ මිහිර ගෙනාවේසංහිඳේ උකුල් තලාවේරන් බඳේ වැතිරෙන්න ආවේ
Super song brother❤❤
Good luck brother sajitha and buvi sister
මේ වචන ලියපු ඒ අතට ආපහු ශක්තිය ලැබේවා
හරිම.ලස්සනයි ❤❤
Godak lassanai
තවත් මේ වගේ lyrics ලියන්න ජැකා ආපහු නැගිටින්නම ඕනේ ❤️ ඉක්මන් සුව ❤️
බුවී සුරන්ගනාවියක් වගේ..ස්ජිතනම් කොහොමත් දක්ශයි..ගායනය,රන්ගනය,නර්තනය ඕන දෙයක් කරන්න පුලුවන්...ලස්සනයි ඔයාලා දෙන්නම..ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් නීරෝගි සුවය ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම ලස්සනයී අයියේ 🙏💝
Thank you nangi
ලස්සනයි සජිත මල්ලි බුවී නංගි.රුවන්+ ශෙරිල් වගේම හිත ආස කරන කපල් එකක්.SUPERB performance ❤💚💙💛
Guitar ගහපු දෑතට දෙවි පිහිටයි ❤
The legend Mahendra Pasqual
Aththatama❤
අති දක්ෂ කලාශූරී ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ගී පද මාලාව කනට කොතරම් මිහිරි ද ..ජැක්සන් මහතාට ඉක්මන් සුව පතන අතර sajitha &. buvi ගේ මේ සුසංයෝගය හරිම අපූරුයි..❤
හරිම ලස්සන පදවැලක්..අපූරු නිර්මාණයක්..සජිත හැමදාමත් වගේ දක්ෂ සොඳුරු තරුණයෙක්..සුභ පැතුම් සැමට❤️💐
Woooou කියන්න වචන නෑ ❤🎉, ජැක්සන් මහත්මයත් ඉක්මනින් සුවපත් වෙන්න කියලා පාර්ථනා කරනවා ❤🙏🙏🙏
හරිම ලස්සන නිර්මාණයක් excellent ❤️..ආසම දෙන්නෙක් සජිත ,බුවී....ඔබ පවුලේ සතුට සැනසීම නිරතුරුම ලැබේවා ! පියාණන්ට ඉක්මනින්ම සුවය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරම්.
She is like a doll. Sooooo beautiful. 💕
ග්ංස්ජ්ඩ්ග්ස්
Sajithaගේ ඔක්කොම සින්දු එයාගේ buviiට 😍 හරි ශෝයි අනේ🤩 මේකත් මරු
ගී පද, කටහඬ ,සංගීතය හරිම රහයි...සියලු කලාවන් එකතු කරපු අපූරුතම නිර්මාණයක්..සජිතගෙ වගේම බුවීගෙත් අපූරුතම නර්තනය මනරම්..බොහෝ ආදරෙන් සුබ පතනව. ජැක්සන් ඇන්තනී අසහාය නිර්මානවේදියාට නිරෝගී සුවය ලැබේවා..❤️🙏
ජැක්සන් මහතාගේ විශිෂ්ටත්වය විදහාපාන නිර්මානයක්❤️.සරාගෙ වොයිස් එකනම් ඉතින් සුපිරි පරි ඉතිරි ❤
Lyrics..🥺 ඒ මහා රුක්ෂය යලිත් දළුලා වැඩේවා..🙏
හැමදාමත් වගේ කෙනෙකුගේ හිතක් එක තැනකට කොටුකර තබාගන්න පුලුවන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නලුවෙක්.❤
තවත් ලස්සනම සින්දුවක් ❤️සජිත+බුවී ඔයාලගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!!!! 🎀ජැක්සන් මහත්මයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏ජේසු පිහිටයි💕
සුපිරියක් තමා අපේ සරා අය්යා..❤😊.ජැක්සන් මහතාටත් ඉක්මන් සුව පතනවා 🙏❤
සජිත අයියා හැම පැත්තෙන්ම පරිපූර්ණ අති දක්ෂ කලාකරුවෙක්.....බුවී අක්කගෙනුත් ලොකු සහයෝගයක් අයියට ලැබෙනවානෙ.....ලස්සන ගීතයක්....වීඩියෝ එකත් හරිම ලස්සනයි....ජය වේවා....❤️❤️
Ekenma sahooo❤
පොඩි ජැක්සන් ❤ සජිත අයියෙ ඔයා නං super.... ඔයාගෙ singing, acting කියන්න දෙයක් නැ, බුවි අක්කිත් එ වගේම හරිම ලස්සනයි, ඔයාල දෙන්න perfect couple එකක්... ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නටම ❤❤
ගොඩක් ලස්සනයි සජිත අයියා... ඔයා වැඩක් කරොත් ආයෙ සුපිරියක් තාමා...♥️🌿
ඒ තාල.. ඒ වචන.. ඒ කටහඩ.. හැමදේම හරිම ලස්සනයි..😍💓 love this song and dance...❤️
හරිම ලස්සනයි සිංදුව ,ගායනය, රූප රචනය හැමදෙයක්ම ❤❤ ජැක්සන් මහතාගේ පද රචනය♥️ තෙරුවණ් සරණින් එතුමාට ඉක්මනින් සුවය ලැබේවා !🙏🙏
මංදාරේ ලංකාරේ කියන ටිකට තමයි කැමතිම.සජිතගෙ සිංදු හැම එකක් වගෙම ලස්සනයි
Ow❤
Mahee Pasquale's guitar touch took this song to the next level❤️
Agreed
@@sajitha00anthony 1q1qqqqqqq
Guitar chords , notes වල රහ වෙනම දැනුනා..❤❤ voice ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ අපේ සරා ගෙ❤
තාත්තාගේ ෆෝටෝ කොෆිය. හරි ලස්සනයි .💐💐💐💐 ඔබේ පියාවත් සිහි වෙනවා. ඔහුගේ හැකියාවන් ඔබට පිහිටලා තියෙනවා මනාවට💐💐💐💐. ඔහු ගැන එක එක කතා ඇහෙනවා .ප්‍රර්ථනා කරනවා මේ හඩවල් වල බල මහිමෙන් ඉක්මනට සුව වෙලා අවධි වෙන්න කියලා . හරිම සතුටුයි ඒ දක්ෂ අප්පච්ගේ පුතෙක් ඔයාත්. අය්යා අක්කා දරු පැටව් අප්පච්චි ගේ. ❤❤❤❤ හැබැයි ඔයා විශේෂ වැඩියි. ෆොටෝ කොෆිය හිංදා. 😀😀😀 ඒක වටිනවා. සැලෙන්න එපා. ගමන් මග ජය මාවතක් වේවා. තෙරුවන් සරණයි . ❤❤❤❤❤
මෙි වගේ අපේ රටෙි වටිනා වස්තුන්ට ගරහනවට වඩා අගය කිරිම සතුටක්.❤🙏
කුහක හිත් තියෙන මිනිස්සුන්ගෙ විනෝදාංශය ගරහන එක . ..😅 හොදක් දකින්න ආසා නැහැ 😢
මාරම ලස්සනයි ❤ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පද රචනයත්,ඔබගේ ගායනයත්,ඇයගේ නර්තනයත්😍ජැක්සන් ඇන්තනී මහත්මයාව ඉක්මනින් සුව වේවා..!🙏
ගොඩාක් මහන්සියන් කැපවීමෙන් කරපු ලස්සන නිර්මාණයක්.සුබ පතනව තව තවත් මෙවන් නිර්මාණ කරමින් නව පරපුරේ දක්ෂයන් සිටින බව පසක් කරන්නට මින් ඉදිරියටත් ❤️
Buvi like a doll 😚💛
❤❤
සුපිරි පරි ඉතිරෙන්න දීල තියෙනවා සජිත අයියා... හදවතින්ම සුභ පතනවා. ❤️❤️
සජිත - බුවී..තවත් ලස්සන ගීතයක්.සජිත අයියගේ ගොඩක් actionsවලින් අපිට ජැක්සන් මහතාව මතකෙට එනවා❤😍
Lyrics = 100% GoodVisual = 100% GoodVocal = 100% GoodNext Level Of Sajitha Ayya 👍✌️🙏
music ?
@@randuvishmika7769 1000%
@@randuvishmika7769 පොර ඒක දන්නෙ නැ 😂
Echchara Hodainam sinduwe theruma kiyapan 😂
@@SRMusic-MaliYa
හරිම ලස්සනයි ඇත්තටම බුවී අක්කි ගොඩක් ලස්සනයි. 💖💖💖💖💖💖💖ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
සජිත අයියා ඔයා නම් නියමයි❤️😍ඒ කට හඬ නම් පිස්සුවක් අයියා❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Wow ලස්සනයි ඒක ❤🥰
හදවතට කතා කරනඅපිටත් සිලිලාරෙ ,මල්පාරෙ ,ගන්තීරෙ ඇවිදින්න තරම් පිස්සු හදවන ලස්සන වචන..ලස්සනම ලස්සන වැඩක් ලස්සන සුරන්ගනාවියක් වගේ බුවී අක්කියා එක්ක..Congratulations සජිත අයියා❤
ලස්සනයි
Ane ඒක ගොඩක් ලස්සනයි. මුල් ටිකේ slow එකේ ගිහින් ඒක පාරටම vibe එක වෙනස් වුණා ම හිතුවේ නෑ මේ වගේ song🎵 එකක් කියලා.. ඒක මරු ❤🥺... ඇත්තටම ලස්සනයි Sajitha ayya..
Woooow😊😊😊 sajitha malli beautiful ❤️❤️❤️
සිංදුවත් පට්ට,විෂුවල් එකත් පට්ට,කපල් එකත් පට්ට ❤️❤️❤️
Hi
The quality of expression in Romance is nicely done by a combination of vocals, lyrics, instrumentation, dance, videography and everything that goes along with it ❤️
Beautiful beyond words. Your voice is wow Aiya! 💖💯
සුපිරි.ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි.
You both look beautiful ❤ nice song 😊❤
jackson anthony mahathata ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
Buvi is so pretty! This is DAMN BEAUTIFUL !!! 🌼💗
Puduma lassanak a sinduve buvige netumeii hari dakshaii dennama 👍👍
ඇත්තෙන්නම කියනවනම් සජිත අයියෙ හරිම ලස්සනයි😊ජැක්සන් සර්ගෙ වචන සුපිරියක් 😊good luck 👍
ජැක්සා පණ අදිනවා අරෙහේ
@@roshanjayasekara2370 ජැක්සන් මැරිල ඉවරයි ! දෙවෙනි ඔපරේෂන් එකෙන් පස්සෙ ඔහු මිය ගියේ. සාමාන්‍යයෙන් ඔහොම මැශින් එකෙන් මාසයක් ජීවත් වෙන කෙනෙක්ගේ මිණියක් කැපුවත් මොළය කිරි මැටි ගොඩක් වගේ තියෙන්නෙ. අතට කෑලි ගැලවිලා එනවා දියාරුවට. දැන් ඉතින් මැශින් ගැලෙව්වත් නැතත් ආයෙ ජීවත් වෙන්නෑ එයා. ඒත් එයාව ලෝකෙම කරගත්ත එයාගෙ දරුවන්ට ඒ ඇත්ත දරාගන්න අමාරුයි දුකේ ප්‍රමාණය අතිශය වැඩි නිසා.... පව් ඉතින්... ලෝක සොබාවෙට කාටත් මූණ දෙන්න වෙනවා....😓
@@roshanjayasekara2370 Ithin ethakota anith hama wadakma nawathinna oneda Jackson family eke? Oya kiyanne me minissunta a diha witharak balan inna kiyalada? Anith minissu gana manussayek wage hithanne purudu una nam... 😊
@@pererasamadhiඅම්මෝ අම්මෝ ජැක්සන්ගේ දෙවනි දු😂😂😂😂😂
@@pererasamadhi සවුදම් කියන්න පුලුවන්ද ඔයාටත්
වාවූ නියමයි නේ සජිත අයියා 💕බුවී අක්කා 💕එ වචන ටික මරු ❤️❤️ 👍
වීඩියෝ එකත් මාරම ලස්සනයි ඒ පරිසරය හරිම සැනසීමක් දැනෙන්නෙ ❤
වාව්..ලස්සනයි ගොඩක්..♥️♥️විශේෂයෙන් රූප රචනය ♥️♥️කියන්නේ ,කරන්නෙ යහපත් දෙයක්ද එ හැමදේම සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම ..ආදරෙයි ♥️♥️ජයවේවා!!
directing is superb ayya😘🥰
Puduma lassanai ❤aththamai😊
සුපිරියක් තමයි සජිත අයියේ ❤🎉❤ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා කියල අයියටත් බුවී අක්කටත් හදවතින්ම සුබ පතනවා ❤❤ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ටත් ඉක්මන් සුවය ලැබේවා 🙏❤
Lassanai locations .. buvi දක්ෂයි hithuwata wada. Quality වැඩක්. මරු
Next Trending අර්ථාන්විත වින්දනීය ගී❤️
Happy to be a part of this amazing creation Sajitha. Love it❤ 🇱🇰🇳🇿
Wooow ඒක නම් මාර ලස්සනයි හැමදේම 🤩😍🔥✨❤️ Video එකටත් හුඟක් හිත ගියා 😍❤️Trailer එකේ වචන ඇහෙද්දි නිකමට හිතුනා Jackson මහත්මයාගේ වෙන්න ඇති කියලා ❤️
ඇත්තටම කදිම පවුලක්. අක්කාටත් හොද ආදර්ශයක් ඔයාල. දෙන්න මොකද විෂුවල් එකටවත් පිට කෙනෙක්. අරගෙන නැහ තමන්ගෙ පවුල් රැක ගන්න මහන්සි ගන්න තරම් හරිම වටිනවා බුදු සරණයි
Sajitha aiye.! වැඩේ හරිම ලස්සනයි.! Cinematography❤👌Realy Enjoied❤️🎧
Visual 💯👍❤️
Nature + beautiful girl + amazing voice = ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maru sajitha aiyaa eka nam both dance is perfect...❤❤❤
Beautiful song as always and beautiful Australia 🇦🇺 🇱🇰❤
My favorite couple 😘 Love to watch " Sililare Bloopers " 😍❤🥰
සිංදුව ගොඩක් ලස්සනයි 👌👌👌❤️❤️💐💐 ජැක්සන් ඇන්තනී සර්ටත් ඉක්මන් සුවය ලැබේවා ❤️🙏❤️
godak lassanai jassan mahamsyage puthane ithin pattai ❤
ආදරණීය නිර්මාණයක් ❤❤❤ජැක්සන් මහතාටත් ඉක්මන් සුවය ලැබේවා ❤❤🙏
අරුමසි ලොවට චාරිකවක් වගෙ,ආසම ගායකයාගේ අපූරු නිර්මාණයක් .බුවි අක්කා අරුමැසි සිතුවමක්
Gorgeous buvi akki ❤ + talented sajitha aiya = sililare ❤❤❤
Niyamai Sajitha..jayawewa..hamadama adarei...Thushara..from Dubai.🎉
සුපිරි මල්ලි හරිම ලස්සනයි visual එකත් සුපිරි 🎉❤❤
අදටත් සජිත අයියගෙ සිංදු අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...සිංදුවකට දාපු මගෙ පලවෙනි කමෙන්ට් එක සජිත අයියට ❤❤
ඒ කට හඬ නම් පිස්සුවක් 😎💖
බුවිනි ලස්සන වැඩියි අප්පා 🥺🥺🥺❤❤❤
Eka i😢
අනේ මන්දා වචන ටික කොහෙන්දෝ ඇහුනා, ඒ තරමටම ඔයාලා දෙන්නා දිහාම බලන් හිටියා...Lovely Couple.❤❤❤
ආසම ගායකයාගේ හඩින් වෙනනම අරුමැසි ලොවකට ගිය සින්දුවක් ❤🥺 සජිත අයියා බුවී අක්කා හැමදාම සතුටින් ගොඩක් ආදරෙන් ඉන්න💙✨️
අරුමැසිය.. මම ආස වචනයක් ❤
@@sajitha00anthony ❤🥺
Very nice aong. All the best all of you!
Location හරිම ලස්සනයි .music එකත් uncommon Background music එකත් හොදින්ම තියනවා ඔයාලා හැමෝම ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා.good luck 🍀 ❤❤❤❤💜️
location nam maru
සිංදුවෙ මුල් වචන ටික අහනකොටම හිතුණා ජැක්සන් ඇන්තනී මහත්මයගෙ වචන කියලා ❤️ පුදුම තරම් ලස්සනයි වචන, කටහඬ, සංගීතය රූපරචනය හැමදේම ❤️❤️❤️ මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ඔබට තව තවත් ලැබේවා සජිත ❤️😇
She is like a doll ❤ beautiful song 🌹
ඔයා කරන සිංදු වගේම රූප රාමුත් හරි ලස්සනයි අයියේ.. සමහරවිට එකට හේතුව ඔයාගේ බිරිඳ හැම රූප රාමුවකම ඉන්න නිසා වෙන්න ඇති... ඒක වෙනස් කරන්නනම් එපා.....❤
අනේ ගොඩක් ලස්සනයි ❤❤❤ ජයෙන් ජයම වේවා සජිත අයියා ❤❤ ආදරෙයි ❤බුදු සරණයි ❤
සරා අයියා බුවී අක්කා 1M ගහමු
හරිම ලස්සනයි සින්දුව ..... 🧡😻❤️ සජිත අයියටයි 🖤 , බුවී අක්කගෙයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️ ජැක්සන් මහතාටත් ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🧡🙏🙏🙏
ගොඩක් ලස්සනයි ...video එක ..visual එකත්..අයියා ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ජැක්සන් සර්ට ඉක්මනින් ම සුවය ලැබෙනවා අපිට එතුමාගේ කලා සේවය තව අවශ්‍යයි ..ඉතින් ඔයාටත් පවුලේ සියලුම දෙනාටමත් ඒ සැනසීම ඉක්මනින් ම ලැබී නැවතත් එතුමා එක්කම හිනාවෙන්න ලැබේවා
වදන් ටිකත් මරූ වොයිස් එකත් මරූ සිංදුවත් මරූ 😘😘😘 සුභ පතනවා අයියේ තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න පුලුවන් වෙන්න ඕනේ කියලා... අපිට තවත් මේ වගේ සිංදු ඕනේ....... අනිවාර්යයෙන් ම
Niyamai sajitha ...kochchara ahuwath athi wenne na..🎶🎶🎸🎸
සජිත අයියා මං ආසම ගායකයා වගේ ම මං ආසම රංගන ශිල්පියා 🎉❤ සුබ පැතුම් අයියේ......❤🎉 අරුම පුදුම හැකියාවන් ඇති දෙපලක් ❤🎉
තාත්ත ගෙ නම බබලන ඇන්තනි පවුලෙ පොඩි පුරුක සජිත් ඇන්තනි ආදරෙයි අයියෙ ජයවෙවා ❤️😍👊
Adorable tune, gorgeous dance and dynamic music.! Amazing nostalgia.!!! Sajitha 😍😍😍
කිසිම තේරුමක් නැති nitharama sindu kara kara සින්දු එපා කරන කරනවාට වඩා, ඔයා කාලෙකින් කරන සිංදු හරිම Harima lassanai මල්ලි. සුභ පතනවා. නැවත මේවගේ lassan sinduwak කරන්න ලැබේවා💗💪
හරිම රසවත් ගීතයක් ❤️ අයියගේත්, අක්කගේත් සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐තෙරුවන් සරණයි 🌟
ඒක වෙනම රහක් හොදේ..❤️
Wow no words. Lyrics ❤. Wish him speedy recovery
Sajitha❤Buvi together forever.super song.😊😮🎉
මං හරි ආස චරිතයක්🥰ලස්සන අපූරු නිර්මාණයක් 🥰සුබ පතනවා ඉදිරිකටයුතු වලට❤️
ලස්සනයි සිංදුවයී විශුවල් එකයී දෙකම ලස්සන වැඩක් කී සැරයක් ඇහුවද කියලා මතක නෑ.❤️ ප්‍රර්ථනා කරනවා ජැක්සන් සර්ට ඉක්මනින් සුවය ලැබිලා වෙනදා වගේ හොද නිර්මාණ වලින් අපිට දැකගන්න ලැබෙන්න කියලා.❤️
ලංකාවෙ මන් ආසම බොරු සෝබන නැති Couple එක😍❤️ 💫
Sobana na wage inna ekath eka sobanayak
ජැක්සා පණ අදිනවා අරේහේ .මුන්ගේ ආතල් කොහොමද
Jackson ICU එකෙන් අයින් කරන්න කියලා දොස්තර ලා ඉල්ලනවා මුන්ට ආතල් 🤣😂
@@roshanjayasekara2370 ubata hena amarui neda😅
සවුදම් කියන්න පුලුවන් ද 🎤
වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී
සිලිලාරේ මල්පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ //
නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ
මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ
Super song brother❤❤
Good luck brother sajitha and buvi sister
මේ වචන ලියපු ඒ අතට ආපහු ශක්තිය ලැබේවා
හරිම.ලස්සනයි ❤❤
Godak lassanai
තවත් මේ වගේ lyrics ලියන්න ජැකා ආපහු නැගිටින්නම ඕනේ ❤️
ඉක්මන් සුව ❤️
බුවී සුරන්ගනාවියක් වගේ..ස්ජිතනම් කොහොමත් දක්ශයි..ගායනය,රන්ගනය,නර්තනය ඕන දෙයක් කරන්න පුලුවන්...ලස්සනයි ඔයාලා දෙන්නම..ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් නීරෝගි සුවය ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම ලස්සනයී අයියේ 🙏💝
Thank you nangi
ලස්සනයි සජිත මල්ලි බුවී නංගි.රුවන්+ ශෙරිල් වගේම හිත ආස කරන කපල් එකක්.SUPERB performance ❤💚💙💛
Guitar ගහපු දෑතට දෙවි පිහිටයි ❤
The legend Mahendra Pasqual
Aththatama❤
අති දක්ෂ කලාශූරී ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ගී පද මාලාව කනට කොතරම්
මිහිරි ද ..ජැක්සන් මහතාට ඉක්මන් සුව පතන අතර sajitha &. buvi ගේ මේ සුසංයෝගය හරිම අපූරුයි..❤
හරිම ලස්සන පදවැලක්..
අපූරු නිර්මාණයක්..
සජිත හැමදාමත් වගේ දක්ෂ සොඳුරු තරුණයෙක්..
සුභ පැතුම් සැමට❤️💐
Woooou කියන්න වචන නෑ ❤🎉, ජැක්සන් මහත්මයත් ඉක්මනින් සුවපත් වෙන්න කියලා පාර්ථනා කරනවා ❤🙏🙏🙏
හරිම ලස්සන නිර්මාණයක් excellent ❤️..ආසම දෙන්නෙක් සජිත ,බුවී....ඔබ පවුලේ සතුට සැනසීම නිරතුරුම ලැබේවා ! පියාණන්ට ඉක්මනින්ම සුවය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරම්.
She is like a doll. Sooooo beautiful. 💕
ග්ංස්ජ්ඩ්ග්ස්
Sajithaගේ ඔක්කොම සින්දු එයාගේ buviiට 😍 හරි ශෝයි අනේ🤩 මේකත් මරු
ගී පද, කටහඬ ,සංගීතය හරිම රහයි...සියලු කලාවන් එකතු කරපු අපූරුතම නිර්මාණයක්..සජිතගෙ වගේම බුවීගෙත් අපූරුතම නර්තනය මනරම්..බොහෝ ආදරෙන් සුබ පතනව. ජැක්සන් ඇන්තනී අසහාය නිර්මානවේදියාට නිරෝගී සුවය ලැබේවා..❤️🙏
ජැක්සන් මහතාගේ විශිෂ්ටත්වය විදහාපාන නිර්මානයක්❤️.සරාගෙ වොයිස් එකනම් ඉතින් සුපිරි පරි ඉතිරි ❤
Lyrics..🥺 ඒ මහා රුක්ෂය යලිත් දළුලා වැඩේවා..🙏
හැමදාමත් වගේ කෙනෙකුගේ හිතක් එක තැනකට කොටුකර තබාගන්න පුලුවන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නලුවෙක්.❤
තවත් ලස්සනම සින්දුවක් ❤️
සජිත+බුවී ඔයාලගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!!!! 🎀
ජැක්සන් මහත්මයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
ජේසු පිහිටයි💕
සුපිරියක් තමා අපේ සරා අය්යා..❤😊.ජැක්සන් මහතාටත් ඉක්මන් සුව පතනවා 🙏❤
සජිත අයියා හැම පැත්තෙන්ම පරිපූර්ණ අති දක්ෂ කලාකරුවෙක්.....බුවී අක්කගෙනුත් ලොකු සහයෝගයක් අයියට ලැබෙනවානෙ.....ලස්සන ගීතයක්....වීඩියෝ එකත් හරිම ලස්සනයි....ජය වේවා....❤️❤️
Ekenma sahooo❤
පොඩි ජැක්සන් ❤ සජිත අයියෙ ඔයා නං super.... ඔයාගෙ singing, acting කියන්න දෙයක් නැ, බුවි අක්කිත් එ වගේම හරිම ලස්සනයි, ඔයාල දෙන්න perfect couple එකක්... ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නටම ❤❤
ගොඩක් ලස්සනයි සජිත අයියා... ඔයා වැඩක් කරොත් ආයෙ සුපිරියක් තාමා...♥️🌿
ඒ තාල.. ඒ වචන.. ඒ කටහඩ.. හැමදේම හරිම ලස්සනයි..😍💓 love this song and dance...❤️
හරිම ලස්සනයි සිංදුව ,ගායනය, රූප රචනය හැමදෙයක්ම ❤❤ ජැක්සන් මහතාගේ පද රචනය♥️ තෙරුවණ් සරණින් එතුමාට ඉක්මනින් සුවය ලැබේවා !🙏🙏
මංදාරේ ලංකාරේ කියන ටිකට තමයි කැමතිම.සජිතගෙ සිංදු හැම එකක් වගෙම ලස්සනයි
Ow❤
Mahee Pasquale's guitar touch took this song to the next level❤️
Agreed
@@sajitha00anthony 1q1qqqqqqq
Guitar chords , notes වල රහ වෙනම දැනුනා..❤❤ voice ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ අපේ සරා ගෙ❤
තාත්තාගේ ෆෝටෝ කොෆිය. හරි ලස්සනයි .💐💐💐💐 ඔබේ පියාවත් සිහි වෙනවා. ඔහුගේ හැකියාවන් ඔබට පිහිටලා තියෙනවා මනාවට💐💐💐💐. ඔහු ගැන එක එක කතා ඇහෙනවා .ප්‍රර්ථනා කරනවා මේ හඩවල් වල බල මහිමෙන් ඉක්මනට සුව වෙලා අවධි වෙන්න කියලා . හරිම සතුටුයි ඒ දක්ෂ අප්පච්ගේ පුතෙක් ඔයාත්. අය්යා අක්කා දරු පැටව් අප්පච්චි ගේ. ❤❤❤❤ හැබැයි ඔයා විශේෂ වැඩියි. ෆොටෝ කොෆිය හිංදා. 😀😀😀 ඒක වටිනවා. සැලෙන්න එපා. ගමන් මග ජය මාවතක් වේවා. තෙරුවන් සරණයි . ❤❤❤❤❤
මෙි වගේ අපේ රටෙි වටිනා වස්තුන්ට ගරහනවට වඩා අගය කිරිම සතුටක්.❤🙏
කුහක හිත් තියෙන මිනිස්සුන්ගෙ විනෝදාංශය ගරහන එක . ..😅 හොදක් දකින්න ආසා නැහැ 😢
මාරම ලස්සනයි ❤
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පද රචනයත්,ඔබගේ ගායනයත්,ඇයගේ නර්තනයත්😍
ජැක්සන් ඇන්තනී මහත්මයාව ඉක්මනින් සුව වේවා..!🙏
ගොඩාක් මහන්සියන් කැපවීමෙන් කරපු ලස්සන නිර්මාණයක්.සුබ පතනව තව තවත් මෙවන් නිර්මාණ කරමින් නව පරපුරේ දක්ෂයන් සිටින බව පසක් කරන්නට මින් ඉදිරියටත් ❤️
Buvi like a doll 😚💛
Ow❤
❤❤
සුපිරි පරි ඉතිරෙන්න දීල තියෙනවා සජිත අයියා... හදවතින්ම සුභ පතනවා. ❤️❤️
සජිත - බුවී..තවත් ලස්සන ගීතයක්.සජිත අයියගේ ගොඩක් actionsවලින් අපිට ජැක්සන් මහතාව මතකෙට එනවා❤😍
Lyrics = 100% Good
Visual = 100% Good
Vocal = 100% Good
Next Level Of Sajitha Ayya 👍✌️🙏
music ?
@@randuvishmika7769 1000%
@@randuvishmika7769 පොර ඒක දන්නෙ නැ 😂
Echchara Hodainam sinduwe theruma kiyapan 😂
@@SRMusic-MaliYa
හරිම ලස්සනයි ඇත්තටම බුවී අක්කි ගොඩක් ලස්සනයි. 💖💖💖💖💖💖💖ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
සජිත අයියා ඔයා නම් නියමයි❤️😍
ඒ කට හඬ නම් පිස්සුවක් අයියා❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Wow ලස්සනයි ඒක ❤🥰
හදවතට කතා කරන
අපිටත් සිලිලාරෙ ,මල්පාරෙ ,ගන්තීරෙ ඇවිදින්න තරම් පිස්සු හදවන ලස්සන වචන..
ලස්සනම ලස්සන වැඩක් ලස්සන සුරන්ගනාවියක් වගේ බුවී අක්කියා එක්ක..
Congratulations සජිත අයියා❤
ලස්සනයි
Ane ඒක ගොඩක් ලස්සනයි. මුල් ටිකේ slow එකේ ගිහින් ඒක පාරටම vibe එක වෙනස් වුණා ම හිතුවේ නෑ මේ වගේ song🎵 එකක් කියලා.. ඒක මරු ❤🥺... ඇත්තටම ලස්සනයි Sajitha ayya..
Woooow😊😊😊 sajitha malli beautiful ❤️❤️❤️
සිංදුවත් පට්ට,විෂුවල් එකත් පට්ට,කපල් එකත් පට්ට ❤️❤️❤️
Hi
The quality of expression in Romance is nicely done by a combination of vocals, lyrics, instrumentation, dance, videography and everything that goes along with it ❤️
Beautiful beyond words. Your voice is wow Aiya! 💖💯
සුපිරි.ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි.
You both look beautiful ❤ nice song 😊❤
jackson anthony mahathata ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
Buvi is so pretty!
This is DAMN BEAUTIFUL !!! 🌼💗
Puduma lassanak a sinduve buvige netumeii hari dakshaii dennama 👍👍
ඇත්තෙන්නම කියනවනම් සජිත අයියෙ හරිම ලස්සනයි😊
ජැක්සන් සර්ගෙ වචන සුපිරියක් 😊good luck 👍
ජැක්සා පණ අදිනවා අරෙහේ
@@roshanjayasekara2370 ජැක්සන් මැරිල ඉවරයි ! දෙවෙනි ඔපරේෂන් එකෙන් පස්සෙ ඔහු මිය ගියේ. සාමාන්‍යයෙන් ඔහොම මැශින් එකෙන් මාසයක් ජීවත් වෙන කෙනෙක්ගේ මිණියක් කැපුවත් මොළය කිරි මැටි ගොඩක් වගේ තියෙන්නෙ. අතට කෑලි ගැලවිලා එනවා දියාරුවට. දැන් ඉතින් මැශින් ගැලෙව්වත් නැතත් ආයෙ ජීවත් වෙන්නෑ එයා. ඒත් එයාව ලෝකෙම කරගත්ත එයාගෙ දරුවන්ට ඒ ඇත්ත දරාගන්න අමාරුයි දුකේ ප්‍රමාණය අතිශය වැඩි නිසා.... පව් ඉතින්... ලෝක සොබාවෙට කාටත් මූණ දෙන්න වෙනවා....😓
@@roshanjayasekara2370 Ithin ethakota anith hama wadakma nawathinna oneda Jackson family eke? Oya kiyanne me minissunta a diha witharak balan inna kiyalada? Anith minissu gana manussayek wage hithanne purudu una nam... 😊
@@pererasamadhiඅම්මෝ අම්මෝ ජැක්සන්ගේ දෙවනි දු😂😂😂😂😂
@@pererasamadhi සවුදම් කියන්න පුලුවන්ද ඔයාටත්
වාවූ නියමයි නේ සජිත අයියා 💕බුවී අක්කා 💕
එ වචන ටික මරු ❤️❤️ 👍
වීඩියෝ එකත් මාරම ලස්සනයි ඒ පරිසරය හරිම සැනසීමක් දැනෙන්නෙ ❤
වාව්..ලස්සනයි ගොඩක්..♥️♥️විශේෂයෙන් රූප රචනය ♥️♥️
කියන්නේ ,කරන්නෙ යහපත් දෙයක්ද එ හැමදේම සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම ..
ආදරෙයි ♥️♥️ජයවේවා!!
directing is superb ayya😘🥰
Puduma lassanai ❤aththamai😊
සුපිරියක් තමයි සජිත අයියේ ❤🎉❤ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා කියල අයියටත් බුවී අක්කටත් හදවතින්ම සුබ පතනවා ❤❤
ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ටත් ඉක්මන් සුවය ලැබේවා 🙏❤
Lassanai locations .. buvi දක්ෂයි hithuwata wada. Quality වැඩක්. මරු
Next Trending අර්ථාන්විත වින්දනීය ගී❤️
Happy to be a part of this amazing creation Sajitha. Love it❤ 🇱🇰🇳🇿
Wooow ඒක නම් මාර ලස්සනයි හැමදේම 🤩😍🔥✨❤️ Video එකටත් හුඟක් හිත ගියා 😍❤️
Trailer එකේ වචන ඇහෙද්දි නිකමට හිතුනා Jackson මහත්මයාගේ වෙන්න ඇති කියලා ❤️
ඇත්තටම කදිම පවුලක්. අක්කාටත් හොද ආදර්ශයක් ඔයාල. දෙන්න මොකද විෂුවල් එකටවත් පිට කෙනෙක්. අරගෙන නැහ තමන්ගෙ පවුල් රැක ගන්න මහන්සි ගන්න තරම් හරිම වටිනවා බුදු සරණයි
Sajitha aiye.! වැඩේ හරිම ලස්සනයි.!
Cinematography❤👌
Realy Enjoied❤️🎧
Visual 💯👍❤️
Nature + beautiful girl + amazing voice = ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maru sajitha aiyaa eka nam both dance is perfect...❤❤❤
Beautiful song as always and beautiful Australia 🇦🇺 🇱🇰❤
My favorite couple 😘 Love to watch " Sililare Bloopers " 😍❤🥰
සිංදුව ගොඩක් ලස්සනයි 👌👌👌❤️❤️💐💐 ජැක්සන් ඇන්තනී සර්ටත් ඉක්මන් සුවය ලැබේවා ❤️🙏❤️
godak lassanai jassan mahamsyage puthane ithin pattai ❤
ආදරණීය නිර්මාණයක් ❤❤❤ජැක්සන් මහතාටත් ඉක්මන් සුවය ලැබේවා ❤❤🙏
අරුමසි ලොවට චාරිකවක් වගෙ,ආසම ගායකයාගේ අපූරු නිර්මාණයක් .බුවි අක්කා අරුමැසි සිතුවමක්
Gorgeous buvi akki ❤ + talented sajitha aiya = sililare ❤❤❤
Niyamai Sajitha..jayawewa..hamadama adarei...
Thushara..from Dubai.🎉
සුපිරි මල්ලි හරිම ලස්සනයි visual එකත් සුපිරි 🎉❤❤
අදටත් සජිත අයියගෙ සිංදු අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...සිංදුවකට දාපු මගෙ පලවෙනි කමෙන්ට් එක සජිත අයියට ❤❤
ඒ කට හඬ නම් පිස්සුවක් 😎💖
බුවිනි ලස්සන වැඩියි අප්පා 🥺🥺🥺❤❤❤
Eka i😢
අනේ මන්දා වචන ටික කොහෙන්දෝ ඇහුනා, ඒ තරමටම ඔයාලා දෙන්නා දිහාම බලන් හිටියා...
Lovely Couple.
❤❤❤
ආසම ගායකයාගේ හඩින් වෙනනම අරුමැසි ලොවකට ගිය සින්දුවක් ❤🥺 සජිත අයියා බුවී අක්කා හැමදාම සතුටින් ගොඩක් ආදරෙන් ඉන්න💙✨️
අරුමැසිය.. මම ආස වචනයක් ❤
@@sajitha00anthony ❤🥺
Very nice aong. All the best all of you!
Location හරිම ලස්සනයි .
music එකත් uncommon
Background music එකත් හොදින්ම තියනවා
ඔයාලා හැමෝම ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා.good luck 🍀 ❤❤❤❤💜️
location nam maru
සිංදුවෙ මුල් වචන ටික අහනකොටම හිතුණා ජැක්සන් ඇන්තනී මහත්මයගෙ වචන කියලා ❤️ පුදුම තරම් ලස්සනයි වචන, කටහඬ, සංගීතය රූපරචනය හැමදේම ❤️❤️❤️ මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ඔබට තව තවත් ලැබේවා සජිත ❤️😇
She is like a doll ❤ beautiful song 🌹
ඔයා කරන සිංදු වගේම රූප රාමුත් හරි ලස්සනයි අයියේ.. සමහරවිට එකට හේතුව ඔයාගේ බිරිඳ හැම රූප රාමුවකම ඉන්න නිසා වෙන්න ඇති... ඒක වෙනස් කරන්නනම් එපා.....❤
අනේ ගොඩක් ලස්සනයි ❤❤❤ ජයෙන් ජයම වේවා සජිත අයියා ❤❤ ආදරෙයි ❤බුදු සරණයි ❤
සරා අයියා බුවී අක්කා 1M ගහමු
හරිම ලස්සනයි සින්දුව ..... 🧡😻❤️
සජිත අයියටයි 🖤 , බුවී අක්කගෙයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️
ජැක්සන් මහතාටත් ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🧡🙏🙏🙏
ගොඩක් ලස්සනයි ...video එක ..visual එකත්..අයියා ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ජැක්සන් සර්ට ඉක්මනින් ම සුවය ලැබෙනවා අපිට එතුමාගේ කලා සේවය තව අවශ්‍යයි ..ඉතින් ඔයාටත් පවුලේ සියලුම දෙනාටමත් ඒ සැනසීම ඉක්මනින් ම ලැබී නැවතත් එතුමා එක්කම හිනාවෙන්න ලැබේවා
වදන් ටිකත් මරූ වොයිස් එකත් මරූ සිංදුවත් මරූ 😘😘😘 සුභ පතනවා අයියේ තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න පුලුවන් වෙන්න ඕනේ කියලා... අපිට තවත් මේ වගේ සිංදු ඕනේ....... අනිවාර්යයෙන් ම
Niyamai sajitha ...kochchara ahuwath athi wenne na..🎶🎶🎸🎸
සජිත අයියා මං ආසම ගායකයා වගේ ම මං ආසම රංගන ශිල්පියා 🎉❤ සුබ පැතුම් අයියේ......❤🎉 අරුම පුදුම හැකියාවන් ඇති දෙපලක් ❤🎉
තාත්ත ගෙ නම බබලන ඇන්තනි පවුලෙ පොඩි පුරුක සජිත් ඇන්තනි ආදරෙයි අයියෙ ජයවෙවා ❤️😍👊
Adorable tune, gorgeous dance and dynamic music.! Amazing nostalgia.!!! Sajitha 😍😍😍
කිසිම තේරුමක් නැති nitharama sindu kara kara සින්දු එපා කරන කරනවාට වඩා, ඔයා කාලෙකින් කරන සිංදු හරිම Harima lassanai මල්ලි. සුභ පතනවා. නැවත මේවගේ lassan sinduwak කරන්න ලැබේවා💗💪
හරිම රසවත් ගීතයක් ❤️
අයියගේත්, අක්කගේත් සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐
තෙරුවන් සරණයි 🌟
ඒක වෙනම රහක් හොදේ..❤️
Wow no words. Lyrics ❤. Wish him speedy recovery
Sajitha❤Buvi together forever.super song.😊😮🎉
මං හරි ආස චරිතයක්🥰ලස්සන අපූරු නිර්මාණයක් 🥰
සුබ පතනවා ඉදිරිකටයුතු වලට❤️