Sinhala cover Collection | Lassana Sinhala Sindu | Best old Sinhala Songs VOL | Thilanka Herath

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 430

  • @Chutisanu-mx8ph
    @Chutisanu-mx8ph 2 месяца назад +12

    අන්සතු ඔබ තරම්
    ලෙන්ගතු හදවතක්
    අමතක වෙන්නෙ නෑ කිසිම දා😢
    මට ඔබ නැති හෙටක්
    නොගෙවෙන කල්පයක්
    එය මට වැඩිය ඔබ දන්නවා😢🥺❤

  • @KanishkaHansi
    @KanishkaHansi 10 дней назад +4

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් හැබැයි" තමන්ගෙ අම්මි තාත්ති ඇරෙන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කෙනෙක්ට වෙනස් වෙන්න එක තත්පරෙත් ඇති "

  • @NadikaDilhani-vx2hm
    @NadikaDilhani-vx2hm 22 дня назад +2

    ආදරේ මාර ම පිස්සු වක් ❤මේ සින්දු අහන කොට පරන මතක මතක් වෙනවා 😢

  • @SuchiraVishavajith
    @SuchiraVishavajith 19 дней назад +3

    කවදාවත් මිනිස්සු ඕනට වඩා විශ්වාස කරන්න හොද නෑ අන්තිමට ලොකු වේදනාවක් විතරයි ඉතුරු වෙන්නෙ 🙂💔 අන්තිමට මටම සිද්ද උනා එයාව අතාරින්න 😔

  • @yehani-j3h
    @yehani-j3h Месяц назад +17

    Niyama sindu tika ❤❤❤ hithata weduna supiri 👍👍👍

  • @MadaraPanchali
    @MadaraPanchali 23 дня назад +17

    හිමි නොවන බව දැන දැනත් ආදරේ කරන එක කොයිතරම් වේදනාවක්ද 😢

    • @lahirusamadhi
      @lahirusamadhi 21 день назад +3

      Ehem krnn ep bn ad nowunth kwd hri dwsk dl ynn wenwne marenn aw minissune bn api😊

    • @MadaraPanchali
      @MadaraPanchali 16 дней назад

      @@lahirusamadhi 🥺

    • @DananjanaBuddhini
      @DananjanaBuddhini 8 дней назад

      😔😔😔...

  • @anushikaliyanage7047
    @anushikaliyanage7047 3 месяца назад +34

    නටඹුන් වෙලා කඩන් වැටුනු ....💔
    අපෙ ආදරේ මතක පිලිරූ...🥺
    නැවතත් ගොඩ නැගෙයිද කියලා..
    අපි කාලයට භාර කරමූ....😔
    මේ භවයේදී....
    එකට අතැගිලි බැදී....
    ඔබෙ වෙන්න පින් මදි උනොත් මට යලී....😭😭
    අන්තිම මොහොතේදී ...
    මගෙ ඇස් වලට පෙනී...
    ඔබ හිටියොතින් රැදී...🙏🥺😔
    මට ඒ හොදටෝම ඇතී....❤️🥺 thamath adarei M 🌏❤️😔

  • @AdunUprkshka
    @AdunUprkshka 2 месяца назад +8

    කොච්චර දවල්ට ආතල් අරන් ඉදියත්😅 රැට ට්‍රෑක පැන්නාම 🥺💔💔

  • @MaduMadushi-y3j
    @MaduMadushi-y3j Месяц назад +7

    හරියටම පාන්දර 4.00අම්මෝ එක නම් මාරුයි පිස්සුවටුනා වගේ 💔😔😊

  • @SamadiDewsara
    @SamadiDewsara 2 месяца назад +9

    මම මෙ සින්දු සෙට් එක අහනකොට හරියටම 4යි පට්ට විදියට දැනුන සින්දු සෙට් එකක් 🥺❤️‍🩹❤️‍🩹🥺

    • @HiruniImasha-s8k
      @HiruniImasha-s8k 2 месяца назад

      Hmm aththatama adenawa ahanakota😢😢😢

  • @sanjeewasadharuwan8513
    @sanjeewasadharuwan8513 Месяц назад +10

    මේ සින්දු අහන්න බැ බං 😥 පරන මතක බොම්බයක් පිපුරුවා වගේ එක පාරම මතක් වෙලා එන්නේ 😢

    • @SunandaRbc
      @SunandaRbc 17 дней назад

      සිරාවටම😢

  • @DushanUdara
    @DushanUdara 3 месяца назад +19

    හිතට වැදුණු සිංදු සෙට් එකක් 🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️💞💞

  • @tharushi-fh4go
    @tharushi-fh4go 2 месяца назад +31

    පට්ට සින්දු ටිකක් හිතට හොදටම වැදුනා එයාවනම් ගොඩක් මතක් වෙනවා😢😢😢

  • @Pahasaradineth
    @Pahasaradineth 29 дней назад +1

    එකනන් සුපිරි අානෙ❤

  • @AvishkaSithum-c2b
    @AvishkaSithum-c2b Месяц назад +10

    එයාව මතක් වෙන හැම වෙලාවෙම හිතනවා ඇයි එය මාව දාලා ගියේ කියලා අදටත් එයා මගේ ළග හිටියනං I LOVE YOU ❤❤Rashmi❤❤😢😢😢

  • @SuraniVijakon
    @SuraniVijakon Месяц назад +2

    ❤️❤️හරිම ලස්සන. සින්දුක් මම. ආසයි 🌺🌺🌺🌺

  • @SuvinitaAbesingha
    @SuvinitaAbesingha 16 дней назад +2

    අාදරය කරන හැටි කියලා දුන්නෙ ඔයා එකෙ තෙරුම කියලා දුන්නෙත් ඔයා එත් අද මන් තනියම ඔයා එදා කියපුවා තාමත් මතක් වෙනවා එත් ඔයා අද මන් ලග නැ 😣💔 මන් බලාපොරොතුවෙන් හිටියෙ ඔයත් එක්ක ඉස්සරහට යන්න එක් මන් අද තනියම ඉදිරි ගමන යන්නෙ මන් කියන් නැ ඔයාට මගෙම වෙන්න කියලා ඔයාට මන් ලග ඉන්නවට වාඩ සතුට අැති කැනක් අැති හින්දනෙ මාව දාලා ගියෙ මන් එක දෙයයි දොනියෙ කියන්නෙ ඉන්න තැන සතුටින් ඉන්න මෙ අාත්මෙ එක් වෙන්න බැරි වුනා එත් ඉලග අාත්මෙ හරි එක් වෙමු මගෙ පන මෙ අාත්මෙ පරිස්සමෙන් ඉන්න දොනි සුතුටින් ඉන්න මගෙ දොනියෙ 💔😞

  • @IshariLokuliyana
    @IshariLokuliyana 14 дней назад

    Ayye niyamai hode sindu tika mn mewatha adarai gdk sindu walata hode❤❤

  • @sampathwijebandara1768
    @sampathwijebandara1768 2 месяца назад +1

    හරිම ලස්සනයි සිනිඳු ට්ක ❤

  • @Chamalieshani2000
    @Chamalieshani2000 21 день назад

    එයාගෙ පලවෙනි කෙනා මන් නෙවෙයි... මගෙත් පලවෙනියා නෙවෙයි...හැබැයි අපි දෙන්නාගෙම අවසානය අපි දෙන්නාම විතරයි....
    දාලා ගිය අයට වඩා ඉන්න කෙනා ආදරෙයි මහා ගොඩක් ❤❤❤
    ඒත් දුක එයා එන්නෙ මාසෙකට දවස් 12යි....ඉතින් ඒ තනිකම මැකෙන්නෙ මේ සිංදු නිසා තමයි...😊😊😊
    හැමෝගෙම දුක තනිකම නැති වෙලා හිනාව සතුට පිරෙන්න ඕනි...
    Special thank you Thilanka Herath ❤

  • @SujiwaPriyadarshani-yi4cz
    @SujiwaPriyadarshani-yi4cz 2 месяца назад +12

    එයා ටත් මෙි ටික ඇහෙනවානමි 😢මෙි විදින දුක

    • @HiruniImasha-s8k
      @HiruniImasha-s8k 2 месяца назад

      Ow eka aththa api kochchara aduwath eyalata eka payata pagena duvillak ganatawath watinne na😢😢😢

    • @HiruniImasha-s8k
      @HiruniImasha-s8k 2 месяца назад

      😢😢

    • @hmadhushani
      @hmadhushani Месяц назад

      එහෙනම් එයත් දැනගනගනී මං ගොඩක් දුකින් ඉන්නේ කියලා...😢😢

    • @MaduMadushi-y3j
      @MaduMadushi-y3j Месяц назад

      Hamoma ekawage nah🙂

  • @D.M_Vehicle_model
    @D.M_Vehicle_model 3 месяца назад +9

    මම මෙක අහද්දි පාන්දර 4.10 යි හිටන් වැදුනා.. සුපිරි සින්දු ටික.....

  • @KevinRashith-c6h
    @KevinRashith-c6h 4 месяца назад +28

    Me sindu tika nam patta ❤

  • @ColomboVineetha
    @ColomboVineetha 2 месяца назад +1

    මන් අහද්දී 4.35 හිතට මාර නිදහසක් දැනෙන්නේ

  • @dhananjanamadushan9898
    @dhananjanamadushan9898 3 месяца назад +11

    ඔය කරන වැඩෙ හොදයි❤️❤️. හැබැයි sad mood music දවස පටන් ගන්නකොටම ඇහුවම දවස අවුල් යනවා මගෙ මතේ මම කිවෙ. වැරදි දෙයක් කිවන්නම් සොරි.

  • @DineshChathuranga-z7z
    @DineshChathuranga-z7z 2 месяца назад +3

    හරියටම api පාන්දර 4ටම බැලුවා

  • @enokfernando7061
    @enokfernando7061 Месяц назад +1

    ❤❤❤❤❤❤අපි ආදරේ කරන කෙනවම අපි හම්බවේනවානම්

  • @ChamilaSanjeewani-vv8iy
    @ChamilaSanjeewani-vv8iy 2 месяца назад +1

    හරිම ලස්සන යි😔😔❤❤❤

  • @tharushi-fh4go
    @tharushi-fh4go Месяц назад +2

    පට්ට සින්දු ටිකක්❤❤❤

  • @HeshanHettigoda
    @HeshanHettigoda Месяц назад +1

    Pattama sindu tikak thnx bro🫶🏻✌️.

  • @ShehangaChathu
    @ShehangaChathu 13 дней назад +3

    Awanka hinda mai man Hamadamamath vidawanne 🥺de oyane ai matama Mehema wenne 💔🥺🥺

    • @NimshiShela
      @NimshiShela 23 часа назад

      Ow eka atta 😔💔 jivitem kp krl hmdem krlth anith athta mn vrdi kena une 🥺❤‍🩹

  • @GayanaWickramaratna
    @GayanaWickramaratna Месяц назад +2

    Patta sindu set eka....❤❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 2 месяца назад +1

    ලස්සනයි.❤❤❤❤❤❤❤

  • @RashanRashanRashan
    @RashanRashanRashan 4 месяца назад +16

    පාන්දර හතරට ❤❤❤❤❤❤❤ පට්ට

  • @waligamaKasige
    @waligamaKasige 4 месяца назад +6

    Lassanai.avanka.හදවතට .danenava

  • @SachiniDimali
    @SachiniDimali Месяц назад +1

    එක මරු ❤️‍🩹

  • @AnuhasUdayaga
    @AnuhasUdayaga 29 дней назад +1

    පරන මතක ඔක්කොම ඇවිස්සුන නිකම් එය මගෙ ලගින් ඉන්නව වගෙ දැනුනා 😫 පස්සෙ තමයි මතක් උනෙ එය දැන් මගෙ නෙවෙයි වෙන කෙනෙක්ගෙ කියලා😫😖😖

  • @KuwaitStar-r6p
    @KuwaitStar-r6p 3 месяца назад +4

    අමතක කරන්ඩ හැදුවත් අමතක කරන්ඩ බැ එ් මතක හැම මොහොතකම අවදි වෙිනවා😔😔😔

    • @PakayaHutto-t2q
      @PakayaHutto-t2q 3 месяца назад +1

      😂matama hareyana sindu tika ana

  • @VihangaAnupama
    @VihangaAnupama Месяц назад +9

    හිතට වදින සින්දු ❤😢😢

  • @Osha-kr1jx
    @Osha-kr1jx Месяц назад +1

    Ammo maru ❤️❤️❤️

  • @thilinihansika2260
    @thilinihansika2260 Месяц назад +1

    Sindu niyamai hode

  • @NadithaKasun
    @NadithaKasun 2 месяца назад +1

    ❤❤supiriyak thama

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 Месяц назад +1

    Denuwan aiyge sindu wdiykm thiynnee🥺😍

  • @nirmalhansaka7385
    @nirmalhansaka7385 3 месяца назад +6

    දැන් වෙලාවත් පාන්දර 4 යි😊

  • @harshanikumari3116
    @harshanikumari3116 28 дней назад

    4ට ළඟයි......😊 දැන් අහනවා

  • @suramyachinthani
    @suramyachinthani 2 месяца назад +1

    Supiriyak thamayi bro❤😢

  • @MpLakshitha
    @MpLakshitha 5 месяцев назад +10

    නියමයි ❤️‍🩹🫶

  • @KeshaniSamarakoon-k4x
    @KeshaniSamarakoon-k4x 2 месяца назад +2

    Anee niyamay song tika❤😊🎉

  • @Bhagyawickramaarachchi123
    @Bhagyawickramaarachchi123 2 месяца назад +1

    Aththatama dn pandara 4i
    ❤❤

  • @GayanaWickramaratna
    @GayanaWickramaratna Месяц назад +1

    Patta sindu set eka....

  • @TpnLakmali
    @TpnLakmali Месяц назад +2

    Hema mohothema mathak wenawa mata oyawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SenanayakaSenanayaka-db4be
    @SenanayakaSenanayaka-db4be Месяц назад +1

    කියන්න වචන නෑ ❤️❤️❤️✊

  • @NethmiKaushallaya-fb8yr
    @NethmiKaushallaya-fb8yr 3 месяца назад +3

    Good job

  • @gamlathathuruwala5652
    @gamlathathuruwala5652 23 дня назад +1

    Mama me sindu tika ahaddi 3.52 welawa ❤ 😊😊😊😊😊😊

  • @sagarikamaduwanthi1845
    @sagarikamaduwanthi1845 Месяц назад +2

    2.39 බන් ❤❤❤දේදුනු

  • @hasithadilshandilshan1773
    @hasithadilshandilshan1773 3 месяца назад +2

    Song collection is superb👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @WildlifeWonders-l1d
    @WildlifeWonders-l1d 3 месяца назад +5

    Supiri

  • @Tashanchathuranga
    @Tashanchathuranga 4 месяца назад +6

    Mara ban😮❤

  • @IsharaBandara-h4m
    @IsharaBandara-h4m 2 месяца назад +1

    අනේ මැනිකේ ඔයාව මත්ක් වෙන්වා මට🥺

  • @hansaka_liyanage
    @hansaka_liyanage 4 месяца назад +9

    දැන් ආවෙ ගෙදර 😒 4.02යි 😌

  • @MaduMadushi-y3j
    @MaduMadushi-y3j Месяц назад +4

    එත් එයා නැතුව පට්ට තනිකමක් දැනෙනවා 💔😔

  • @GayanthaMadusanka-s5z
    @GayanthaMadusanka-s5z 8 часов назад

    wasiyak🤩🤩

  • @jeewanweerasekara1504
    @jeewanweerasekara1504 4 месяца назад +10

    Supiri❤

  • @ShamaliKumari-u8p
    @ShamaliKumari-u8p 25 дней назад

    පට්ට❤❤

  • @HeshaniRanasinghe-y1o
    @HeshaniRanasinghe-y1o 4 месяца назад +3

    Maru anee

  • @HeshaniPrineska
    @HeshaniPrineska 2 месяца назад +4

    Very nice ❤❤😊😊

  • @kaveeshahehan-v9x
    @kaveeshahehan-v9x 2 месяца назад +1

    ela bro

  • @DilmiTharushika-d2y
    @DilmiTharushika-d2y Месяц назад +1

    02.54 🙂 ඉස්සර 10.00 නිදි දැන් එයව මතක් කරනවා. එයා මව දලා ගියට හිතුවෙ නෑ එයට එච්චර ඉක්මනින් ඇබ්බැහි වෙයි කියලා🙂💔 පැය ව්සි හතරෙම මතක් වෙන්නෙ එයව.එය කොච්චර දෙවල්නම් කරද මට මට බැන්නා යලුවො ඉස්සරහා මව චටර් කරා.සතපහකටවත් ගනම් ගත්තෙ නෑ😊 එයා මොන දේ කරත් මට එයව අමතක කරන්න බෑ.🥹 මට ඔනෙම මොහෙතෙ එයා මව අත හැරලා දැම්මා.😊💔 එයා නිසා ගෙදර මිනිසුන් එක්ක රන්දු වේලා ඇති දැන් එයලා දකිනකොටත් එපා වෙලා තියෙනේ.🙂💔 දෙයක් කියනම් යලුවෙනෙ කවදවත් Gf හරි bf නිසා හරි ගෙදර මිනිසුන් එක්ක රන්දු කරන්න යන්න එපා.පිට අය ඉන්නෙ වසියට ව්තරයි. මට මං ඉන්න ප්‍රස්නෙත් ගෙදර අයට කියන්න බෑ එතරමටම මං අසරන වේලා. රැයක් දවලක් නැතුව කල්පනා ලොකෙක හිර වේලා. මට මේ දේ උනා වගෙ කටවත්ම වෙන්න එපා. මගෙ හිත රිදිලා රිදිලා දැන් පුරුදු වෙලා එත් මං ආදරය කරපු කොල්ලව අමතක කරන්න බෑ. එද වගෙම අදටත් එයගෙ photo එක ඩ්පි. 🙂 නම්බරෙ සෙව් sudu❤🌎😔 කියලා. මං කියන්නෙ ඔයලට කවදවත් කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් එක්ක යලු උනත් ගෙදර අය තරම් කව්රුත් ව්ස්වසය කරන්න එපා..🙂 පිට මිනිස්සු ඉන්නෙ වසියට ව්තරයි🙂💔. කිසිම ආදර කතවකට තුන් වෙනියෙක් එන්න එපා.🙂❤❤❤ හැමෝම ආදඑන් සතුට්න් ඉන්න🙂❤❤❤. ඔයා කොහෙ හිට්යත් පරිස්සමෙන් සතුට්න් ඉන්න මැනික. මං තමත් ඔයට ආදරෙයි🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️( Thamisha parinda) ඔයා වෙනුවෙන් තමත් බලන් ඉන්නවා දෙයියෝ 🙏😢🙂🙂. අනික ආදරෙ කවදවත් බලෙන් ලබන්න බෑ.😊💔

    • @DananjanaBuddhini
      @DananjanaBuddhini 8 дней назад

      Ek aththa.....mat wel thiyenneth oy tikam tham....😔😔😔😔

    • @DilmiTharushika-d2y
      @DilmiTharushika-d2y 8 дней назад

      @DananjanaBuddhini awanka unama waradinawa wadi🙂

  • @DinukaNaveen
    @DinukaNaveen Месяц назад +1

    පාන්‍දර 2යි 🥺🤍✨🎧

  • @niwanthimadubashini9191
    @niwanthimadubashini9191 Месяц назад +3

    පාන්දර 4 පහුවෙලා 5.34 ඇහුවට කමක් නැද්ද 😁

  • @nilminikumari-xp9ue
    @nilminikumari-xp9ue 2 месяца назад +3

    පාන්දර 4.10 😌😌😌😌

  • @NimalKamal-d5r
    @NimalKamal-d5r 4 месяца назад +3

    Niyaaaaaaamai❤

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi Месяц назад +1

    ත [ ව ] නිවෙන්න 🤎💐

  • @NiroshikaPriyadarshani-q6h
    @NiroshikaPriyadarshani-q6h 3 месяца назад +2

    😢❤ 4rama ahala balanna oni m.......😮😊

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v Месяц назад

    Nice songs ❤

  • @kaveeshamaduwanthi1404
    @kaveeshamaduwanthi1404 3 месяца назад +2

    Supiri😮😊

  • @Rasarasewmini
    @Rasarasewmini 2 месяца назад +1

    Lassanai ❤❤❤❤❤

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d 4 месяца назад +6

    Super❤️❤️❤️

  • @මධුවා
    @මධුවා 2 месяца назад +1

    2024 08 30❤ පාන්දර 2 31ඒක පිස්සුවක්❤❤❤

  • @ChathumGimsara
    @ChathumGimsara 3 месяца назад +2

    Hitha niuna ❤❤❤

  • @SILENT_11.11
    @SILENT_11.11 11 дней назад +2

    3:24 time 🥹❤️

  • @NethmiKosala
    @NethmiKosala Месяц назад +1

    Eyaaa ada godak sathutin wena kenek laga innawa athi.edaa mn nathuwa inna ba kiwwa ekkena afa mn nathuwa godak sathutin wena kenek laga innawa. Sathutui ithin eya hodinnam...👍❤️‍🩹

  • @prasannaperera6114
    @prasannaperera6114 4 месяца назад +7

    Marama lassanayi

  • @KokilaBimsara
    @KokilaBimsara 4 месяца назад +11

    Meka ahaddin japan welawen pandara 2.6 lankawe welawen 5.36 kath kauruwath nethi ratakata wela inna mata thiyana ekama senasiima 😔

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 4 месяца назад +3

      Hithe haiya aran sathutin inna......😊

  • @ravinduishanka4025
    @ravinduishanka4025 3 месяца назад +4

    3 A.M from UK ❤

  • @IresaIresa-xj8zy
    @IresaIresa-xj8zy 4 месяца назад +6

    Pattasinduwa❤❤❤

  • @HGSankalpana
    @HGSankalpana 4 месяца назад +54

    Hoyala balanna kenek nethuwa thani wela innakota denena wedanawa daraganna harima amarui 😢😢😢😢😢

    • @SandeepaRathnayake01-vr1lu
      @SandeepaRathnayake01-vr1lu 3 месяца назад +5

      😢

    • @AnushaAnu-mw4oe
      @AnushaAnu-mw4oe 3 месяца назад

      55⅘⁵ýýr6iŕť⁵5⁵httřeďkrkoejeojķtuerŕ4euyjjjejlèēkujtktrktjekdjrrrrrrŕkroì3w4stkjeebébsjbvejk wnbsvfjyrff7oo675yurryirkrjukygjykrjjkjretjtro6riuttjrjitgjgh tghģgjfjffygjgrggfndvvjktjmrjhjgjggjnvdgdnggrhjgjgggrnvdkngvdgjckggt6ugjegwjrrjrrjgjjjewghjďđhrehojegjrjttjiyjjj4uij4u4e45hkejujegj5rjggjŕee
      Jgjrgrggejejrejgjjrjrrrďjgeeeeggegwyhjtřjtrergjfgtrgjrkugjvjekjrgŕrjjjgu5jgeggegg
      Gjddddddkjgķokgñňfffffgc5

    • @S.d.s.t
      @S.d.s.t 3 месяца назад +2

      ඇත්ත 😔

    • @sanjeewaprasad6094
      @sanjeewaprasad6094 3 месяца назад +1

      😢

    • @sllyoutubechannel7021
      @sllyoutubechannel7021 3 месяца назад +1

      Eees

  • @Noty-Boy-l
    @Noty-Boy-l 4 дня назад

    හරියටම 3.30 පාන්දර 😊🥺

  • @DineshDineshsampath
    @DineshDineshsampath 3 месяца назад +1

    Maru💞🙂💫

  • @HashanthamaduranganaLiyanage
    @HashanthamaduranganaLiyanage 3 месяца назад +3

    Wena rataka thani wela ahana feeling eka ❤

  • @NimaliDewasingha-g4y
    @NimaliDewasingha-g4y 23 дня назад +1

    Good

  • @AnuSew-q9m
    @AnuSew-q9m Месяц назад +1

    👍👍👍👍👍👍best songs

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 4 месяца назад +5

    3.57 pandara ❤

  • @gamlathathuruwala5652
    @gamlathathuruwala5652 23 дня назад +1

    Okkoma mathaka eliyata awa 😢😢😢

  • @GayanuthaMethsal-s8r
    @GayanuthaMethsal-s8r 4 месяца назад +3

    Niymai❤️😘😘😘😘😘

  • @ShehangaChathu
    @ShehangaChathu 13 дней назад +1

    I Love You my baby (DESHAN)

  • @oshanivarsha
    @oshanivarsha 2 месяца назад +1

    BEAUTIFUL SONG

  • @pramodmihiranga1127
    @pramodmihiranga1127 3 месяца назад +1

    4.34 වෙලාව ❤😮‍💨😮‍💨

  • @NuwanDhanshka
    @NuwanDhanshka Месяц назад +1

    මගේ නදී

  • @ThilakarathnaD.D.Thilakarathna
    @ThilakarathnaD.D.Thilakarathna 3 месяца назад +1

    Lassanai