ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනවා දිනේෂ් තරංගගේ බිරිඳ පැවසූ කතාව ඔබත් අහන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 988

  • @Shevi__S
    @Shevi__S 2 года назад +1072

    සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු ❤😍 සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤💪

    • @harshabandara7038
      @harshabandara7038 2 года назад +11

      සිරාවටම එක මරු 👌 👌👌👌

    • @malikachathurani8777
      @malikachathurani8777 2 года назад +17

      Yes.. ආදරේට වයස බාදාවක් නොවේ.වැදගත්ම දේ සතුට.

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +1

      ❤🙏🙏🙏👌👌👸🤴👌👌👌❤😘😘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @kalumchaminda6531
      @kalumchaminda6531 2 года назад +4

      අනිවාර්යයෙන්

  • @madu1368
    @madu1368 2 года назад +197

    මෙහෙම වයිෆ් කෙනෙක් හම්බවෙන්න දිනේෂ් අයියා ගොඩ ගොඩක් පිං කරන්න ඇති... ජය වේවා. 😍😍❤️❤️❤️❤️❤️❤️❤️💐💐🎊👫🎊

  • @nelumwithlife5413
    @nelumwithlife5413 2 года назад +627

    අක්කි ඔයා දුක් වේන්න එපා. සැබෑ ආදරය ඔයාලා දෙන්නා ලග තියෙන්නේ. බිරිඳ ට අම්මා ගේ තැන හැමොටම ලැබේන්නේ නැ.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @shareemawijesuriya2143
      @shareemawijesuriya2143 2 года назад +3

      අනේ ඔව් ඔය දෙන්න සතුටින් නම් එච්චරයි,මම නං හරිම ආදරෙයි ඔයාලගේ family එකට,ජීවිතය තියෙන්නේ විඳින්ට,විඳවන්න නෙමේ,අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,ඒ ටික කාලේ සතුටින් නැත්තම් වැඩක් නෑනේ ,ඔය ගැන ඇතුළු දරු දෙන්නට ජේසු පිහිටයි බුදු සරණයි❤❤❤❤❤🙏

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 года назад +2

      Ekanam aththa

    • @crazy_harvy
      @crazy_harvy 2 года назад +3

      අක්කි නෙවෙයි ඇන්ටි

    • @samithagayashan9437
      @samithagayashan9437 2 года назад +2

      @@crazy_harvy 🤣

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 года назад +266

    හරිම අවංක ලස්සන ආදර කතාවක්....හරිම සතුටුයි දකිද්දීත්....හැමදාම ආදරෙන් සතුටින් මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්න ඕනියි දෙන්නටම....බුදු සරණයි දෙවි පිහිටයි...❤️♥️♥️♥️🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +2

      🇱🇰🇱🇰🙏🙏🙏❤👌👌👸🤴👌👌👌👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 Год назад

      හැමදාම හොඳින් ආදරෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 2 года назад +337

    ඇය කිව්වා ඇත්තම ඇත්ත...මොකද,ස්වාමියාගෙ දෙවෙනි අම්මා බිරිඳ...බිරිඳගෙ පළමු දරුවා ඇගෙ ස්වාමියා....ලස්සන ම ආදරයක්....😍

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 2 года назад +153

    මිනිසුන්ගෙ කට කතා හමුවෙ ශක්තිමත්ව හැමදේටම කොන්ද කෙලින් තියාගෙන ජිව්තය ජයගන්න පුලුවන්නම් අන්න එකයි ගැහැනු කම❤️❤️සුන්දර ජිවන ගමනකට සුබ පතනව❤️❤ අක්කෙ ඔය දෙන්නාට....❤️❤️❤️

  • @shashikasanjeewani3179
    @shashikasanjeewani3179 2 года назад +243

    ඇස් වලට කදුලුත් ඉනුවා ආදරෙයි...ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඔය ප්‍රශ්න තියෙන්නේ පිට ඉදන් බලන උන්ට ඔයාලා ගමන යන්න ශක්තිය ලැබේවා ..බුදු සරනයි..ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ..

    • @nadeesharathnayake9181
      @nadeesharathnayake9181 2 года назад +1

      පව්😂

    • @kasuniumesha744
      @kasuniumesha744 2 года назад +4

      ඔයාගෙ මහත්තෙයාට අවුලක් නැත්තන් වෙන අයට වැඩක් නැ සතුට තියෙන්නෙ හදවතෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @NalaniRenuka-em8pt
      @NalaniRenuka-em8pt 8 месяцев назад

      ❤❤❤❤

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 2 года назад +38

    බුදුහාමුදුරුවෝ දෙසනකරලා තියෙනවා බිරින්දෑවරු කීප දෙනෙක් ගැන.
    එයින් එක් කෙනෙක් තමා මවක් වැනි බිරිඳ.
    සම්මතයට අනුව වයස අඩු අය බැදලා විවාහ ජීවිතය අවුල් කරගත්ත අයත් ඉන්නවා.
    අවුරුදු 29 බැදලා දරුවෝ දෙන්නකුත් හදා ගන සැමියත් මවක් වගේ බලා ගන්න ඔබ‍ට මගේ සුබ පැතුම්.
    ඔබලාගේ කැදැල්ලට ආශිර්වාද කරනවා.
    Good luck

  • @enishanthi119
    @enishanthi119 2 года назад +82

    කාලෙකින් අවංකවම සතුට්න් අදරෙයෙන් ජිවත් වෙන දෙන්නෙක් දැක්කෙ ..මන් කලින් විඩියෝ එකකටත් ඔයලා දෙන්නට සුභ පැතුවා .....හැමදාමත් ඔය වගේ සතුට්න් පරිස්සම්න් ඉන්න ඔයාලා හැමෝම ම....අවංකව අදර කතා වලට ඔයලා අදර්ශයක් ...මගේ අවංකව සුභ පැතුම් ..

  • @hirushitharagi8438
    @hirushitharagi8438 2 года назад +142

    කවුරු මොනවා කිවුවාත් ඔයාලා දෙන්නා මේ වගේම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න
    සැබෑ ආදරේ කියන්නේ මේකටයි
    ආදරේ ට රූපෙ, වයස , පාට අදාල නෑ තියෙන්නෙ ඕනී අවංක හදවතක් ❤️
    ඔයාලා දෙන්නා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න
    හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම 💐💐💐💐💐💐💐💐

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +1

      🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👸🤴👌👌

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 года назад +167

    (දිනේෂ් + රැන්ඩේලා) සමාජේ මිනිස්සු කොච්චර ඇනුම් බැනුම් කරත් , ජීවිතේට ගැලපෙනවම කෙනා ජීවිතේට ආවම life එක ගොඩක් ලස්සන වෙනව 😊❤️ ආදරේට වසය භාදාවක් නෑ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල දෙන ලස්සන Couple එකක්.. 💑❤️

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад +1

      Ow meya hatiirisiya karayek othana hinavee hitiyata

  • @ifthi.opinion
    @ifthi.opinion 2 года назад +214

    මේ කතාව අහනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. Wishing you both happiness forever. Let people say anything....don't bother about it. You'll are created by God for each other. Wishing you both love, happiness and success forever.❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ranmuthupadam7301
    @ranmuthupadam7301 2 года назад +8

    අද අපි කැමතිම කෙනා වැඩසටහනට ගෙනත් දෙනවා .dinesh ගේ බිරිඳව .අපි එයාව මෙහෙම වැඩසටහනකින් දකින්න බොහොම කැමැත්තෙන් හිටියේ .බොරු ආටෝප නැති ගැහැනියක් ,හරි ලස්සන චරිතයක් ,මෙම නාලිකාවට ගොඩාක් ස්තුතියි ඇයව ගෙනාවට .

  • @sensomask225
    @sensomask225 2 года назад +87

    ආදරයට වයසක් අදාලම නෑ.. අවශ්‍ය තේරුම් ගැනීම හා අසීමිත සෙනෙහසයි... ❤ මගේ මහත්තයා වගේ..

  • @COINAGE369
    @COINAGE369 2 года назад +89

    කෙල්ලෙක් ජීවිතේ risk එකක් ගන්නවනම් ගොඩක්ම ඒ ආදරේ සම්බන්දව..💖 මොකද ජීවිතේ ඉදිරිය තීරනය වෙන්නෙ එතනින් නිසා... සම්මත උනත් අසම්මත උනත් ආදරේ තියනව නම් ඒ ආදරේට කිසිම බාහිර ප්‍රශ්නයක් ප්‍රශ්න නෙමේ.. පිටින් දකින්න එපා මනුස්සයගෙ ප්‍රශ්නෙ දිහා වක්‍රාකාරව බලන්න... මෙයාල් දෙන්න හරිම lucy 💖💖💖🙏 සුභපතනව දීර්ඝායුශ ලැබිල තවත් සතුටින් ඉන්න ලැබේවා 💖🙏

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 года назад +223

    Dinesh ලා වගෙ අයට ඇන්ටි පුතයි කියන්න බෑනෙ අවුරුදු 9 ක්නෙ සමිතයි චිරන්තයි වගෙ අයටනම් එහෙම කියන්න පුලුවන් ..තමන් ගෙ දරුවන්ගෙ වයසෙ කෙනෙක් සමිතා විවාහ කරගත්ත නිසා..කොහොම උනත් දිනේශ් අයියා සහ අක්ක ඔය දෙන්න සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත්

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 года назад +414

    ඉතිම් මේක තමයි ඇත්ත ආදරේ... දෙන්නට දෙන්න නැතිවම බැරි තරම් ආදරයක් ලබන්න පින් කරන්න ඔනි.. රැන්ඩෙලා අක්කා ලස්සනයි ❤️ මිනිස්සු මේකට බැනලා තියෙන්නේ ඇයි අෆ්ෆා. හැමෝම සර්වසම්පුරණ නැනේ

    • @thilinapriyashan9359
      @thilinapriyashan9359 2 года назад +5

      Owwww

    • @sunethrakumari1868
      @sunethrakumari1868 2 года назад +13

      ඔය අනුන්ගෙ දේවාල් හොයන එඋන්ට මෙහෙම ජිවිතක් නෑ යලු උන් ඒ උනාට හොයන්නෙම අනුන්ගෙ දේවාල් විතර

    • @shaviiranashinha4627
      @shaviiranashinha4627 2 года назад +2

      @@sunethrakumari1868 ඒක ඇත්ත අක්කේ 😊

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +2

      🇱🇰🇱🇰🙏🙏❤👸🤴👌👌👌👌👌

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +1

      🇱🇰🇱🇰🙏🙏🙏❤👌👌👌👌👸🤴👌👌👌💪

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +12

    හරිම නිහතමානී කෙනෙක්, ලස්සනට කතා කලා ,, ආදරෙයි නංගි ,,

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 года назад +17

    අඩුපාඩු හොයන එක සමහර අයගේ හැටියක්.ඒවා කවදාවත් වෙනස් වෙන්නෙ නැ.තමන් ගත්ත තීරණ ජීවිතේට සතුටක් ගෙනාවනම් එච්චරයි.අවුරුදු නමයක් වැඩිමල් කෙනෙක් ඇන්ට් කෙනෙක් වෙනවනම් වැඩිමල් සහෝදරයට වඩා බාල සහෝදරයෝ අවුරුදු දහය පහලව බාල අය ඉන්නෙ.ඕවා සමහර මිනිස්සු රිද්දන්න කියන කතා.සතුටින් ඉන්න අක්කා ඔයාලා හැමදාම.ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්.💖

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 года назад +20

    මම නම් හරිම ආස කෙනෙක් රැන්ඩෙලා අක්කි.හරිම ඉවසීමක් තියෙන කෙනෙක් එයා.♥️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🏻

  • @sameerarock8595
    @sameerarock8595 2 года назад +48

    තමන්ගේ ජිවිතේ තීරණ ගන්න කොහෙත්ම පැකිලේන්න ඕන නෑ මොකද කවුරුත් අපිට කන්න අදින්න දෙන්න නෑ අපිට ගැලපෙන කෙනා කොහේ න් හරි එනවා ඒක තමයි ඇත්ත සතුටින් ඉන්න අක්කේ සැමියෙක් ට අම්මා කෙනෙක් වගේ බිරිදක් ලැබෙන්න අය්යා පින් කරලා තියෙනවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 года назад +15

    පවු දෙන්නට
    සුභ පතනවා යහතින් ඉන්න ලැබේවා කියලා
    ආත්ම ගනන් පතාගෙන එන අය වෙන්න ඇති
    මෙයාලා ආගමෙ වුනාට ඇත්ත කතාව ඕක තමයි
    හැම දෙයක්ම වෙන්නෙ කර්මානූකූලවයි
    බුදු ධහම වගෙ සත්‍ය දර්ශනයක් ආගමක් මෙ මිහිපිට නැහැ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +24

    ඇත්තටම හරිම ලස්සන ආදර කතාවක්.ඔබ දෙදෙනාට ,දරුවන්ට සතුටින් සැමදාම ඉන්න ලැබේවා .බුදු සරනයී .හරිම ආඩම්බරයී ඔබලා ගැන .

  • @jeckeyangela5517
    @jeckeyangela5517 9 месяцев назад +3

    ❤❤❤ මාතු භාර්යා කියලා දෙයක් තියෙනවා... මවක් වගේ බිරිඳ❤❤❤🙏🙏🙏

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 2 года назад +15

    රට වටේ උන් මොනවා කිව්වත් ඔයාලා දෙන්න තරම් ගැලපෙන්නේ නෑ කවුරුත් අනුන්ගේ කතා අපිට වැඩක් නෑ හැමදාම සතුටින් ඉන්න. ඇත්තටම කුරුළු ජෝඩුවක් වගේ මන් මගේ මහත්තයට වඩා අවුරුදු හතරක් වැඩිමල් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නෝ. බුදුසරණයි ලස්සනයි දෙන්නම හොදේ ආදරෙයි ඔයාලා දෙන්නටම.

  • @apsarakumudini799
    @apsarakumudini799 2 года назад +7

    මේ දෙන්නා ගැලපෙනවා අනේ මම හරි ආසයි 😊🌼 ඔයාලා දෙන්නටම අක්කි ...

  • @Sewwandiweerasooriya
    @Sewwandiweerasooriya 2 года назад +29

    සංසාරගතව පතාගෙන ආපු ආදරණීය එකතු වීමක්♥️🥺

  • @suddisuddimayasuddi5670
    @suddisuddimayasuddi5670 2 года назад +18

    අනුන්ගෙ දෙවල් හොය හොයා යන්නෙ තමන්ගෙ වැරදි හදා ගන්නෙ නැති මිනුස්සු දෙන්නටම බුදු සරනයි 🌹🌹🌹🌹

  • @dulipmadusanka2611
    @dulipmadusanka2611 2 года назад +30

    අවුරුදු නමයක් වයස් පරතරයක් කියන්නේ ඇන්ටි කෙනෙක් වෙන්නේ කොහොමද ඒ දෙන්නාගෙ එම වෙනසක් පේන්නෙත් නෑ මට නම් මේ දෙන්න හරිම ආදරණීය ලස්සන කපල් එකක් ❤️😍❤️ හැමදාමත් මේ වගේ වගේම ආදරෙන් ලස්සනට සතුටින් ඉන්න ❤️❤️God Bless You Family ❤️😇🙏😍

  • @nikininaduni559
    @nikininaduni559 2 года назад +24

    ඇස් වහක් නම් වදින්න එපා. එකට ඉන්න මිනිස්සු වෙනස් වෙන ලෝකෙක ඔයාලා ඇත්තටම ආශිර්වාදයක්

  • @gamingwori7126
    @gamingwori7126 2 года назад +30

    හරිම ආදරනීය couple එකක්.ආදරෙයි දෙන්නටම.❤️❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 года назад +39

    එයාලට උදව් කරපු අය ඉන්නවා da nati බැරි වේලාවක නැහැනෙ ...ආදරෙ කරනවාට ඊර්ෂ්‍යාව ...ඔයාලා හොදින් ඉන්න..jusu පිහිටයි ..❤️

  • @piyumihansika5018
    @piyumihansika5018 2 года назад +9

    ආදරේට වයස අදාලම නැ .වැඩිමල් උනත් බාල උනත් හදවතින් කරන පිවිතුරු ආදරේ තමයි වටින්නෙ ♥️

  • @seethaniwijesinghe6269
    @seethaniwijesinghe6269 2 года назад +39

    ආදරයට වයස ,පාට,කුල,ජාති භේද කිසිවක් අදාල නැත...එවන් ආදර මෙවන් සුන්දරයි...

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 года назад +61

    කාට අමාරැඋනත් මොකෝ.ඔය දෙන්නා ට.හොදයි නම් ...........ඔයා ට.ඇන්ටි කියන්නේ, පිස්සු .........දෙයක් හරියට කරගන්න බැරි අය, දුක් නොවන්න, ඔය දෙන්නා පතාගෙන් ආ, විදිහට හමුවිය ..........සුබ අනාගතය ක්.

  • @sujithrajamuni987
    @sujithrajamuni987 2 года назад +32

    සන්සාරෙන් එන බැදීමක් තියනවනම් දෙන්නෙක්ට එකතුවෙන්න රටේ ලෝකෙ ප්‍රශ්න මොනවා උණත් ඒක වැඩක් නෑ.... මේ කපල් එකේ කිසිම අමුත්තක් නෑ හරි ලස්සනයි මට න්ම්..❤️

  • @nadeepkamal9896
    @nadeepkamal9896 2 года назад +33

    ආදරේට වයස ප්‍රශ්නයක් නැ ලස්සනයි ඔයාලගේ ආදර කතාව

  • @Nishaya722
    @Nishaya722 2 года назад +12

    හරි ප්‍රසන්න ගැහැනියක් ඇය... ආදරේ හිතෙන 😍

  • @rupirupi7629
    @rupirupi7629 2 года назад +38

    ඇත්තටම සමාජයට ඕනෙ විදියට නෙවේ අපිට හරියට ජිවත් වේන්න හරි කෙ⁣නා තොරගෙ ඉදිරියට යන්න වයස ඉලක්කමක් විතරයි සතුටින් ඉදිරියටත් ජිවත් වේන්න ඔබ දෙපලට සුභ පැතුම් තෙරැවන් සරණයි

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +43

    ගොඩක් ඇඩුනා...මගෙ ඒ ජීවිතයම නිසා......
    ආදරයනමි ආදරයම එයම තමා.....
    ආදරයෙන් ලස්සනට ඉන්න....
    ජෙසු පිහිටයි .....❤️❤️

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 2 года назад

      ❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 2 года назад +7

    එහෙම කියනවා නම් මගේයි මගේ බාල සහොදරයාගෙයි පරතරය අවුරුදු 9ක්. තව දෙයක් තමයි ගැහැනියෙක් බැන්දානම් ගොඩාක් වැඩිමල් අය එක හොදයි. ගැහැනිය වැඩිමල්වෙලා පිරිමියා බාල උනාම තමයි අවුල් කියන්නෙ. කාට ප්‍රශ්නයක් උනත් ඔයාලාට ප්‍රශ්නයක් නෙවෙයිනම් කාගෙවත් කතා අපිට මොකො. ඔයාලා දෙන්නාටම සෑම දවසකම සතුටින් ඉන්න. දෙන්නාටම තෙරුවන් සරණයි

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 2 года назад +3

    අක්කී ඔයා ගොඩාක් ලස්සනයි ... ඔයගෙ හිතත් ගොඩාක් ලස්සනයි .. ඔයා ඒ කියපු වචනයක් ගානෙ ලොකු ගෞරවයක් හිතෙනව. ඔයලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .!

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 года назад +8

    හරිම ලස්සනට කතා කරනව
    දෙන්නට දෙන්න ආදරේ
    නම් වයස ඉලක්කමක් විතරයි

  • @shamilaekanayake3379
    @shamilaekanayake3379 2 года назад +17

    තමන්ට දෙයක් වුනාම ආදරේන් ඔලුව අත ගාන්න
    කෙනෙක් නැති වේලාවේදී
    කතා කියන්න ඔනී තරන් .
    හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි

  • @nnnnn9897
    @nnnnn9897 2 года назад +18

    ඇය හරිම ආදරණීය කාන්තාවක්.... දිනේෂ් අයියා ගොඩක් පිං කරලා ඇයව ලබන්න..... දෙවි පිහිටයි දෙන්නටම !!!!!! හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💓💓💓💓💓💓💓

  • @riansboits8510
    @riansboits8510 2 года назад +6

    ❤❤ ඕඩියන්ස් එකට ඕනි විදිහට පවුල් කන්න ගියාම තමයි හිත් රිදෙන්නේ

  • @sithumsandeel1548
    @sithumsandeel1548 Год назад +4

    සිරාවටම මට නම් අරුමයක් නෙවෙයි මොකද මගේ gf ගෙයි මගෙයි age ගැප් එක අවුරුදු 4ක් අපි දෙන්නත් මේ අවුද්දේ engage වෙන්න ඉන්නේ මෙතෙක් ආපු ගමනට මට සතුටුයි 😊❤️💞

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +2

    දෙදෙනා හොඳ ආදරයකින් ජීවත්වෙනවා කියල දැනෙනවා හදවතින්ම සුබ පැතුම් බිරිඳ හොඳ බුද්දිමත් කාන්තාවක් කතා කරන විදියෙන්ම පේනවා ❤

  • @wathsalamadhu9150
    @wathsalamadhu9150 2 года назад +7

    ලස්සනම ලස්සන අහිංසක කපල් එකක් ගොඩක් ආදරය කරන දෙන්නෙක්😘

  • @ashalucky1776
    @ashalucky1776 2 года назад +3

    කාගෙවත් කතා දොස් වැඩක් නෑ අක්කී.ජීවිතේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ආදරෙන් සැනසීමෙන් ගෙවන්න තියෙනම් ඒක තමයි ජයග්‍රහණය.ඔයාගෙ දෛවය ඉරණම ඕකයි.ඇත්තටම කතාව අහන් ඉදල ඇස් වලට කදුලු ආව.හදවතින්ම ආශිර්වාද කරනව ඔයාල දෙන්නටම.තෙරුවන් සරණයි🙏❤️

  • @danithshan5978
    @danithshan5978 2 года назад +7

    ලංකාවෙ අතීතයේදී මිනිස්සු නිදහස ආදරය වින්දා මීටවඩා කලාත්මකව එකගෙයි කෑම වගේ දේවල් පවා තිබුනා මේ රටේ දැන් ඊයා මීයා කියාවි ඒත් ඒතරම් විවෘත සමාජයක් තිබුනා සුද්දො එන්න කලින්.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 года назад +25

    ඇත්තටම ලස්සනයි ඒ කතාව, සුන්දරයි ❤❤මං ඔය දෙන්නගේ හැම TV programe එකක්ම බලනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏හරිම simpal couple ekk ❤සතුටින් පරිස්සමින් ඉන්න 💜💜
    ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @manel2343
    @manel2343 2 года назад +10

    ආදරයට වයස ප්‍රස්නයක් නොවන බව ඔබ දෙපල ඔප්පු කරලා පෙන්නුවා තෙරැවන් සරණයි ජය වේවා හැමදාම සතුටින් ඉන්න🏆🏆🏆❤️❤️❤️❤️💕

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 2 года назад +9

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි දෙන්නටම

  • @lakshanprabath265
    @lakshanprabath265 2 года назад +30

    අපේ ආදර කතාවත් ඔය වගේ. හැමදෙම වෙන්නේ හොදට. අපිදෙන්නත් සතුටින් ඉන්නවා. ඔයාලා දෙන්නත් හැමදාම සතුටින් ඉන්න. මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක්. තමන්ගේ ප්‍රශ්න විසදා ගන්න බැ එත් අනුන්ගේ දේවල් හොයනවා. ඔයාලා දෙන්නට සතුටින් ඉන්න සුබ පතනවා . බුදුසරණයි

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 2 года назад +1

      අපෙත්..... අනිත් අයට වඩා අපි දෙන්නයි බබායි හරිම සතුටින් ❤️❤️❤️❤️

    • @lakshanprabath265
      @lakshanprabath265 2 года назад

      @@chamikakaushyani1862 ඇත්තටම❤️❤️ඔයාලට සුබ පතනවා. පැංචා එක්ක සතුටින් ඉන්න

  • @PriyanganiGunarathna-h4o
    @PriyanganiGunarathna-h4o Месяц назад

    ඔබ දෙදෙනා සපෙයෙන් සපෙයට පත් වේවා ,අනාගතයට සුබ පතනවා අහන්න ආස හිතෙන ආදරයක්,,හිතට සතුටුයි අසට කදුලුත් ආවා,කල පින් තමා, දකින්න කතා කරන්නත් අසයි,,ජවිත ගමනට කරදර බාදක ලගා නොවේවා ,

  • @virajmithum6046
    @virajmithum6046 2 года назад +40

    සුපිරියි අක්කේ අනේ හලෝ සමාජෙට බම්බු ගහන්න කියලා ඔයාලගෙ ජීවිතේ සැපෙන් ඉන්න.ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නා සෙට් නම් වටේ ඉන්න එවුන්ට මොකක්ද තියන අමාරුව

    • @Mastercolla1
      @Mastercolla1 2 года назад +2

      ඇත්ත කතාව මචෝ ,වටේ ඉන්න උන් එන්නේ කෑවද බිව්වද කියලා අහන්න ,

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 2 года назад

      @@Mastercolla1 hjgnfnyiktktfn

  • @wedageushachamara4908
    @wedageushachamara4908 2 года назад +38

    ඔයාලා වගේ අපිත්.සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු .රෙස්පෙක්ට් .♥️

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 года назад +3

    ලස්සන ආදර කතාවක්...ආදරයට වයස ප්‍රශ්නයක් නෑනේ...වයස බලලා පොරොන්දම් බලලා බැදලා කොච්චර අය ඩිවෝස් වෙනවද...ඔයාලා ලොකු ආදර්ශයක් ....බුදුසරණයි , මියෙන තුරා ඔය විදිහටම ආදරෙන් ඉන්න, සුභ පතනවා ...

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 года назад +3

    ආදරයට වයස ප්‍රශ්නයක් නෑ
    ආදරෙන් ඉන්න එකයි වැදගත් හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ කාටවත් පේන්න ජීවත්වෙලා වැඩක් නෑ මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලා සතුටින් ඉන්න

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 года назад +3

    අදරෙයි දිනේශ් දෙන්නටම බුදුසරනයි ඔයාලට

  • @shehanisilva82
    @shehanisilva82 2 года назад +1

    කවුරු මොනවා කිව්වත් ඔයාලා දෙන්න ගැලපෙනවා..බම්බුව අනික් උන් ඕන දෙයක් කියපුදෙන්..❤️

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 2 года назад +3

    මට නම් ඇත්තටම අක්කි ඔයා හරිම ලස්සනයි බොරුවට කියන දෙයක් නෙවෙයි ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️

  • @saumya4820
    @saumya4820 2 года назад +1

    හරි ආදරනීයයි අක්කෙ...මගෙ ඇස්වලට කදුලු පිරුන ඔයාගෙ කතාව අහල...ජය වේවා,අක්කී..ආදරෙයි ආ

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 2 года назад +7

    Risk එක, අමාරු උනත්, oyla සාර්ථකයි කියලා මම හිතනවා. Best decision. Wish you both, having a best life. God bless you

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 2 года назад

    දිනේශ් නියම කෙනා. තමා මුනගැහිලා තියෙන්නේ ජිවිතේ දෙන්නගේම සාර්ථක වේවා සතුටින් ඉන්න ලැබේවා .

  • @chamathkakarunathilaka628
    @chamathkakarunathilaka628 2 года назад +25

    ඉයෙ මෙ වැඩසටහන බලද්දී ගෙදර මිනිස්සු පලු යන්න බ්‍යිනවා ...ගවුමෙ කොට ලූ,කොටට අදින්නෙ වයස පෙන්නෙ නැති වෙන්නලු
    මමත් එයාල කියන එවට ඔව් කියලා හිටියා ...
    මොකද සංස්කෘතිය කිය කිය එක මත්තෙම නැහුන මිනිස්සුන්ව වෙනස් කරන එක අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක්
    මෙතනින් එහාට එන generation එකෙවත් මෙහෙම විකාර අදහස් අත ඇරලා ජීවත් වුනානං හරි
    මොකද තමන්ට වඩා බාල කෙනෙක් බැන්දා කියලා ජීවිතෙ ගොඩ යන්නෙ නැ
    හිතට දැනෙන තැන නවතින්න
    ❤️❤️

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 2 года назад +2

    මං වැඩසටහන බැලුවා හරිම ආදරණීයයි ඔයාලා තෙරුවන් සරණයි හැමදාම ආදරෙන් ඉන්න වටේ ඉන්න මිනිස්සු දන්නෙ කතන්දර හදන්න විතරයි ආදරෙයි දෙන්නටම ❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Год назад

      Hmmm ou aka athta kathtawa
      Gm
      Nitanjala
      Kohomada oyata Yalu wa eten

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 2 года назад +8

    අන්න සුපිරි ආදරේ ♥ තෙරුවන් සරනයි

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 года назад +1

    අනේ අක්කි ඔයා ඇන්ටි කෙනෙක් විදියට දකින මිනිස්සුන්ටනම් පිස්සු ❤️ඔයා හරිම ලස්සනයි මේ අපිටත් වඩා,බබෙක් වගේ

  • @suddi7293
    @suddi7293 2 года назад +111

    මිනිස්සු කියන්නෙ මහ පුදුම අය....වෙනස් වෙන්න පුලුවන් කාටත් වඩා ඉක්මනටම...මොකක් හරි විඩියො එකක් දැම්මම්...එ අයට වැඩි පුර බැනලා කමෙන්ට් දාල තිබ්බොත් බැනල එ අයත් කමෙන්ට් දානවා හොද කියලා කමෙන්ට් දාලා තිබ්බොත් උනුත් එහෙම්මම් කමෙන්ට් දානවා එ දෙකම කරන්නෙ හිතට අවන්කව නෙමෙයි.ඇත්තම කතාව තමන්ට නොලැබෙන දෙවල් අනිත් අයට ලැබෙනවට අකමැති මිනිස්සුයි අද ගොඩක් ඉන්නෙ.අපි කරපු පින් පව් අනුවයි දුක සතුට අපිට ලැබෙන්නෙ.අනිත් අයගෙ දෙවල් වලට ඉරිසියා කරලා වැඩක් නැ.❤️ තමන්ට ලැබෙන දෙයින් සතුටින් ඉන්න අනිත් අයගෙ වැරදිම නොදැක හොද දෙ..දකින්නත් පුරුදු වෙන් ඔනෙ...එකයි මනුස්ස කම කියන්නෙ.බුදු සරණයි ඔයාට හැමදාමත් සතුටින් ඉන්න.

    • @h.yasarayasara5979
      @h.yasarayasara5979 2 года назад +4

      මාත් එකගයි ඔයාගේ කතාවට මන් කමෙන්ට් ලිස්ට් එකේ දැක්ක ලස්සන ම කමෙන්ට් එක 😍❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 года назад

      Awanka adareta wayasa badawak Na satutin Inna budusaranai jayawewa

    • @dilhanilowe6021
      @dilhanilowe6021 2 года назад

      Ekagai 100% aniwarmma

  • @HasiniKumara
    @HasiniKumara 10 месяцев назад

    හරිම ලස්සන ආදර කතාවක්.දිනේශ් අයියා හුගාක් පින් කරලා තියෙනවා ඔය වගේ අවන්ක ආදරයක් තියෙන බිරිඳක් ලබන්න.ඔයාලා දෙන්නාටම මම ඔය විදියටම ජීවිත කාලෙටම සතුටින් ඉන්න කියලා සුභ පතනවා.

  • @sunethravikum122
    @sunethravikum122 2 года назад +7

    ආදරයට වයස පුශ්නයක් නොවෙයි අද කාලේ ඉස්සර වගෙ නොවෙයි ගොඩක් ආස සමිබන්දතා ඔහොම තමයි දිනේශ් කියන්නෙ නිහතමානි කෙනෙක් සබ පතනව දෙන්නටම

  • @ajithkannangara9405
    @ajithkannangara9405 2 года назад +1

    මං දැක්ක ලස්සනම අදරවාන්ත යුවළක්.සමාජෙන් වැඩක් නෑ.ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @dewmishimashi440
    @dewmishimashi440 2 года назад +11

    ආදරය ඇත්තටම පුදුමාකාරයි..වැඩි දෙයක් ඕන් නෑ..මගෙ ආදරයත් ඔයාල දෙන්නගෙ වගේම තමා..මමත් අපේ ආදරයෙ පරතරය කියන්න කොය්ම වෙලාවකවත් පැකිලෙන් නෑ...ආදරෙය් දෙන්නටම 😘🌷

    • @asokaillangakoon8264
      @asokaillangakoon8264 2 года назад

      Oyage kathawa nam aththatama lassanai oyage gawma thwa tikak digta andanam lassanai dennatama suba pathum

  • @wasanamadu2932
    @wasanamadu2932 2 года назад +2

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ඔය දෙන්නටම♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @manelpushpakumari9494
    @manelpushpakumari9494 2 года назад +5

    වාසනාවන්ත ආදරයක්..❤

  • @dushanranasinghe8991
    @dushanranasinghe8991 2 года назад +1

    ඔව්වා හිතන්නදත් ඕන දේවල් නෙමේ දිනේශ් අයියේ
    අනේ මට මොකෝ concept එකෙන් ඉන්න ඕම කතා කියනකොට
    දෙන්නම හොදට කාලා බීලා ආතල් එකේ ඉන්න අප්පා
    හරිම ආදරණිය පවුලක් එදත් අදත් හෙටත් 😍
    ජයෙන් ජය 🙏

  • @leelawathie4336
    @leelawathie4336 2 года назад +8

    ම්නිස්සු කියනන්න තරමි දෙයක් නොවේ මයාල ආදරෙන් ඉන්න කියා සුබපතනවා❤💗

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 2 года назад +1

    මේකයි සැබෑ ආදරය ❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 2 года назад +10

    ඔව් නේ මං බැදලා ඉන්නේත් මට වඩා 1 year බාල කෙනෙක් ... ඒත් එයා මට තාත්තා කෙනෙක් වගේ මාව ආරක්ෂා කරනවා

  • @sashii4685
    @sashii4685 2 года назад

    හරි ලස්සනට බුද්ධිමත් විදිහට වචන හසුරවන අක්ක කෙනෙක්❤️

  • @sudumenike6900
    @sudumenike6900 2 года назад +6

    ඔයාලා සතුටින් ඉන්නවනම් එච්චරයි.අනිත් අය ඔයා ගැන මොනා කිවත් සැලෙන්න එපා ඔය වගේ හිනා වෙලා ඉන්න හැමදාම.

  • @praneethasirimanne9027
    @praneethasirimanne9027 Месяц назад

    More God's Blessings ❤❤❤.
    Jesus, love you both. Amen Amen Amen

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 года назад +3

    සම්මත දෙවල් විතරක් මේ ලොකෙ වෙන්නෙ නැ..
    එහෙම කියල අසම්මත දෙ ප්‍ර්මෝට් කරන්න එපා..
    හොදින් ඉන්න..එච්චරයි ..
    Love u to..

    • @sandaminikavindiya9770
      @sandaminikavindiya9770 2 года назад

      Mokadda bn meeke tiyena asammathe adare nam sathutin innawa nam echcharai wayasa adalama na gal ugeta yanna epa bn 🤣🤣

    • @n.k.udayasrimathi7105
      @n.k.udayasrimathi7105 2 года назад

      Akaa nam athyhaa, bara ganak coment athare uba thamai deyak aththatama theru nee.

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 2 года назад

    කාලෙකින් ලස්සන අර්ථවත් වචන ටිකක් අහුවා...රූප අදාල නැ අදරෙට...සතුටුයි ඔය දෙන්නා ගැන ...හැමදාමත් සතුටින් ඉන්න...බුදු සරනයි .

  • @srilanka5314
    @srilanka5314 2 года назад +4

    ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @rmnimalinisansalachandrase4134
    @rmnimalinisansalachandrase4134 2 года назад +1

    අම්මට දෙන ආදරය බිරිඳකට ලැබෙනවා නම් සැමියෙකුට අම්මෙක් වගේ බිරිඳක් ලැබෙනවා නම් හැම පවුල් ජීවිතයක්ම ගොඩාක් සුන්දර වෙනවා.ඔයලා දෙන්නටම හරිම ආදරෙය් .

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +5

    ලස්සන ආදර කතාවක් අද හවස ඔයාලට මගේ නාලිකාවෙන් ගේනවා ඔන්න.....❤❤❤🙏

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 2 года назад +1

    අවුරුදු නවයට ඇන්ටි කෙනෙක් වෙන්නේ නෑ.ඔයා තාම තරුණයි.දරුවන් දෙදෙනෙකු ඉඳලත් තාම ලස්සනයි. සුභ පතනවා ප්‍රීතිමත් ජීවිතයකට

  • @with736
    @with736 2 года назад +26

    මගෙ යාලුවෙකුත් ඉන්නව මෙහෙම
    ඒ දෙනන්ගෙ ගැප්එක අවුරුදු 21ක්
    අදටත් ලස්සනට ඉන්නව
    මේව ලොකුදේවල් නෙවෙයි ඉතිං

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Год назад

    ඔයලාගෙ.පවිලෙ.සෑමදෙනාටම.දෙව්මවූන්ගෙරැකවරනය.ජෙසූපිහිට.ලෑබෙවා❤❤❤❤ 😊

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 года назад +13

    අනේ වයස අවුලක් නැහැ
    ගලපගෙන ආදර්සමත් ලෙස
    ඉන්න එකයි වැදගත්
    අර සමිතව high light වුනේ
    කිරිපනුගාය හැදිල වගේ දගලලා
    මේ තමයි ආදරේ බුදුසරනයි

  • @Anuththara_Munasingha
    @Anuththara_Munasingha Год назад

    හරිම අවංකව නිහතමානීව ජීවිතය ගෙවන කපල් එකක් ❤️ ආදරේ කියන එක තේරුම් අරගෙන ජීවත් වෙන ලස්සනම කපල් එක😌❤️❤️

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 года назад +4

    ඔයා ඔය කතා අහන්න එපා 😒 මිනිස්සුන්ට මොනවා කියන්න පුළුවන් ද අනේ .. ලංකාවනේ.. ඔයාලගේ පවුල ලස්සනයි ආදරණීයයි ❤❤🔥👌👌👌 සතුටින් ඉන්න ඔයාලා දෙන්නගෙ අලුත් සින්දුවත් මරු 🔥👌❤ .. පරිස්සමෙන් .. අම්මා කෙනෙක්ම තමා ඔයාට ආදරෙන් ඉන්න

  • @jayam1429
    @jayam1429 2 года назад +1

    මිනිසුන් දන්නේ , හොඳින් හිටියත් , නරකින් හිටියත් තවත් මිනිසෙකුට පදයක් හදන්න ... ඒක මිනිස් ස්වභාවයක් ... හැබැයි හැමෝම එහෙම නැහැ , ඒක කියන්න ඕන ....
    තවත් දෙයක්, මේ ලෝකයෙ යහපත්ව ජීවත්වෙන මිනිසුන්ට , මොකා නැතත් සොබාදහම ආශීර්වාද කරනවා...
    ඔබ දෙපලට උතුම් තුණුරුවන්ගේ සරණයි!

  • @thusitha5751
    @thusitha5751 2 года назад +4

    සුභ වාසනාවන්ත අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට සැබැ ආදරේ

  • @esadianagi6523
    @esadianagi6523 Год назад

    අාදරේට වයඝ බෙිදයක් නැ අක්කි මිනිඝ්ඝු කොහොමත් බලාගන ඉන්නි කාට හරි කතාවක් හදලා එකේමි ඝතුටු වෙින්න..අැත්තටම ඔීය දෙන්නා හොදටම මැචි වෙින කපල් එකක් අැත්තටම ලඝ්ඝන අාදරයක් හැමදාමත් ඝතුටින් ඉන්න අක්කි❤❤❤❤

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 года назад +3

    ඇස්වලට කදුලුත් ආවා,මේ කෙල්ලගෙන්,මේ කොල්ල ව උදුරගන්න එපා කව්රුත් ....🙏

  • @Pandaboyzero
    @Pandaboyzero 7 месяцев назад +1

    මමත් denas වගේ mage පවුල mata wada අවුරුදු 9 kin වැඩිමහල් මටත් දුව la 2 nek ඉන්නවා eka ලොකු වයස parataryak newai api sartakwa පවුල් jewite ගෙනියනawa අවුරුදු 20 යාලුwela hitya hitiya අවුරුදු 3nak කවුරු wakkat pasnayk කරගන්න apa අනුන්ගේ ජීවිත ඔබ දේපල ta ජය