Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරේට වයස බලපාන්නේ නෑ කියලා ඔප්පු කරපු ලස්සන කපල් එකක්.හැමදාම සතුටින් ඉන්න.❤️
🇱🇰🇱🇰🙏🙏❤👌🤴👸
Aniwarenma
👍👍💖
Aniwaryen
හරිම ලස්සනයි ඔයාල දෙන්නා හැමදාම සතුටින් ඉන්න පුර්තනා කරනවා ❤️❤️
දිනෙශ්ට හම්බෙලා ඉන්නේ මේ ලොකේ ඔයාට හම්බෙන්න ඕන හොදම ගැහැනිය ඔය අදරේට කාගෙවත් ඇස් වහක්වත් වදිනන එපා....හරීම නිහතමනී නිරහන්කාර ගැහැනියක්...බොරු ආටෝප නැති පොලවෙ පය ගහල ඉන්න ගැහැනියක් 👍👍
කවුදඒනාකආචිචිට.ඇස්වහදෙන්නේ.ඔයාගිහින්දෙහිටිකක්කපන්න
ඕයි මනුස්සයෙක් වගෙ හිතපන් නාකි උනත් තරුන උනත් තමුසෙද උන්ට කන්න බොන්න දෙන්නෙ
පුක විකන් දගලනව මේ හැත්ත නිකන්
@@kim__tae__heeee__2261 උඹටමොකෝපාන්ද.එවුන්ගේපවුලෙද.
@@kim__tae__heeee__2261 උඹලියලතියනහැල්ලට.දැන්.කියක්හරිදෙයි
ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ආපු දෙන්නෙක් දෙවියන්ගේ අශිර්වාදය ලැබෙවා ❤️
සිංදුව කියන අතරතුර බිරිඳගෙ ඇස් වලින් කඳුලු එන විදිහ දැක්කම දුක හිතුනා. හරිම සංවේදී කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.
❤❤🙏🙏🙏👌👌👌👌💪💪💪
❤🙏
@@dineshtharangavlogs ayiye maawa sub krnnko yalu
Love this couple. ❤️
@@mallikaisrael9921 qa
ඉපදෙන එක ආත්මෙක හරි මේ තරම් ආදරයක් හිමි වේවා❤️
adaraya idiriye hamadeyakma yatai.oba depalata jesu pihitai.adarei sathutin innna.(thank you jesus)MEWAGE DENNEK LANKALATA.MEDENNAGE GELAPENNE NA KIYANA EWUN KUHAKAYO. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑👑👑👑👑👑👑👑💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💥💥💥💥💥💥💥💥💥💥💥💥💥👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁👀👀👀👀👀👀👀👀👀👀👀👀👀
ඔබලාගෙ විවාහ දිවියට සුබ පතමි. වසර 9 ක් වයස් පරතරය ඇන්ටි කෙනෙක් ලෙස සදහන් කරන්න බැහැ. වසර විස්සකට වැඩි වයස් පරතරයක් ඇති අයත් විවාහ වී සතුටින් ජීවත් වෙනවා. මිනිසුන් ඊර්ෂ්‍යාවට අපහාස කිරීම කණගාටුවට කරුණකි.
Oya hari maha irisiyakara minisun may like jiwath wenner.heyalata hoda nam anith ayata mokada
100%
@@erangapallage3600 iloviy
Agree🙂👍
❤❤❤❤❤
කලා ක්ශේස්ත්‍රයේ ඉන්න මන් ආසම කපල් එක.පෙනුම , වයස මොකුත් බාදාවක් කරගෙන ප්‍රේමයම විතරක් හේතුවක් කරගෙන එකට ඉන්න දෙන්නෙක්.ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න ඕනෙ දෙන්නටම.ආදරෙ තුට්ටු දෙකට දාන සමාජෙක ඔයාල දෙන්න ලොකු ආදර්ශයක් හැමෝටම 🥰❤️😍
👍👍💐💯🙏🙏
👍👍🌹🌹🌹👍👍
❤️
👌👌👌👌👌👌👌👌👌👌
Good luck
mage jesune dinesh oyata jesu thawa thawath adarei....jp
ආදරේ පුදුමයි, දැනෙන තැන නතර වෙන්න, වයස, සල්ලි, ලස්සන මේ දේවල් බලන්න එපා, බුදුසරණයි ඔය දෙන්නට 🙏❤️😘
එක මාරම ආදර කතාවක් ලස්සනයි නෙද
අම්මෝ ඒ ආදරේ ඇස්වහක් නම් වදින්න එපා කවම දාවත් හැමදාම සතුටින් ඉන්න ජය වේවා🏆🏆🏆❤️❤️❤️
❤️❤️❤️
මේ මනුස්ස ජිවිතේ පැවැත්මට අපිට ඕන කරන්නෙ සතුට. ඉතින් අැන්ටි කෙනෙක් නෙවේ අාච්චි කෙනෙක් බැන්ද කිවුවත් තඹේකට මායිම් කරන්නෙපා. මොකද අපි දකිනව ඔය අාදරේ අව්‍යාජ එකක් කියල. ගොඩාක් මිනිස්සු කරන්නෙම අනුන්ගෙ සතුට උදුර ගන්න හදන එක. එයාල හිතන්නෙ මේ සදාකාලික ජිවිත ගමනක් කියල. අපෙ රටටමෙහෙම වෙලා තියෙන්නෙ මේ කුහක මිනිස්සුගෙ කැත සිතිවිලි නිසා. අපි අපෙ සතුට වගෙම අනික් අයගෙ සතුට දැකල සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. අගය කරන්න බැරිනම් දොස් නොකිය ඉන්න ඕන. මම face book page එකට දිනේෂ්ට මේවගෙම මැසේජ් එකක් දැම්ම. ඔයාලගෙ හිනාව සදාකල් රැදෙන්න ඕන.අාදරය අවංක නම් වයස අදාලම නැහැ. ගොඩාක් පවුල් ජිවිත අැතුලෙ තියෙන්නෙම ගිනි ගොඩවල්. තමන් ගිනි ගොඩවල් වල දැවි දැවි අනිත් අයත් වචන වලින් පුච්චල මරන සමාජයක් මේක. මම අාසයි වයිෆ් බබා වගෙ අඳින විදියට. හැම ගැහැනියක්ම ලස්සනට අැඳල ඉන්නවට මම අාසයි. එ් එ් තැනට උචිත විදියට. අපි අවබෝධ කර ගත යුතේ මේ ජිවිතේ අස්ථිර බව වගේම තව දවසකට ජිවත් වෙන්න සතුට අැවසිම බව. ඉතින් අපි එහෙම කෙනෙකුට වචනෙකින් හරි සතුට දෙනව කියන්නෙ ජිවිතයකට අලුත් පනක් දිම. එ්වගේම වචන වලින් හිත් පුච්චන හැමෝම මතක තියා ගන්න. එයාල කරන්නෙ බාගෙට මරන එක. අැත්තටම අකුසල කර්ම තමයි පුරව ගන්නෙ. තමන්ගෙ දහම අවබෝධයෙන් දකින අදහන කෙනා මේ ලෝකෙදිම නිවන හොයා ගන්නව. පුංචි පුංචි පින් කරල. ඔයාල වගෙම අවිහිංසාවාදිව සතුට හොයන හැමෝම සතුට රැඳේවා..යි මගෙ පැතුම.
🇱🇰🙏❤❤👌💪🤴👸
Bohoma watina adahasak hamoma ahema hithanawa nam monatharam samajaya sundara wevida
👍❤❤🌷🙏
Ammo oyage kathawa nam sahathika aththa oya kauru unath 👍
💐💐💐💐💐💐💐👌👍
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල ඔප්පු කල මං දැකපු හරිම ආදරනීයම කපල් එකක් ...❤️😍
හරිම ලස්සනයි අයියගෙ බිරිද ❤️ හරිම සංවේදී චරිතයක් 🙂❤️
මේ වගේ ආදරයක් ලබන්න බිරිඳ ක් පිං කරලා තියෙන්න ඕන...සුබ පැතුම් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ලස්සනයි දෙන්නම . හැමදාම සතුටින් ඉන්න . ජේසු පිහිටයි ඔය දෙන්නා ඇතුළු පවුලේ සැමටම ❤️❤️❤️❤️
🇱🇰🇱🇰🙏❤❤❤👌👌👌💪💪🤴👸
වයස අඩු වුනත් අවංක ආදරයක් නැත්නම් ඒකේ තේරුමක් තියේද
Jeshu phitai
ඇස් වහක් වදින්න නම් එපා මේ බැඳීමට කවදාවත් .තවත් ශක්තිමත් වේවා .මේ ආදරේ.හැම ආත්මෙකම ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නාගේම වෙන්න ඕනි .ලස්සනයි දෙන්නාම.ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️
සුභ පතමි දෙපලට සමාජයට හොද ආදර්සයක් වෙන විදියට වැඩකරනවා බුදු සරනයි ඔයාලදෙන්නට
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌🤴👸💪💪
මායි මගේ මහත්තයයි වගේ. මේ සින්දුව +මේ ආදරේ +මේ ජීවිතේමයි. මේ මගේ ජීවිතේ සින්දුව. මගේ රත්තරන් මහත්තයත් මම වෙනුවෙන් මීට වඩා ලොකු කැපකිරීමක් කරපු මැණිකක් ආදරෙයි මගේ පණ R
❤❤❤❤❤❤
මොකක්ද කරේ
@@iruchama8413 ai
Ehemada
❤adarei dennatama.wasnawantha dennek
ඒ සින්දුව නම් පිස්සුවක් මාරම ලස්සනයි දෙන්නටම බුදු සරණයි 😊❤❤❤❤
සැබෑ ආදරේ ලඟ අනිත් සියළු දේ ඉතාම කුඩායි.ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිය හරිම පටුයි.ප්‍රේමය උත්තරීතර හැඟීමක් බව තේරුම් ගත්තොත් මෙයාලා කොච්චර වාසනාවන්තයි ද කියලා තේරෙයි
අක්ක්ලාට ගොඩාක් ආදරේ කර්න මල්ලිලාට නියම ආදර්ශයක් ..හොද පඋලක්.හොදම හදවත් දෙකක්.ලොකයා මොනවා කිවත්,මොනවා අහුවත්මොනවා හිතුවත් කමක් න..සතුටින් ඉන්න සියලුම දෙවියන් ගේ පිහිට ලබේවා...
Akkalatada antilatada
ලස්සන ආදර කතාවක්
කඳුලු ආවා ඇස් දෙකට..හැමදාමත් ඔය සතුට,ආදරය නොවෙනස්ව පවතීවා!!☺️තෙරුවන් සරණයි!!❤️❤️❤️❤️❤️❤️
මේක නේද සැබෑ ආදරය ❤ මෙහෙම ආදරයක් ලබන්න අක්කේ ඔයා ආත්ම ගානක් පෙරුම් පුරල ඇති, 🙏 මෙහෙම ආදරම හිමි වේවා අහිමි නොවේවා මේ ලෝකෙ කාටත්. ජීවත් වනතුරාම ඔය ලෙසම සතුට රදවාගන මේ ජීවන ගමන පිය මනින්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල එකම සිතින් ප්‍රාර්ථනා කරනව ❤❤❤❤
ඇත්තටම මට ඇඩුනා ආයෙ ආයෙ අහුව මේ සින්දුව ලස්සන කටහඩක් ලස්සන කපල් එකක් කාගෙවත් ඇස්වහක් වදින්න ඒපා ජෙසුපිහිටයි ඔයලට❤️❤️❤️
ලස්සන යි අවන්ක අාදරය මියෙන තුරු ගෙනියන්න හේතු වාසනා වෙිවා!!!! බුදු සරණයි!!!
අනේ දෙවියනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි
ඒ ආදරේ❤️😍
ආදරේ ට වයස බලපාන්නේ නෑ. ඔයිට වැඩිය අවුරුදු 13/14/22 වැඩිමල් අය ඉන්නව. මොනව හෝ කවුරු හරි කියනවනම් ඒක ට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ .රැන්ඩෙලා මගෙ යෙහෙලියක් ගොඩක් හොද කෙනෙක්. ඔයාලට ආදරෙයි . හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න .
ඔයා ලස්සනයි දිනේශ් ඔයාගේ සින්දු නියමයි. ඔයාගේ තේරුම් ගැනීම ඊට වඩා නියමයි ඔයා ලෝකෙට ආදර්ශයක් වයස නෙවෙයි තේරුම් ගැනීම වැදගත් .බුදු සරණයි කොල්ලා
වයස කියන්නෙ ඉලක්කමක් විතරය්❤️
E adare labanna e akka kochchara lucky da. Good luck .
ගොඩාක් ලස්සනයි ඔයාල දෙන්නම මිස් ටිකක් දිගට ඇන්දනම් තව වැඩියෙන් ලස්සනයි theruwan saranai dennatama
හරි වයසට හරි කලේට විවාහව් දුක් විදිනන් අතරෙ වයස ඉලක්කමක් කියා හෑමෝටම හොද පනිව්ඩයක් දුන් ඔයාලාට ඝණ දෙව් පිහිට ලැබේවා ...පරිස්සම්න් සතුට්න් ඉන්න හැමදාම ...
Ammo 😭😭😭😭😭😭e adare සියලුම deviyan babun ge රැකවරණය පිහිට ලැබෙන්න oni ,,,,ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න oni බුදු සරණයි
ආදරණිය බැදීමක් ❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍❤️❤️❤️
හරිම ලස්සනයි හරිම ලස්සන කපල් එකක් හදවතින් ආශිර්වාද කරනවා දෙන්නටම
ඔයාල දෙන්නට තෙරැවන් සරණයි. ඔය ආදරේ හැමදාම එකවගේ තියා ගන්න.
Harima lassana sinduwak jeevithe mama ahapu lassanama songeka e wagema lassana adarayak asa hithenawa
අනේ .....වාසනවන්ත පවුල් ජිවීතයක් ගත කරන්න ලෙබෙවා...❤️❤️❤️❤️❤️❤️
අද කාලේ මොන තරම් අවංක උනත් පිරිමි තම බිරිද එපා වෙන ලොකයක් එත් ඔයා රත්තරo මනුසයෙක් බදු සරණියි හැමදාම
වාසනාවන් ඔබ දෙපළ තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා මේ තමා ආදරය
අනේ හරිම ලස්සනයි .. හැඟීමබර ගායනයක් 👍👍🎸🎙️🎸🎙️🎸 ... ආසාවෙන් ඇහුවා , බැලුවා .. ජය වේවා ... 🙏
හිතට වදින ලස්සන සිදුවක්.කවුරු මොනවා කිව්වත් ඔයාලා දෙන්නගේ ආදරේට ඇස්වහක් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි...!
මම ආස කරන දෙන්නෙක් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සන සිංදුවක් ඒ වගේ ලස්සන තේරුමක් හදවතට දැනෙන ෆැමිලි එකක්.ඔය ආදරේට පරාදයි අනුන්ගේ කටුක වේදනාතමක අදහස්.ඔය දෙන්නගේ ඔය ආදරයම ඇති හැම කෙනාගේම හැම ප්‍රස්නයකටම උත්තර .❤️
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌🤴👸
ඔය දෙන්නනම් ඇත්තටම වාසනාවන්තයි .හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😍😍😍
Ammai putai wage.
මේ මැරෙන ඉපදෙන සසරේ ඔයාලා එකටම ඉන්න අනිත් අයටත් අදර්ශයක්...සුපිරි
එත්තටම ඔය දෙන්නගේආදරය හෙමෝමටම ආදර්ශයක් ආදරෙයි අක්කි අයියේ හෙමදාම ඔය විදියට සතුටින් ඉන්න කියලා හදවතිම්ම ප්‍රර්තනා කරනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සන ආදරයක් හැමදාම ඒ ආදරේ ඒ විදිහටම තියෙන්න ඕනෙ...❤❤
ඇත්තටම හරිම ලස්සන කපල් එකක් හරිම ආදරෙන් ඉන්න දෙන්නේක් සුබ පැතුම් දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න
බලන්නකො ගැමපිම රුපයට නෙවෙයි හදවතින් ලස්සනයි බුදු සරනයි
Hamada adaren inna oyala minissu mona katha kivath ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම මීටත් වඩා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ . ❤️❤️❤️
Lassanayi dinesh aiye sinduwath pyala dennath hamadama satutin inna ලැබේවා bs parissamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටින් ඉන්න හැමදාම දෙන්නටම සුභ පතනව බුදු සරණයි දෙව් පිහිටි
සැබැ ආදරය... ❤️ සැමදා සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔයාලට..❤️
ඒ ආදරේ ඇස් වලින් පේනවා ❤ සුබ පතනවා දෙන්නටම ඇස් වහක් නම් වදින්න එපා ආදරේට
මෙම අාදරයක් හැමොමට ලැබේවා..😍😍😍😘😘😘හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Oba dapalata suba pathami..jesu pihitai Budu saranai ❤️🌹❤️🌹❤️
හරිම ලස්සනයි ඔයාල දෙන්නම. ආදරේයි..
Ea thamai adare kiyanna aththamai oyala dannatama budu sarani devipihitai 😘😘😘😘😘😘😘😘
adareta wayasa lassana waypohosath ksm adalama na kiyanna hodama lankawe hodama denna jesu pihitai...adarei godak
ආදරෙයි oyalata.හැමදාමත් oyalage.rasikayo❤
ඒ ආදරේ ........ ඒ සිංදුව
Man asama capal eka හැමදාම සතුටින් inna jesupihitai 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌
Jivita kalema oyala sathuthin thiyanna deviyane..dirgausa lebewa teruwan saranai jeshu phitai
මමත් ආසම ගායකයෙක් ආදරනියයි දෙන්නාම
දෙවියන්වහන්ස විසින් එක් කල දේ මනුස්සයා විසින් වෙන් නොකරේවා.. දෙවියන්වහන්සගේ කරුණාව දයාව ඔබලා සමගයි
ආදරේ ඉස්සරහදී වයස කියන්නේ ඉලක්කමක් විතරයි.කවුරු මොනවා කීවත් හැමදාම සතුටින් ඉන්න දිනේෂ් අයියේ ඔයාලා දෙන්නම බුදු සරණයි
බලන්න එයාගෙ ලස්සන ඇන්ට් කෙනෙක් නෙවෙයි දරුවො දෙන්නෙකුගෙ අම්මෙක් කියලවත් කියන්න බැ පොඩි කෙල්ලෙක් වගේ ආදරෙයි හැමදාම
👍👍👍👍
❤❤❤
ලස්සනයි ඔයාලාත් එක්ක සෝන්ග් එකත් 💐💐💐💐💐😘♥️♥️♥️👋👋👋👋🙏🙏🔥👌👌👌👌
💐💐💐💐💐💐💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🖐🖐🖐🖐🖐🖐
එහෙම ආදරයක් ලබන්න සසරේ ලොකු පිනක් කරල තියෙන්න ඕන.
Oyata mama godak asayi ayiye.. hemadama oyala denna sathutin Inna mama Asama gayakaya..🥰🥰
Wayasa prashnayak karaganna me nugath minissu athare ,,,,oyala denna lassana gamanak yanna....e waife kiyaddi man meyata amma wage kiyala ,,,,e hithe,e as deke thibuna awanka ardaraya,wena kisima kenekugen labena ekak na....oyala denna sathutin inna,kawuru monawa kiwath,,,,,best of luck....❤️❤️❤️❤️❤️❤️❤️
ඔය දේන්නාට ලස්සන ආනාගතයකට සුබ පතනවා
හරිම ලස්සනයි ..ආදරනීයයි . මන් ආසම කෆල් එක .
ලස්සන කාන්තාවක් ඇය ඒ ආදරේ හරිම ආදරණිය ❤️❤️❤️❤️
Harima lassanai aiye.man Asama gayakaya.hamadama sathutin inna labenna oni oya dennatama.
niyamai Aiya oyanam adakale jara hith thiyena kollonta oya hoda adarshayak Aiya....dakina dakina kello badagena natana aunta oya hoda adarshayak Aiya hodin Inna hamadama ....
Harima lassana couple ekk. Man godak adarei oyala dennatama hamadama sathutin parissamt inna adaren 💗
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Maru, lassanai, sinduwa fm chanal walin ahala thibuna vitharai, ada thamai aththatama kiyanawa dakke, lassanai, dennama,
ඔබ දෙදෙනාටම ලැබිය යුතු ආදරය තමයි ඔය දෙවියන් විසින් දායාද කරලා තියෙන්නෙ, god bless 🙏🙏💕💕
Harima hegeem barai aththatama adaree danenawa mee wage adara kathaa dakiddi hemadaama.godaaaak adaren inna harima lassanai, wish you all the best
ලස්සනයි ,ඇත්තමයි, ඔබ ...................
හරිම ලස්සනයි .හිතේ පත්ලටම වැදුණා. ගායක පුතාගෙ විවාහ ජීවිතය ඔබේ සහකාරිය සමග දිවි අැති තුරා එක්ව සතුටින් සමාදානයෙන් ගතකිරීමට ලැබේවායි පතමි.
Lassanai aiye akka eththamai hari nihathamai penumak hemadama sathutin inna
ෙගාඩක් ලස්සනයි ෙදන්නම හැමදාම සතුටින් ඉන්න ෙතරැන් සරණයි☺️☺️☺️☺️
Hemadama sathutin inda suba pathanawa.budusaranai pawlatama
Ane aththatama lassana adara kathawak😍❤️ akki oya nam godaaaak lucky 🙏❤️ hamadamath adaren inna dennama🙏😍❤️
ඒ ආදරේ හරිම ගෞරවාන්විතයි....♥️🙏🌸
හරිම ආදරනීය පවුලක්..ඇස් වහක්නම් වදින්න එපාහ් මේ දෙන්නට
Lassanai hemedama aderen inne budu sarenai oye dennatte
Dinesh nam marama kollek ape samaje hama pirimiyekma oya wage awanka wuna nam me samaje kochchara lassanada ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane harima lassani ....oyala dannata hamadama sathutin inna labanna oni..godak adraii💟💟💟
Oya dennata harima adarei.hema dama satutin inna lebewa
E adareta nm es wahak wadinnepa.budu saranai oyalata😍😍😍😍
Hamadama dennatama sathutin inna labenna kiyala prarthana karanawa 😍❤️

වාසනාවන් ඔබ දෙපළ
තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා
මේ තමා ආදරය
අනේ හරිම ලස්සනයි .. හැඟීමබර ගායනයක් 👍👍🎸🎙️🎸🎙️🎸 ... ආසාවෙන් ඇහුවා , බැලුවා .. ජය වේවා ... 🙏
හිතට වදින ලස්සන සිදුවක්.කවුරු මොනවා කිව්වත් ඔයාලා දෙන්නගේ ආදරේට ඇස්වහක් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි...!
මම ආස කරන දෙන්නෙක් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සන සිංදුවක් ඒ වගේ ලස්සන තේරුමක් හදවතට දැනෙන ෆැමිලි එකක්.ඔය ආදරේට පරාදයි අනුන්ගේ කටුක වේදනාතමක අදහස්.ඔය දෙන්නගේ ඔය ආදරයම ඇති හැම කෙනාගේම හැම ප්‍රස්නයකටම උත්තර .❤️
🇱🇰🇱🇰🙏🙏❤👌👌👌🤴👸
ඔය දෙන්නනම් ඇත්තටම වාසනාවන්තයි .හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😍😍😍
Ammai putai wage.
මේ මැරෙන ඉපදෙන සසරේ ඔයාලා එකටම ඉන්න අනිත් අයටත් අදර්ශයක්...සුපිරි
එත්තටම ඔය දෙන්නගේආදරය හෙමෝමටම ආදර්ශයක් ආදරෙයි අක්කි අයියේ හෙමදාම ඔය විදියට සතුටින් ඉන්න කියලා හදවතිම්ම ප්‍රර්තනා කරනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සන ආදරයක් හැමදාම ඒ ආදරේ ඒ විදිහටම තියෙන්න ඕනෙ...❤❤
ඇත්තටම හරිම ලස්සන කපල් එකක් හරිම ආදරෙන් ඉන්න දෙන්නේක් සුබ පැතුම් දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න
බලන්නකො ගැමපිම රුපයට නෙවෙයි හදවතින් ලස්සනයි බුදු සරනයි
Hamada adaren inna oyala minissu mona katha kivath ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම මීටත් වඩා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ . ❤️❤️❤️
Lassanayi dinesh aiye sinduwath pyala dennath hamadama satutin inna ලැබේවා bs parissamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටින් ඉන්න හැමදාම දෙන්නටම සුභ පතනව බුදු සරණයි දෙව් පිහිටි
සැබැ ආදරය... ❤️ සැමදා සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔයාලට..❤️
ඒ ආදරේ ඇස් වලින් පේනවා ❤ සුබ පතනවා දෙන්නටම ඇස් වහක් නම් වදින්න එපා ආදරේට
මෙම අාදරයක් හැමොමට ලැබේවා..😍😍😍😘😘😘
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Oba dapalata suba pathami..
jesu pihitai
Budu saranai ❤️🌹❤️🌹❤️
හරිම ලස්සනයි ඔයාල දෙන්නම. ආදරේයි..
Ea thamai adare kiyanna aththamai oyala dannatama budu sarani devipihitai 😘😘😘😘😘😘😘😘
adareta wayasa lassana waypohosath ksm adalama na kiyanna hodama lankawe hodama denna jesu pihitai...adarei godak
ආදරෙයි oyalata.හැමදාමත් oyalage.rasikayo❤
ඒ ආදරේ ........ ඒ සිංදුව
Man asama capal eka හැමදාම සතුටින් inna jesupihitai 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌
Jivita kalema oyala sathuthin thiyanna deviyane..dirgausa lebewa teruwan saranai jeshu phitai
මමත් ආසම ගායකයෙක් ආදරනියයි දෙන්නාම
දෙවියන්වහන්ස විසින් එක් කල දේ මනුස්සයා විසින් වෙන් නොකරේවා.. දෙවියන්වහන්සගේ කරුණාව දයාව ඔබලා සමගයි
ආදරේ ඉස්සරහදී වයස කියන්නේ ඉලක්කමක් විතරයි.කවුරු මොනවා කීවත් හැමදාම සතුටින් ඉන්න දිනේෂ් අයියේ ඔයාලා දෙන්නම බුදු සරණයි
බලන්න එයාගෙ ලස්සන ඇන්ට් කෙනෙක් නෙවෙයි දරුවො දෙන්නෙකුගෙ අම්මෙක් කියලවත් කියන්න බැ පොඩි කෙල්ලෙක් වගේ ආදරෙයි හැමදාම
👍👍👍👍
❤❤❤
ලස්සනයි ඔයාලාත් එක්ක සෝන්ග් එකත් 💐💐💐💐💐😘♥️♥️♥️👋👋👋👋🙏🙏🔥👌👌👌👌
💐💐💐💐💐💐💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🖐🖐🖐🖐🖐🖐
එහෙම ආදරයක් ලබන්න සසරේ ලොකු පිනක් කරල තියෙන්න ඕන.
Oyata mama godak asayi ayiye.. hemadama oyala denna sathutin Inna mama Asama gayakaya..🥰🥰
Wayasa prashnayak karaganna me nugath minissu athare ,,,,oyala denna lassana gamanak yanna....e waife kiyaddi man meyata amma wage kiyala ,,,,e hithe,e as deke thibuna awanka ardaraya,wena kisima kenekugen labena ekak na....oyala denna sathutin inna,kawuru monawa kiwath,,,,,best of luck....❤️❤️❤️❤️❤️❤️❤️
ඔය දේන්නාට ලස්සන ආනාගතයකට සුබ පතනවා
හරිම ලස්සනයි ..ආදරනීයයි . මන් ආසම කෆල් එක .
ලස්සන කාන්තාවක් ඇය ඒ ආදරේ හරිම ආදරණිය ❤️❤️❤️❤️
Harima lassanai aiye.man Asama gayakaya.hamadama sathutin inna labenna oni oya dennatama.
niyamai Aiya oyanam adakale jara hith thiyena kollonta oya hoda adarshayak Aiya....dakina dakina kello badagena natana aunta oya hoda adarshayak Aiya hodin Inna hamadama ....
Harima lassana couple ekk. Man godak adarei oyala dennatama hamadama sathutin parissamt inna adaren 💗
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Maru, lassanai, sinduwa fm chanal walin ahala thibuna vitharai, ada thamai aththatama kiyanawa dakke, lassanai, dennama,
ඔබ දෙදෙනාටම ලැබිය යුතු ආදරය තමයි ඔය දෙවියන් විසින් දායාද කරලා තියෙන්නෙ, god bless 🙏🙏💕💕
Harima hegeem barai aththatama adaree danenawa mee wage adara kathaa dakiddi hemadaama.godaaaak adaren inna harima lassanai, wish you all the best
ලස්සනයි ,ඇත්තමයි,
ඔබ ...................