Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මතු උපදින බවයකදි යහපත් ජීවිතයක් ගතකිරීමට නිවන් සුව ලැබේවා🙏😪
නිවන් සුව ලැබුවාම කොහෙද බං මතු භවයක් 🤣🤣🤣
@@Thushan_S 😂
Mewage kalakaniyekuta niwan suwa.?
Koheda yakoo සැපවත් ජීවිතයක් ගත කරන්නෙ නිවන් ගියාම ගොන් හරකා
නිවන් සුව ලැබුණම මතු භවයක් කොහෙන්ද බන්
ඔහු අද සිටියානම් අදටත් තනතුරු ලබන රාජ්‍ය නිලධාරීන්ගේ හා දේශපාලුවන්ගේ නීතිවිරෝධී ක්‍රියා තොරතුරු එලිවනු ඇත
ඒක ඇත්ත
අැත්ත
අපරාදේ උබ මැරෙන්න කලින් මේ රටේ ඉන්න කාලකණ්නි දේශපාලිවෝ ටික මරලා දාන්න බැරි උනානේ ඔබට නිවන් සුව 😢
Ow ban mu සුපිරි dan koti parliamentary
වැඩ්ඩේක් තමයි ✌️පොලිසීයට මුන්ව දැක්කම බොක හැදෙනවා 😄පාරේ යන අපිට විතරයි සද්දේ
පොලිසියෙන් තම ඔලුව කුඩු කරල තියෙන්නෙ ඔය්
@@Dingi-g5kමාංචු දාපු එකෙක්ට තියන එක ලොකු කමක් නෙමෙයි .
amo amo
Anik ayawa beraganna policiyata dunna kontarat ekkak@@Dingi-g5k
පකේ පොලිසිය ඌව මැරුවා මහ උන්ගේ කුනු වමාරයි කියලා... ඔකා ක්ට ඇරියනම් මහ උන්ගේ රෙදි ඉල්ලේ...
Ow ban
ow bn athta
මදූෂ් උඹ වැඩ්ඩෙක් ,මොකක් උනත් දේශපාලකයන්ට උනත් දෙකට නැවුනේ නෑ,නිවන් සුව බං
yes
පොඩි දරුවන්ට රටට කුඩු ඩීල් කරපු මූ වැඩ්ඩද බන්
මොඩ යක්කු බන් මේ අමුතු ඇටේ උන් ඉයා මුන්ට හොදයි කියනවානෙ
@@Ssssm33285% Batkana harak kiyala Indian karayo kiwwahama tarahagiya
තොපි වගේ 2000න් පස්සේ හිගන පොන්නයන්ට මූ වැඩ්ඩෙක් 😂උබ හිතුවද kudu deal කරාම waddek වෙනවා කියලා 😂
දේශපාලනේ කරන උන් ඕනි වැඩ ටික කරගෙන , අහුවුනාට පස්සේ උන්ගේ රෙදි ගැලවෙන්න කලින් මරලා දැම්මා 🙂
පව් නිවන් සුව
මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායක 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
කරපු ඔක්කොම දේවල් ලංකාවේ මිනිස්සුන්ට අමතක වේයි පාර්ලිමේන්තුවේ මේ රටට වින කරන උන්ට ඔලුවටම තියලා දැම්මනම්.අසාධාරණයට එරෙහිව ඉදියනම් ලංකාවේ ගොඩක් මිනිස්සු උබත් එක්ක ඉදියි මදුශ්.මොලේන් ගැහුවනම් උබ අදටත් එලියේ
😥😔
මිනීමැරුම් 50කට සම්බන්දයිලු පොලීසිය මෙච්චර කල් මොකද කලේ🙊
ඒක තමයි ඌට ආයුද පෙන්නන්න එක්කන් ගිහින් වැඩේ කොරේ
Ayya kudu genapu nathi eka thamai waradda
දකුණේ කොල්ලෙක් තමයි ඉතින් ගැම්මක් තමයි
මොකක්ද ගැම්ම අහිංසක ජිවිත විනාශ කරන එකද
pacee gamma 🤣🤣
Dakune pakek gon pollo hithana widya nodakin
දකුණ ලොකුයිද
Proud of you❤️❤️💪💪
මු හිටියනම් 225 හොරා කන උන් ඔක්කොම මාට්ටු වෙන නිසා තමයි කලින්ම ශොට් එක දුන්නෙ
හුඟාක් උන්ගෙ බේරිල්ලට මරල දැම්ම.නැත්නම් පාර්ලිමේන්තුවෙ ඉන්න සක්කිලි ඔක්කොම වගේ සම්බන්දකම් තිබ්බනෙ.
ඌව කවුද මරල දැම්මෙ
@@shethunirathnayaka151 වෙඩි තිබ්බා ඉට
ඇත්ත කතාව 💯
අර්ජුන මහේන්ද්‍රන් ඔය වාගේ allama වරෙන්
😂😂😂😂 අල්ලයි එහෙම අල්ලන්ඩ බෑ ඌ suit එක ඇදලා හොරකන් කරේ මුන් වගෙ නෙමෙයි එතකොට නීතියක් නෑ
ආදරෙයි අපේ එකා💖
CID එකෙක් ඕකට කහල තියෙනවා රෙවෙන්නම දැන්වත් ඔය පාතාලේ කියන එවුන් බාරවෙයල්ල 😅😅😂😂
රතුම අදින්නෙ මොකෝ 😌
ගැම්ම
මු නම් මොල ගෙනාපු නැවක්😂😂
නැ මොඩයක් සල්ලි තිබුණු හින්දා ඩුබායි වෙලට වෙලා පාඩුවේ හිටියනමි අදටත් ඉන්නවා
කැරියො තමා
@@nawarathnanawarathna5228 sira bn
@@nawarathnanawarathna5228 කව්ද දන්නෙ මැරුනමද කියලා😂
ඈයි මූ මොනවා හරි නව සොයාගෑනිමක් කලාද?
Madush monawa unath uba වැඩ්ඩෙක් පොලිසිය පදිරි බන් උබට❤❤❤
මිනිමරුවො වැඩ්ඩොද කුඩු ගෙනල්ල තරුන ජිවිත දහස් ගානක් විනාශ කරන එක වීරකමක්ද 😂👍
@@Dingi-g5kඔව්.😂
මේ වගේ ක්මෙන්ට් වලින් තමයි මිනිස්සු නොමග යන්නෙ.වැරැද්දට දෙන වටිනාකම.මේවගෙන් හරක් සිංහයො වෙනවා.
Aniwa me uda comment eka dapu ekath kuddek. Ekane kuddata wadda kiyanne
RIP madush aiye 😢
මට හිතෙන්නේ මේ ඇත්ත මදුෂ් නෙවෙයි කියලා
කොහොමත් ඔක්කොම කුණු ඌට තමයි මොකද පොලිසිය ට හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ නේ
කුඩුවලට වඩා දෙයක් හිතන්න වෙයි ජනතාවට අවෂය දේ දෙන්නැ මාද්ය වැරදි මදුෂ මෙවෙලාවට අවශය නැ
❤❤❤❤❤❤❤❤❤
ක්ලබ් වසන්ත මැරුනම මේක බැලුවෙ😂
මෙච්චර ලස්සනට ඉන්න පුලුවන් රටේ ඇයි බං අපේ උන්ම අපේ උන්ව මරා ගන්නෙ... 😢මට ඒක තේරෙන්නෙ නෑ...
ප්‍රභලයන්ගෙ නම් එලියට එන්න කලින් එලොව යැවුවා...😏
දැන් දවස් 4කටත් වඩා මූ ගැන කිසිම කතාවක් නෑ නෙහ් :O
!
ඔය මොළෙන් හරි වැඩක් ගත්තෙ නෑනෙ. ගොන් හරකා
අවුරුදු5කට pasu ada baluwa ආයෙත්
Me too😂
Nagananda nowe nam madhush lankawe janadhipathi wewa..
මදූෂ් කියන්නෙ කුඩු කාරයෙක් මිනී මරු පාතාලයෙක් කියලා තමා මං අහලා තියෙන්නෙ. ලොකුවට දෙයක් දන්නෑ මං.. ඒ උනාට හැම comment එකකට මදූෂ් ට හොඳනේ කියලා තියෙන්නෙ. මේ වගේ එකෙක් මැරුන එක ගැන මේ වගේ උන් සමාජෙන් අයින් වෙන එක ගැන හොඳක් කියලා නැති තරම් නේ. ඇයි ඒ ?????
Kohomath Mol kariyo inna ratak ne meka. Meeta wada deyak balaporoththu wenna ba mungen
මදුශ් අයියා මැරුවේ පොලිසියේ එවුන්...මරන්න හේතුව තමයි මෙයාගේ සල්ලි ප්‍රෙදාන් පෙලෙ කට්ටියට කියලා තමයි මාරු කරේ ..එකෙක් තමයි ක්ලබ් වසන්ත.. තව පොලිසියේ උසස් නිලධාරීනුත් මේකට සම්බන්දයී. මේ කට්ටිය හිතුවා මදුශ්ව මරලා දාපුවාම සල්ලි දෙන්න ඕනේ නෑ කියලා.අපේ එවුන් තමයි අපිට කෙලින්නේ.අන්නියාගන් කාරයෙක් වුනත් කන්ජිපානි ඉම්බ්‍රාන් මදුශ්ට වෙච්චි අසාදාරනය වෙනුවෙන් එක එකා හොයලා ගහන එක සාදාරනයී..
😂
Mewata rewatena ayath innwaa😅
@@sujithlakshan7611 naha rawatenne naha ekathawa thama aththa
කව්ද club wasanthai anith set eka kiyamuko
සක්සි නැත්තම් වහා නිදහස් කරනු බොරු චෝදනා නොදා
👍
දැන් කෝ??
CID එකේ cell එකක ඉන්නෙ හැමදාටම☝️
@@hansinijayakody9990 කොහොමද දන්නේ??
50 දෙනෙක්මරලනම් කොහොමද එලියෙ මෙච්චරකල් හිටියෙ
Madu hodai.225wada.unta 💣💣💣gahanna aiya.pzzzzzzz
මධූෂ් patta charithayak bn
දැන් ඉතින් මෙයාගේ මරණෙට ගෑවුනු උන් යන්න හිත හදාගෙන ඉදපල්ලා
දකුණෙ කැරියා 🔥
සමයං හිටියෙ අපේ පැත්තේ ... ගමටනම් හොදයි. ඒ උනාට කරුම තමා.. අපේ ගමේ උන් ගොඩක් සතුටු උනා මූ මැරුන දවසෙ... මූ පාතාල කල්ලි එකට කොටෝපු මහම මහ කපටියෙක්... යන්න උනා නේද මහත්තයො උබටත් ..😁😁😁
Ado kariya 😡
ඌ හදල තියෙන්නෙ ලංකාවෙ කලු සල්ලි බිස්නස් සේරම පොරට ගන්ඩ අන්තිමේට උගුලකට අහු වුනා
😢😢😢
Kohoma unath pau.Yahapath bawayaka upatha labewa.
මදුෂ් කියල වර්ණනා කරන්නේ එල්ලුම් ගස් යවන්න ඕන එකෙක් මටන්ං එක මද්‍යකවත් කියනව ඇහිල නෑ දරුණු අපරාධ කාරයෙක් කියල කියනවා...
ඊතින් දැන් මැදුශ්ට මොකද උනේ
Dead
මරපු එවුන් පරිස්සමෙන් හිටපල්ලා 🙃🙃
Uwa tiyagena love krnawa mun
Ub loku aiyane neda..moda paka
Oya mole pavichchi karala hoda vidihata jivath unanam adath jivath venava....thamun vapurana de thamai kapa ganne...
පොලීසියට බොක යම චරිත
ආගමන විගමන උන් සීල් දෙකක් භාවිතා කරන බව වැඩසටහනක දී මහත්මයෙක් කිව්වා. උන් දන්නවා හොර පාස්පෝට් ආවම, හොර පාස්පෝට් එකට ගහන්නෙ හොර සීල් එක. මාට්ටු උනත් ඌට බේරෙන්න පුලුවන් නේ. ඕකුන් රේගු උන් හොරු මදූෂ්ට වඩා. මදූෂ්ට වෙඩි තිබ්බ පාතාලේ උන් ගැන ආරන්චියක් නැද්ද බන්දුවෝ 😁😁
ඒ වැඩසටහන මොකක්ද?
ඉවරෙටම ඉවරයි 😂😂
Honda kollek wechcha asadarana nisa pathaleta bedila thiyenne ❤❤❤
චින්තක වගේ
Madush kata arinna hadanakotama thiyala damma ... kata ariynm oya sudu adan inna godak ayage heluwa balanna thibuna
පොලිස්සියෙන්ම තමා මැරුවේ.
Madush ayyaa bs adareii ubata
Aniwa adarei mchn ela gamma thiyena manussayek
ඔයා එයාව දන්නවද?
film ekak gahanawanm mara story ekak
😮
නිකමට අහන්නේ කෝ එතකොට වෙලේ සුදා 🤔🥴 මදූෂ් කියන්නේ පට්ට චරිතයක් තමයි ඔය 225 වඩා ඌගේ හිත හොදයි..
Airfot ekadi bayawela inne
අරක්ශක රැකවල් මත වෙඩි තිබ්බා නේද 😂
පවු ඌ සුදු ඇදි දේශපාලුවන්ගෙ හෙලුව එලි වෙනවට මැරුවා නිවන්සුව
Madush hari kiyala kiyanne man na namuth meyawa methanata gewapu awunwath ara ganna one
😢😢😢 Pau bn e manussaya maruwe pathalema unwane
Paw kiyalath hithanawa
Sanjeewa Udayakumara r CW VALLEY TO DO SQUARE, kXTvsI to leb Kop 5
Ow ayya sira paw
ඇත්තටම පවු කියලා හිතෙනවා.කොතන හරි මුල වැරදිලා.පෙනුමත් අහිංසක පාටයි.අනේ කොච්චර හොඳට ඉන්න තිබුනද?
මොන උනත් paw උ......
Okunwa wedi thiyala marannhethuwa okunwa arakshya karanna hodanhe Okawa wedi thiyala maranna oni
Den harine..
යකො.මෙවුන්..තියන්න.වටින්නැනෙ.අායෙ.හිරෙන්.අැවිත්.කරමිනෙ.ඔකමයි.මරන.දන්ඩනෙ.දෙන්නැත්තෙඅැයි
අද කාලෙ ජාතික වීරයො 😢
දැන් නම් මූ මැරුනද කියල ත් සැකයී 😂..
@sa_ze දන්නව..ලකේ පංකාවෙ නීති වල හැටියට සුවර් නැති කමක් තියෙන්නෙ දැන් 🤣
මහ එවුන්ගෙ හොර එලිවෙන නිසා මැරුවා ඒත් හෘදසාක්ෂි නම් මැරෙනකම්ම වද දෙනවා
Rest in peace brother ❤
Rip
Yes in warahara boralasgsm you get a thug call sunjeew now he hit by CID in a war 2003
Ohu hitiya nam ada
He hot cought because he continued to wear the same shirt. 🤣🤣🤣🤣
Madushwa kiyana manussaya amanussayek kale nathnam adath Hoda manussayek 😓Karapu waradi walata daduwam labuna Nawatha me wage dewal me lankawe nowewa♥️🙏
Sahathika athha aiye
Marana ona
Shi.kan.1234 Kanchana madus weradi thamai ath madus a ththwata path wanna hathuwakuth athi minihak kisima hathuwak nethiwa aparada karayak wanne mulinma hoyanna ona ahama wanna hathuwa mokakdda kiyala
Hi
kawada huththi?
Dekkama bayakwath ethuwenna ne...e manussaya othanta pathune loku minissunge waradin paw😢😢
ඩැනී හරි හොද මිනිහා නෙ...
ගේම් කාර ජෙහාන් මෙයාද
පට්ට අව්ල් දැක්ලම
මෙ රට කැවෙ දේශපාලුවො.....
Obata niyansuya labYa
Mama danna ne ey kiyanna me manussaya gena podiwsth tharahak matanm athiwenna ne..e mune ege kisima prachandakari bawak ne...mathu athmayakawath 3:58 yshspath jeewithysk lebewa
aban yaddi godak arakshawa denawa auyda balanna baiyo ekka
Ewa eliwei kiyala kolla maruwa
Opo
Meyalage aranchiykwath nne 😊
දැන් ආරංචියක් ලැබුන නේද
😥
Mun maraagatthaa.....ko dan kudu en nadda...ane palayan bn yanna.......madush maraa gattha eke shaapaya ubalata widawanna wei
50 k marala aet newan suwa puduma menessu
Rate nitiya hodhai ballata. Oya tharan awassanm ai oya vdiyata maruwe.,,,,?j
Kanjipani imran & makandure madush, mun pathalaya unata Sinhala da Muslim da kiyla bluwe na un ekta wadakara
💔
Samajaye weradi nisa nomaga gihilla , paw
moun ethi karanne jaraa samajaya visin. uptin kauruwath mehema nahe. godak welawata gahanu visin tamai mee thathwa ethi karanne.
උඹ මැරෙන්න කලින් කියපු නම් ටික කෝ
Ilaga para man wenna puluwan madushge thena ganna inne. Pake police lankawe. Mahanthayo passa patta ganata wada anagathe gena hithahan anagathedi ubalage lamainge lamaintath saapa wei 😢
මතු උපදින බවයකදි යහපත් ජීවිතයක් ගතකිරීමට නිවන් සුව ලැබේවා🙏😪
නිවන් සුව ලැබුවාම කොහෙද බං මතු භවයක් 🤣🤣🤣
@@Thushan_S 😂
Mewage kalakaniyekuta niwan suwa.?
Koheda yakoo සැපවත් ජීවිතයක් ගත කරන්නෙ නිවන් ගියාම ගොන් හරකා
නිවන් සුව ලැබුණම
මතු භවයක් කොහෙන්ද බන්
ඔහු අද සිටියානම් අදටත් තනතුරු ලබන රාජ්‍ය නිලධාරීන්ගේ හා දේශපාලුවන්ගේ නීතිවිරෝධී ක්‍රියා තොරතුරු එලිවනු ඇත
ඒක ඇත්ත
අැත්ත
අපරාදේ උබ මැරෙන්න කලින් මේ රටේ ඉන්න කාලකණ්නි දේශපාලිවෝ ටික මරලා දාන්න බැරි උනානේ ඔබට නිවන් සුව 😢
Ow ban mu සුපිරි dan koti parliamentary
වැඩ්ඩේක් තමයි ✌️පොලිසීයට මුන්ව දැක්කම බොක හැදෙනවා 😄පාරේ යන අපිට විතරයි සද්දේ
පොලිසියෙන් තම ඔලුව කුඩු කරල තියෙන්නෙ ඔය්
@@Dingi-g5kමාංචු දාපු එකෙක්ට තියන එක ලොකු කමක් නෙමෙයි .
amo amo
Anik ayawa beraganna policiyata dunna kontarat ekkak@@Dingi-g5k
පකේ පොලිසිය ඌව මැරුවා මහ උන්ගේ කුනු වමාරයි කියලා... ඔකා ක්ට ඇරියනම් මහ උන්ගේ රෙදි ඉල්ලේ...
Ow ban
ow bn athta
මදූෂ් උඹ වැඩ්ඩෙක් ,මොකක් උනත් දේශපාලකයන්ට උනත් දෙකට නැවුනේ නෑ,නිවන් සුව බං
yes
පොඩි දරුවන්ට රටට කුඩු ඩීල් කරපු මූ වැඩ්ඩද බන්
මොඩ යක්කු බන් මේ අමුතු ඇටේ උන් ඉයා මුන්ට හොදයි කියනවානෙ
@@Ssssm33285% Batkana harak kiyala Indian karayo kiwwahama tarahagiya
තොපි වගේ 2000න් පස්සේ හිගන පොන්නයන්ට මූ වැඩ්ඩෙක් 😂උබ හිතුවද kudu deal කරාම waddek වෙනවා කියලා 😂
දේශපාලනේ කරන උන් ඕනි වැඩ ටික කරගෙන , අහුවුනාට පස්සේ උන්ගේ රෙදි ගැලවෙන්න කලින් මරලා දැම්මා 🙂
පව් නිවන් සුව
මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායක 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
කරපු ඔක්කොම දේවල් ලංකාවේ මිනිස්සුන්ට අමතක වේයි පාර්ලිමේන්තුවේ මේ රටට වින කරන උන්ට ඔලුවටම තියලා දැම්මනම්.අසාධාරණයට එරෙහිව ඉදියනම් ලංකාවේ ගොඩක් මිනිස්සු උබත් එක්ක ඉදියි මදුශ්.මොලේන් ගැහුවනම් උබ අදටත් එලියේ
😥😔
මිනීමැරුම් 50කට සම්බන්දයිලු පොලීසිය මෙච්චර කල් මොකද කලේ🙊
ඒක තමයි ඌට ආයුද පෙන්නන්න එක්කන් ගිහින් වැඩේ කොරේ
Ayya kudu genapu nathi eka thamai waradda
දකුණේ කොල්ලෙක් තමයි ඉතින් ගැම්මක් තමයි
මොකක්ද ගැම්ම අහිංසක ජිවිත විනාශ කරන එකද
pacee gamma 🤣🤣
Dakune pakek gon pollo hithana widya nodakin
දකුණ ලොකුයිද
Proud of you❤️❤️💪💪
මු හිටියනම් 225 හොරා කන උන් ඔක්කොම මාට්ටු වෙන නිසා තමයි කලින්ම ශොට් එක දුන්නෙ
හුඟාක් උන්ගෙ බේරිල්ලට මරල දැම්ම.නැත්නම් පාර්ලිමේන්තුවෙ ඉන්න සක්කිලි ඔක්කොම වගේ සම්බන්දකම් තිබ්බනෙ.
ඌව කවුද මරල දැම්මෙ
@@shethunirathnayaka151 වෙඩි තිබ්බා ඉට
ඇත්ත කතාව 💯
අර්ජුන මහේන්ද්‍රන් ඔය වාගේ allama වරෙන්
😂😂😂😂 අල්ලයි එහෙම අල්ලන්ඩ බෑ ඌ suit එක ඇදලා හොරකන් කරේ මුන් වගෙ නෙමෙයි එතකොට නීතියක් නෑ
ආදරෙයි අපේ එකා💖
CID එකෙක් ඕකට කහල තියෙනවා රෙවෙන්නම දැන්වත් ඔය පාතාලේ කියන එවුන් බාරවෙයල්ල 😅😅😂😂
රතුම අදින්නෙ මොකෝ 😌
ගැම්ම
මු නම් මොල ගෙනාපු නැවක්😂😂
නැ මොඩයක් සල්ලි තිබුණු හින්දා ඩුබායි වෙලට වෙලා පාඩුවේ හිටියනමි අදටත් ඉන්නවා
කැරියො තමා
@@nawarathnanawarathna5228 sira bn
@@nawarathnanawarathna5228 කව්ද දන්නෙ මැරුනමද කියලා😂
ඈයි මූ මොනවා හරි නව සොයාගෑනිමක් කලාද?
Madush monawa unath uba වැඩ්ඩෙක් පොලිසිය පදිරි බන් උබට❤❤❤
මිනිමරුවො වැඩ්ඩොද කුඩු ගෙනල්ල තරුන ජිවිත දහස් ගානක් විනාශ කරන එක වීරකමක්ද 😂👍
@@Dingi-g5kඔව්.😂
මේ වගේ ක්මෙන්ට් වලින් තමයි මිනිස්සු නොමග යන්නෙ.වැරැද්දට දෙන වටිනාකම.මේවගෙන් හරක් සිංහයො වෙනවා.
Aniwa me uda comment eka dapu ekath kuddek. Ekane kuddata wadda kiyanne
RIP madush aiye 😢
මට හිතෙන්නේ මේ ඇත්ත මදුෂ් නෙවෙයි කියලා
කොහොමත් ඔක්කොම කුණු ඌට තමයි මොකද පොලිසිය ට හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ නේ
කුඩුවලට වඩා දෙයක් හිතන්න වෙයි ජනතාවට අවෂය දේ දෙන්නැ මාද්ය වැරදි මදුෂ මෙවෙලාවට අවශය නැ
❤❤❤❤❤❤❤❤❤
ක්ලබ් වසන්ත මැරුනම මේක බැලුවෙ😂
මෙච්චර ලස්සනට ඉන්න පුලුවන් රටේ ඇයි බං අපේ උන්ම අපේ උන්ව මරා ගන්නෙ... 😢මට ඒක තේරෙන්නෙ නෑ...
ප්‍රභලයන්ගෙ නම් එලියට එන්න කලින් එලොව යැවුවා...😏
දැන් දවස් 4කටත් වඩා මූ ගැන කිසිම කතාවක් නෑ නෙහ් :O
!
ඔය මොළෙන් හරි වැඩක් ගත්තෙ නෑනෙ. ගොන් හරකා
අවුරුදු5කට pasu ada baluwa ආයෙත්
Me too😂
Nagananda nowe nam madhush lankawe janadhipathi wewa..
මදූෂ් කියන්නෙ කුඩු කාරයෙක් මිනී මරු පාතාලයෙක් කියලා තමා මං අහලා තියෙන්නෙ. ලොකුවට දෙයක් දන්නෑ මං.. ඒ උනාට හැම comment එකකට මදූෂ් ට හොඳනේ කියලා තියෙන්නෙ. මේ වගේ එකෙක් මැරුන එක ගැන මේ වගේ උන් සමාජෙන් අයින් වෙන එක ගැන හොඳක් කියලා නැති තරම් නේ. ඇයි ඒ ?????
Kohomath Mol kariyo inna ratak ne meka. Meeta wada deyak balaporoththu wenna ba mungen
මදුශ් අයියා මැරුවේ පොලිසියේ එවුන්...මරන්න හේතුව තමයි මෙයාගේ සල්ලි ප්‍රෙදාන් පෙලෙ කට්ටියට කියලා තමයි මාරු කරේ ..එකෙක් තමයි ක්ලබ් වසන්ත.. තව පොලිසියේ උසස් නිලධාරීනුත් මේකට සම්බන්දයී. මේ කට්ටිය හිතුවා මදුශ්ව මරලා දාපුවාම සල්ලි දෙන්න ඕනේ නෑ කියලා.අපේ එවුන් තමයි අපිට කෙලින්නේ.අන්නියාගන් කාරයෙක් වුනත් කන්ජිපානි ඉම්බ්‍රාන් මදුශ්ට වෙච්චි අසාදාරනය වෙනුවෙන් එක එකා හොයලා ගහන එක සාදාරනයී..
😂
Mewata rewatena ayath innwaa😅
@@sujithlakshan7611 naha rawatenne naha ekathawa thama aththa
කව්ද club wasanthai anith set eka kiyamuko
සක්සි නැත්තම් වහා නිදහස් කරනු බොරු චෝදනා නොදා
👍
දැන් කෝ??
CID එකේ cell එකක ඉන්නෙ හැමදාටම☝️
@@hansinijayakody9990 කොහොමද දන්නේ??
50 දෙනෙක්
මරලනම් කොහොමද එලියෙ මෙච්චරකල් හිටියෙ
Madu hodai.225wada.unta 💣💣💣gahanna aiya.pzzzzzzz
මධූෂ් patta charithayak bn
දැන් ඉතින් මෙයාගේ මරණෙට ගෑවුනු උන් යන්න හිත හදාගෙන ඉදපල්ලා
දකුණෙ කැරියා 🔥
සමයං හිටියෙ අපේ පැත්තේ ... ගමටනම් හොදයි. ඒ උනාට කරුම තමා.. අපේ ගමේ උන් ගොඩක් සතුටු උනා මූ මැරුන දවසෙ... මූ පාතාල කල්ලි එකට කොටෝපු මහම මහ කපටියෙක්... යන්න උනා නේද මහත්තයො උබටත් ..😁😁😁
Ado kariya 😡
ඌ හදල තියෙන්නෙ ලංකාවෙ කලු සල්ලි බිස්නස් සේරම පොරට ගන්ඩ අන්තිමේට උගුලකට අහු වුනා
😢😢😢
Kohoma unath pau.Yahapath bawayaka upatha labewa.
මදුෂ් කියල වර්ණනා කරන්නේ එල්ලුම් ගස් යවන්න ඕන එකෙක් මටන්ං එක මද්‍යකවත් කියනව ඇහිල නෑ දරුණු අපරාධ කාරයෙක් කියල කියනවා...
ඊතින් දැන් මැදුශ්ට මොකද උනේ
Dead
මරපු එවුන් පරිස්සමෙන් හිටපල්ලා 🙃🙃
Uwa tiyagena love krnawa mun
Ub loku aiyane neda..moda paka
Oya mole pavichchi karala hoda vidihata jivath unanam adath jivath venava....thamun vapurana de thamai kapa ganne...
පොලීසියට බොක යම චරිත
ආගමන විගමන උන් සීල් දෙකක් භාවිතා කරන බව වැඩසටහනක දී මහත්මයෙක් කිව්වා. උන් දන්නවා හොර පාස්පෝට් ආවම, හොර පාස්පෝට් එකට ගහන්නෙ හොර සීල් එක. මාට්ටු උනත් ඌට බේරෙන්න පුලුවන් නේ. ඕකුන් රේගු උන් හොරු මදූෂ්ට වඩා. මදූෂ්ට වෙඩි තිබ්බ පාතාලේ උන් ගැන ආරන්චියක් නැද්ද බන්දුවෝ 😁😁
ඒ වැඩසටහන මොකක්ද?
ඉවරෙටම ඉවරයි 😂😂
Honda kollek wechcha asadarana nisa pathaleta bedila thiyenne ❤❤❤
චින්තක වගේ
Madush kata arinna hadanakotama thiyala damma ... kata ariynm oya sudu adan inna godak ayage heluwa balanna thibuna
පොලිස්සියෙන්ම තමා මැරුවේ.
Madush ayyaa bs adareii ubata
Aniwa adarei mchn ela gamma thiyena manussayek
ඔයා එයාව දන්නවද?
film ekak gahanawanm mara story ekak
😮
නිකමට අහන්නේ කෝ එතකොට වෙලේ සුදා 🤔🥴 මදූෂ් කියන්නේ පට්ට චරිතයක් තමයි ඔය 225 වඩා ඌගේ හිත හොදයි..
Airfot ekadi bayawela inne
අරක්ශක රැකවල් මත වෙඩි තිබ්බා නේද 😂
පවු ඌ සුදු ඇදි දේශපාලුවන්ගෙ හෙලුව එලි වෙනවට මැරුවා නිවන්සුව
Madush hari kiyala kiyanne man na namuth meyawa methanata gewapu awunwath ara ganna one
😢😢😢 Pau bn e manussaya maruwe pathalema unwane
Paw kiyalath hithanawa
Sanjeewa Udayakumara r CW VALLEY TO DO SQUARE, kXTvsI to leb Kop 5
Ow ayya sira paw
ඇත්තටම පවු කියලා හිතෙනවා.කොතන හරි මුල වැරදිලා.පෙනුමත් අහිංසක පාටයි.අනේ කොච්චර හොඳට ඉන්න තිබුනද?
මොන උනත් paw උ......
Okunwa wedi thiyala marannhethuwa okunwa arakshya karanna hodanhe Okawa wedi thiyala maranna oni
Den harine..
යකො.මෙවුන්..තියන්න.වටින්නැනෙ.අායෙ.හිරෙන්.අැවිත්.කරමිනෙ.ඔකමයි.මරන.දන්ඩනෙ.දෙන්නැත්තෙඅැයි
අද කාලෙ ජාතික වීරයො 😢
දැන් නම් මූ මැරුනද කියල ත් සැකයී 😂..
@sa_ze දන්නව..ලකේ පංකාවෙ නීති වල හැටියට සුවර් නැති කමක් තියෙන්නෙ දැන් 🤣
මහ එවුන්ගෙ හොර එලිවෙන නිසා මැරුවා ඒත් හෘදසාක්ෂි නම් මැරෙනකම්ම වද දෙනවා
Rest in peace brother ❤
Rip
Yes in warahara boralasgsm you get a thug call sunjeew now he hit by CID in a war 2003
Ohu hitiya nam ada
He hot cought because he continued to wear the same shirt. 🤣🤣🤣🤣
Madushwa kiyana manussaya amanussayek kale nathnam adath Hoda manussayek 😓
Karapu waradi walata daduwam labuna
Nawatha me wage dewal me lankawe nowewa♥️🙏