We work in IT field. Salary is getting paid in FC. And the whole salary comes to the bank. We have no benefit from any bank in managing these. The banking system of this country is so crooked. Once I called three banks to ask why the salary is late in updating to the account. The response was central bank passed a regulation and asked every bank to manually check and update these FC incomes. What a joke. World is moving forward but this country. No way. Going back.
Mr. Darshana anyone like to even palatine now when hear these things we are so helpless and now Keheliya is taking environmental portfolio fate of animals and environment
දර්ශන බොහෝම ස්තුතිය .🙏. අපට ඉතාමත් දක්ශ නිර්භීත නායකයෙක් අවශ්‍යවේ.
ජනතාව දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි
ඔබ බිය නොවී ජනතාවට මේ කරන පැහැදිලි කිරීම සිය දහස් වතාවක් සතුටු වෙනවා.
පරිස්සමෙන් ඉන්න ඔයා..ඇත්ත තිත්ත එවුන් ඔයාට තර්ජනයක් වෙයි.බුදු සරණයි ❤❤
තෙරැවන්සරණයි ඔබතුමාට ජනතාව වෙනුවෙන් කතා කරන්න ඔබතුමාට ගොඩක් ඉස්තුතියි .🙏❤️👍
ජයවේවා දර්ශන මහත්තයා ❤🙏
මෙවැනි නොදන්නා දේවල් ගැන,දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට...♥️
දර්ශන මහත්මයා ඔඛ එඩිතර. ශ්‍රිලංකික පුරවැසි යෙක්. ඔඛට ජයවේවා.තෙරුවන් සරණයි.❤❤❤
ඔබතුමා අභීතව ඉදිරිපත් කරන තොරතුරු වෙනුවෙන් පලමුකොට මගේ ප්‍රනාමය පුදකරමි .එසේම ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .
Great Dharshsna.. Great 🙏🙏🙏
හදුනා කල්පනාවෙන් මුං නැවත C.i.d කැදවයි ද෴ඔබ කරන කැපකිරිම අගේ කරනවා...ජය..ජය..ඉතාලියේ..සිට..
Well done 👏
මට හිනා යනවා ඔබගේ කතා විලාසයට.නියමයි සහෝදරයා රට හදන්නත් රට හැදෙන්නත් ඔය වගේ සත්‍යය හෙලිදරවු කලයුතුමයි. අපේ රටේ මිනිසුන්ට දැන්වත් ඇස් ඇරෙයිද?. ජයවේවා. 💐💜
ස්තුතියි දර්ශන මේ වා දැනුවත් කිරීම ගැන ❤❤
#නාකිනරියාපන්නමු2023
පිටරට ඉන්න මිනිසුන්ට කොපමණ කරුණු පැහැදිලි කලත් මුන් මොංගල් වෙලා වගේ හම්බ කරන සල්ලි ලංකාවට සේරම එවන්න එපා කීවට එවනවා.. මේ කාලකන්නි පාලකයෝ හොරකම් කරනවා..
දර්ශන..ඔබට 🙏🙏🙏
Thank you Dharshana
දර්ශන ඉතාම සත්‍යවාදී ඉතාම සාරවත් කථාවක් තුලින් මෙරට පොදුජන සමාජය මැනවින් දැනගත යුතුම කරුනු හෙලිකලා.
Darshana ඔබේ vedios nowaradiwama අපි බලනව. Obata ජයවේවා!
ඔබට නොමක් තුති ❤ සහ ජයෙන් ජයම වේවා හදුන් මහතාණනි මෙම සුවිශේෂී අණාවරන මගින් සමාජය දෑනුවත් කිරීම පිලිබද .
මෙන්න අපි වගේම තවත් එකක්..,දර්ශන.
May Allah bless ❤you my dear brother tattaya ❤❤❤❤
අනර්ගයි කතාව
Jayawewa
තෙරැවන්සරනයි සර් ජයවෙිවා❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
හැම එකාම u tuber කරන්නේ පන රැක ගැනීමත් මතකයේ තියන්,,දර්ශන මහත්මයා ඔබ ඒ අතින් විශිෂ්ටයෙක්,ඔබ කියන හැමදේම හරිම භයානකයි,ඔබව මරාවි,,
කොලු ගැටව් .....කෝ.....
අපි නම් කොලු ගැටව් එක්ක ගනුදෙනු නෑ. ....
රනිල් ගෙන් තමයි ඉතිං.....
හැබැයි රත්නායක ත් උත්තර දෙයි....
ලැජ්ජායි ....🙈🙈🙈
🎉🎉🎉ගූඩ්
දර්ශන ඉතාම වැදගත් හොරුන්ගේ රෙදි ගැලෙව්වට ඇත්ත සුත්තර පැංචා අමුතු ගෙම් කාරයෙක් බට ලන්දේ වදකයාට නොකරන්න බැරි දෙයක් නැහ දිගටම බලයේ රැදි සිටින්නයි බලාපොරොත්තුව රටට කෙලවලා විතරයි සුත්තර පැංචා හොද හෙලි කිරිමක් ස්තුතියි දර්ශන ඔබට නොබිව මේවා රටට හෙලි කිරිමට ඔබට ජය සටන දිගටම
අපි දැනුමෙන් දැනුවත් වෙමු ❤✊
Darsanha aiya oya Great ❤️❤️👍👌Jayewewa janatawata Jayewewa
Best dear
Hi Mr dharshna nice to see you stay safe and have very interesting news
❤❤❤❤.congratulations.❤❤❤❤
Always new revelations. Thanks you Dharshana
kalakanni hatta ape rata winasa kale jayawewa oba thumata ❤❤
Great ! Thanks !
#බෙලහීනරනිල්පන්නමු2023
ස්තුතියි .හදුන්
Aayobowan wasanawan ❤❤❤❤❤
Good job boss 💪
Great bro 👍
Excellent speach
Jayawewa mahathmayaneni❤❤
Well said bro. As you say changing this country is impossible.
Sampuurna aththa Darshana Lokka.., ekenma watinawa kathaawa💪💪💪
පහුගිය දිනවල සය නිවුන් දරුවන් ලැබුන අාකාරය ගැන කවුරුවත් කතා නෑ. අැයි. එකක් වෙනුවට 6ක් කලල තැන්පත් කරල. ඒව ලෝකෙම නීති විරෝදි වැඩ. ඒව හොයල බලල නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්ද.
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Grate speech 🙏
මන්තිරි කම හම්බ උනොත් ලක්ස 1500 හොයයිනෙ මාසෙන් දෙකෙන්
Great explanation.
Great revelation, what a horrible system, congratulations ❤
Truth 🎉
උංගෙ නම් හෙලි නොකරන්නෙ හේතුවක් ඇතිනේද අපට කියන්න බැරි.
වාසියක් වත්ද.😅
ධනුශ්ක රාමනායක කියන නම් ඇහෙද්දිත් වමනෙට එනවා ඌ අරගළ කාලයේ පට්ට රඟපෑමක් කලේ අපිත් සමහර තැනදී රැවටුනා...
හරියට හරි
👍❤️
රටක සෞඛ්‍යය පරිසරයයි.කැලේ මාරු වුණත්
කොටියා කොටියාමය.
Real speech
මේ හෙළිදරව්ව හරි වටිනවා,
මේ ජාතික මංකොල්ල කාරයන් පිළිබද රටේ ජනතාව දැනුවත් කිරිම පිළිබද ඔබ තුමාට ගෞරවණීය ආචාරය,
Super oba thumage video 📷 clips ❤ brother 😮😮
Thank you so much, Darshana, ,,,, People in the country are seeking more information about these corrupt politicians
Mr clean RW , Patta deal karayek MR ge baiya 😊
J.v.p .❤.
👍👍👍👍👍👍👍👍👍
හොර ර nil කලිසම් කෝට් ඇඳගෙන රට කනවා.
මූ හතර වාහල්කඩ එල්ලා ප්‍රදර්ශනය කළ යුතුයි.
👍
මාරුවෙන් මාරුවට රට බන්කොලොත් කරපු දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන් කරන මාලිමාවට ජයවේවා
👍👍👍
👌👌👌👌👌👍..... !
මන්ත්‍රීලට දුන්න වාහන පර්මිටි එකෙන් ගේන වාහනය විකිණීමට පෙර එම වාහනය කොපමණ කාලයක් පාවිචිචි කළ යුතුද.. !
එබදු පර්මිටි එකකින් මෙි තැනැත්තා වාහන ගෙනවිත් තිබෙි නමි මන්ත්‍රී ධුරය අහෝසි වූ නිසා වාහනයේ බදු මුදල් අයකර ගැනීම සදහා ප්‍රතිපාදන තිබෙිද... !
❤❤❤👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
එහෙම නම් පරිසර යෙත් කාලය ඉවරයි කේහෙලිය ට හොද යි
උනුසුම් පුවත් .
As
❤
Darshana X essalla okkoma kiyanna. Ma harakta. God Bless
DARSANA SIR
TA UTUMMM TUNURUWAN SARANAIEE
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Darshana munta nam Aluth Apaye Aluth Danduvam valin Newatha Miniskama lebenne netha. Obata Thunuruwange Saranai.
❤️🙏🙏🙏
✌️✌️✌️✌️✌️
🙏
මේ විස්තර අමෙරිකාවෙ එම්බසි එකට දෙන්න. සුත්තර පුංචා උදව් කරා නම්.
ජාතික ජනබලවෙිගය දිනවමු .රට හදමු. දුෂිතයන් පලවා හරිමු.
😮😮😮
#wedi wunu current bill wathura bill, asadarana badu walata minissu parata bahinna sudanm, dharshana aiya minissunwa danuwath karanna. anduwe sigithi pathalaeta baya wenna epa hema kenama parata bahela wirodya pala kranna akathuwenna kiyala. as aran sihiyen oluwen kalpana karala weda karanna, anuduwe salli walata katu lewakana henchaiyan normal minissu assata anna puluwan kiyalath mataka tiyagenama parata bahinna.
Npp ekata thamai rata baradenna wenne darshana from italy 🇮🇹
සමූහයක් අතර මැද ඉන්න කොටත් ඡායාරූපයක් ගන්නව.
AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭💯💯🧭❎💯🧭❎💯🧭❎💯🙋🏼♀️🙋🏻♂️🧑⚖️👪🧕🤷👪👮🧑🎓👮🧑🎓🧕👪🤷🧑⚖️🙋🏻♂️🙋🏼♀️👮🙋🏼🧑🎓🧕👪
මේ පාර මාලිමාවට 🧭❎🧭❎🧭❎ NPP
😂😂😂😂
ලක්ෂ 1500 දීලා අව්රුද්දක් නේ තව ඉන්න පුළුවන් පාර්ලිමේන්තුවේ,
ඔබතුමා. විශ්ව. මාතාව. ආරක්ෂා. කරාවි. මොඋන්.. තිරිසන්. වීගෙන. එනවා
Muntta asuchi gahala alawannama ona
Munwa wgagane karala paksha akkama hire danda oni kalaknni
Curse of a nation
We work in IT field. Salary is getting paid in FC. And the whole salary comes to the bank. We have no benefit from any bank in managing these. The banking system of this country is so crooked. Once I called three banks to ask why the salary is late in updating to the account. The response was central bank passed a regulation and asked every bank to manually check and update these FC incomes. What a joke. World is moving forward but this country. No way. Going back.
Boralu godin apu ekage namath ahuwe adae
BELLA GIYATH KIYANNA THIYENA DAI KISIMA PAKILEEMAK NOMATHIWA,NOBIYAWA , KATHAKARANA EKAMA MADYA WAIDIYA, OBA PRAWAISAM WENNA.
JR ගෙ කෙලපු කෙලිල්ල දැන් බෑන ගෙන් ඉවර වෙන්නෙ
API PUNA PUNA KIYANNE UNDIYAL YAWAPALLA MAMA UNDIYAL YAWANNE
Mr. Darshana anyone like to even palatine now when hear these things we are so helpless and now Keheliya is taking environmental portfolio fate of animals and environment