මට මොළේ නෑ...!

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 396

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 Год назад +158

    දර්ශන මහත්තයා කියන්නේ හිතේ ලොකු ගෞරවයක් තියෙන පුද්ගලයෙක් ඒ ගෞරවය දිගටම තියාගන්න ආසයි ඒත් මෙවැනි මොංගල් චරිත interview කිරිම ඔබගේ ගෞරවයට හානියක් මෙය ම⁣ගේ පුද්ගලික අදහසයි

    • @kulendradevass9781
      @kulendradevass9781 Год назад +2

      හරයට හරි.

    • @ranganamahesh6390
      @ranganamahesh6390 Год назад

      👍

    • @yaninyanin7820
      @yaninyanin7820 Год назад +1

      ලජ්ජයි දර්ශන!!උඹේ නියමම හෙලුව පේනව මේ වගේ උන් එක්ක කතා කරන එකෙන්ම!!!එක පල් හොරු රැලක් විරුද්ධව තව අපතයෙක් ගෙන් අහනව!!!!
      මු මුකුත්ම කරල නැ!!!ගස් බැන්දේ !!ලජ්ජයි යකෝ!!උඹල වෙනස් කරයි රට!!!!බලන්න හිටපන් 10:42

    • @csbkfrombrisbane
      @csbkfrombrisbane Год назад +2

      Exactly correct . You are a genuine character . Why you listen to these idiots ? Do not talk to corrupted ones. That can damage your reputation.

    • @dilansamath6502
      @dilansamath6502 Год назад

      Strongly agree..

  • @ajithfernando4801
    @ajithfernando4801 Год назад +90

    අද කාලේ තමන්ගේ ගෙදර වත් තමන්ට ඕන ඕන විදියට නටන්න බෑ නමුත් මෙයාලා තමයි රටේ නීතිය අතට අරගෙන නීතිය බල්ලට දාලා වැඩ කටයුතු කරපු අය තමයි මෙයාලා

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Год назад +61

    මුන් තමයි මුලටම හිටියේ. දැන් ගහන්නෙ බයිලා .

  • @sisilliyanage549
    @sisilliyanage549 Год назад +50

    දර්ශන මහත්තයෝ ඔබේ වැඩසටහන් සෑම එකක්ම නිතරම අනිවාර්යෙන් බලනවා, ඔබට වුණු අකරතැබ්බ ගෙන උනත් අවංකවම කණගාටු වෙනවා, ඔබ මෙතෙක් කළ වැඩසටහන් ඉතාමත් වටිනා වඩසටහන්, ඇයි මහත්තයෝ මේ කාලකන්නියාව ඔබගේ වැඩසටහනට ගෙනාවෙ රාජපක්ෂ ලත් සමඟ ගෑවිච්ච එවුන් ඔක්කොම පට්ට හොරු ඒ වගේම නීතිය අවභාවිතා කරපු අය, කැලණියේ තාමත් හරක් ඉන්නවා නම් මූන්ව පාර්ලිමේන්තු එවය

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 Год назад +61

    වෙස් මුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ 😂😂

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi Год назад +61

    අපරාදේ වටිනා කාලයක් නාස්ති කරලා,,,,

  • @menwjayasekera
    @menwjayasekera Год назад +39

    දැන් තමයි මෙයාට වැඩපිළිවෙලවල් මතක් වෙන්නෙ. බලය තියෙන කොට නිලධාරීන්ව ගස් බැන්දා. හරිම මාන්නක්කාරයෙක් තමයි.

  • @g.dsarath4354
    @g.dsarath4354 Год назад +47

    මේ ශුක්‍රානු සුනකයව interview කරන්නෙ මොන කෙහෙල්මලකටද? මු බලයේ ඉන්න කොට අපිට දපු පාට් තවම මතකයි.කලනියේ බල්ලා.

  • @rockyslisrael934
    @rockyslisrael934 Год назад +18

    ⭕ මුන්ගේ කෙරුවාව අහන්න පිස්සුද දර්ශන 😢 මුන් හිරේ ඉන්න ඕන උන්🤬🤬🤬

  • @qzd981
    @qzd981 Год назад +23

    දර්ශන, වයසට යනකොට මිනිස්සු මොංගල් වැඩ කරනවා , පිස්සු කෙලිනවා කියලා ඔබ විසින්ම තහවුරු කර දීම ගැන ස්තුතියි.

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage5376 Год назад +50

    දර්ශන ඔයාට හිතෙන් නැද්ද කිසි තෙරුමක් නැති වැඩසටහනක් කල කියලා ...ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මේ වගෙ එවුන් ගේනාවම.........

  • @nalimsali7995
    @nalimsali7995 Год назад +31

    රාජපක්ෂලාට හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 Год назад +52

    ඔව් අපේ වගකීම මේ වගේ පිස්සං ව පාර්ලිමේන්තුවට නෙවෙයි ඒකෙ පිලිකන්නට වත් වද්ද ගත නොගතයුතු චරිත කියලා...අනිවාර්යෙන්ම ඒ වගකීම අපි ඉෂ්ට කරනවා...

    • @MacMillanHarryMacMillan
      @MacMillanHarryMacMillan Год назад

      Mervin Silva desapalanaye sitiyayuthu charithYak mohu horakamkaranne natha

    • @MadushanPrasad
      @MadushanPrasad Год назад +3

      ​@@MacMillanHarryMacMillanරෙනකොට කක්ක අතට අරන් කාපන් මහත්තයෝ 😅

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Год назад +24

    අනේ දර්ශන ඔයත් එපා වෙනවා මේ වගෙ උන් ආපහු මිනිස්සු අතරට ගේනකොට

    • @MadushanPrasad
      @MadushanPrasad Год назад +6

      ඒක ඇත්ත. වැලලෙන්න ඕන උන් ගොඩ ගන්න දර්ශනට කීයක් ලැබුනද කියල තමයි අහන්න වෙන්නෙ😂

    • @neflanmnm9854
      @neflanmnm9854 Год назад +1

      Yes matat appiriyay

    • @kasunkah
      @kasunkah Год назад +1

      Sirawatama.

  • @nuwankumarage
    @nuwankumarage Год назад +34

    මර්වින්... "නෑ" කියූ සෑම දෙයක්ම... "ඔව්" බව සලකන්න.... 😜😜😜😜😜 හරිම සරළයි... 🤡🤣🤡🤣🤡🤣🤡

  • @chaminda23
    @chaminda23 Год назад +19

    දැන් ගහන්නෙ බයිලා...හොඳටම කඩේගිය කතාව අමතක වූ හැටි...

  • @Ajith-im5zc
    @Ajith-im5zc Год назад +7

    හදුන්ගොඩ මහත්තයා ඔබේ වැඩසටහන් වල ඇති වැදගත්කම වටිනාකම හැමවිටම අපි අගය කරනවා ඒත් මේක කාලින ධර්ම දේශනාවක් වගේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලෙ පොල් කියන පිස්සෙක් මේ යකා මෙහෙම මිනිස්සුන්ට වටිනාකමක් නැති වුණාට මාධ්‍යවේදියෙක් විදියට හොඳ කොන්දක් තියෙන ලොකු වටිනාකමක් තියෙන මනුස්සයෙක් ඔබතුමා ඉතා කාරුණික ඉල්ලීමක් මේක ආයෙත් පිස්සු ෆෝම් කරන්න එපා මහත්තයා ස්තුතියි

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 Год назад +19

    පිස්සෙක් සමග පිලිසදරක්.

  • @holmana6281
    @holmana6281 Год назад +8

    අනවශ්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් කාලය මිඩන්ගු කීරීම කනගාටුයි

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 Год назад +8

    දර්ශන අයියේ බුදු බන කියන ගිහියෝ ඕකට ගෙන්නුවට කමක් නැ ඔකුන්ට කියන්න බුදු බන නැතිව මේ වැඩසටහන කරමු කියලා.ඔයාගේ වැඩසටහන් ඔක්කොම හොදයි ඒත් මේකට මම කැමති නැ ඒක මගේ අදහස ඒත් ඕන දෙයක් කිරීමේ අයිතිය ඔයා සතුයි.මට දුක දිගටම ඔයා මේහෙම කරොත් ඔයා ගැන මිනිසුන්ගේ හිතේ තියෙන වටිනාකම පලුදු වෙයි කියලා.හිතලා බලන්න.මට මර්වින් එක්ක ඇරියස් නෑ හොදේ.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon Год назад +13

    " මට මොලේ නෑ " කියන්න තරම් මොලයක් තියෙනවා නම්
    ඒ මදිද.

  • @babyjanuary1
    @babyjanuary1 Год назад +8

    Darshana, hope you have a valid agenda to have these people interviewed to hear their opinions. If this helps you to be safe in the current climate may it be. Take care and be safe

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 Год назад +9

    මේක ඇවිල්ල මහින්දගේ පස්ස හෝදලා ලෙවකාපු නරියෙක්..ඉතින් නම් නැත සමා

  • @virajihalagamage6094
    @virajihalagamage6094 Год назад +5

    ලස්සනයි, දුටුගැමුණු ගෙ අම්මට හැමිනිච්ච කෙනා එක්ක සම්මුඛවීම !

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 Год назад +1

    අපි මැරිලා ipadhuna අය නෙවෙයි මෙයා ගේ keruwaawa මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ ඉතින් මේ වගේ අයට piruwata අන්දවා පිරිසිදු කරන්න ඇයි ඔබ වෙහෙස ගන්නේ දර්ශන

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 Год назад +7

    මෙ වගෙ වගතුවක් නැති කාලකන්නින්ව ගේන්න එපා දර්ශන.

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 Год назад +2

    දර්ශන මගේ මිත්‍රයා , අද තමයි දැනගත්තේ ඔබ විවාහ වූ බව. ඒකත් මර්වින් සිල්වා ගෙ මුවින් පිටවූ එක් වැකියක් නිසා. ඉතින් මගෙන් සුභ පැතුම් . ඒ වගේම සුභ අනාගතයක්...

  • @nadunegodawatta9155
    @nadunegodawatta9155 Год назад +1

    මර්වින් සිල්වා කියන චරිතයේ අපිට කොතරම් ගැටලු සහගත තැන් තිබුනද... එතුමාගෙනුත්, අපිට ගත හැකි දේ බොහොමයක් ඇත. එම නිසා මම හැමෝටම ආරාධනා කරනවා.. එතුමන්ගේ අපට පිලිගත නොහැකි කාරනා බැහැර කොට, පිලිගත හැකි හොද කාරනා ගැන පමනක් සිතට ගමු කියා. දර්ශන අයියා.. මාද්‍යවේදියෙක් විදියට ඔයා ඔයාගේ මෙහෙය ඉශ්ට කලා. ඔබට ඔබේ වේදිකාවෙදි හොද නරක කියලා පිල් දෙකක් නැහැ. ඔබේ කාර්ය්‍ය වාර්තාකරනයයි. එය ඔබ හොදින් කලා. ස්තුතියි ඔබට... 🤝

  • @janubole9026
    @janubole9026 Год назад +10

    දර්ශනත් බබාහුකුන් කෙලිනවනේ මේ වගේ අපතයො ගෙනල්ල අපේ ඩේටා කන්න. ජනතාව මීට වඩා ගොඩක් දියුනුයි. මුංව ගෙනල්ලා ජෝක්ස් දාන්න එපා හලෝ!

  • @NJay380
    @NJay380 Год назад +4

    කරන්න පුළුවන් හැම බලු වැඩේම මුයි මුගේ පුතයි කරලා දැන් ඇවිත් අපිට බොරැ බණ කියනවා කාලකණ්ණියා..
    දැන් බලේ නැති වෙලා බල්ලෙක් වගේ ඉන්නෙ..ඉස්සර මතකයිනෙ මුගේ බොරැ රැඟිලි..

  • @MrRanjithm1
    @MrRanjithm1 Год назад +3

    අද දත් වැටුන නාකි නරියෙක් වගේ හිටියට, අපට මතකයි එදා රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකාගෙන අර අසරණ මනුස්සයාව ගහේ බැඳලා දාපු හැටි..!
    මේ වගේ නූගතුන්ව පාර්ලිමේන්තුවට රිංගාගෙන තමයි මහින්දයි උන්ගේ හැතිකරය ම රටම හූරන් කෑවේ...!
    අහෝ දර්ශන වෙන ගේන්න අය නැද්ද? මේ වගෙ රටටම පිලිකුල් චරිතයක් ගෙනාවේ..!!

  • @NppKuwaitapi
    @NppKuwaitapi Год назад +11

    මු හොදයි මලගෙදරක නයිටක් ගහන්න😁🤣🤣🤣🤣

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 Год назад +4

    මුත් හොද කාලකන්නියෙක් ..උබත් ලෑස්තිවෙලා ඉඳපන් ජනතා ආණ්ඩුවකින් උබ්ට හරිදේ හම්බ වෙයි

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 Год назад +6

    අපරාදෙ වටිනා කාලය අපේ

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 Год назад +3

    වැල හැරෙන පැත්තට මැස්ස ගහන දිව දහයක් විතර තියන සතෙක් නේ අද සම්මුඛ වෙලා තියෙන්නේ

  • @shantinim274
    @shantinim274 Год назад +4

    අපූරු සාකච්චාවක්.ඔබට පුලුවන් නම් තවත් සාකච්චාවක් පවත්වන්න මෙතුමත් සමග. ආදර්ශමත් කරුණු ටිකක් කියවුනා. දර්ශන ඔයාට ස්තූති ජය ජය

  • @nisaljayawardena
    @nisaljayawardena Год назад +1

    THIS TIME OUR VOTE IS FOR THE COMPASS 🧭❌🧭❌🧭❌ NPP

  • @madarapremadasa7938
    @madarapremadasa7938 Год назад +5

    හිටපු කාලෙ ඕවා කරන්න තිබුනා නෙ අපූරුවට 😮😮😐😐😐👹👹👹

  • @nirmaladevi4023
    @nirmaladevi4023 Год назад +3

    රූපවාහිනී නාලීකාවේ සේවය කරපු සේවකයන්ව වට කරලා කපලා කොටලා දාජු මේ වගේ චන්ඩි ගෙනත් ජනතාවට දෙන ආදර්ශය මොනා. අපි ඔබට ගොඩක් කැමතියි .මේ වගේ පරණ චන්ඩ නිසා ඔබට තියෙන ගෞරවය නැති කර ගන්න එපා.

  • @indikapriyankara3816
    @indikapriyankara3816 Год назад +1

    අමල් රොද්‍රිගෝ දොමිපේ නෝවේ kiribathgoda marvin silvo

  • @evergreenlankatours7707
    @evergreenlankatours7707 Год назад +3

    ඇයි දර්ශන me වගේ ගොබ්බයො ගෙන්නන්නේ..
    මුන්ගෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ.😮

  • @thinkdifferent257
    @thinkdifferent257 Год назад +3

    අයියෝ දර්ශන මහත්තයෝ මේ වගේ mongal චරිත genna එපා අපි ඔබ තුමා ගෙන් මේ වගේ දේවල් බලා පොරොත්තු වන්නේ නැත ( මෙයා ව interview කරන්න සුදා ට දෙන්න)

  • @M.D.P.1111
    @M.D.P.1111 Год назад +6

    වීඩියෝව බලන්න කලින් නිකමට කමෙන්ට් කියවන්න ගියා 🤣. වීඩියෝව බලන්නෑ, සොරි දර්ශණ මහත්තයා 😁

  • @nisaljayawardena
    @nisaljayawardena Год назад +1

    මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 Год назад +2

    සමුර්දි නියාමකල ගස් බැදපු මර්වින් සිල්වා ගේ අතීතය
    රාජ පක්ශලාගේ වලන්හෝදපු
    මාලුකාරයන්ගෙන් කප්පම් ගත් අමන දේශපාලුවෙක්
    මෙයා ට සමාන දූශිත දේශපාලන චරිත අප්පොච්චි මලා
    ගුරුවරියක් දන ගැස්සු හාදයා
    පලා වම්බබටු වෙලෙන්දා
    අද බුදු දහම විකුනනවා

  • @mallawaharman4155
    @mallawaharman4155 Год назад

    දර්ශන මහත්තයා ඔබතුමා කරන වැඩ සටහන් you බ⁣ෙට⁣⁣ ඉතා වටිනාකමක් තිබේ,මුව⁣ ෙ ග නල්ල අ⁣ෙප කාලය නාස්ති එපා plz...

  • @samanthayapa983
    @samanthayapa983 Год назад +3

    දර්ශන කක්කා අතේ ගෑවුනොත් goo ගද එන්නෙ ඔයා ලගින්

  • @marumesh
    @marumesh Год назад +3

    අයියෝ නිකන් මුල්ලේරියාවට ගියා වගේ🤯🤯🤯

  • @nimaliperera9457
    @nimaliperera9457 Год назад +2

    මුං ගේ කර මතින් බලයට පැමිණි මහින්දය ...
    කොට ටික ඇදගෙන පෙරහැරේ යද්දී මුංව හැලුවා .....
    අතරමං උන මුං දැන් බොහෝම බැහැපත් වෙලා.. .
    ඒක තමයි ඇත්ත .....
    අපරාදෙ තට්ට.. පැටියෝ. අපේ data...
    ❤❤❤❤

  • @anandagunasekera2006
    @anandagunasekera2006 Год назад +1

    කනගටුයි ඔබ වැනි අයෙක් මෙවැනි පරයෙකු සකච්චාවට ගැනීමත්.

  • @danushkadarshana1315
    @danushkadarshana1315 Год назад +3

    සජිත් ට වඩා තමුසෙ අමු පිස්සෙක්

  • @travellerSS1733
    @travellerSS1733 Год назад +2

    හොරෙක්ව ඔඩොක්කුවේ තියන් බබාහුකුන් හුරතල් කරලා දර්ශන රෙද්ද පල්ලෙන් මෙච්චර කාලයක් හදාගත්ත ගෞරවේ ලිස්සලා ගියා .. SHAME ON YOU දර්ශන !

  • @mohamedjaufermohamedrifkha6229

    මේ වගේ අයව මාධ්‍ය සාකච්ඡාවට ගෙන ඒක ඔබතුමාට මදිකමක්

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Год назад

    ලංකාවේ කටින් බතල හදන දේශපාලඥයෝ ඕන තරම් ඉන්නවා වැඩේට බැස්සට පස්සෙ නෑ මුන් හොයාගන්ඩ
    කටින් ගන්න සුරංගනා කතා අදහස හොඳට ගැලපෙනවා කරන්ඩ ගියාම කරන්න එකෙක් නෑ ඡන්දෙ ගත්තට පස්සේ
    කොහොම වුණත් මේ නාකි බල්ලො බැඳල දාන්න ඕනේ
    මේ නාකි ඉදිරියට ගෙන්න ගන්නේ නැතුව තරුණ ජවයකින් ඉදිරිය ට ගන්න ඕනේ

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Год назад +3

    මේවගේ තක්කඩි එක්ක මොන සාකච්ඡාද දර්ශන 💩

  • @aroshafernando2437
    @aroshafernando2437 Год назад +7

    මූට මොලේ තියා..ඔලුවක් වත් තියෙනවා ද දන්නෙ නෑ..ඒ වගේමයි ගම්පහ බූරුවොත්..😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 Год назад +5

    කැළණි ගගේ නයි මතුවුනේ හාමුදුරුවනේ෴කොල්ලුපිටියා තාම ඉන්න වාද ෴සිල්වා ගේ මිතුරෙක් ද......

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Год назад +2

    කරුණාකර මෙතුමාව ආයෙත් කැඳවලා ඉතිහාසය අපට කියා දෙන්න.

  • @amilaudeekshana
    @amilaudeekshana Год назад +2

    Darshana this is a waste of time.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +2

    කතරගම, විෂ්ණු වැනි මිත්‍යාවන් තුරන් කිරීම මිස ප්‍රචලිත කිරීම නොවෙයි කළ යුත්තේ.

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 Год назад

    මොහු නොම්මර එකෙ තක්කඩියෙක් වෙන්න පුළුවන් ඒත් කියන දේවල් ඇත්තටම ඇත්ත

  • @wicksinghe1291
    @wicksinghe1291 Год назад +1

    දර්ශන හඳුන්ගොඩ මහත්තයෝ ඔබතුමාට තියෙන ගෞරවය නැති කරගන්න එපා.. මේ වගේ චරිත interview කරල ඊට වඩා දෙයක් මම කියන් නැ

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk Год назад +3

    මහත්තයෝ මුගෙන් අහන්න මාලිගාවත්තේ ලාල්ගේ තත්වය කොහොමද කිරිබත්ගොඩ වෙලද ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ගත්ත එ්වා ගරනත් අහන්න මෙිවාගේ ඡඩ කමිබා මැරයෝ මිඩියා ඉදිරියට ගේන්ටඑපා

  • @pradeepranjan556
    @pradeepranjan556 Год назад

    මෙවැනි චරිත සමග සාකච්චා නොකළ යුතුයි. නාලිකාවේ ගෞරවයට හානියකි.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Год назад

    මොනවා නැතත් මර්වින් ගෙ hair style එකයි රැවුලයි සුපිරි 😮

  • @M.D.P.1111
    @M.D.P.1111 Год назад +1

    මේ කමෙන්ට් එක ලියන්නෙ වීඩියෝ එක බලන්න කලිනුයි.
    මේ ගෝතය කියන දේවල්නං සත පහකට ගණන් ගන්න බෑ. නමුත් දර්ශණ මයා මේ තක්කඩියගෙන් හොඳ ප්‍රශ්ණ ටිකක් අහල මූව පච කරාවි කියන විශ්වාසය මත වීඩියෝව බැලීමට බලාපොරොත්තු වෙනව.

  • @kumarabandara4366
    @kumarabandara4366 Год назад

    දර්ශන ඔයාගේ recspect එක අඩු කරගන්න එපා ....

  • @dasanasiriwarshamana529
    @dasanasiriwarshamana529 Год назад +2

    What is this beginning end of SL Deshaya

  • @lasathfernando8010
    @lasathfernando8010 Год назад

    මෙවැනි මොංගල් චරිත interview කිරිම ඔබගේ ගෞරවයට හානියක් මෙය ම⁣ගේ පුද්ගලික අදහසයි

  • @nuwannilanka
    @nuwannilanka Год назад +5

    මුන් තමයි මේ රට මේ තැනට එන්න ප්‍රධාන හේතුව. මේ වගේ කුප්ප දේශපාලන හොරු මේ රට ශාපයක්.
    කැළණියට මොකද කලේ කියලා කැළණියේ මිනිස්සුන්ගෙන්ම අහන්න ඕන ඉතින්.

  • @appuhamisir
    @appuhamisir Год назад

    මේ වගේ පිස්සන්ව සම්මුක කරන්න එපා හදුන් සහොදරයා.

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 Год назад +1

    අයියො දර්ශන මෙ වගෙ ගු කෑලි ගෙන්න එපා ........ඔබටත් සර්කිට් ගිහිල්ලා වගෙ ........

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Год назад +1

    මූ තරම් අපතයෙක් තවත් නැතුව ඇති...මූ හැමොගෙම වහලා...... අපරාදේ වටිනා කාලය...........

  • @dinmadush3639
    @dinmadush3639 Год назад +1

    මේ වගේ ගස් බල්ලෝ ගෙනල්ලා දර්ශන මහත්තයා සවුත්තු වෙන්න එපා.විශ්නූ දෙවියෝ මල්ලී ද අයියද් බන්.😂😂😂

  • @russelfernando8468
    @russelfernando8468 Год назад +1

    පගාව අරං නෑ කොමිස් අරං නෑ කප්පන් අරං තියෙනව කියල මිනිස්සු කියනවා

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Год назад

    දර්ශන ඔබ ගැන අපි ගොඩක් ගරු කිරීමක් දැනට තියනවා,මේ වගේ මාද්‍යට බෝම්බ ගැහුව ,රෑපවාහිනියට පැනලා ගුටිකාපු මුන් වගේ රටෙන්ම ප්‍රතික්ශේප උන එව්න් ගෙනැල්ලා ඒ ගව්‍රරවය කෙලෙස ගන්න එපා ,මුන් වගේ ප්‍රතික්ශේප උන මිනිස්සුන්ට ගොම් පස් අල්ලන්න එපා.

  • @noelranjith6756
    @noelranjith6756 Год назад

    දර්ශන ඇයි මේ වගේ චරිතයක් තෝරගත්තෙ. ලංකාවෙ ගොඩක් උගතුන් තෝරන ඔබ මෙච්චර හිටපු පහත් දේශපාලුවෙක්? පටන් ගන්න කොටම කිව්ව පගා කප්පම් ගත්තෙ නෑ කියල. එයා කෙලින්ම ගත්තේ නෑ එයාට යාන්ත්‍රනයක් තිබුන.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 Год назад

    කැලණියට හොඳම දේ කළේ දෙරණ ප්‍රමුඛ දිලිත් ජයවීර එක අමතකද. මේ අවස්ථාවේ රටේ වැදගත් ප්‍රශ්න කතා කරන කෙනෙක් ඔබ මේ වගේ නොවැදගත් කෙනෙක් ගෙනල්ල නොවැදගත් දෙයක් කතා කරන්නේ ඇයි කියලා හිතාගන්න බෑ

  • @ChandanaudayabandaraBath-zz4zz
    @ChandanaudayabandaraBath-zz4zz Год назад +2

    මුන්ව බලාගන්න වි## දෙයියො තියා මුන්ගෙ දරුවො වත් කැමති නෑ වගේ....තවත් කියන්නෙ බොරු 😂😂😂

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 Год назад

    කව්රුත් දර්සන මහත්තයට බයින්නෙපා, එතුමාටත් මහන්සියි මේ වැඩසටහන් කරලා, ඉතිම් පොඩ්ඩක් විහිලු කතා ටිකක් අහල මනස සැහැල්ලු කරගන්න එතුමාටත් හිතෙන්නැති. 😅

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 Год назад +1

    මූ නම් මලම කාලකන්නියෙක් ගස් බල්ලා දන්නේ නැ මොනවා ද කියන්නේ කියා .

  • @lalithamarasekara975
    @lalithamarasekara975 Год назад +1

    This type of despicable person should not be given publicity at all. They are inhuman.

  • @SPDeSaram
    @SPDeSaram Год назад +2

    Has he forgotten how he insulted RW in an election meeting about RW not having kids?

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani2468 11 месяцев назад

    දර්ශන මහත්තයෝ මේ ගොල්ලෝ බයිලා කිව්වාට අද අපේ රට මේතත්වයට පත්කලේ මේ ගොල්ලෝතමයි.

  • @dianakotigala8709
    @dianakotigala8709 Год назад

    මුලික පරික්ෂණයෙන් ම එවර වුනා, දුන්නු ගින්න මර්වින් කනවා,

  • @vandenriesen1294
    @vandenriesen1294 Год назад +2

    මොනවාද මේ මිනිහා කියවන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. දර්ශන මහත්තයාට නාස්ති කරන්න කාලයක් තිබුනාට අපිට නම් නැහැ. අජූතයි. 🤮

  • @ireshmadushnaka7893
    @ireshmadushnaka7893 Год назад +1

    මොන කාලකණ්ණියෙක්ද මේ

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 Год назад

    We remember the KUKUL SAAYANG at rupavahini 😂🤣😅😀😄😜😛😬

  • @gayansamaraweera536
    @gayansamaraweera536 Год назад

    රට කෑ පරyangen තවත් එකෙක්.. මොන පිස්සුද දර්ශන අයියා ඔයා මේ කරන්නෙ

  • @madusank2424
    @madusank2424 Год назад +1

    ඔයාගෙ තියෙන අගයත් නැතුව යනවා මුංව ගෙනල්ලා

  • @ManjulaRoshanP
    @ManjulaRoshanP Год назад

    මේ වගේ කාලකන්නින්ව ඉන්ටවිව් කරලා චොර වෙන්න එපා දර්ශන මහත්තයෝ

  • @AshenTM_007
    @AshenTM_007 Год назад

    මතකද මේ පොර ඉස්සර රනිල්ට ළමයි නෑ කියලා මහ බලු විදිහට බෙරිහන් දුන්නා ස්ටේජ් උඩ නැගගෙන. දැන් ආයේ රනිල් හොදයිලු. අනේ මන්දා දිනන පැත්තට හෝයියා කියලා මඩිහ තර කර ගන්නවා මුන්.

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 Год назад +1

    දර්ශන චාටර් වෙන්න එපා බන්. මුන් එක්ක interview කරලා.

  • @ar1920
    @ar1920 Год назад

    නොදකින් කාලකන්නි. මොකට මේවගේ කාලකන්නි ගේනවද මන්දා. අපරාදේ අපේ කාලේ.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 Год назад

    Hoda kathawak 👍👏👏👏

  • @Citizens-SL
    @Citizens-SL Год назад

    දර්ශන තමුසෙට හිතුනේ නැද්ද ඕකගේ ආචාර්ය උපාධිය ගැන අහන්න

  • @amahliyanliyan704
    @amahliyanliyan704 Год назад

    අයියො දර්ශන මෙ වගෙ චරිත වලින් මහජනයා ට ගන්න දේවල් තියෙන වා ද???අද මෙතන හෙට ???

  • @shandisanayake3643
    @shandisanayake3643 Год назад

    ඇත්තටම මේ interview එක කලේ අපරාදේ .....😥

  • @shandisanayake3643
    @shandisanayake3643 Год назад +1

    සාදාරන බයක් තියෙනවා ඔබ සනත් නිශාන්ත හෝ චාමර සම්පත් එක්ක video එකක් කරයි කියලා... please මේවගේ දේවල් කරන්න එපා....
    slvlog කාලේ ඉදලා අසන්නෙක්

  • @pradeepselvaraja52
    @pradeepselvaraja52 Год назад

    Dharshana, you didn't address Mervin as Doctor.I see Dr. As comedian.