Ow Mahaththayo oya palakayo unta ona ona vedihata Lankawa Palanaya kala Vepakshayak Thibuna kesi wadak neha......Ama nesa ma SEYALUMA DAWAL Wanas veya utui Aragalayata Jayawewa
Thank you, Darshana, for this video clip. No one is bound to carry out illegal order. If anyone did, he himself is personally responsible for those actions and should under go the due punishments.
Great presentation. Shavendra was a hero till last year. Now suddenly he had become a villain just because he refused to command forces to fire at unarmed protesters. What's surprising is there are people who applaud such action
100% agreed. Shawendra did nothing wrong, he has shown a great quality of being a good leader and good human being. Thanks for not raising your weapons against those suffering nations who stood up against the injustice and corruption.
දර්ශන ඔබ රටට අවශය පුද්ගලයෙක් ..❤️
@Dhammika Chandrasekara ubada
විෂිස්ඨයි දර්ශන, සත්‍යය වෙනුවෙන් කොන්දක් ඇතිව කතා කරන නිර්පාක්ෂික මාධ්‍ය වේදියෙක්...මේ සියළු දෑ අපේ ජනතාවගේ බුද්ධිය වෙනුවෙන් මහත්සේ ඉවහල් වෙනවා, මේ රට හරිමඟට යොමු කරන්න...🌄🌾🇱🇰
Ekenma
එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ
මගේ ජිවිත කාලෙ දැකපු පට්ටම මාද්‍යාවෙදියෙක් ,,
එදා ඉතාලියේ සිට ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පතකට ලිපි ලියනකොට, ඉතාලියේ නගර කිහිපයකදි ඔබ තුමා මට මුනගැසුනා. අපි කතා කරලා තියෙනවා. ඔබ ගැන හරිම ආඩම්බරයි දර්ශණ මහත්තයෝ. යන්න ඉදිරියට සිංහයෙක් වගෙ මුදව ගන්න අපේ රටේ මිනිස්සු දේශපාලන නූගත් බවින්.
මම,
චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා සිට.

ගොබ්බයන්ට මුං වගේ එවුන් වීරයෝ දැනුවත් වෙයන් එතකොට මුන්ව මැජික් වගේ පේන්නේ නැහැ වැඩිහරියක් කැමරා ඉස්සරහට ඇවිත් කෑ මොර දෙන එවුන් ඔක්කොම දේශ දෝහින්
අනේ බං ඔය මණ්ඩලේ හිටපු ඈයොයි උඹේ සවේන්ද්‍රය ඔක්කොම එක වල්ලෙ.....සවේන්දුුය හිටියෙ පිස්සු කට්ටඩිය කරපු ගුරුකම් වලට අගමැති වෙයි කියල බං.....මං කියන්නෙ බොරු නම් අහපං සීනිගම දේවාලෙ කපුවගෙන්.....ඕකගෙ ගෑනි කෙරෝනාවෙන් හම්බ කරපු හැටි අහපං ආමි කොල්ලොන්ගෙන්...කාල කන්නියා ගෑනි ඊට එහා...
උඹට ඩුබායි යන්න ස්පොන්සර් කෙරුවෙ ශවේ තමයි.....ඇයි ඌ හම්බකරගත්තු පාදඩ සල්ලි වලින් ඩුබායි රෙස්ටුරන්ට් එක.....ඈ.......ඕකයි ගෑනියි ආමි එකේ කොල්ලෙන්ගෙ සල්ලි වලින් හම්බ කරගත්තු සල්ලි හෙන ගහනවා ඔය හොර තඩියට.......පිස්ෂු කට්ටඩිය තමයි ඕකයි ගෑනියි ගානට ඇන්දුවෙ
Hodama ekaa 😍
ලොක්කා, ඔයා වගේ පිට කොන්දක් තියෙන ජනමාධ්‍යවේදීන් තව 10 ක් හිටියනං පට්ට! පරිස්සම් වෙයං .අපිට උඹව ඕනෙ 🙏 ❤️
Ow Mahaththayo oya palakayo unta ona ona vedihata Lankawa Palanaya kala Vepakshayak Thibuna kesi wadak neha......Ama nesa ma SEYALUMA DAWAL Wanas veya utui Aragalayata Jayawewa
අම්මෝ අයින් කරන්නනම් එපා. ඔබ වැනි වටීනා මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕන. ජාතික සම්පත් ඔබලා. තෙරුවන් සරණයි. ඔබලාත් නැත්නම් මොනවා බලන්නද චැනල් වල?
වීඩියෝව හරියට බලලා පිලිතුරු ලියන්න.
එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ
ඡයවේවා Bro , පිස්සු කෙලින්න එපා , මේ රටේ කාලකනි සක්කිලිනිගේ නිදහස් කර ගන්න ඔබ ඉන්නම ඕනේ.....දිගටම ඉන්න ඕනේ ♥💪💪💪🙏
2019 ඉදලා පුරා අවුරුදු 04 ක් හැමාද බලන චැනල් එකක්.ආදරෙයි දර්ශන මහත්තයෝ..💜❤️💚💙♥️
Agree 100% Shavendra was correct whatever his weaknesses are ! Great Dharshana & Great Shavendra ‘
Qqq
චැනල් එක තිබුනත් නැතත්....👍 නිර්භිත කමට හිසට ඔටුන්න 👌 සහ කටට මසුරන් දාන්න ඕන. ජයවේවා ඔබට 🇱🇰 වෙනුවෙන්.
මේ ඉදිරියට එන්නේ 2015 සිරිසේන රගපාපු චරිතය ශවේන්ද්‍ර විසින් රගපෑමට තිරනාටකය ලිවීමයි තේරෙයි කල් යයි
එදා ඉතාලියේ සිට ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පතකට ලිපි ලියනකොට, ඉතාලියේ නගර කිහිපයකදි ඔබ තුමා මට මුනගැසුනා. අපි කතා කරලා තියෙනවා. ඔබ ගැන හරිම ආඩම්බරයි දර්ශණ මහත්තයෝ. යන්න ඉදිරියට සිංහයෙක් වගෙ මුදව ගන්න අපේ රටේ මිනිස්සු දේශපාලන නූගත් බවින්.
මම,
චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා සිට.
පිස්සු කෙලින්න එපා ,,දිගටම ඉන්න ඕනේ
Thank you, Darshana, for this video clip. No one is bound to carry out illegal order. If anyone did, he himself is personally responsible for those actions and should under go the due punishments.
thanks..very.much.we.can.undestand
ඇත්ත කතාකරන මාධ්‍යවෙදියෙක් ඒකනමිකරන්න එපා🙏🏻❤🇱🇰
We are thankful for you (Chief Shavendra) for saving innocent and poor srilankans.
ජනතාව වෙනුවෙන් සිදුකරන මාධ්‍ය භාවිතය ඔබට ජය ජයම මහතානෙනී
මම ගොඩක් ආසම මාද්‍ය වේදියෙක් 👍👍👍mr දර්සන
ඡයවේවා සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය රටට ජය
මම මීට කලින් එකෙත් කමෙන්ට් එකක් දැම්මා,
තනිකරම රනිල් කීවේ කිසිදු අරගලයේ යෙදෙන කිසිවෙකු ට වෙඩි නොතබන ලෙසට, හේතුව රනිල් ට ජනාධිපති වෙන්න,
ගෝටා රටින් පිටමන් කරෙත් රනිල් ගේ උවමනාවට, කිසිදු පුරවැසියෙක් ගෝඨා මරන්නෙ නෑ,ගෝඨා රටේ
හිටියා නම් රනිල් දන්නව රනිල් ට අවාසි බව, එදා ජනාධිපති ලේකම් කාර්යාලය ලග හට් ගහගෙන මාස ගනනාවක් උද්ගෝෂණය කලා,කෝ නීතිය,ඇයි අද බැරි,මේ ඔක්කොම රනිල් ගේ ගේම්, රනිල් ඔය තනතුරෙන් එලවන්න නම් ජීවිත ගණනකින් වන්දි ගෙවීම කල යුතුය,
එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ
Great journalist 👏
අනේ ඔබ වගේ තව දහයක් තිටියානම් මේ මව් බිමට...!!
අපි මොන තරම් වාසානාවන්තද !!!
දර්ශන මහත්මයා ඔබතුමා ගැන අපට තියෙන්නේ මහත් ආඩම්බරයක් සිංහල ජාතියේ පිනට උපන් ඔබ පැත්තක් ගියත් ඇත්ත කියන හැටි අසා සිටින්නේ මහත්මයෙක් තුල තියෙන මහත්මා ගති ගුණ ඔබතුමා ගෙන් මොනවට පැහැදිලි වෙමිනි ජයවේවා .!
ජාතික ජන බලවේගයට රට භාරදෙමු.
අනිවාර්යයෙන් ඔවුන් විසින් නීතිය
තැබිය යුතු ඉහලම තැන තබාවි.
ඔබටත් රටටත් ජය.
එතකොට මැයි 9වෙනිදා ගිනිගත්තෙ හොරුන්ගෙ ගෙවල්නන් රට වටේම හමුදාවෙ කොල්ලො දාලා ශවේන්ද්‍ර හෝටල් හදන්නෙ කොහොමද? එයා ඉඩම් ගත්තෙ ඒ ගෙවල් ගිනිගත්තු දේශපාලඥයින්ගෙ හයියෙන් නෙවෙයිද?
ඔහුට හොඳ දර්ශනයක් තියනවා එකයි දර්ශන කියලා නම දැම්මේ ස්තුතියි සහෝදරයා
ඔබතුමාට අපේ ගවුරවය හැමදාමත්
Thanks ,මහත්මා අතීත සිද්ධින් ගෙන හැර දක්වමින් කළ ව්ග්‍රහය ව්සිස්ටයි .
වෙන මොකා චැනල් වැහුවත් අපට අදාල නෑ!!!!!
නමුත් , දර්ෂන ඔබගෙ චැනල්එක දිගටම පවතින්න ඔන!
ඔබතුමාගේ නිර්බීතකමගැන ඇත්තටම ආඩම්බරයි.ඔබට සියලු ෂක්තිය ලැබේවා
දර්ශන මහත්තයො ඔබතුමා මෙි කරන දැනුවත් කිරීම් ඉතාමත් කාලෝචිත කිුයාවකි එබැවින් මොනම හේතුවක් නිසා හෝ නතරකිරීම කලයුතු නැහැ අපි ඔබසමගයි ඔබට දලදා සමිදු පිහිටයි .
දර්ශන මහත්තයෝ ඔබගේ chanl එක delete කරන්න epoooo ..අපිට ඕනෑ ඔබ වගේ නිර්භීත මාධ්‍යවේදීන් ..සමහර වේලාවට ඔබ කතා කරන දේවල් හරි හැටියට තේරුම් ගන්න බැරි අයට හිතෙන්නේ ඔබ තුමා කාටහරි කඩේ යනවා කියලා ..සමහරු ඔබලා වගේ ජනමාධ්‍ය කරුවන් ගෙ කට වහන්න බොහෝම ඕනෑ කමක් තියෙනවා එතකොට හොරුන් ගෙ හොර දූෂණ.වංචා සමාජ ගතවීම වැළැක් වෙනවා ..
ෂවේන්ද්‍ර ගේ ගුන වැයුවා.. එක ප්‍රෝග්‍රෑම් එකක් කලා, දෙකකුත් කලා. දැන් ඇති නේද දර්ශන අයියේ. අලුත් රැලි අවශ්‍ය නෑ. උනේ මොකක්ද කියල දන්න අය දන්නව.
ඔබ දිහාත් බලාගෙන ඉන්නව.
අහිංසක මිනිස්සු අන්දන්න ඉඩ තියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දේම කරනව. දැලි පිහියෙන් කිරි කන්නෙ බලාගෙන. ඕකුන් කිසිම කෙලෙහිගුනයක් නැති පර හැත්ත. මේ වෙලාවෙ පිදුරු ගහෙත් එල්ලුනාට, වතුර බැහැල ගිය ගමන් එල්ලිච්ච පිදුරු ගහක්වත් ඉතුරු කරන එකක් නෑ සාක්ශි විදිහට.
Don't delete
Shavendra සිල්වා උගත් බුද්ධිමත් මහත්මයකි
ඔබේ මේ ඉහල මට්ටමේ මාධ්‍ය පෞරුෂයට අපේ ආචාරය.
👍👍
Dharshana, මෙම කරුණු හෙළිදරව් කිරීම ගැන ඔබට ස්තුතියි. හිතවත් පොලිසියයි, හමුදාවයි, එස්ටීඑෆ් එකයි, ඔබේ උසස්වීම් සඳහා මෝඩ ලෙස කටයුතු නොකරන්න. මෙය ඔබේ දරුවන්ට සහ පවුල්වලට බලපානු ඇත. අනාගතයේදී ඔවුන් ඔබට ශාප කරනු ඇත. අපේ පොලිසියේ, හමුදාවේ හෝ STF එකේ එකම නිර්භීත පොලිස් නිලධාරියෙක් හෝ හමුදා නිලධාරියෙක් නැද්ද?
Excellent! Thank you for being a true son of Sri Lanka
අපි ඔබ සමඟ 👍👍👍👍☕
Yes, Shavendra was completely correct, otherwise country would be a great disaster.
දිණමින ගලි බවුසරයක් පට්ට වර්ඩ් එක👍
බෙහෙවින් ස්තුතියි හමුදා නිළධාරීන්ට
ඔබේ එඩිතර කමට මාගෙ ප්‍රනාමය💕👍
නියමයි දර්ශන අයියේ...
නියමයි 🔥
ඔබගේ සුවිශේෂ මාධ්‍ය පෞර්ෂයට!!!!
මා දුටු කොන්දකෙලින් සත්‍යකතාකරන නිවැරදි විවේචන පැහැදිලිකිරීම් ඉදිරිපත්කිරීම දර්ශණ හදුන්ගොඩ කාර්‍ය අගයමු!
👍👍👍👍👍👍 ඇත්ත ඔබතුමා කියන දේවල්
Keerthi Ratnayake and you two are exceptional characters in SL media .
Thank you Darshna 💜
හරි දේ කරන්න. ජනතාව අතර ඔබ ඉන්න.
ඔයා නාගානන්ද වෙනුවෙන් සුපිරි වෙලෙඳ සැලට ගියා.
ඔයා සුපිරි චරිතයක්.❤❤❤.
Excellent. Great job.
Thanks.
ඔබ මොන පක්ෂයකටවත් කඩේ යන්නේ නැහැ කිව්වත් ඕනෙම කෙනෙකුට පැහැදිළිව පේනවා ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ බව.
🙏🙏🙏 නියමයි කතව ජයවේවා 🙋🙋👍👍👍
සෑහෙන පිරිසක් වීඩියෝ එක නොබලා මේක delete කරන්න එපා කියලා comment කරනවා... ඇයි එහෙම
👍 හොඳම මාද්‍යවෙිදියෙක්.බය නැතිව ඇත්තම කියනව.ජයවෙිවා
ශවා පුුප දිගෙන හිටියා දැන් හරිනේ දැන් සැපද කියලා අහන්න ඔනේ🤣🤣🤣🤣🤣
Great Dharshana, you are fearless. Not like other media personalities. You are in the calibre of lasantha .
ජයවේවා හදවතින්ම.
You are great son. Be careful. We need people like you. Don't give up. Budusaranai.
ඔබේ කශේරූකාවට මගේ ආචාරය !
යකො මේන්න මාද්‍යවේදින් මේ වගෙ මිනිස්සු 10 හිටියනම් රටට පරිස්සම් වෙන්න මුන් මොන දහන් ගැටේ දාල හරි කට වහන්න හදයි ජයවේවා
Good news 👏 keep up the great work 👍
අැත්ත කතාකරන හදුනා ට ජයවෙිවා෴ඉතාලියේ.......සිට
අපේ තේරීම
ජාතික ජන බලවේගය යි
ජාතික ජන බලවේගයට රට භාරදෙමු.
අනිවාර්යයෙන් ඔවුන් විසින් නීතිය
තැබිය යුතු ඉහලම තැන තබාවි.
ඔබටත් රටටත් ජය.
දර්ශන ඔබ රටට අවශය පුද්ගලයෙක් ..❤
තැබිය යුතු ඉහලම තැන ද නිතියේ ස්වාදි පත්ත්‍යය රැකිමද
@@820astrology8 ඔව් එකක් නිතිය ...
දර්ශන සොයුරාණෙනි,
අපේ යුගයේ සැබෑ දේශමාමකයා, සියළු ජාතීන්ගේ ජාතිමාමකයා, නිර්භීත හා අවංක ඍජු කොන්දක් ඇති,ලාංකීය ජාතියේ සැබෑ පෞරුෂීය ජනමාධ්‍යවේදියා,නුඹ යි.
ජනමාධ්‍යවේදීන් යැ'යි කියාගත් අති මහත් සරුව පිත්තල නිවට රැළක් අතර, කොඳු නාරටිය කෙළින් වූ විශිෂ්ටයන් කිහිප දෙනා අතරින් ද සිංහ රජු ඔබ යි.
(අනෙක් සැබෑ ජනහිතකාමී ජනමාධ්‍යවේදීන්ටත් උපහාර වේවා!)
දර්ශන,මේ අපේ හදවතේ ගැඹුරු ම තැනින් නුඹ වෙත පිදෙන උත්තමාචාරය යි !
❤️🙏
එකක් කියන්නම් ඩිලේට් කරන්න එපා රට බේරා ගන්න වැඩ කරමු...මම ඔබට ආදරය කරන්න ගත්තෙ පිට රට ඉන්න කාලෙ සිට ...
වෙඩි නොතැබීම ගැන 🙏🙏
Yes.Hats off Hon. Mr.Shawendra.These flowers for you 💐💐💐💐💐💐💐💐
Army chief Mr sawendra god bless🌟🙏🖐️👑excellent Mr dharshana❤️🌹👋👌
Oh no 😲
Please do not delete your channel..
We need your channel to know the truth.
එකෙක් මැරිලා ,ච්මුදිතගේ චැනලය බලන්න .කව්ද හරි කියලා .ඔබ තෙරුම් ගන්න .
Respect Darsha jaya wewa 👊👊👊❤❤❤
Thank you Dharshana for clarifying the issue . Now people know what exactly happened
Thank you Dharshana.
අති විශිෂ්ටයි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
Excellent speech ❤
Excellent, Valuable effort Mr Darshana.
ඔබ වැනි මිනිසුන් me rata tula tawa ipadewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
அன்பு வணக்கம் சகோதரன் தர்ஷன அவர்கள் ❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪👍👍
එ තුට්ටු දෙක්කේ තුන්කට්ටුවේ කොල ටික දාන්න නඩුකාරතුමිණී කුනු කුඩුවට...ඔය තුන්කට්ටුව කියන්නේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගෙ වැටුප් හත්තු කාලකනි බල්ලො තුන්දෙනෙක්...ස්තුතියි මහත්තායා ඔබගේ මේ විරත්වය💪🔥👉
Great explanation, Darshana!
නියමයි ඔබගේ ඉදිරිපත් කිරිම
Great presentation.
Shavendra was a hero till last year. Now suddenly he had become a villain just because he refused to command forces to fire at unarmed protesters.
What's surprising is there are people who applaud such action
උබේ කතාවට 100% එකගයි දර්ශන.. අරගලයේ දිගටම හිටිය අපි දන්නෙ .... හමුදාව එක දවසක් හරියට ගෝල්ෆේස් බැස්ස නම් අපිට ඒකට මූනදෙන්න බැරිවෙනවා.. ඒත් උන් එහෙම කලේ නෑ...
නියමයි මෙම දැනුවත් කිරිම ජය වේවා
ඔබතුමා S vlog හරහා රටේ දේශපාලනය ගැන දේශපාලුවෝ ගැන කල් ඇතිව වැදගත් දැනුවත් කිරීම් කරලා ජනතාව දැනුවත් කරා නිර්පාක්ශිකව
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Salute you .දර්ශන
respect...!!!
ඔබට ජය
Ane Ayye Mungen oya parissam wenna. Oyata siyalu Devi Rakawaranaya labewa👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏
100% agreed. Shawendra did nothing wrong, he has shown a great quality of being a good leader and good human being. Thanks for not raising your weapons against those suffering nations who stood up against the injustice and corruption.
මහජන බලය ඉදිරියේ නිලධාරීන් සිය විෂදළ හකුලාගත යුතුබව පලපුරුදක් ඇති රාජ්‍ය නිලධාරීන් දැනගෙන සිටියත් ගෝඨාභය සහ රනිල් වැනි බල පෙරේතයෝ දන්නෙ නැත.
දර්ශන රටට මේ කරුණු පැහැදිලි කිරීම ගැන ස්තුතියි.
Karannagoda japane embassador( political post )
Wela indi japane inna presidda vehicle exporter kene ekke rajapakse la ekka
Sambandawa luxury cars horen export karala thiyanawa
Hoyala balanda. Tax gewala naha.
Aragalayata jayaweva ❤️❤️❤️Darshana❤️❤️❤️❤️❤️
සුපිරි niamai ආදරෙයි darsana api ඉන්නවා ඔයා aekka
දැන් ඇති නේ එයා ගැන කරා අනවශ්‍ය රැලි ඔනි නැ
පංශු ච්ත්‍රපට නිර්මාණය හොද ව්ග්‍රයක්
බෝහෝම ස්තූතියි.
අරගලයට ජයවේවා 👍👍👍💛
❤❤❤❤❤❤adarei darasana aiya oyaga wadasatan balanna patan gaththa kala idanmai