Laga Lagatama (ලඟ ලඟටම) - Thiwanka Dilshan Ft. Shan Putha | Official Music Video

Поделиться
HTML-код

Комментарии • 14 тыс.

  • @SHANPUTHA
    @SHANPUTHA 3 года назад +12549

    වෙනස් දේවල් Try කරන්න තියන පට්ට ආසාව නිසාම තිවංක එක්ක මේ වැඩේට බැස්සෙ..! SGM tune හැඩට වැඩේ කරා❤
    උඹලට කිව්වම මොකෝ,
    හරිම සංතෝසයි ආයුබොවන්ඩ..😊
    සිංහල Rap උඩටම..! ❤🇱🇰
    "SPMP"

  • @DJJNK
    @DJJNK 3 года назад +432

    කොහෙද යන්නේමේ ජම්බොලේ වගේ😍
    පිස්සුවක් මේකනම් විනාසකාරී🔥

    • @VishTeezy
      @VishTeezy 3 года назад +4

      Jnk boiiii♥️

    • @Yom4l
      @Yom4l 3 года назад +2

      Amo amo jnk thawath song ekk ona shana ekka 🥰

    • @SOYSATV
      @SOYSATV 3 года назад +1

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

    • @saduninimalka945
      @saduninimalka945 3 года назад

      Oya mge fv😍😘

    • @chanchalachanchala257
      @chanchalachanchala257 3 года назад +1

      ❤️‍🔥

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 года назад +6662

    මගේ Next ඩාන්ස් Cover එක 😍❤️ දෙන්නම් මේකට 😘❤️

  • @ishanik6240
    @ishanik6240 2 года назад +9

    අම්මෝ සිංදුවෙ ලස්සන.... සුපිරි රැප් එක. Lyrics සුපිරියි. සුපිරි වැඩ්ඩො ටිකක් ඉන්නෙ නව පරපුරේ.

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 года назад +554

    "ලග ලගටම ඇවිත් ඔයා"🤗
    ඒකනම් පිස්සුවක් ඕයි 🤩❤️
    ශානා 😋❤️😘

  • @djlakshanjay5829
    @djlakshanjay5829 3 года назад +278

    තිවන්ක අයියා වැඩක් කරොත් ඒක ගැම්මක් තමා..ලස්සන song එකක් අනිවා Trending යනවා..🥰🥰

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад +2

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @memezzer
    @memezzer 3 года назад +362

    ශානගෙ කට හඩ ඇහෙද්දී ඒ සෝන්ග් එකට අමුතුම ලුක් එකක් එනවා ඩෝ මාරම කුයික් කටහඩක් පට්ට ශාන් පුතා ආදරෙයි හදවතින්ම ♥️✌💪💪😈

  • @samanwijekumara8610
    @samanwijekumara8610 Год назад +30

    මේ සිංදුව 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😊

    • @Niroshadilrukshi-yq2xt
      @Niroshadilrukshi-yq2xt 6 месяцев назад

      ඒ උනාට අහුවෙ නැනේ බොරු මරසි දාන්න එපා😅😅😂😂

    • @Nimnidha
      @Nimnidha 3 месяца назад +1

      දෙපාරක් ඇහුවට පස්සේ එපා වෙන්නෙ මට 😂

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 года назад +5340

    ශාන් පුතා ❤️‍🔥

    • @shainiperera34
      @shainiperera34 3 года назад +54

      😍😘✌️⚡🔥💜️

    • @sutabattaproduction486
      @sutabattaproduction486 3 года назад +26

      Apiva scscribe karana

    • @Theharaks
      @Theharaks 3 года назад +12

      🥰

    • @SOYSATV
      @SOYSATV 3 года назад +23

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад +5

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @ShoiBoysParody
    @ShoiBoysParody 3 года назад +1306

    කෙල්ලේ මං හදේ 😂❤

    • @sule1143
      @sule1143 3 года назад +13

      😂

    • @k16160
      @k16160 3 года назад +8

      Ambo amboo athal

    • @DeXTeR-k7e
      @DeXTeR-k7e 3 года назад +14

      මලක් ගැහුවද?? 🖕

    • @Thedarktunnel_lk_2024
      @Thedarktunnel_lk_2024 3 года назад +11

      Shoi boys ❤️ next parody??? 🤣🤣

    • @RomanZer10K
      @RomanZer10K 3 года назад +11

      එකටත් හරි SHORT VEDIO එක බලලා ආවේ 💪😹

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 года назад +307

    මගේ හිත ටනා නනා ❤❤👌

  • @dineshsameera306
    @dineshsameera306 2 года назад +724

    Lyrics දාන්න එකෙක් නෑ... මංම දානවා රෙද්ද ....😉
    කෙල්ලේ මං හඳේ දුර ඇදේ
    ඔය දෑස සොයා
    හැන්දෑ කළුවරේ දිලිසුණේ
    ඒ ඔබේ සිනා
    නින්ද මට නොයේ
    පැටලුණේ මේ හැඟුම් සරා
    එන්න ඉඩ තියේ මයේ හදේ
    ඔබේ නමින් ලියා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    මගේ හිත මටම හොරා
    මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා
    යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා
    පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා
    ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා
    ඒයි, මාගම්පුර
    මල් ගවුම පාට පාට
    හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි
    පස්සෙන්ම ගාට ගාට
    හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි
    කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
    මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
    පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
    ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ
    පිස්සුවක් මේක විනාසකාරී
    මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ
    හරි ලස්සන ගැහැණු ළමයෝ
    කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි
    කප්පරකට දෙන්නම් මං ආලේ
    ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ
    සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
    තප්පරයක් පාහේ ආදරෙයි වාගේ
    ඒ, ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    කෙල්ලේ මං හඳේ දුර ඇදේ
    ඔය දෑස සොයා
    හැන්දෑ කළුවරේ දිලිසුණේ
    ඒ ඔබේ සිනා
    නින්ද මට නොයේ
    පැටලුණේ මේ හැඟුම් සරා
    එන්න ඉඩ තියේ මයේ හදේ
    ඔබේ නමින් ලියා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    මගේ හිත තනානනා

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar 3 года назад +75

    Super ජය වේවා සෙට් එකටම . ආදරෙයි 💚💚💚💚💚

  • @anuoshii6212
    @anuoshii6212 3 года назад +116

    TDK+Shanaa කියන්නේ trend එකක් තමා😌🙃සුපිරි පරි ඉතිරි මේ වගේ තව song එකක් ඔනි😌✌️. දෙන්නටම ආදරෙයි ගොඩක්😘♥️

  • @nadeeradharmapala9856
    @nadeeradharmapala9856 3 года назад +236

    ශානගෙ වචනවල තියන Moral එකට තිවන්කගෙ Voice එක MIX උනාම ........ඉතිරි ටික මන් කියන්න ඕනි නෑනෙ.ලන්කාවෙ ඉන්න ඇත්තම වැඩ්ඩො තමයි.ආදරෙයි හොදේ ❤ 😍 ❤️😍

    • @yohan6941
      @yohan6941 3 года назад +1

      shan putha gammak thama ithin

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад +2

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

    • @rihammohamed5421
      @rihammohamed5421 2 года назад +1

      Nice songs 🎵 👌

  • @vinodattanayake
    @vinodattanayake 2 года назад +118

    ශාන් පුතා killed it. 100% in love with this crazy hit

  • @kalpanibaddegedara1252
    @kalpanibaddegedara1252 3 года назад +68

    ශානා ඉන්නවා නම් ඕන එකක් බලනවා. Good luck තිවංක aiyh & shan aiyh ❤😍

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 3 года назад +1103

    Superb malliya🤗 jaya wewa set ekatama 😘😘🤛

  • @krshan1749
    @krshan1749 2 года назад +71

    அந்த Rap வேறமாதிரி 🔥❤️

    • @nishankumar2928
      @nishankumar2928 Год назад +2

      Ama ❤️❤️❤️

    • @nishankumar2928
      @nishankumar2928 Год назад +1

      Shan putha ❤️❤️💪💪🕉️🇱🇰

    • @dmxd3389
      @dmxd3389 Год назад

      Yyym ❤jjhhj😅😊l😮😂😢😢😮😮😮😮😮
      😮😢😊😊😊😊😅😮

    • @Niroshadilrukshi-yq2xt
      @Niroshadilrukshi-yq2xt 6 месяцев назад

      දෙමළ හ්😢😢

    • @randomguy6011
      @randomguy6011 6 месяцев назад

      Illa rap a vuda antha interlude nalla iruko nu thonuthu
      Btw neenga Srilanka va
      India va

  • @rajeeneo6499
    @rajeeneo6499 3 года назад +260

    ශාන් පුතාගෙ ඒ වොයිස් එක නං පිසිසුවක් බර දාල දීල තියනව 🤟🤟♥️ next level 😍

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 года назад +19

    ලඟ ලඟටම ඇවිත් අපි අමුතුම ලෝකයකට අරං ගියා තිවා..කාලෙකින් තිවංකගෙන් අහපු අමුතු රහක් ඒ ගීයේ..ඒක නම් Trainding ගේන්නම සුපිරියටම ඔයා දුන්නා තිවංක දිල්ශාන්..Trainding num 1 අනිවා එනවා සුවර් මේක..ජයවේවා.

  • @ThiwankaDilshanTDK
    @ThiwankaDilshanTDK 3 года назад +3806

    වෙනසක් ඉල්ලපු ඔයාල වෙනුවෙන්ම..ලංකාවෙ හිට්ම රැපර් එක්ක කරපු මේ ලස්සන ගීතය
    ගීත කලාවෙ ලොකු වෙනසක් වෙයි කියල හිතනව
    හැමදාම මාත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තූතිය 🙏🏻♥️
    Thank you so much to everyone who help me 🥰
    Thiwanka dilshan TDK ☑️

  • @ishankavishka4177
    @ishankavishka4177 2 года назад +24

    මං ඉන්නේ ලංකාවේ අපේ ගෙදර හැම වෙලේම මේ song එක අහනවා ❤️❤️❤️

  • @WSPProductions
    @WSPProductions 3 года назад +143

    Supiri ♥️🔥

  • @nuhansaperera2038
    @nuhansaperera2038 3 года назад +73

    ලංකාවේ මියුසික් ෆීල්ඩ් එක දැන් තමා නියම පාත් එකට ඇවිත් තියෙන්නේ , අඩන සින්දු ඇහුවම එපා වෙනවා , මේ වගේ සින්දු අහන්නත් ආසයි , කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ ,keep it up brothers 🥰❤️

  • @vishwarajakaruna2677
    @vishwarajakaruna2677 3 года назад +70

    lyrics, music පට්ට
    සින්දුව පට්ට
    වොයිස් එක පට්ට
    රැප් එක පට්ට​
    visual එක පට්ට​
    සුපිරිම සින්දුව​

    • @SOYSATV
      @SOYSATV 3 года назад +2

      ruclips.net/video/5tUQEVj4tWc/видео.html ane me paththeth enna plzz

    • @kalpibeatz9640
      @kalpibeatz9640 3 года назад

      sira

  • @Shenayasathsarani..
    @Shenayasathsarani.. 3 месяца назад +111

    2024 anyone 🍭❤️🎉

  • @malithputha9123
    @malithputha9123 3 года назад +98

    Shan putha ඉන්න මොකක් උනත් බලනවා ඉස්සරහටම යන්න සුබපතනව බ්‍රො!!!!!!!!!!!!

  • @kalpanibaddegedara1252
    @kalpanibaddegedara1252 3 года назад +91

    Release කරපු වෙලාවේ ඉදන් තවම අහනවා. ඒත් තාම ඇති වුනේ නැහැ. සුපිරියක් තමා...❤👌

    • @SOYSATV
      @SOYSATV 3 года назад

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @CryptoZone123-k7v
    @CryptoZone123-k7v 3 года назад +359

    ඔන්න 1M+ ගැහුවා බලන් ඉද්දිම.ආදරෙයි තිවන්ක බ්‍රෝ.මමත් තිවන්ක දිල්ශාන්.

    • @anudapinsara6247
      @anudapinsara6247 3 года назад +4

      10M ගහන්න help එකක් දෙමු bro 🇱🇰🇱🇰❤️❤️🙏🙏

    • @cm-yo1md
      @cm-yo1md 3 года назад

      @@anudapinsara6247 nedakin gon pinnaya

    • @umeshikaindurangi4264
      @umeshikaindurangi4264 3 года назад

      Aaaa 🙄 thiwakla dennai 😂😂

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 года назад +67

    තිවංක අයියාගේ සුපිරි කටහඩ song මරු 👍💯lyrics music පට්ට ❤️, රැප් කියන බ්‍රෝ මරු එල 🙂

  • @oshadhianuththara3921
    @oshadhianuththara3921 3 года назад +105

    තිවංක අයියයි & ශානායි තමා හොදටම කරේ😘😋 මේක නම් trend එකක්😇 මැරිලත් පැයක් ආදරෙයි දෙන්නටම😘All the best💕

  • @teenadrulz5243
    @teenadrulz5243 3 года назад +72

    ඊලගට trending ඇවිත් ලොකු පෙරලියක් කරන අලුත්ම පිස්සුව ❤️ ශානා කියන්නෙ brand එකක්

  • @arunadeepal3912
    @arunadeepal3912 Год назад +12

    That Rap is out of the world...Nice work done by SHANA

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 года назад +88

    දැනටම 50 පාරකට වැඩිය ඇහුව... රැමට තමා ආසම... 😋❤️😘

  • @Piyu2005
    @Piyu2005 3 года назад +136

    අම්මෝ ශාන් පුතා සුපිරි කොල්ලෝ. 😘😘😘😘😘 තිවංක අයියත් සුපිරි ❤❤❤❤ පට්ට ලස්සනයි සෝන්ග් එක 😘😘

  • @SLREALTECH
    @SLREALTECH 3 года назад +429

    Shan putha 🖤🔥
    ශාන් පුතාගෙ ෆෑන් බේස් එක 🖤🔥
    ගැම්මට❤️

    • @SOYSATV
      @SOYSATV 3 года назад +1

      Ane ape paththeth enna

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 года назад

      ඕකට වඩා මේක හොදයි 🤭ruclips.net/video/CLnkth87DEk/видео.html

    • @SLREALTECH
      @SLREALTECH 3 года назад +4

      @@tharindunagahawaththa2418 ඒ ඔයාටනේ😅 අපි මැරුනත් ශාන් පුතත් එක්ක🖤🔥

    • @ishanfishing277
      @ishanfishing277 3 года назад

      Ape paththeth enna

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      ruclips.net/video/NU5h8OC1dRk/видео.html 😍✌️

  • @alone_music1415
    @alone_music1415 2 года назад +18

    2021 හිරු ස්ටාර් වේදීකාවෙන් ඇහෙන ඔයාගේ කටහඩ කවදා කොතනදි කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ අයියේ ඒ තරමට ලස්සනයි ආදරණීයයි හදවතට දැනෙනවා .ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ඔයා වෙනසක් ඔයා .මගේ ආසම ගායකයා මගේ trend එක බුදුසරණයි 💗🖤😽.. අනිත් කෙනා ශාන් පුතා අයියේ රැප් නම් සුපිරියක් තමා ඔයාගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා පාර්තනා කරනවා ආදරෙයි 🖤

  • @sachinitharushika265
    @sachinitharushika265 3 года назад +57

    තිවා අයියාහ් ඒක නම් ගැම්මක් අහ් එකෙන්ම...රැපත් සුපිරියක්.ඔය දෙන්නගෙ වොයිස් අම්මෝ😍♥️👑️

  • @jayashanrukmal5106
    @jayashanrukmal5106 3 года назад +109

    ශ්‍රී ලාංකීය සංගීත කලාව වෙනස් වෙමින් පවතී 😊🔥

  • @TruthTVlanka
    @TruthTVlanka 3 года назад +423

    වෙනස්ම රහක්
    ෆට්ට 😎❤️👏

  • @aashishsaru19
    @aashishsaru19 10 месяцев назад +11

    I am from Nepal I don't know this language but this rap song is I feel good

  • @sasinduthilanka3052
    @sasinduthilanka3052 3 года назад +59

    අනේ මන්දා ශානා, පිස්සුවක් වගේ එකෙන්ම... voice වල ගැම්මමම💪💪🤘🤘 තිවා එලම

  • @isurigamage2500
    @isurigamage2500 3 года назад +55

    ගැම්මක් තමා 🤘 ශානයි තිවයි 🤘❤️ සුපිරියක් තමා

  • @heshanimadushika3145
    @heshanimadushika3145 3 года назад +44

    ශානා අයියා බ්‍රැන්ඩ් එකක් තමා...ඒකට තිවන්ක අයියගේ කටහඩ mix උනාම අම්මෝ මරැ අයියලා 😍😍

  • @deepaperumal1990
    @deepaperumal1990 2 года назад +344

    i cant undersent but i love this song my fav and super music love from MALAYSIA 🥰🥰🥰🥰

  • @UniqueCoders1
    @UniqueCoders1 3 года назад +44

    එකනම් මරු
    .ලෙලනා ,නැසුනා , ලග ලගටම😁
    වෙනස්ම විදිහෙ නිර්මන තුනක් .ලගදි අහපු තුනම එකවගෙ . පට්ට

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @TruthTVlanka
    @TruthTVlanka 3 года назад +683

    යලි Treinding 🔥
    ජයෙන් ජයම ❤️

  • @WSPProductions
    @WSPProductions 3 года назад +517

    TDK + shanaaa ♥️👌

  • @oneworld8918
    @oneworld8918 2 года назад +5

    මාගම්පුර හෝ හෝ....✨️💪🤩

  • @Madaramadushini6908
    @Madaramadushini6908 3 года назад +55

    ලග ලගටම, ලෙලෙනා , නෑසුනා තුනම එක වගේ ❤️‍🔥 ඒ තුනම පට්ට ❤️

    • @kalpibeatz9640
      @kalpibeatz9640 3 года назад +4

      ekenma bn, meka thama habei best

    • @Madaramadushini6908
      @Madaramadushini6908 3 года назад +3

      @@kalpibeatz9640 ඔව් හැබැයි

    • @veganElephant-j9b
      @veganElephant-j9b 3 года назад +2

      නැසුනා ❤️ මේක ❤️ පිස්සුවක් 🤤❤️

    • @mhdulwan2699
      @mhdulwan2699 3 года назад +2

      maru habai

  • @gamereviewwithanuwa8200
    @gamereviewwithanuwa8200 3 года назад +51

    ලෝක ළමා දිනයට පුංචි අපිට මේ වගේ තෑග්ගක් දුන්නට ශාන් පුතා මාමට තැන්කූ 😍😂❤

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 года назад +36

    දෙපාරකට වැඩියෙන් ඇහැව්වා .පට්ටම ආ..ශානා ආදරෙයි ගොඩාක් ..එ වගේම තිවන්ක අයියා. ඔයාටත්

    • @SOYSATV
      @SOYSATV 3 года назад

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

    • @dulshanwijesiri_photography
      @dulshanwijesiri_photography 3 года назад

      මොන දෙපාරද අඩේ දැම්ම වෙලේ ඉදං තවත් අහනවා 😂❤️

  • @RomanticMusic3913
    @RomanticMusic3913 2 года назад +14

    මාරම ලස්සනයි 😍👍
    ලගලගටම ඇවිත් ඔයා යන හිත අවුස්සලා හිනහෙන කොට ආස වෙලා මගෙ හිත මටම හොරා ...😍😍

  • @deshandewonz3726
    @deshandewonz3726 3 года назад +152

    ශාන ඉන්නවා කියන්නෙ ගැම්මක් තමා ❤️❤️😌

  • @kaveesha4388
    @kaveesha4388 3 года назад +172

    ලංකාවෙ ආසම ගායකයො දෙන්නගෙ එකතුවක්😍 පිස්සුවක් තමා.ආදරෙයි 😍😍 😘😘😘😘😘 සින්දුව මැද්දෙ ශානා එකතු වෙන විදිය පට්ටම ලස්සනයි🥺🥺🥺

  • @BUMEEOfficial
    @BUMEEOfficial 3 года назад +439

    Epic >🔥🔥 1:30

    • @resh_r.r
      @resh_r.r 3 года назад +11

      ආ භූමි අක්කේ.....😁😁💚

    • @sadaruwanlakshan3050
      @sadaruwanlakshan3050 3 года назад +2

      🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💘💘💘💘💘❤❤❤❤❤❤

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад +2

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html 😍💯

    • @_1248H
      @_1248H 3 года назад +2

      ammo tnx🤣🤣

    • @nirmaninethsara3729
      @nirmaninethsara3729 3 года назад +1

      @@sadaruwanlakshan3050 sa☺😚

  • @chamathka3798
    @chamathka3798 2 года назад +41

    Can't understand a hella word but,love the song
    Love from Dubai!😘

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 2 года назад +1

      But name is Cahamathka?

    • @thariyagaming6847
      @thariyagaming6847 2 года назад +3

      @@rajithasamarasinghe2682 බොරුවට like ගන්න බන් ඔය 😂😁

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 2 года назад

      @@thariyagaming6847
      Channel 1ta gihin balahanko🤣🤣🤣

    • @thariyagaming6847
      @thariyagaming6847 2 года назад +1

      @@rajithasamarasinghe2682 giya bn 😁😂

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 11 месяцев назад

      ඇයි උඹට තොන්තුවද තෙරෙන්නේ නැත්තේ ඩුබයි වල ලොකු ලොකු මියෝ මී කතුරට අහුවෙනවද

  • @sick8448
    @sick8448 3 года назад +78

    TDK ශානා ගැම්මක් තමා
    ලොකු වෙනසක් සිරාවටම
    ආදරෙයි දෙන්නටම

  • @thejanlk8590
    @thejanlk8590 3 года назад +82

    Shan Puttha ඉන්නවනම් මොකක් උනත් බැලෙනවා පට්ට හැකියාවක් තියෙන්නේ 🔥🎧

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @heshanipabodika3212
    @heshanipabodika3212 3 года назад +22

    මල් සින්දු වගේද බන් මේක
    මේක නම් වෙනස්ම වැඩක් shana aiya & thawanka aiya තව දෙන්නා එකතු වෙලා මේ වගේ වැඩ ඕනේ ආදරෙයි හැමදාම ඔයාලට 👉❤️👈

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 года назад +3

    සින්දුවට ..වාදනයට..විශේෂයෙන් රැප් එකට සම්මානයක් දෙන්ඩ වටිනවා .සුපිරි වින්දනයක් තියෙනවා ඒ රැප් එකනම්

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 года назад +62

    1st Like ආදරෙයි SGM Tunes ❤ මේ වගේ සිංදු ගේනවාට. අනිවා SUBSCRIBE 1M ගහනවා ආදරෙයි ❤ # 1 ON TRENDING 🔥✌

    • @films..7818
      @films..7818 3 года назад

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥❤️🙏😥

  • @shehansithija7325
    @shehansithija7325 3 года назад +36

    1M ගහනවා අනිවාර්යයෙන්ම ❤️❤️💪💪

  • @slnewtiktokhub2667
    @slnewtiktokhub2667 3 года назад +80

    shana කියන්නෙ අාසම ඩයල් එක තිවංක කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දෙන්න එකතු වුනාම බ්‍රෑන්ඩ් එකක් තනිකරම සුපිරියි❤

  • @Ai_animals-426
    @Ai_animals-426 4 месяца назад

    1:16 සිංදුවේ ගැම්ම උස්සලා දෙන කෑල්ල ❤💪🥰

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 года назад +70

    මරු මේක නම් 😍😍😍 තිවංක අයියගෙන් වෙනසක් 😍🖤 shan අයියා 😍😍😍😍

    • @maniladesilva
      @maniladesilva 3 года назад +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏❤️🙏😥

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 года назад +1

      ඕකට වඩා මේක හොදයි 🤭ruclips.net/video/CLnkth87DEk/видео.html

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 года назад +2

      @@tharindunagahawaththa2418 ඒකත් මරු තමයි 😂😂😂 thanks ආ 🤭🤭🤭😅😅

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 года назад +1

      @@SahasmiiAdhikari ටෑන්ක්ස්

  • @divyannethmina5795
    @divyannethmina5795 3 года назад +57

    Shana ගැවුනොත් ගැම්මක්ම තමා♥️😌

    • @dinethshashika5412
      @dinethshashika5412 3 года назад +1

      ekanam aththa

    • @ksmusic6609
      @ksmusic6609 3 года назад

      Ekenma

    • @SOYSATV
      @SOYSATV 3 года назад +1

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

  • @nishanmalinda2243
    @nishanmalinda2243 3 года назад +43

    ශාන් පුතත් වැඩේට ඉන්නවා කියන්නෙ 😌 Trending තමා 🌎❤️💫

    • @SOYSATV
      @SOYSATV 3 года назад

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 года назад +4

    රැප් එක ...ඔක්කොම සුපිරි ආ

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 года назад +895

    Shan ගෙ rap එක අහන්නම ආපු සෙට් එක කෝ 😍❤

  • @dinukaofficial
    @dinukaofficial 3 года назад +2353

    සුපර්බ් ❤️‍🔥 අහන එක නවත්තන්න බෑ

  • @rahalperis2639
    @rahalperis2639 3 года назад +32

    වැඩ්ඩො තුන් දෙනෙක් එකතු වෙලා කරපු සුපිරි ගැම්මක් 🖤👏✌️
    #thiva#shan putha#SGM

  • @pinkgirlofficil7203
    @pinkgirlofficil7203 2 года назад +16

    Super song 😊😊

  • @____yazi_
    @____yazi_ 3 года назад +60

    තිවන්ක...ѕ.ρ.м.ρ. ගැම්මක්❤ කාලෙකට පස්සේ අහපු ලස්සනම සින්දුවක්❤🌚

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 года назад

      ඕකට වඩා මේක හොදයි 🤭ruclips.net/video/CLnkth87DEk/видео.html

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 года назад +113

    සුපිරියක් ඕයි පට්ට ශානා & තිවා හැමදාමත් වෙනස් වැඩ කරන SGM Tunes එකට ගොඩාක් ආදරෙයි ❤
    Heshan

  • @thepeaksucces
    @thepeaksucces 3 года назад +73

    Voice - 100%
    Lyrics - 100%
    Music - 100%
    Video - 100%
    ❤️👍🔥

  • @VinuDulathmi
    @VinuDulathmi 5 месяцев назад +1

    ඔයාත් ලස්සනයි සින්දුවත් ලස්සනයි ඔයාගේ හැම සින්දුවක්ම ඉක්මනට හිට් වෙනවා මොකක්ද රහස ❤❤❤❤❤❤❤

  • @magicvedeo40
    @magicvedeo40 3 года назад +711

    කුනුහරප නෑ ගෙදර බය නැතුව අහන්න පුලුවන් ගායකයෙක් තමා ශාන් කියන්නෙ❤️😍

    • @c.gproduction6163
      @c.gproduction6163 3 года назад +49

      අනේ පලයන් බන් යන්න😂😂

    • @magicvedeo40
      @magicvedeo40 3 года назад +4

      @@c.gproduction6163 💔💔

    • @kaviduhasalanka4294
      @kaviduhasalanka4294 3 года назад +5

      Ammapa bro

    • @savindulakshan966
      @savindulakshan966 3 года назад +34

      බොරු කියන්නෙපා යකෝ සේරම ආයෙ පාරක් අහපන් 😂😂

    • @AVIYA279
      @AVIYA279 3 года назад +43

      ඉනෙන් පහළ උබේ අක්කරයක් වගේ 🙄😂😂😂

  • @jndadvertising7460
    @jndadvertising7460 3 года назад +168

    can't understand , but I love it
    from USA

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 года назад +37

    සුපිරියි..අඩවැඩියාවල් අහලා එපා වෙලා..වෙනසකටත් එක්ක මෙහෙම song එකක් එන එක නියමයි...❤❤

    • @SOYSATV
      @SOYSATV 3 года назад

      හෙට උදේ 7.30 අපේ පැත්තෙත් එන්න යාලුවනේ ☺️

    • @kalpibeatz9640
      @kalpibeatz9640 3 года назад +1

      sira hode

  • @kasunmadusha7116
    @kasunmadusha7116 Год назад +3

    Supiriyak ❤

  • @Nayanathara08
    @Nayanathara08 3 года назад +393

    ශාන් පුතා ගෑවෙනවා කියන්නෙ සුපිරියක් තමා😛❤️සුපිරි TDK 😍

    • @niranjalanirupamala898
      @niranjalanirupamala898 Год назад

      Vlaj

    • @niranjalanirupamala898
      @niranjalanirupamala898 Год назад

      💛💛💛💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜🤎🖤🤎🤎💜🤎🖤💞💗💝💝💗💞🤎💖🖤💖💝💗💞💞💖💖💜🖤😼💛💜😿💚

  • @anudapinsara6247
    @anudapinsara6247 3 года назад +35

    ලන්කාවේ ඉන්න සුපිරි ම voice 2ක් තමා ජය වේවා මේ වගේ සුපිරි ඉස්සරහට ත් දාන්න ජය වේවා 🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️😍😍

  • @sumithbandara9812
    @sumithbandara9812 3 года назад +151

    Shan putha rapඑකනම් පට්ට සියවතාවකට වැඩිය ඇහුව❤️❤️ මල් ගවුම පාට පාට..❤️❤️

    • @sachinisachinthala9108
      @sachinisachinthala9108 3 года назад +1

      🤟🤟♥♥🤟🤟

    • @the_thisum
      @the_thisum 3 года назад +1

      යකෝ රැප් අහල නැද්ද උබල මේ රැප්ද යකෝ මල් ගව්මලු ජම්බෝලලු කරවල සම්බෝලලු මොනවද බං මේ🤢🤢

  • @mhmd_musharraf8240
    @mhmd_musharraf8240 Год назад +5

    ....Lyrics....
    කෙල්ලේ මං හඳේ දුර ඇදේ
    ඔය දෑස සොයා
    හැන්දෑ කළුවරේ දිලිසුණේ
    ඒ ඔබේ සිනා
    නින්ද මට නොයේ
    පැටලුණේ මේ හැඟුම් සරා
    එන්න ඉඩ තියේ මයේ හදේ
    ඔබේ නමින් ලියා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    මගේ හිත මටම හොරා
    මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා
    යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා
    පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා
    ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා
    ඒයි, මාගම්පුර
    මල් ගවුම පාට පාට
    හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි
    පස්සෙන්ම ගාට ගාට
    හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි
    කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
    මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
    පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
    ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ
    පිස්සුවක් මේක විනාසකාරී
    මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ
    හරි ලස්සන ගැහැණු ළමයෝ
    කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි
    කප්පරකට දෙන්නම් මං ආලේ
    ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ
    සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
    තප්පරයක් පාහේ ආදරෙයි වාගේ
    ඒ, ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    කෙල්ලේ මං හඳේ දුර ඇදේ
    ඔය දෑස සොයා
    හැන්දෑ කළුවරේ දිලිසුණේ
    ඒ ඔබේ සිනා
    නින්ද මට නොයේ
    පැටලුණේ මේ හැඟුම් සරා
    එන්න ඉඩ තියේ මයේ හදේ
    ඔබේ නමින් ලියා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    ළඟ ළඟටම ඇවිත් ඔයා
    තියන්න හිත අවුස්සලා
    හිනැහෙන කොට ආස වෙලා
    මගේ හිත මටම හොරා
    මගේ හිත තනානනා
    Written By :- Lasitha Jayaneththi Arachchige & Shan Putha

  • @roxrox3434
    @roxrox3434 3 года назад +34

    ඩිල්ෂාන් අයියේ ඔයාගෙ මියුසික් ස්ටයිල් එක නන් පට්ට 😍අහන්න අහන්න ආසයි
    මේක බලන100 වෙනි පාර 😊
    මේක නන් පිස්සුවක්😍😍

    • @kavingafilm2940
      @kavingafilm2940 3 года назад

      අඩෝ පැයක් ඇතුලත 100 පාරක් බැලුවා කියලා ඇහුවමයි.

    • @dinidunimesh715
      @dinidunimesh715 3 года назад

      @@kavingafilm2940 කියනකොට එහෙමනේ 😁

    • @thisas_
      @thisas_ 3 года назад +1

      ado ow bn mama ita wada ahanna athi

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics : ruclips.net/video/NU5h8OC1dRk/видео.html

  • @techpoddalk
    @techpoddalk 3 года назад +362

    වෙනසට ජය

  • @Slnoise
    @Slnoise 3 года назад +24

    පට්ට සින්දුව ඇ...෴
    shan putha යි Thiwanka dilshan එකතු උනයි කියන්නේ සුපිරියක් තමා....෴
    ගැම්මක් තමා෴,👊

  • @sadaruwan4307
    @sadaruwan4307 Год назад +4

    ලංකාවේ ආපු කැතම රැප් එක ❤️

  • @Moniyo_
    @Moniyo_ 3 года назад +18

    පට්ට වයිබ් එකක් තමා ❤ 🔥
    Shan putha 🔥 x Dilshan🔥

  • @manojpriyashan627
    @manojpriyashan627 3 года назад +34

    දවස් 2 ට මිලියන 2, ගැම්මක් තමයි තිවන්ක හා ශාන්,ටෙරෙන්ඩින් 1 වේන ඵක නවත්තන්න බැහැ❤️❤️❤️,ජය වේවා

  • @sachiyaft733
    @sachiyaft733 3 года назад +23

    ගැම්මක් තමා 😉ශාන් අයියා එක්ක තිවන්ක අයියා

  • @TharushiDewindi9225
    @TharushiDewindi9225 2 года назад +7

    හිතින් නොමැකෙන කොච්චර ඇහුවත් එපා නොවෙන song එකක්..

  • @4ZOOZ
    @4ZOOZ 3 года назад +89

    Adey මේක නම් පිස්සුවක්♥️
    SHANA තමා හොඳටම කරන්නේ හැමදාම වගේ🔥
    "කොහේද මේ යන්නේ ජම්බෝලේ වගේ..
    මං කරවල හොද්ද,
    උඹ සම්බෝලේ වගේ.."♥️🇱🇰

    • @dadboy2434
      @dadboy2434 3 года назад +2

      Dennama hodata kare

  • @sandakelum1148
    @sandakelum1148 3 года назад +678

    10 M ඕනි කොල්ලනේ තිවා අයියගේ voice එකනම් පිස්සුවක් ලෝකෙම හොල්ලමු ගැම්මටම ❤

    • @jayalathaganesh1365
      @jayalathaganesh1365 3 года назад +1

      Rkjruojskhrrrkijjkoijkjjrikrjojdirjb idjddosmkd
      Dkknnmnjjjjjljjrgekhriejhrjeoj
      Kkjkjhdnnmkkjklkjrjttkrjrirhksk
      Jksokjkjjjkejkjieeioeeir
      =rrirojrkkkrriikkrkkk
      Jekjjkkkeojkljkrkkkkekkekn
      Jdjddkrkhojeiijkkkjjjeriik
      Uuujruuuiiiiuuoeuuiuiejeejjkjkjrjkjkkhojejhhjekeeeeiieeeokejojejhjkerhknnb keejjjkeii
      Kkieujhjoejeehigeu-%=-3=/

    • @jayalathaganesh1365
      @jayalathaganesh1365 3 года назад +2

      Rjrjiiejtjjjhbddk22kjjjjjheehojhruhjjhihj
      Kkkkkjkjkkkjjkk9hjhyjkwhd f fkkkffdjfkddn fokfjffknkjj

    • @gunayagekeerthipala3934
      @gunayagekeerthipala3934 3 года назад +1

      @@jayalathaganesh1365 😃💔

    • @jayalathaganesh1365
      @jayalathaganesh1365 3 года назад

      @@gunayagekeerthipala3934 7hhokmwwkj

    • @Nilmi_Shehara
      @Nilmi_Shehara 3 года назад +2

      10M thama

  • @kinadruz_69
    @kinadruz_69 3 года назад +46

    කොහේ ගියත් අපේ බොසා... "මාගම්පුර....😍😍" #SPMP

  • @ajehnthaenajeh7689
    @ajehnthaenajeh7689 Год назад +80

    I am tamil but I like this song thiwanka waasi waasi 👌

  • @sanjayadilshan491
    @sanjayadilshan491 3 года назад +31

    ශාන් පුතා තමා හොදටම කරේ❤️‍🔥✌️

  • @ameshisuru
    @ameshisuru 3 года назад +27

    පස්ට තිවංක අයියේ❤,කාලෙකට පස්සෙ තිතටම quality වැඩක් දැක්කෙ😘

    • @SOYSATV
      @SOYSATV 3 года назад +1

      Ane ape paththeth enna