Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන්ජිත දැනට ඉන්න චරිතාංග නලුවන්ගෙන් සුපිරිම නලුවෙක්..RESPECT.HATS OFF,,,,
ඔයාලාට ගොඩාක් පිං පිලිකාලෙඩෙන් පෙලෙන අපිට අාසිර්වාද කලාට හැමොටම බුදු සරනයි
Jasu pihtai hamotama ikmang suwa labawa ❤
Budusaranai
තෙරුවන් saranin ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඒකටනම් පපුව පිච්චිලා ගියා යාළු 😢😢 හැමෝටම ඉක්මන් සුවය ලැබේවා
කෙවිනයයි මංජිතයයි,බඳින්න ඉන්න යක්ශනියි,මංජිතගෙ අයියයි , අම්මයි තමා මේකෙ ආතල්ම චරිත ටික.😂😂
ඔව්.මන්ජිතගේ කෙල්ලට කට්ටිය බැන්නත්..මන් නම් බලන්නෙ උන් නිසා..ඒවා තමයි ආතල් කොටස් 😂😂
අනේ ඔව් අයින් කරන්නනම් එපා
Agree
😂🤜
අම්මෝ ඔව් උන් නැත්නම් වැඩකුත් නෑ.. 😂😂
පිලිකා රෝග සියලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථක තවත්😅🙏🙏🤗
ඉස්තුතියි
💕💕🙏🙏
තෝ ඉස්සර වෙලාම සිංහල හෝඩිය ඉගෙන ගනින්
උඹ මේකටත් රිංගුවද කමෙන්ට් දදා නහින්න 😡😡😡
😒පාඩුවේ කතාවක comment එකක් බලන්න බෑ තෝ හැම එකේම ඉන්නවනෙ😑
වර්ෂාව හේතුවෙන් දුක් විදින ජනතාවට ඉක්මනින් විසදුමක් ලැබේවා කියලාා ප්‍රාර්ථනා කරන් යන්😢😢😢😢
අලුත් ජාතියෙ ලයික් හිගන්නෙක් 😂
@@HitFunTv-z7m anunge duka kiyna🤣😅 awadane illana baduwak
ගංවතුර නිසා පීඩාවට පත්වූවන්ට කිසිදු හානියක් නොවේවා❤
💕🙏
🙏🙏🙏
ලලායි ලිලයි කතාවයි මේ කතාවයි බැලුවම අපේ ටැක් උන්ට කලින් මරු වේලා සයිකො වදිනවා සිරාවටම පට්ට කතා දෙක ❤
eththa bn😍❤
Sira kathawa
මංජිතයට වගේ නම් දුක් කරදර කිසිම කොල්ලෙකුට ඇති වෙන්න එපා 🤣🤣🤣🤣
Mata wela thinne brthe😢
😂😂😂😂😂😂😂
.එිකනම් ඇත්ත පව් අනේ මංජිත 😢😢😢
අම්මෝ ou
වේලාවකට e hoontuwa hinda mulu kathawama epa වෙනවා
සජිත කියන්නෙ වෙනමම brand එකක්❤️
Aniva❤❤
එකෙන්ම...❤
ලොකෙ ඉන්න සියලුම පිලිකා රෙගින් සුව පත් වෙිවා කියලා පාර්ථක තවත්
Siyalu pilika Rogin suwapat wewa siyalu denata buddy ❤❤❤
නිරෝගී සුවය ලැබේවා
සියලුම පිලිකා රොගින්ට ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදුක් නිරොගී සුවය නිදහස් කරන්න ජේසුනේ 🙏🙏🙏❤
මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා.. 🙏🙏
Meeka asse oka danna epa bn therumak nathi wadakne
මංජිත වගේ දුක් විදින කොල්ලොන්ට ජීවිතය එපා කරවන ගෑණුන්ට හෙන ගහන්න ඔන කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏👍👍👍
Apo ou math kellek et me wage kello nam thuuuu
😂😂😂😂😂අම්බෝ අරකි පව් බං...😂😂😂😂
Ow okun යක්ෂ niyo 😰😰😰🇦🇪🇱🇰
😂😂
මේක කතාව්ක් බන්
මංජිතගෙ කෙල්ලට හොම්බට 65 ක් විතර අනින්න ඇත්නම් ඒකිනම් මහ ඇනයක්..😠😠😠
ඕකම මටත් හිතුන බන්
මංජිතගේ කෙල්ලට චරිතය කියාදෙන අමන කතා එපා වෙිවා 🤣🤣🤣🤣🤣🤣
ඇයි හොම්බට 😂😂😂
Sirwt
සිරාවටම
කනට දෙකක් දුන්න නම් හරි මන්ජිතයගේ කෙල්ලට
Math ona Kan palañna danna😮
ගැහැණුන්ට ගහන එක පිරිමි කමද?
@@raretv8862වෙන මොනව කරන්නද අනික කරුම වෙන්ඩ ආවම ගෑනුද පිරිමිද ඇදාලත් නෑ
" ඔබට එදිනෙදා හමුවන මිනිසුන් ඔබ නොදන්නා ජීවන අරගලයක යෙදෙමින් සිටී.එබැවින් සෑම විටම කාරුණික වන්න "🤍🌻💫
Oya hariyatama hari gdk ayata meka therenna
ර්ං 8:25 8:25 8:26 8:26
මට නම් මංජත ගැන මාර දුකයි කතාවට උනත් පවි අනෙ 😢😢😢
ජොබ් රෝල් මාරැ කිරිල්ලිනම් සුපිරියක් 😅😂😅😂😅
අම්මෝ ඇත්තටම ඇනයක්ම තමයි . ඕක උලුවස්සකට හරි ගහල නිදහස් වෙයන් මංජිතයෝ 😂😂😂
මංජිත's එල්ඩර් බදර් තමා මරු පොර😂😂
Sira yako❤😂
පිලිකා රෝග සියලු දෙනාම සුවපත් වේවා කියලා පාර්ථනා කරනවා🙏🙏🙏🙏
මම වගේ පලවනෙි කටෙසම හිතට අල්ලපු අය තවත් ඉන්නවද😊
උබ ලයික් හිගන්නෙක්😂
Ow
උබ හැමදාම ඕක කියනවනෙර් ඕයි 😂
මන් බදින්න ඉන්න යක් යක් නංගි අමිමෝ මන්ජිත😂😂😂 කතාවෙි මන්ජිත ගේ අමිමා. අයියා යක්ෂනි මරැ ❤❤❤❤❤❤
මම අසනීපෙන් මට අසිර්වද කරන්නකෝ ඉක්මනින් හොද වෙන්න කියලා ඔයාලට පිං ගොඩක් බුදුසරණයි
Ikman suwaya labewa budu saranai
ඔයාට ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මනින් ම සුවය ලැබේවා
ඔබට ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏🙏
Oyata ikmanin suwaya labewa thisthun kotiyak deviyanta barai budu saranaii 🙏🙏🙏
ලලයි ලිලයි ලයි බලන සෙට් කෝ🎉
මම
Innooooo🤭🤭
👍❤️
👍👍
අපි ආදරය කරන ඒ අනෙක් ජීවිතය එක්ක, ඔලුවෙ තියෙන හැමදෙයක්ම ඔන්න ඔහේ කියන්නට පුලුවන් වෙන තරමට ඒ සම්බන්ධය නිදහසේ තියාගන්න පුලුවන් නම්, දැනෙන්න ගනීවි ප්‍රේමයේ ඇති වටිනාකම. 🥀🌻💫
Mama nan ahemai ekata tamai eththama adhare kyanne❤❤❤❤
Oyge adahas oyge hitha harima lassanai❤❤❤❤
කොච්චර නෑ කිව්වත් මංජිතගෙ කෙල්ල වගේ තමයි ගොඩක් කෙල්ලො....
Aniwarenma
" මා ගතකල සුන්දරම අවස්ථාවල පින්තූර මා සතුව නොමැති නමුත්' ඒවායේ මතක කිසිදිනක මැකී නොයනු ඇත." ✨️🌻
❤❤❤❤❤
Obata wagema matath.A Atheethya hadawathe endila thiyenawa jeeqithaya thiyenthaak kal❤❤
ගංවතුරෙන් පීඩා විදින සියලුම දෙනාගේ ජීවිතවලට කිසිඳු හානියක් නොවේවා
කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😂
මංජිතගෙ කෙල්ල ලස්සනයි 😂 හැබැයි එකී මහ ඇණයක් නේ, කොහොම උනත් එයාගෙ acting super 😍 ආආ මංජිතගෙ අම්මත් අයියයි මරු 🤭
කෙවීන් මොනව කරත් වැඩක් නැතිවෙයි භාවනා office එකට ගියාම 😂
හාවනා කියන්නේ කොයි එක්කෙනාද
පව් බන් අරු😂
මංජිතද
ඕනවට වැඩියි තමුසෙ තමුසෙ කියනව boyfriend ට. දැන් මේක ගොඩක් tele dramas වල තියෙනව. මේව සමාජයේ සාමාන්‍ය කරන්න එපා. කතාව හොදයි. ඒවගේ cheap කතා කරන එක අඩු කරන්න . තරුන ලමයි හිතයි ඒක තමා trend එක කියල
අපෝ ඔව් මටනම් ඔය භාශාව ආසම නෑ
බලන්නැතුව ඉන්න🙂😹
ඇත්ත
@@DefniLifeBalanna onemada poko ahenawane
මංජතයා පවි කියන සෙටි එක කෝ❤😊
A unara mngithata a gni sat na
නේ අසරණ මංජීත , හැබැයි කෙල්ලට ආදරේයි බැන්නට 😍❤️❤️❤️ මෙව්වනේ ඔපිස් මරු training එක අනේ 😂😂😂 පාට කුරුල්ලෝ 👌👌
හැමදාම ෆෝන් එකෙන් බලපු සෙටි අය කෝ
මම මට ටිවි එකක් නෑ😅😅😅😅
මංජිතගෙ අම්මා ත් මරු❤
🤧මංජින් පවි කියන අය කෝ බලන්න🙄
Track d bn ubt
02:31 මංජිතගෙ අර පොඩි බට්න් 4න් එකෙන් කොහොමද බොසාට වට්සැප් කෝල් එකක් ගත්තෙ? 😮😂
ඒකනෙ 😂😂
ගුලියක් කලා director 😂
අම්මටහුඩු ඒක තමයි මරු වැඩේ 😂😂
Director fail 😅
ලලයි ලිලයි බලලා මෙක බැලුවාම ට්‍රැක පනිනව් 😂
සිරාවටම ඔයී
ඔව් අප්පා
ඔන්න 🔑 දැම්මා ඔන්න එනවා.. සර් පොඩ්ඩක් ඉවසලා ඉන්න..😅
😂😂😂😂😂
ගංවතුර නිසා ප්ඩාවට පත්ව්වන්ට කිසිදු හානියක් නොවෙිවා❤
සුපිරි නලුවො සෙට් එකක් අරන් තියෙන්නෙ මරු ❤❤❤❤
යකෝ මේ රියල් පැතුම මේකෙත් ඉන්නවද මේ යකා බලන බලන එකේ ඉන්නවනෙ දිවිතුරා ඉවර උනාම පොඩ්ඩක් නිදහසේ හිටිය මේ යකාගෙ comments නැති හින්ද දැං මේකෙත් ඉන්නවද😪😂
ඔව් මෙකටත් රිංගලා
ඔව් ඇහ්😂😂
මංජිතගෙ කෙල්ල මේ කතාවෙ ඉන්නම ඕනි චරිතයක්
මංජිත මේ අහපන් , මේ දවස් වල ගං වතුරනෙ ඔන්න ඔය ගංගුලි මුංගුලි දාහන් ගහගෙන යන්න 😂😂😂..මලහෝන්තුව😅
බුදු අම්මෝ ගෑණු එපා කරවනවනෙ යකෝ 😂😂😂
Manjithaaa maruuu aaaaa niyamaiii ohoma karagena yannnn.kevnnnnnm niyamaiiii💖💖💖💖💖
මන්ජිතට වගේ හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා😂
Love this show 😘🤩😍🥰Full of fun 😘laughter 😍and enjoyment 🥰so interesting 😍one of a kind drama 🥰😍🤩😘probably will be the best 💖💝💗💓after para dige 💕💞❤❤
මංජිතට වගේ කෙල්ලෙක් කියන්නේ ඌගේ ජිවිතේම ඉවරයි..😢
අම්මො සෙනරත්
මේ වගේ සක්කරවට්ටමක් කසාද බැදගත්තොත් මංජිතට දෙවියන්ගේම පිහිටයි
මරු අනේ මංජිතගෙ අම්මා
මංජිත ගහපන් ඕකිට
බට්න් ෆෝන් එකෙන් වට්සප් ඕඩියෝ කෝල් ගත්තෙ කොහොමද ඕයි😂😂😂
මන්ජිතයගෙ ගෑනි එක්ක බලද්දි අපේ මනුස්සයා මට මල් තියලා වදින්න ඕනා...
Maru kathawa❤❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි කතාව
ආටක නාටක වලට පස්සෙ හිරැ එකේ බලපු එකම කතාව
❤ ගොඩක් ලස්සනයි කෙවින් මංජිත් ❤ ඉන්නවා කියන්නේ ඉතිං හරිම ලස්සනයි
හිනා වෙවී බැලුවට...... සල්ලී කාරයෝ ඉදිරියේ .. මුකුත් නැති උන්ව හැමතැනම නටවනවා...
බටන් ෆෝන් එකෙන් අරූ whatsapp කෝල් එකක් ගත්තනෙ බොල😅
2.20 මංජිතයා කොහොමද අර පොඩි ෆොන් එකෙන් whatsapp කොල් ගන්නේ 😂😂😂
මංජිත තමයි මේ කතාවෙ ආසම කෙනා.❤
කතාව ටිකක් බොලදය් වගේ මොකද මෙච්චර ලොකු office එහෙක ඔය පොඩි කෙල්ලෙක් හිනදා මුලු office ekama වෙනස් කරන්න කෙවින් කොච්චර ගොනෙක්ද කියලා බලපන්😂😂
සියලු සත්වයෝ.නිදුක් වෙත්වා......සුවපත් වෙත්වා......නීරෝගි වෙත්වා..සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏
Ammoooo maru kathawa මංජිත eyage nama😂😂😂😂😂
භාවනාට රගපාන නිලිය කවුද
ගගුලි ඔයා නම් .......තනියම සිනහ වෙන්න පුලුවන් ..නියම යි...👍
නංගිලා මල්ලිලා කැමති Hindi චිත්‍රපට ගොඩයි සිංහලෙන් හඬකැවූ ඒවාත් තියෙනවා ඉංග්‍රීසි ඒවත් පට්ට ඇවිදිල්ලම තීරණය කරන්න ඇරයුම් කරනවා😮😮❤
ubata wayasa kiyada pagoo
@@Nipuna_Tee 33😍🤼
මංජිතගේ ගෑණි දිල පරන බෙසමක් ගන්න බැරිද එ් ගෑනි නිසා කතාව අවලස්සනයි
මංජිත අතේ තියෙන්නෙ බට්න් ෆෝන් එකක්,හැබැයි බොසාට කෝල් එක එද්දි එන්නෙ වට්සැප් කෝල් එකක් විදියට 😂
ෆොන්සෙකගෙ දුව බදින්න ඉන්න එකා දාන්නෙ ලොකු මටිසියක් වගෙ නෙ🤙
ඔව් ඌ මේ නාට්‍යයේ හැටියට පට්ට කපටියෙක්
මෙ මංජිතගෙ කෙල්ල නම් ඔනවට වැඩියි අප්පා .....මාරම ඇනයක්
සජිත් ඇන්තනී මහතා ඔබට අපේ සුබ පැතුම් 🎉🎉🎉🎉❤
Mnjithaya me kevinge තාත්තාගේ බුද්දි අංශේ ඩයල් එකක් වෙන්න බැරිද 😂කෙවින්ගේ වැඩ බැලන්ස් කරන්න දාපු.
අඩො සරතා ගෙනින් තේ එකක් 😂
මන්ජිතගේ කෙල්ල තමා ආතල්ම කතාවෙි❤❤
මන්ජිතගෙ අම්මගෙනම් ඇක්ටින් මරු 😍
ආතල් 😂❤
ලබු වැල තාප්පේ දිගේ ඇවිත් අපේ වත්තට වැටෙද්දී මට හිතුන 🤣🤣🤣. මංජිත තමා ආතල්ම 😂
මේ තරම් ගෑනියෙකුට නිවට ව්දියට බාල්දු වෙන පිරිම් ඉන්නවද..
ලස්සනයි අදත් ❤️❤️ පාට කුරුල්ලෝ 👍👍👍
Marukathawa😊😊😊
Ammo maru kathwa.. 😂😅
බුදුසරණයි 🥰🥰❤❤❤
මන්ජිතයා නොකියා එකෙන් වට්සැප් කොල් එකක් ගත්තෙ කොහොමද යකො 😂
අපොයි මෙහෙම වාත කෙල්ලෝ ඉන්නවා නම් කොල්ලන්ට ජය නියතයි 😂😂😂😂😂
අනේ පව් මන්ජිත❤❤
මන්ජිතය මම නම් ජීවිතාන්තෙටම මම හිරේ...ගෑනියෙක් මරල..
මන්ජිතයට අඹ සරණයි😂😂😂😂
ගගුලි ඔය විදියට දිගටම මංජිතට ඇනයක් වෙන්න මම ආසයි 😊😊😊😂
අරු පොඩ් පොන් එකෙන් ගන්න එක අරුගෙ වට්සප් එකට එන්නෙ කොහොමද 😂
Office blue girl & කහ girl full name ? 📺🤔
මජිතයගේ කෙල්ල වගේ කෙල්ලෙක් නම් කෙල්ලෙක් නැතුව හිටියාත් කමක් නැ😂
අපෝ එපා වෙනවා මන්ජිත ගෑනිට බය එක ඕනිවට වැඩී ..කතාව බලන්න එපා වෙනවා ඒක හින්දා
පොඩි ෆෝන් එකකින් වට්සැප් කෝල් ගන්න පුලුවන්ද 😂❤
අර ලොකු පුතා මේ කතාවට ඕනේද බං😂😂😂
ගංගුලි තලගුලි මරු 😂
මන්ජිත දැනට ඉන්න චරිතාංග නලුවන්ගෙන් සුපිරිම නලුවෙක්..RESPECT.
HATS OFF,,,,
ඔයාලාට ගොඩාක් පිං පිලිකාලෙඩෙන් පෙලෙන අපිට අාසිර්වාද කලාට හැමොටම බුදු සරනයි
Jasu pihtai hamotama ikmang suwa labawa ❤
Budusaranai
තෙරුවන් saranin ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඒකටනම් පපුව පිච්චිලා ගියා යාළු 😢😢 හැමෝටම ඉක්මන් සුවය ලැබේවා
කෙවිනයයි මංජිතයයි,බඳින්න ඉන්න යක්ශනියි,මංජිතගෙ අයියයි , අම්මයි තමා මේකෙ ආතල්ම චරිත ටික.😂😂
ඔව්.මන්ජිතගේ කෙල්ලට කට්ටිය බැන්නත්..මන් නම් බලන්නෙ උන් නිසා..ඒවා තමයි ආතල් කොටස් 😂😂
අනේ ඔව් අයින් කරන්නනම් එපා
Agree
😂🤜
අම්මෝ ඔව් උන් නැත්නම් වැඩකුත් නෑ.. 😂😂
පිලිකා රෝග සියලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථක තවත්😅🙏🙏🤗
ඉස්තුතියි
💕💕🙏🙏
තෝ ඉස්සර වෙලාම සිංහල හෝඩිය ඉගෙන ගනින්
උඹ මේකටත් රිංගුවද කමෙන්ට් දදා නහින්න 😡😡😡
😒පාඩුවේ කතාවක comment එකක් බලන්න බෑ තෝ හැම එකේම ඉන්නවනෙ😑
වර්ෂාව හේතුවෙන් දුක් විදින ජනතාවට ඉක්මනින් විසදුමක් ලැබේවා කියලාා ප්‍රාර්ථනා කරන් යන්😢😢😢😢
අලුත් ජාතියෙ ලයික් හිගන්නෙක් 😂
@@HitFunTv-z7m anunge duka kiyna🤣😅 awadane illana baduwak
ගංවතුර නිසා පීඩාවට පත්වූවන්ට කිසිදු හානියක් නොවේවා❤
💕🙏
🙏🙏🙏
🙏🙏🙏
ලලායි ලිලයි කතාවයි මේ කතාවයි බැලුවම අපේ ටැක් උන්ට කලින් මරු වේලා සයිකො වදිනවා සිරාවටම පට්ට කතා දෙක ❤
eththa bn😍❤
Sira kathawa
මංජිතයට වගේ නම් දුක් කරදර කිසිම කොල්ලෙකුට ඇති වෙන්න එපා 🤣🤣🤣🤣
Mata wela thinne brthe😢
😂😂😂😂😂😂😂
.එිකනම් ඇත්ත පව් අනේ මංජිත 😢😢😢
අම්මෝ ou
වේලාවකට e hoontuwa hinda mulu kathawama epa වෙනවා
සජිත කියන්නෙ වෙනමම brand එකක්❤️
Aniva❤❤
එකෙන්ම...❤
ලොකෙ ඉන්න සියලුම පිලිකා රෙගින් සුව පත් වෙිවා කියලා පාර්ථක තවත්
Siyalu pilika Rogin suwapat wewa siyalu denata buddy ❤❤❤
නිරෝගී සුවය ලැබේවා
සියලුම පිලිකා රොගින්ට ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදුක් නිරොගී සුවය නිදහස් කරන්න ජේසුනේ 🙏🙏🙏❤
මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා.. 🙏🙏
Meeka asse oka danna epa bn therumak nathi wadakne
මංජිත වගේ දුක් විදින කොල්ලොන්ට ජීවිතය එපා කරවන ගෑණුන්ට හෙන ගහන්න ඔන කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏👍👍👍
Apo ou math kellek et me wage kello nam thuuuu
😂😂😂😂😂අම්බෝ අරකි පව් බං...😂😂😂😂
Ow okun යක්ෂ niyo 😰😰😰🇦🇪🇱🇰
😂😂
මේක කතාව්ක් බන්
මංජිතගෙ කෙල්ලට හොම්බට 65 ක් විතර අනින්න ඇත්නම් ඒකිනම් මහ ඇනයක්..😠😠😠
ඕකම මටත් හිතුන බන්
මංජිතගේ කෙල්ලට චරිතය කියාදෙන අමන කතා එපා වෙිවා 🤣🤣🤣🤣🤣🤣
ඇයි හොම්බට 😂😂😂
Sirwt
සිරාවටම
කනට දෙකක් දුන්න නම් හරි මන්ජිතයගේ කෙල්ලට
Math ona Kan palañna danna😮
ගැහැණුන්ට ගහන එක පිරිමි කමද?
@@raretv8862වෙන මොනව කරන්නද අනික කරුම වෙන්ඩ ආවම ගෑනුද පිරිමිද ඇදාලත් නෑ
" ඔබට එදිනෙදා හමුවන මිනිසුන් ඔබ නොදන්නා ජීවන
අරගලයක යෙදෙමින් සිටී.එබැවින් සෑම විටම කාරුණික වන්න "🤍🌻💫
Oya hariyatama hari gdk ayata meka therenna
ර්ං 8:25 8:25 8:26 8:26
මට නම් මංජත ගැන මාර දුකයි කතාවට උනත් පවි අනෙ 😢😢😢
ජොබ් රෝල් මාරැ කිරිල්ලිනම් සුපිරියක් 😅😂😅😂😅
අම්මෝ ඇත්තටම ඇනයක්ම තමයි . ඕක උලුවස්සකට හරි ගහල නිදහස් වෙයන් මංජිතයෝ 😂😂😂
මංජිත's එල්ඩර් බදර් තමා මරු පොර😂😂
Sira yako❤😂
පිලිකා රෝග සියලු දෙනාම සුවපත් වේවා කියලා පාර්ථනා කරනවා🙏🙏🙏🙏
මම වගේ පලවනෙි කටෙසම හිතට අල්ලපු අය තවත් ඉන්නවද😊
උබ ලයික් හිගන්නෙක්😂
Ow
උබ හැමදාම ඕක කියනවනෙර් ඕයි 😂
මන් බදින්න ඉන්න යක් යක් නංගි අමිමෝ මන්ජිත😂😂😂 කතාවෙි මන්ජිත ගේ අමිමා. අයියා යක්ෂනි මරැ ❤❤❤❤❤❤
මම අසනීපෙන් මට අසිර්වද කරන්නකෝ ඉක්මනින් හොද වෙන්න කියලා ඔයාලට පිං ගොඩක් බුදුසරණයි
Ikman suwaya labewa budu saranai
ඔයාට ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මනින් ම සුවය ලැබේවා
ඔබට ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏🙏
Oyata ikmanin suwaya labewa thisthun kotiyak deviyanta barai budu saranaii 🙏🙏🙏
ලලයි ලිලයි ලයි බලන සෙට් කෝ🎉
මම
මම
Innooooo🤭🤭
👍❤️
👍👍
අපි ආදරය කරන ඒ අනෙක් ජීවිතය එක්ක, ඔලුවෙ තියෙන හැමදෙයක්ම
ඔන්න ඔහේ කියන්නට පුලුවන් වෙන තරමට ඒ සම්බන්ධය
නිදහසේ තියාගන්න පුලුවන් නම්,
දැනෙන්න ගනීවි ප්‍රේමයේ ඇති වටිනාකම. 🥀🌻💫
Mama nan ahemai ekata tamai eththama adhare kyanne❤❤❤❤
Oyge adahas oyge hitha harima lassanai❤❤❤❤
කොච්චර නෑ කිව්වත් මංජිතගෙ කෙල්ල වගේ තමයි ගොඩක් කෙල්ලො....
Aniwarenma
" මා ගතකල සුන්දරම අවස්ථාවල පින්තූර මා සතුව නොමැති නමුත්' ඒවායේ මතක
කිසිදිනක මැකී නොයනු ඇත." ✨️🌻
❤❤❤❤❤
Obata wagema matath.A Atheethya hadawathe endila thiyenawa jeeqithaya thiyenthaak kal❤❤
ගංවතුරෙන් පීඩා විදින සියලුම දෙනාගේ ජීවිතවලට කිසිඳු හානියක් නොවේවා
කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😂
මම
මංජිතගෙ කෙල්ල ලස්සනයි 😂 හැබැයි එකී මහ ඇණයක් නේ, කොහොම උනත් එයාගෙ acting super 😍 ආආ මංජිතගෙ අම්මත් අයියයි මරු 🤭
කෙවීන් මොනව කරත් වැඩක් නැතිවෙයි භාවනා office එකට ගියාම 😂
හාවනා කියන්නේ කොයි එක්කෙනාද
පව් බන් අරු😂
මංජිතද
ඕනවට වැඩියි තමුසෙ තමුසෙ කියනව boyfriend ට. දැන් මේක ගොඩක් tele dramas වල තියෙනව. මේව සමාජයේ සාමාන්‍ය කරන්න එපා. කතාව හොදයි. ඒවගේ cheap කතා කරන එක අඩු කරන්න . තරුන ලමයි හිතයි ඒක තමා trend එක කියල
අපෝ ඔව් මටනම් ඔය භාශාව ආසම නෑ
බලන්නැතුව ඉන්න🙂😹
ඇත්ත
@@DefniLifeBalanna onemada poko ahenawane
මංජතයා පවි කියන සෙටි එක කෝ❤😊
A unara mngithata a gni sat na
නේ අසරණ මංජීත , හැබැයි කෙල්ලට ආදරේයි බැන්නට 😍❤️❤️❤️ මෙව්වනේ ඔපිස් මරු training එක අනේ 😂😂😂 පාට කුරුල්ලෝ 👌👌
හැමදාම ෆෝන් එකෙන් බලපු සෙටි අය කෝ
මම මට ටිවි එකක් නෑ😅😅😅😅
මංජිතගෙ අම්මා ත් මරු❤
🤧මංජින් පවි කියන අය කෝ බලන්න🙄
Track d bn ubt
02:31 මංජිතගෙ අර පොඩි බට්න් 4න් එකෙන් කොහොමද බොසාට වට්සැප් කෝල් එකක් ගත්තෙ? 😮
😂
ඒකනෙ 😂😂
ගුලියක් කලා director 😂
අම්මටහුඩු ඒක තමයි මරු වැඩේ 😂😂
Director fail 😅
ලලයි ලිලයි බලලා මෙක බැලුවාම ට්‍රැක පනිනව් 😂
සිරාවටම ඔයී
ඔව් අප්පා
ඔන්න 🔑 දැම්මා ඔන්න එනවා.. සර් පොඩ්ඩක් ඉවසලා ඉන්න..😅
😂😂😂😂😂
ගංවතුර නිසා ප්ඩාවට පත්ව්වන්ට කිසිදු හානියක් නොවෙිවා❤
සුපිරි නලුවො සෙට් එකක් අරන් තියෙන්නෙ මරු ❤❤❤❤
යකෝ මේ රියල් පැතුම මේකෙත් ඉන්නවද මේ යකා බලන බලන එකේ ඉන්නවනෙ දිවිතුරා ඉවර උනාම පොඩ්ඩක් නිදහසේ හිටිය මේ යකාගෙ comments නැති හින්ද දැං මේකෙත් ඉන්නවද😪😂
ඔව් මෙකටත් රිංගලා
ඔව් ඇහ්😂😂
මංජිතගෙ කෙල්ල මේ කතාවෙ ඉන්නම ඕනි චරිතයක්
මංජිත මේ අහපන් , මේ දවස් වල ගං වතුරනෙ ඔන්න ඔය ගංගුලි මුංගුලි දාහන් ගහගෙන යන්න 😂😂😂..මලහෝන්තුව😅
බුදු අම්මෝ ගෑණු එපා කරවනවනෙ යකෝ 😂😂😂
Manjithaaa maruuu aaaaa niyamaiii ohoma karagena yannnn.kevnnnnnm niyamaiiii💖💖💖💖💖
මන්ජිතට වගේ හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා😂
Love this show 😘🤩😍🥰Full of fun 😘laughter 😍and enjoyment 🥰so interesting 😍one of a kind drama 🥰😍🤩😘probably will be the best 💖💝💗💓after para dige 💕💞❤❤
මංජිතට වගේ කෙල්ලෙක් කියන්නේ ඌගේ ජිවිතේම ඉවරයි..😢
අම්මො සෙනරත්
මේ වගේ සක්කරවට්ටමක් කසාද බැදගත්තොත් මංජිතට දෙවියන්ගේම පිහිටයි
මරු අනේ මංජිතගෙ අම්මා
මංජිත ගහපන් ඕකිට
බට්න් ෆෝන් එකෙන් වට්සප් ඕඩියෝ කෝල් ගත්තෙ කොහොමද ඕයි😂😂😂
මන්ජිතයගෙ ගෑනි එක්ක බලද්දි අපේ මනුස්සයා මට මල් තියලා වදින්න ඕනා...
Maru kathawa❤❤❤❤
❤❤
අදත් හරිම ලස්සනයි කතාව
ආටක නාටක වලට පස්සෙ හිරැ එකේ බලපු එකම කතාව
❤ ගොඩක් ලස්සනයි කෙවින් මංජිත් ❤ ඉන්නවා කියන්නේ ඉතිං හරිම ලස්සනයි
හිනා වෙවී බැලුවට...... සල්ලී කාරයෝ ඉදිරියේ .. මුකුත් නැති උන්ව හැමතැනම නටවනවා...
බටන් ෆෝන් එකෙන් අරූ whatsapp කෝල් එකක් ගත්තනෙ බොල😅
2.20 මංජිතයා කොහොමද අර පොඩි ෆොන් එකෙන් whatsapp කොල් ගන්නේ 😂😂😂
මංජිත තමයි මේ කතාවෙ ආසම කෙනා.❤
කතාව ටිකක් බොලදය් වගේ මොකද මෙච්චර ලොකු office එහෙක ඔය පොඩි කෙල්ලෙක් හිනදා මුලු office ekama වෙනස් කරන්න කෙවින් කොච්චර ගොනෙක්ද කියලා බලපන්😂😂
සියලු සත්වයෝ.නිදුක් වෙත්වා......
සුවපත් වෙත්වා......නීරෝගි වෙත්වා..
සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏
Ammoooo maru kathawa මංජිත eyage nama😂😂😂😂😂
භාවනාට රගපාන නිලිය කවුද
ගගුලි ඔයා නම් .......තනියම සිනහ වෙන්න පුලුවන් ..නියම යි...👍
නංගිලා මල්ලිලා කැමති Hindi චිත්‍රපට ගොඩයි සිංහලෙන් හඬකැවූ ඒවාත් තියෙනවා ඉංග්‍රීසි ඒවත් පට්ට ඇවිදිල්ලම තීරණය කරන්න ඇරයුම් කරනවා😮😮❤
ubata wayasa kiyada pagoo
@@Nipuna_Tee 33😍🤼
මංජිතගේ ගෑණි දිල පරන බෙසමක් ගන්න බැරිද එ් ගෑනි නිසා කතාව අවලස්සනයි
මංජිත අතේ තියෙන්නෙ බට්න් ෆෝන් එකක්,හැබැයි බොසාට කෝල් එක එද්දි එන්නෙ වට්සැප් කෝල් එකක් විදියට 😂
ෆොන්සෙකගෙ දුව බදින්න ඉන්න එකා දාන්නෙ ලොකු මටිසියක් වගෙ නෙ🤙
ඔව් ඌ මේ නාට්‍යයේ හැටියට පට්ට කපටියෙක්
මෙ මංජිතගෙ කෙල්ල නම් ඔනවට වැඩියි අප්පා .....මාරම ඇනයක්
සජිත් ඇන්තනී මහතා ඔබට අපේ සුබ පැතුම් 🎉🎉🎉🎉❤
Mnjithaya me kevinge තාත්තාගේ බුද්දි අංශේ ඩයල් එකක් වෙන්න බැරිද 😂කෙවින්ගේ වැඩ බැලන්ස් කරන්න දාපු.
අඩො සරතා ගෙනින් තේ එකක් 😂
මන්ජිතගේ කෙල්ල තමා ආතල්ම කතාවෙි❤❤
මන්ජිතගෙ අම්මගෙනම් ඇක්ටින් මරු 😍
ආතල් 😂❤
ලබු වැල තාප්පේ දිගේ ඇවිත් අපේ වත්තට වැටෙද්දී මට හිතුන 🤣🤣🤣. මංජිත තමා ආතල්ම 😂
මේ තරම් ගෑනියෙකුට නිවට ව්දියට බාල්දු වෙන පිරිම් ඉන්නවද..
ලස්සනයි අදත් ❤️❤️
පාට කුරුල්ලෝ 👍👍👍