Ehema ne akkala adarei .Malli wenuwen karanna puluwan uparima de karanawa.math Malli wenuwen puluwan de kala eth eya merry karata passe wenas una ada mage Malli man innawada meriladawath balanne.adu tharame gedaratawath enawata Malli kamati ne.eth eya hamadama sathutin inna one
හොද වැඩේ මංජිතගේ වෙන්න ගෑනිට වෙච්ච දේ😂😂😂😂😂😂
Ow 😂😂😂
හ්ම්😂ඔව්
කෙවින්ගේ අක්කගේ කොටස් skip කරන මන් වගේ අය තව සිටීද😅
මම
අම්මෝ ඔව්.එයා හරියට රැගියුලා ගෙ නංගී වගේ ....විකාරයක් ....මමත් ආසම නෑ ...😂😂😂😂😂
Math
😂😂
හපෝ.ඔව් කතාවේ ආසම නැති කෙනා..😡😡
ඒ උනාට ඒකත් මරු ඉතින්..😁
පිළිකා රෝගි සියලු දෙනාම සුවපන් වෙිවා කියලා පාර්ථක තවත්😅🙏🙏🌺
Ikman suwaya labewa budu saranai jesu pihitai.
මත්😢
බුදු සරණයි ඉක්මනින් සුව වෙිවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා 🙏
😂😂
ගඟුලි + මංජිත
මරු චරිත දෙක 🔥
ඔව් ඒ දෙන්නා නිසා මන් බලන්නේ.. මරුවට රගපානවා 👌👌👌👌
මගෙ අම්මා iuc එකෙ,ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුචවත් හැමෝට ❤😢
ඉක්මනින් සුව වේන්න ඔන..! අම්මාට
🙏🙏💕💕
බුදු සරණින් දෙවි පිහිටෙන් ඔයාගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා..!🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා අම්මේ..🙏🙏🙏
😮suwapath wewa
ඇත්තටම සන්තොසයි ලබු වැල තාප්පෙ දිගෙ ඇවිල්ලා😂 අපෙ වත්තට වැටෙන කොටම මට හිතුනා😂😂😂
Eka nam dunna saratama😂
Labu gediya oyata kiyalada😆😆😆😆😜
😂😂😂😂😂
😂😂😂😂 ඒක මරු
මංජිතට ආස අය කො 😂❤
❤❤❤ man
🎉🎉🎉🎉🎉🎉
Manjitha ge ganiwa nm set naa😂
Mama😂
බංඩා හැමදාම මතකයි
මංජිතගෙ කෙල්ලට බනිනවනේද. . ඒක තමයි සුපිරිම රගපෑම.
සිරාවටම ...මාත් හිතුවෙ ඕක
ආසම චරිත දෙක මංජිතයි කෙවිනුයි
කෙවින්ගේ අක්කා වගේ අක්කලා, මංජිතයගේ කෑල්ල වගේ කෙල්ලො, නිම්නාවිගේ දෙමවුපියෝ වගේ අනිත් අයට වද දෙන ඈයෝ, අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න දඟලන ඩෑල්.. ජීවිතේට හම්බවෙන්නෙපා 🥲🥲🥲
නිම්නාවිගෙ දෙමව්පියො මොකක්ද දෙන වදේ බං
“දන්නවද, ලස්සන දේවල් පිරිච්ච මිනිස්සු එක්ක ඉද්දි' අපිට එයාලගෙන් ඒ ලස්සන දේවල් බෝ වෙනවා. !” 🤍🌻💫
අනිවාර්යෙන් 👍ස්තුතියි ඔබට🙏🙏🙏
❤❤❤
ඉතින්😂
💖💞💖❤🎉💖
Eka aththa ayye 🥰🥰🥰
සෑම දරුවෙක් දෙසම ඔබේ දරුවා සේ බලන්න...එවිට ඔබේ දරුවාව ස්වාභාවධර්මය විසින් රකිනු ඇත..❤️
👍💐
Aththa😢❤❤❤❤❤❤
Ada dawase dakka lassanama coment eka❤
❤❤❤
ඒ මේ අර ගුරූ ගෝල සීන් එක මරු බන්.😂😂😂
ජීවිතයේ පළවෙනි වතාවට මම තනියෙන් හිනාවෙවී කතාවක් බලනවා. යසයි😂
Math
Math
රණ්ඩු කර කර පරිස්සම් කරන්න දගලන බැදීම් වුවත්'
හැමදාම ලැබෙන රිදුම් එක්ක
අතහරින්න හිතෙන දවසක් එනවා.! 🥀❤️
එකනම් හරි
කෙවින් ❤ මංජිත නම් සුපිරියක් 🤍✨️🖤
මේක බලද්දී මට විතරද හිනා යන්නේ 😂
අනේ බණ්ඩෝ...හිනස්සලා මරන්නද හදන්නේ...ලබු ගෙඩිය මට තමයි කියලා හිතුනලු🤣🤣🤣🤣
මන්ජිතයව කෙවිනුයි ගෑනියි දෙන්නම තලනවා දෙපැත්තෙන් 😅😂😂😂
මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා.. 🙏
😪🙏🙏
ලය්ක් හිගන්නා
@@SandanuNisalithaow bn 😂
මංජිතයට මගෙනුත් සුභ පැතුම් 😂😂
එක episode එකක් මිසි විස නොවෙයි හැමදාම නැති බලන සෙටි පට්ටයි කැමති අය කෝ😢😢😢😢
සර් මට වඩා බාලයි කකුල් දෙක අල්ලලා වදින්නම් 🙏මම මේ අමාරුවෙන් ගලවන්න 😔මීට අසරණ මංජිත🤣🤣🤣
කවදාවත් මෙි කතාව ටීට 🌺එකෙන් නැති බලන සෙටි පට්ටයි අය😊
TV පරණ කතාවක් දැන් ෆෝන් එකෙන් තමයි වැඩිපුරම ටෙලි නාට්‍ය බලන්නේ ගොඩාක් දෙනෙක්
TV පරණ කතාවක් දැන් ෆෝන් එකෙන් තමයි වැඩිපුරම ටෙලි නාට්‍ය බලන්නේ ගොඩාක් දෙනෙක්
බාවනා කියන නම ගැලපෙන නෑ.එකීට.එකිගෙ රැස්😂
Apoo eholmna htye para dige😂
සිරාවට😂
Na na eyage nama galapenawa ath skrip eka liyaddai akurak adu wela අභාවනා
ඔව් 😂
මම කැමතිම කතාව...කෙව්න් සර්.(රාජිත). හරිම ලස්සනයි රග පෑම❤❤.
sajitha
සජිත
Rajitha kauda😂
😂😂
පොඩි වැර්දිමක්...සොරි සජිත. .ඔයා සජිත ..ඇන්තෝනි ...කෙවින් සර්..🌺🌺
සජිත තාත්තා වගෙ මයි❤
Eka aththa.thanikamarama jakson sir wage...
තාත්තට වඩා මෙයා තැනකට යයි.. මරු ඇක්ටින්. ❤️❤️
මේ යන විදියට ගගුලිට ඇත්තටම සෙට් වෙන්නත් කොල්ලෝ බය වෙයි😂
කේව්න් සර්ට කැමැති අය කෙ ❤️❤️
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤
ඇත්තටම ලයික් ඕන නිසාද ඔච්චර ක්මේන්ට් දාන්නේ
අනේ මන්දා 😢😢😂.ඔය ටකරං කටක්...මංජිත...ඔය සකබමරෙ ඉතා ඉක්මනින් ඈත් කරලා දාන්න.... නැත්නම් විනාශ කරයි ජීවිතයම 😂😂😂😂
ලොකෙ ඉන්න සියලුම පිළිකා රෙගින් සුවපත් වෙිවා කියලා පාර්ථක තවත්
ගොඩාක් පිං❤
😂😂
👍👍😊👍🎉😂😂😂@@riyalpathuma5454
❤
මනසින් සුවපත් නොවූ මිනිස්සු
අන් අයට රිදවති.
Ow
🤧මංජින් පවි කියන අය කෝ බලන්න😊
Ane ow. Ara yakshani eka pattakin uwa maran Kanawa. E madiwata Kevin bosa Nisa lagadima uwa amaruwe watenawa. Kohenwat berillak na
මම
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
කෙවින්ගෙ යාළුවෝ කෙවින්ටම හරියනවා😂😂😂😂
මම මන්ජිත උනා නම් සම්බන්දේ නවත්තන්නෙ එදාම
Ow kello ne wena ekak hoyaganna puluwan ne kollo ehema nehe
"යම් දිනක ඔබට සත්‍ය ආදරයක් සොයා ගැනීමට නොහැකි වුවහොත්,
මහන්සි වී වැඩ කරන්න, සල්ලි උපයන්න, ඔබේම නිදහසකින් යුතුව ජීවිතය උපරිම සතුටින් විඳින්න.
තනිකඩව සිටීම නිසා මිනිසුන් මිය යන්නේ නැත.
එහෙත් වැරදි සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීම නිසා බොහෝ මිනිසුන් මිය ගොස් ඇත.
මතක තබා ගන්න,
වැරදි පුද්ගලයන් සමඟ කාලය නාස්ති කිරීමට තරම් ජීවිතය දිගු නැත. " ✨️🖤
Pala paca
මටම හරියන කතාව
වැරදි පුද්ගලයෙක් එක්ක තාමත් මගෙ කාලය නාස්ති කරන ගමන් ඉන්නේ.😢😢😢😢
ඒත් තනිව මුදල උපයන්නත්, තනිව ජීවත් වෙන්නත් ජීවිතේ සැලසුම් කරන ගමන් ඉන්නේ. 💙💙
😢
❤❤❤👍👍👍☝️🙏🙏🙏
👍👍❤️❤️
මංජිතයගෙ ගෑනි නම් පට්ටම වාතයක් ඕයි මෙහෙම ගෑනු ඉන්නවද ඇත්තටම 😮😮
හොඳ වෙලාවට මන්ජිතයගේ කෙල්ල වගේ කෙල්ලෝ අපිට සෙට් නොවුණේ.එහෙනම් උන් මැරිලා අපි හිරගෙවල් වල.🤮
Ammapa bn😂😂😂
😂😂😂😂😂😂
ලස්සනයි ලස්සනයි කතාව ❤❤❤
3:26 හැබැයි අර මංජිතගේ මෝඩ ගොන් කෙල්ලව ඉස්සර තියාගෙන සැරෙන් මංජිතට බනිනවා වගේ ඒකිට ඒ ටික තේරෙන්න බැනපු එක හොඳයි.දැන් වත් මංජිතට වද දෙන්නේ නැතුව පාඩුවේ ඉඳීනේ තේරුම් අරගෙන හුචක්කුව.ඒකිනම් ඒත් පාඩුවේ ඉන්න දෙයිද දන්නේ නෑ අරූට
5:09 ඔව් ඇත්ත ඩැඩා suprice වෙන්නේ නුරාන් plan එක start කරලා ටික කාලයක් ගිහින් company එකටත් කෙලවලා ඌත් මාරු වෙලා ගියාම තමයි ඩැඩා උනත් suprice වෙන්නේ 😂😂😂.ඒ කියපු කතාව හරි 🤣
කෙවින්ගෙ අක්කා දිහා බලද්දී හැම අක්කා කෙනෙක්ම මල්ලිට ගොඩක් ආදරේ නැහැ නේද...
Ehema ne akkala adarei .Malli wenuwen karanna puluwan uparima de karanawa.math Malli wenuwen puluwan de kala eth eya merry karata passe wenas una ada mage Malli man innawada meriladawath balanne.adu tharame gedaratawath enawata Malli kamati ne.eth eya hamadama sathutin inna one
Ahema na gdk adhare akkala innava ammala vage bala ganna
මේ අක්කට දේපල තන්හාව ගහාල තියෙන්නේ
අක්කට මල්ලිට වඩා කොල්ලා ලොකු වෙලානෙ
ඒකට මගේ ගෙදර ❤❤❤❤ වාසනාවන්
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤
මරු අප්පා ලබු වැලක් 😅😅😅
හිරු එකේ අයෙත් ලස්සන කතාවක් කරමු. 🎉🎉🎉🎉🎉දිවිතුරා වගේ ලයික් කරමු ලස්සන ම කථාව කරන්න ඔයාලා ගේ ලයික් කරන්න ❤❤❤❤
Track da ban 😂😂😂😂
Sansarini nawaththanna kiypan gu kathawa
අම්මලාව දරුවන්ව යාලුවන්ව සහෝදර සහෝදරියන්ව විකුනලා like හිඟාකන්න තරමට මිනිස්සු පිරිහිලා දැන්ං🙄😢
ඇත්තටම likes ගත්තම මොනාද හම්බෙන්නේ ඕකුන්ට?? 🙄🙄
Manda manasika cariyo tikak meke inne bn
@@user-vt3gb6is9x uge profile eka click karanwa passe kattiya videos balanwa uta banala hari comment karanwa u udata enwa uge anthima video eke views ganai parana ewaye views ganai dakkama penei. Uwa sub krana mol cariyoth thawa innwa
දැන්නම් ගංගුලි මරු 😂😂😂
ලස්සනම කතාවක් ❤❤❤
සජිත් මල්ලිව දකින කොට ජැක්සන් සර්ව මැවිලා පෙන්නේ මට විතරද ❤❤❤
Oyata witharayi 😂
දෙපල තන්හාව ආවම සහොදර කම් නැ හැමදෙම අමතක වෙනවා
Eka nam attha...eya a akka kiyana eki
Views වැඩි වෙන්න ඕන නිසා බලනවා 😁🤭❤👍
කෙවින්ගෙ අක්කට සනීප නැ වගේ බේත් ටිකක් අරන් දෙන්න වෙයි වගේ..
ඒකි සාපයක් 😂
@@shyamaananda587ඒ වගේම එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එයත් සාපයක් වෙයි
ලබු ගෙඩිය 😂😂😂 10:10
මෙහෙම ගෑනි නිසා අසරණ උන කොල්ලා තවත් ඉන්නවාද ?
මංජිත වගේ අසරණ උන කොල්ලා comment එකක් දාන්න බලන්න 😂😂😂❤
Mamath e vage thamai😢
මංජිත අද ඉවරයි 🤣
ෆොන්සේකාට ඉන්නෙත් දරුවන් දෙන්නයි.ඒ දෙන්නට කොච්චර දේපල තියෙනවා ද.ඒත් මේ කෙල්සි කොච්චර මෝඩද....සහෝදරයා එක්ක මරා ගන්න හදනවා.නුරාන් උනත් පිටඑකෙක්.පිට කෙනෙක් ලොකු කරන් සහෝදරකම බල්ලට දාලා.මේවා අද සමාජේ වෙන දේවල්
මන්ජිත පව් මේ කෙල්ල එක පැත්තකින් තලනවා අනිත් පැත්තෙන් කෙවින් තලනවා .
දඩාට ඔළුවේ අත තියාගන්න වෙයි.දුලාන් .ලෝකයෙක්
අම්මෝ මංචිතයගේ මූණ 😅😅
Balapu,lassanama,කතාව
සජිත...සුපිරියක් තමයි👌👌
මම වගේ පලවෙනි කොටසහ හිතට අල්ලපු කො තවත් ඉන්නවද
Track da ubata Aththama kiyhn 😬🙏
😂
මං කැමතියිම කතාව 💛💛💜️
Same 😊
Manjithage acting super.well done manjitha
මාරම ලස්සනයි කතාව
කෙවින ඔය කෙල්ල හම්බෙලා විස්තරේ කිව්වනං ඉවරනෙ ඔච්චර බයිල නෑනෙ 😂
Them song ekanam thadinma hithata wedenawa.❤❤❤pata kurullo sematama.
අපෝ මේ කෙවින්ගේ අක්කට ඉන්න හෝන්තුව ඉද්දී කතා බලන එකත් එපා වෙනවා. පාර දිගේ එකෙත් ඔහොම්මයි.
අම්මෝ ඇත්ත්ටම මට නම් පේන්න බෑ..මහ් එපා කරපු චරිතයක්
මංජිත උඹට පින් බන් ඔයවගේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අපිට සැබෑ ගෑනු ස්වරූපය පෙන්නුම් කළාට 😁
තුන්ඩුව කියවනකොට මංජිතයගේ මූණ තමයි මරු.
Exelent acting බන්ඩෝ
Manjitha & Kevin❤
Niyama combination eka.
Niyama kathawa.
පොඩි ජැකා මරු...💪🥰
ලලයි ලිලයි ලයි කතාව මැද්දෙන් අර ධනුෂ්කයා ස්ටන්ට් කරපු "මෙහෙම දුකක් වෙන්න එපා " කියන ටෙලිඩ්‍රාමා එක මේක වෙන්න බැරිද? හොරගෙඩියෝ. නම වෙනස් කරල ඒ ටිකට. 😄 මංජිතයා විඳින දුක... 😂
Me channel dekak bn
@@ZICKYZz ඔව්. ඒක ස්වර්ණවාහිනී මේක හිරු. ඒත් බලහංකො ඒ නම මේකට ගැලපෙනම නම නෙමේද කියල. මංජිතයා මම උනා නම් ගෑණියෙක්ගෙ කට කැඩුව වරදට මම හිරේ....... 😂😂😂
තාත්වික නම් නැ මේ Drama එක යන විදිහ 😢
අම්මෝ මංජිතයා😂😂😂
Ada ipisode ekka සුපිරි aya kooo🫣🫣🫣🫣🫣🫣🫣🫣
අද ලස්සනයි ❤️❤️❤️
නිම්නාවිගෙ ගෙදර කොටස් ස්කිප් කරනවා බන් මම නම් 😂.මොන මල වදයක්ද ඒකිගෙ තාත්තා නම්.
මට නමි මංජින ගැන දකයි කතාවට උනත් පවි අනේ 😢😢😢
මංජිතනම් මරු 😂 නියමයි 👍
බන්ඩා සරා නියම
එකතුවක් ආසම
නලුවො දෙන්නෙක්
Manjithage kella maru ah e acting 😂
මංජිතයගෙ චරිතෙ මරු අප්පා!! 🤣🤣🤣
හිරු එකෙන් දැකපු ලස්සන ම ටෙලි ඩ්‍රාමා එක ..❤❤
😍 Lovely 😍 story 😊
මංජිතයට ආවේ කරුමයක් නම් සෙට් වෙන්න එපා කියන උන් කෝ...
නිතයා ඔයා ඇයී ඔහොම හැසිරෙන්නේ 😂😂
මංජිතගේ හත්දවසේ දානෙට යන අය මේ පැත්තට 😂🤣🤣🤣
Ammo sajitha තනිකරම jackson sir වගේමයි
නියමයි ❤
Ela❤❤❤
නුරාන් ආවෙ හොදකට නෙමේ මෝඩියේ
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා😂😂😂😂😂
Lassana Kathawak Thankyou Hiru Me wage Lassana Katha Thawath one Aya innawada ?☆☆☆
❤❤ මංජිත කම්පැනියක❤❤ ගොඩදාලා දෙයි වගේ❤❤
Great manjitha❤❤❤
ලස්සනයි❤❤❤අදත්
ඉස්සරහට company එකට අලුතින් එන කෙල්ලො දෙන්නා ඇර ගන්න ගත්තාමත් මරුවට තියෙයි නේද 🤭