Mama wishwayata sthuthiwantha wenawa oba wennek mata munagessuwata obage e wageeema thank youuu soooo much akkiii motivation karanawata api hemowama thank youuu so much 🥰🌼🌸🥰
Thank you so much Mrs for giving us the words we need to change our lives, even with a short video like this and point out that it is more appropriate to make decisions by associating not only the brain but also the heart in decision making.🙏
Mrs. Nadeepa.....Me ratin yandama yanda law of attraction bavitha karana vidiyak uganwanna barida ?????? Rata hoda thenak wewa kiyala law of attraction use keruwa gaman me chemical newak gini gaththane.....seroma loss una. eka hari yan na e kiyanne. dan yanda vidiyak ona.
Man godak dukin inne 😞me video eka balana welawe aththatama balana gaman iddi hithuwewath nethi deyak una 🤩video eke mul vinadi kihipayedi api adare karana kenawa hithin mawa ganna kiyanawa 🥰 aththatama pudumai eya me welawe inne wena county ekaka different time’s mata hitha gannawath beee eyagen message ekak awa mata aththatama puduma hithuna ewelawe mata ona uneth ekama thamai 😘🌸🥰🌼😍
ඔබ අත් විඳින ජීවිතය මුළුමණින්ම වෙනස් කළ හැකි බව ඔබ දන්නවද ? අනාගත ඉලක්ක ජයගන්න, මානසික සතුට සමඟ මුදල් සෞභාග්‍ය ආකර්ෂණය කරගන්න, මායා දොරටුව අතිවිශේෂ online වැඩසටහනට ඔබත් සහභාගී වෙන්න.
කාලය - මාස දෙකක් / පැය 16 (part-time)
මෙහෙයවීම - පුද්ගල සංවර්ධන උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ
Call or WhatsApp 0772795304
වැටුනු තැනින් ගොඩ එන්න අත් වැලක් උනාට බොහොම පින්.බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !!!
ස්තුතියි 🙏 🌹 ❤ බොහෝ පින් විශ්වයෙන් මෙලොවට එව්ව දේවදුතිකාව ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි මැඩම් 🙏🙏🙏🙏🙏 ඔයාටත් ඔයාගේ බුද්ධිමත් බවටත් විශ්ව ශක්තියටත් වගේම සියළුම සත්වයන්ට ස්වභාදහමටත් උදෑසනට මේ වගේ බුද්ධිය වඩවන අදහස් වලට 😊
ගොඩක් ස්තූතියි නදී අක්ක ❤️ ඔයා අපිව ගොඩක් ශක්තිමත් කරනව..
ඔබ කරන මේ සේවාව ඉතා යහපත් මෙය විශාල පුණ්‍යකර්මයක් නිවන පිණිසම මෙය හේතුවක් වේවාංං
කාලීනව ගොඩක් වටින අදහස් ගොඩක් මිස්.ගොඩක් ස්තුතියි.හැබැයි අදට විතරක් නෙවෙයි ජීවිතේ හැම මොහොතක්ම දිනන්න මේ උපදෙස් වටිනවා.ඉක්මනින් තවත් වීඩියෝ එකක් කරන්න මිස්.මේ දේවල් මට නම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරගන්න සාර්ථක කරගන්න උදව් උනා.ගොඩක් ස්තුතියි මිස්.
ගොඩාක් ස්තුතියි ..ඔබ තුමියගේ වීඩියෝවක් බලාපොරොත්තුවෙන් සිටියේ...ඒදේ ඉශ්ඨ වුනා...ගොඩාක් සතුටුයි...❤️❤️❤️❤️
බොහොම පින් මැඩම්.. ඇත්තටම ජීවිතේ අමාරුම වෙලාවක තමයි මේ වීඩියෝ එක මම දැක්කෙ ❤❤❤❤❤
ගොඩාක්ම ස්තුතියි අක්කියෝ !!! ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
ඔයාගේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! ආදරෙයි ගොඩාක්ම අක්කියෝ
😍😍😍😍😍🙏🙏🙏🙏🙏
ඔබට ගොඩක් ස්තූතියි මනස සුවපත් කරනවට.. දිනෙක නිවන් දකින්නට එය හේතු වේවි.. තෙරුවන් සරණයි...
මේ අවස්ථාවේ මට ගොඩාක් වටින වැඩසටහනක් මේක.. ගොඩාක් ස්තුතියි ඔබතුමියට..
ඒ වීඩියෝ එක බලද්දි හිතට පුදුමාකාර සැනසීමක් දැනුනා... බොහෝමත්ම ස්තුති නදීපා අක්කේ....♥️♥️🔥 ගොඩක් පින්
හරිම ලස්සන සිතුවිලි සමුදායක්. හිතේ තියෙන පාලු බව මකනවා විශේෂයෙන් මේ වගේ දවස්වල.
ඔබ තුමිය හැමදාම අපිට ජීවිතය කියාදෙනව..
ගොඩක් ස්තිතියි...ගොඩක් පින්
වේදනාවෙන් වෛරයෙන් තරහින් ජීවත් වෙන මිනිස්සුන්ට කියා දුන් හොඳම පාඩම... මාගේ හෘදයාංගම ස්තුතිය...🙏🙏🙏🙏
මිස් අලුත් video එකක් upload කරනකම් බලාගෙන හිටියේ. ගොඩාක් ස්තූතියි මිස්. පොඩි video එකක් වුණත් අපිව motivate කරන ගොඩාක් දේවල් ඒකේ තිබුනා. ❤️❤️❤️
මම මිස්ගේ videos හැමදාම බලනවා. මිස් කියන දේවල්, මිස්ගේ page එක මේ හැමදේම follow කරනවා. මම අද මේ තත්වයෙන් ඉන්නේ මිස් නිසා. ඒකට මිස්ට Thank කරන්න මට වචන නැහැ. මිස්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. 💐💐💐
හිතට වදින සැබෑ කරුනු ස්තූතිය 🙏🙏🙏💖💖💖 හැමදෙනාගෙම සුබවාදී සිහින සැබෑවෙන කාලයක් උදාවේවා ...
ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .සුවයෙන් සුවයෙට පත්වෙිවා.ඡයෙන්ඡයම වෙිවා!!!
සුවපත් වේවා ....ඔබ තුමිය ට .....බොහෝ ම ස්තුති යි .......
ඒ වචන ටික හදවතටම දැනුනා.මාර ශක්තියක් හිතට දැනුනා.බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට....💐💐💐
වටිනාකමක් ජීවිතයට ලබා දුන්නට ගොඩාක් ස්තුතියි අක්කි❤️
ස්තූතී ඔබ කරන සේවයට ❤
ගොඩාක් ස්තුතියි ඔබට..හැමොටම ගොඩාක් වටිනවා මේ දෙ ... ඉදිරියටත් කරන්න ඔබට ශක්තිය ලැබේවා,🥰🥰👍👍👍
ගොඩක් ම ගොඩක් පිං මෙ පිනම ඇති මිස්ගෙ හැමදෙම සාර්ථක වෙන්න බුදු සරණයි මිස්...
ස්තූතියි 🙏
මේ chanel එකේ ආසම Vedio එක. හිතට වදින වචන පෙලක් , නාද මාලාවක්, තේමාවක්, කටහඩක් .
ස්තූතියි නැවතත්. 🌻
ගොඩාක් ස්තූතියි අක්කි... ඔයා නම් දේවතාවියක්.ගොඩාක් ආදරෙයි ♥️♥️♥️
තෙරුවන් සරනයි ඔබ අතුලු පවුලේ සියල්ල න්ට,
බොහොම ස්තූතියි miss ,මනස් සුවපත් කරන්න ගන්න මේ උත්සහයට කැපවිමට ඔබතුමියටත් ඔබතුමියගේ ශිෂ්‍ය න්ටත් ජයෙන් ජයම වේවා!❤️❤️🙏
බොහොම ස්තුතියි ඔබ තුමියට අපිව සුවපත් කරනවට..
Low of attrac. ගැන danagatte ඔබෙන්, මගේ givithe low of att. ඉබේම ක්‍රි යාත්මක වුණා, negative ඒවත් ගොඩක් වුණා, positive dewal අපට ලගාකරගන්නා උදව් උනේ ඔබෙන්
Godaak sthuthii mista ❤️❤️🤗🤗🤗🤗🤗 විශ්වයටම ස්තුති වේවා..!!!🤗❤️❤️
Thank you very much.I was lucky to see this video at the most wanted time.surprised me.
විශ්වයට ස්තුති වන්ත වෙවා .
ගොඩක් ස්තූතී මිස්❤️😍 ඔබේ මේ වචන අපිට ලොකු ශක්තියක්,බුදුසරණයි!
අවශ්‍යම වෙලාවේ අවශ්‍යම වීඩියෝ එකක් දැම්මට උබට ස්තූතියි. මේ විඩියෝව බලන්න මාව යොමු කරාට විශ්වයට ස්තූතියි 🙏
ස්තුතියි මැඩම් 🙏🙏. ඔබේ වචන මහා ශක්තියක්
It's like Polyana's game, which taught by her father, amazing!!! සරළයි කියන සත්‍යයය ඉතා ගැඹුරුයි, ගැඹුරුයි නමුත් වටහාගත්විට සරළයි!!!
අනේ ගොඩක් ස්තූතියි අක්කේ☝😍 ගොඩක් වටින වීඩියෝ එකක්😍 ඕනිම වෙලාවෙ ලැබුනේ😍😍☝ ස්තූතියි අක්කේ😍 ඔයාගේ අනාගතය සාර්ථක වේවා...🙏😍❤
ගොඩක් පින් ම්ස් ඔයාට අපේ මනස සුවපත් කිරීමට තෙරුවන්සරනයි
ගොඩක් ස්තූතියි අපිව ආලෝකය කරා රැගෙන යනවට ඔබ තුමියට. ආකර්ෂණ නීතීය කියලා දෙන ගොඩක් අය අතරින් අතිශය සරළ විදියට ඔබ තුමිය එය කරනවා.ගොඩක් ස්තුති .
""රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ.
බොහොම ස්තුතියි ඔබතුමියට ජයවේවා...!!!
ගොඩක් පින් මිස්.. අපිව ශක්තිමත් කරනවට ගොඩක් ස්තූතියි.. ❤
ගොඩක් පින් මැඩම් ඔයාට. තෙරුවන් සරණයි 🙏❤️
ගොඩක් ස්තුතියි මේ වගෙ දෙවල් අපිට පෙන්නවා දෙනවාට ❤️
ස්තුතියි ♥️ ගොඩක් මැණික බුදු සරනයි ඔයාට ♥️🙏🙏🙏
හේතුවක් නැතිව ඇඩුණා...
ඒ කියන්නේ හොයාගන්න බැරිවුනු හේතුවක් ඇති...❤️
අද දවස ගැන ගොඩක් විශ්වාස කරන්න හැමදේම හොඳින් කරන්න පුළුවන් බව මතක තබා ගන්න ඔබට ඔබට ජය නියතයි
ස්තූතියි නදීපා මිස්...❤❤
Awashyama mohothaka obathumiyage video eka awe. Bohoma pin 🙏
ගොඩක් වටින අදහස්.. ස්තුතියි ඔබට. 🙏🏾❤️
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
බොහොමත්ම ස්තුතියි ඔබට ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි !!!!!!
ගොඩාක් ස්තූතියි ඔබතුමියට ....💗🥰
ගොඩක් ගොඩක් ස්තුති ඔබට .🙏🙏🙏🌼
හදවතින්ම ස්තූතියි !
ගොඩාක් ස්තුති මිස් ❤️❤️
❤❤❤ ආදරෙයි මිස් හැමදාම....
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ගොඩක් ස්තූතියි මිස්.
Super nadi love u ❤ so much I m 3 en children of mum I feel more strong 💪 God bless you.
හරිම ලස්සනයි මිස් video 1 ❤
Godak Pin Oba Thumiyata🙏
You guided us to the right direction and our group is based in Canada 🇨🇦 🙂
Budusarani 🙏
Thank you akkii...hitha godak nidahas una me video eken
හැමදාම මන් අඩ අඩා ඉන්නකොට අක්කගේ විඩියෝ ඇස ගැටෙනවමයි බොහොම ස්ත්තී අක්කේ
Thank you miss. ඇත්තටම ඔබ ශාස්තෘ වරයෙක් වගේ
Mama wishwayata sthuthiwantha wenawa oba wennek mata munagessuwata obage e wageeema thank youuu soooo much akkiii motivation karanawata api hemowama thank youuu so much 🥰🌼🌸🥰
ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️
ආදරෙයි ගොඩාක්. පිං ගොඩාක්.
I Love your idea for ever. It's
Very. Great.thanks a lot.
Budusaranai
තෙරුවන් සරණයි ඔබතුමියට
මේ කතාව සහතිකව ම ඇත්ත මැඩම්.
තෙරුවන් සරණයි මිස්🙏ගොඩක් ස්තූතියි.
Thank you so much Mrs for giving us the words we need to change our lives, even with a short video like this and point out that it is more appropriate to make decisions by associating not only the brain but also the heart in decision making.🙏
Thank you very much🙏🏻Love your all words🙏🏻
Thank you so much .theruwan sararanai miss oyata .🙏❤️
බොහොම පින් අක්කේ..😍😍
සමාජයේ යහපත උදෙසා වැඩ කරන අතලොස්සක් අයගෙන් ඔබතුමියත් එක් අයකු වීම සතුටක්. දුක සන්තානයට පත් බොහෝ හදවත් වලට ඒ හඬ ඖෂධයක් යැයි මට හැඟේ
බොහොම ස්තුතියි ඔබතුමියට ❤
Thank you 🙏 🙏
I was lucky to listen to this video at the most wanted time
Thanks miss..god bless you
ගොඩක් ස්තූතියි මිස්
Thank you so much. I learn a lot from your videos. ❤️
ස්තුති ඔබට!!!
Thank you so much ❤❤❤❤❤
Its very usefull to change our mind.once we got sad or upset.Thank you for being with us😊😊
What a best motivational video that i ever heard.. දරුවෙක් බලාපොරොත්තුව ඉන්න මට මේක ලොකු ශක්තියක් වුනා. ඒ ගැනම හැම මාසේම හිත හිත ඉන්න කෙනෙක් මම.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
කොළඹ නීති පීඨයට ගන්නෙ 1.96 න්.පේරාදෙණි ගන්නෙ 1.92 න්.යාපනේ 1.78 න්.මගේ තියෙන්නෙ 1.9174 යි.ඉතිම් පේරාදෙණි නීති පීඨය මට ලැබීම මා ආකර්ෂය කළ යුත්තේ කෙසේද??? මා කළ යුතු දෙය කියා දෙන්න.❤️❤️
Thank you Madam.We can change our life.
Thank you Mrs.Nadeepa 💗
ස්තුතවන්ත වේවා 🖤
Thanks, this is incredible though!.
Mrs. Nadeepa.....Me ratin yandama yanda law of attraction bavitha karana vidiyak uganwanna barida ??????
Rata hoda thenak wewa kiyala law of attraction use keruwa gaman me chemical newak gini gaththane.....seroma loss una.
eka hari yan na e kiyanne. dan yanda vidiyak ona.
Thank you nadeepa miss 🙏
thank you .this is very useful for our life
ගොඩක් ස්තුතියි ම්ස්
Godak sthuthi mis ❤️
Godak pin🙏🙏🙏
ඔබට ගොඩක් pin
ස්තූති ඔබතුමියට
Man godak dukin inne 😞me video eka balana welawe aththatama balana gaman iddi hithuwewath nethi deyak una 🤩video eke mul vinadi kihipayedi api adare karana kenawa hithin mawa ganna kiyanawa 🥰 aththatama pudumai eya me welawe inne wena county ekaka different time’s mata hitha gannawath beee eyagen message ekak awa mata aththatama puduma hithuna ewelawe mata ona uneth ekama thamai 😘🌸🥰🌼😍
ගොඩක් පින් ඔයාට 🙏🏻🌼
ඔබට ගොඩාක් pin
බොහොම ස්තුතිය 🙏❤
Thank you so much for valuable video ❤️❤️❤️❤️❤️❤️❤️
Thanks madam❤❤ miss ge voice eka ahaddi hitha maara widihata relex wanawa