Pushpanari | වත්තෙ පාට පුෂ්පනාරී - Shen Mahesh Rathnayaka - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 1,6 тыс.

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 2 месяца назад +34

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . 2024 අහන අය කෝ❤

  • @Dula615
    @Dula615 11 месяцев назад +1311

    All write ගහනවා දැකලා මේ පැත්තට ආව අය කෝ 🥰😘

    • @SajeewaSajeewa-yu6mn
      @SajeewaSajeewa-yu6mn 11 месяцев назад +21

      Na pako

    • @Dula615
      @Dula615 11 месяцев назад +8

      @@SajeewaSajeewa-yu6mn අනුන්ගේ හු@@ පලයන්

    • @sarangaashan3269
      @sarangaashan3269 11 месяцев назад +18

      ඒක අහල ආවෙ.😊

    • @Dula615
      @Dula615 11 месяцев назад +2

      @@sarangaashan3269 😍

    • @kavindakaushan
      @kavindakaushan 11 месяцев назад +4

      එකෙන්ම බම් ❤️🥺

  • @SLC7987
    @SLC7987 11 месяцев назад +19

    Allwrite බොබියා මේක කියනව බොක්කටම වදින්න😍එතනින් අහල මේක හොයන් ඇහුවෙ

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake Год назад +29

    පුෂ්පනාරි Lyrics ✍️🙋🏻‍♂️
    Lyrics - Kelum Dissanayake
    වත්තෙ පාට පුෂ්පනාරි
    පොට්ටු පීදුනා
    පැත්තෙ ගාට කෙට්ටු රෝසි
    කිට්ටු මා උනා
    මත්තෙ ඈට අස්සෙ ප්‍රේමි
    වෙට්ටු දෑවුනා
    රොත්තෙ දාට වැස්ස නෝටි
    මොට්ටු ගෑවුනා
    කන්ඳෙ හඳ හැප්පී දුන්නා එළී
    කැන්ඳා නුඹ එද්දී මන්දාරමී
    නින්දෙ වැතිරෙද්දි දෙන්නා වෙලී
    ලන්ඳෙ කොවුලොත් ගී ගැයුවා දැනී
    වත්තේ පාට පුෂ්පනාරි........
    චන්ඳ්‍ර වන් නාරියේ සුන්දරම් වූ රැයේ
    කෙන්ඳ රන් ආලයේ රන්ඳපන් මා ලයේ
    මහ රජා මං නුඹේ වීලා බිසෝ මගේ
    සත් මහල් මාලිගේ සරසපන් නුරාවියේ
    ලා රෝස දෙතොලෙන් ගැලූ
    හාදු මල් හීනෙ හිත මා නෙලූ
    ආල සෙයියාවෙන් නුඹ ඒ බැලූ
    හිත ආලෙන් පිරුණාමලූ
    වත්තේ පාට පුෂ්පනාරි........

  • @TharinduGihan-ee9dh
    @TharinduGihan-ee9dh 11 месяцев назад +14

    All write මේක ගහනවා සුපිරියට 😍

  • @CheskaNimali
    @CheskaNimali Год назад +18

    වචනවල තේරුමක් නැති වුණාට තාලෙ එහෙම හරිම ලස්සනයි❤❤❤තවත් ලස්සන සිංදු ඕනෙ😊❤

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake Год назад +2

      තේරුමක් නැති කිසිම දෙයක් මම ලියන්නේ නෑ සහෝ.ඕකේ අග ඉඳලා මුලටම හොඳ තේරුමක් තියනවා..හොඳට හිතලා බලන්න..ඒත් තේරෙන්නැත්තන් කියන්න..මමම කියන්නම් තේරුම 😊✍️🙋🏻‍♂️
      Thank you for your comment ⭐️

    • @kavee-e2x
      @kavee-e2x 7 месяцев назад +1

      තේරුම තේරුම් ගන්න බැරි මෝඩයන්ට තේරෙන්නෑ තමා මේ සින්දුවේ හොද තේරුමක් තියනවා තව මේ වගේ හොද සින්දු ඉස්සරහට අරගන එන්න❤❤❤

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 Год назад +709

    එනම් ඔයාලට බාරයි පුෂ්පනාරී හැමෝම share කරමු ආදරෙයි හැමෝටම😊

  • @senu3555
    @senu3555 Год назад +15

    එ් පද ටික පි😢ස්ස වට්ටනවා . ලෙරික්ස් ලියන අතට තෙරුවන් සරනය් . කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤

    • @T.M.D.Thilakarathna
      @T.M.D.Thilakarathna 11 месяцев назад

      යටියවයජ්වෆිජෆුජෆික් උවදුකව් 🖕🎉

    • @T.M.D.Thilakarathna
      @T.M.D.Thilakarathna 11 месяцев назад

      ජගකපිගය්ලඛග් හඛ්ඛගික් jgk😂😊🖕🖕🖕🎉😅

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake 10 месяцев назад

      Thank uu wewaa ✍️🙋🏻‍♂️🫶

  • @TharangaTharanga-v9z
    @TharangaTharanga-v9z Год назад +17

    එ සින්දුවට පිස්සු වගෙ අනෙ මම විතරද මෙ සින්දුව එක පාරකට වඩා අැහුවෙ😊

  • @medhavikawyangana6521
    @medhavikawyangana6521 Год назад +27

    Girl තව dance කලා නම් හොදයි වගේ.... oshan අයියා එක්ක බලද්දි පොඩ්ඩක් මදි වගේ........... ලස්සන වැඩක් සිංදුවයි කටහඩටයි නම් සුපිරි

  • @YAHPerera-g5o
    @YAHPerera-g5o Месяц назад +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුව තමයි ❤

  • @rajithamadushanka4076
    @rajithamadushanka4076 11 месяцев назад +40

    All write බෝබියා කියනවා දැකලා මෙක බැලුවේ උ කියනවා සැපටම❤

    • @madhulikashashikantha3475
      @madhulikashashikantha3475 11 месяцев назад +3

      un stage eketh munta wadiya deyak karanawa💪

    • @pubudufernando5541
      @pubudufernando5541 9 месяцев назад

      සිරා කතාව

    • @mdvlogs8679
      @mdvlogs8679 9 месяцев назад

      Sirawatama

    • @TdmmaxMess
      @TdmmaxMess 6 месяцев назад

      😢😢😢❤❤❤🎉🎉🎉😂😂😂😮😮😮😅😅😅😊😊😊

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 Год назад +37

    ඒ සින්දුවට කැමති අය පොඩ්ඩක් මේ පැත්තට එනවද 👇👇

  • @dilanhithawansha
    @dilanhithawansha 10 месяцев назад +12

    All write සැපට දෙනවා. කොල්ලා සින්දුව සැප❤️🥰

  • @Nadee8904
    @Nadee8904 Год назад +22

    හෙතුවක් දන්නැ මං ඒ සිංදුවට ඇත්තටම කැමති ❤

  • @kaveeshamadumadhavee7551
    @kaveeshamadumadhavee7551 Год назад +14

    විශුවල් එක බලල ගායකයට හිත ගිය මන් 🥺❤️ mahesh rathnayaka 💞 crush

  • @kushani1
    @kushani1 Год назад +20

    ඔශාන් අයියා දිහා විතරයි බැලුනේ❤

  • @MadushaniPerera-st4in
    @MadushaniPerera-st4in 6 месяцев назад +8

    Aththatama me sinduwa harima lassanai ❤( වත්තේ පාට පුෂ්පනාරී ) ඒකට තමා asama❤❤❤❤

  • @darshikachathurani1571
    @darshikachathurani1571 Год назад +14

    ඔශාන් සර් ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා සිංදු ලස්සනයි

  • @ThariduBandara-w3o
    @ThariduBandara-w3o 3 месяца назад +10

    මෙ සිංදුව කෙචර ඇවිත් එපා වෙන්නෙ නැ යාලු ❤❤❤❤❤

  • @kavidusadaruwan4476
    @kavidusadaruwan4476 Год назад +15

    මෙ සින්දුවට පිස්සු වැටිලා ඉන්නෙ දැන් ❤❤😊😊

  • @SamanthaRajapaksha-k1w
    @SamanthaRajapaksha-k1w Год назад +14

    ලස්සනයි අයියේ ඔයා ගේ කටහඬ අහන්න ලස්සනයි සින්දුව ලස්සනයි හලෝ අයියේ 😮😮😮❤❤❤❤❤❤❤

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf 10 месяцев назад +6

    All write ගහනවා මේක සුපිරියට

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ 11 месяцев назад +11

    All write තමා සුපිරියටම ගහන්නේ මේක 💗😻💞

  • @ConfusedAardvark-nb6hc
    @ConfusedAardvark-nb6hc 7 месяцев назад +17

    වත්තෙ පාට පුශ්පනාරි පොට්ටු පීදුනා .....
    බැද්දෙ ගාට කෙට්ටු රෝසි කිට්ටුම උනා...
    මත්තෙ ඈත අස්සෙ ප්‍රේමි වෙට්ටු දෑවුනා...
    රොත්තෙ දාට වැස්සෙ නෝටි මොට්ටු ගෑවුනා...
    කන්දෙ හද හැප්පි දුන්නා එලි....
    කැන්දා නුබ එද්දි මන්දාරමි..
    නින්දෙ වැතිරෙද්දි දෙන්නා වෙලී...
    ලන්දෙ කොව්ලොත් ගී ගැයුවා දැනී...😊😊😊

  • @sachithra4471
    @sachithra4471 9 месяцев назад +7

    Allwright ගහන එක සුපිරියක්

  • @IshanthaSameera-tn4pw
    @IshanthaSameera-tn4pw Год назад +8

    අයියෙ සිංදුව මරු බලලා පිස්සු හැදුනා

  • @rasadarimenu1865
    @rasadarimenu1865 Год назад +10

    අනේ Thnk you.. මොකද අර ටැමිල් එක කියාගන්න බැරුව හිටියෙ මට 😂 දැන් ලේසියි And so beautiful ♥️😘

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 Год назад +8

    ලස්සන වොයිස් එකක්...සුභ පැතුම්.....💖💖💖

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 7 месяцев назад +8

    ඒ lyrics වලට උපරිම සාධාරණයක් කලේ Allright විතරයි

  • @DavathpadegacandaniasokaCandan
    @DavathpadegacandaniasokaCandan 3 месяца назад +9

    ❤M අම්මා maga❤❤❤❤thaththa g❤❤❤❤❤❤❤❤❤ නිවන් sapa labava

  • @MsKumari-y8z
    @MsKumari-y8z 11 месяцев назад +8

    All write තමා හොදටම කරන්නෙ

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 Год назад +20

    පුෂ්පනාරී lyrics
    වත්තේ පාට පුෂ්පනාරී පොට්ටු පීදුනා ..
    පැත්තේ ගාට කෙට්ටු රෝසී කිට්ටු මා වුනා..
    මත්තේ ඈට අස්සේ ප්‍රේමී වෙට්ටු දෑවුනා..
    රොත්තේ දාට වැස්ස නෝටී මොට්ටු ගෑවුනා.
    කන්දේ හදහැප්පී දුන්නා එළී...
    කැන්දා නුබ එද්දී මන්දාරමී...
    නින්දේ වැතිරෙද්දී දෙන්නා වෙළී...
    ලන්දේ කොවුලොත් ගී ගැයුවා දැනී.
    වත්තේ පාට /
    Verse
    චන්ද්‍ර වන් නාරියේ , සුන්දරන් වූ රැයේ
    කෙන්ද ‍රන් ආලයේ , රන්දපන් මා ලයේ..
    මහරජා මං නුබේ , වීලා බිසෝ මගේ..
    සත්මහල් මාලිගේ, සරසපන් නුරාවියේ...
    ලා රෝස දෙතොලින් ගැලූ...
    හාදු මල් හීනේ හිත මා නෙලු...
    ආලසෙයියාවෙන් නුබ ඒ බැලු...
    හිත ආලෙන් පිරුනාමලු...
    වත්තේ පාට //
    Artist - shen mahesh rathnayaka
    Lyrics - kelum dissanayake
    Music - manju sri
    Mix and mastering - isuru wickrama
    Production - B plus
    මගේ channel එකත් subscribe කරන්න ❤️

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 5 месяцев назад +11

    3M යවමු ටග්ගලා අලුත් එක දෙන්න 🥺🌸😍 හැමෝටම ආදරෙයි

  • @chamindapushpakumara8962
    @chamindapushpakumara8962 Год назад +9

    supiri sinduva ane pissu hadenawa❤

  • @SanduniRajapaksha-tv3ye
    @SanduniRajapaksha-tv3ye Год назад +5

    කවුරු මොන දේ කිව්වත් කමන් නෑ. ඔයා ඔයාගෙ ගමන යන්න අයියේ. කිසිම දෙයක් කර ගන්න බැරි අය තමයි වැඩිපුර මිනිස්සුන්ගෙ ඇද හොයන්නෙ. Good luck brother. God bless you❤

  • @deepend7941
    @deepend7941 11 месяцев назад +10

    Allwright gahanawa supiri

  • @isurusaranga1724
    @isurusaranga1724 11 месяцев назад +13

    බොබීගෙන් අහල සිංදුව හොයන් ආවේ..බොබී 🔥

  • @NalinPrasad-vp2un
    @NalinPrasad-vp2un 9 месяцев назад +8

    ඇයි දෙයියනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤️

  • @hasithmadusanka3703
    @hasithmadusanka3703 10 месяцев назад +13

    බොබී මාල්ට පිං පිනිස ජනප්‍රිය වෙච්ච සිංදුවක් 😁

  • @sanduni-b6u
    @sanduni-b6u 6 месяцев назад +5

    නැටුම super වෙන සිංදුවක නැටුමට හිත ගියෙ නැති උනාට ඔය නැටුමට හරියට හිත ගියා ගොඩාක් ලස්සනයි සිංදුවත් ලස්සනයි ගොඩාක්❤❤❤❤ මම ඔය නැටුමට ගොඩාක් අාසයි ගොඩාක් ලස්සනයි❤❤❤

  • @supunmadushankagamage6777
    @supunmadushankagamage6777 9 месяцев назад +8

    ඇයි බන් අරූ පිස්සෙක් වගේ නටන්නේ.අපරාධයක් බන් සිංදුවට කරන්නේ.සිංගර් ඔයා බෙස්ට්❤❤❤❤

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 6 месяцев назад +10

    ලස්සනයි

  • @nilukakumari4189
    @nilukakumari4189 27 дней назад +11

    2024 අහන අය කෝ ❤❤❤

  • @nimanthiwasana5910
    @nimanthiwasana5910 8 месяцев назад +7

    නියම සිංදුව ❤❤❤❤❤❤

  • @PnaKurera-vu9gp
    @PnaKurera-vu9gp 8 месяцев назад +9

    අපි❤❤❤❤❤❤ලස්සනයි ඔහොම යන් ❤❤❤🎉🎉💖💖💖💖💖

  • @Tharushi-c1w
    @Tharushi-c1w 24 дня назад +5

    අම්බෝ ඒක මන් අාසම සිංදුව ඒක ලස්සනයි අනේව් ❤❤❤❤😊

  • @kamalasiri9084
    @kamalasiri9084 Год назад +6

    මට නම් ඇත්තටම හරිම ලස්සනයි ඒ සිංදුව.දැනට බලපු වාර ගණන ගනන් කරන්න බෑ❤❤❤❤

  • @ShanuAmasha
    @ShanuAmasha 8 месяцев назад +5

    Akanm patta sinduwak
    Mama harima asai ❤❤❤❤❤❤❤😊😊😊😊❤❤👋👋👋👋👍👍👍👍💖💖💖💖💖💖

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 10 месяцев назад +13

    පුෂ්පනාරි Lyrics by Kelum Dissanayake
    වත්තෙ පාට පුෂ්පනාරි
    පොට්ටු පීදුනා
    පැත්තෙ ගාට කෙට්ටු රෝසි
    කිට්ටු මා උනා
    මත්තෙ ඈට අස්සෙ ප්‍රේමි
    වෙට්ටු දෑවුනා
    රොත්තෙ දාට වැස්ස නෝටි
    මොට්ටු ගෑවුනා
    කන්ඳෙ හඳ හැප්පී දුන්නා එළී
    කැන්ඳා නුඹ එද්දී මන්දාරමී
    නින්දෙ වැතිරෙද්දි දෙන්නා වෙලී
    ලන්ඳෙ කොවුලොත් ගී ගැයුවා දැනී
    වත්තේ පාට පුෂ්පනාරි........
    චන්ඳ්‍ර වන් නාරියේ සුන්දරම් වූ රැයේ
    කෙන්ඳ රන් ආලයේ රන්ඳපන් මා ලයේ
    මහ රජා මං නුඹේ වීලා බිසෝ මගේ
    සත් මහල් මාලිගේ සරසපන් නුරාවියේ
    ලා රෝස දෙතොලෙන් ගැලූ
    හාදු මල් හීනෙ හිත මා නෙලූ
    ආල සෙයියාවෙන් නුඹ ඒ බැලූ
    හිත ආලෙන් පිරුණාමලූ
    වත්තේ පාට පුෂ්පනාරි........

  • @nalindapushpakumara8387
    @nalindapushpakumara8387 10 месяцев назад +5

    All write තමයි සුපිරි

  • @ishararuwanthi6393
    @ishararuwanthi6393 10 месяцев назад +23

    All write boby maal කියනවා දැකලා song eka හොයන් ආවේ... 😁🎤❤️

  • @lahirumadushanka9999
    @lahirumadushanka9999 11 месяцев назад +6

    All write සැපට දෙනවා මේක 💜

  • @RaviRavi-v3q4n
    @RaviRavi-v3q4n Месяц назад +6

    නියම යි
    හලො❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @malithherath3821
    @malithherath3821 10 месяцев назад +8

    මේක බොබියටම තමයි හරියන්නේ....❤👍

  • @Um3sH01
    @Um3sH01 2 месяца назад +13

    මම කියනවට 1.25× දාල අහන්න... 😎

  • @slsampath-mw4cf
    @slsampath-mw4cf 8 месяцев назад +8

    සුපිරි

  • @TharinduDanannjaya
    @TharinduDanannjaya 10 месяцев назад +6

    වෙනම රහක් අහන්න අහන්න ආසයි පාර සුපිරි ❤😘

  • @wasanthakumara7890
    @wasanthakumara7890 8 месяцев назад +7

    Oya vage song godak evanna❤❤❤❤❤❤🎉🎉

  • @Gats442
    @Gats442 7 месяцев назад +10

    නියමයි........

  • @upulranawaka6022
    @upulranawaka6022 5 дней назад +3

    Gammak jayawewa .👍❤☺️

  • @mahindarathna6778
    @mahindarathna6778 11 месяцев назад +5

    නියම සිංදුව හැමදම අහන්න අසයි පට්ට සිංදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌷🌷.නියමයි

  • @vipersquadgaming1766
    @vipersquadgaming1766 10 месяцев назад +12

    මේක ඔරිජිනල් අහන්න ඕන කියලා හිතුනේ ඕල්රයිට් එකේ එක ඇහිලා ඒක එක්ක මේක මොකක්ද කියලා හිතුනා සොරි වෙන්ඩ ඕන ඉතින් මෙම කීවට වීඩියෝ එකේ ඩාන්ස් එකත් ස්පීඩ් සිංදුව ස්ලෝ

  • @charithmalshan7370
    @charithmalshan7370 Год назад +30

    තාලෙට කියන්න කවියකට පද හතරක් ගොතාගන්න බැරි සමහරක් කුහුකයො කොල්ලෙක් ගේමක් ගහගන්න සිංදුවක් ලියපුවාම ඒ සිංදුවේ lyrics වල ඇද හොයනවා 😂🤣🤣😂 සිංදුව ලස්සනයි Mahesh aiye ❤❤ හිත හොද වුන් අතරෙ කට ගද වුනුත් ඉන්නවා 🤮🤣😂 තව ලස්සන වැඩක් කරමු❤❤❤

    • @Peramuna1967
      @Peramuna1967 4 месяца назад

      අනිවාර්යයෙන් මියුසික් පීල්ඩ් එකේ පණදෙන්න වගේ කතා කරන දිය රෙද්දෙන් බෙල්ල කපන කුහකයො ඉන්නවා ..ශේන් ඔය තැනට එන්න ගොඩක් කැපවුණු කොල්ලෙක් ඌට හරියන්න ඕන 1න්ම...
      මමත් ක්ෂේත්‍රයේ ඉන්නවා ..ඒත අපිට වඩා සැලසුම් සහගත ගමනක් ෂේන්ගෙ තියෙනවා ඒක අගය කරන්න ඕනා

  • @නිලන්ත
    @නිලන්ත 7 месяцев назад +11

    ඕල් ව් රයිට් බොබිගෙ එක අහල අවෙ බලන්න ❤️

  • @awishkamadusanka8685
    @awishkamadusanka8685 11 месяцев назад +8

    All write thama hodatama kale

  • @weerashinharanchika2677
    @weerashinharanchika2677 Год назад +6

    ලස්සනයි මචං ගොඩක් ආසාවෙන් හිටියේ සිංදුව එනකන්😮😮❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 10 месяцев назад +8

    අම්මෝ බොබී ගෙ එක නං මරු...❤❤

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 Год назад +9

    1M ගෙනාපු හැමෝටම thanks ❤️ ඊලග එකෙන් හමුවෙමු ආදරෙයි

    • @pradeepkumara7391
      @pradeepkumara7391 11 месяцев назад

      තව අන්තරා කොටසක් තිබ්බනම් මරු

  • @sajithlakmal4639
    @sajithlakmal4639 Год назад +13

    නෙතට පේන සෑම තැනම ඔබම මැවෙනවා......හිතට දැනුන ආදරයක් නුබෙන් විදිනවා......♥️♥️♥️♥️♥️♥️ පුෂ්ප නරිත් හොදයි

    • @PaviWije
      @PaviWije 11 месяцев назад

      😍😍😍😍😍😍

  • @priyanthipriyanthi1535
    @priyanthipriyanthi1535 Год назад +5

    සිංදුව ලස්සනයි අයියේ අද තමා ඇහුවේ❤😍. දහ පාරක් විතර ඇහුවා❤

  • @mionaliyanage
    @mionaliyanage Год назад +10

    Oshan ඉන්න නිසා බැලුවේ 🥺♥️ අපරාදේ ඔසාන් ගෙන් වැඩක් අරන් නෑ 😬😬😬

  • @sriyanisilva8788
    @sriyanisilva8788 Год назад +6

    ලස්සනයි sinduwak

  • @NuwanKankanamge-ud8fs
    @NuwanKankanamge-ud8fs Год назад +6

    ලස්සනයි අනෙ මගෙ ආසම සිංදුව ආදරෙයි ❤️❤️

  • @thilaksujith364
    @thilaksujith364 Год назад +10

    ඔෂාන් අයියා ඉන්න නිසා බැලුවා හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Год назад +8

    Woooooow සිංදුවත් ලස්සනයි 💃💃💃🕺🕺🕺 ලස්සනයි ❤❤❤

  • @mohomedshamly4978
    @mohomedshamly4978 Год назад +4

    Aiye sindhu Ng Mary
    Very nice ❤️😍 song

  • @uduladamayanthi1902
    @uduladamayanthi1902 6 месяцев назад +6

    All write best backing this song❤️👍💪

  • @sawithrapushpanjalipremasi2227
    @sawithrapushpanjalipremasi2227 2 месяца назад +7

    ලස්සනයි අයියේ❤❤❤❤❤

  • @nandakumaradammika2365
    @nandakumaradammika2365 5 месяцев назад +9

    කො මේකට අාස අය🤭🤭

  • @janakaagrapala6549
    @janakaagrapala6549 9 месяцев назад +5

    ලස්සන සිත් ගන්නා සුලු පද රචනයක්

  • @ShivanthaYashodhana-l1y
    @ShivanthaYashodhana-l1y Год назад +6

    Mam vitharad me song eka vadiyenm ahuva kena. Mam vage ay inavanam ❤️dan yandoooo... 🥰

  • @Vasanadilrukshi-z4p
    @Vasanadilrukshi-z4p Месяц назад +3

    හරිම ලස්සනයි අනේ ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤❤

  • @maheshDarmadasha
    @maheshDarmadasha 3 месяца назад +8

    ලස්සනයි මම කැමතිම සිංදුව❤❤❤❤❤

  • @HashaniDilrukshi-p3x
    @HashaniDilrukshi-p3x Год назад +4

    ලස්සනයි ගොඩක් කටහඩත්.පද ටිකත් මාරම ලස්සනයි ❤❤❤

  • @nipunnipun8316
    @nipunnipun8316 Год назад +6

    Lassanayi ayiya eka nam maruma sinnduwa

  • @samithwijerathna1798
    @samithwijerathna1798 9 месяцев назад +6

    සුපිරියක් තමයි broo ❤❤❤

  • @ESHANESHA-e7n
    @ESHANESHA-e7n Год назад +6

    ලස්සනයි💯💯

  • @KaluwadewaSamankumari
    @KaluwadewaSamankumari 4 месяца назад +8

    All write ගහනවා දැකලා මේ පැත්තට ආව අය කෝ😢😢❤😮😊

  • @dinushaa.a.dinushamadhubas5456
    @dinushaa.a.dinushamadhubas5456 Год назад +7

    e voice eky dance eky superbbb

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 8 месяцев назад +11

    Dance එක slow උනා නං ලස්සනයි සින්දුව නියමයි අමුතු ලස්සනක් තියෙන වචන ටිකක් ❤

  • @amugodaAnanda
    @amugodaAnanda 6 месяцев назад +7

    සින්දුවයි විෂුවල් එකයි දෙකම ලස්සනයි

  • @samphathpriyantha
    @samphathpriyantha Год назад +5

    සින්දුවනම් සුපිරියක් හොදේ 🤗

  • @IduminiRandisha
    @IduminiRandisha 3 месяца назад +6

    සින්දුව නම් පුෂ්මනාරි වුනාම තl

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 Год назад +16

    😳😑 Oshan අයියා Dance කරන නිසා බැලුවා 💔

  • @DinethmiBhagya
    @DinethmiBhagya 6 месяцев назад +7

    පට්ට ලස්සනයි bn ❤

  • @darshanasandaruwan5661
    @darshanasandaruwan5661 Год назад +7

    ඔයාට විතරක් පෙම් කල එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට 😌

    • @PaviWije
      @PaviWije 11 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KalyaniGanga-n3s
    @KalyaniGanga-n3s 11 месяцев назад +6

    All write මරු

  • @DananjaniMalisha-c5b
    @DananjaniMalisha-c5b 5 месяцев назад +6

    Kochchara ehuwath epa wenne nathi voice ekak dance ekath marama lassnaii ❤️

  • @SajithPrasanna-gz8tr
    @SajithPrasanna-gz8tr Год назад +5

    පට්ට ලස්සන සෝන්ග් එකක් ❤ ඒ වොයිස් එකත් පට්ට ලස්සනයි ❤