Hummer H1 I One and Only Humvee C Series in South Asia - Review (Sinhala) | Auto Hub

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 400

  • @AutobotSL
    @AutobotSL Год назад +159

    හසිත අපරාදෙ identification lights ගැන කිවුවෙ නැත්තෙ.ඉස්සරහ උඩ 3 orange lights සහ පිටිපස්සෙ උඩ red lights 3 . ඇත්තටම කියනවනම් ලයිට් 3 ගානෙ නෙවෙයි ඉස්සරහ තැඹිලි ලයිට් 5 (බම්පර් කෝනර් 2) පිටිපස්සෙ රතු ලයිට් 5 (උඩ 3 යට කෝනර්2) ඉන්ඩිකේට් වෙන්න ඕනි අඟල් 80ට වඩා පලල හැම වාහනේකම. ඒක ඇමරිකාවෙ නීතියක්.පිටිපස්සෙ සහ ඉස්සරහ උඩ ලයිට් 3 ඇරුනම ඉතුරු දෙක පිහිටන තැන වාහන manufacturer ගෙ ඩිසයින් එක අනුව වෙනස් වෙනව.eg: ford bronco බ්‍රොන්කො අලුත් එකේ උඩ 3 ඇරුනම අනිත් දෙක පොසිශන් කරල තියෙන්නෙ සයිඩ් මිරර් වල සහ පිටිපස්සෙ උඩ 3 ඇරුනම අනිත් දෙක විදියට පේන්නෙ අර මිරර් ලයිට් එකේම අගිස්ස එලියට ප්‍රොජෙක්ට් කරල තියෙන එක රතු පාටින්.😊

    • @AutoHubSL
      @AutoHubSL  Год назад +45

      නියම පැහැදිලි කිරීමක්. මරු ❤

    • @AutobotSL
      @AutobotSL Год назад +12

      @@AutoHubSL 💪❤️

    • @Saviru_RJ
      @Saviru_RJ Год назад +3

      අර ඇන්ටනා වල special දෙයක් තියනව කිව්වෙ මොකක්ද?

    • @MaddumaWeralageChandrapala
      @MaddumaWeralageChandrapala Год назад

    • @senpathiweerasinghe7932
      @senpathiweerasinghe7932 Год назад

      Meka lankawe keeyak wage wenawada

  • @amilaariyarathna270
    @amilaariyarathna270 Год назад +11

    2001 දි පැද්දා ඔර්ජිනල් මිලිටරි යූස්ඩ් හම්වියක් තම්රයිට් එයා ෆෝස් බේස් එකේදි (ඕමාන්). 100 ට ගිහින් එක තැන හැරෙව්වත් පෙරලෙනව තියා හිතෙන්නෙවත් නැති වාහනයක්. මගෙ ආසාවම උනේ ඒ හැරවිල්ල හරවලා බලන්න. දැනටත් ලෝකෙ පෙරලීමේ සම්භාවිතාවය අඩුම වාහන වලින් ඉදිරියෙන්ම ඉන්න වාහනය. 1990 ඉදල ආදරේ කරන වාහනයක් Hmvee ❤ King of Vehicles

  • @DaysofDilshan
    @DaysofDilshan Год назад +53

    අම්මෝඕඕඕ ❤❤

  • @Soundblast63
    @Soundblast63 Год назад +12

    කුරුණෑගල වැහැර හරිය පහු වෙද්දි ඕක තියෙන්නේ මම මේ ලගදිත් දැක්කා ඕක... ❤️😍

  • @AMgraphic671
    @AMgraphic671 Год назад +8

    අවුරුදු ගානකින් Auto Hub එකෙ Video එකක් බලන්නෙ .. ඉස්සර ආසාවෙන් බැලුව Channel එකක් .. Video එක පට්ට .. ❤️❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  Год назад +1

      Thank you ❤️❤️

  • @ahamedali4628
    @ahamedali4628 Год назад +14

    එකදවසක් මම මේ වාහනේ දැක්කා උණවටුනේදී තවත් defender එක්ක ආවේ.හුගාක් පළල් වණ්ඩිය.යකෙක්ම තමා 🔥🔥🔥.පාරේ යන එන අය වාහනේ නවත්තලා හැරිලා බලනවා මේ වාහනය දිහා 😎

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 Год назад +106

    හැමදාම උදෙ clz යනකොට ඕක දිහා බල බලා යන්නෙ..🥺❤ auto miraj kurunegala සුපිරියක් තමා ඉතිම්..❤

  • @lankadesilva117
    @lankadesilva117 Год назад +1

    The most sweetest person in the cricket team.Bless you chami God will look aftrr u Budusaranay....

  • @Dinethsanjula
    @Dinethsanjula Год назад +17

    හැමදාම වගේ අදත් සුපිරියක් තමයි ❤️

  • @lakshanlakshan3648
    @lakshanlakshan3648 Год назад +17

    ගැම්මක් තමා
    හැමදාමත් වගේ අයියගෙ review එක සුපිරිවටම තියෙනවා තවත් අලුත් vehicle එකක් ගේනකන් බලන් ඉන්නවා ආදරෙයි auto hub ♥️🔥🇱🇰....

  • @themiyasaparamadu7262
    @themiyasaparamadu7262 Год назад +9

    Highly reccomended vehicle review channel and the best channel auto hub💥great work keep it up😼💕

    • @AutoHubSL
      @AutoHubSL  Год назад

      Thank you very much 😇❤️

  • @movindusethmin1752
    @movindusethmin1752 Год назад +15

    What a review great job and the best review chanel ever ❤️

  • @sasindu7843
    @sasindu7843 Год назад +2

    නියම පැහැදිලි කිරීමක්... one and only autohub

  • @lakshanmax7710
    @lakshanmax7710 Год назад +4

    Review nam fatta digatama karagena yan Jaya wewa❤🎉

  • @kesharazhan2574
    @kesharazhan2574 Год назад +14

    උදේ ක්ලාස් යද්දි හැමදාම වගේ බලාගෙන යන්නෙ...සුපිරියක් ❤

  • @kalanarashmika279
    @kalanarashmika279 Год назад +4

    H1 👹🔥
    Superb video Hasitha bro.. 🤩
    AUTO HUB 🔥😍

  • @lahirukumara894
    @lahirukumara894 Год назад +12

    Sir john eke පෙරඩ් එකටත් ආවා❤

  • @Chuti_Chef99
    @Chuti_Chef99 Год назад +2

    සුපිරියට explain කරනවා🌹 💝

  • @rashminimasha197
    @rashminimasha197 Год назад +3

    Aiya you have made it a long way. It's amazing. Hope you doing all well. Keep up the good work. 🥳

  • @MotivationalSpeech.2034
    @MotivationalSpeech.2034 Год назад +3

    ඕක කුරුණෑගල කොතලාවල ස්කූල් එකේ පෙරඩ් එකට ආවා.දන්න අය ලයික් එකක් දාගෙන යමු❤

  • @darshanauditha4731
    @darshanauditha4731 Год назад +3

    Review eka supiri ♥️ hithata wadinnama karanawa ♥️♥️♥️

  • @RasikaDamayanthi-z3b
    @RasikaDamayanthi-z3b Год назад +1

    Sir Jhon Kothlawala college එකේ big match parade එකේ රඟපු ඒ සුපිරි වන්ඩිය ♥️

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka Год назад +1

    Niyamai hasitha aiye ..💥💥💥 supper video

  • @meowgicalaicats
    @meowgicalaicats Год назад +3

    Superb Machine. I got some pics with this beast in katugastota automiraj with my freed🔥. Thanks for the review. We are following u from the beginning ❤️

  • @diniduakarsha2012
    @diniduakarsha2012 Год назад +13

    ඇමරිකාවට හැමදේකින්ම ඉස්සරහයින් 💖

  • @slgamingkolla2943
    @slgamingkolla2943 Год назад +6

    ආසම එකක් Hummer H1😍💞

  • @geethaljayakody7481
    @geethaljayakody7481 Год назад +12

    අම්මෝ මරු භාන්ඩයක්නේ...😎 යුද්දෙකට යන්න වගේ... 😁

  • @KaveeshaSenal
    @KaveeshaSenal Год назад +2

    යකෙක් උඩ ඉන්නෙ...🙁👌 Chad H1...🤤💛

  • @sancharakayah
    @sancharakayah Год назад +2

    අඩො අපි ඩිලිවරි යද්දි හැමදාම දකිනව hummer එක මන් එක යන අනික කියවනව ගන්නව ගග හින මවනව කුරුනෑගල ගැම්මක් තමා ඉතින්

  • @avidilshan3143
    @avidilshan3143 Год назад +6

    Auto hub on 🔥🔥🔥👌

  • @hard_line_music
    @hard_line_music Год назад +7

    Rolls Royce එකක video එකකුත් කරමුකෝ 💜💜

  • @janakadissanayake8762
    @janakadissanayake8762 Год назад +16

    එකම පාරක් H1 එකේ ගිහින් තියනවා 😍

  • @dncreation3617
    @dncreation3617 Год назад +2

    Thumbnail ek dakk gamn hithuwa Army looking seen ekak thami kiyala.. pissuwak ah dash bord ek nikan aeroplane ekak wge 🤤🤤❤ gg ayye

  • @sasmithamadusha4633
    @sasmithamadusha4633 Год назад +2

    Supra එකකුත් review කරන්නකෝ...

  • @AraliyaExpress
    @AraliyaExpress Год назад

    mama asama wahane.Thank you Auto Hub.

  • @prabakaranthishanthan
    @prabakaranthishanthan 4 месяца назад

    Ada thama meh hummer ek dakke as dektama eka mara feel ek🥺❤️‍🔥

  • @AbilasH8
    @AbilasH8 Год назад +45

    කුරුණෑගල තමා සුපිරි වාහන හුගක් තියෙන්නේ කියලා හිතෙනවා 😶🤦👀❤️💪

    • @AutoHubSL
      @AutoHubSL  Год назад +4

      ❤❤❤❤

    • @diniduakarsha2012
      @diniduakarsha2012 Год назад +1

      Ov ov 💖

    • @vikumsangeeth1935
      @vikumsangeeth1935 Год назад

      My city ❤

    • @ulindu.025
      @ulindu.025 Год назад

      ප# තමයි😂

    • @maleeshaheshan8659
      @maleeshaheshan8659 Год назад +2

      😂රත්නපුරේ දැකලා නැති උන්ට හොදයි wp රෙජිස්ටර් කරලා තිබ්බට රත්නපුරේ ජෙම් බිස්නස්මන්ලගෙ තමා තියෙන තරම් Tx ,v8 තියෙන්නෙ

  • @it360io
    @it360io Год назад +3

    ඇත්තට ම ලංකාවෙ වමෙන් පදවන වාහන සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්වය මොකක් ද? අපිට වාහන ගෙන්නන දවසක වමෙන් පදවන ඒව ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුලුවන් ද? (පිටිපස්සෙන් warning එකක් ගහගෙන යන එක ප්‍රශ්නයක් නෑ) දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    මේ වාහනේ මෑතකදි ලියාපදිංචි කරපු බවක් තමයි පේන්න තියෙන්නෙ. සමහර රටවල් වල අති බහුතරය දකුණෙන් වුනත් වමෙන් පදවන එක නීතියෙන් තහනම් නෑ (UK). බහුතරය වමෙන් පදවන ඒවගෙන් දකුණෙන් පදවන එක සහ ලියාපදිංචි කරන එක නීතියෙන් තහනම් නෑ (USA). සමහර රටවල දෙපැත්තෙන් ම drive කරන ඒව තියෙනව.

  • @induwarakavishka6060
    @induwarakavishka6060 Год назад

    Aiye mn nuwara eliye 4x4 race eke photo eka gahapu malli. Adarei issara idn hamadama adarei super vehicle review karanawata.. 😍😍

  • @aqfa5948
    @aqfa5948 Год назад +5

    ❤ Wonderful review

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 Год назад +7

    සුපිරි වාහනේ 🔥 මේකේ ලංකාවේදි ගාන කීයක් වෙනවද?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Год назад +2

    ලංකාවේ විය්‍යවසායකයන් වැඩිදියුනුවෙලා රටේඅර්ථිකයත් හොදමට්ටමක තියෙනවනම් ඔයවගේ සුපුරිවාහන රටේ ගොඩක්තැන්වල දකින්න ලැබේවි.

  • @teampatrol61
    @teampatrol61 Год назад +10

    Hanadama සෙනසුරාදා ට උදේ CLz යද්දී, ගෙදර එද්දි බලාගෙන එනවා, හිතුවේ නැ meka ගෙනෙයි කියලා 🙂🙂🙂😍😍😍

  • @sasankabandara1572
    @sasankabandara1572 Год назад

    Good LUCK AUTO HUB❤

  • @captainnemo3958
    @captainnemo3958 Год назад +2

    අඩෝ ඒක නම් මරු 😮😮❤❤❤

  • @MethukaSusath
    @MethukaSusath Год назад +2

    Meka dakunenne padinna thiyenne
    lankawe padinna puluwanda?

  • @lakshanviduranga3196
    @lakshanviduranga3196 Год назад +5

    අපෙ ස්කෝලෙ පෙරඩ් එකට ආව ඕක 😍

  • @UdithaBandara-vv8rf
    @UdithaBandara-vv8rf Год назад

    Engine ake sound akath damma nan thama supiri

  • @chamodck
    @chamodck Год назад +1

    මමත් දැක්කා මේක auto miraj එකේ තියෙනවා😊

  • @lakiraamararathna-mf2ud
    @lakiraamararathna-mf2ud Год назад +5

    will you next vedio be on full review jaguar xf 2011 car

  • @DenuwanSamarasinghe
    @DenuwanSamarasinghe Год назад +5

    ඒකනම් එනකම්ම හිටපු එකක් 💖

  • @upulsampath2763
    @upulsampath2763 Год назад +1

    Amoooohhhhhhhhhhhh supi supi Supiriyak. Aiye puluwannam bupati hari pagathi car1 revew1 karannakooo. Mage wandiya BMW s class 1. Eka Maru wahane😊

  • @amandarathnayakas
    @amandarathnayakas Год назад +1

    Driving experience ekakuth dunnam hodayi ayye ❤

  • @tagaming113
    @tagaming113 Год назад +2

    Aiye dolphin van ake video akak dannako

  • @Natural_Short_videos
    @Natural_Short_videos Год назад +2

    කුරුණෑගල තමා ඉතින් ❤

  • @deshantharanga8062
    @deshantharanga8062 Год назад +1

    මම ඔයාව sac vs prince big match ekedi dekka

  • @DhanukaThanooja
    @DhanukaThanooja Год назад

    Supiri malli umba nyameta explain karanawa

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 Год назад +8

    Leg room අඩු uncomfortable ම වාහනයක් ඇමෙරිකාවේ තියෙන. සාපේක්ෂව වේගෙන් යන්නත් බෑ. ඕක domestic කරන්න අමාරු නිසයි H2 එක හැදුවේ එහෙත්. ලංකාවට majic ඉතිං.

    • @techxmafia6298
      @techxmafia6298 7 месяцев назад

      ලංකාවෙ විතරකි නෙවෙයි අැමරිකන් සාමාන්‍ය මිනිහෙක්ටත් ඕන මැජික් තමා.h2 එකට වඩා මිනිස්සු ආස h1 එකට.මේක ලන්නෙ සැපට යන්න නෙවෙයි ආසාවට.ඇමරිකාවේ h1 එකක් ඩොලර් ලක්ෂ 2k 3k විතර වෙනවා.එක ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න කියල හිතන්නවත් බැ.ඇමරිකාවට ගිහින් බලපන් ඕක කුනු කොල්ලෙට ගන්න පුලුවන්ද කියල

    • @techxmafia6298
      @techxmafia6298 7 месяцев назад +2

      මෝඩ කතා කියනනන එපා.ඇමරිකාවේ ඉන්න මිනිස්සුනටත් ඔක ගන්න එක හීනයක් ගොඩක් අයගේ.මේ වාහනේ ගන්නෙ සැපට යන්න තෙල් වැඩ කරන්න වේගෙන් යන්න නෙවෙයි.මේ h1 එක ගොඩක් වෙලාවට ගන්නෙ සල්ලි කාරයො විතරයි මොන රටෙත්.ඇමරිකාවේ සාමන්‍ය මනුස්සයෙක්ට මේකක් ගන්න බැ එයාලගෙත් මේක හීනයක්. ඩෙලර් ලක්ෂ දෙකක් තුනක් විතරක් මේකක් වෙනවා.ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය මනුුස්සයකේට මේකට ඇමරිකාවේ උනත්⁣ තෙල් ගහල පාවිච්චි කරන්න අමාරැයි වියදම් වැඩි නිසා.සාමාන්‍ය මිනිහෙක්ට මේකක් ගන්න පුලුවන් කියන්නෙ කරන්න බැරිම දෙයක්.සෙල්ලම් පඩු වගෙ නිකන් වාහන වලට ආස උනාට මේකක් ගන්නෙ එහෙම සෙල්ලම් කාර් පැදල මේකක් පදිද්දි එන වෙනම ආතල් එකක් නිසා

  • @thilakarathnathilakarathna8137

    Hasitha aiye supiri ea😍😍🤗🤩

  • @AbilasH8
    @AbilasH8 Год назад +5

    ඒක පට්ට 😗❤️❤️❤️❤️❤️

  • @madushanvlogs
    @madushanvlogs Год назад

    Brother I love all of your videos I want to note something about your Mick consider about that also.little bit of noisy.

  • @ANYTHING_1997
    @ANYTHING_1997 Год назад +2

    Auto miraj kurunagala ❤

  • @car_kid28
    @car_kid28 Год назад +6

    සමහර Misson වලට යද්දී lights use කරන්න බැරි නිසා night vision glass එකක් දුන්නා වෙන්න බැරිද

    • @afrndfyrs562
      @afrndfyrs562 Год назад +1

      සද්දේ ඇහෙන් නැති වෙන්න එතකොට silent mood දානවද!!! 😑🥴

  • @buddikaprasanna2615
    @buddikaprasanna2615 Год назад +1

    ඔක auto miraj ලගේ වාහනයක් ඔක කුරැනැගල දම්බොක්ක අලුත් branch එකට ගෙනාවේ අපිත් open එකට ආවා

    • @ulindu.025
      @ulindu.025 Год назад

      ලොකුද දන්නෑ⁣ නේද

    • @buddikaprasanna2615
      @buddikaprasanna2615 Год назад

      @@ulindu.025 වෙලාවකට ලොකුයි

  • @ythitlar9575
    @ythitlar9575 Год назад +2

    Kurunagala gamma😘❤

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Год назад +2

    😍😍ඒක❤❤🎉

  • @jayasinghabandaranayake9987
    @jayasinghabandaranayake9987 Год назад +1

    යුද්ධ ටැන්කියක් වගේ 🤧💙

  • @upulsampath2763
    @upulsampath2763 Год назад +1

    Mannam hammer walata Asa na. Man asama Bupat and pagathi car walata. Dan padina wandiya BMW s class 1. Supiriyak eka.

  • @gayansenarathna8454
    @gayansenarathna8454 Год назад +1

    Auto miraj grand 1🖤

  • @Dew_xo
    @Dew_xo Год назад +2

    1st ❤️

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 Год назад +5

    මාත් දැකලා තියෙනව ඕක... අද තමයි විස්තර ඔක්කොම දැනගත්තේ..! 🖤🔥🤘

  • @sithuladamketh
    @sithuladamketh Год назад +1

    Hasitha ayye ayesh bandara ayyageh mark 2 eke review ekuk oneeee aneh plsss❤

  • @danu4492
    @danu4492 Год назад +7

    අපේ පෙරඩ් එකට ආව එක නේද් මේ😍

  • @deshitha6143
    @deshitha6143 Год назад +6

    මේ වාහනෙ ආපහු continue කරානම් හදන එක 🥺❤️

    • @chathuranethsara4692
      @chathuranethsara4692 Год назад +1

      Karala thiyenne

    • @deshitha6143
      @deshitha6143 Год назад +2

      @@chathuranethsara4692 H1 එක හදන්නැ නේ දැන් ..අනිත් hummer වැඩක් නැ සෙල්ලම් බඩු වගේ පෙනුම..මේවගේ පෙනුමක් නැ

    • @chathuranethsara4692
      @chathuranethsara4692 Год назад +1

      @@deshitha6143 ow ithin

  • @gamingbota5070
    @gamingbota5070 5 месяцев назад

    Dan meka thiyenne rathmalana auto miraj service eke....e kiyanne mata eha paththe.....hama masema hama sathiyema hama hayakama dakinava....mamath auto moraj eke wada😮

  • @brayanshamal
    @brayanshamal Год назад

    kurunegala gammmq broo👉💀☠️👈🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Dinuga_Dissanayake_Official
    @Dinuga_Dissanayake_Official Год назад +3

    සහෝදරයා ඔයාට ඕක drive කරන්න පුළුවන් ද?

  • @wishwahirushan2638
    @wishwahirushan2638 Год назад +2

    Kurunagala 😍❤️⚡

  • @FoodChalenge10
    @FoodChalenge10 Год назад +2

    First comment ☺️

  • @sajiththilanka1743
    @sajiththilanka1743 Год назад

    Our beast bro ❤

  • @shaafahamed2363
    @shaafahamed2363 Год назад

    Brother suzuki every wagon review karanda please

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or Год назад

    Ammoo patta gammak aitie kara mahtmayata josu phitie ma wagy dayak apy rtata kurunagalata marra adambaryak mama nawatila balagana yanawa otanin

  • @MalanTheekshana-uv3ux
    @MalanTheekshana-uv3ux Год назад

    Ane ayye extrail eke review ekak karannako ayye

  • @nomercy4384
    @nomercy4384 8 месяцев назад +1

    kurunegala ne

  • @thisaradilshan8003
    @thisaradilshan8003 Год назад +1

    Supiriyak thamai

  • @lakamalgaming7087
    @lakamalgaming7087 Год назад +3

    16:00 පැරශුට් එකකින්නම් බැරි වෙයි බන් 🤣🤣🤣

    • @captainnemo3958
      @captainnemo3958 Год назад +2

      පැරෂුට් වලින් මේවා බානවා 😊වෙනම හදපු ඒවාගෙන් 😊

    • @digitopdeals1398
      @digitopdeals1398 Год назад

      ruclips.net/video/4X_8WSs1oFU/видео.html

    • @MEHEWARA-z2f
      @MEHEWARA-z2f Год назад

      ruclips.net/video/4X_8WSs1oFU/видео.html
      😂😂😂 parachute වලින් බානඒවා දැකලා නැතුව ඇති එහෙම්😂

  • @manuda_rajaguru
    @manuda_rajaguru Год назад +1

    1st comment ❤️

  • @danuwaxj666
    @danuwaxj666 Год назад

    Godzilla එකෙත් එකක් ඕන🖤🙂

  • @malshanpramodya
    @malshanpramodya Год назад

    2017 ඕක unregister තියෙද්දි.අපේ tech එකට ආවා.ඕක ඇතුලෙත් වාඩි වෙලා උන්නා අපි

  • @Sithija.Tharaka
    @Sithija.Tharaka Месяц назад +1

    Defender walata wada හොඳයි da?????

  • @sathsaradewmin8097
    @sathsaradewmin8097 Год назад +2

    Ape school e parade ek giyea oyake.....💪

  • @lakshanmax7710
    @lakshanmax7710 Год назад

    Asawen balagena hitapu wahanayak mama dakka oka kurunagala di ❤

  • @shanpranandu1720
    @shanpranandu1720 10 месяцев назад +1

    Ape army eke nedda Meka?

  • @higpchamindahalvitigala
    @higpchamindahalvitigala Год назад

    Toyota corolla 110 review ekak ona hasitha

  • @lakshanshashmikalakshans-fl7bh

    Machan mata Nissan teana 2010 eke video

  • @InduwaraRathnayake-eu6vy
    @InduwaraRathnayake-eu6vy Год назад +3

    Supra mk4 ekakuth one

  • @dahammunasinghe4416
    @dahammunasinghe4416 Год назад

    Eka gmmc ayah😍👌

  • @kawshalyathushari5330
    @kawshalyathushari5330 Год назад

    Supari ayye 😍😎

  • @MohomedRishad-o8y
    @MohomedRishad-o8y Год назад

    Nissan b211
    Lancer flat light
    Compairing ekak oane

  • @KanchanaRuvini
    @KanchanaRuvini 9 месяцев назад

    Thanks ur information