Me kalisama mahanna purudu une mama me vedio eka balala. Mama kalisam mahala vikunala hoda adayamakuth labuva. Aththatama sthuthie me vage dewal kiyala deela swayan rakiyavalata athvalak venavata...🤗🤗🤗
miss මම first time tmi mahuwe ,mage loku duwata 1k mahuwa harima lassanata mahuna, thanku very much🙏👍 හරිම සරලව,පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ,wish u all the best 👍
අපගේ මැහුම් පන්තිය හා සම්බන්ධ විමට -
අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය :
www.youtube.com/@apemahumpanthiya
පාඨමාලා විස්තර සහ අනිකුත් විස්තර සඳහා අමතන්න
0777 13 25 71 / 0768 15 12 84 (සාමාන්‍ය ඇමතුම් හො වට්ස් ඇප් කෙටි පණීවිඩ)
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
web.facebook.com/groups/oursewingclass/
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
TIKTOK :
www.tiktok.com/@ape.mahum.panthiy
තෙරුවන් සරණයි මම අදමයි මේ වගේ වීඩියෝ එකක් දැක්කේ හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔයාට
ගොඩාක් හොදට පැහැදිලිව කියල දෙනව.මන් ගොඩාක් මැහුම් වීඩියෝ බලල තියනව ඒත් මේ තරම් පැහැදිලිව ඒ කිසිම කෙනෙක් කියල දෙන්නෙ නෑ.ඔයාට ගොඩාක් පින්.අපි වගේ මැහුම් වලට ආධුනික අයට ගොඩක් වටිනවා මේ වීඩියෝ ❤❤
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
හරිම පැහැදිලියි ...දැන් මහනවා මන්..බුදුසරණයි ඔබට ..❤️❤️❤️
කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දීමේ හොද හැකියාවක් ඔබට තියෙනව.ඉතාමත් හොදට පැහැදිලිව කියල දෙනව.කිසිම කලබලයක් නෑ.පොඩි ලමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන්.ගොඩක් ස්තුතියි.ගොඩක් පිං.තව තවත් දැනුම හැකියාව ලැබේවා ..... තෙරුවන් සරණයි ....
පැහැදිලිව කියා දෙනවා ගොඩක් පිං අක්කේ
හරිම පැහැදිලියි හොදටම කියලා දෙනවා. ස්තූතියි video එකට
ඇත්තටම ගොඩාක් හොදට තේරුණා ස්ල්ම් පෑන්ට් එකක් මහන විදිය කියලා දෙන්න ස්තූතියි 😀🤗🤗🤗☺️
Aniwaryenma idiri video ekakin kiyala denm 😊
හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි....
හොදට තේරුනා. තව වීඩියෝස් දාන්නකෝ. 😊
හරිම පැහැදිලියි බොහොම ස්තුතිය
සරලව හොදට කියල දෙනවා mis ඔයා..... 👍👍👍👍👍
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂
ඔයා හොදට කියලා දෙනවා ගොඩක් ස්තුතියි,
අම්මා ඊයේ කඩේ ගිහින් එද්දි අක්කටයි මටයි ගෙනාවා කියුලට් කලිසම් හතරක්. ලස්සනයි හරිම සැහැල්ලුයි ඒක. 😇❤️❤️
Very clear explanation .Thank you!
මිස් හොදට පැහැදිලිව කියලා දුන්නා ස්තූතිය
ඔයා කියලා දෙනවා හරිම හොඳයි පැහැදිලියි. ඒ උනාට මට. මැෂිමන්ටි එකට කපන්න දන්නෙ නෑ. මමකපන්නේ ඇදුම තියල.
පැහැදිලිව සරලව කියා දුන්ට ගොඩක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.ඉදිරි අනාගතය සුභ පතනවා!
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
හොදට පැහැදිලි උනා.මට නිතරම වැරදුනේ කරු මිම්ම ගන්න තැනයි..දැන් හරි .ඔබතුමියට ස්තුතියි .❤
Comment ekata godak sthuthi 😊
හොඳටම තේරුනා හරිම හොදයි
Godak saralawa kiyala dennawa. Anith aya mehema kiyala denne ne mis. Godak pin oyata.. thawa ayata kiyala denna sgakthiya lebewa.. bs mis..
හරිම පැහැදිලි ලියි.හුගක් ස්තුතියි ❤❤❤
ගොඩාක්ම පැහැදිලියි මිස් නොතේරෙන තැනක් නැති තරම්. ඔයාට ගොඩක් පිං ❤
හොඳයි oya පැහැදිලිව කියලා දෙනවා thanks
මම මැහුවා.ලස්සනට ආවා.ඔයාට හුගක් ස්තුතියි .❤️
Godak ස්තුතියි.harima පැහැදිලි
මේ වීඩියෝ එක බලල එකක් මැහුවා, ඒක නියමෙට තියෙනවා, අද ආයෙත් බැලුවා මතක නැතුව හරියටම , තව එකක්ක් මහගන්න. 😊
කො එවන්න බලන්න පින්තූරයක්.ආසයි බලන්න 🙂
මෙවන් වැඩදායි වැඩසටහන් තවත් බොහොමයක් කරන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා . බොහොමයක් ස්තුතියි .
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
මම මේ කලිසම මැහුවා.හොදටම හරියටම කියලා තිබුණු විදිහට.දුවටත් තව1 ක් මහනවා.ගොඩක් ස්තූතියි.හැමදේම හරියටම කියලා දුන්නාට.
Comment එකට ගොඩක් සතුටුයි.
🙂
ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් පිං .❤❤❤❤❤
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
හරිම පැහැදිලියි.... බොහොම ස්තුතියි .. ගොඩාක් අය මේ විදියට කියලා දෙන්නේ නෑ ... පුලුවන්නම් සාරි ජැකට් එකක් මහන විදියත් ඉදිරියට කියලා දෙනවද මිස්... 💙💙
This is a good video clearly explained. Keep it up.👍🌹
හරිම පැහැදිලියි ඔබතුමියට බුදු සරණයි ..!!
ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනව...ගොඩක් ස්තුති...🙏
Harima padiliyata kiyala denawa
Thank you miss.
හරිම පැහැදිලියි. මේ විදිහටම දිගටම videos දාන්න
ස්තුතියි ප්‍රතිචාරයට 🙂
හොඳ ට කියලා දුන්නා ගොඩක් thanks miss
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
හරිම පැහැදිලිව කියල දුන්නා කිසි ප්‍රශ්නයක් ආවෙ නෑ.මට මහන්න බෑ ඒත් මේ කයල දීපු විදිහට මාත් එකක් මහනව.බොහොම ස්තුති
Thanks miss
Comment ekata godak sthuthi 😊
Aniwaryenma mahanna.... Gataluwak awoth comment karanna...
@@indikabandara4024 you're welcome😊
ගොඩාක් පැහැදිලිව කියා දෙනවා... ස්තූතියි මිස්... palazzo pant එකත් ඉදිරි video එකකින් කියලා දෙන්න පුලුවන්ද මිස්...
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි 🌼💮💞
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Mis godak පැහැදිලිව kiyala දෙනවා ගොඩක් ස්තුතියි
ඔයා කියලදෙන විදිහ හරිම පැහැදිලියි.ස්තූති.
ස්තුතියි ප්‍රතිචාරයට 🙂
oba sresta yuwathiyak, aththatama oba srestayi
මිස් හොඳට පැහැදිලියි පාඩම..ඒ වගේම මේ පාඩම් facebook group එකක් හදලා share කරොත් මිස්ගේ youtube channel එකත් එක්ක මීට වැඩිය කට්ටිය එකතු වෙයි කියලා මට හිතෙනවා
Oyage comment ekata godak sthuthi udeshi.. 😊 Idiriyedi ikmanatama fb account ekak hadanna balaporththu wenwa..
ගොඩක් පෙහදිලි ඔයා කියල දෙන විදිය
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Thnku you mis..math mahuwa..athtma goodk sarthka una❤️❤️
Me widiye thwa dewal api balporothuwen innwa...mis pahdiliwa kiyla denwa
කාන්තාවන් උදෙසා මෙම. වැඩ. සටහන. ඉදිරිපත් කිරීම. පිළීබදව. .....මා ගේ කෘතවේදය. පළ. කරමි .....
thanks..hondata theruna....good job
miss, padama hondatama pahadiliy. . mahana widiya pennana eka godak hondai. thank you miss
Comment ekata godak sthuthi 😊
Thank you ...hari pehediliwa kiyala dunna
මම මැහුවා මේක. ලස්සනට තිබුනා. බොහොම ස්තුතියි
හරිම සතුටුයි ඒ ගැන. ස්තුතියි ඒ ගැන කිව්වට 🙂
Oba godak hoda guruwariyak oyata pin❤❤❤❤❤
Harima lassni vidio eka🎋🎋
Mis oya kiyala Dena vidiya godak pehedili thanks sari jekat mahanna kiyala denna b.s.
Oya kiyaladenawa pahaldili.godak pin
Hariiima pahadiliyi...mn mahanna dannema na..abunata mebkalisama mama mahuwa.....🙏sthuthyi obata..♥
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
Godak hodata pahadiliwa kiyala denawa...thank you very much....
Sthuthi oyage prathicharyata....sathutui e gana🙂
Harima clear me wadasatahana 😘😘😘😘
Missge vidios mamaharima kamaththen balanawa mahanawa
A good explanation. Thank you..
You are welcome!🙂
Hodata ma kiyala denawa.theruwan saranai
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
Me kalisama mahanna purudu une mama me vedio eka balala. Mama kalisam mahala vikunala hoda adayamakuth labuva. Aththatama sthuthie me vage dewal kiyala deela swayan rakiyavalata athvalak venavata...🤗🤗🤗
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Thanks oya hodata kiyala denawa.thawa dewal apita kiyala denna
Godakma pahadili.hodatama kyala dunna.thawath obe wada katauthu sarthaka wewa kyala parthana karanawa.godak pin..👍
Bohoma Sthuthi Comment ekata. Sathutui E gana🙂
Thank you very much. Excellent👌
හරිම පැහැදිලිව කියනවා ස්තුතියි
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
miss මම first time tmi mahuwe ,mage loku duwata 1k mahuwa harima lassanata mahuna, thanku very much🙏👍 හරිම සරලව,පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ,wish u all the best 👍
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂.පුළුවන් නම් අපේ Fb group එකට පින්තූරයක් එවන්න.facebook.com/groups/oursewingclass/
@@apemahumpanthiya fb group ekata joine wenna bahene miss
@@sonyablade6491 oya request ekak danna putha.man accept karanm,
@@apemahumpanthiya mama Dewage Shani නමින් request ekak daala ati miss
හරිම පැහැදිලියි ඉදිරිපත් කරන විදිහ
හරිම ලස්සනට පැන්ට් ඒක ආවා thanks
Good harima pahadili.thanks❤
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Teacher verry good clear supper
Thank you! 😃
Miss oyata godak pin.tunuruwane saranai.oya kiyala denawa marama pahadili.tawa dewal kiyala denna kiyala adaren illasitinawa.
Aniwaryenma. Ikmanta thawa padam dannam. Comment ekata godak sthuthi ☺️
Thank you very much. Very comprehensive
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Saralawa kiyala dena nisa pahasui. Godak sthuthiee
Sthuthiobata
Godak watina video ekak... Thank u...👍👍👍👍
ස්තුතියි ප්‍රතිචාර දැක්වුවාට 🙂
Harima hoda wadasatahanak
Harima pahadili miss. 🙏
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
Thank you very much madam. Very clear explanation. Thank you again.
You are most welcome🙂
Issaraha karuwa usin adu karanna one nadda
Harima pahadiliwa kiya dunnata godak pin oyata
ගොඩක් ස්තුතියි ඔයාට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂
Suan rakiyawakata. Awasyai size kihipayak. Denna.godak thank you miss. Budu saranai.
අනේ පුළුවන්නම් ෆ්ලෙයාර්ඩ් කලිසම මහන්න කියලා දෙන්නකෝ. ඔයා කියලා දෙන විදිය හරිම පැහැදිළියි. ඕන ම කෙනෙකුට තේරෙන විදියට සරලව කියලා දෙනවා. බොහොම ස්තූතියි!
ඉදිරියේ දි කියලා දෙන්නම්කෝ 🙂
@@apemahumpanthiya ස්තූතියි මිස්❤️❤️❤️
Thanks mis godak pahadili oyata thawath danuma wadiwewa ts
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
හොඳට පැහැදිලියි 🙏
Harima pahadiliy.thank you
පැහැදිලි .godak ස්තුති.
පැහැදිලිව කියලා දුන්නා. Thank You
You're welcome 😊
ඔයා පැහැදිලිව කියා දෙනවා අක්කේ තවත් video දාන්නකෝ
thank u miss godak.watinawa hodata pehedilawa kiyala denawa missta godak pin 💚
බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන🙂🙂
Thank you dear..hamadama waradune kalisam karu mimma ganna thana..pahadiliwa kiyala dunnata thanks...anthima prathipalayath adala pennanna
Comment ekata godak sthuthi😊
Mama video eka balala klisam 8 mahagathta godak pin oyata .
Godak pahadiliwa uganwanawa miss.thank you...
Hari lassani akki
miss inawata mimma hatharata bedala agal pahak ekathu karanawada nethnam ukula wata mimma hatharata bedala gannawada?mokada miss inata Wada ukul mimma samahara ayage godak wedi wenawane.ehema unoth kalisama hira wenna puluwan neda? me gena podi pehedili kirimak karanna puluwanda
Harima clear.ikmanata lesson godak karanna
Comment ekata godak sthuthi😊
Ikmanatama dannm
Me kalisama inata rali sahitha paipin ekak dala mahanne kohomada
Podi lamaita wayasa anuwa kohomda elephant pants maha ganne kiyl denna miss..
Hrim pahadili gdk isthuthi.
Tnx oya tama hariyata kiyala dunne
Dear oyage explane nam perfect. Saare jacket ekath pahasuwen mahanna kiyala dennako
Very clear.thank you
You’re welcome 😊
👌👍👌👍 godak හොඳයි
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass