45'' පළළ මීටර 02න් ඕනෑම කෙනෙකුට ෆ්ලෙයාර්ඩ් ෆෑන්ට් 01ක් මහමු/How to Sew a Flayerd Plazzo Pant.

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 220

  • @manjularukshani3529
    @manjularukshani3529 3 года назад +1

    මැහුම් සම්මන්ධව කිසිම දැනුමක් නොතිබුනු මම ගොඩක් දේවල් ඔබතුමියගෙන් ඉගෙන ගන්නවා.ගොඩක් ගොඩක් ස්තුති වන්ත වෙනවා හදවතින්ම.තව තවත් දැනුම බෙදා දීමට ශක්තිය ධහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤️

  • @niluabeyarathna2302
    @niluabeyarathna2302 4 года назад +10

    පාසල් කාලෙට පසු හමුවුණු හොදම ගුරුවරියක් .ව්ටක යෙහෙලියක්.පාඩම් වැඩ අතපසු වූවොත් 😡 කේන්ති කාරියක්. මට මහන්න ආසාව ඇති කළ ,අපේ ගුරු තුමියගෙ හැම පඩමක්ම හරිම පැහැදිලියි .ගොඩක් පින්. බුදුසරණයි.❤️❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      ස්තුතියි නිලුෂිකා... මට හමුවන හොදම ශිෂ්‍යාවන්ගෙන් එක්කෙනෙක් ඔයා. අනාගතයට සුභ පතනවා.බුදු සරණයි.🙂

    • @niluabeyarathna2302
      @niluabeyarathna2302 4 года назад

      @@apemahumpanthiya 😍😍😍

  • @nirmalakalugampitiya1773
    @nirmalakalugampitiya1773 2 года назад +1

    ගොඩක් ස්තුතියි. මම බලපු හොඳට පැහැදිළි කල video එකක් 🌹

  • @sadunisadamali866
    @sadunisadamali866 2 года назад +1

    වීඩියෝ ගොඩාක් බැලුවා...ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි....

  • @hasalahasala1774
    @hasalahasala1774 Год назад +1

    හරි ම වටිනවා.බොහොම ස්තුතියි ♥️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 года назад +1

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @japmalinee3840
    @japmalinee3840 3 года назад +3

    ගොඩාක් වටිනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +1

    මම ආසම කලිසම මට කපන්න තමයි බැරි කලිසම පෙයාඩි එක. ගෙදර රෙදි කියනවා මට මැසිමන්ටි එකට කපා ගන්න බෑ. එහෙම ඉගෙන ගන්න ආසයි ඒත් බයයි වරදි කියල. මම කලිසම තියල කපන විදිහට විතරයි දන්නේ. ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. සතුතියි💕

    • @sadamalisamanmali5188
      @sadamalisamanmali5188 2 года назад +1

      Kisima sakayak nathiwa misge online class walata join wenna, masyak yanakota oyata witharak namai, ona kenakta oyage athinma adum mahanna puluwan . Eka ithi sure,💐

  • @kasunkasun3865
    @kasunkasun3865 3 года назад +1

    Mis mama pavani mata dena ganna puluvanda 4xl kenekta kohomada kiyala meshimant

  • @dinithahansira4212
    @dinithahansira4212 3 года назад +2

    මිස්ගෙ පැහැදිලි කිරීම් වලට ගොඩාක් ස්තූතියි.
    මගේ ඉන 43 වෙනව. මමත් මේ කලිසම මහනකොට අගල් 10 ක් පළල අඩුකරන්න ඕනෙද ?

  • @ishaniperera310
    @ishaniperera310 4 года назад +13

    මිස් , ඔබතුමිය අති විශිෂ්ටයි. කියන්න වචන නැහැ. මිස්ගේ ගෝලයක් වීම මට ලොකු සතුටක්. මැහුම් පිළිබඳව තිබුණ සියළු ප්‍රශ්න විසදමින් ඉදිරියට යන ඔබ තව තව ඔබගේ දැනුම කිසිම පැකිලීමකින් තොරව ඒ ආකාරයෙන් බෙදා, අපිව දිරි ගන්වා ඉදිරියටම යන ඔබ වන් ගුරුවරුන් සදා අමරණීයයි.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඉෂානි, නිහතමානීව සතුටු වෙනවා. ඔයාලා වගේ ශිෂ්‍යයන් මට හමුවීම ගැන.. 🙂

    • @chitradharmadasa3505
      @chitradharmadasa3505 3 года назад

      O9

    • @caspiancaspian1154
      @caspiancaspian1154 3 года назад

      instablaster

  • @ireshapriyadarshani1026
    @ireshapriyadarshani1026 4 года назад +4

    ගොඩක් වටිනවා , ස්තුතියි 🙏

  • @NayanamapaMapamudiyanselage
    @NayanamapaMapamudiyanselage 28 дней назад

    ,බොහොම්ස් ස්තුති

  • @sherinmali5652
    @sherinmali5652 4 года назад

    හොදටම කියලා දෙනවා ගොඩක් පැහැදිලියි

  • @dunararangali9867
    @dunararangali9867 2 года назад +1

    Harima pahadili i miss.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 года назад

      ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..

  • @nipuni4677
    @nipuni4677 3 года назад +1

    බොහෝම ස්තූතියි මිස් ..❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      හරිම සතුටුයි ඒ් ගැන ගොඩක්.. ප්‍රතිචාරයට.ගොඩක් ස්තුතියි 🙂

  • @sadamalisamanmali5188
    @sadamalisamanmali5188 2 года назад

    Vedio eka balanna Kalinma comment ekak denna ona kiyala hithuna mis, you tube eka dakka hodama guruwariya kiyala kiyanna puluwan miswa, kisima dinaka adumak mahala nathi kenakta wunath misge eka vedio ekak hariyata baluwath athi ithin, ath dakeeman Mai kiyanna, kisima gurumushtiyak nathuwa hamadema kisima rahasak nathiwa kiyala Dena kanak thamai ape mis, hama detama hathu ekiyala Dana eka thamai man kamathima wede,
    Godak pin mista me kale katath harima amaru kalayak, ithin gedarata wela Punchi mudalak Hari Hoya ganna apita Dana me danumata mista niduk nirogewa sathutin inna labbanna kiyala pathanawa, Jesu pihitai mis.♥️💐 👌👌

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 года назад

      හරිම සතුටුයි පුතේ
      ස්තුතියි ඔයාගේ වචනවලට

  • @danushkasilva2518
    @danushkasilva2518 4 года назад

    Gogak hodata kiyala denawa.harima saralai...❤❤❤❤❤

  • @sadanishehan9824
    @sadanishehan9824 4 года назад +2

    වාව් මිස් නියමයි.notification එක.ආපු ගමන් බැලුවෙ.මිස් දෙයක් කියලා දුන්නොත් 👌👌👌👌👌.මිස් පිරිමි ශර්ට් එකත් ඕනේ.❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂ඉදිරියේ දි අනිවාර්‍යෙයන්ම කියලා දෙන්නම්

  • @nilminichamila2214
    @nilminichamila2214 3 года назад

    Thank you very much miss

  • @tekniudayangani2805
    @tekniudayangani2805 3 года назад

    Mis kiyala dunna vidiya godak pahadili math mahuwa idiriyatath aluth adum mosthara godak apita kiyala denna wedi wadiyen diyunuwata pathwenna parthana karanawa

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 3 года назад

    Mis aurudu 10ka babekta redda kochchara kapala ain karanna onada thank you

  • @sanjufernando7319
    @sanjufernando7319 3 года назад

    Miss meke miss kiyana hama mimmakma sammath mimida ara kalisama kapana thanin phalin lakunu karan mimi athuluwa...aurudu 3 babekuta khomada a mimima gannada

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඇමතුමක් දෙන්න - 0768151284 (වට්ස් ඇප්)
      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Год назад

    Godak watinawa.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  Год назад

      ඔයාගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි පුතේ

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 3 года назад

    Attamay athi wisistay mis hodata therenawa

  • @shalikavishmanthi1065
    @shalikavishmanthi1065 3 года назад

    Mis, අවුරුදු 9ka lamayekuta kalisama mahanna 36" පළල රෙද්දෙන් කොච්චර කපලා ayin karanna ooneda?

  • @darshanithelikada3764
    @darshanithelikada3764 4 года назад +1

    Mis idiripasa pitupasa wenas wenne nedda ..mehem mehuwoth karuwa athulata ynwa neda andama ..

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      Naa ehema wenne na...eka walakwagannna thamai api karuwata wadipura angal dekak ekathukre, rali thibbee..wage wenasakam kihippayak kara🙂

    • @darshanithelikada3764
      @darshanithelikada3764 4 года назад

      Gdk thankz mis .nodanna dyk kiyl dunnata .bs

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      @@darshanithelikada3764 padamwala apahadili than thiynwanm ahanna🙂

    • @darshanithelikada3764
      @darshanithelikada3764 4 года назад

      Ha .mis .mis gdak pahadiliwa kiyl denwa .mn misge padam hemdama blanwa .mista gdk pin .bs

  • @renukadamayanthi21
    @renukadamayanthi21 4 года назад

    ගොඩක් ස්තුති හොදින් කියාදුන්නට

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @dilhanithusharika3345
    @dilhanithusharika3345 3 года назад

    මිස්,මට ස්වයං රැකියාවක් විදියට කරන්න S m L XL කොහොමද හිමි සකස් කරගන්නේ කියලා දැනගන්න පුළුවන්ද

  • @nimajayasinghe6137
    @nimajayasinghe6137 4 года назад

    Onima kenekge mimi ganna widiha kiyala dunna nm godk watinwa.. thnk you..

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      පළමු පාඩමේ කියලා දෙන්නේ මූලික මිමි ගැනීම 🙂

  • @amithasenevirathne8720
    @amithasenevirathne8720 4 года назад

    Harima wenas arapirimasmen kiyala denawa.harima pahadili tnx miss

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 4 года назад +1

    ස්තුතියි මිස්

  • @nisansalaperera7913
    @nisansalaperera7913 4 года назад

    Miss kidima deyak hanganne nethuwa, hema deyakma harima saralawa kiyala denawa. Mista dura gamanak yanna mama subama suba pathanawa.❤❤❤❤❤

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @sanjanalakmali5422
    @sanjanalakmali5422 3 года назад

    superb

  • @anusharathnayakeanusharath2700
    @anusharathnayakeanusharath2700 4 года назад

    Hodatama teruna itamath pahadili .Thank you very much

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      Sthuthi oyage prathicharayata...sathutui e gana🙂

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 3 года назад

    Meke inata elastic noda band dala mahana widiha kiyanna පුළුවන් da dear

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 года назад

    oya godaaak hodhai miss mn harima asawen balanne oyagen godaaak danuma aran thiyanawa thank you miss mn maathara

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @susilagh907
    @susilagh907 4 года назад

    වටිනා වීඩියෝ එකක් කාලයට ඔබිනවා ගොඩක් ස්තූතියි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @salanisupun500
    @salanisupun500 4 года назад

    36 palala redden kohomada miss

  • @tharakadinal8467
    @tharakadinal8467 4 года назад

    Harima hodin hithata danuna.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂

  • @sadunisadamali866
    @sadunisadamali866 2 года назад

    අනේ චූටි බබාලගේ ගවුම් මහන හැටිත් කියලාදෙන්නකෝ මේ වගේ පැහැදිලිව..pls ...

  • @kmsamanthika1220
    @kmsamanthika1220 4 года назад

    ane dn dakke...gidak lassanai...thanks mis ...godak watina vidiowak...bs

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @kaushalyadilshani3515
    @kaushalyadilshani3515 3 года назад

    Meka 36 palala reddakin berida mis

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 года назад

    Ane thanks mista godaaaaaaaaaaak pin Mge illima itu kalata dirgayusha lebeewa! Dalada hamuduruwange pihitai mista

  • @nilankadissanayaka1010
    @nilankadissanayaka1010 4 года назад

    Tnx a lot mam.hodatama teruna.puluwannam pirimi kalisamath kiyala denna pls
    B.s good luck

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      Sthuthi oyage prathicharayata.. ikmaninmaa kiyala denm🙂

  • @madunisansala5243
    @madunisansala5243 4 года назад

    Very clear and thanks

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 3 года назад

    Meke elastic nathuwa mahala pennanna please teacher

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 года назад

      ඉදිරියේ දි අනිවාර්‍යෙයන්ම කියලා දෙන්නම් 🙂

  • @kmsamanthika1220
    @kmsamanthika1220 4 года назад

    ikmanta thawah padamak aran enawa neda....samanala athai v karai dapu gaumath kiya denawada mis...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ඉක්මනින්ම එන්නම්.ඉදරියේ දි කියලා දෙන්නම් 🙂

  • @nirmalapriyadarshani395
    @nirmalapriyadarshani395 4 года назад

    First comment magen..good job..miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂

  • @HunTeryT亗
    @HunTeryT亗 Год назад

    මේ ගවුම මහන්න රෙදි කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය ද

  • @menakakumarasinha972
    @menakakumarasinha972 4 года назад

    hari asawen iwara wenakm ahagena innwa godak pahadili

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂

  • @niroshajayasooriya8986
    @niroshajayasooriya8986 4 года назад

    Bohoma sthuthi mis oyata,

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @nadeeshakumari509
    @nadeeshakumari509 4 года назад

    Podi lamaita trausar ekak mahana vitiya kiya dennako miss.bokat.ha zipper dala.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      Ha ikmaninma kiyala denm 🙂

    • @nadeeshakumari509
      @nadeeshakumari509 4 года назад

      Miss mata උපදෙස් tikak ona.gedara idan redi mahanna patan gannava nam kohimada karanna ona.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      @@nadeeshakumari509 ikmaninma e gana kiyala denm

  • @hitmen2881
    @hitmen2881 4 года назад

    Harima pahadili miss, 👍👍❤❤❤

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුති ඔයාට ගොඩක් 🙂

  • @Senuli...
    @Senuli... 4 года назад

    Godak pahadili miss.thank you.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂

    • @kumarakumara3396
      @kumarakumara3396 4 года назад

      Thank u miss.godak dewal igena gannawa missgen

  • @erangahasitha1032
    @erangahasitha1032 4 года назад

    Thank u mis mn 1kahuwa mage mimi walata. Harima lassanai. Mis kadawal walata danawa nm kohomada mis meke size hafa ganne. Plz help.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      ikmaninma dennamko 🙂

    • @erangahasitha1032
      @erangahasitha1032 4 года назад

      @@apemahumpanthiya ok mis. Puluwan ikmanata dennako. thanks mahum padam kiyala denawata.

  • @harshanadamith7806
    @harshanadamith7806 4 года назад

    miss,Mahatha kenektath me redi pramanaya pramanawathda

  • @harshanijayasinghe1576
    @harshanijayasinghe1576 4 года назад +1

    Thank you miss

  • @narmadamadushani2076
    @narmadamadushani2076 3 года назад

    Hodatama theruna miss❤️

  • @dilukadiluka9584
    @dilukadiluka9584 4 года назад

    Attatama me comments okkotama atta.matat mahanna asawa ati kale oyai miss.godak stuti miss.adarei godaaaaaaak .ummmmmmmmm maaaaaaaaaaaa .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂 හැමදාමත් ප්‍රතිචාර දක්වනවට 🙂

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 4 года назад

    Harima pehedili mis.......

  • @aravindipamalka5368
    @aravindipamalka5368 4 года назад

    Mis ine mimma wenuwatada ukule mimma ganne.

  • @madhurangadilva31
    @madhurangadilva31 4 года назад

    Godak watinawa thank you

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @madushanikumari4639
    @madushanikumari4639 4 года назад

    Godakma hodata therenawa.miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад +1

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @ashaimelshan2697
    @ashaimelshan2697 4 года назад

    Good

  • @champibasnayake8543
    @champibasnayake8543 11 месяцев назад

  • @nelumasanthika6364
    @nelumasanthika6364 4 года назад

    Api karuwe usata ganne ape ine usada

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      Elephant pant video eka balanna ...eke ganna vidiha thiynwa niwaradi kramayata🙂

  • @nirmalaperera2399
    @nirmalaperera2399 4 года назад +1

    I appreciate you teacher 🥰 explaining perfect. I would like to follows your Basics. Please help me . Anyway thank you 🙏Stay Safe .

  • @chandrabandaranayaka2996
    @chandrabandaranayaka2996 4 года назад

    Thanks madom

    • @sarathwickramarathna1699
      @sarathwickramarathna1699 4 года назад

      Neymi හොඳින් phdili una

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @devikagamalathge8492
    @devikagamalathge8492 4 года назад

    Superb miss

  • @shashikaladilrukshi768
    @shashikaladilrukshi768 4 года назад

    Miss mula idanma online class eke kiyala denawada? Class ekata gana kiyada

  • @hirup9578
    @hirup9578 4 года назад

    Fluard eka wediyen oni nm kotasak kapala ain k nedd.redi meter 1. 1/2 meka mahann puluwand

  • @samanalipriyanga8165
    @samanalipriyanga8165 Год назад

    😍😍😍😍😍

  • @anushasilva4589
    @anushasilva4589 4 года назад

    Thank you god bless you

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 4 года назад

    Nice .....garima pehedili

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @sunethrasiriwardhana6697
    @sunethrasiriwardhana6697 4 года назад

    Thank you teacher

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 года назад

    Mis me vidiyata da keeli 4sayath mahanne

  • @dishandanushka3050
    @dishandanushka3050 4 года назад

    Miss mama mahanna godak asa kenek man weda karanneth garmet ekaka me dawas wala godakma gaum warga thama famous wela thiyenne mata hithata hariyana widiyata mahaganna kauruwath ne mage athima mahaganna man godak asawen inne

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 года назад

    Kochchara mehum clz thibunath kochchara mehum danna aya hitiyath mis vitarài me sheshtraye farst kena

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @sunerasinera3723
    @sunerasinera3723 3 года назад

    Godakpahadeli

  • @රත්නකලානිර්මාණ

    ඔන්ලයින් පන්තියට සන්බන්ධ වෙන්නේ කොහොමද

  • @indugalhenage262
    @indugalhenage262 4 года назад

    පැහැදිලි කියලා දෙන දේවල්

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂

  • @upulvijitha8596
    @upulvijitha8596 4 года назад

    Miss 60 palalinnam redi kochcharak Hanna oneda

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      60 පළලත් දෙගුණක් ගන්න .පළලින් අඩු කරගන්න🙂

    • @adithyaakash7095
      @adithyaakash7095 3 года назад

      60 palala kiyak adu karanna oneida?

  • @rakithaperera4961
    @rakithaperera4961 4 года назад

    Frock ekak karanda puluwanda
    Kihilikata kapana hati patalenawa
    Mimi ganna hatith one
    Godak ස්තුතිය

  • @dilukadiluka9584
    @dilukadiluka9584 4 года назад

    Ikmanatama ona video akak.

  • @mallikasriyani6930
    @mallikasriyani6930 4 года назад

    Thanks good

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 4 года назад

    Thankyou ms❤️❤️❤️

  • @dilshaniharischndra6738
    @dilshaniharischndra6738 4 года назад

    miss meka free size karanna puluwanda mimi ganne kohomada

  • @ramyamalisoysa6155
    @ramyamalisoysa6155 4 года назад

    Hodata tharum ganna puluwan thanks

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ස්තුතියි ගොඩක් ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @dilipasadaruwan8293
    @dilipasadaruwan8293 4 года назад

    Toga denna wage keeyata wageda mis

  • @rakithaperera4961
    @rakithaperera4961 4 года назад

    Pant eka mahawwa
    Perfect

  • @sandyakumari3467
    @sandyakumari3467 4 года назад

    Godak lassanai

  • @dilukadiluka9584
    @dilukadiluka9584 4 года назад

    Female trousers akak mahanna kiyala denna ko miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂

  • @sonyablade6491
    @sonyablade6491 4 года назад

    Miss cros over A line gowmak mhanna widya kyla dennko

  • @kaushisamarasinghe8418
    @kaushisamarasinghe8418 4 года назад

    60 palala redden mahanavanm kochchrak ganna oneda miss

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 года назад

    Onna palaweni comment eka Mgen ayi ikmanin video ekak onimai mis

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 года назад

      ගොඩක් ස්තුතියි .සතුටුයි ඒ ගැන 🙂

  • @nadithkumara6091
    @nadithkumara6091 4 года назад

    Tanks ❤❤❤❤

  • @hitmen2881
    @hitmen2881 4 года назад +1

    👍👍❤❤❤❤

  • @Udayangac038
    @Udayangac038 4 года назад

    Miss mahatha kenektath athida 2M ukula 50k wage kenekta

  • @udenikadissanayake759
    @udenikadissanayake759 4 года назад

    Thanks