Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සසර පුරා තමන් රැස් කරගෙන එකතු කරන් ආපු දේවල් අනුව වාසනාව රැඳේවි .මේවා මල විකාර .
මිත්‍යා..."ප්‍රේමණීය" හැමෝම වාසනාවන්තයි. හැමෝම ලස්සනයි
මේ කියන විදියට....නලල ගොඩක් ලොකු..ඇහි බැබි එකට එකතු වෙලා...නහය දිග,ඇස් ලොකු,කොන්ඩෙ කලුම කලු,ඇගිලි දිග,කන් ඉස්සරහට ආපු කෙනෙක් විදියට මට නම් මතක් වෙන්නෙ අර කොස්සෙ යන බටකොල ආච්චි ලාවනෙ...එයාල එච්චර වාසනාවන්තද.....😂😂
Ethin eya udin yanawa mawanna puluwan prsiddai
😂😂
😅😅😅
විකාර පෙර සංසාරයේ කල පිං කුසල් අනුව තමයි මේ සංසාරේ යමක් හිමි වෙන්නෙ .නිර්මාංශ වෙන්න .මත්ද්‍රව්‍ය දුම්පානයෙන් වලකින්න .මෙත් වඩන්න .සොබාදහමට සතුන්ට ආදරය කරන්න . පන්සිල් රකින්න .වාසනාව උදා වෙයි..සුවපත් වේවා .තෙරුවන් සරණයි .
♥️🙏
Aniwaren .
🙏🙏🙏👍
අන්න හරි..
පුක නොදී ඉන්න 😂
me ockikoma thiyenwa ❤💗🎀😘Thank u so much❤
🤗🤗 පෙලක් කියපු ගොඩක් දේවල් ඇත්ත. හරියට හරි මට නම්.
පලල් නලලකුත් නෑ ඇහිබැමි වැඩිත් නෑ කකුලේ ඇගිලිත් දිග නෑ අනිත් හැම අංගලක්ශනයක්ම පිහිටල තියනවා ඒත් වාසනාවක් නම් තාම ඇවිත් නෑ..😭😂
4ක් තියෙනවා 🥳🥳1.නළල ලොකුයි 2.ඇගිලි දිගයි 3.කොන්ඩේ කලුයි4.කන ටිකක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ
ඇස් ලොකු නැහැ..ලොකු නළලක් නැහැ..අතේ ඇඟිලි දිග නැහැ..දිග නහයක් නැහැ..බෙල්ල දිගත් නැහැ..හිසකෙස් තද කලු නැහැ..ඇහි බැමි එකතුත් නැහැ..කකුලෙ ඇගිලි දිගත් නැහැ..කන ඉස්සරහට ඇවිතුත් නැහැ..මේ මොකුත් මට නැහැනෙ.ඒ උනාට මන් මේ ඉන්නෙ යස අගේට..😁😁මොකක්ද හැබෑට ඔය සමුද්‍රික සාස්තරේ කියන්නෙ..ඔක්කෝටම කලින් ඒක කියල දුන්න නම්..
dukai neh
Kalakanni ganunta pihitanne nathi uthum deyak. 😀😀😀😀
@@vidurawithanage1464 පිස්සුවක් ඇතැයි..🤣🤣
@@milindarathnayaka7031 එහෙමද ...🤔
@@nishanifernando9491 dukai dukai
විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවලා වාසනාවන්ත ලක්ෂණ ටික දැන ගත්තා. 😁👍
Ou a 😂😂
math😂😂
Math 😂😂
ou😂😂
ඔව් වෙලාව ඉතිරි...🤣🤣
මගේ ඇගිලි දිගයි ඇත්තෙන්ම මම වාසනාවන්ත ප්‍රිතියෙන් ඉන්න කාන්තාවක් ඔබතුමාට ස්තුති
මං. පුදුම වාසනාවන්ත යි මොකද. ඔතන කියපු එකක්. වත් මගේ නෑ
Mgeth ne 🤪🤪🤪🤪
@@anushaanusha6555 හි හි හි හි
අම්බෝ..... මටත් නෑ...🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
😁😁😁
😹😹😹😹
ඔය අංග ලක්ෂණ ගොඩක් ඒවා තියනවා..මට ලොකු ඇස්, දිග ඇගිලි, පලල් නලලක් , කලුම කලු කෙස්,දිග නහයක්, බෙල්ල දිගයි .. වසානවත්තයි මම. විශ්වයට ස්තුතීයි !!!
Thank you ❤❤
❤🌎🌹 okkoma thiyenawa…sathutui 🥰
මටත් ඔය කියන දෙවල් තුන හතරක් තියෙනවා එත් බහ තෙරෙන වයසෙ ඉදලා දුක තමයි එකෙ වාසනව කාටවත්😀😀
මටත් කියපු ගොඩක් ඩේවල් පිහිටලා තියෙනවා. මමත් පුළුවන් විදියට දියුණු වේලා ගොඩක් සතුටින් ඉන්නවා. මමත් වාසනාවන්තයි කියලා හිතෙනවා
එකක් හරි තිබ්බ එක ගැන සතුටුයි ⚪♥️
අනේ ඉතින් අපිට වැඩිය වාසනාවන්ත අපිව බදින කෙනානේ , මම ගාව ඔය ටිකෙන් තුනක් ඇරෙන්න අනිත් ඔක්කොම ටික තියෙනවා.😅😘
very very nice and wonderful video.......Good Luck Welawa bro......niyami......
Niyamaii mage as lokuii .nahaya emai 👌👌
Thanks You 😍❤️🙏
මට මේ ඔකොම අංග ලක්ශන තියනවා ...🙏🙏🙏😁😁😁😁
කියපුව ඇත්ත වාසනාව නැ.යකො මගෙ බෙල්ලත් කොටයි ඇසුත්පොඩියි කොන්ඩෙ කලුත් නැ නලල පලලුත් නැ අතෙ ඇගිලි දිගත් නැ කුජිතයි මං සැලෙනවද මං සැලෙනවද නෑ...
හොද වෙලාවට විඩියො එක බලන්න කලින් මේ කමෙන්ට් එක දැක්කෙ😂. දැන් ආයෙ බලන්න ඔනි නෑ මටත් ඕවා නෑ😂 💔
Niymi
Oluwa athgala balapan mole thiyanawada kiyala. eka thota na. 🐂🐂🐂🐂🐂🐂
මට නම් මෙතන තියෙන ඒවාගෙන් බෙල්ල විතරයි දිග.. 😁😁අනිත් ඒවා එකක් වත් නෑ වාසනාවන්තයි හැබැයි මම නම් ♥️
😂❤
මගෙත්...බෙල්ල.හරි .දිගයි.අනේ..😀😀😀...ස්තුති යාඑව බුදුසරණ යි
Eyebrows විතරයි අඩු.. බලමුකො නේද. තව අවුරුදු දහයකින් ඇවිත් කමෙන්ට් කරන්නම්. හස්බන්ඩ්ටත් පෙන්නලා ඒ කාලෙක 🙄😄
මමත් වාසනා වන්ත කෙනෙක් 😁..ඔය සේරම අදාලයි මට 😌
Mmmmm
@ගයාන් satharasingha 🤭🤣🤣
Thank you somuh interesting your Video all this i have and i am not leaving in Srilanka i m out of Srilanka thank and god blessed for all
Im soo lucky 😊❤
ඇස් ලොකුයි ...අතේ ඇගිලි දිගයි...කකුලෙ ඇගිලිත් දිගයි ...දිග නහයක් තියෙන්නෙ...🙃😁...වාසනාව තාම නෑ ...😓🥲
මේ කිව හැමදේම මට තියෙනවා...බලමු අනාගතේ දී🤗
අම්මෝ, කළු කොණ්ඩෙ හැර අනික් ඔක්කෝ මට තියෙනවා 😃. හැබයි ඉතින් ඇති මඟුලක් නැ මට 😒
Godk lakshana tikka asama eka as lokui kiyna eka ❤
මේකෙ තීන හැම ලක්ශනයක්ම මට තියෙනවනෙ..❤😊 ගැම්මක් තමා ඉතිම්
මටත්😫
ඇත්තටම ගොඩක් ආදරෙයි බුදුසරණයි
♥️♥️♥️
Mageth ehi bemi ekata ek venava kakule agili digai me okkoma eththa apita bendata passe godak salli thiyenava mahaththaya kiyanne mage vadanava kiyala💕💕💕💕💕💕💕
Me kiyana hama lakshanayakma තියෙනවා. habai ithin me dawas wala nam karadara prashna thama. Balamuko thawa tika kalayak nd.🙏🙏🙏🙏
Mewa aththa thami..thank you.🙏
මගෙ නලලත් ගොඩක් පලලයි ඔය කියන වාසනාව නම් නැ බහ තෝරන වයසෙ ඉදලා දුකම තමයි
😂🤣
😢
Oya කියන අංග ලස්සන දෙකක් විතරයි අඩු අනේ මන්දා දන්න දා ඉඳලා පිට රට දුක් විඳින eka තමා oya ඔක්කොම බොරු මගේ යාළුවෙක් ඉන්නවා එයා ge ඇහි බබ දෙකම එකට යා වෙලා තියෙනවා අඩු වයසින් ම මහත්තයා මැරිලා ගියා නැන්දම්මා මූසල ගෑනියෙක් ඇවිත් මගේ කොල්ල මරා ගත්තා කියලා හැමදාම randu 🤪
දැන් මට විතරද අප්පා මේ එක ලක්ෂණයක් වත් නැත්තෙ😂😂😅
Matath na
Good job ...
Oya kiyapu kisima deyak na mage nonage api viwaha wela aurudu 28k.maarama wasanawak tiyenne mata api aurudu 30 k europ rataka giiwath wenne.puttu dennek innawa au...27,17 api 4 dena niyameta innawa. Wasanawa kiyanne ape utsahaya....🤔
😂😂😂මගේ කණ් ඔය කියපු විදියයි..මං කැමතිම නැහැ. කොන්ඩෙ තදින් බැන්දම දෙපැත්තෙන් පේනවනෙ😂😂😂මං හැමදාම කණ්නාඩියෙන් බලං ඒ ගැන දුක් උනා..අද ඉදන් දුක් නොවී ඉන්නම්හැබැයි ඉතින් ඒ ගැන කියපුව නම් ඇත්ත. මං සාර්ථක කාන්තාවක්.😊
ඔය ලක්ෂණ සේරම තියෙනවා එත් දන්න දා ඉදලා දුක් විදින්නේ හරි පුදුමයි🙂🙂
ඕවා බොරු අනේ.ඔහොම වෙනව නම් බැරි ඇයි🤣🤣🤣🤣
මට ඔය කියන එකක්වත් නෑ 😂 සැලෙනවද නෑනෙ..මල විකාර මට මාව හොදයිනෙ 😋
Anna ekai😂😂gammac thmai❣️😁
😍😁😂
ඒක නේ.. 😜
Supiri videos ekk♥♥🔥🔥
Nalalath lokui ekath mata prashnayak habai😂
දිග නහයක් තියෙන මං අත දිග ඇරලා ඔනේ නැති දේවල් වලටත් වියදම් කරනවා
kohomath usa ayage bella digaii.
Eka athakin meka maha wikarayak😅 ඇස් ලොකු එක බෙල්ලෙ දිග, ලොකු නලල දිග නහය, කොන්ඩෙ කලු මනින්න මොකක් හරි මැශමන්ට් එකක් තිබුන නන් මේක හරි කියලා හිතන්න පුලුවන් 😅😅 example ekak widihata: බෙල්ල 10cm ට වැඩිඇගිල්ලක් 3cm ට වඩා වැඩි.නහය 5cm ta වඩා දිග වගේ එව්වා..🥲😂😂අයියෝ පිස්සුනේ මිනිස්සුන්ගෙ අංග ලක්ෂණ සාපේක්ෂයි. ඔන්න එව්වා නිරපේක්ෂ උනා නන් මේ වීඩියෝවෙ අයියා කියන එක සාදාරණයි... මෙව්වා දාලා , ඒක බලන කාන්තාවො අනේ අපේ ඒක නැහැ මේක නැහැ කියලා හිතුවොත් ඒක හොඳියි ද?? , එයාලව මානසිකව වට්ටන්නෙ නැතුව ඉන්නවා නන් වටිනවා.මොකද හිත හයිය, ශක්තිමත් ඕනෙම කාන්තාවක් වාසනාවන්තයි.
මගේ අතේ ඇගිලි ගොඩාක් දිගයි කකුලෙත් එහෙමයි කොන්ඩය තදකලුයි ගනයි ඇහිබැම ගනයි ඇස්නම් පුoචියි ❤️❤️❤️❤️❤️
කෙලින්ම කිව්ව නම් ඉවරනේ කෙට්ටු අය කියලා😂😂😂😂😂😂😂
කකුලෙයි අත් දෙකෙයි ඇගිලි හීනී දිගයි... ඇහිබැම එකතුවෙලා ගොඩාක් කලුවට හයිලයිල් වෙලා පේනවා. ඇස් දෙකත් ටිකක් ලොකුයි.... 😃😃
Godka hodea video eka thanks
කියපු ලක්ෂණ කීපයක් තියෙනවා. වාසනාව නැත්තෙමත් නෑ. ඉදලා හිටලා හිටලා තමා ඉතින් ඒකත්. 😂
Mn ganama kiyala thiyenawa, gammac thamai ithin 😏😌
ඉදලා ඉදලා යන්තම් එක ලක්ෂණයක් කියුවා 💯ඇහි බැමි ලංවෙලා තිනෝ 💯😅
Aththae, matanamt, thnks
නලල පලල් , ඇගිලි දිග,නහය දිග,බෙල්ලත් දිග,හිසකෙස් තද කළු,කකුලෙත් ඇගිලි දිග මං 😅
🙏🙏🙏❤️
කියපු ගොඩක් ඒවා නම් තියෙනවා. ඒත් තවම නම් ලොකු වාසනාවක් ලැබිලා නෑ. ඉදිරියෙදිවත් ලැබෙයිද මන්දා.😊
ඔය මොකක් වත් නැති අසරණ මම 😒😂
❤️❤️wahh...
ඇස් ලොකු නම් ඇස් ලෙඩ 😂නලල ලොකුයි කියන්නේ ඉස්සරහ කොන්ඩේ ගිහින් 😁අතේ ඇගිලි දිග අය කෙට්ටුයි 😁නහය ලොකුයි කියන්නේ මුනට කැතයි 😁බෙල්ල දිග උන් ජිරාෆ් වගේ 😁හිසකෙස් තද කලු කියලා එකක් නෑ 😁ඇහිබැමි එකට එකතු වෙලා කියනේ නපුරු ගෑනු 😁කකුලේ ඇගිලි දිග ගෑනූ වාසනාවන්තයි කියන්නේ බොරු උන් නපූයි කුහකයි ( දෙවෙනි ඇගිල්ල දිග උන්) 😁කන ඉස්සරහට ඇවිත් කියන්නේ මීයො වගේනේ 😁( මේ වගේ බොරු කියන්න එපා ඕයි, කමෙන්ට් බලනවා එකෙක් නෑ මේක ඇත්තක් උන 😐😂)
Sira kathavaMata me ekakvath na Eth mama nam kisima prashnayak nathuva innava.Eth mage yaluvata thiye eyata nam oya kiyana vasanavak nam na.
😂
ඔක්කොම වගේ මට තියෙනවානේ 😍😍❤️❤️🥰🥰🥰
Me too..😊
මට තියනවා ❤❤මෙ ලක්ෂණ
🙏🙏🙏🙏
මගේ කිසිම ලක්ෂණයක් කියවුනේ නෑ ,, ඒ වගේම කිවූ බොහෝ දේ වැරදි බව ,, අත්දැකීමෙන් ,, කියන්න පුලුවනි ,, මගේ යාලුවෝ එහෙම අය ඉන්නව ,, නමුත් මේ කියූ දේවල් නැහැ එයාලට 😀🙂.
අපේ වයිෆ්ට ඔය ඔක්කොම වගේ තියනවා..මං තමයි අවාසනා වන්ත...
බාගෙට බාගයක්ම අංග ලක්ෂණ නම් තියෙනවා ඒත් වාසනාව නෑ..බදින්න කොල්ලෙක් නැ..අතේ සත පහක් නෑ...කට ඇරියොත් බැනුම් අහලා ඉවරයි..කරන කියන කිසි දෙයක් හරියන්නෑ...වාසනාව ඉතිරෙනවා ඉතිං..🤣🤣🤣
Niyamai ayye .video mewage thawath ewa Danna .. voice eka lassnai ane . Jaya wewa .. Jesu pihitai . 😍😍🤩🤩🤩
❤❤❤
මෙතන කියපු ඒවායින් 7ක් ම තියෙන මම. ❤️🌺
ඔබගේ අදහසට ස්තුති
good video for boys 😁💐👍✨
Yes, thank you
@@Welawa It’s my pleasure brother 👍✨✨✨✨
මටනම් ඔතන එක ලක්ෂණයක් වත් නැහැ එහෙත් මට තාම කිසිම අඩුපාඩුවක් වෙලත් නෑ.
Dan me kiyapu ewalin naththe ahi bama witharyi. 😍anith serama thiye.. 😍
Mewa atta nm math wasanawanthaida 😝😝
Kollooooooooooooooooo..... niyamaieeee......😎😎😎........😊😊😊......
❤❤😍
මේ කියපු දේ වලින් ලක්ෂණ තුනක් මට තියෙනවා
Okkoma tiyanawa mama kohomat wasanawantai me wage swamiyek hamotama labenna
mage as lokui bestige nalala lokui
ඇතියන්තම් අතේ ඇගිලි දිගයි 😉😌👍
අතෙ ඇගිලි දිගයිඇස් පෙදි එකට එකතු වෙලා තියෙනවා 😮😊
ඇහිබැමි ලංවෙලා,අතේ ඇඟිලි දිගයි..අනිත්ඒවනම් නෑ ✌️
මමයි මගේ යළුවගෙයි කන් දෙක ඉස්සරහට වෙලා තියෙන්නේ..ළමයි කියන්නේ වඳුරු කන් කියලා...හැබැයි ගුරුවරුත් කියනෝ මේ දෙන්නට හොඳට කන් ඇහෙනවා ඇති කියලා.. මගේ eyebro එකට එකතු වෙලා යළුවෝ කියනවා ඕක කපන්න කියලා..😊පන්තියේ ඇගිලියි බෙල්ලයි දිග ළමයා ..හින්දා තමයි හැමදාම පිටිපස්සේ...😢
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
අපෙ නැන්දාම්මට මෙකියපු සෙරම ඇත🎉
ගොඩක් දේවල් ඔය වගේ තියනවා ,වාසනාව අනේ මංදා ඒත් මම සතුටින් නම් ඉන්නවා .
@@Welawa ස්තුති
මම නම් ගොඩාක් වාසනාවන්ත කාන්තාවක් ඔය කියන ලක්ෂන මට නෑ ❤❤
Oya kiyapu ewain godak mata thiyenawa.😊😊😊😊😊😊😊
Me too...😊😊
කළු කොණ්ඩයක් තියෙනවා 🤗බෙල්ල ටිකක් දිගයි 😍❤️❤️❤️❤️❤️❤️
මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි 😂😂😂🤧🤧🤧
Kiypuvagen tikk nn thiye 🤗🤗
niyamai
Bella diga eka nethuwa anith okkma wage thino 👊💞🙊
🤭❤ මේ ලක්ශණ ඇත්තටම තියෙනවා...බලමුකෝ වාසනාවන්ත වෙයිද කියලා අනාගතේ...🙈🙈
🙈🙂🤭
💗💗💗
❤️❤️❤️ niyamai
Oya kiyana ewa thibunata hemada duka thamai....
මගේ ඇස් විතරයි 😊😊
ඇස් ..😊
Good
මට විතරද එක ලක්ෂණයක් වත් නැත්තෙ 😒😒 කමක් නැහ් ලොකු ඩුකක් නැහ් හැබැයි...🙂🙂
සසර පුරා තමන් රැස් කරගෙන එකතු කරන් ආපු දේවල් අනුව වාසනාව රැඳේවි .මේවා මල විකාර .
මිත්‍යා...
"ප්‍රේමණීය" හැමෝම වාසනාවන්තයි. හැමෝම ලස්සනයි
මේ කියන විදියට....නලල ගොඩක් ලොකු..ඇහි බැබි එකට එකතු වෙලා...නහය දිග,ඇස් ලොකු,කොන්ඩෙ කලුම කලු,ඇගිලි දිග,කන් ඉස්සරහට ආපු කෙනෙක් විදියට මට නම් මතක් වෙන්නෙ අර කොස්සෙ යන බටකොල ආච්චි ලාවනෙ...එයාල එච්චර වාසනාවන්තද.....😂😂
Ethin eya udin yanawa mawanna puluwan prsiddai
😂😂
😅😅😅
😂😂
😂😂
විකාර පෙර සංසාරයේ කල පිං කුසල් අනුව තමයි මේ සංසාරේ යමක් හිමි වෙන්නෙ .
නිර්මාංශ වෙන්න .මත්ද්‍රව්‍ය දුම්පානයෙන් වලකින්න .මෙත් වඩන්න .සොබාදහමට සතුන්ට ආදරය කරන්න . පන්සිල් රකින්න .වාසනාව උදා වෙයි..
සුවපත් වේවා .තෙරුවන් සරණයි .
♥️🙏
Aniwaren .
🙏🙏🙏👍
අන්න හරි..
පුක නොදී ඉන්න 😂
me ockikoma thiyenwa ❤💗🎀😘Thank u so much❤
🤗🤗 පෙලක් කියපු ගොඩක් දේවල් ඇත්ත. හරියට හරි මට නම්.
පලල් නලලකුත් නෑ ඇහිබැමි වැඩිත් නෑ කකුලේ ඇගිලිත් දිග නෑ අනිත් හැම අංගලක්ශනයක්ම පිහිටල තියනවා ඒත් වාසනාවක් නම් තාම ඇවිත් නෑ..😭😂
4ක් තියෙනවා 🥳🥳
1.නළල ලොකුයි
2.ඇගිලි දිගයි
3.කොන්ඩේ කලුයි
4.කන ටිකක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ
ඇස් ලොකු නැහැ..
ලොකු නළලක් නැහැ..
අතේ ඇඟිලි දිග නැහැ..
දිග නහයක් නැහැ..
බෙල්ල දිගත් නැහැ..
හිසකෙස් තද කලු නැහැ..
ඇහි බැමි එකතුත් නැහැ..
කකුලෙ ඇගිලි දිගත් නැහැ..
කන ඉස්සරහට ඇවිතුත් නැහැ..
මේ මොකුත් මට නැහැනෙ.ඒ උනාට මන් මේ ඉන්නෙ යස අගේට..😁😁
මොකක්ද හැබෑට ඔය සමුද්‍රික සාස්තරේ කියන්නෙ..
ඔක්කෝටම කලින් ඒක කියල දුන්න නම්..
dukai neh
Kalakanni ganunta pihitanne nathi uthum deyak. 😀😀😀😀
@@vidurawithanage1464 පිස්සුවක් ඇතැයි..🤣🤣
@@milindarathnayaka7031 එහෙමද ...🤔
@@nishanifernando9491 dukai dukai
විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවලා වාසනාවන්ත ලක්ෂණ ටික දැන ගත්තා. 😁👍
Ou a 😂😂
math😂😂
Math 😂😂
ou😂😂
ඔව් වෙලාව ඉතිරි...🤣🤣
මගේ ඇගිලි දිගයි ඇත්තෙන්ම මම වාසනාවන්ත ප්‍රිතියෙන් ඉන්න කාන්තාවක් ඔබතුමාට ස්තුති
මං. පුදුම වාසනාවන්ත යි මොකද. ඔතන කියපු එකක්. වත් මගේ නෑ
Mgeth ne 🤪🤪🤪🤪
@@anushaanusha6555 හි හි හි හි
අම්බෝ..... මටත් නෑ...🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
😁😁😁
😹😹😹😹
ඔය අංග ලක්ෂණ ගොඩක් ඒවා තියනවා..මට ලොකු ඇස්, දිග ඇගිලි, පලල් නලලක් , කලුම කලු කෙස්,දිග නහයක්, බෙල්ල දිගයි .. වසානවත්තයි මම. විශ්වයට ස්තුතීයි !!!
Thank you ❤❤
❤🌎🌹 okkoma thiyenawa…sathutui 🥰
මටත් ඔය කියන දෙවල් තුන හතරක් තියෙනවා එත් බහ තෙරෙන වයසෙ ඉදලා දුක තමයි එකෙ වාසනව කාටවත්😀😀
මටත් කියපු ගොඩක් ඩේවල් පිහිටලා තියෙනවා. මමත් පුළුවන් විදියට දියුණු වේලා ගොඩක් සතුටින් ඉන්නවා. මමත් වාසනාවන්තයි කියලා හිතෙනවා
එකක් හරි තිබ්බ එක ගැන සතුටුයි ⚪♥️
අනේ ඉතින් අපිට වැඩිය වාසනාවන්ත අපිව බදින කෙනානේ , මම ගාව ඔය ටිකෙන් තුනක් ඇරෙන්න අනිත් ඔක්කොම ටික තියෙනවා.😅😘
very very nice and wonderful video.......Good Luck Welawa bro......niyami......
Niyamaii mage as lokuii .nahaya emai 👌👌
Thanks You 😍❤️🙏
මට මේ ඔකොම අංග ලක්ශන තියනවා ...🙏🙏🙏😁😁😁😁
කියපුව ඇත්ත වාසනාව නැ.යකො මගෙ බෙල්ලත් කොටයි ඇසුත්පොඩියි කොන්ඩෙ කලුත් නැ නලල පලලුත් නැ අතෙ ඇගිලි දිගත් නැ කුජිතයි මං සැලෙනවද මං සැලෙනවද නෑ...
😂😂
හොද වෙලාවට විඩියො එක බලන්න කලින් මේ කමෙන්ට් එක දැක්කෙ😂. දැන් ආයෙ බලන්න ඔනි නෑ මටත් ඕවා නෑ😂 💔
Niymi
Oluwa athgala balapan mole thiyanawada kiyala. eka thota na. 🐂🐂🐂🐂🐂🐂
මට නම් මෙතන තියෙන ඒවාගෙන් බෙල්ල විතරයි දිග.. 😁😁අනිත් ඒවා එකක් වත් නෑ වාසනාවන්තයි හැබැයි මම නම් ♥️
😂❤
මගෙත්...බෙල්ල.හරි .දිගයි.අනේ..😀😀😀...ස්තුති යාඑව බුදුසරණ යි
Eyebrows විතරයි අඩු.. බලමුකො නේද. තව අවුරුදු දහයකින් ඇවිත් කමෙන්ට් කරන්නම්. හස්බන්ඩ්ටත් පෙන්නලා ඒ කාලෙක 🙄😄
මමත් වාසනා වන්ත කෙනෙක් 😁..ඔය සේරම අදාලයි මට 😌
♥️🙏
Mmmmm
@ගයාන් satharasingha 🤭🤣🤣
Thank you somuh interesting your Video all this i have and i am not leaving in Srilanka i m out of Srilanka thank and god blessed for all
Im soo lucky 😊❤
ඇස් ලොකුයි ...අතේ ඇගිලි දිගයි...කකුලෙ ඇගිලිත් දිගයි ...දිග නහයක් තියෙන්නෙ...🙃😁...වාසනාව තාම නෑ ...😓🥲
මේ කිව හැමදේම මට තියෙනවා...බලමු අනාගතේ දී🤗
අම්මෝ, කළු කොණ්ඩෙ හැර අනික් ඔක්කෝ මට තියෙනවා 😃. හැබයි ඉතින් ඇති මඟුලක් නැ මට 😒
Godk lakshana tikka asama eka as lokui kiyna eka ❤
මේකෙ තීන හැම ලක්ශනයක්ම මට තියෙනවනෙ..❤😊 ගැම්මක් තමා ඉතිම්
මටත්😫
ඇත්තටම ගොඩක් ආදරෙයි බුදුසරණයි
♥️♥️♥️
Mageth ehi bemi ekata ek venava kakule agili digai me okkoma eththa apita bendata passe godak salli thiyenava mahaththaya kiyanne mage vadanava kiyala💕💕💕💕💕💕💕
Me kiyana hama lakshanayakma තියෙනවා. habai ithin me dawas wala nam karadara prashna thama. Balamuko thawa tika kalayak nd.🙏🙏🙏🙏
Mewa aththa thami..thank you.🙏
♥️🙏
මගෙ නලලත් ගොඩක් පලලයි ඔය කියන වාසනාව නම් නැ බහ තෝරන වයසෙ ඉදලා දුකම තමයි
♥️🙏
😂🤣
😢
Oya කියන අංග ලස්සන දෙකක් විතරයි අඩු අනේ මන්දා දන්න දා ඉඳලා පිට රට දුක් විඳින eka තමා oya ඔක්කොම බොරු මගේ යාළුවෙක් ඉන්නවා එයා ge ඇහි බබ දෙකම එකට යා වෙලා තියෙනවා අඩු වයසින් ම මහත්තයා මැරිලා ගියා නැන්දම්මා මූසල ගෑනියෙක් ඇවිත් මගේ කොල්ල මරා ගත්තා කියලා හැමදාම randu 🤪
දැන් මට විතරද අප්පා මේ එක ලක්ෂණයක් වත් නැත්තෙ😂😂😅
Matath na
Matath na
Good job ...
Oya kiyapu kisima deyak na mage nonage api viwaha wela aurudu 28k.maarama wasanawak tiyenne mata api aurudu 30 k europ rataka giiwath wenne.puttu dennek innawa au...27,17 api 4 dena niyameta innawa. Wasanawa kiyanne ape utsahaya....🤔
😂😂😂මගේ කණ් ඔය කියපු විදියයි..මං කැමතිම නැහැ. කොන්ඩෙ තදින් බැන්දම දෙපැත්තෙන් පේනවනෙ😂😂😂මං හැමදාම කණ්නාඩියෙන් බලං ඒ ගැන දුක් උනා..
අද ඉදන් දුක් නොවී ඉන්නම්
හැබැයි ඉතින් ඒ ගැන කියපුව නම් ඇත්ත.
මං සාර්ථක කාන්තාවක්.😊
ඔය ලක්ෂණ සේරම තියෙනවා එත් දන්න දා ඉදලා දුක් විදින්නේ හරි පුදුමයි🙂🙂
ඕවා බොරු අනේ.ඔහොම වෙනව නම් බැරි ඇයි🤣🤣🤣🤣
මට ඔය කියන එකක්වත් නෑ 😂 සැලෙනවද නෑනෙ..මල විකාර මට මාව හොදයිනෙ 😋
Anna ekai😂😂gammac thmai❣️😁
😍😁😂
ඒක නේ.. 😜
Supiri videos ekk♥♥🔥🔥
Nalalath lokui ekath mata prashnayak habai😂
දිග නහයක් තියෙන මං අත දිග ඇරලා ඔනේ නැති දේවල් වලටත් වියදම් කරනවා
kohomath usa ayage bella digaii.
Eka athakin meka maha wikarayak😅 ඇස් ලොකු එක බෙල්ලෙ දිග, ලොකු නලල දිග නහය, කොන්ඩෙ කලු මනින්න මොකක් හරි මැශමන්ට් එකක් තිබුන නන් මේක හරි කියලා හිතන්න පුලුවන් 😅😅 example ekak widihata:
බෙල්ල 10cm ට වැඩි
ඇගිල්ලක් 3cm ට වඩා වැඩි.
නහය 5cm ta වඩා දිග වගේ එව්වා..🥲😂😂
අයියෝ පිස්සුනේ මිනිස්සුන්ගෙ අංග ලක්ෂණ සාපේක්ෂයි. ඔන්න එව්වා නිරපේක්ෂ උනා නන් මේ වීඩියෝවෙ අයියා කියන එක සාදාරණයි... මෙව්වා දාලා , ඒක බලන කාන්තාවො අනේ අපේ ඒක නැහැ මේක නැහැ කියලා හිතුවොත් ඒක හොඳියි ද?? , එයාලව මානසිකව වට්ටන්නෙ නැතුව ඉන්නවා නන් වටිනවා.මොකද හිත හයිය, ශක්තිමත් ඕනෙම කාන්තාවක් වාසනාවන්තයි.
මගේ අතේ ඇගිලි ගොඩාක් දිගයි කකුලෙත් එහෙමයි කොන්ඩය තදකලුයි ගනයි ඇහිබැම ගනයි ඇස්නම් පුoචියි ❤️❤️❤️❤️❤️
♥️🙏
කෙලින්ම කිව්ව නම් ඉවරනේ කෙට්ටු අය කියලා😂😂😂😂😂😂😂
කකුලෙයි අත් දෙකෙයි ඇගිලි හීනී දිගයි... ඇහිබැම එකතුවෙලා ගොඩාක් කලුවට හයිලයිල් වෙලා පේනවා. ඇස් දෙකත් ටිකක් ලොකුයි.... 😃😃
♥️🙏
Godka hodea video eka thanks
කියපු ලක්ෂණ කීපයක් තියෙනවා. වාසනාව නැත්තෙමත් නෑ. ඉදලා හිටලා හිටලා තමා ඉතින් ඒකත්. 😂
Mn ganama kiyala thiyenawa, gammac thamai ithin 😏😌
ඉදලා ඉදලා යන්තම් එක ලක්ෂණයක් කියුවා 💯ඇහි බැමි ලංවෙලා තිනෝ 💯😅
Aththae, matanamt, thnks
නලල පලල් , ඇගිලි දිග,නහය දිග,බෙල්ලත් දිග,හිසකෙස් තද කළු,කකුලෙත් ඇගිලි දිග මං 😅
🙏🙏🙏❤️
කියපු ගොඩක් ඒවා නම් තියෙනවා.
ඒත් තවම නම් ලොකු වාසනාවක් ලැබිලා නෑ. ඉදිරියෙදිවත් ලැබෙයිද මන්දා.😊
ඔය මොකක් වත් නැති අසරණ මම 😒😂
❤️❤️wahh...
ඇස් ලොකු නම් ඇස් ලෙඩ 😂
නලල ලොකුයි කියන්නේ ඉස්සරහ කොන්ඩේ ගිහින් 😁
අතේ ඇගිලි දිග අය කෙට්ටුයි 😁
නහය ලොකුයි කියන්නේ මුනට කැතයි 😁
බෙල්ල දිග උන් ජිරාෆ් වගේ 😁
හිසකෙස් තද කලු කියලා එකක් නෑ 😁
ඇහිබැමි එකට එකතු වෙලා කියනේ නපුරු ගෑනු 😁
කකුලේ ඇගිලි දිග ගෑනූ වාසනාවන්තයි කියන්නේ බොරු උන් නපූයි කුහකයි ( දෙවෙනි ඇගිල්ල දිග උන්) 😁
කන ඉස්සරහට ඇවිත් කියන්නේ මීයො වගේනේ 😁
( මේ වගේ බොරු කියන්න එපා ඕයි, කමෙන්ට් බලනවා එකෙක් නෑ මේක ඇත්තක් උන 😐😂)
Sira kathava
Mata me ekakvath na
Eth mama nam kisima prashnayak nathuva innava.
Eth mage yaluvata thiye eyata nam oya kiyana vasanavak nam na.
😂
ඔක්කොම වගේ මට තියෙනවානේ 😍😍❤️❤️🥰🥰🥰
Me too..😊
මට තියනවා ❤❤මෙ ලක්ෂණ
🙏🙏🙏🙏
මගේ කිසිම ලක්ෂණයක් කියවුනේ නෑ ,,
ඒ වගේම කිවූ බොහෝ දේ වැරදි බව ,, අත්දැකීමෙන් ,, කියන්න පුලුවනි ,, මගේ යාලුවෝ එහෙම අය ඉන්නව ,, නමුත් මේ කියූ දේවල් නැහැ එයාලට 😀🙂.
අපේ වයිෆ්ට ඔය ඔක්කොම වගේ තියනවා..මං තමයි අවාසනා වන්ත...
බාගෙට බාගයක්ම අංග ලක්ෂණ නම් තියෙනවා ඒත් වාසනාව නෑ..බදින්න කොල්ලෙක් නැ..අතේ සත පහක් නෑ...කට ඇරියොත් බැනුම් අහලා ඉවරයි..කරන කියන කිසි දෙයක් හරියන්නෑ...වාසනාව ඉතිරෙනවා ඉතිං..🤣🤣🤣
Niyamai ayye .video mewage thawath ewa Danna .. voice eka lassnai ane . Jaya wewa .. Jesu pihitai . 😍😍🤩🤩🤩
❤❤❤
මෙතන කියපු ඒවායින් 7ක් ම තියෙන මම. ❤️🌺
ඔබගේ අදහසට ස්තුති
good video for boys 😁💐👍✨
Yes, thank you
@@Welawa It’s my pleasure brother 👍✨✨✨✨
මටනම් ඔතන එක ලක්ෂණයක් වත් නැහැ එහෙත් මට තාම කිසිම අඩුපාඩුවක් වෙලත් නෑ.
Dan me kiyapu ewalin naththe ahi bama witharyi. 😍anith serama thiye.. 😍
Mewa atta nm math wasanawanthaida 😝😝
Kollooooooooooooooooo..... niyamaieeee......😎😎😎........😊😊😊......
❤❤😍
මේ කියපු දේ වලින් ලක්ෂණ තුනක් මට තියෙනවා
Okkoma tiyanawa mama kohomat wasanawantai me wage swamiyek hamotama labenna
mage as lokui bestige nalala lokui
ඇතියන්තම් අතේ ඇගිලි දිගයි 😉😌👍
අතෙ ඇගිලි දිගයි
ඇස් පෙදි එකට එකතු වෙලා තියෙනවා 😮😊
ඇහිබැමි ලංවෙලා,අතේ ඇඟිලි දිගයි..අනිත්ඒවනම් නෑ ✌️
මමයි මගේ යළුවගෙයි කන් දෙක ඉස්සරහට වෙලා තියෙන්නේ..ළමයි කියන්නේ වඳුරු කන් කියලා...හැබැයි ගුරුවරුත් කියනෝ මේ දෙන්නට හොඳට කන් ඇහෙනවා ඇති කියලා.. මගේ eyebro එකට එකතු වෙලා යළුවෝ කියනවා ඕක කපන්න කියලා..😊පන්තියේ ඇගිලියි බෙල්ලයි දිග ළමයා ..හින්දා තමයි හැමදාම පිටිපස්සේ...😢
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
අපෙ නැන්දාම්මට මෙකියපු සෙරම ඇත🎉
ගොඩක් දේවල් ඔය වගේ තියනවා ,වාසනාව අනේ මංදා ඒත් මම සතුටින් නම් ඉන්නවා .
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
@@Welawa ස්තුති
මම නම් ගොඩාක් වාසනාවන්ත කාන්තාවක් ඔය කියන ලක්ෂන මට නෑ ❤❤
Oya kiyapu ewain godak mata thiyenawa.😊😊😊😊😊😊😊
Thanks You 😍❤️🙏
Me too...😊😊
කළු කොණ්ඩයක් තියෙනවා 🤗
බෙල්ල ටිකක් දිගයි 😍
❤️❤️❤️❤️❤️❤️