Ma Nowana Mama (මා නොවන මම) with Walter Fernando | 02nd February 2024 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 127

  • @දේශාටන
    @දේශාටන 10 месяцев назад +38

    අව්‍යාජ,... ශ්‍රේෂ්ඨ,... විනෝදකාමී,... කලා ශිල්පියෙක්,.... චිරංජයතු වෝල්ටර් අයියා,............. තෙරුවන්සරණයි!!!

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 10 месяцев назад +13

    අතීතයෙ හිටිය බොහෝ දෙනෙක් හරිම සුන්දර හදවත් ඇති අය කියල වැඩ සටහනට කැන්දන ඒ අය කියා දෙනවා.
    ඔබත් සමඟ ඇති වෙන්න හිනා වුණා.
    හරිම ආදරණීයයි.
    දීර්ඝායු ලැබේවා ! ඔබ තුමන් හට...💕💕💕💕💕

  • @ZawaThuwan
    @ZawaThuwan 10 месяцев назад +17

    දිර්ගායුශ ලැබෙන්ඩ ඕනී මේ වගේ අතිතයන් මතයන් අපට ගේන මේ වැනි අයට❤❤❤,, වැඩ කරන ගමන් ඇහුවෙ වෙලාව ගෙවිලා ගියා නොදැනීමා,, මේ වගේ ප්‍රවිනයන්ට අවස්තාව දෙන්ඩ කැලුම් සර්,, ජිවිතයේ සුන්දර අවදිය අපිටත් විදින්ඩ ❤❤❤❤ ❤❤

  • @priyandinie6355
    @priyandinie6355 10 месяцев назад +49

    නියමයි ඇත්තටම මම මෙතුමාට වඩාත්ම කැමති ලස්සනට බයිල ගීත ගයනව වගේම හරීම ආදරණීය ප්‍රසන්න විනෝදෙන් සතුටින්ම ඉන්න නියම සංගීත ශිල්පියෙක් නිසා ❤ වෝල්ටර් ප්‍රනාන්දු මහතාණනි ඔබට දීර්ඝායුෂ වේව!!!❤🙏 ස්තූතියි කැලුම් මහත්මයාටත් ❤🙏

    • @sureshpeiris5929
      @sureshpeiris5929 10 месяцев назад +1

      Yes. Exactly. A Great Personality. ❤❤❤❤❤❤❤❤❤

  • @legendary725
    @legendary725 10 месяцев назад +22

    අපේ ආදරණීය වෝල්ටර අයියා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.❤

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 10 месяцев назад +16

    සුන්දර මනුස්සයෙක්. දීර්ගායුශ ලැබේවා.

  • @LAYYA83
    @LAYYA83 10 месяцев назад +14

    හරිම ලස්සනයි ,හරිම රසවත් .දීර්ඝායු වේවා ආදරණීය කලාකරුවානෙනි🎉🎉

  • @januxvlog
    @januxvlog 10 месяцев назад +21

    වොල්ටර් අයියගේ විහිලු කතා අහන්නමයි අවේ ❤❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 10 месяцев назад +4

    වෝල්ටර් අයියා...!
    නියම රසගුලාවක්. සතුටු සාගරයක්.!!
    නිදුක් නීරෝගී චිරජීවනයම පතමි..!💖🙏🇺🇸

  • @samanthipereira7329
    @samanthipereira7329 10 месяцев назад +8

    කලා සිල්පියෙක් කියන්නේ ජනතාව පිනවන චරිත .වචනයේ පරිසමාප්තියෙන්ම ඒ ඔබයි ජය වේවා ඔබට ජේසු පිහිටයි

  • @thusharamuthu1009
    @thusharamuthu1009 10 месяцев назад +6

    අදනම් හරිම වටින වැඩක් කරලා තියෙන්නේ . මේවගේ අපි ආදරේ කරන පැරණි ශිල්පීන් ගොඩක් ගේන්න . ඒ අතීතයේ රස කතා හරි සුන්දරයි.

  • @indrajithwishman482
    @indrajithwishman482 10 месяцев назад +4

    මම කැමතිම කලාකරුවෙක්..එන වැඩ සටහන කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුළුවන් ..ඔබට දීර්ඝායුෂ වේවා කලාකරුවානෙනි ..

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 10 месяцев назад +2

    හරිම ලස්සන බොහෝම විනෝදයෙන් ජිවිතය ගත කරන එතුමාට චිරං ජයතූ ප්‍රාර්ථනා කරනවා වගේම පරණ කතා කියලා අපව අතීතයට එක් කරගෙන ගියාට ඔබතුමාට බොහෝම ස්තූතියි .....❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 10 месяцев назад +7

    සුපිරියක් ,ඔබ දෙදෙනාටම දීර්ඝායුශ ,❤️❤️❤️❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 10 месяцев назад +11

    ඔන්න ඉතිං ඕනිම කෙනා ඇවිත් ජයවේවා 🙏 මෙතුමා ගේ කතා දවසම අහන්න පුලුවන් මම හරිම ආදරේ චරිතයක් ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ☸️

  • @ChristopherSepion
    @ChristopherSepion 10 месяцев назад +8

    වෝල්ටර් අයියා ඉන්න තැන කම්මැලිකමක් නැහැ .👍👍👍👍💐💐💐💐

  • @මධුෂානි321
    @මධුෂානි321 10 месяцев назад +2

    අදත් වේනදා වගෙම ලස්සන ගිත අහන්න ලැබුනා ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා චිරාත් කාලයක් මේම දෙරනෙ වැජ බේවා තෙරුවන් සරනයි ඔබතුමාලට

  • @senakadinesh7112
    @senakadinesh7112 10 месяцев назад +5

    මමත් හරියට කැමති කෙනෙක් සුන්දර කෙනෙක් ... thanks කැළුම්

  • @mohamedhadji7031
    @mohamedhadji7031 10 месяцев назад +2

    Mr Kalum. And Mr Walter. Fernando. Great program. Thank you for the great speech and songs 🎵. God bless you brother 🙏 ❤️ 💙 🙏👍✔️

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 10 месяцев назад +5

    දීර්ඝායුශ ලැබේවා .ලස්සනයි

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 месяцев назад +3

    වයස ඉල්ලක්කමක් විතරක් කරපු ආතල් මිනිස්සු....මරු... 😊😅❤

  • @donpathirana7804
    @donpathirana7804 10 месяцев назад +6

    Wow..! What a wonderful Gentleman,
    "AYUBOWEWA "🙏🙏
    thank you very much for everyone 🎉❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 10 месяцев назад +3

    Oba thumata දීර්ඝ අයුස ලැබේවා 🙏😊 God bless you

  • @oskarumesh2394
    @oskarumesh2394 10 месяцев назад +6

    Walter Fernando is a very fun man.

    • @kathikathi426
      @kathikathi426 10 месяцев назад +1

      Yes absolutely you are right 🙏🙏🙏🙏🙏

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie858 10 месяцев назад +6

    මෙතුමා ඉතාම විනෝදකාමි මිතුශීලි කෙනෙක්.ආදරෙයි හැමදාමත්.දීර්ගායුෂ වෙිවා

  • @DIMOXIST
    @DIMOXIST 10 месяцев назад +2

    වෝල්ටර් ප්‍රනාන්දු මහතා සුන්දර මනුෂ්‍යයෙක් ❤

  • @sajeewaeroshamen2780
    @sajeewaeroshamen2780 10 месяцев назад +2

    ජීවිතය සුන්දර මී වදයක් කරගත් නිහතමානී කාලාකරුවාණණි ❤️ ❤

  • @samjewellery3755
    @samjewellery3755 10 месяцев назад +1

    Great singer.great personality.friendliest artist in sri lanka.nice intervieve mr kelum.god bless mr walter fernando.

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 10 месяцев назад +1

    ෂා පට්ටම show එකක්. සින්දු ටිකත් මරු. පට්ට entertaining. My favourite so far!
    තව මෙතුමා වගේ අය ගේන්න..😊

  • @inokakotuwella7221
    @inokakotuwella7221 10 месяцев назад +5

    තවත් පැය ගානක් තිබුණනම් හොදයි.නොදැනීම ගෙවී ගියා.❤❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 10 месяцев назад +5

    Joyful character....❤

  • @rohanariyaratne3364
    @rohanariyaratne3364 10 месяцев назад +3

    Enjoyed and memories which very happy hear the old days . Thanks Walter uncle .

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 10 месяцев назад +4

    My favorite very beautiful song

  • @mahindasisira729
    @mahindasisira729 2 месяца назад

    චිරංජයතු වෝල්ටර් අයියා,............. තෙරුවන්සරණයි!!!

  • @lydiamervin362
    @lydiamervin362 10 месяцев назад +3

    මේ ඉන්නේ අපේ ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයේ තරුවක් තමයි ❤

  • @ChinthakaDayawansha
    @ChinthakaDayawansha 10 месяцев назад +1

    කතා නම් wolter තමයි ❤❤❤

  • @dlsjayashantha8771
    @dlsjayashantha8771 10 месяцев назад +3

    අමිමෝ ගල් පැලේන බොරු කියන්නේ මොනවා නැතත් ජිවිතේ විදින චරිතයක්

  • @dushanhewa4396
    @dushanhewa4396 10 месяцев назад +1

    Ela Ela.....Walter Ayya....

  • @dhammikadissa
    @dhammikadissa 10 месяцев назад +7

    තවත් නව නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය හා චිරජීවනය ලැබේවා 👊❤

  • @chandrasoyza6791
    @chandrasoyza6791 10 месяцев назад

    සුන්දර මිනිස්සු හමුව,❤️ ඉතාම ආදරණීය යි,සුන්දරයි,කළාත්මකයි.දීඝායු වෙිවා !❤️❤️🌷🌷🙏

  • @sunilpremalal6890
    @sunilpremalal6890 4 месяца назад

    Very much entertaining. Different taste .Good work dear Walter fdo.!!!!!!

  • @marumesh
    @marumesh 10 месяцев назад +1

    රසගුලාවක් ❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 10 месяцев назад

    Great Personality. Realy Enjoyed The Programme. Big Thank You To Kalum Srimal Too. Budusaranai.❤❤❤❤❤❤❤❤

  • @thusithanalaka9624
    @thusithanalaka9624 10 месяцев назад

    සුන්දර වැඩසටහනක් අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා .කැලුම් ඔබත් මේ වැඩසටහන ලස්සනට කරනවා නියමයි.

  • @gunarathfernando9915
    @gunarathfernando9915 10 месяцев назад +1

    Long live Walter Aiya.❤😂😂❤

  • @sameeramadusha3324
    @sameeramadusha3324 10 месяцев назад +2

    නියමයිනේ appa....dan aya monada kiyanne කියලා හිතුනා ......❤❤❤❤

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 10 месяцев назад +3

    සුපිරිම සුපිරි වැඩසටහනක් වෝල්ටර් අයියා කැලුම් අයියා❤️❤️👍👍👍👍🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 10 месяцев назад +1

    ඉතාමත් අවංක හොඳ ගීත තේරීමක්. පංඩිකම් නැහැ සරලයි.

  • @GihanPurasinghe
    @GihanPurasinghe 10 месяцев назад +1

    Respect both of you, our senior artists ❤

  • @nimmitharukanimmitharuka
    @nimmitharukanimmitharuka 3 месяца назад

    Nihatha mani gayakayek teruwan saranai oba thumata❤🙏🏻❤️

  • @kumarasirifernando2768
    @kumarasirifernando2768 10 месяцев назад +2

    එම්. එස්. අප අතර නැති එක දුකයි. එත් වෝල්ටර් අයියා ඉන්නවා අපව පිනවන්න. තෙරුවන් සරණයි.

  • @senarathna8406
    @senarathna8406 6 месяцев назад

    Mame adare karana charichayak.dirgau labewa ❤

  • @jayanthakumarasiri3070
    @jayanthakumarasiri3070 10 месяцев назад +1

    අ වු :53 යි වයස... බැ ලු බැ ල් ම ට පෙනෙන්නේ නෑ... තා මාත් කොල්ලා වගේ ඉන්නේ..60පිරුණත් නා කි වෙන්නේ නෑ.... (මේ සින්දුව ආ පහු කියමුද.....? ආ දරෙයි හැ මදමත්...).. ජයවේවා.. ච්රන් ජයතු.. ❤👍🌹

  • @malikadewathi3584
    @malikadewathi3584 10 месяцев назад

    Maru katha kiyanna .ahagana inna asai .❤❤❤budu saranai ..pinata hamba una nona ...kiyala.hinawa lassana .sergayusa labawa.❤❤❤❤❤❤❤

  • @abmarawild
    @abmarawild 10 месяцев назад

    Real Gentlemen Mr. Walter ❤ love it,..Love the program 🙏🏾

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 10 месяцев назад +2

    ඇයි කැලුම් මල්ලි මෙතරම් අපූරු රසවතෙක් ගේන්න මෙච්චර පරක්කු වුනේ.නිරෝගි වේවා .

  • @nilminisigera8113
    @nilminisigera8113 10 месяцев назад

    ❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා, kata tikanam😂

  • @suneethagamage2166
    @suneethagamage2166 10 месяцев назад +1

    Excellent ❤❤❤❤

  • @sanathplitha3926
    @sanathplitha3926 10 месяцев назад +2

    I am at Mt Lavinia, my name is Sanath, Kalana and Mewan are my friends, and Kalana knows about me

  • @chamliwaththuhewa2987
    @chamliwaththuhewa2987 10 месяцев назад +1

    මොනතරම් සුන්දර මිනිස්සුද කොච්චර ලස්සන නිර්මානද හරිම ආසාවෙන් රසවින්දා කස්තුරි සුවඳ චිත්‍රපටියේ ගීතය ලස්සනටම ගයනාකලා ස්තූතියි කැලුම් ස්තූතියි දෙරණ ඒ සුන්දර කලාකරුවාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 5 месяцев назад

    Wolter your best❤ Ms puththunta wada oba ihalin

  • @හේමාකටුකුරුන්දගීපොත

    ❤මම ප්‍රංශයේ සිටියාට මාසයක දෙවරක් තුන්වරක් වෝල්ටර් අයියා එක්ක කතා කරන්නේම මගේ සහෝදරයෙක් එක්ක කතාකරන්නවාට වඩා සතුටකින් .ඒ වේලාවට ගීතනම් ගීත ,බයිලානම් බයිලා ,විහිළුනම් විහිළු, කූණුහරපනම් කුණුහරප කියන්නේ රෙදි ගැලවෙන්න.මගේ ජීවිතකාලයටම ඇසුරුකල මිතුරන් අතරින් මම හදවතින්ම ගරුකරන් හොඳ හිතක් තියෙන මනුෂ්‍යයෙක්.පුළුවන් තරම් ජීවිතය රසවිඳින්න වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරන..මම ...
    හේමා කටුකුරුන්ද පැරිසියේදී ...

  • @keerthirathna3533
    @keerthirathna3533 9 месяцев назад

    ❤ walter uncle. Funniest artist ever

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 5 месяцев назад

    Kahawatha guruge menik...guruge menik kahawaththa...❤ Lalith s.maithreepala

  • @KELUM_music
    @KELUM_music 10 месяцев назад

    ආසම චරිතයක් ❤

  • @kumarigeorge7743
    @kumarigeorge7743 10 месяцев назад +2

    මහත් පීඩනයකින් ජීවත්වන ඕනෑම කෙනෙකුගේ සිත සතුටින් පිනවන්ඩ හැකි ඔබතුමා එලිමහන් සංගීත සන්දර්ශන වලට නොගියත් මෙවැනි වැඩසටහන් වලටනම් නෑවිත් ඉන්ඩ එපා

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 10 месяцев назад

    අරිම ආස ගායකයෙක්

  • @sumithperera4597
    @sumithperera4597 10 месяцев назад

    Very nice deep voice.

  • @marumesh
    @marumesh 10 месяцев назад

    සිංදු නම් ඕනෙම නෑ❤❤❤

  • @susenadapilamina9324
    @susenadapilamina9324 10 месяцев назад

    God bless you ❤❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 10 месяцев назад

    Excellent Program..,,,

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 10 месяцев назад

    ❤. Mevani adarniya baila getha kalava.ediriyata.geniyana.woltar.pranndu.mahathata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilkumara565
    @ranilkumara565 10 месяцев назад +6

    මළ ගෙවල්වල නිදි මරන්න කියාපු බඩුව

  • @VirajPerere
    @VirajPerere 10 месяцев назад

    බිලා කින් ❤❤❤❤

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 10 месяцев назад

    Ada nam hondatama hinauna. Mewani parani shilpiyo genwanna. Harima lassana program eka

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs 10 месяцев назад +1

    Niyami mava අහන්න ලැබුණා s5huthi

  • @ranjithperera2962
    @ranjithperera2962 10 месяцев назад +1

    කොහොම ද ගැම්ම

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 10 месяцев назад

    Adenam harime lassenai athivende hinavuna voters Fernando ene hame vade satehanakme baleneva joli katha kiyene nisa ❤❤❤❤❤😂😂😂😂

  • @samanjayathilake7133
    @samanjayathilake7133 10 месяцев назад

    ❤❤❤❤

  • @jay-walker3584
    @jay-walker3584 6 месяцев назад

    වොල්ටර් කිව්වම අපේ මනසේ රැදෙන්නේ බයිලා නමුත් වොල්ටර් ඔබ මිල්ටන් පෙරෙරාගේ සඳුුන් ගසේ සමන් වැලක් එතෙන්නේ ගිතය ගායනා කරපු විදිය මට අදහගන්නත් බැ. ඔබ ශ්‍රෙෂ්ටයි වොල්ටර් .ජේසු පිහිටයි ඔබට🎉🎉🎉🎉

  • @saajidreyal6848
    @saajidreyal6848 10 месяцев назад

    Asama charithayak. Joly porak 😍😍😍😍😍😍💖💖💖💖💖💖💋💋💋💋💋💋

  • @samanthasam3635
    @samanthasam3635 10 месяцев назад

    ❤❤❤❤කම්මැලි නැතුව බැලුවා මෙයාල නැති උන දවසට කලාව...කොයි අතකට යයිද

    • @kathikathi426
      @kathikathi426 10 месяцев назад

      Akani kiyala wadak nha. Adaraniya kenek. 🙏🙏🙏

  • @priya1736
    @priya1736 9 месяцев назад

    බොරු කියල හරි හිනස්සන එක ලොකු දෙයක්.. ඉස්සර හුගක් අය මොනව හරි කියලා කාව හරි හිනස්සනවලූ...ඒකට දැන් එවුන් ගෙ මයින්ඩ් සෙට් එක වැඩ කරන්නෙ සල්ලි.. සල්ලි.. සල්ලි..

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 10 месяцев назад

    පුදුම අව්‍යාජයි, හරිම විනෝද ජනකයි ...❤💐🇱🇰🙏

  • @maduruwanpathirana4501
    @maduruwanpathirana4501 10 месяцев назад

  • @شاتور
    @شاتور 10 месяцев назад +1

    Adaraniya kalakaruwan

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 10 месяцев назад

    👍🙏🎉🙏👍

  • @NawalageJanananda
    @NawalageJanananda 7 месяцев назад

    Inna thana wihilumai😅

  • @amalmahagedera1053
    @amalmahagedera1053 10 месяцев назад

    Methumath api adaraya karana gayakayek.

  • @sumithperera4597
    @sumithperera4597 10 месяцев назад

    Oba awrudu 53 wayasa song eka kiyaddi mata 38wayasa mama drummer mama obathumage putha supun bass guitarist Ekka play karala thiyenawa den mata 58 wayasai obata deergaayu wewaaaaa

  • @ThusithaMendis-di7yp
    @ThusithaMendis-di7yp 4 месяца назад

    Deergausha labewa

  • @ruchakayathra8342
    @ruchakayathra8342 10 месяцев назад

    දැන් 6/8 ගහාලා පිරිත් කියන set එකක් තමයි මහත්තයො ඉන්නේ😅😅😅

  • @sunilpremalal6890
    @sunilpremalal6890 4 месяца назад

    Kupadi vihulu ,double meaning wal vihula karana prasidda nalu kattiya . Hariyata vihulu karana widiya Walter fdo gen iganaganilla.Kochchara lassanada Walter idiripath karana jokes.Bravo....

  • @KumariWathtegedara
    @KumariWathtegedara 10 месяцев назад

    Harima sehelluwen enna kenek Asawen geetha tika Ahuwe weda karana gaman

  • @chandilayanal798
    @chandilayanal798 10 месяцев назад

    🙋‍♀️🌹🌹🌹🇨🇾🇨🇾

  • @chandralindell9991
    @chandralindell9991 10 месяцев назад

    Ananda Jayarathna Bandarawela neda? Eyage nona ape netball coach Aluthgama Vidyale mathaka vidiyata.

    • @jay-walker3584
      @jay-walker3584 6 месяцев назад

      ආනන්ද ජයරත්න බන්ඩාරවෙල තමයි ඇත්තටම හින්දි නලුවෙක් වගේ

  • @palitharandunu2155
    @palitharandunu2155 10 месяцев назад

    මේ වා ගේ ගායකයන් නැවත බිහි වන්නේ නැත.

  • @anilfernando2680
    @anilfernando2680 10 месяцев назад

    speri

  • @udenidon4126
    @udenidon4126 9 месяцев назад

    අගනා කලාකරුවෝ

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw 10 месяцев назад

    Gini gedi deiya wasanawan