I don’t no what has happened to this program. This program used to have a standard, but now no matter the person can sing or not if they are famous they will be in the program. After few more programs Dilith Jayaweera will also sing here 😂
Thats y need a data base for anyone to access and even to retrieve his/her own records. Very few can remember even his/her records. I think his suggestion is a timely need. Not to heart anyone commented pl.
නිහතමානි ආදරනියම රංගන සිල්පියෙක් ❤️🤗😘
හගුරන්කෙත අපේ ලොකු නැන්දම්මාගේ [සංගීතාචාර්ය විමලා අබේකොන් ඉලුක්කුඹුර ]අල්ලපුගෙදර හිටියේ රෝෂන් අයියා.. මම පොඩිකලේ ඉදලා දැකලා තියෙනවා.. අපේ මල ගෙවල්වල පවා ඇවික් තියෙනවා... හැබැයි ඇසුරු කරන්න ලැබිලා නැ.... රෝෂන් අයියා නව ගීත නිර්මාණ ටිකක් කරන්න... ජය වේවා!!!! මම සංගීතඥ කපිල ඉලුක්කුඹුර.
හරීම ලස්සනයි .අදයි ඒ හැකියාව දැක්කෙ.ඇත්තටම සුපිරී.❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාට
00:00 - Intro
10:33 - Sagara Tharanga (සාගර තරංගා)
25:27 - Oba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ)
37:17 - Unmada Sithuwam (උන්මාද සිතුවම්)
01:02:22 - Daiwayogayakin (දෛවයෝගයකින්)
01:15:14 - Sihina Lowak (සිහින ලොවක්)
01:24:13 - Udarata Niliya (උඩරට නිළිය)
Niyamai niyamai Sundari ❤❤❤ kollo thunuruwan saranai
නිහතමානී දක්ෂ කලා කරුවෙක්. ජයවේවා.
හරිම බුද්ධිමත් .ඒවගේම ඉවසීමෙන් උත්තර දෙනවා .
පුන්චි කාලෙ ආසම කෙනෙක්. තාමත් කැමතියි ඔයාගෙ රගපෑමට.❤
කැලුම් අයියේ ඇත්තටම ඔයා හොඳට වැඩසටහන කරනවා. මම හැමදාම බලනවා . අද රොෂාන් පිලපිටිය හොඳට එයාගේ දක්ෂතා ඉදිරිපත් කරනවා. ඔහුට සුභ පතනවා. ඒ වගේම මේ වැඩසටහනට කාංචනා අනුරාධිට ආරාධනා කරන ලෙස යෝජනා කරනවා
කැමතිම කලාකරුවෙක්
හොද උත්සාහයක් රොෂාන් අයියා👍👍👍❤️❤️❤️💪💪💪
රගපාන්න වාගේ ගායනයටත් එකසේ දක්ෂයි 🎉❤ ස්තූතියි ! කලාකරුවාණෙනි
මම පොඩි කාලයේ සිට අපේ මහගෙදර අපේ මාමලා පුංචිලා රොශාන් පිලපිටිය අයියා ඉන්න කතා බලන්න ඇබ්බැහිවෙලා තිබුනා මට ඒ කාලේ කිසිම දේක තේරුමක් නෑ මම ගොඩක් පොඩියී පෙරපාසල් යන කාලේ වගේ.ඉතින් කියන්නතියෙන්නේ රොශාන් පිලපිටිය අයියා මතක් කරන අවස්තාද අප අතර මේ කාලේ පවා අනන්තව තිබේ ඒ හැම වෙලාවන්හිතීත් දැන් රගපාන ගොඩක් ඒවා බලනකොටත් මටනම් මාගේ චූටිම කාලෙට මගේ මතක අවදි කරනවා.අයියා ඔබ මටනම් අනර්ග මිනිසෙක්.ඔබ හරි නිහතමානී බව හැමදාකම එකම ලෙස දැකපු චරිතයක්.ඉදිරියටත් මම ඔබ ප්‍රිය තාවය නොඅඩුව තිබෙන කෙනෙක්මයී.අපගේ බාලකාලය සිට මේ දක්වා අපට සුන්දරව තබන්න ගත් උත්සහයන්ට හදවතින්ම සුබපතනවා.නිරෝගී දිවියක්,දීර්ඝායූ ඔනට ලැබේවා.❤❤❤❤
අනූ ගනන් වල ඔහු පුන්චි තිරේ පෙම්වතා
නිහමානි ආදරනිය කාලකරැවෙක් ලස්සන පවුලක් තියෙන්නෙ
ලස්සනයි කැලුම් මහතා කවදත් හොද තෝරාගැනීම් කරනව.ස්තූතියි .රොශාන්ට සුබ පැතුම් .
රොෂාන් පිලපිටිය කියන්නේ කන්ද උඩරට වලව්කාරයෝ . ලස්සන පවුල් ජීවිතයක් ගත කරන නිහතමානි නළුවෙක්. ❤❤
😂 වලව් ලොකුද 😄😄😄
වලව්ව රෝල් කරලා ගහගනිං
Bohoma sthuthi kalum ayye oyage terimata
❤
හොද වැඩසටහනක්. කැලුම් කතා කරනව වැඩියි , ආරාධිත අමුත්තා ට වඩා.
Tell me about it! Kochchara kiwwath wedak na Derana ta... Lassana Nihathamanee mechchara wedagath kalakaruwekta/minisekta katha karanna deepanko yako!!!
නිහතමානී නිරහංකාර රංගන සිල්පයෙක් රෝෂාන් පිලිපිටිය නුවරට ආඩම්බරයක් ලස්සන ගැයුම් 🔥🔥🔥🌹♥️♥️
අසාවෙන්ම බලන වැඩසටහනක් කව්රු ආවත් කවුරු නාවත් පැමිණි කෙනාගේ ඉදිරිපත් කිරීම සතුටින් නරබනවා ඔබටත් ගොඩක් ස්තුතියි කැලුම් මහතාණනි & dawon town band 👌👌💖💖
රොෂාන් කියනවා කලා කාරයෝ සන්බන්දව centralize database එකක් නෑ කියල.. එයා ටෙලිනාට්‍ය කීයක රඟපාල තියනවද කියල ඇහුවහම එයා දන්නෙ නෑ...
ඉස්සෙල්ල ඔයා ගැන database එකක් හදන්න... ඔයා ටෙලි නාට්‍ය කීයක, ච්ත්‍රපට කීයක රඟපාල තියනවද, මොනවද ලැබුන සම්මාන, මොනවද තිබුන සින්දු, කව්ද අද්‍යක්ෂවරු,......
නැත්නම් ඔබගේ වටිනා, මහන්සියෙන් උපයා ගත්තු කලා ජීවිතයේ දත්ත ඉදිරි පරම්පරාවට බලා ගන්න නැති වෙයි....
කැලුම් ශ්‍රීමාල් ටත් මේක අදාල වෙයි...
එයා හරිම නිහතමානී කෙනෙක් ,බොරු ශෝ නෑ .😊
Ethamath adaraniya , nihathamani samadama hadawathe enna sundara kalakaruwek . ❤❤❤❤
ලස්සනයි
Akke mama baluwa rosan aiya lassanata sindu tika kiuwa ❤❤❤
ආදරෙයි හැමදාම රොෂාන් පිලපිටිය ❤❤❤
Mama adaraya karana nehathamane kalakaruwak .❤❤
Jaya wawa
one of my favourite actors. His mum was a good actress but it is a shame that we have not seen her on any TV shows.
ලස්සනයි වැඩසටහන
පෙනුමෙන් අපේ මල්ලි වගේ රොශාන්,ගතිගුණ වුනත් එහෙමයි පේන විදිහට ❤
නියමායි මචං 🎉🎉🎉🎉
Theruwan saranai
It's one of the best great jobs❤❤!
Great actor roshan ❤🌹🌷❤️
Harima adaraniya nihathamani kalakaruwek adaraniya biridak inna wasanawantha samiyek❤
මේ වැඩසටහනට ගෙන්වන්නෙ රටේ සාමාන්‍ය අය නෙමෙයි. මිනිස්සු දන්න කියන අය. කැලුම් කිව්වා වගේ අපේ ගෙදරම අය.
ඉතින් ඒ අය ආ ගිය තොරතුරු කතා කරන ගමන් පුළුවන් විදිහට සින්දුවකුත් කියල යනවා. අපිට ඔවුන්ගේ ගායන හැකියාව අදාලම නෑ.
ඒ නිසා සින්දු කපන්න එපා
ඔබට ජයම පමණයි
Wonderful Roshan❤❤❤
My favourite actor ❤❤❤❤❤❤
Nuwara ape pranamaya 👋👋👋
කැමතිම කලාකරුවෙක්❤❤❤❤
Mama..asma.naluvek
Nihatamani..
Jaya.weva
Niyami
Niyamai
Lassanai ❤❤
❤God bless to you
පූරක කැළුම් ❤
Keep it up.
Why did you cut the English song? Sad.
ලස්සනයි වැඩසටහන❤. පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ සිනමා ශාලාව. රිනවුන් එක තාම තියෙනවා.තෙල්දනිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව තමා වික්ටෝරියා වට යට උනෙ.
මම ගොඩක් කැමති නළුවෙක් ❤
Ammoooo name digaaaa.....
🔥🔥
❤
Daksha naluwak Daksha gayana hakiyawak thibena hoda kenek 🙏🏾
පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ රිනවුන් සිනමා ශාලාව තාම තියෙනවා.වික්ටොරියාවට යට වුනෙ තෙල්දෙණිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව වයි😢
👍❤
Roshn lassanata gayanakaranawa honda thorageneem tikak
Elvis ගෙ සිංදුවටත් copy rights ද?
❤️😘👍🌹
Waa....w nihada jalaya geburui ....keema aththami neda ...suba pethum.......roshan...
ඔයාලා සින්දු 7 ම දාන්නෙ නැත්තෙ අැයි.යු ටුබි එකෙන් බලන අපිට අසාදාරනයක් වෙනවා.අැයි ැඩුවෙන් දාන්නෙ.
Due to ‘copy right ‘ issues .. you can’t post whatever you want in you tube .. hope you understand
Kalum mahathmaya nawata warak uresha mahathmeya shaseka mahathmeya balaporothu weme..❤❤❤
දමිත් අසංක ඔනේ❤
සේනක විජේසිංහ ගේන්න ,එයාට ලස්සනට ගායනා කරන්න පුළුවන් ❤
රොෂාන් මීට වඩා හොදට සින්දු කිව්වා ඉස්සර එයා practice කරලා නෑ ගොඩක් කාලෙකින්
I don’t no what has happened to this program. This program used to have a standard, but now no matter the person can sing or not if they are famous they will be in the program. After few more programs Dilith Jayaweera will also sing here 😂
මම කියන්නෙ නැවත වරක් ශශිකා මිස්ට ආරාධනා කල යුතුමයි...ඇයට අනිවාර්යයෙන් ආරාධනා කරන්න කියන අය කෝ❤❤
කවි කියන්නද?
රොෂාන් අබේසිංහ පාසලේ නමක් පාසල් යන කාලේ භාවිතා කළේ රොෂාන් අබේසිංහ ඒ කාලේ මෙයා ට්‍රැක් පැනපු එකෙක් අපේ ඉස්කෝලේ හිටපු ඉහළ පෙලේ පැනපු කට්ටියගෙන් තමා මෙයා කොණ්ඩේ වවලා ඩෙනිම් කපලා පිස්සු කෙලපු , පිස්සු කෙළඹු කොල්ලෙක් තමා ඒ කාලේ විදුහල්පති ඒ පී ගුණරත්නයට දන්නවා මෙයාගේ ඉස්කෝලෙන් පවා මෙයාව එලව්වයි කාලේ මෙයාගේ ගැන්සියේ හිටියා සංජය කියලා එයාලුවෙක් මෙයාගේ ගජයාලුවෙක් ඔහු අප අතර අද නැහැ ඊට අමතරව මෙයාගෙ ඊට අමතරව මෙයාගේ ගජයාලුවෙක් තමා සිම්රෝසල හිටියේ අන්නාون අද දව වන විට අන්නා මහණදම් පුරනවා රොෂාන් නළුවෙක් උනත් අද තැන්පත් චරිතයක් කාලය වෙනසක අරුමේ
Ma nowana ma hari kamathi namuth kalum genwanne danapathi sangitayata sambanda nathi aya sangitahay hadarapu daksa thanak nolabunu aya genwanawanam hodai neda sampath anuruda sumith harenda subuddi lakmali che ayawa genwanna
කැලුම්ගෙ කතාව අඩු කරානම් 😅
සිංදු කියන්න පුලුවන් අයව ගෙනාවනම් වටිනවා 😊
oya kiyanne sindu thmai...
කිසිම කලා රසක් දන්නෙ නැති පිස්සෙක් දුකයි 😢
Mr.Roshan...Oya Hemotama kiyanawa Database ekak thiyaganna ona kiyala karapu weda gena..But Oya Danneth nene Oyage Records, Godak kattiya Oyawage thamai..Advise karanna Dannawa..But Practical ne.
Thats y need a data base for anyone to access and even to retrieve his/her own records. Very few can remember even his/her records. I think his suggestion is a timely need. Not to heart anyone commented pl.
ඔබතුමා ඔය තරම් කියවන්න එපා
ගීත එතරම් සාරවත් නම් න😮ම නැහා.ඔබ හරිම අමාරුවෙන් එක්ටෙම් ගේ ගීත
. ගායනකාලේ තව පුහුනු
කටඋතුවල නිරතවන්න.හොද නළුවෙක් ජයවේවා
very average talent ...no feeling at all..not suitable for these programs.
ගායකයො ඉවර වෙලාද program එකට. Pitch out ,කියන උන් ගේන්නෙ. 😂😂
Hodata karana program eka kanna epa me wage hutthala genalla.. Pisso😅
Quality of the program is drastically going down! Sad...
කතාව දෙන්නගේ අප්‍රසන්නයි පූල්වන් තරම් අඩුකරන්න.එපාවෙනවා මෙම වැඩ සටහන බලන්න.😂
Today etaram. Satutu natha 😭
මූට වැඩිය හොඳට මට සිංදු කියන්න පුළුවන්!
වැඩසටහනම කනව පෝර කෑලි ගෙනල්ල
Mamath kiyanava sasaikala ge nna ona kiyala ko
මම කැමති ම නළුවෙක්. නමුත් ඔහුට ගායන හැකියාවක් නැහැ. මේ වැඩසටහන ඒකට සාක්ෂි සපයනවා.
මුන් ජීවත් වෙන්නේ ත් සංගීත චිත්‍රපට ටෙලිනාට්‍ය නිසායි
Bohoma sthuthi kalum ayye oyage terimata
ලස්සනයි වැඩසටහන
❤❤❤
Bohoma sthuthi kalum ayye oyage terimata
ලස්සනයි වැඩසටහන
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤