පිළිකාවෙන් ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි! | ගලනාලයේ පිළිකාවක් හැදෙන්න කලින් මතු වෙන ලක්ෂණ| Dr. DAKSHITHA

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 76

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 года назад +7

    හරිම වටින වැඩසටහනක් ඔබතුමාට බුදුසරනයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 года назад +6

    වෛද්‍යතුමාට බොහොම පින්.දැනුවත් කළාට.

  • @padmapadidilian4639
    @padmapadidilian4639 2 года назад +7

    ස්තූතියි වටිනා අවවාද වලට..

  • @troncykadana1117
    @troncykadana1117 2 года назад +8

    Itama වටිනා වැඩසටහනක් tanks ..🙏🙏

  • @wimalahettige9059
    @wimalahettige9059 2 года назад +3

    මෙි වැඩ සටහනින් වැදගත් දේවල් දැනගත්තා.ස්තුතියි.

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 года назад +4

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්..බොහොම ස්තූතියි ඔබලාට..තෙරුවන් සරණයි

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 года назад +4

    ඔබ tumata godak pin දැනුවත් kalata .ලෝකයේ කිසිම kenekuta mema ragaya waladenna epa.🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 года назад +2

    මෙම පැහැදිලි කිරීම අසම්පූර්ණයි.රොග ලක්ෂණ ලෙස නිතරම කෑම හිරවීම කරනවිට උතුරට එන එක විශෙෂයි ගලනාලයෙ ඇතිවන ගෙඩි නිසයි ඒ.මගෙ අම්මට හැදුනා.ගෙඩිය කපා බටයක් දැම්මා. අම්මා අවුරුදු දෙකකින් නැතිවුනා

  • @asamarakoon8120
    @asamarakoon8120 2 года назад +5

    බොහොම ස්තුතියි.

  • @marianfernando2896
    @marianfernando2896 2 года назад +4

    ගොඩාක් stuti අපිව දැනුවත් කාලට 🌹🌹🌹🌹

  • @thenuthenu5478
    @thenuthenu5478 2 года назад +5

    බොහොම පින් 🙏🙏🙏

    • @kusumd9122
      @kusumd9122 2 года назад

      Very important vedio

  • @n.rfernando3960
    @n.rfernando3960 2 года назад +3

    Bohoma sthuthi...🙏🙏🙏

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 года назад +1

    ජයවේවා

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 года назад +2

    කෑම කටවල් දෙකක් පමණ ගන්න කොට ඉක්කාව හැදෙනවා. වතුර බීලා කනවා. කාලෙක ඉදන් එහෙමයි. මං ප්‍රෙෂර් එකට බෙහෙත් බොනවා. ක්ලිනික් එකෙන් කීවා වතුර බීලා කන්න කියලා. උපදෙසක් පතමි. ස්තුතියි.👌🙏

    • @nimeshasankalpani2
      @nimeshasankalpani2 8 месяцев назад

      Ape seeyatath mulin ikkawa awilla thami... Pilikawa awe... Poddak dr kenek gawata yanna🥺

  • @community1854
    @community1854 2 года назад +2

    Superb interviewer. Even superb Doctor!

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 года назад +1

    Godak Honda chanal ekk ......watina program ekk.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 года назад

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @Ayeshamadushani-m7m
    @Ayeshamadushani-m7m 4 месяца назад +2

    Godk watinawa ❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 года назад +2

    Gastric godak kal tibuna ayata meka hadenawada...ehema awastha wadida

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 2 года назад +1

    My bro in law had lung cancer and inspite or chemotherapy he passed away very past. Some think that if he did not take chemotherapy he would have lived longer. Is this true Docter?

  • @kusumd9122
    @kusumd9122 2 года назад

    Very important vedio

  • @chandrabandara7658
    @chandrabandara7658 2 года назад +1

    Thank you sir gm

  • @fgjjgf2902
    @fgjjgf2902 2 года назад +1

    Apiwa denuwath kalata godak pin 🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 года назад

    Thank you Doctor ❤️

  • @manjulaperera604
    @manjulaperera604 2 года назад +1

    Mage ugure galanalayen pitatha gedivagayak thiyanawa, namuth Mata danne nehe vedidura beheth genimata katada penwanne kiyala

  • @padmapushpakumari2901
    @padmapushpakumari2901 2 года назад +1

    Super

  • @ashakumari-vv5co
    @ashakumari-vv5co Год назад +1

    Mata. Ioku prasnayak thiyawa dokta sambanda Kara ganne kohomada eka danaganna mokakda karana paiksanya Mata kiyanna

  • @hgsagariika5318
    @hgsagariika5318 2 года назад

    Harimawatena.wadasatahanak

  • @සම්පත්බණ්ඩාර
    @සම්පත්බණ්ඩාර Месяц назад +2

    කරුම ලෙඩ 😢

  • @Isharalakshan01
    @Isharalakshan01 4 месяца назад

    Godak stuthi budu saranai ❤

  • @DfXc-uw1qn
    @DfXc-uw1qn 21 день назад +1

    Doctor mata fo e number eka danna puluvanda😢matath mee roga lakshana thiyenava...

  • @ChitraChitra-kd8ic
    @ChitraChitra-kd8ic 2 года назад +13

    පිළිකාවක් තියෙනවාද කියලා දැනගන්න කරන්න පරීක්ෂණයේ නම මොකක්ද

    • @ashanilupul4942
      @ashanilupul4942 7 месяцев назад

      ගලනාලයෙ පිලිකාවක් හොයාගන්න නම් අපර්ජිඅයි එකක් කරන්න ඕනෙ

    • @bimalyowantha1597
      @bimalyowantha1597 6 месяцев назад

      ​@@ashanilupul4942matath karaganna ona

  • @gayanikodagoda4000
    @gayanikodagoda4000 2 года назад +1

    Godak pin

  • @NeLly-x7q
    @NeLly-x7q Год назад +14

    ගලනාල පිළිකා ඇති වීමට හේතු කිව්වෙ දුම් බීම,බුලත් විට කෑම කියලා .අපේ අම්මටත් තිබුණා.අම්ම ඒ දේවල් කලේ නෑ.අම්මගෙ ගලනාලෙ ගෙඩි 8ක් තිබිල එක ගෙඩියක තමයි පිළිකාව තිබිල තියෙන්නෙ.ගලනලෙ අයින් කරල අමාශය උඩට අරන් තියෙන්නෙ.දැන් මාසයක්. රෝග ලක්ෂන තමයි කෑම කනකොට හිරවෙනවා.එහෙම වෙනව නම් ඉක්මනටම බලව ගන්න පරක්කු නොකර

  • @widanagewijesiri121
    @widanagewijesiri121 2 года назад +2

    රෝග ලක්ෂණ කිව්වේ නැ නොවැ

  • @DasaBook-o6d
    @DasaBook-o6d 8 месяцев назад +2

    Doctor..kala.gilinakota.patalanwa.wagadananawa..magana.upadashauak.bala.porotu.wame

  • @PriyanthaHerath-c7f
    @PriyanthaHerath-c7f 4 месяца назад +1

    Godak watinawa mema wadasatahana phone no eka labaganna puluwanna.

  • @PrabodhaSiriwardena
    @PrabodhaSiriwardena Год назад +3

    Me galanalaye cancer ekak thibuna mage thathata upareshan eka kara kurunagala hospital eke ....eka sarthaka une na ..thatha karala dawas 25 icu eke hitiye ....eya nathiuna .....meka wena hospital wala karalanam sarthakada danne na ...kurunagala nam karanna epa ....kama danna thibunu batayen dapu ahar gihin thibune penahalu walata ......onna oparation

    • @SurajTharuka-k1l
      @SurajTharuka-k1l 7 месяцев назад

      Me oparesan ekata sihi Nathi karanawada

    • @piyanthakumara5625
      @piyanthakumara5625 Месяц назад

      mage ammageth thiyenawa kurunegala karanna inne hoda karanna berida oyalage wiyaptha wela thibbada

    • @dhanushikanilakshi7976
      @dhanushikanilakshi7976 18 дней назад

      ​@@piyanthakumara5625
      Epa krnn kurunegala nn,mge taththath nithi una ,oparesn krl daws 7hitiye icu nethi una

    • @piyanthakumara5625
      @piyanthakumara5625 14 дней назад

      @@dhanushikanilakshi7976 meka sarthakawa karanna berida wena hospitel wala karala sarthaka nedda ei kurunegaling karanna kiyane m

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  11 дней назад

      🙏🙏🙏

  • @jaindrani9698
    @jaindrani9698 7 месяцев назад

    ❤❤❤

  • @menukamohotti6365
    @menukamohotti6365 9 месяцев назад +1

    මගෙ කටට නිතර නිතර කෙල උනනො ඩොක්ට ඒකට හෙතුව මොකක්ද.මට බයයි ඒකයි.😔🥺

  • @VirangaSandushani
    @VirangaSandushani 5 месяцев назад

    .

  • @bhawaathmaa
    @bhawaathmaa 11 дней назад +1

    Ane dostara ape sinhala weda mahatteyek gaawata gihin naadi beluwanam oya canser ahu wenawa oya wage mooda talks denna epa

  • @ChathurikaDissanayake-t2s
    @ChathurikaDissanayake-t2s 14 часов назад

    ❤❤