Im doing night shift for an US company. So I usually sleep at 6 A.M. and wake up at about 9.30 A.M to attend my university lectures @university of Sri Jayewardenapura. This is my life in weekdays. Scared but nothing else to do also. Money matters 🥲
mama o/L karana lamayek sir A/L bio karanna hithagena innawa mata me viedio eka godak vadagath wewi essarahatath ,thank you sir me wage viedeos dana ekata ,budu saranae sirta 😊
I have been working as a medical scribe for a US health care provider past 1 year. Wanna share the things I follow when I do night shifts. 1. Drink plenty of water. Keep the body hydrated. 2. If working in front of a laptop buy a prescription glasses to prevent any abnormal vision. 3. Take adequate rest during the day. Keep your curtains closed. Maintain your room so that it looks darker and your brain adjusts its well a night. For some extent jk 😅 4. Hit the Gym. Do exercise minimum 30 mins a day. 5. Keep the routine same everyday. Ex if you eat breakfast around 11 am keep on doing the same routine. Your body will adjust to night shifts. Just need some patience and consistency Well we cant eliminate all the adverse effects but we can keep our body in control and minimize the risks.
Thanks for sharing your procedure to fit working on night shifts. Also I am working in night shifts for last 4 months. I think your instructions valuable for others too.
❤❤❤. මමත් මාස ගාණක් තිස්සේ නිදි වරාගෙන පාඩම් කළා. , පාන්දර එක දෙක වෙනකන් ඒත් පාඩම් කළ ඒවයින් හුඟක් මතක නෑ,,,, ඔබතුමාට බොහෝ පින් හරිහැටි පහදා දීම ගැන❤❤❤
мaмaтн мea мay o\l nιѕa nιdιмaranawa godaĸ wela
Good job ser❤❤❤❤
ඇත්ත
2024 මේක බලන සෙට් එක කෝ 😌🖐️
ඉතාම ව්ටිනා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් සඳහා වැදගත් වන කරුණු රාශියක් අඩංගු වීඩියෝවක්. අපේ රටේ
ප්‍රාථමික අධ්‍යාපනය තුලට මෙම ඉගැන්වීම් වලින් යොදාගතහැකි මට්ටම ඇතුලත් කළ යුතුයි. බොහොම ස්තූතියි වෛද්‍යතුමනි.
පැයකින් ඇහැරවන්න කියලා පාඩම් කරන දරුවෝ නිදියනවා .........ඒක නිවැරදි කර ගන්න ලැබුණා ඔබ තුමාට පින්
අද ඉදලා දැනගෙන අව්බෝධයෙන් නිදාගන්න පුලුවන්☺️ ඉතාමත්ම වටිනවා ස්තුතියි සර් ✌️👍✌️
මේ lesson එක ගොඩක් වැදගත් උනා මට, මම සාමාන්‍යයෙන් ගොඩක් වැඩ කරන කෙනෙක්, ඉගෙනගන්න ගමන් RUclips වැඩ කරන කෙනෙක්, ඉතින් school වැඩ, classes කියලා day time එකේ ගොඩක් කාර්යබහුලයි, රෑට තමයි RUclips වැඩ කරන්නේ... මීට පස්සෙ මම ඒකත් අඩු කරගන්නවා, කරන පුළුවන් එකම දෙය තමයි, Timetable එකකට වැඩ කරන එක❤️, මම bio කරන කෙනෙක් නෙමේ, හැබැයි ඔබ වගේ ගුරුවරු උගන්නන මේ වගේ lessons බලනවා, තප්පරයක්වත් skip කරන්නේ නැතිව, සමහර වෙලාවට rewind කරලත් බලනවා, ඔහොම බලලා බලලා දැන් bio ත් ටිකක් තේරෙනවා... අද lesson එකත් බැලුවේ ආසාවෙන්, Thank You Sir ❤️
T
මං වැඩ කරන්නේ පිට රට..ඇත්තටම නින්ද අඩුයි....ඒත් දැන් තේරෙනවා නින්දේ වටිනා කම....මං කොහෝම හරි උත්සහා කරනවා පැය හයක් නිදා ගන්න...ස්තූතියි ඩොක්ටර් ...ගොඩාක් දේවල් දැනගත්තා. ජේසු පිහිටයි ...
Hmmmm ❤
@@indika0072 A few z
@@indika0072 q
One
අපි රට රස්සව කරන්නේ..... ඔෆ්ෆ් වෙලා ඇවිල්ලා... ෆෝන් ඔබන්නේ.... දැන් දන්නවා නිදා ගන්න ඕන... පැය 6..... නිදා ගන්න සර්... බුදුසරණයි සර් මේවගේ වැඩ සතහනක් අහන්න ලබදුන්නට.....❤❤
දන්නා නොදන්නා සියළු දෙනාහටම බොහො වටිනා වගෙම ඉතාම උතුම් දැනුවත් කිරිමක් ගරු මහත්මයානෙනි........ඔබට බොහොමයක් ස්තුතියි.....තෙරුවන් සරණයි🙏🙏🙏 ජයෙන් ජයම වේවා 🙏 ❤️🙏
නින්ද ගැන හොඳ පැහැදිලි කිරීමක්. හරි වටිනවා. ඩොක්ටර්ට තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූතියි සර්... මේ වගේ සාමාන්‍ය ජීවිතයෙදී හැමකෙනෙකුටම වැදගත්වන ඒත් නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර්...🙏 එතකොට සර් හැදෙන කෙනෙකුට යම් ක්‍රමවත් පිලිවෙලකට ජීවිතය සැලසුම් කරගන්න පහසුවක් වෙනවා. මේ දේවල් කියලා දෙනවට ස්තුතියි සර්.... එවැනි වටිනා දේශන ඉදිරියටත් බලාපොරොත්තුවෙන් සිටිමි...🙏🙏🙏
හොද දැනුවත් කිරිමක්.
ස්තුතියි ඔබතුමාට.
මාරම වටින අපූරු වීඩීයෝවක් ❤
හරිම ප්‍රසන්නව එය පැහැදිලි කලා.
රසවත් විදියට කියලා දෙනවා.බොහොම ස්තූතියි වෛද්‍යතුමනි.
So super thanks for you...sir... go dbless you 🙏♥️
පට්ට සර් පැහැදිලි කිරීම
සුපිරියට කියලා දෙනවා
නොදන්න දේවල් ගොඩක් දැනගත්tA
Thank you sir❤🎉
බොහෝ ම වටිනා වීඩියෝවක්.... සැහෙන දැනුමක් ලබා ගත්තා.... බොහෝ ම ස්තූතියි.... ❤
නින්ද යන්නැ හියත් අවදියෙන් වගෙයි වර්ස ගානක සිට පැහැදිලි කිරීම හරිම වට්නවා ඔබතුමාට පිං තෙරැවන් සරණයි
බොහොම ස්තූතියි සර් අද ඉදලා ලයිට් එක නිමා දමනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරණයි
ඉතාම වැදගත් ඉගැන්වීමක් ස්තුතියි වෛද්‍යතුමනි
ඉතාමත් වටිනා දේශනයක්...
ස්තුතියි වෛද්‍යතුමනි, 🙏
පාන්දර 3.11 ට නින්දේ වටිනාකම බලන මම 🥲🙂
ජීවිතයට වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තූතී සර්ගේ දැනුවත් කිරීමට 🙏❤️
ඉතාමත් වටිනා දේශනයක් ❤❤ බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ❤❤
බොහොමත් ම ස්තූතියි ඔබ තුමන්ට ❤....
Godak stuti srta godak de balgata godak stuti vtinva trvan saranai ❤🙏😊🙏🏻✨️✨️✨️🌻🥀
මට නින්දාගන්නේ පැය 2යි,,nindagana watinakama, tanuwat .kalata thanks sir,
hariyatama hari sir kiyana dewal... tnxxx charitha sir
මේකත් නිදිමතෙන් බලන මම.. රෑ 11.55 🥱
මටකියනවා..වගේ.මම.රැට.
නිදියන්නේ.පාන්දර.3.30ට.
විතර..මෙකත්.බලනේ.නිදි.
මතේ.සර්.ස්තුතියි..🙏♥️🥰🌏
ගොඩාක් වටින වීඩියෝවක් සර්...ගොඩාක් පින්🙏
පාන්දර 3.30 නින්දේ වටිනාකම බලන මම.. 😅
මාත් දාන්න ආපු කමෙන්ට් එකක්. මං නින්දෙ වැදගත්කම බලන්නෙ 2.30ට 😅
4.30 a.m 😂
12.10 p.m 😩✨️
Me too
Now 3.15am
Good video
Godak stuti mevge de balnaek vtinva mta den fon vhahanva rat stuti kranva sarta budusaranai devipihitai ❤💐🌷🌹❤️🌞🥀
මේකත් මහ රෑ 12 ට විතර බලන මම
🤣
12.32 ta balana mama
11.01🤣
😂
@@janiduvimod 2 : 17 A.M.
Sobadavsak apitat harima hodai balanna stutin kranva trvan saranai ❤🌷🌼🙏🏻🌞💗
Im doing night shift for an US company. So I usually sleep at 6 A.M. and wake up at about 9.30 A.M to attend my university lectures @university of Sri Jayewardenapura. This is my life in weekdays. Scared but nothing else to do also. Money matters 🥲
Please give us remedies for sleeplessness .thanks for your kindness. Very valuable instructions
ස්තූති සර්
ගොඩක් දේවල් දැනගත්තා
ඇත්තටම වටින video එකක්
❤
Valuable lesson , thanks sir.....😊
Thanks Doctor...
Important lecture
17h වැඩ කරන මම.😔 ඇත්තටම ඉස්සර තිබුනු හිතේ සතුට නැහැ දැන්...
පුරුදු වෙලාම ඒ වෙලාව එනකම් නින්ද යන්නෙත් නැහැ දැන්..
ඇත්ත 😐
Aththa ninda ene na
මගේ රැකියාව අනුව අවුරැද්දකට දින 160 ක් නිදි වරනවා සේවා කාලය අවු:35යි160*35=දින 5600 නිදි වරලා තියෙනවා.මොලේ දැනට නම් කිසිම කචල් එකක් නැහැ .වයස 61 යි.ඉදිරියට මොනවා වේවිද දන්නේ නැහැ .මගේ ආගම අනුව නම් ඒ දින 5600ම මා බුද්ධ උපස්ථානය වෙනුවෙන්ම නිදි වරා කැප කරලාතියෙන්නේ (ගිලනුන්ට උපස්ථානය= බුද්ධ උපස්ථානය,බුද්ධ දේශනාව)
කීව කථාවෙන් මට නම් පේන්නෙ දැනටම කචල් කියල. පරිස්සමින් ඉදිරිය වංගු සහිත යි.
@@mahindaliyanaarachchi4562yako eka
😂😂😂
බුදුරජාණන් වහන්සේ දිනකට පැය දෙකක් පමණක් සැතපෙන බවක් සදහන් වනවා.මේ ගැන අදහස් දක්වන්න .
@@cecilchandrapremaratne3110 දන්නැ බන් ඕවා ඇත්තද කියලා.අවුරැඋු බර ගනන් කතා නේ.මේ තාක්ෂණය මෙච්චර දියුනුවෙලත් සමහර තොරතුරැ කොච්චර විකෘති වෙලාද සමාජෙට යන්නේ .පොඩ්ඩක් කල්පනා කරලා බලපන්
Thank you ඩොක්ට 🙏🏾❤️
mama o/L karana lamayek sir A/L bio karanna hithagena innawa mata me viedio eka godak vadagath wewi essarahatath ,thank you sir me wage viedeos dana ekata ,budu saranae sirta 😊
වටිනා දැනුවත් කිරීමක්..
I have been working as a medical scribe for a US health care provider past 1 year. Wanna share the things I follow when I do night shifts.
1. Drink plenty of water. Keep the body hydrated.
2. If working in front of a laptop buy a prescription glasses to prevent any abnormal vision.
3. Take adequate rest during the day. Keep your curtains closed. Maintain your room so that it looks darker and your brain adjusts its well a night. For some extent jk 😅
4. Hit the Gym. Do exercise minimum 30 mins a day.
5. Keep the routine same everyday. Ex if you eat breakfast around 11 am keep on doing the same routine. Your body will adjust to night shifts. Just need some patience and consistency
Well we cant eliminate all the adverse effects but we can keep our body in control and minimize the risks.
Thanks for sharing your procedure to fit working on night shifts. Also I am working in night shifts for last 4 months. I think your instructions valuable for others too.
නිවැරදි කිරීම. නිදිමරනවා නොවෙයි. නිදිවරනවා. නින්ද වර්ජනය කිරීම නිදි වර්ජනයයි.
පාන්දර 2 යි නින්දේ වටිනාකම බලන මම කුවේට් සිට
Your Video are very important Sir Plz upload more videos !!!!❤❤❤
Trvan saranai good stuti kranva srta 🙏🌹🙏🌷🙏🌻💗
Sir ge katha shailiya niyamai.ahan inna asai.thnk you so much
Sobadavsak sar hodama danomat stuti kranva nirogia labeva 💐🙏😊❤️🌄
Thanks doctor තොරතුරු walata
ගොඩක් වටිනවා sir ස්තූතියි ❤❤ 🔥
Sobadavsak veva srta stutikranva maget ninda adoi stuti kranva ❤❤❤🎉😊😊
Harima wadagath padamak, thank you dr, mama wayasa 64ka amma kenek
Godak pin, putha. Kiyala dunnata, Budusaranai👍👍🙄😍, 😅
වැදගත්ම වීඩියෝ එකක් බයෝ කරන ලමයි විතරක් නෙවෙයි දැන් අපිත් දන්නවා මේක ගැන ඩොක්ටර් අයියා කියලා දුන්න නිසා ❤😍😚
!very valuable good explanation thanks a million .
ඉතාමත් වැදගත් ස්තුතියි
Superb sir..most important video for the students like us..
Thank you, Dr., Charitha. I never knew this valuable information.
Me too❤
Docter හරියටම හරි.
Quite informative doctor. Thank you
මම මේක බලන වෙලාව පාන්දර එකහමාරයි
ඉතා වැදගත් වීඩියෝ එකක් ❤
very important video. thank you so much
VERY USEFUL. THANKS DR
thanks for your nice advice and explanation great 👍
Very useful lesson thank you sir!
Superi..godak asa hithena watinama wedasatahanak..thenks sir..
ගොඩක් ස්තුතියි ඔබතුමාට. පැහැදිලි කලාට ගොඩක් දුරට නින්ද අඩුයි
නියමයි සර්👍👍👍👍
Good explanation doctor ❤
Stuti kranva srta budusaranai devipihitai ❤❤
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.
ලොකු දැනුමක් ලැබුනා.
Thank you sir
Very ..interesting program thanks ..sir.💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍
Godak stuti srta trvan saranai 🌹🙏🌷❤
Thank you for discussing these valuable non speakable concerns of society. Im a A/L student and you changed my life a lot.❤❤❤❤
🙏❤❤
උඹ දැන් රඟපාන්නෙ නැද්ද?
@@JEENAKKA na A/L karanawa.
pp@@manishsundararaj2010
@@keanureeves9314aaaaaaaaaaaaaaaaà
Thank you Dr. Very important lecture 😊God bless you
අපි පිටරට ඉන්නෙ.මතක ඇති කාලෙක පැය හයක් නිදාගෙන නෑ
දැනුත් නිදිමතේ විඩියො එක බලපු මං
I wish you explained about the hazards of breaking rest. Please let us know. It's very important. Thanks.
Watina deshanayak 👍👍❤👍👍
Excellent ❤
ආසාවට ඇහැරන් ඉන්නවා නෙමෙයි. ඔලුවෙ එක එක ප්‍රශ්න පිරිලා තියෙද්දි නින්ද අහලකටවත් එන්නෑ🤘
Ekanan eththa.
අනිවාර්යයෙන්
Matath ehemai
matath ehemai
Much obliged .
Thank you so much for your Valuable ideas ❤
Thank You Sir.superb .....
Godak wadagath Sar b s paressaman
Grate video 💪❤️
Thank youu soo muchh sir ♥️
Tnk you Doctor. Jesu pihitai .
Thank so match doctor ❤🙏🙏🙏
I got good knowledge about the sleeping thanks sir
Supiri adarei ane❤❤❤😂😂😂❤
ගොඩක් වටිනවා
It's great lesson Dr 👍 🙏🙏
Thank you doctor for ur valuable explanation about sleep
Thank you sir!
Well explained...💝