Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක්මසතුටුවුනා. හරිම ලස්සනයි ජයවේවා ජයවේවා ජයවේවා සියලු ම දෙනාට
අක්කේ මැනිකේ ආසයි ඔය හතර පද
මැණිකේ අක්කේ ඔයා ගේ කවි හරි ම ලස්සනයි 😊
මැණිකේ අක්කේ mama මතක ada ඔයාට oya dehiovita දොඩම් biwwe
@@chandrahaha1348JJmm
By CCR GT i🎉óLa by Any@@chandrahaha1348
ඇත්තටම ගොඩක් ලස්සනයි හිටිවන කවි ටික ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
ඇත්තටම මේ කවියන්ට බනින්න එපා....කවි කියන්න කෝ පරිසරයක්...බේබද්දෝ සෙට් එකකට හරියටම සෙට් වෙන්න කවි කියන තාලය උගන්වනවා..ඕකත් හැර වෙන මොන කවිද ඔතනට...?
Supper 😍😍
ලස්සනයි ❤❤
නරඹන අයගේ හැසිරීම අන්තිමයි
😂
මෙනිකෙ මහත්මිය .ඔබ නුතන ගජමන් නෝනා .මම ඉතාලිය .සිට රන්ජිත් .ඇඹිලිපිටිය
නියමයි 👌
🎉🎉🎉🎉 lassanai
චෙරියෝ කියා පවසමි මමඅනංමන නරියෝ ටිකක්ඇත පටිගතකරනතැන
සුපර්
Kavi.pada.4.hariyata.kiyanawa.lkssani.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏♥️
😅lassaai
godak lassanai 😀
😂😂ඒක මරු😊
මැණිකේ ලස්සනයි ඔබහොද කවිකාරී මටහිතෙනවා කරගන්නට මගෙබාරී
වයස හොදයි නම් ඈ හරි කට කාරි ඔබ එනවනම් ඈ ගත හැකි කර කාරි
Niyamai
Lassanai
me ayage personality eka athi vishishtai.
😂😂😂 සුපිරි 😂
කවි පංන්තිය හොඳයි පොඩි දරුවන් වගෙ කීවේ🌞පහක් හයක් සිටියත් නෑ ගැලපෙන විදිහට කීවේ🌞 ශ්‍රී ලංකාවේ මම සිටියානම් පරදනවා ඔහේලා හූවේ🌞කලිසං ගලවලා ගන්නවා ඔහෙලගේ ඔලුවේ🌞🇦🇪😅😅😅😅😅😅😅😅😅
කව් යෙක් පැමිණි යත් කාට ඇරගෙන දගලන්නදසකම් පානවා මැනිකේ හිනැ 34:23 හෙන්🎉න
හාස්‍ය රසය පිරැණු ලස්සන කවිමඩුවක්😂
Me naki kabbo kana pelenna ghalada koheda kavi maduwa kewaa newei guu kala mun wedak ne melo rahak ne appa nedda wena kaviyo kivindiyo lassanata kavikiyana un appa lnkwee lassanata kavi kiyana ayatah mun lejjawqk kle
රසකවි කියා සභයම හිනස්සනමැනිකේ නැගල යනව කව්යෝ දනගස්ස වන
කෑවා කිව්වාම රණහංසයින් හපා පන නැතිවුනා දෙවියනි මේ මගේ දෙපා නිවනම පතා ගෙන මෙතනදි සිනහපපා පලයන් දඹදිවම මෙහෙ නම් එන්න එපා
❤️❤️❤️😍
පිලිතුරු දෙන්න කවියන් මේහි සිතනු එපාපිරිසිදු සිතින් දබදිව යයි සිනහ පපාමීලග කවි මඩුව ඔබ මග හරිනු එපාවයස නිසයි පන නැත්තෙ ඔබෙ දෙපා
B😢
27:46
28:17
Mula suna ge pada show..
👏👏🙏👏👏👏👏
❤❤❤🌟❤❤❤
Maru ♥️❤️❤️❤️
Mk w0
Terun nane
Mokakda kiwwr@@isurikadhananjani2089
❤❤❤❤❤
Waw maru wedak
💛💛💛🔥
සියලු.දෙනාටම.බුදුසරනයි❤
I❤
sipiri ny
කවිනෙවෙයි..මොනකුනුහරපදමේ..
මැනිකෙ ටෝච් එක මූනට ගහගෙන මොවද හොයන්නෙ.... 🤣🤣🤣
🤣🤣
ඌරුගමුවෙහාමුදුරුවන්ගෙසහොදරයෙක්ද
රස වින්දනය ගැන මොකවත් නොමදන්න. බේබදු කමෙන් පිරිලා උතුරා යන්න. ඇවිදින් බාද කරමින් කෑ ගසමින්න. ඒවගෙ උදවියට කවියක් පවසන්න.
මැනිකෙ පැන්නෙ ගෙන මූලටමමයික් එකමුලසුන පනනැහැ මෙහෙයුම කරන එක
Ane manda me kaviyo badu dala da manda gana kanawa wage ajutai kavihandawal nam
හැඩය ලග ඔබ ලස්සන යි/පදය අල්ලන වැඩ ගොඩයි/රෑපෙ නම් හරි සූන්දරයි/කිවිදිය කිවමැන කවූරුදැයි
මැනිකේ කියා ලයි ඇය නම උස්සන්නෙ රත්නපුරෙ කොස්වැටියෙයි ඇය ඉන්නෙ කිවිදිය මැනිකෙ කීවම ඇය හදුනන්නෙ ඇවිදින් මුන ගැසී යන්නද ඔබ එන්නෙ
කවියට කලාවට රසවින්දනයකට. හුරු සුරු කමක්නැති. පිරිසක් ඉදිරිපිට. මොනවා කරණවද නැහැ තේරෙන්නෙ මට. යක්ෂයො පිසාචයො ඔහෙලගෙ ඉදිරි පිට.
මැනිකේ හැප්පෙන්නෙ වයසක පොර එක්කහැඩිදැඩි කවියෝ නැද්ද මෙතනදිහැප්පෙන්න
😂😂😂
ඇයි සවුන්ඩ් අඩු වෙන්නෙ
කවි සංවාදයක් අද මා දැක ගත්තේමැනිකේ සටන් පෙරමුන එහි අරගත්තේ දැක්කද ඉදිරියෙන් මොලෙ නැති ගොං හැත්තේ බුරැවො දෙතුන් දෙනෙකුත් හිටියා නෙ පුතේ 2:15
oya pissotika mokata enawada manda
කසිප්පු කාරයෝ ටිකක් කවි කියනවා
ගොඩක්මසතුටුවුනා. හරිම ලස්සනයි
ජයවේවා ජයවේවා ජයවේවා සියලු ම දෙනාට
අක්කේ මැනිකේ ආසයි ඔය හතර පද
මැණිකේ අක්කේ ඔයා ගේ කවි හරි ම ලස්සනයි 😊
මැණිකේ අක්කේ mama මතක ada ඔයාට oya dehiovita දොඩම් biwwe
@@chandrahaha1348JJmm
By CCR GT i🎉óLa by Any@@chandrahaha1348
ඇත්තටම ගොඩක් ලස්සනයි හිටිවන කවි ටික ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
ඇත්තටම මේ කවියන්ට බනින්න එපා....කවි කියන්න කෝ පරිසරයක්...බේබද්දෝ සෙට් එකකට හරියටම සෙට් වෙන්න කවි කියන තාලය උගන්වනවා..ඕකත් හැර වෙන මොන කවිද ඔතනට...?
Supper 😍😍
ලස්සනයි ❤❤
නරඹන අයගේ හැසිරීම අන්තිමයි
😂
මෙනිකෙ මහත්මිය .ඔබ නුතන ගජමන් නෝනා .මම ඉතාලිය .සිට රන්ජිත් .ඇඹිලිපිටිය
නියමයි 👌
🎉🎉🎉🎉 lassanai
චෙරියෝ කියා පවසමි මමඅනංමන නරියෝ ටිකක්ඇත පටිගතකරනතැන
සුපර්
Kavi.pada.4.hariyata.kiyanawa.lkssani.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏♥️
😅lassaai
godak lassanai 😀
😂😂ඒක මරු😊
මැණිකේ ලස්සනයි ඔබහොද කවිකාරී මටහිතෙනවා කරගන්නට මගෙබාරී
වයස හොදයි නම් ඈ හරි කට කාරි
ඔබ එනවනම් ඈ ගත හැකි කර කාරි
Niyamai
Lassanai
me ayage personality eka athi vishishtai.
😂😂😂 සුපිරි 😂
කවි පංන්තිය හොඳයි පොඩි දරුවන් වගෙ කීවේ🌞
පහක් හයක් සිටියත් නෑ ගැලපෙන විදිහට කීවේ🌞
ශ්‍රී ලංකාවේ මම සිටියානම් පරදනවා ඔහේලා හූවේ🌞
කලිසං ගලවලා ගන්නවා ඔහෙලගේ ඔලුවේ🌞🇦🇪
😅😅😅😅😅😅😅😅😅
😂
කව් යෙක් පැමිණි යත් කාට ඇරගෙන දගලන්න
දසකම් පානවා මැනිකේ හිනැ 34:23 හෙන්🎉න
හාස්‍ය රසය පිරැණු ලස්සන කවිමඩුවක්😂
Me naki kabbo kana pelenna ghalada koheda kavi maduwa kewaa newei guu kala mun wedak ne melo rahak ne appa nedda wena kaviyo kivindiyo lassanata kavikiyana un appa lnkwee lassanata kavi kiyana ayatah mun lejjawqk kle
රසකවි කියා සභයම හිනස්සන
මැනිකේ නැගල යනව කව්යෝ දනගස්ස වන
කෑවා කිව්වාම රණහංසයින්
හපා
පන නැතිවුනා දෙවියනි මේ
මගේ දෙපා
නිවනම පතා ගෙන මෙතනදි සිනහපපා
පලයන් දඹදිවම මෙහෙ නම් එන්න එපා
❤️❤️❤️😍
පිලිතුරු දෙන්න කවියන් මේහි සිතනු එපා
පිරිසිදු සිතින් දබදිව යයි සිනහ පපා
මීලග කවි මඩුව ඔබ මග හරිනු එපා
වයස නිසයි පන නැත්තෙ ඔබෙ දෙපා
B😢
27:46
28:17
Mula suna ge pada show..
👏👏🙏👏👏👏👏
❤❤❤🌟❤❤❤
Maru ♥️❤️❤️❤️
Mk w0
Terun nane
Mokakda kiwwr@@isurikadhananjani2089
❤❤❤❤❤
Waw maru wedak
💛💛💛🔥
සියලු.දෙනාටම.බුදුසරනයි❤
I❤
sipiri ny
කවිනෙවෙයි..මොනකුනුහරපදමේ..
මැනිකෙ ටෝච් එක මූනට ගහගෙන මොවද හොයන්නෙ.... 🤣🤣🤣
🤣🤣
ඌරුගමුවෙහාමුදුරුවන්ගෙසහොදරයෙක්ද
රස වින්දනය ගැන මොකවත් නොමදන්න. බේබදු කමෙන් පිරිලා උතුරා යන්න. ඇවිදින් බාද කරමින් කෑ ගසමින්න. ඒවගෙ උදවියට කවියක් පවසන්න.
මැනිකෙ පැන්නෙ ගෙන මූලටම
මයික් එක
මුලසුන පනනැහැ මෙහෙයුම කරන එක
Ane manda me kaviyo badu dala da manda gana kanawa wage ajutai kavihandawal nam
හැඩය ලග ඔබ ලස්සන යි/පදය අල්ලන වැඩ ගොඩයි/රෑපෙ නම් හරි සූන්දරයි/කිවිදිය කිවමැන කවූරුදැයි
මැනිකේ කියා ලයි ඇය නම උස්සන්නෙ
රත්නපුරෙ කොස්වැටියෙයි ඇය ඉන්නෙ
කිවිදිය මැනිකෙ කීවම ඇය හදුනන්නෙ
ඇවිදින් මුන ගැසී යන්නද ඔබ එන්නෙ
කවියට කලාවට රසවින්දනයකට. හුරු සුරු කමක්නැති. පිරිසක් ඉදිරිපිට. මොනවා කරණවද නැහැ තේරෙන්නෙ මට. යක්ෂයො පිසාචයො ඔහෙලගෙ ඉදිරි පිට.
මැනිකේ හැප්පෙන්නෙ වයසක පොර එක්ක
හැඩිදැඩි කවියෝ නැද්ද මෙතනදි
හැප්පෙන්න
😂😂😂
ඇයි සවුන්ඩ් අඩු වෙන්නෙ
කවි සංවාදයක් අද මා දැක ගත්තේ
මැනිකේ සටන් පෙරමුන එහි අරගත්තේ
දැක්කද ඉදිරියෙන් මොලෙ නැති ගොං හැත්තේ
බුරැවො දෙතුන් දෙනෙකුත් හිටියා නෙ පුතේ 2:15
oya pissotika mokata enawada manda
කසිප්පු කාරයෝ ටිකක් කවි කියනවා