තුන්ලොව දිනූ වෙදදුරු කංසා (කැනබිස්සැටයිවා)

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • කැනබිස්සැටයිවා යන නමින් හැදින්වෙන මෙම ශාකය ලංකව, ඉන්දියාව, ඇමරිකාව , පාකිස්තාන,ඉරානය,ආදී සෑම රටකම වැවෙන ශාකයකි. මෙය දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමටද ඉතා වැදගත් වේ.
    බුදුන් වහන්සේද පිළින්දවච්ච නම් හාමුදුරු නමකට ඇතිවූ රෝගයක් සමනය කර ගැනීම සදහා මෙය අනුමත කර තිබේ. මෙය විශේෂයෙන් ස්නායු රෝගය සදහාත් ප්‍රතිශක්ති කාරකයක් ලෙසත් භාවිතා කළ හැකිය. මෙම කංසා කොළ වලින් දුබ්බොන අය එයින් ආනන්දයක් ඇතිවන බව පවසයි. එය කෙසේ වෙන්නත් මෙය අගනා ඔසුවකි.

Комментарии • 1