Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lyrics හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්උහුලන්න මන් තාමත්මගෙ ලොව යළි නොනිමෙන සේනුබෙ හිත ළග තනි වෙනකන්එක බැල්මෙන් නැලවෙමිනුබ ගාවින්ඉඩ ගන්නද මන් තාමත්නුබ ළග මා සැනසෙන සේනුබෙ නෙතු දැක හිනහෙනකන්නුබ එක්ක මා එන්නම්නුබෙ රහස මා වෙන්නම්මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්මගෙ සතුට නුබ වේ නම්මගෙ රහසින් සැනහේනම්මගෙ ආලේ නුඹ ළග මන්අයදින්නම්.. ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙටමන්දාරම් වැහි වැටෙන වෙලාවටතරු අතරින් අහස බලාගෙනනුඹෙ රුව හෙව්වා මම හැම රෑකමසිත්තම් කලේ... නුඹෙ ආදරේඇවිදන් යමි.. නුඹ හාහාආ.. නුඹ එක්ක මා එන්නම් නුඹෙ රහස මා වෙන්නම් මගෙ රහස නුබ හට මන් මුමුණන්නම් මගෙ සතුට නුබ වේ නම් මගෙ රහසින් සැනහේනම් මගෙ ආලේ නුඹ ළග මන් අයදින්නම්.. හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්න ද මන් තාමත් මගෙ ලොව යළි නොනිමෙන සේ නුබෙ හිත ළග තනි වෙනකන් එක බැල්මෙන් නැලවෙමි නුබ ගාවින් ඉඩ ගන්නද මන් තාමත් නුබ ළග මා සැනසෙන සේනුබෙ නෙතු දැක හිනහෙනකන්නුබ එක්ක මා එන්නම්නුබෙ රහස මා වෙන්නම්මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්මගෙ සතුට නුබ වේ නම්මගෙ රහසින් සැනහේනම්මගෙ ආලේ නුඹ ළග මන්අයදින්නම්..
Magic words. Great .
❤️🥺💞
❤
💫💝
නුබ එක්ක මා එන්නම්
👀❤️
😳🥺🤍tnx ayya
යකෝ සින්දුව අහල නුබ හා ලයින් එකක් යන්නෙ කියල හිතල කමෙන්ට් බලද්දි දිලූ මෙතන 😂❤️🔥
@@dewminasuwindu1457 🤣🤣🤣
@@dewminasuwindu1457 siraama😅😂💓
@@lashan___herath ayya oya eda bus eke ave oya නේද
ඒ vibe එක පට්ට....💚🍃🔥👌
tnxxxx ayye🤩🤩🤩🤩🤩🤩
හදට හදක් හමු උනු ගායකයන් දෙන්නෙක් හිතට හිතක් දැනුන ගීතයක් .ආදරෙයි මගේ ගෙවී ගිය ජිවිතයට !
❤️❤️
Ninda yanawa bung
කබුකි සුපිරි සින්දුව
Numba ha X Hith ochcham❤Addicted voice !
හිත් එක්ක ගනුදෙනු කරන කටහඬවල් ❤ සුබ දඩයම්
Track එක recording කරන දවසේ මම කිව්වේ Lashan මල්ලිගේ voice එක වෙනම රහක් කියලා. ඒ voice එකේ ශබ්ද රසය හරියටම අඳුරගෙන ශාන් මල්ලි track එක නෙක්ස්ට් ලෙවල් ගෙනල්ලා තියෙනවා 🔥🔥🔥ලංකාවේ ඊළඟ උන්මාදය ❤️🌹උඩටම යමු මල්ලිලා 👑
tnnnxxxx ayyyeeee💓
Malli ubada meka kale?
- Lyricsහිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්උහුලන්නද මන් තා..වත්මගෙ ලොව යළි නොනිමෙන සේනුඹෙ හිත ලග තනි වෙනකන්එක බැල්මෙන් නැලවෙමි නුඹ ගාවින්ඉඩ ගන්නද මන් තා..වත්නුඹෙ ලග මා සැනසෙන සේනුඹෙ නෙතු දැක හිනහෙනකන්නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්*මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..ඇහි පිල්ලම් ගැස්සෙන තාලේටමන්දාරම් වැහි වැටෙන වෙලාවටතරු අතරින් අහස බලාගෙනනුඹ රුව හෙව්වා මම හැම රෑකමසිත්තම් කලේ... නුඹෙ ආදරේඇවිදන් යමී නුඹ හා ආ .....නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
හොයලා හොයලා හම්බුනාම දැනෙන සතුට 🥺💗Addicted 🥺❤️ Much love this voice ☘️
😅❤Ow appa hena gemk dunna
Ammo ou patta amaruwen hoyagaththe ❤
goon gahak seach karanam ivarayineeee
තරු අතරින් අහස බලාගෙන...✨🏮නුබෙ රුව හෙව්වා මම හැම රෑකම...🧚🏻♀️💕I felt ...❤️💫
❤🥺
😊❤
math❤
@@AnjanaAkash-xq3qp ම්ම්ම් 😑😑😑
කියාගන්න බැරි අමුතු feeling එකක් එනව මේක අහන අහන සැරේ...🙂 හිතේ කොනක හැංගිලා තියෙන මතක ඇවිස්සෙනව මේක ඇහෙද්දි 🙂.... ඒත් එ රිදුමත් සුන්දරයි මෙ සින්දුව එක්ක ඇහෙද්දි ....🙂❤️
Aththa🥺💗
කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු අය 🥺❤️
Ame manda bn kiweni paratada ahanne kiyala
මගෙ සතුට නුබ වේ නම්මගෙ රහසින් සැනහේනම්මගෙ ආලේ නුඹ ළග මන්අයදින්නම්..🥺💗
❤❤
නුබ හා... මතක් උනා මෙක ඇහුවම...💕💫
o neh
@@gwtnirmalsomasiri3088Yaah😊
Ea voice eka😍❤️
@@kir3465 😍
Crush එක මතක් උන එවුන් මේ කොනට 🥺❤️🩹
Always
🥺💯
Me tooh...❤😂
🥺💜️
Crush na 😂
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙටමන්දාරම් වැහි වැටෙන වෙලාවටතරු අතරින් අහස බලාගෙනනුඹෙ රුව හෙව්වා මම හැම රෑකම..🥰❤🩹
රසවින්දනය කියන දේ උපරිමයෙන් විඳින්න පුලුවන් මේ වගේ නිර්මාණ බිහිකරනවට එකෙන්ම respect 🫡 ❤
නුබ හා song එක වගේම මේකත් පට්ටම hit එකක් වෙනවා මචන්...පට්ට ලස්සනයි ❤
අනිවාර්යන්ම...💗
💞
ඇත්ත ❤
ane mage chanl eka sub diyam bn
Aththa❤
Jaya wewa malli 💖💖💖💖💯
🥺🤍tnxxx ayye
Dilu beats මතක් උනා .... මේ vibe එක පට්ට 🖤🤞 1M views යනවා මේකත් 😌
5M yanawa sure
Of course..
Yes bor
Aniwaren ❤
Yuki > Dilu Beats > Meka
2025 anyone 🎉❤
Here📡
හැමෝම පුලුවන් තරම් ශෙයා කරලා මේක 1M ගෙනියමු.... මේවා තමා යකෝ සින්දු කියන්නෙ ❤️❤️❤️
සින්දුව අහන්න පටන්ගත්ත වෙලේම වෙනම ලෝකෙකට ගියා වගේ 🥺 ඒ Voice එක magic එකක් වගේ පුදුම ලස්සනක් 🥺❤
tik tok එකෙන් දැකලා අද තමයි අහන්න හම්බුනේ .....voice එක හරිම ලස්සනයි ....❤
Supiri aiyaa hemadama me vage veda karaganna lebeva 💞😜😜😜
මේවගේ සිංදුවකට වත් like එකක් දාන්නෙ නැත්තන් වැඩක් නෑ , ආසම සිංදුව ❤❤👌
හැමදාම මං එන්නෙ කමෙන්ට් කියවන්න ඒත් අද song එක අහල අමුතුම විදිහට feel උනා වෙන සිංදු වලට නැති විදිහට මේකට ඇඩිට් වෙලා ❤ ඔයාගෙ කටහඩ මාර ලස්සනයි තව සිංදු කරන්න ඔයාට සුබපැතුම් 😇
2024 anyone ❤
I am here❤
Me❤
め
Yea im ❤
We never left❤🎉
Hith ochcham x nuba ha x dass meka ona kiyana aya koo😮😮
Me song eka ahena warayak ganema mulu agama hiri watila yanawa🥺මනරු & මාණික්‍ය ❤
E dennawa kohomada me sinduwata relation wenne?!
Maru machn ❤
හිත එකපාරම ගත්තා මේ සිංදුව. සාමාන්‍යයෙන් මට එහෙම උනේ නෑ කොච්චර ලස්සන සිංදුවක් උනත්. ඒත් මේකට උනා❤
Maka trending 1 song ek wenkm bln inn mn ❤
Yes ❤️😚
Tnxxx machn💭🤍
පට්ට සිංදුව මේක සෑහෙන පාරක් ඇහුවා ❤️💯
Harima lassana sinduwak ahanna ahanna asahithenawa
හිත නිවන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් 🤩ලස්සනයි අයියේ 💕congratulations 🎉
ටික් ටොක් එකෙන් සිංදුව ඇහිලා හොයාගෙන ආවෙ 🍃 සිරාවටම පට්ටම ලස්සනයි සිංදුව ❤️🕊️
Feel it 😍 නුඹ එක්ක මා ඉන්නම් නුඹෙ රහස මා වෙන්නම් මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම් 🥺❤️
මෙක 1M Views ගහනකම් බලං ඉන්න උන් Like කරපං 😍
😌🤍🙊
4.6 lakh views❤🥰
now 2.3M
Now 2.9M💕
Now 4.6 M views 🥺💖
voice eka nm baawanawak...
ඒ හඩ නම් බාවනාවක් ❤😳
මේ සින්දුවට මාන් විතර ද පිස්සු වැටිලා ඉන්නේ ... මේ වොයිස් එක නම් හිත හදන බාවනාවක් වගේ එච්චරටම ලස්සනයි . මේ වගේ හිතුනේ මට විතරද... ❤😮
ටික් ටෝක් එකේ දැකලා හොයන් awe අනේ aththami ඔයාගේ වෝයිස් එකනම් මාර ලස්සනයි ❤
එ Vois එකනම් පිස්සුවක් අයියා ඉදිරියටම යන්න Congratulations 🎇🖤💝
S͎u͎p͎i͎r͎i͎ ✨💗
නුඹ හා හමු වී... song එක වගේ දැනුන අය කෝ
"නුඹ එක්ක මා එන්නම් නුඹෙ රහස මා වෙන්නම්මගෙ රහස නුඹ හට මන් මුමුන්නම්"අමතක කරන්න හදන කෙනෙක්වම මතකෙට එන ආසම සින්දුවක්🥺❤🌼
Ow bn sira katawa
ඒක හරිම ලස්සනයි. වචන, music, voice.. ඔක්කොම.. ගොඩක් හිතට වැදුනා.. මගේ ආදරේත් රහසක් ❤️
සුපිරි පලවෙනි එකම හිට්
Thanks බොක්ක ❤️එකට 🥲
Patta lassana voice ekak . Pissu hadenawa marama lassanai kiyanna vachana naha ❤🎉❤❤❤❤😊😊😊😊😍😍😍😍💓💕💕💖💖💘
ඇහි පිල්ලම්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Wow what a vibe 🎉දවසම ඒ වචන ටික මිමිණෙනවාඒ තරම් සිංදුව කිට්ටු වෙලා...
Felt it ! Next level vibe . Keep it up !!!
අම්මො ඒ voice එක ..පිස්සුවක් තනිකරම 🤫💗😍
නුබ එක්ක මා එන්නම්නුබේ රහස මා වෙන්නම් ❤ලස්සන lyrics
Mn hoya hoyaa hitiye Lashan kiyala thawa kenek😂❤
සින්දුවනම් භාවනාවක් කොල්ලෝ.good luck.දිගටම ඕම යන්.❤️❤️❤️🤘
ඇහිපිල්ලම් ගස්සෙන තාලෙට... 💖මන්දාරම් වැහි වැටෙන වෙලවට…❤🩹තරු අතරින් අහස බලාගෙන... ❤🔥නුබෙ රුව හෙවුවා මම හැම රෑකම...💞feel it...💫💯
තරු අතරින් අහස බාලාගෙන නුබෙ රුව හෙව්වා මම හැම රැකම 🥺🌠🌖
නුබ හා song ek vagemi.. harim lassni...
Nuba ha eken passe list eke thiyenn 🌹🌹🌹🌹🌹maarama lassnayi meka
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙටමන්දාරම් වැහි වැටෙන වෙලාවටතරු අතරින් අහස බලාගෙනනුඹෙ රුව හෙව්වා මම හැම රෑකම🥺💗Great work and keep it up bro❤❤❤
හරිම ලස්සනයි.... අහන් ඉන්න පුළුවන් ඕනි තරම් වෙලාවක්.... ඒ තරමට ලස්සනයි... ඉස්තරම්..... ❤️ ඒ පද ටික 🖤 භාවනාවක් වගේ... 👌👌👌👌1M+ වෙනව මේකත් 🖤ජය වේවා ❤️❤️❤️
👀💭
මේකනම් ඇත්තටම ඇබ්බැහියක් ! 🥺💛
පිස්සුවක් 🥵❤
Me wage thawa sindu onaaaa....♥️♥️♥️♥️♥️
ටික් ටොක් එකක් දැකලා හොයාගෙන ආවේ...ලස්සන voice එකක්...භාවනාවක් ඒක😻💫🤍
ඇස් දෙක පියා ගෙන කෙනෙක් ව ආදරෙන් මතක් කරන්න පුළුවන්.... ❤️Lirycs ටිකහ් 😍
1:20💖 I'm Soo freaking addicted to the song😩♥️
best melody pavithra wijesooiya❤❤❤❤❤❤❤❤❤🎉
gammak suddah eka sinduwa supiriyak ❤
මගෙ ආසම සිංදුව නුබ හා..❤මේ සිංදුවෙ intro එක යද්දි මට ඒ සිංදුව මතක් උනා..හරිම ලස්සනයි..දැන් ආසම සිංදු දෙකක් තියෙනවා..😗❤️🩹good luck aiye..💗
මේක කොහොමහරි මිලියනය ගහයි වගේ ❤🎉🎉
හදවතට දැනෙන සිංදුවක් ❤️❤️
maaaara lassanai .......amuthu feeling 1k denne ..nice...💓
මෙක whatsapp status එක්කින් දැක්කෙ .. එකපාරට අතීතෙකට ගියා කියන්නෙ මගෙ අම්මො බන් එ මතක එහෙම මතක් උන පලවෙනි පාර Enyway soild work mh♤
Dilu beats මතක් උනා..❤🤘addicted ❤😍 much love bro🖤
@@TIKTOKHUB-e8x sub kara broo
වොයිස් එක භාවනාවක් වගේ good luck ♥
අඩෝහ් මේ Vibe එක ෆට්ට මචන් 🔥⚡️🤟
Voice eka niyamai ❤
Sinduvanam maru👌❤kochchara ahuvath epavenne na🍂♥️
Addicted voice 🥺❤️
අදයි මේ සින්දුව අහු උනේ..අනේ හරිම ලස්සනයි..good luck ayye..❤
🕊️සිත්තම් කලේ... නුඹෙ ආදරේ ඇවිදන් යමි.. නුඹ හාහාආ..❤️🥀🕊️
Supiri song❤❤❤❤❤
Niyamai😌👌❤
දන්නෙම නැතුව සිංදුව අහද්දි කෙනෙක්ව මතක් වෙනවා😔❤️🩹
Next level Lashan... ❤️ Masterpiece... 💙1:44 felt it... 🌼✨️
නුබ හා ahaddi danuna vibe ekama danenawa😍💕 0:39 ethana🥺🥰
ලශාන් අය්යා මරු වයිබ් එකක්😍
ආසම එකක්......❤
1st music vedio එකමtrending කියන්නෙ උඹ දිනලා ඉවරයි මචං❤
*_නුඹ එක්ක මා එන්නම්_**_නුඹෙ රහස මා වෙන්නම්_**_මගෙ රහස නුඹ හට මං_**_මුමුනන්නම්_*....♥️✨*_මගෙ සතුට නුඹ වේනම්_**_මගෙ රහසින් සැනහේනම්_**_මගෙ ආලේ නුඹ ලග මං_*_*අයදින්නම්*_....♥️✨
best vocal....good luck and blessed you
මිහිරාන් අයියා....ඒක හිතටම වදිනවා....song ekata 100/- galapena visual ekak
Oyage sindu nisa mage adre mata himi una❤
release කරපු දවසෙ ඉදන් 1M ගහනකන් බලන් ඉන්න මම❤❤❤❤අනිවා 1M ගහනවා ❤❤❤❤
තරු අතරින් අහස බලාගෙන.., නුබ රුව හෙව්වා මම හැම රෑකම .., ❤❤
0:40 ඒ Feel එක 🥺💫🤍Wow Nice Hook Bro 🤙Wonderfull Vibe Bro 😇All The Best Superb Work ❤🎉🤩
Mee sidu dan 20parakata vadiya eka digata ahuva ❤❤
Nishuuuuu 😘💗
Lyrics
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුබෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නුබ ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නුබ ළග මා සැනසෙන සේ
නුබෙ නෙතු දැක හිනහෙනකන්
නුබ එක්ක මා එන්නම්
නුබෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කලේ...
නුඹෙ ආදරේ
ඇවිදන් යමි.. නුඹ හාහාආ..
නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න ද මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුබෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නුබ ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නුබ ළග මා සැනසෙන සේ
නුබෙ නෙතු දැක හිනහෙනකන්
නුබ එක්ක මා එන්නම්
නුබෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..
Magic words. Great .
❤️🥺💞
❤
💫💝
නුබ එක්ක මා එන්නම්
👀❤️
😳🥺🤍tnx ayya
යකෝ සින්දුව අහල නුබ හා ලයින් එකක් යන්නෙ කියල හිතල කමෙන්ට් බලද්දි දිලූ මෙතන 😂❤️🔥
@@dewminasuwindu1457 🤣🤣🤣
@@dewminasuwindu1457 siraama😅😂💓
@@lashan___herath ayya oya eda bus eke ave oya නේද
ඒ vibe එක පට්ට....💚🍃🔥👌
tnxxxx ayye🤩🤩🤩🤩🤩🤩
හදට හදක් හමු උනු ගායකයන් දෙන්නෙක් හිතට හිතක් දැනුන ගීතයක් .ආදරෙයි මගේ ගෙවී ගිය ජිවිතයට !
❤️❤️
Ninda yanawa bung
කබුකි සුපිරි සින්දුව
Numba ha X Hith ochcham
❤Addicted voice !
හිත් එක්ක ගනුදෙනු කරන කටහඬවල් ❤ සුබ දඩයම්
Track එක recording කරන දවසේ මම කිව්වේ Lashan මල්ලිගේ voice එක වෙනම රහක් කියලා. ඒ voice එකේ ශබ්ද රසය හරියටම අඳුරගෙන ශාන් මල්ලි track එක නෙක්ස්ට් ලෙවල් ගෙනල්ලා තියෙනවා 🔥🔥🔥ලංකාවේ ඊළඟ උන්මාදය ❤️🌹උඩටම යමු මල්ලිලා 👑
tnnnxxxx ayyyeeee💓
Malli ubada meka kale?
- Lyrics
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්නද මන් තා..වත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුඹෙ හිත ලග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි නුඹ ගාවින්
ඉඩ ගන්නද මන් තා..වත්
නුඹෙ ලග මා සැනසෙන සේ
නුඹෙ නෙතු දැක හිනහෙනකන්
නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..
මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්*
මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
ඇහි පිල්ලම් ගැස්සෙන තාලේට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කලේ... නුඹෙ ආදරේ
ඇවිදන් යමී නුඹ හා ආ .....
නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..
මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
❤
හොයලා හොයලා හම්බුනාම දැනෙන සතුට 🥺💗
Addicted 🥺❤️
Much love this voice ☘️
😅❤Ow appa hena gemk dunna
Ammo ou patta amaruwen hoyagaththe ❤
goon gahak seach karanam ivarayineeee
තරු අතරින් අහස බලාගෙන...✨🏮
නුබෙ රුව හෙව්වා මම හැම රෑකම...🧚🏻♀️💕
I felt ...❤️💫
❤🥺
😊❤
math❤
@@AnjanaAkash-xq3qp ම්ම්ම් 😑😑😑
කියාගන්න බැරි අමුතු feeling එකක් එනව මේක අහන අහන සැරේ...🙂 හිතේ කොනක හැංගිලා තියෙන මතක ඇවිස්සෙනව මේක ඇහෙද්දි 🙂.... ඒත් එ රිදුමත් සුන්දරයි මෙ සින්දුව එක්ක ඇහෙද්දි ....🙂❤️
Aththa🥺💗
කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු අය 🥺❤️
Ame manda bn kiweni paratada ahanne kiyala
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්..🥺💗
❤❤
නුබ හා... මතක් උනා මෙක ඇහුවම...💕💫
o neh
@@gwtnirmalsomasiri3088Yaah😊
Ea voice eka😍❤️
@@kir3465 😍
Crush එක මතක් උන එවුන් මේ කොනට 🥺❤️🩹
Always
🥺💯
Me tooh...❤😂
🥺💜️
Crush na 😂
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම..🥰❤🩹
රසවින්දනය කියන දේ උපරිමයෙන් විඳින්න පුලුවන් මේ වගේ නිර්මාණ බිහිකරනවට එකෙන්ම respect 🫡 ❤
නුබ හා song එක වගේම මේකත් පට්ටම hit එකක් වෙනවා මචන්...පට්ට ලස්සනයි ❤
අනිවාර්යන්ම...💗
💞
ඇත්ත ❤
ane mage chanl eka sub diyam bn
Aththa❤
Jaya wewa malli 💖💖💖💖💯
🥺🤍tnxxx ayye
Dilu beats මතක් උනා .... මේ vibe එක පට්ට 🖤🤞 1M views යනවා මේකත් 😌
5M yanawa sure
Of course..
Yes bor
Aniwaren ❤
Yuki > Dilu Beats > Meka
2025 anyone 🎉❤
Here📡
හැමෝම පුලුවන් තරම් ශෙයා කරලා මේක 1M ගෙනියමු....
මේවා තමා යකෝ සින්දු කියන්නෙ ❤️❤️❤️
සින්දුව අහන්න පටන්ගත්ත වෙලේම වෙනම ලෝකෙකට ගියා වගේ 🥺 ඒ Voice එක magic එකක් වගේ පුදුම ලස්සනක් 🥺❤
tik tok එකෙන් දැකලා අද තමයි අහන්න හම්බුනේ .....voice එක හරිම ලස්සනයි ....❤
Supiri aiyaa hemadama me vage veda karaganna lebeva 💞😜😜😜
මේවගේ සිංදුවකට වත් like එකක් දාන්නෙ නැත්තන් වැඩක් නෑ , ආසම සිංදුව ❤❤👌
හැමදාම මං එන්නෙ කමෙන්ට් කියවන්න
ඒත් අද song එක අහල අමුතුම විදිහට feel උනා වෙන සිංදු වලට නැති විදිහට මේකට ඇඩිට් වෙලා ❤ ඔයාගෙ කටහඩ මාර ලස්සනයි තව සිංදු කරන්න ඔයාට සුබපැතුම් 😇
2024 anyone ❤
I am here❤
Me❤
め
Yea im ❤
We never left❤🎉
Hith ochcham x nuba ha x dass meka ona kiyana aya koo😮😮
Me song eka ahena warayak ganema mulu agama hiri watila yanawa🥺මනරු & මාණික්‍ය ❤
E dennawa kohomada me sinduwata relation wenne?!
Maru machn ❤
හිත එකපාරම ගත්තා මේ සිංදුව. සාමාන්‍යයෙන් මට එහෙම උනේ නෑ කොච්චර ලස්සන සිංදුවක් උනත්. ඒත් මේකට උනා❤
Maka trending 1 song ek wenkm bln inn mn ❤
Yes ❤️😚
Tnxxx machn💭🤍
පට්ට සිංදුව මේක සෑහෙන පාරක් ඇහුවා ❤️💯
Harima lassana sinduwak ahanna ahanna asahithenawa
හිත නිවන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් 🤩ලස්සනයි අයියේ 💕congratulations 🎉
ටික් ටොක් එකෙන් සිංදුව ඇහිලා හොයාගෙන ආවෙ 🍃 සිරාවටම පට්ටම ලස්සනයි සිංදුව ❤️🕊️
Feel it 😍
නුඹ එක්ක මා ඉන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන්
මුමුනන්නම්
🥺❤️
මෙක 1M Views ගහනකම් බලං ඉන්න උන් Like කරපං 😍
😌🤍🙊
4.6 lakh views❤🥰
now 2.3M
Now 2.9M💕
Now 4.6 M views 🥺💖
voice eka nm baawanawak...
ඒ හඩ නම් බාවනාවක් ❤😳
මේ සින්දුවට මාන් විතර ද පිස්සු වැටිලා ඉන්නේ ... මේ වොයිස් එක නම් හිත හදන බාවනාවක් වගේ එච්චරටම ලස්සනයි . මේ වගේ හිතුනේ මට විතරද... ❤😮
ටික් ටෝක් එකේ දැකලා හොයන් awe අනේ aththami ඔයාගේ වෝයිස් එකනම් මාර ලස්සනයි ❤
එ Vois එකනම් පිස්සුවක් අයියා ඉදිරියටම යන්න Congratulations 🎇🖤💝
ane mage chanl eka sub diyam bn
S͎u͎p͎i͎r͎i͎ ✨💗
නුඹ හා හමු වී... song එක වගේ දැනුන අය කෝ
"නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන්
මුමුන්නම්"
අමතක කරන්න හදන කෙනෙක්වම මතකෙට එන
ආසම සින්දුවක්🥺❤🌼
Ow bn sira katawa
ඒක හරිම ලස්සනයි. වචන, music, voice.. ඔක්කොම.. ගොඩක් හිතට වැදුනා.. මගේ ආදරේත් රහසක් ❤️
සුපිරි පලවෙනි එකම හිට්
Thanks බොක්ක ❤️එකට 🥲
Patta lassana voice ekak . Pissu hadenawa marama lassanai kiyanna vachana naha ❤🎉❤❤❤❤😊😊😊😊😍😍😍😍💓💕💕💖💖💘
ඇහි පිල්ලම්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Wow what a vibe 🎉
දවසම ඒ වචන ටික මිමිණෙනවා
ඒ තරම් සිංදුව කිට්ටු වෙලා...
Felt it ! Next level vibe . Keep it up !!!
ane mage chanl eka sub diyam bn
අම්මො ඒ voice එක ..පිස්සුවක් තනිකරම 🤫💗😍
නුබ එක්ක මා එන්නම්
නුබේ රහස මා වෙන්නම් ❤
ලස්සන lyrics
Mn hoya hoyaa hitiye Lashan kiyala thawa kenek😂❤
සින්දුවනම් භාවනාවක් කොල්ලෝ.good luck.දිගටම ඕම යන්.❤️❤️❤️🤘
ඇහිපිල්ලම් ගස්සෙන තාලෙට... 💖
මන්දාරම් වැහි වැටෙන වෙලවට…❤🩹
තරු අතරින් අහස බලාගෙන... ❤🔥
නුබෙ රුව හෙවුවා මම හැම රෑකම...💞
feel it...💫💯
තරු අතරින් අහස බාලාගෙන
නුබෙ රුව හෙව්වා මම හැම රැකම 🥺🌠🌖
නුබ හා song ek vagemi.. harim lassni...
Nuba ha eken passe list eke thiyenn 🌹🌹🌹🌹🌹maarama lassnayi meka
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම🥺💗
Great work and keep it up bro❤❤❤
හරිම ලස්සනයි.... අහන් ඉන්න පුළුවන් ඕනි තරම් වෙලාවක්.... ඒ තරමට ලස්සනයි... ඉස්තරම්..... ❤️ ඒ පද ටික 🖤 භාවනාවක් වගේ... 👌👌👌👌1M+ වෙනව මේකත් 🖤
ජය වේවා ❤️❤️❤️
👀💭
මේකනම් ඇත්තටම ඇබ්බැහියක් ! 🥺💛
පිස්සුවක් 🥵❤
Me wage thawa sindu onaaaa....♥️♥️♥️♥️♥️
ටික් ටොක් එකක් දැකලා හොයාගෙන ආවේ...ලස්සන voice එකක්...භාවනාවක් ඒක😻💫🤍
ඇස් දෙක පියා ගෙන කෙනෙක් ව ආදරෙන් මතක් කරන්න පුළුවන්.... ❤️Lirycs ටිකහ් 😍
ane mage chanl eka sub diyam bn
1:20💖 I'm Soo freaking addicted to the song😩♥️
best melody pavithra wijesooiya❤❤❤❤❤❤❤❤❤🎉
gammak suddah eka sinduwa supiriyak ❤
මගෙ ආසම සිංදුව නුබ හා..❤මේ සිංදුවෙ intro එක යද්දි මට ඒ සිංදුව මතක් උනා..හරිම ලස්සනයි..දැන් ආසම සිංදු දෙකක් තියෙනවා..😗❤️🩹good luck aiye..💗
මේක කොහොමහරි මිලියනය ගහයි වගේ ❤🎉🎉
හදවතට දැනෙන සිංදුවක් ❤️❤️
maaaara lassanai .......amuthu feeling 1k denne ..nice...💓
මෙක whatsapp status එක්කින් දැක්කෙ .. එකපාරට අතීතෙකට ගියා කියන්නෙ මගෙ අම්මො බන් එ මතක එහෙම මතක් උන පලවෙනි පාර Enyway soild work mh♤
Dilu beats මතක් උනා..❤🤘addicted ❤😍 much love bro🖤
ane mage chanl eka sub diyam bn
@@TIKTOKHUB-e8x sub kara broo
වොයිස් එක භාවනාවක් වගේ good luck ♥
අඩෝහ් මේ Vibe එක ෆට්ට මචන් 🔥⚡️🤟
Voice eka niyamai ❤
Sinduvanam maru👌❤kochchara ahuvath epavenne na🍂♥️
Addicted voice 🥺❤️
අදයි මේ සින්දුව අහු උනේ..අනේ හරිම ලස්සනයි..good luck ayye..❤
🕊️සිත්තම් කලේ... නුඹෙ ආදරේ ඇවිදන් යමි.. නුඹ හාහාආ..❤️🥀🕊️
Supiri song❤❤❤❤❤
Niyamai😌👌❤
දන්නෙම නැතුව සිංදුව අහද්දි කෙනෙක්ව මතක් වෙනවා😔❤️🩹
Next level Lashan... ❤️ Masterpiece... 💙
1:44 felt it... 🌼✨️
නුබ හා ahaddi danuna vibe ekama danenawa😍💕 0:39 ethana🥺🥰
ලශාන් අය්යා මරු වයිබ් එකක්😍
ආසම එකක්......❤
1st music vedio එකම
trending කියන්නෙ උඹ දිනලා ඉවරයි මචං❤
*_නුඹ එක්ක මා එන්නම්_*
*_නුඹෙ රහස මා වෙන්නම්_*
*_මගෙ රහස නුඹ හට මං_*
*_මුමුනන්නම්_*....♥️✨
*_මගෙ සතුට නුඹ වේනම්_*
*_මගෙ රහසින් සැනහේනම්_*
*_මගෙ ආලේ නුඹ ලග මං_*
_*අයදින්නම්*_....♥️✨
best vocal....good luck and blessed you
මිහිරාන් අයියා....ඒක හිතටම වදිනවා....song ekata 100/- galapena visual ekak
Oyage sindu nisa mage adre mata himi una❤
release කරපු දවසෙ ඉදන් 1M ගහනකන් බලන් ඉන්න මම❤❤❤❤අනිවා 1M ගහනවා ❤❤❤❤
තරු අතරින් අහස බලාගෙන.., නුබ රුව හෙව්වා මම හැම රෑකම .., ❤❤
0:40 ඒ Feel එක 🥺💫🤍
Wow Nice Hook Bro 🤙
Wonderfull Vibe Bro 😇
All The Best Superb Work ❤🎉🤩
Mee sidu dan 20parakata vadiya eka digata ahuva ❤❤
Nishuuuuu 😘💗