It's a beautiful location....very beautifully designed...... Once again great presentation Lahiru...as usual, simplicity is at it's best....this is what we like about your shows. It looks like the food they serve are very tasty and beautifully cooked. Great. Kindly please do some videos on " pure village cooking and culture". This would help our traditional cooking methods and systems to be promoted and explained to the rest of the world. Congratulations Lahiru. We have got addicted to watch your videos..... Job well done.... Simple yet realistic....
Keep it up brother🔥😄
Budusaranai ලහිරු අයියා good job
❤
නියමයි ආ ජීවිතේ විදලා කරලා ඉන්න ඕන ගැම්මක්
ඇත්තටම සුපිරි තැනක් අයියෙ
You teach us how travel light and on a low budget. Another super video. We'll done.
❤🙏
Famous Indian youtuber Nomad Shubham වීඩියෝ එකක දැක්කා අලුත්කඩේ...✌
ඔව් ඔව් හම්බුනා
සුපිරි ජය වේවා
සුපිරි ජය වේවා❤👍
❤
Lassanai aiye. Jaya wewa....
apith galle.
❤🙏
අදත් නියමයි vedio eka ❤
❤
නියමයි අයියේ විඩියෝ එක
❤
සුපිරි 🖤🧡🖤🧡
❤
Harima lassana thanak👍👍
❤
Ala ala... Keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍
❤
❤❤❤❤👍💯💯🏆
❤
Enjoy lahiru u life..nice day ❤👍
❤
Niyamai Aiya..❤️🥰
❤
Supiri. Bro
👍
🔥🔥🔥🔥
👍
It's a beautiful location....very beautifully designed......
Once again great presentation Lahiru...as usual, simplicity is at it's best....this is what we like about your shows.
It looks like the food they serve are very tasty and beautifully cooked.
Great. Kindly please do some videos on " pure village cooking and culture". This would help our traditional cooking methods and systems to be promoted and explained to the rest of the world.
Congratulations Lahiru. We have got addicted to watch your videos.....
Job well done.... Simple yet realistic....
අද නම් එක දිගට විඩීයෝ ටික බලන්න සෙට් උනා 😁😁😁
😍❤
වැව්රු කන්නල, වෙහෙරහේන,, මුල්කිරිගල, තංගල්ල බීච්, මිරිස්ස බීච් .පොල්හෙන බීච් දෙනියාය දිය ඇලි.තේ වතු කදු... උස්සන්ගොඩ .. හුංගම බට අත ෆාම් එක... සිංහරාජ ය .. යාලා ... තිස්ස වෙහෙර..බෙලිඅත්ත ලස්සන ස්ටේෂන් එක ...අම්බලන්තොට සෆාරි උද්‍යානය ... හම්බන්තොට වියලි කලාපිය උද්භිද උද්‍යානය .... ගොඩක් දේවල් තියෙනවා දකුණේ ඇවිල්ලා බලන්න
ස්තුතියි තැන් ටික කිව්වට එනවා අනිවා ❤👍
ඇත්තමයි නියමයි සූපිරි.ජයව්වා
👌🏾👍🏾🇱🇰
Niyamai lahiru aoya tavam.galleda.inne
නැ මල්ලි දැන් මීගමුවේ දවස් 2 ක් හිටියේ
නියමයි
❤
මම ගාල්ලේ වෙලාත් මේවගේ තැනක් දැක්කෙ අද. ට්‍රයි කරලා බලන්න ඔන
❤️😍
නියමයි අදත් ❤ ජේසු පිහිටයි ❤
ජේසු පිහිටයි
Ela ela
❤
Patta ❤
❤
Super aiyya 😊❤❤ Hike ekakuth yanna
❤
Good video. God bless
👍
Wenada wagema adath supiri video eka bro
❤❤👍
🤩👍🏼✌️
❤
malli ohomama awidala gallewalinma "supiri restaurent"" ekakuth open karanna.😊 niyamai travel eka oyalage,,
❤❤❤🙏
කැම ටික නම් සුපිරියක් 👌 නියමයි අයියා ❤
❤
ගාල්ල ලස්සන පැත්තක් මම ගාල්ලට යන්න හරි ආසයි මගේ රට ගැන මට ආඩම්බරයි❤️🇱🇰🇱🇰🇱🇰😍👍❤️
😍👍❤️❤️❤️❤️
❤
ඇත්තටම තාමත් ලංකාව හොඳ රටක් මාසෙට අඩුම ලක්ෂ දෙකක්වත් වියදම් කරන්න තියේනම් කාලා බීලා ඇවිදලා ආතල් එකේ ඉන්න පුළුවන් ලස්සන රටක්
මේ රට සුපිරි
අනිවා ඉස්සර නම් 70ක් වගෙ ඇති ඇවිදල.කාල.ඇදල.ඉන්න දැන් බැ
පූළුවන් නම් මමත් කැමතියි එහෙම ඉන්න.ආවි සූපිරි.ශ්‍රි ලංකා.👌🏾👍🏾🇱🇰
අපිට නම් ලක්ශ ගනම් නෑ සහෝ ඒත් සතියෙම ජොබ් කරල සති අන්තෙ කොල්ලෝ කෙල්ලෝ එක්ක රට වටේ රව්ම් ගහනව අදටත් අපේ රටේ අපි නොගියපු ගොඩක් ලස්සන තැන් තියෙනව හැබැයි දැන් ආතල් අඩු කරල ඉන්නේ අල්ලපු ගෙදර මනුස්සයා බඩගින්නේ නම් අපි සැප ගන්න හිත හදාගන්නේ කොහොමද නේ මගේ රට කාපු කන සාපකාරයෝ ටික ගිහින් තරුන අපේ ආදිපත්‍ය වැතිරුන දාට රටත් දිනුම් අපිත් දිනුම් 🙏❤🇱🇰
30000-40000 අතර පඩි ගන්න මිනිස්සු ඉන්න රටෙ ඕවා හින
👍❤️
❤
😊❤️😋
❤
👌👌👌👌👌👌
👍
❤️❤️😍😍🔥🔥
❤👍
👊👌👌👌👌👌👌👌👌👌👌👌👌👊
❤️😍
❤
ලහිරු අයියා ඔයාගේ මේ travel එක්ක වියදම් ටික , rooms chargers එහෙම දාලා විස්තර එක්ක video එක දානවන්ම් මීට වඩා වටිනවා..බලන අයත් තව වැඩි වෙයි
හරි ආයෙ දාන්නම් ❤
❤❤
❤
Supiri broooo 👍🫶❤️
Ples ekak hariyatama kiyanna
🖤
👍❤
Api Hiniduma,thawalama mehatath enna............❤
👍😍❤
Hamadekama price danna oyata වියදම් wena එතකොට meka patta වටිනවා thawa කෙනෙක්ට manage kara ganna මුලින්ම danma nisa balanna gatte dannam ohe video karanawa wage 😁
👍👍👍❤
othana ganan kohomada ayiye apith labana mase enawa
මේ සෙරටම 5500 ලොකු ගනන් නෑ
අපේ ලස්සන රට කෑවා ද්වේෂ පාලුවෝ
ඔබට ජය වේවා!
💗 💗 💗 💗
❤
අම්බලන්ගොඩත් එම්නකො අය්යෝ😢
❤👍
Yana තැන. Wiyadama. Kama wala මිල danna. Kalin damma dan danne natthe ඇයි
දාන්නම් අයේ
Kema oyage passen anawada appa. Yana Yana thana kema kanawa 🙆🤪🤪
❤❤
ඇත්තටම සුපිරි පොට් එකක් දෙවටෙ තියෙන
කාපු මටත් කෙල ගිලෙනවා.ඔයාලටත් එහෙමද?
😍
අයිය වගේ සැමියෙක් ලබන්න අක්ක හරි වාසනාවන්තයි / අක්ක වගේ බිරිඳක් ලබන්න අයිය හරි වාසනාවන්තයි / ඔය වගේ දෙමව්පියො ලබන්න දෝණි හරි වාසනාවන්තයි 💪🥰🙏
🙏❤
ආයිමත් එන්න මඩොල් දූව , මාදු ගගේ සෆාරි, කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය Angel beach මාතර පරවි දූව
තැන් ගොඩක් තියෙනවා
👍
අයියා ඔයාලා නැවතුන තැන ගැන කියන්න පුළුවන් ද, contact number 1k hari
0711896050
@@travelwithlahiru tnx 💕