H. R. Jothipala Interviewed (Gossips)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 214

  • @gtv_official
    @gtv_official 3 года назад +45

    ♥️

  • @a.sm.a843
    @a.sm.a843 3 года назад +51

    ලංකාවෙ ඊයෙ ,අද සහ හෙට ජනප්‍රියම ගායකයා ඔහුය.සදා අමරණිය ගායකයා

  • @ImalVlog
    @ImalVlog 3 года назад +13

    අද හිටියා නම් accoustic සින්දු ටිකක් කියයි ආයෙ කොලිටියට.... ලන්කාවෙ බිහිවූ හොදම ගායකයා.... ❤️❤️❤️

  • @gaiya867
    @gaiya867 3 года назад +34

    ඇත්තටම මම ඉපදෙද්දිම ජෝති මහතා මෙලොව හිටියේ නෑ...ඒත් අදටත් මම ඒ හඩට ආදරෙයියි ..මෙවන් දෙයකින් ජෝති මහතා අපි අතර ඉන්නව වගෙයි..ඔබට ජය❤️

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 года назад +15

    ගායන ලෝකයේ සක්විති රසිකයින් කවදාවත් ජොති ඔබ ගීත ගායනා කරන ඒක නවත්තන්න කියලා කියන එකක් නැහැ. ශ්‍රී ලාංකීය හදවත් තුල ඔබ සදා අමරණීයයි. ඔබට උතුම් නිවන් සැප ලැබේවා,

  • @nimalroma
    @nimalroma 3 года назад +89

    ජෝති කතාකරද්දි කටහඩ ටෙනිසන් කුරේ ට සමානයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +3

      මමත් කතා කරන කොට එහෙම තමයි.
      ගායනා කරන කොට තමයි අවුල්
      😣

    • @leelwijesinghe3327
      @leelwijesinghe3327 3 года назад +2

      tenison kure gayana karankota jothit samanda ?

    • @nissankapush
      @nissankapush 3 года назад +2

      පිස්සුද..

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 года назад +30

    ආඩම්බරයක් හෙළ දෙරණට ඔබතුමා එදා මෙන්ම අදටත්...
    ඉන්න තැනක සතුටින් ඉන්න ඔබතුමා ....🙏

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා....
      සිංදුව මතක් වුනා..

  • @perera9101
    @perera9101 3 года назад +22

    ඔබ වගේ ගායකයෙක් ආයෙත් කවදාවත් මේ මාතෘභූමියේ පහළ වන්නේ වන්නේ නැති බව විශ්වාසයි නමුත් බලාපොරොත්තුව ඔබ තුමා අදත් හිටියා නම් ඔබතුමාට සින්දු කියන එක ඇති කියලා නං කියාන්නෙ නෑ මොකද තාමත් තරුණ පරපුර වන අපිත් මේ එතුමාගේ ගායනාවන් ඒ සංගීතය රසවිදින ඹබ තූමා සදා අමරණීය සදා අමරණීය ගායකයෙක් ස්තුතියි ඔබතුමා ලංකා සංගීතයට දායාද කරපු ගීතයන් නිසාා අදත් ඔබ තුමා ගෙ ගීතවලින් ගායකයන් බිහිවෙනවා මනුෂයන් ජීවත් වෙනවා ඔබතුමාට ආශිර්වාද වෙවා ඔබ සදා අමරණීයයි......🎶🎶🎶🎵 🌹👍🌹😘😘

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 3 года назад +19

    නිවේදකයාගේ අන්තිමට කියූ කතාව හරියටම හරි අදටත් සුපර් ස්ටාර් ජෝතිපාල

    • @RansHalwa
      @RansHalwa 3 года назад +1

      මං ඉපදෙන කොටත් සිකුරු තරුව අහසේ...
      😄

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 года назад +11

    කට හඩ ඇසිමත් සතුටක් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා කවදා හෝ අප අතර ඉපදේවා සංසාරේ 🙏🙏

  • @slmayora3694
    @slmayora3694 3 года назад +5

    ඔබ තුමා සදා අමරණීයයී❤❤❤

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +25

    සිංහල භාෂාව මිහිපිට තියෙන තාක්කල් මිය නොයන එකම හඬ ❤🌟

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 3 года назад +34

    ඔබ සදා අමරණීයයි ජෝති අයියෙ.ඔබට එදත්,අදත් හෙටත් අපි ආදරෙයි...🌹🌹🌹🌹

  • @kanishkawikramarathna2788
    @kanishkawikramarathna2788 3 года назад +10

    ඔබ තරම් විශිෂ්ට ගායකයෙක් ශ්‍රීලංකාවේ බිහිවී නැත ❤️❤️❤️❤️

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 года назад +36

    පොලොවෙ පයගහලා ජීවත් වෙච්ච ගායකයා...තවමත් රසිකයෝ බිහිවෙනවා...අදකාලේ කුරුලු හඩ වෙනුවට උත්තරය...පිරිමි හඩ පෞරුෂය ...

  • @EppawalaTv
    @EppawalaTv 3 года назад +36

    ගොඩාක් ස්තුතියි මෙවැනි විඩියෝවක් අප වෙතට ගෙන ආ ඔබට ජය වේවා තෙරැවන් සරනයි 🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +19

    එදත් අදත් ඔබතුමාට අපි පනවගේ ආදරෙයි

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 года назад +14

    ජීවිතය තියෙන තුරා අපේ හදවත්වල සදා අමරණීය ගායකයා ඔබයි

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 3 года назад +10

    අමරණීය ජෝතී. ආදරෙයි හැමදාම...

  • @prasad0524prasad
    @prasad0524prasad 3 года назад +2

    ආදරෙයි

  • @extremebp8891
    @extremebp8891 3 года назад +12

    මෙතන ජෝතිට කිංඩි දාල කමෙන්ට් දාන ගොඩක් උන් අර තුෂාර ජෝශප්ලගෙයි සඳුන්ලගෙයි මල් සින්දුයි නහයෙන් අඬන සින්දුයි අහන එවුන්. 😂😂😂😂

    • @himal4032
      @himal4032 2 года назад +1

      Kiyala wadak na
      Un paw ithin 😂

  • @එස්කේ
    @එස්කේ 3 года назад +5

    අද උන්නත් ඇති කියල කියන කෙනෙක් නැති තරම්❤❤❤

  • @saminthamihirani4210
    @saminthamihirani4210 3 года назад +8

    අමරණිය ගායකයා නිවන් සුව ලැබේවා

  • @truthvadan9324
    @truthvadan9324 3 года назад +12

    අභිමානය ❤❤❤හෙළ දෙරණට ❤❤❤ජෝතිපාල ❤❤❤අදත්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +15

    ආදරෙයි හදවතින්ම ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶

  • @kaveesha2352
    @kaveesha2352 3 года назад +12

    හදවතේ ගායකයා ❤️

  • @isharalokugamage
    @isharalokugamage 3 года назад +12

    ඒ කාලෙ ඉන්ටර්වීව්ස් 😍❤️🙏 ජෝති මහත්තයා දෙවියෙක්❤️

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 года назад +2

    හදවත රත්තරන් ජෝතිපාල ❤️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 года назад +4

    Godak pin Budu saranai hamotama 🙏🙏🙏

  • @RomaaStyle
    @RomaaStyle 3 года назад +11

    ආදරෙයි ගොඩක් ජෝති සර් ❤❤❤❤🌺😘

  • @gaiya867
    @gaiya867 3 года назад +10

    අනේ❤️❤️ සදා අමරණීය මනුෂ්‍යයෙක් ❤️❤️ ❤️❤️

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 года назад +8

    සැමදා සදදරනීය ජෝතිපාල හදවතේ ගායක ජෝති💗💗💗💗💗💗💪

  • @EppawalaTv
    @EppawalaTv 3 года назад +12

    දකින්නත් ආසයි 😍😍

  • @qzd981
    @qzd981 3 года назад +9

    මිනිසුන් , මෙතුමාගේ හිතහොඳකමින් ප්‍රයෝජන ගත්තා මිස , මෙතුමාගේ හඬට සහ හැකියාවට සාධාරණයක් කලේ නෑ. ගීත වැඩිම ගණනක් ගායනා කළත් බහුතරය හින්දි අනුකාරක ඒවා නිසා මෙතුමා ඇගයීමට ලක් නොවීය. මෙතුමාගේ හැකියාව දැනගෙන , ඉන් උපරිම ඵලය ජනතාව වෙත ලබා දුන්නේ , සංගීතඥයින් වන ප්‍රේමසිරි කේමදාස සහ සරත් දසනායක වැනි අයයි. ගැයූ ගීත බහුතරය අතර සදා නොමැකෙන ස්වතන්ත්‍ර නිර්මාණ බොහෝ ය👍❤️

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 3 года назад +17

    ජොති ඔබේ ගායනාව මදී තවත් කාලයක් ගයන්න

  • @Rechard-c7e
    @Rechard-c7e 3 года назад +11

    ආදරෙයි අපෙ කලාකරුවට

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 года назад +18

    ඔබ දෙපළට නිවන් සැප ලැබේවා

  • @amilaasiritiktok7939
    @amilaasiritiktok7939 3 года назад +2

    ජෝතිපාල මහත්තයා❤️❤️❤️❤️

  • @nehanchandira
    @nehanchandira 2 года назад +1

    Our RIP Legend 🥺❤ My all time favorite singer..🥺 Anyone here in 2022..?

  • @yasasfernando8195
    @yasasfernando8195 3 года назад +3

    හදවත රත්තරං ජෝතී.....

  • @The_stealer_of_hearts
    @The_stealer_of_hearts Год назад

    ඔබ ජීවත්ව සිටියානම් ඔබට කිසි දින එවැනි යෝජනාවක් කිසිවෙකුගෙන් නොලැබෙනු ඇත සැමකල්හිම නොපසුබසිනා හඬ පෞරුෂය අමරණීය ජෝති නිවනින් ම සැනසුම ලැබේවා ඔබ තුමාට.....😢❤

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 года назад +5

    ඒ හඩට හැමදාම ආදරෙයි ❤

  • @tharangagamage899
    @tharangagamage899 3 года назад +8

    අවුරැදු 30 ගීත 6000ක් කරන්න මාසෙට සින්දු 16, දවස් දෙකක් ඇතුලත එක සින්දුවක්. 😂

  • @alloraproduction5279
    @alloraproduction5279 3 года назад +5

    😍😍😍😍😍😍😍සුපර්

  • @KaraPuncha
    @KaraPuncha 3 года назад +3

    godak watina video ekak...

  • @All-wg5hs
    @All-wg5hs 3 года назад +5

    ඔබ දෙපලට නිවන් සුව

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      දෙපල... ?

  • @shehanperera5636
    @shehanperera5636 3 года назад +5

    Indeed Today I have got to listen his voice first from this video clip.

  • @asithakumara4575
    @asithakumara4575 3 года назад +6

    Excellent interview

  • @sumedhasuraj2523
    @sumedhasuraj2523 3 года назад +4

    මම තාමත් ආදරේ කරන හඩක්,,,

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 года назад +3

    obathumata ajamara niwan suwa labewa

  • @channaholidays7198
    @channaholidays7198 3 года назад +2

    obata nivan suva athweva.

  • @rasanjanaanuruddha737
    @rasanjanaanuruddha737 3 года назад +17

    බලන්නකො ඒ නිවේදක මහත්මයගෙ විනය හික්මීම ජෝතිපාල මහත්මයගෙ උත්තර දෙන විලාශය..❤

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      මුල්ම ප්‍රශ්නෙන්ම එපා වුණා.
      එක ප්‍රශ්නෙන් ප්‍රශ්න තුනක්. 🥺

    • @bro6275
      @bro6275 3 года назад +1

      උබ 2000 ඉපදුන පොන්නයෙක් නේද🤣🤣🤣🤣 හැම තැනම හැමිනෙන්නෙ..ගිහින් මල් සිංදුවක් අහගන පාඩුවෙි ඉදපිය🤣

  • @irushageethma
    @irushageethma 2 года назад

    හිත නිවන කටහඩ 🥺❤️ අදත් ජීවතුන් අතර හිටියනම්😞

  • @pradeepmadushanka4646
    @pradeepmadushanka4646 3 года назад +3

    Thanks for sharing ..🖤❣️

  • @razeekahqa7285
    @razeekahqa7285 3 года назад +1

    Oba sada amaraniyai is ♥️♥️🙏

  • @sirianasiriana2977
    @sirianasiriana2977 3 года назад +3

    Aedath adath hetath ape hadawathe gayakaya obai.

  • @sandafernando9209
    @sandafernando9209 3 года назад +1

    Gayana lokaye sakvithi h r jothipaala. Ada apa athara nethi uvath sadaa amaraneeyai. Oba thumata nivan suva pathami karami.

  • @kiyanakatha3029
    @kiyanakatha3029 3 года назад +4

    මම හිතන්නේ ලංකාවේ කිසිම සංගීතයක්ඤයෙකුට මොහුගේ
    අවමඟුල් උත්සවයේ හිටපු සෙනඟ හිටියෙ නෑ

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 года назад +4

    Oba thumage nihathamani kamata. Jathiye උත්තමාචාරය

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 года назад +4

    හදවත රත්තරන් ජෝති...😚😚😚

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 года назад +5

    ජෝතිපාල කලාකරුවානෙනි
    ඔබතුමාගේ නාමය නොදිරයි...

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      අර භූතයා වගේ

  • @thenukakesava6118
    @thenukakesava6118 3 года назад +3

    Hoda manussayek👏👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️♥️

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 года назад +5

    Hadawatha raththaran jothi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heartlinemusic
    @heartlinemusic 3 года назад +5

    Hadawatha rsttharan jothi sadaa amaraniyai obe hada sadaa wajebewaa..

  • @ravindumunaweera8762
    @ravindumunaweera8762 2 года назад

    හදවත රත්තරං ජෝති ❤️

  • @sandalisathsaranisong182
    @sandalisathsaranisong182 2 года назад

    Gayana lowe raju oba obage rasika rasikawiyanta obage githa gayanaya edath amara niyai adath amara niyai .....
    Adarei godak jothi pala mame .....
    Oba thama gayana lowe raju...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @sujanidulanjani5520
    @sujanidulanjani5520 3 года назад +3

    Adarei jothi..♥♥♥

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 года назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @numaricchamp3032
    @numaricchamp3032 3 года назад +2

    නිවේදකයා මෛත්‍රී යකූ.........

  • @nimeshakalanka2274
    @nimeshakalanka2274 3 года назад +3

    අපි ළග නැවත ඉපදේවා !!!!

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 года назад +4

    Godak adareiii😘😘😘

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 3 года назад +4

    You never died and we don't allow to do so!

  • @ashakaweerasinghe1613
    @ashakaweerasinghe1613 3 года назад +1

    H.r jothipala ❤️❤️

  • @prasannalanka4839
    @prasannalanka4839 3 года назад +3

    Legend of sri lanka

  • @naveenkavinda1712
    @naveenkavinda1712 3 года назад +1

    🙏🙏❤️❤️❤️

  • @sudumanika3348
    @sudumanika3348 3 года назад +3

    ❤️🙏

  • @nissankapush
    @nissankapush 3 года назад +3

    බිහි වුනේ නෑ මෙහෙම ලංකාවම වැළදගත්තු ජනප්‍රිය ගායකයෙක් ලංකාවෙ ඊට පස්සෙ. ඒ වගේ ප්‍රභල චරිතයක් වෙලත් පුදුමනිහතමානී කමක් පුදුම ගරුසරු බවක් තියන්නෙ ජෝතිට. ..අද කෙනෙග්ගෙන් දකින්න ලැබෙන්නෑ ඒව..පුටුවෙ වාඩි වෙන්න දන්නෑ. කකුලක් උඩ කකුලක් දාන් කමිසෙ බොත්තම් ටිකත් ගලවගෙන මාර පොරටෝක් දෙන්නෙ අදකාලෙ ඉන්න උන්. ගොඩක්‍ උන්ට හරියට සින්දුවක් කියන්නත් බෑ. මේ මිනිස්සු නැති උනේ රටේ අවාසනාවටම තමයි.

  • @gihankavinda6504
    @gihankavinda6504 3 года назад +5

    hadawathe gayakaya❤

  • @Travelwithසෙනේබංඩාර
    @Travelwithසෙනේබංඩාර 3 года назад +1

    💖💖💖

  • @production7363
    @production7363 3 года назад +1

    Legends never die

  • @kaviniprabodha3128
    @kaviniprabodha3128 3 года назад +2

    Hrim mihiri kata hadak.......♥️♥️♥️

  • @dananjayabandara307
    @dananjayabandara307 3 года назад +3

  • @tattoostudio846
    @tattoostudio846 3 года назад +3

    මෙහෙම හරි දකින එකත්.කොචිචර දෙයක්ද.

  • @vimukthi3342
    @vimukthi3342 3 года назад +3

    ❤❤ jothi

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 года назад +3

    Prashnayak ahuwama uththara dena lassana balanna.dan inna puke artistla okkoma meka balanna ona.samahara evun katha karanakota hirikithai

  • @frankrashith600
    @frankrashith600 3 года назад +1

    jothi❤️❤️

  • @akilanivarthana9022
    @akilanivarthana9022 3 года назад +1

    ♥️♥️👍👌👌👌

  • @nirmasandun9400
    @nirmasandun9400 3 года назад +4

    ❤️❤️🌹

  • @sisira6317
    @sisira6317 3 года назад +4

    🙏🙏🙏💕🙏🙏🙏

  • @ashanchamika1249
    @ashanchamika1249 3 года назад +2

    ගීත 6000ක්😨😍

  • @fahiskwt9894
    @fahiskwt9894 3 года назад +4

    👍👍👍👍💖

  • @irajnimsara8992
    @irajnimsara8992 2 года назад +1

    Adatai e ආදරය එහෙමම්

  • @EppawalaTv
    @EppawalaTv 3 года назад +2

    සහයෝගයක් දුන්නා මන්

  • @al5471
    @al5471 3 года назад +4

    නිවේදකයා ව්‍යාකරණානුකූලයි

  • @numaricchamp3032
    @numaricchamp3032 3 года назад +2

    ආයේ බිහිවෙන්නේ නැත ........

  • @roshaniskaraenglishclub8518
    @roshaniskaraenglishclub8518 3 года назад +3

    immortal

  • @indunethgamage9176
    @indunethgamage9176 3 года назад +4

    Hadawathema raththaran gayakaya

  • @sachinchamara274
    @sachinchamara274 3 года назад +2

    😔😔😔❤✨

  • @markspurgeon8096
    @markspurgeon8096 3 года назад +1

    This how you interview ..

  • @ginushachannel7866
    @ginushachannel7866 3 года назад +2

    No 01