වසර 35කට පසු යලි ඉපදුන ජෝති - The amazing voice of H.R. Jothipala | එච්. ආර් ජෝතිපාල

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,1 тыс.

  • @namandikwt2202
    @namandikwt2202 3 года назад +6

    Attatama ahn inna ආසයි asirwada karanawa ඉදිරියට yanta

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Год назад +3

    සම්මාසම්බුසරනයි ඔබතුට.

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +5

    සුපිරි සහෝදරයා ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා...❤❤

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 года назад +2

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @krishanmaduranga8261
    @krishanmaduranga8261 3 года назад +3

    Danena sathuta wachanen kiyanna bh aiye
    Budu saranai dewi pihitai ......oba thuma manussakama adunana manussakm thiyena manussayek....jayawewa

  • @chandilanaka1138
    @chandilanaka1138 3 года назад +4

    Anyy jothige hadai jothige ruwai a dekama a vidihatama thiyanawa.kathakaranneth a hadinmai adarei hemadamath jothiwenna hadana aya atharin oyann marai jothi malliyee❤❤❤❤❤❤❤❤❤

  • @mganulawathi1130
    @mganulawathi1130 3 года назад +4

    mama harima asa gayakayek jothi harima lassnai godak godak godaaak

  • @nithyanithya5991
    @nithyanithya5991 3 года назад +3

    Ai suneth me tharam kaalayak sagawe hitiye. Oba ithama watina kenek. Geetha lokayen idiriyata enna. Obata jayen jaya wewaa...

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 года назад +3

    obaa jotimaaaa tamaaaa suneth obata jayaaaaa

  • @somawathie9662
    @somawathie9662 3 года назад +2

    Wooowwww harima lassnaiiii oba apage adaraniya jothipala mahathmaymiii.theruwan sarnai obata.jaya wewa.

  • @laktv587
    @laktv587 3 года назад +3

    නියමයි සහෝ සුපිරි

  • @samanpriyani4209
    @samanpriyani4209 3 года назад +2

    හරි ආසයි ඔබ සින්දු කියනවා. අපි ජෝතිපාල මහත්මයාගෙ සින්දු වලට. ඔබ එත්තෙන්ම ජෝතිපාල මහත්තයාමයී.ඔබ හරිම නිහතමානියී. ඔබට ජය නියතයී. හරිම සතුටුයී ඔබ ගැන. ඔබට බුදු සරණයි.🙏

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 года назад +3

    සුභ පතනවා, තව දියුණුකරගන්න, ජයවේවා, බුදුසරණයි.

  • @malshasewwandi5150
    @malshasewwandi5150 3 года назад +2

    Maru athtatm lassnai kiynwa mn harim asa kran kenek jothipala mahathtya

  • @htvbb3833
    @htvbb3833 3 года назад +3

    අැත්තටම..ඔබ.රත්රන්.අපේ.ජොතිපාල.මහත්තයා,වාගේමයි.ඔබෙි.හඩත්..රැවත්..ජොතපාල.මහත්තයට.ඝමානයි.ඔබට.ඝුභ.පැතුමි.ඝුනෙත්.මහත්තයා.තවත්.ඉදිරියටම..යන්ඩ.ශක්තිය.දයිරිය..ලැබෙවා..ඔබට..ඝියලුම..දෙවියන්ගෙ..පිහිටයි..බුදුඝරනයි

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 7 месяцев назад +1

    ජෝතිපාල නම් ගායන වේදියාගේ හඩට ඉතාමත් සමීපවේ . ජය වේවා .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @anusagamaga4596
    @anusagamaga4596 3 года назад +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ මිහිරි හඩ

  • @ravindrathilakarathna3719
    @ravindrathilakarathna3719 3 года назад +2

    Sha niyamai aiye.dura gamanak yanna bs

  • @darshanigamage8862
    @darshanigamage8862 3 года назад +3

    මම....කැමතිම.....ගායකයා.....ජෝතිමහතා.....ජෝතිපාල....මහතාගේ....කටහඩවගේ....නිසා....සුනෙත්....අයියටත්....අපි.....කැමතියි....රුවත්....ඒ ....වගේමයි...ඉදිරියට....යන්න....ශක්තිය....ලැබේවා

  • @neronero6980
    @neronero6980 3 года назад +2

    Ane mage. Nothing aparade a kale nathi wela giya nothing ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐on thumath bonna apa parissamin inna budusaranai

  • @renukakumriherth3156
    @renukakumriherth3156 3 года назад +3

    සුපිරි සතකින්ම ඔබ ජෝති ඒ නාමය රකිනවාට ඔබ තුමාට ගොඩක් පින්

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 3 года назад +2

    ලස්සනයි ජයම වෙවා බුදු සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +3

    ඇත්තටම කටහඩ ජොතිපාල මහත්තයාගේ .නිකම් කතා කරනකොට මල්ලි ආඩම්බරයි බුදු සරණයි මල්ලි ආසයි ඔබව ඉස්ටෙිචි වල දකින්න .ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @priyangikapubudinipubudini3175
    @priyangikapubudinipubudini3175 3 года назад +2

    Jothipala mahaththayage sindu kochchara kawru kohoma keewath 50/kwayth a kenekuta lanwenna bari una.aththatama obe hadanam bohoo durata lagai.100/ ma nam ahema na.namuth 75/k vithara thiyenawa.nawathinna apa.hothipala mahaththayata mulu lankawama aderei.oyatath a wenuwen thanak labenawa.digatama yanna.god b.u

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd 3 года назад +3

    ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න සම්බුදු සරණයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 года назад +2

    Attatama harema lassanaii malli jaya bs

  • @kanthikan5145
    @kanthikan5145 3 года назад +4

    ඒ හඩට අපි එතරම් ආදරෙයි ඔබට ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න ජෝතිපාල හමහතාගේ නාමයෙන් රත්තරන් ජෝතී ඔබට බුදු සරණයි දීර්ගායුවේවා

  • @JanaBora
    @JanaBora 3 года назад +2

    Adarei hadawatinma jayawewa. ❤❤❤❤

  • @i.kmanage632
    @i.kmanage632 3 года назад +3

    Harima lassanai jothi pala mahatha apita kawadawath amataka karanna ba obathumath e wagemi obata suba anagathayak....

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 года назад +2

    Ape Tharuna you aye Gayakava jothipala mahathya mage Tharuna kalaya mathak Una Mey TharunayaGayanayen Thank You Y, man

  • @manikemonike6995
    @manikemonike6995 3 года назад +4

    හැමදාම.අපිසමග.ඉන්න.මල්ලි.ඔයා.

  • @chandrikachandrika7607
    @chandrikachandrika7607 3 года назад +2

    Aththatama jothi pala mahaththayaga kata hada wagama harima mihiri obata jaya wewa

  • @shanthakumarashanthakividu2332
    @shanthakumarashanthakividu2332 3 года назад +18

    ඇත්තම ජෝති මහත්තයා ඉපදිලා..හැමදාම දීර්ඝ ආයුෂ හැමදාම ලැබේවා

  • @samanweerasooriya5143
    @samanweerasooriya5143 3 года назад +2

    verry good obathumata subapathum loku gamanak yanna
    nihathamaniithwaya agayanna eya goodak vattinawa e de obage pudgalika diwiya pawa sarthka venna watina deyak budu saranai

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 года назад +7

    හරිම ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යං මගේ සුබ අනාගතයක් වේවා

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 года назад +2

    කී බෝර්ඩ් ගහන අක්කා ට හිත ගියෙ😁

  • @sumi0rash026
    @sumi0rash026 3 года назад +3

    Ane aiye oya manasikawa kawadawath wetenna apa oya apita godaaaak watinawa api oyata godak adareiii

  • @rumeshudara338
    @rumeshudara338 3 года назад +2

    jothipala mahathmayage punarjeewayak wage. all the best ayiye.

  • @ruvinicoonghe1544
    @ruvinicoonghe1544 3 года назад +3

    Ane obata jesu pihitai harima lassanai ජෝතිපාල mahatha yali ඉපදිලා wagei 👍❤️❤️😘😘❤️❤️

  • @jmrgta7775
    @jmrgta7775 3 года назад +2

    Mea v eka balanavita.aun like karalath theyanawa...irceya karayo a gena ekaththaparayak hethama epa jayen jayama weawa obathuma harima ceriyawanthai mama thakina seama awasthwalathe com thanawa jpbs🙏🙏

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 года назад +3

    සංගීත සන්දර්සනයක රත්තරියක අනාගතයේදී සින්දු කියනවා බලන්න ආසයි

    • @roshansandaruwan7336
      @roshansandaruwan7336 3 месяца назад

      කියයි කියයි බලන් ඉන්න තව මාසයයි දෙකයි මූගේ සින්දි කියැවිල්ල. මූට වඩා වැඩ්ඩෙක් සුරේන්ද්‍ර පෙරේරා ඌත් අවුරුද්දක් වෙන්න ඉස්සර ගෙදරම යැවුනා නේද

  • @samanpathirana3736
    @samanpathirana3736 3 года назад +2

    Sindu Keynava hrima Lasanai.suba anagatayak.jaya wewa

  • @dilharaashan8649
    @dilharaashan8649 3 года назад +3

    ගොඩක් ලස්සනයි සම්මා සම්බුදු සරනයි

  • @nadeekasrimalee2856
    @nadeekasrimalee2856 3 года назад +2

    Deiyane ekatahadamai budusaranai

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 года назад +85

    ඇත්තටම ඒ හඩමයි .ජොතිපාල මහතාගේ ගීත අහන්න හොද අවස්තාවක් ..ඔබගේ බලාපොරොත්තු ඉස්ට වේවා

  • @indikaprasad6955
    @indikaprasad6955 3 года назад +4

    සුපිරියි මචන් සින්දුව හරිම සතුටුයි, කියා ගන්න බැරි තරම්,

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 года назад +1

    Jothipala mahathmayage sindu e hadinma keewe oba pamanai. Theruwan saranai.

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 года назад +5

    ලක්ෂ හතර හමාරක් බැලුවේ ඒ ජෝතිපාල මහතාගේ රහ ඔබ‍ට දුන්නා බුදුසරණයි සුනෙත් මහතා

  • @sumithgunasena2235
    @sumithgunasena2235 3 года назад +2

    Supiri malli jayawewa

  • @ashokoashoka6572
    @ashokoashoka6572 3 года назад +9

    Sada අමරණීය ගායකයා apa hadawathhthula ,,ඔහුට oba සාධාරණයක් etu karanawa සුබපැතුම් bs

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 3 года назад +2

    Harima lasanii ❤️❤️❤️❤️Ana jothe pala mahathyaaa inawa wagaa danawa b s maliyoo

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 года назад +8

    ප⁣ට්ටය් සුපිරි වොයිස් ,තව ටිකක් පුහුණු වෙන්න ,ලස්සනයි කොල්ලත්,,,තෙරුවන් සරණයි ,,!!!

  • @anurajayakody2086
    @anurajayakody2086 3 года назад +2

    mamath godak adare karana katahadak .oya jothi pala mahaththayata sadaranayak karal kiyala hithenawa oyata budu saranai ayye

  • @rupikakumari149
    @rupikakumari149 2 года назад +4

    ජෝතිපාල මහතා ගේ් කටහඬ ට සමාන කටහඬක් ඔබට තියෙනවා එතුමාව කවදාවත් අමතක කරන්න බැහ .මල්ලි ඔබටත් ජයෙන් ජය තෙරුවන් සරනයි

  • @asela-re3dm
    @asela-re3dm 3 года назад +2

    ජෝතිපාල ma tamayi.සුපිරි

  • @anushaanushaanusha6000
    @anushaanushaanusha6000 3 года назад +5

    ලස්සනයි අපේ ජෝතිපාල මහත්මයගෙ කටහඩට ගොඩාක් සමානයි.සුභ ගමන් ඔබට...😍😍😍

  • @ridmiamaya3853
    @ridmiamaya3853 3 года назад +1

    A voice akamai godaaaaak lassanai ahagena ina asai oyat suba patanawa bs

  • @manikemonike6995
    @manikemonike6995 3 года назад +4

    ඇත්තටම.ජෝතිපාල.මහත්මයාගේ.හඩ.ඇත්තමයි.මල්ලි.ඔයාගේ.හඩ.ජෝතිපාලගෙ.ඔයාට.ගොඩක්.ස්තුති.මම..ඉන්නේ.සවුදි.ඔබට.තෙරුවන්සරනයි.ඔයාගේ.හැඩරුව.එකව්දිහයි.

  • @seaedge3941
    @seaedge3941 3 года назад +2

    එලකිරි 😀😀😀😀😀😀😀😍😍😍😍😍😍

  • @حسينالحربي-م5ح
    @حسينالحربي-م5ح 3 года назад +4

    ඔන්න ආයේ අපිට ජෝතිපාල මහත්තයා ඇවිත් නියමයි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👋👋👋👋

  • @asankanamal6359
    @asankanamal6359 3 года назад +2

    මම නම් කැමති ඔබ නොවී ඔරිජිනල් ජොතිපාල අපේ මතකයේ හැමදාම ඉන්නවා නම්

  • @chandirathnayake5404
    @chandirathnayake5404 3 года назад +4

    ❤.... 👍 ....... 🌹....
    තිසරණ සරණයි සුනෙත් මල්ලී....
    ඔබට සදා ජයම වේවා .....
    හරි ආඩම්බරයක් ඔබ, අපට... !
    මම හැමදාමත් ඔබගේ හඬ හොය , හොයා අහනවා..... මොකද අපේ සදාදරණීය හා අමරණීය ගීත කෝකිලයාණන් ඔබ වෙතින් රසික හදවත් තුලට හෙමි , හෙමින් එබෙනු පෙනේ........ දැනේ ....... එනිසාමයි ඔබගේ සුමධුර හඬට මම , අපි හැමෝම ප්‍රිය කරන්නේ සුනෙත් ....
    ඉතිං ඔබත් එතුමන් මෙන් නිහතමානීව , සුහදශීලී ව ඉදිරියට එන්න යැයි කාරුණිකව ඉල්ලීමක් කරනවා ...... 🙏 💜 .... !
    තිසරණ සරණයි ......

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 года назад +2

    Jothimath wewa oya hada jaya gannawa niyathai

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 года назад +7

    මේ ජොතිපාල මහත්මයා ගේ දරැවා වගේ වාසනාවකි පිංඇති පුතා සම්බුදු සරණ ලැබේවා

  • @hindidimerena4068
    @hindidimerena4068 3 года назад +2

    Mama ISRAEL Wala Oyage Sindu mage Yaluvanta Seya karanava Harima lassanai hada 😚😚😚💝💞

  • @sameeraperera6471
    @sameeraperera6471 3 года назад +4

    ඔබ ඉතාමත් හොද චරිතයක් අපේ වසනාට ජෝති හඩ නැවතත්

  • @cubproduction7842
    @cubproduction7842 3 года назад +2

    Adarei aiye.. budusaranai

  • @pradeepgunawardhana7303
    @pradeepgunawardhana7303 3 года назад +10

    ජෝතිපාල මහත්මයාගේ වොයිස් එක තිබුනත්..ඇත්තටම එතුමාගේ voice එකේ තිබුන ලෙන්ගතු කම ආදර බව හා ඒ වගේම voice Color එක අනුව ගත්තොත්..ඒ දේවල් මේවා සමග සම කරන්න බැහැ.... මෙතුමාගේ හඩ වෙනස් වෙන්නේ එහෙමයී....ජෝතිපාලයන් ගේ voice එකම කියලා කියන්න එපා....එතුමා සහ මෙතුමා ගේ හඩ වෙනස්....ගොඩක්.... ජය වේවා අය්යේ...ඒ වගේම ජොතීපාලන් අදටත් හදවතේ රැදි ගායකයා.....❤❤️❤️❤️️😘😘😃😃😃😃

  • @imalshagallage1515
    @imalshagallage1515 3 года назад +1

    ජෝතිපාල සර් වගේමයි ♥️😍🥰

  • @dhanushkabandara9451
    @dhanushkabandara9451 2 года назад +4

    මොකුත් එපා comments බලන්න .. ඔබ මාර චරිතයක් .. ජයෙන් ජයම වේවා ඔබතුමාට .🙏❤❤❤

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 7 месяцев назад

      Eka atta

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 месяцев назад

      උගුර බැරැණ්ඩි වුනා කියලා,, ජෝතිපාල වෙනවද...

  • @jayanthimallika2762
    @jayanthimallika2762 3 года назад +2

    Mara ලස්සනයි
    Aththama jothi
    Budusaranai

  • @jbasnayaka7897
    @jbasnayaka7897 3 года назад +14

    ඔයෑට ජොතිපාල මහතා ගෙන හඩක් රුවත් නිහමානී කමත් ඒ රත් තරං හදවතත් මනුස් සහ කමත් ඒ විදිහට මපිහිටල තිබෙන වනව ඔබට ජයවේවා, හමුවෙන් න ආසයි,

  • @thilakarathnabandara2675
    @thilakarathnabandara2675 3 года назад +2

    Aluth rasikayanta wada jothige hada awadi karanna kenek lebuna godak sathutui

  • @komaria5021
    @komaria5021 3 года назад +6

    ඒකනම් හරි ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී කම වැඩි වෙන්න ඕනේ දෙවි පිහිටයි

  • @ghghbh3416
    @ghghbh3416 3 года назад +2

    Harima lassanai malli

  • @kumarilk4401
    @kumarilk4401 3 года назад +5

    නව නිර්මාණයක් කරන්න ...හරිම ලස්සනයි ...අපිත් ආසයි අලුත් sinduwak අහන්න බුදු සරණයි

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 3 года назад +2

    Suneth malli adarei hamadama budu saranai

  • @samanegoda6605
    @samanegoda6605 3 года назад +4

    අවන්කවම ජොතිපල මහත්මයට හොද සදරනයක් ඔබ ඉටුකල සුපර්ස් ස්ටර්ස් එන ව අයත් සොයගන්ඩත් න්හ කියන්ඩ වචන භහ් බුදුසරනයි ඔයට මම ගොඩක් අදෙර් කරන ගයක මහත් ජොතිපල

  • @maheshkumarasinha2737
    @maheshkumarasinha2737 3 года назад +2

    Ithamath hodai jothi pala mahathma lagin vath thiyanna nohki uvath obathumage uthsahaya vdagath obata jaya veva 👍

  • @asiya9554
    @asiya9554 3 года назад +9

    ජෝති නැවත ඉපදෙන්න මැරිලා හිටුයේ නැහැ. 😘🥰🥰🥰

    • @nandawijekoon5011
      @nandawijekoon5011 2 года назад

      අන්න හරිම කතාව, ජෝතිපාල මළා නම් නේ ජීවත්කරවන්න තවත් අය ඕන වෙන්නෙ.
      එන හැමදෙනාම ජෝතිපාල නිසා ජීවත්වෙනවා මිසක්, මේ සුනෙත් වගේ අයගේ උදව් අවශ්‍ය නැහැ ජෝතිපාලව ජීවත් කරවන්න.
      මේ අය ජෝතිපාලව නොමරා මරනවා...

  • @imoshthiwanka4765
    @imoshthiwanka4765 3 года назад +2

    Good නියමයිනේ
    බුදු සරණයි !

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 года назад +3

    සුනෙත් පුතේ.ආයේ දෙකක් නෑ.ඔයා නම් අපේ ජෝතිපාල මහත්මයාගේ නැවත උප්පත්තියක්මයි.ඒ වගේම හරිම හරි නිහතමානියි.මම යවපු msg දෙකකට මට Voice msg දෙකක් එව්වා .මට ගොඩක් සතුටුයි ඒ ගැන .ජය වේවා ඔබට!

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 года назад +2

    Budusaranai jayasrimaha bo samidu pihitai api rajarata rasikayek

  • @dumindakahandawela1007
    @dumindakahandawela1007 3 года назад +5

    ඒ හඩමයි ඒ රුවමයි..දිගුගමනක් යන්න ලැබේවා! හරිම නිහතමානී ඔබ...ජයවේවා..

  • @malaniwithanayake8295
    @malaniwithanayake8295 3 года назад +2

    තෙරැවන් සරණයි ඉදිරියට ම යන්න ලැබේවා ..

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 года назад +3

    Oba saamanya voice akath a vidiyamai . Godaaak sathutui.

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 3 года назад +2

    Wish you to have the success in the INTERNATIONAL LEVEL.BUDUSARANAI! Very good very interesting your singing. GOOD LUCK.🏆🙋‍♀️🙋‍♂️😊👍

  • @sujathamanamperi463
    @sujathamanamperi463 3 года назад +9

    මිනිසෙක් බිහි කරන්නේ මිනිසෙක් මය. අපගෙ අසහාය අදරැතී ගායකයා H.R jothipala. සුනෙත් ගේ කටහඩ ඒ සමානය.ඒ හඩ ඉදිරියටම ගෙනියන්න ධෛර්ය දෙන අය අපේ ස්තුතියි. මේ වගේ අය බිහි උනෙ නැත්නම් කවදාහරි දවසක jothi ගීත රැප් කරලා දාවී. සුනෙත් ට ඡයම වෙවා. 🙏දළදා සමිඳු පිහිටයි.

  • @disnasenanayake3323
    @disnasenanayake3323 3 года назад +2

    තෙරුවන් සරනයි මල්ලි.❤️

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 3 года назад +4

    අපේ ජෝති අයියා සුපිරි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @nayananaysna5653
    @nayananaysna5653 3 года назад +1

    Ayu boo wewa ,,,,,,,
    Oba habama daksayek
    Teruwan saranai

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 года назад +4

    පුදුමයි ඉතාමත් ලස්සනයි
    තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න ලැබේවා 🙏 💐 🌹 💐 🌹

  • @bromakande223
    @bromakande223 3 года назад +1

    ලස්සනයි ජෝතිපාල මහත්තය වගේයි ඔබ‍ට ජයවේවා

  • @vishan25
    @vishan25 3 года назад +5

    Real Voice Of Singer H R Jothipala ..Keep it up.Good Luck Suneth...!!!

  • @padminidesilva2274
    @padminidesilva2274 3 года назад +1

    ඔබ. ජොතිපාල. මහත්තයා. වගේ මයි. ජයවේවා. බුදුසරනයි

  • @gayanlakmal741
    @gayanlakmal741 3 года назад +3

    Niyamai niyamai. Elakiri kalayak apen wen wela indapu deviyek thama apita munagahila thiyenne. Patta . Budu ammo apita ithaama sathutudayaka kalayak thamai awilla thiyenne. Ape jeewithath wenas wei kiyala hithenawa raththaran malliye. Oya koheda ane indiye mechchara kal. Api oya ekka godaak tharahai. Ai dannawada Oya api langata enna godaak parakku wechcha nisa. Aith nam yanna epa deiyo

  • @nandam9079
    @nandam9079 3 года назад +2

    ඹබට සුභ පතනවා.........

  • @electroboy3607
    @electroboy3607 3 года назад +4

    බුදු සරණයි...!!! පැරණි මතකයන් යළිත් අවදි කරන එ ගිත ගායනා කරලා ජොති රසිකයින් කුල්මත් කරන්න ඔබට ශක්තිය ධෙේ‍යිර්ය ලැබේවා..!!!

  • @maheshprasanna7774
    @maheshprasanna7774 3 года назад +2

    Suneth Aiya Jaya wewa

  • @dilinislg865
    @dilinislg865 3 года назад +25

    ඔව් ඇත්තමයි ,අපේ ජෝතිපාල මහත්මයා වගේ තමයි වොයිස් එක ..ඉදිරියට යන්නට මගෙන් සුබ පැතුම් ..තෙරුවන් සරණයි ..

    • @malanitw831
      @malanitw831 3 года назад

      @nirmal kodippile (යාත්‍රිකයා) dawrtgxkxbofseyonb bmkllzsui

    • @nilukaniluka9574
      @nilukaniluka9574 3 года назад

      Hi