දහම දකින්නෝ ස්වල්පයහ - Ven Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • ''සබ්බදානං ධම්මදානං ජිනාති - හැම දන් පරදවා ධර්මදානය ජය ගනී''
    ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.
    අප්පකා තේ මනුස්සේසු - යේ ජනා පාරගාමිනෝ
    අථායං ඉතරා පජා
    - තීරමේවානුධාවති
    මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ.
    යේ ච ඛෝ සම්මදක්ඛාතේ
    - ධම්මේ ධම්මානුවත්තිනෝ
    තේ ජනා පාරමෙස්සන්ති
    - මච්චුධෙය්‍යං සුදුත්තරං
    තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.
    මෙම ධර්ම දේශනාවෙහි Audio පටය සහ සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු - mahamevnawa.lk...
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    English Website : mahamevnawabm....
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawa-lk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevn...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    Jathaka Stories in Sinhala : jataka.mahamev...
    Dhammapada Stories in Sinhala : dhammapada.mah...

Комментарии • 101

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Год назад +1

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @nandaniherath5057
    @nandaniherath5057 2 года назад +4

    සමාජයේ මිනිස්සුන් කුමන දොස් නැගුවත් ඔබ වහන්සේ එවා ගනන් නොගෙන දර්ම ප්‍රචාරනය අකන්ඩව කරගෙන යාමට ශක්තිය ලැබෙවා..

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 года назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SaddhaSeela
    @SaddhaSeela 2 дня назад

    මගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා සාදූ සාදු සාදු

  • @rdslanka
    @rdslanka 2 года назад +1

    නමෝ බුද්ධාය .....

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 года назад

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 4 месяца назад

    සාදු සාදු සාදු .....පිරිසිදු ශිු සද්ධර්මය දේශණා කරන පිින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු ......

  • @sriyanigamage269
    @sriyanigamage269 Месяц назад

    නමෝ බුද්ධාය
    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු .....

  • @chami8471
    @chami8471 2 года назад +1

    සාදු සාදු සාදු..!!!

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari3048 2 года назад +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 4 месяца назад

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු

  • @shyamkumarilama2937
    @shyamkumarilama2937 3 года назад

    Namo Buddha Vandana Guru Bhanteji sadhu sadhu sadhu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏❤❤❤

  • @jasmineflower9411
    @jasmineflower9411 4 года назад +10

    පින්වත් ලොකුස්වාමින්වහන්සේත්, පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින්වහන්සෙ ඇතුලු ශිෂ්ඃය සග පිරිස දිවා රාත්‍රි නොබලා මෙසේ වටිනා දර්ම දේශනා තුලින්, අප තුල ත්‍රිවිද රත්නය කෙරෙහි ඇති කරන ඉමගත් ශ්‍රද්දාව නිසා අපේ රටේ බෞද්ධයන් මෙතෙක් අන්‍ය සීලවෘත කෙරෙහි බැදිලා සිදුවෙච්ච ප්‍රමාදී බවෙන් බොහෝ සේ මිදිලා. 🙏
    ඔබ වහන්සේ ඇතුලු පින්වත් සoග රත්නයට මා මෙතෙක් රැස් කරනා ලද සියලු පින් අනුමෝදන් වෙවා! එපින් බලයෙන් ඔබ වහන්සේ සියලු නමට නිදුක්, නීරොගී දීර්ඝයුශ වේවා! පින්වත් සක්දෙවිඳු ඇතුලු සියලුම සම්‍ය්ක්දෘශ්ටික දෙව් දේවතාවන්ද ඒ පින් අනුමෝදන් වෙලා මේ පින්වත් සග පිරිස සැමදා ආරක්ශා කරත්වා!! 🙏🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 2 года назад

    Gurawneeya Obawahanseta deerghau වේවා නිරෝගී වේවා .nirwanaya syakshath වේවා .obawahansege දෙමාපියන් ta me pin aithiwewa .obawahanseta mage namasksraya වේවා .🙏🙏🙏

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cf Год назад +1

    නමෝ බුද්ධාය 🙏

  • @merrymerry9736
    @merrymerry9736 2 года назад +1

    පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා එසේම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ යුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pradeepboteju5683
    @pradeepboteju5683 3 года назад +1

    Sadu..sadu..sadu..
    Athi vishishta dharma deshanayk..🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 8 месяцев назад

    ගරු සුවාමින්වහන්ස මම බුදුන් වැදල සියලුම දෙවියන්ට පිං අනුමොදන් කරනව එය නොකල යුතුයි කියල මම බනකින් අහන්න ලැබුනා සුවාමින්වහන්ස මාහට පහදාදෙන්න🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Год назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani Год назад

    සාදු සාදු

  • @madusankaseumini1202
    @madusankaseumini1202 4 года назад +5

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා සාදු සාදු සාදු

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 года назад +3

    මාගෙ නමස්කාරය වෙිවා .......සාදු........... සාදු............. සාදු...............

  • @rupikawasala7994
    @rupikawasala7994 4 года назад +6

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වත් ලොකුස්වාමින් වහන්සේට පාදනමස්කාර වේවා ..
    සම්මා සම්බුදු සරණයි ..
    නිදුක් නීරෝගී වේවා
    සුවපත්වේවා දීර්ගායුෂ ලැබේවා ...
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..
    නිවන් මග බොහෝදුර නොවේවා ......

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 года назад +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධායතෙරුවන් සරණයි.

  • @lakshandushmantha5713
    @lakshandushmantha5713 4 года назад +2

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 года назад +2

    සාදු සාදු සාදු සාදු

  • @CharityDeA
    @CharityDeA 4 года назад +8

    පින්වත් ලොකුස්වාමින්වහන්සෙගේ මේ අගනා දර්ම දේශනාව අහලා මම facebook එකෙනුත් අද ඉදන් අයින් වුනා....😊

    • @dilusandamali8808
      @dilusandamali8808 3 года назад +1

      ඔයා harema පින්වන්තයි... තෙරුවන් සරණයි ඔයාට. මමත් ඔයා වගේ දර්මය ශ්‍රවනය කරලා ගොඩක් varade අඩුපාඩු හදාගත්ත... ලොකු sanasemak දැනෙනවා dn හිතට 🙏🙏

    • @kaushikashehan2699
      @kaushikashehan2699 Год назад

      Mamath fb na

  • @asalamni6441
    @asalamni6441 4 года назад +6

    නමෝ බුද්ධාය ....
    පින්වත් සවාමින් වහන්ස ..ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ෂර්ධාවෙන් මම ශ්‍රවණය කලා .....මම ඕමානයේ සලාලා නගරයේ සිට .....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....උතුම් නිර්වාණ සුවයම ලැබේවා ..🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 года назад +3

    බුදු ගුණ බලයෙන්,දම් ගුණ බලයෙන්,සග ගුණ බලයෙන් බුදු සසුන බබුළුවන ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 8 месяцев назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @erandiandris147
    @erandiandris147 4 года назад +3

    සාදූ ! සාදූ!! සාදූ!!!

  • @nimeshakalanka9728
    @nimeshakalanka9728 3 года назад +2

    Apage pin vath loku swamin wahanseta maage namaskaaraya wevaa meyada amaa maha nirvana sampaththiya lebewa saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අපේමව්බිමයිලංකා

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 года назад +7

    සාධු සාධු සාධු දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 4 месяца назад

    පින්වත් ගුරුදෙවිදුට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🌹🌹🌺🌺🪷🪷🌸🌸💐💐

  • @morimofi1396
    @morimofi1396 4 года назад +3

    පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏💐

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium616 4 года назад +13

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා 🌸💜

    • @roshanpathirana9414
      @roshanpathirana9414 10 месяцев назад

      Aqua
      Qqllqqlqq
      Q
      Qqllqqlqq
      Qqqqpqpqqqqqqqqqq😊qq
      Q
      Qq
      Q😊pawpaw
      Q😊😊😊

    • @roshanpathirana9414
      @roshanpathirana9414 10 месяцев назад

      Q1😊qpqqlqqqqqlapqqq
      Qq1qq
      Qqqlqqq
      Ql
      Pawpaw
      Qq
      Q
      Q
      Qqqqqqpqpqlqlqqlqqpqqq😊qq
      Qqqlqqq
      Qaqqq
      Q
      Q1😊qqq
      Walla
      Qlqlaqpqqqqq😊😊

  • @ramanidabare6271
    @ramanidabare6271 4 года назад +2

    නමෝ buddaya මගේ නමස්කාර වේවා ape ලොකු ස්වාමීන් වහන්සේට

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Год назад

    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha labewa...!!!
    Saadu..saadu..saaduu.

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 3 года назад

    Apage pinwath loku swaminwahansa niduk nirogi wewa.

  • @samithahimi6613
    @samithahimi6613 2 года назад +1

    හරිම ලස්සනයි තෙරුන් සරණයි

  • @ayesh.3308
    @ayesh.3308 4 года назад +16

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
    දීර්ඝායුවේවා. මාගේ නමස්කාරය වේවා..

  • @dananjaya2623
    @dananjaya2623 Год назад

    Oba wahanseta Theruwan saranai

  • @prabasaman354
    @prabasaman354 4 года назад +6

    Pinwah.Loku.suwamin wahanseaeta.mage.weduma.wewa.sadu sadu saadu namo buddaya

  • @i.j.l.1191
    @i.j.l.1191 3 года назад +1

    NAMO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 4 года назад +4

    Namobudhdhaya apage.lokusuwamin wahanseta.saadusaadusaadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 4 года назад +5

    සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!!

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 года назад +5

    Sadu sadu sadu

  • @dilusandamali8808
    @dilusandamali8808 3 года назад +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 года назад +4

    සාදු ......සාදු .....සාදු

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 4 года назад +3

    සාධු සාධු සාධු !

  • @kumaripriya5873
    @kumaripriya5873 4 года назад +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ravinduyuvantha2130
    @ravinduyuvantha2130 4 года назад +1

    Sadu sadu uthum u nermala budu dahama babalawa.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 года назад +4

    Namo Buddhaya.. saadu saadu saadu theruwan saranai hamotama.ape pinwath loku swamin wahanse oba wahanse athulu maha sangarathnayata maniwarunta bohoma pin ath wevaaa.. dirgaauu wevaaa..mage namaskaraya wevaaa.. saadu saadu saadu....

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 4 года назад +4

    🌷🌹🌼🌻🌸🌷🌹🌼🌻🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼Sadhu! Sadhu!Sadhu!!! Apage Buddha Puthrayanan Wahanse Niduk Neerogiwa Aau Kalpayak Weda Sitithwa !!!

  • @malanichandra6942
    @malanichandra6942 4 года назад +1

    namo buddhaya sadu sadu sadu theruwan saranai apage pinwath loku swamin wahanseta niduk niirogi suwaya labewa sadu saduu saduuu

  • @sarojioman2827
    @sarojioman2827 4 года назад +4

    Pinwath loku swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanthadiwakara7313
    @shanthadiwakara7313 4 года назад +4

    Pinwath gurudeviduni mage namaskaraya.namo buddhaya

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 года назад +5

    Apage pinwath guru loku swamin wahanseta niduk.nirogi.deerga ayusha labewa.labewa.labewa...sadu.sadu sadu....... . E wagema pinwath guru loku swamin wahanseta dos kiyana.apahasa karana e durjana eerisiya karayintath hith pahadewa . Mechchara mehewarak karana pinwath guru loku swamin wahanseth.lassanata mihiriwa.handawath walata danenna darma desana karana walimada saddaseela swamin wahanse athulu sesu swamin wanselage watinaka.agaya milakala nohakiya prasansa kireemata mata nam wachana madi.e tharam uthum... .aththatama bohoma pin sidu wewa..e ama niwan dora boho dura nowewa .n..sadu.sadu.sadu............

  • @neetarathnayaka820
    @neetarathnayaka820 2 года назад

    Namo buddhaya

  • @reshmashakya2863
    @reshmashakya2863 3 года назад

    🙏🙏🙏 Namo Buddhya Guru Bhante Jee

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 4 года назад +1

    Utum saddarmayata ha pin wath loku sameiduta maga namas karya wawa namo buddaya

  • @malikaqueen8022
    @malikaqueen8022 4 года назад +1

    Apage pin wath suwamin wahanseta mage namas karaya wewa theruwan saranai deergau wewa

  • @LakshimaKavishka
    @LakshimaKavishka 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 года назад +1

    Namobuddhaya🙏 Pinwa Loku 🙏🌻Suwaminwahanse 🌻🙏nisa Apith Hariyata Dahama igenagaththa. A Pinen Obawahanseta Niwanama Awabodawewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @KalpaniShalika-gp6qh
    @KalpaniShalika-gp6qh 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 года назад +1

    🙏🙏🙏 Pinwath swaming wahanse ta niduk niroge wewa suwapath wewa Siyaluma satung hata sathyama denna

  • @chmechme122
    @chmechme122 4 года назад +3

    Saadu saadu saadu...

  • @poorniraj2288
    @poorniraj2288 3 года назад +1

    අනෙ මෙ සන්සාරයයේ මට කවදා නිවන ලැබේවිද???

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 9 месяцев назад

    🌼 🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @nipunasudaraka934
    @nipunasudaraka934 2 года назад

    🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 3 года назад

    🙏🙏🙏🙏🙏🙏👏👏

  • @thusitamadhusanka4933
    @thusitamadhusanka4933 4 года назад

    Pinwat gurudewduta namaskara wewa

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Год назад

    🌹🌹🌹🌹🌷🌷🌷🌷⚘⚘🙏🙏🙏🙏

  • @gaminikulathunga6986
    @gaminikulathunga6986 4 года назад

    Namo BUDDHAYA

  • @outlinerx
    @outlinerx 4 месяца назад

    ❤❤❤

  • @amararanasinghe7786
    @amararanasinghe7786 3 года назад

    🙏🌸🌺💐🙏🙏🙏🌷

  • @ranilranil5994
    @ranilranil5994 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷

  • @danukasriyantharathnayake2742
    @danukasriyantharathnayake2742 3 года назад

    🙏🌘

  • @malishagunarathna3482
    @malishagunarathna3482 2 года назад +1

    ධර්මය සල්ලි නොවේ

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Год назад +1

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isurulokuyaddehige2846
    @isurulokuyaddehige2846 3 года назад +1

    namo buddhaya

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 4 года назад +2

    Sadu sadu sadu

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 года назад

    🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 9 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @malithmendis6425
    @malithmendis6425 4 года назад +1

    Namo buddhaya

  • @hareendragayanwimalasuriya
    @hareendragayanwimalasuriya 4 года назад +1

    Namo buddhaya

  • @piumimadusha
    @piumimadusha 2 года назад

    🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 4 года назад +1

    🙏

  • @mygarden7149
    @mygarden7149 4 года назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 4 года назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 4 года назад +1

    🙏🏻🙏🏻🙏🏻