How to lighten dark private areas in your body / අවපැහැ ගැන්වුනු රහස් පෙදෙස් පැහැපත් කරගමු

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 454

  • @DammlkaSasith
    @DammlkaSasith 8 месяцев назад +94

    නිලියක්, වෛද්‍යවරියක් වූවත් ආඩම්බරකමක් නැති නිහතමානී හැමෝටම හොද මිතුරියක් වූ අක්කි ඔයා ගැන අපට ආඩම්බරයි. ස්තූතියි අක්කී.

  • @MalkanthiKumarii
    @MalkanthiKumarii 10 месяцев назад +26

    හරිම නිහතමානී.සමහරක් අයගෙ වගෙ පඩ සෝ නතින්.බුදු saranai

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +358

    ලෝක රු රැජින තරගයට ගියානම් නිකන්ම තේරෙනව. ඒ තරම්ම ලස්සනයි. සරිරයේ පාටත් හරිම ලස්සනයි නිළියන්ගේ වගේ පාට පාට නැහැ මුහුණේ බෙල්ලේ අත අත්ල ඔක්කොම එක පාට 👌

    • @dloved4456
      @dloved4456 2 года назад +17

      Oya cam ekata ane. Mawath cam ekata meyage pata thamai

    • @dayaranjith9997
      @dayaranjith9997 2 года назад +4

      👍👍👍👍👍👍👍

    • @ravindraherath8547
      @ravindraherath8547 2 года назад +21

      මෙයත් ටෙලිනට්‍ය නිලියක් තමා,ඉෂාරා සදමිනි

    • @sanduar8523
      @sanduar8523 2 года назад +5

      Ow..lassana features tiye..skin colour ekat lassanay

    • @akilachathu4172
      @akilachathu4172 Год назад +28

      මෙයා කැම් එකට වඩා සාමාන්‍යයෙන් අපි ලගටම දැකල තියනව .මේ ඉන්නවටත් වඩා එයා ලස්සනයි ..පැහැපත් සිරැරක් එයාට තියෙන්නේ ..එයා ටෙලිනාට්‍ය නිලියක් වගේම ආයුර්වේද වෛද්‍ය වරියක් .❤️

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 Год назад +16

    මම ආසම නිලියක් ❤❤හරිම පැහැදිලිව කියාදෙනවා ස්තුතියි

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 года назад +89

    මෙවැනි වැඩසටහන් කරන ඔබට බුදු සරණයි

  • @nuzraazmi1806
    @nuzraazmi1806 2 года назад +8

    Its very worth watching ur channel. Thank u sooo much dr. Ishara. Can u pls advice how to stop hair graying

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 года назад +86

    ඉෂාරා අක්කේ ඔයා ගොඩක් ලස්සන වෙලා . ආදරෙයි

  • @shanikamadhuwanthi7378
    @shanikamadhuwanthi7378 2 года назад +58

    Doctort ,ඉන්නොන්ට ආයුර්වේද බෙහෙතක් කියන්න.පුලුවන්ද?

    • @dissanayakanalika4029
      @dissanayakanalika4029 2 года назад

      Inno inna tane appel wina Kiri pulun kaleke tiyela alawanna,rata witerak karanna,dawashe 3 n nati wenawa,hama tanama ganna epa,dingak serai,

    • @shanikamadhuwanthi7378
      @shanikamadhuwanthi7378 2 года назад

      @@dissanayakanalika4029 thnks 👍

    • @dissanayakanalika4029
      @dissanayakanalika4029 2 года назад

      @@shanikamadhuwanthi7378 meke kerela balannako,hariyenema hari,poddok dewillai,e unata hariyetama hari,

  • @rekhasureka6449
    @rekhasureka6449 2 года назад +23

    හොද වැඩ සටහනක් බුදුසරණයි නංගි 👍♥️

  • @dilkifdo4682
    @dilkifdo4682 2 года назад +27

    ඔයා හරිම හොඳයි හොඳට තේරුම් කරනවා 🤗

  • @shaniperera986
    @shaniperera986 2 года назад +9

    ඉශාරා අක්කේ නියපොතු වවා ගන්න පුළුවන් ස්වභාවික සත්කාර ගැන video එකක් කරන්නකෝ

  • @amabbh
    @amabbh 2 года назад +16

    කෙට්ටුවෙන්න සත්කාරයක් 🥺🥺

  • @nemol7803
    @nemol7803 2 года назад +27

    වටිනා වැඩසටහන 🌹🌹බුදුසරණයි අක්කේ 🌹🌹

  • @gunaniesujathamathangaweer8392
    @gunaniesujathamathangaweer8392 2 года назад +15

    Thanks for everything 😊

  • @brendajay7974
    @brendajay7974 Год назад +15

    Thank you so much. Really good topic

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 2 года назад +7

    අක්කෙ කොන්ඩෙ අසාමාන්‍ය විදියට යන එකට හොද ප්‍රතිකාරයක් කියන්නකෝ.plz

  • @shashinimadushika5628
    @shashinimadushika5628 2 года назад +6

    Oya dewathawiyak wage lassanai akke. Api oyata godak adarei hamadama. Oyage upades godak watinawa. Thank you. තෙරුවන් සරණයි.

  • @yahoteki6533
    @yahoteki6533 Год назад +5

    මෙම ආලේපනය මුහුණේ ආලේප කලාට කමක් නැද්ද සොයුරියේ බුදුසරණයි ඔබට

  • @omansweet1500
    @omansweet1500 4 месяца назад +2

    වටිනා වැඩ සටහනක් ඔබට තෙරුවන් සරණ

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 11 месяцев назад +2

    අනේ මිස් තෙරුවන් සරණයි.. මම නිතරම පිරිසුදු කරලා sodanawa මම ඉන්නේ රට... මම kalin idiye th රට... Den මාගෙ යෝනිය ඇතුලෙන් kalu වේගෙන එනවා... රෝස පාට ගතිය නැති වෙලා.. Bagamaniyen pahala ඉඳන් kalu awapehe genwigena එනවා මම අවිවාහක කෙනෙක් මෙයට හේතුව ei... ඔබ තුමිය ගෙ.. දුරකථන අංකයක් මට දෙන්න katha කරන්න අවශ්‍ය යි.

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 2 года назад +41

    ඇත්තටම මං ඔබතුමියගේ ගොඩක් දේවල් අත් හදා බලනවා,කකුල් වලට දිපු video එක නම් ඇත්තටම මරැ

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 года назад +5

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට තෙරැවන් සරනයි

    • @jayawardanaranasinghe7693
      @jayawardanaranasinghe7693 2 года назад

      කලු වෙලාද හලෝ 🤣🤣🤣🤣

    • @Lazy570
      @Lazy570 Год назад +1

      @Jayawardana Ranasinghe
      Ay ube amma marilada?? E balligen ahapan😂😂

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 9 месяцев назад

    Kes sudu wenawata konde Kalu karana hair oil 1 danna doctor. ❤

  • @summerj6101
    @summerj6101 2 года назад +5

    Vathura vunath pamanata vada bonna hoda nehe neda.. mama USA vala innakota doctors la kivve..thamange BMI ekata anuwa bonna one. naththam over hidrated venawa. skin dry venawa

  • @anjanawijesekara7619
    @anjanawijesekara7619 2 года назад +5

    And mango. Pigments walata . Sudu kondetath wedasatahanak karannako

  • @challengefuture8090
    @challengefuture8090 10 месяцев назад +1

    හෝමෝන ප්‍රශ්න වලට හමුවිය යුතු doctor කව්ද කියන්න පුලුවන්ද .

  • @rohinirohini918
    @rohinirohini918 Год назад +1

    ගොඩක් hoda weda සටහනක් harima .පැහැදිලි ❤❤

  • @ShamjayaniRajapaksha
    @ShamjayaniRajapaksha 13 дней назад

    Akki kohomafa grnna gannr mata hair oil aka one

  • @AnomaMadarasingha
    @AnomaMadarasingha Месяц назад

    හරිමහෙදවැඩසටහනක්ගොඩක්වටිනව❤❤❤ 4:21

  • @hashiniprabodha512
    @hashiniprabodha512 2 года назад +1

    Mage bella tikak asamanya widihata kalu wenna patan aran thiyenwa ekata visadumak thiyeda

  • @ishara9918
    @ishara9918 2 года назад +3

    Akki olive oil pawichchi karata kamak nadda

  • @kanthidassanayake8627
    @kanthidassanayake8627 Год назад +3

    තෙරුවන් සරණයි මට කියන්න ුත්‍රා දැවිල්ලට ගෑස්ටික් අමාරුවට කොන්දෙ කැක්කුමට තිබෙන හොඳම බෙහෙත මොකද්ද හදිසි කී දේවල් ගෙදරදි හදාගන්න පුළුවන් බෙහෙත් මොනවාද ඔය ලෙඩ රෝග තුනට ගෑස්ටික් අමාරුව කොන්දෙ අමාරුව ුත්‍රා මාරු මුත්‍රා දැවිල්ල theruwan saranay මට කියන්න ඕවට බෙහෙත් සුදුසු මොනවද කියලා බුදු සරණයි ඔයාට පිළිතුරක් ඉක්මනින් දෙන්න මිස්

  • @දුලක්සිදුලක්සි

    බොහොම ස්තුති ඔයාට බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @thilinithilini5231
    @thilinithilini5231 2 года назад +3

    නියපොතු වැවෙන්නෙ නෑ නේ, නියපොතු වවා ගන්න බෙහෙතක් කිය්න්න පුළුවන් ද video ekakin

  • @achinisathsarani5285
    @achinisathsarani5285 2 года назад +52

    දෙතොල් වටේ කලු වෙනවට සත්කාරයක් කියන්නකො අක්කෙ

  • @SamadhiMaheshika-ur8lq
    @SamadhiMaheshika-ur8lq 8 месяцев назад

    හොද සැෆ්‍රන් වර්ගයක් කියන්න මිස්. කොහෙන්ද ගන්න පුලුවන්

  • @pkshehani1364
    @pkshehani1364 Год назад +1

    Anee දහදිය gadata behethak nadda

  • @neranjaladilrukshi834
    @neranjaladilrukshi834 Год назад

    Ikiliya depasa kesima ha bibili mathuvima sadaha prathikarayak denaganna puluwanda manasikawa vidawasa deyak please

  • @jayarathnabandara5923
    @jayarathnabandara5923 2 года назад +26

    ඔයා හරි හැඩයි ලස්සනයි ඔයාගේ වැඩසටහනුත් හරි ලස්සනයි

  • @dineshanadeeshani2856
    @dineshanadeeshani2856 2 года назад +5

    eyebrow aduwen thiyana kenekuta monawada treatment

  • @SLGEMING673
    @SLGEMING673 8 месяцев назад

    Original saffron ganne kohends

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 6 месяцев назад

    Leewon oilසිංහල බේත් කඩවල තියෙනවද?

  • @sajikadilhari5412
    @sajikadilhari5412 2 года назад +2

    Akke raththayata behethak kiyannako.mage kakule agili thuvala vela inne😒

  • @ShanikaKawshani
    @ShanikaKawshani День назад

    Mage muna bellat wada kakui hoda krim ekak kiynnko

  • @omayerathnayakarathnayaka921
    @omayerathnayakarathnayaka921 2 года назад +1

    Akki me pake aka kili bellatath use karanna puluwanda

  • @SagarikaSandamaliAbagahahewage
    @SagarikaSandamaliAbagahahewage 11 месяцев назад

    අක්කී පැහැපත් වෙන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ

  • @NirangiNishara
    @NirangiNishara 2 месяца назад

    Lassanai oyath a vagema mekath gdk vatina maathrukaawak❤❤

  • @Sarasara-d6r
    @Sarasara-d6r 11 дней назад

    nangi loup akak dala dan awurudu 13 k wenawa ayin kare na.wena amaruwak na.gab ganimak wenna puluwanda a

  • @youtubchanal4919
    @youtubchanal4919 2 года назад +1

    Watinawa godak wadasatahana .akalata kes pasieemata prethikarmayak laba dennnako godak watinawa

  • @sammanachinthana4301
    @sammanachinthana4301 Год назад +1

    Oil eka kiyada akke

  • @SS-lg2kp
    @SS-lg2kp 2 года назад +1

    Dr.Isharage rahas pradeshaya mona paatada?

  • @vihangavihanga2262
    @vihangavihanga2262 8 месяцев назад

    Dinapatha pavichchi karata kamak nedda. ❤

  • @ඉරේෂා-ඪ8ඥ
    @ඉරේෂා-ඪ8ඥ 2 года назад +8

    ඒක ඇත්ත.ගොඩක්ම මානසික විදවනවා.මගේ ඉකිලි කලු කලු වෙලා තියෙන්නෙ

  • @jayamalifdo8112
    @jayamalifdo8112 2 года назад +4

    Oya kiyala dena dewall godak watinawa .Dan akka lassana wela

  • @Priyanka-kg7hm
    @Priyanka-kg7hm 5 месяцев назад

    Akke mage mune blichin cream nisa athi unu kalu pallam godak thiyenawa.ewa hoda kara ganna monawada karanna oni kiyannako akke.man anasikawa me hinda watila inne .noyek dewal bhawitha karath prethipala naha akke .ane oyata pin sidda wei akke mata me thaththwen gala wenna udau karannako 🙏😔

  • @deepthilakmali7051
    @deepthilakmali7051 2 года назад +1

    Akke... me treatment eka sathiyata dawas kiyak wage karanna onada??

    • @AyurWay
      @AyurWay  2 года назад

      Dawas 2 witara karanna

  • @nimeshapiyumali2797
    @nimeshapiyumali2797 2 года назад +1

    අක්කි අපිට හෝර්මෝන ප්‍රශ්නයක් තියෙනවද කියලා කොහොමද දැනගන්නෙ.

  • @hirunimalshika8910
    @hirunimalshika8910 2 года назад +9

    Thank you so much ❤️

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 года назад +12

    ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️

    • @sugadadasa891
      @sugadadasa891 Год назад

      අනෙ මගෙත් ඉකිලි ගොඩක් කලුයි මම ගොඩක් දේවල් කෙරැවා එත් කිසිම අඩුවක්නැහැ

  • @roshinilakmali8280
    @roshinilakmali8280 2 года назад

    Me sath karaya dinapatha karanna onada naththan sathiyakata kiparakda? Doctor thank you doctor meweni dewal walin apiwA danuwath karata

  • @hiroshadilrukshi276
    @hiroshadilrukshi276 Год назад

    Akke sudu wenna hoda creem ekak kynna kooo plz

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw Год назад

    වටිනා video 1thanks miss

  • @niroshalakmali5401
    @niroshalakmali5401 2 года назад

    Oil eke mila kiyada docter.

  • @darkqueen9387
    @darkqueen9387 2 года назад +3

    කස්තුරි කහ වෙනුවට සාමාන්‍ය කහ ගත්තට කමක් නැද්ද

  • @nimmiricon2850
    @nimmiricon2850 9 месяцев назад

    Oil eka ganne komada Plz

  • @amashaumandi
    @amashaumandi 7 месяцев назад +1

    බයොවිටා බැට්ලට් එක ගැනත් විස්තර කියන්නකො

  • @arunidushmanthi6479
    @arunidushmanthi6479 2 года назад +8

    හරිම අගේයි අක්කේ👍 🙏

  • @uviniuvidu3263
    @uviniuvidu3263 2 года назад

    Ane mis mahat wenna behet kiyannako kiyapu dewal kara e unata wadak une na ane mis.

  • @EuropeTravels9131
    @EuropeTravels9131 2 года назад

    Frig ekaka dagena use karanna puluwanda ehema kalata Kamak nedda

  • @subashasanga7422
    @subashasanga7422 2 года назад +1

    Reboon hair oil aka kiyada

  • @shamikanuwanthi8976
    @shamikanuwanthi8976 Год назад +2

    Thank you so much ,godag pahadili.

  • @AyeshaFernando-e5g
    @AyeshaFernando-e5g 2 месяца назад

    Hair oil eke nama mkkdda

  • @YamunaVinodani-ds4ez
    @YamunaVinodani-ds4ez 3 месяца назад

    අනෙ ඔයගෙ උපදෙස් ගොඩක් වටිනවා .

  • @sandunimaheshikr5903
    @sandunimaheshikr5903 2 года назад

    Akke mn rat inn olive oil aulk නැද්ද

  • @Gihimiimasha-yn2sf
    @Gihimiimasha-yn2sf Год назад

    Ane sterch mark walata treatment ekak kiyannako

  • @SrimaliSrimali1-ce4xd
    @SrimaliSrimali1-ce4xd Год назад

    Kasthuri kahama onada

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 года назад +16

    වටිනා වැඩසටහනක් මගෙ මුහුන ඇග කලුයි ඉතින් මට සම පැහැපත් කරගන්න සුදුවෙන්න ආසයි අක්කියෙ

    • @chathuranganisumudusumudu529
      @chathuranganisumudusumudu529 2 года назад

      පිලිතුරක් නැද්ද

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 2 года назад +1

      @@chathuranganisumudusumudu529 ඕකට ගාන්න කැස්ලීම් මුරි බාම් එක රාත්‍රියට

    • @dmjaywardana8801
      @dmjaywardana8801 2 года назад +1

      මගෙ ඉකිලි කලු වෙනවා මුකුත් සත්කාරය නෑ ද්ද අක්කෙ

    • @dmjaywardana8801
      @dmjaywardana8801 2 года назад

      සිතකරනයේ තබන්න බැරිද අක්කෙ බුදුසරණයි

    • @dmjaywardana8801
      @dmjaywardana8801 2 года назад

      ඔය හදන පැක්ක එක දවසකට කිපාරක් ගන්න ඔනද අක්කෙ බුදුසරණයි

  • @pushpamalisakunthala
    @pushpamalisakunthala Год назад +1

    Mat Oni oil aka

  • @SujeewaSanjeewani-nu5xf
    @SujeewaSanjeewani-nu5xf 2 месяца назад

    සතියට කී පාරක් මේ දේ කරන්න ඕන ද

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 года назад +12

    Ane akki ඉන්නන් අයින් කරගන්න vedeo ekak krannako.plz

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 2 года назад

      අනේ ඔව් අප්පා මගේ මුනේත එකක් ඇවිත්

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 2 месяца назад

    Leave on oil price pls

  • @chandimapriya8003
    @chandimapriya8003 Год назад +1

    Keti kalayakin sudu wenna gana crem ekak mokadda akke

  • @pushpikasamaraweera6577
    @pushpikasamaraweera6577 2 года назад +2

    Akki you are the best 👌 👍 😍

  • @pawaninisansala5759
    @pawaninisansala5759 2 года назад +2

    අලුහම් valata visadumak kiyannko

  • @Erandi-e2m
    @Erandi-e2m Год назад

    Godak pinn ...manasi parashna walata udau karanawata

  • @hsdilhani7214
    @hsdilhani7214 2 года назад +15

    Oyalage products promote karata vadak nane.ewa හරියට oyala ewanna naththan.mama dan order eka dala masa 2 vadi thama na.call karamath පුදුම respect ekak තියෙන්නේ .currior service eken එන්නේ naththan wena company එකකට dennako

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 2 года назад +3

    Pothu kabara rogaya gana video akak karanna Ishara

  • @lakshikasubashini178
    @lakshikasubashini178 2 года назад +2

    Thanks nangi ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 8 месяцев назад

    Budusaranai ❤doctor

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 года назад +1

    රට ඉන්න අපි කොහොමද මෙක කරන්නෙ උපදෙසක් දෙන්න පුළුවන් ද

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 года назад +3

    Thank you akki.mt oni welama tibunu deyak oya ada vedeo eken kara akkiyo

  • @imashakurundugoda5642
    @imashakurundugoda5642 2 года назад

    Miss oya oye kiyapu hamadema mata oni man gennaganne kohimsfa pls reply

  • @magepanadoni9459
    @magepanadoni9459 10 месяцев назад

    Watina adahas Dena obata bs

  • @gamagekumari1266
    @gamagekumari1266 Год назад +1

    Olive oil hodai da

  • @dloved4456
    @dloved4456 2 года назад +15

    Meya dan business ekak karanne. Mage ikili kihili munatath wada pahapath. Pradana de thamai wash dammama wathura hitinne nathi wenna pihidanna ona hamadama. Sathiyakata parak naddi unuwathuren mulu agama hodala pegunata passe coffee walata dehi tikak mix karala hodata athullanna. Karala balala matath result kiyanna yaluwane

  • @piumirajapaksha7102
    @piumirajapaksha7102 Год назад

    Dive kalu lapa tynne ai ewa nthi krn brida?

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 года назад +1

    ඉෂාරා අක්කේ කොන්ඩේ දික් වෙන්න කියන්නකෝ .

  • @gayaanu7848
    @gayaanu7848 2 года назад

    Miss munata hoda craem ekak kiyannko

  • @kwtkwt1023
    @kwtkwt1023 9 месяцев назад +2

    හොද.වැඩසටහනක්.බුදු.සරනයි.ඔයට

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 года назад

    Mama kamatima niliya oya.ay dan ragapanne natte?