Akka mm mnwth cream use krnne naha mm exam wlt padm krnw mage mune pimples gdk enw lagdi idn pimples adu krgnne kohomd akka kiynnko plz🙏..manasikwth ek Hari kadarayk wel😔
Ane mashi mm issara godak mahathai. Eth dan kettu unata passe athe stretch marks thiynwa iri wage. Kalayk mm bio oil gawa. Eth wadak une ne. Mekata hoda cream ekk hari treatment ekk hri kiynnko. Mm godak aulen inne e nisa. Ath nethi adumakwath adinna ba. Plz reply me
හරිම ආදරෙයි සුදු මැණික ...ඔයාට ගොඩක් දුර සරු සාර ගමනක් යන්න පුළුවන් ...බුදුසරණයි වස්තුව ...❤❤❤
මම අද තමයි ඔයාගෙ වීඩියෝ පලමුවෙන්ම බලන්නෙ මේ මිශ්‍රණයට අවසානයේ මොනවද එකතු කලේ(මම ඉතාලියේ සිට )
Karapincha oil eka nm maru akki😘😘😘.oya hamdama lassnt inn .apitath thawa thwa dewal kiyla denn .budu sarani
Thank you Akke 💓
whipping cream wenuwata youghurt hari meekiri dammoth prashnyk weid ??
Konara ayyata pin sidda wenna thamai mamath akkiwa dana gaththe 💖 danata akki dala thiyena serama video balala thiyenwa ❤😗 akki godak hodata pahadiliwa saralawa kiyala dena nisa hodata therenwa wagema ahan innath godak asai 😗😗academy ekata joing wenna asawak thiyenwa next year eke joing wenwa aniwarenma ❤ akkita bs akki thawath idiriyatama yanna akkita suba pathanwa
Oyai oyage kihillai dekama lassanai kelleh... ❤❤❤❤❤
මාශි අක්කේ, දත් වල තියන කහ පැහැය නැති කර ගන්න පුලුවන් ස්වභාවික දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
ruclips.net/video/aPHzQSM6lpk/видео.html
Polkatu ağuru puchcharala garu blend karala, kohomada kola blend karala e juice ekata charcoal mix karala toothpaste mix karala dath madala balanna
@@madushika8842kohomba kolada
@@madushika8842පොල් කටු අඟරු බ්ලෙන්ඩෙර් කරල කොහොඹ කොළ බ්ලෙන්ඩර් කරල toothpaste වලට කවලම් කරල දත් මදින්නද කියන්නෙ ?
ඇත්තටම වටින දෙවල් ඔයා කියලා දෙනවා අක්කි
නිතරම දහඩිය දාන එකටයි,දහඩිය දුගඳ නැති කරගන්න දෙයක් කියල දෙන්නකෝ.
බේකින් සෝඩා ටිකකට දෙහි මිශ්‍ර කරලා ගාන්න.දුගද එන්නෙ නැ
Dehi detol dala aga hodanna
Deodorant ekk use karann...
Rexona brand eke kola pt deo ek ganna wash dmmt psse paya 24k ynkl gadak enne na 😊
විඩියෝ එක ඉවර වෙනකම් බලලා ප්‍රශ්න අහන්නකෝ...ඔක්කොම කියලා දෙනවනේ එයා...
Baking soda kohenda ganne
Is there any other thing we can use instead of whipping cream?
thanks අක්කි...ගොඩක් වටිනා video එකක්...
අක්කි රිසාල්ට් හොදයි මේ ට්‍රීට්මන්ට් එකෙන් මම දවස් තුනක් දිගටම කරලා බැලුවා දැන් අත් යට අදුරු පැහැය අඩුයි ☺️thanks akki 🙏♥️
මේකෙ මේ කියන ක්‍රීම් එක මොකක්ද මට හරියට ඇහෙන් නෑ ඒක
Description eke thiyenwa ❤
මේ බේකින් සෝඩයි ආප්ප සෝඩයි දෙකම එකයිද
Thank You Nangi Sweety😍
Deodorant ගැනත් කියලා දෙන්න.
මේ පැක් එක කරලා හෝදලා තෙත පිහදාලා මොනාහරි අත්යට ගාන්න ඕනද?
අක්කි තොල් කලු එකටත් කියන්නකෝ විසදුමක්🥺
Vaseline lip balm රෝස පාට එක නියමයි 👌
@@dihasinghe4216 mn nm ganne rosa eka newei nil eka ..puluwan nm kiynnko eka ganna welwak ehema thiyenwad..naththn onima welwak apita eka pwichchi krnn puluwand
හොද වර්ගයේ මී පැණි එකක් අරන් පුලුවන් හැම වෙලාවෙම ගාගෙන ඉන්න
අක්කි නියපොතු කැඩෙන එකට විසදුමක් කියන්නකෝ🙏
Owwwww
Akkige කරපිංචා oil treatment ekai, Hair mask ekai ඇත්තටම hodai.Mage konde volume eka tikak wedi wela. Thanku akki ❤
ruclips.net/video/aPHzQSM6lpk/видео.html
Kohomada heduwe kiyannakoo
@@hashinimadushika5045 Akkige vedios wla tiye blnna
Akki pimple marks walata hoda treatment ekk kiynnko
මාෂි අක්කා කොහොමද ඔයාට.මතකද මාව.ඉදුනිල් නංගී.අදනෙ ඔයාව දැක්කෙ සුදු.ඔන්න ඔයාව මං subscribe කරා😘😘😘😘😘මට හොඳ herble face cream එකක් ගැන කියන්නකො.price අවුලක් නෑ
අක්කේ තොල් කළු වෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ
Coffee powder,sugar,lemon mix karala scrub karanna 😊
Olu oil saha mipean miks karala ganna
Monada dapu krim eka
Akke mn oya kiypu widiyt Rice water treatment eka krnw. eken mt godak hoda result thiyenw.oyt godak pin akke..
Love it. Ur eyes a so beautiful dr ❤️
Akke තොල කලු karaganne kohomada video ekak genna ko ......
Akki oya use karana day and night cream aka kiynnko.. oyge skin aka yellow man asama face colur aka😍
Baking soda ගන්නේ කොහෙන්ද
කැරට් ජූස් එක කෝමද හදන්නෙ මිස්
අනේ ඉක්මනට කෙට්ටු වෙලා බඩ අඩු වෙන්න ක්‍රමයක් කියන්නකෝ අක්කි plz ... ගොඩක් දුක් වෙනවා අක්කි ඒක නිසා
ව්‍යායාම කරන්න
උදේට හිස් බඩ උණු වතුර කෝප්පෙකට ලෙමන් බාගයක් මිරිකලා බොන්න. Gastric වගේ ඒවා තියනවානම් හොඳ නැහැ හැබැයි. කෑම කද්දී බත් චුට්ටක් සහ එළවළු ගොඩක් දාගන්න, මගේ potion එකනම් පිඟානෙන් 1/4 බත් සහ 3/4 එළවළු. ඒවගේම කෑම හදිසියේ කන්න හොඳ නැ හිමීට හොදට හපලා කන්න ඕනේ. මේවගෙන් මට ගොඩක් හොඳ results ලැබිලා තියනවා. Exercise කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒක process එක වේගවත් කරනවා. හැම වෙලේම positive හිතන එක ගොඩාක් වැදගත්. අපේ සිතුවිලිවලට ලොකු බලයක් තියනවා. Good luck ❤️
Godak wathura bonna
ඩයට් excercise ...❤
Godak sathutui mashi akki ada thama mn oyage youtub chanal eka gena denagaththe
Akki mn ahmbenn thm oyge chnnel eke video ekak dakala nikamata baluwee...atthatm eda oyge serama videos baluwa.😍oya kiyala dena ewa godak pahadili..thank you so much😘❤
පැක් එකට දාපු ක්‍රිම් එක මොකද්ද ..ඒකෙ.නම ඇහුනෙත් නෑ බෝතලේ පෙනුනෙත් නැ .ඒක දාන්නකෝ
මේ pack එක ඉකිලි වලට use කරන්නත් පුලුවන්ද
I saw this same method from an American youtuber. But this method is very effective. Thanks dear. Stay blessed 😘😘❤️
Yeah i also saw it
Ms.Baking soda kiyanne sodium Bicarbonate needa
ස්තුති let i try 🙏
Ane mahath vnna mona hri kynnako akkiyoo 😞.oyg video okkogema pethi pala thynva akke 🥺❤️mhath vnnath kynnako
Akki kiyla dunna karapincha oil ekei,කරපිංචා mask ekai ,,කරපිංචා tea ekai mn eka digatma kara akki aththatama eeka krama loku wenasak tiynwa akkiyoo,,thank you 😘😘
Akke white perfect night cream eka hodaida.rply onii plzz.🙏♥️♥️.
Mama ewa recommnd karanne na
Akki black heads white head remove karanna kiyala dennko ...naththan peel off hoda cream ekak hari kiyannako
Akki oya harima lassanai ...budu saranai...😍
අක්කෙ මේ පැක් එක එකවැර හදාගෙන දවස් තුනක් තියාගන්න පුලුවන් වෙයිද..
අක්කි කුරුලෑ වලට ,ලප වලට කියන්නකො 🙁 මොනා කලත් හරියන්නැනේ අවු.11 වගේ දැන් 😥
matath kiynna
Matath kiyanko akki plz
Wib krim කියන්නේ මොනවාද
මී පැනි වෙනුවට වෙන මුකුත් දාන්න බැරි ද
Heavy whipping cream kiyanne monada nanga
විප් ක්‍රීම් කියන්නෙ මොනාද ? දන්නෙ කෙනෙක් කියන්නකො 😔
ඔයාගෙ වීඩියෝ එකක් බලපු පළවෙනි දවස මේ වීඩියෝ එකේ සදහන් කලා කැරට් ජූස් එක ගැන ඒ වීඩියෝ එක නැවත බලන්න කොහොමද
අනේ ගොඩක් හොඳයි මටත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ thanks අක්කි
Outa resalt akak awada
@@anuruddapriyadarsana2646 Mata nam eka weda kara
අක්කි ගොඩක් පිලිවෙලයි ♥️
Godak watina video ekak akke
ඉකිලි කලු වෙනේකටත් මේක හොදයිද අක්කි ❤☹️
Whipping cream onemada?
වීපීන් කීරීම් කෝහේන්ද ගන්ඩ තියේන්නේ dr
Whipping cream wenuwata dnna mukuth nedda. Monada whipping cream kiynne
Fes akata hodha crim akak kiyannako mn d.rasell night crim aka pawichi karanawa akata muna kalu wegena anne hodha crim akak kiyannakooo😢😢😢
Akki use krnn hod deodorant ekak kiyannko ...pls
Mashi akke,ara carrot juice eka hadaddi carrot thambala e wathurenma blend karala gththoth eke guna nathi wenwada
බික් kreme කියන්නේ මොනවාද 😮
Viping cream bn.cake hadnn gnne ew.shop ehkin gnn puluwn
Whiping cream kiyanne monada akke
ගොඩක් හොදයි ❤❤❤❤❤❤
Razer klm ath yata mukut un na et kakul razer klm.bibili enw . Ekt mkd krn 😒
Beking soda paudar dekama ekaida naogi
අක්කි කට වටෙ ඇස් යට අඳුරු වෙන එකට මොනවද කරන්න්නෙ.
Whipping cream kohend akki gnne
Thanks mashi.mata ledis resar akak genna ganne kohomada.
Akka mm mnwth cream use krnne naha mm exam wlt padm krnw mage mune pimples gdk enw lagdi idn pimples adu krgnne kohomd akka kiynnko plz🙏..manasikwth ek Hari kadarayk wel😔
Whipping kreem kohenna ganne yougat gawata kamak nadda
Akki ane whipping cream eka dannama onida kiyannko wena deyak e wenuwata add krn baida gdr tyn deyak
කොහෙද ඔයාගෙ saloon එක තියෙන්නෙ
දෙහි එකතුකරන්න කලින් දාන ක්‍රීම් එකේ නම කියන්නකෝ
Nangi hoda meepani ganna puluwan kohenda
Akke prevense products da nthnm janat pimple products da hoda oily skin ekata??
Prevense product wala oily skin ekata gelapena hoda products tynwda???
නංගී,බේකින් සෝඩා යි බේකින් පවුඩර් කියන්නෙ එකක් ද?දෙකක් නම් බේකින් සෝඩා ගන්න තියෙන්නේ කොයි වගේ තැන් වලින්ද?
2k. Baking soda , appa soda kiyana dekama ekai..
thoga badu kada wala thinawa
@@madusha532 ane thank u dr😍
බෙකින් සෝඩා..කිහිලි වල ඇප්ලයි කරොත් අව්ලුක් වෙයිද අක්කෙ
අක්කේ dry skin එකට කරන treatments ගැන vedio එකක් කරන්න🙏
Math
අක්කේ බෙක් ක්‍රීම් ගන්නේ කොහොමද
අනේ මාෂි අක්කා...කෝනාර අයියාගේ vedio එකකින් ඔයාව දැනගත්තේ...♥️♥️♥️
Math❤
😍😍😍
Math😊😊
Math
Math❤❤
Makeup videoඑකක් කරන..
❤❤❤🥺🥺🥺thank you akki manika
Akke frij eke dala thiya gaththata kamak nadda.eka digata dawas thuna karaddi
Akke wipping cream අනිවාර්යය ද?අපිට මේක ඉකිලි ප්රේදශයට භාවිතා කරන්න පුලුවන්ද
Wipping onimada
දෙහි එකතු කරන්න කලින් දාන cream 1 මොකද්ද අනේ නම දාන්න පුළුවන් ද..
Baking soda kiyanne, baking powder walatada
@@anushkajayamali2144naa ee jathi dekak
Wiping cream kiyannr monad akki
whipping cream koheda Ganna thiyenne
Thank you akki ❤️😍😙
Akkii mekata vip cream nathuwa freash milk add karaagana barida akki
Rasser nokara wax nokara monada karanna puluwn
Veet krnn puluwan
Matawhipping crim eka ne anithewanam thiyanawa
Nice video mashi akka 😍❤️❤️
💗
Thankyou akka ❤️❤️❤️
හදලා බලන්නම්
Wiping cream wenuwata ganna puluwan monada
Mona cream da big cream d
W.P cream kiyanne monawada
අක්කි විප්ක්‍රීම් ඕනෙමද
Ane mashi mm issara godak mahathai. Eth dan kettu unata passe athe stretch marks thiynwa iri wage. Kalayk mm bio oil gawa. Eth wadak une ne. Mekata hoda cream ekk hari treatment ekk hri kiynnko. Mm godak aulen inne e nisa. Ath nethi adumakwath adinna ba. Plz reply me
Akki undergarments tips gana video ekak karannako
Whipping cream ganna thynee koheda
Ane ara akki dapu . Cream ek මොකක්ද plz kynnko පැහැදිලි madi
Whipping cream
Vip cream kohenda ganne