බැක්සයිඩ් එකියක් අමු සින්දුව.Backside Ekiyak Sanjeew Lonliyes

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 945

  • @kasunjayawardhane2002
    @kasunjayawardhane2002 Год назад +23

    ඇබ්බැහි එකෙන් හොදම එක...අම්මෝ මේක නම් පිස්සුවක්..වැඩ ඔක්කොම නතර කර එකම සින්දුවත් අහපු වාරගානවත් මතක නෑ..king voice

  • @AselaKongahawatha
    @AselaKongahawatha Год назад +51

    මේකේ කුණුහරුප නෑ
    සමාජයේ බහුතරයක ඇත්ත කතාව ලස්සනට ලියල ලස්සන තාලයකට ලස්සනට ගායනය කරනවා ❤😊

  • @sandeepavideoteam2769
    @sandeepavideoteam2769 Год назад +211

    මම ලංකාවට ආපුවම අනිවාර්යෙන් සජීව ගේ concert එකක් කොහොම හරි බලන්න ඕනි....ලංකාවේ වෙන වෙන කෙනෙක්ගෙන් අහපු නැති ඇහෙන්නේ නැති ,වෙනමම කලාවක් ....ජය වේවා මචෝ....🤗

    • @sameeradilshanliyanagamag2974
      @sameeradilshanliyanagamag2974 Год назад +3

      Concert akak awoth matath aniwa msg akak danna danna plz

    • @isharasandeepa4414
      @isharasandeepa4414 Год назад

      sirawtma ❤

    • @padmasirivithanage3502
      @padmasirivithanage3502 11 месяцев назад +1

      ගංජ පොට් එකකට ගියානම් මේ වගේ ඒව ඕනතරම් අහන්න පුළුවන් ..ගිටාර් එකක් අරං ගියාම ඒ කතාවලට ..මීට වඩා අමු ඒව ඒවි..

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 2 года назад +396

    ප්‍රසස්ථයෙක්......යතාර්තවත් කළාවක් සහ කළාකරුවෙක්......හදවත් ඉරිතලන ගී ගයන කොලෙක්.....සුබ ගමනක් යන දක්ෂයෙක්.........

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +21

      බොහොම ස්තූතියි.... ❤️❤️❤️❤️❤️

    • @lasanthapradeep3866
      @lasanthapradeep3866 2 года назад +4

      අයිය මෙ හැම වචනෙම තෙරුම දැන ගන්න කැමති♥️♥️

    • @eroshanlahiru2066
      @eroshanlahiru2066 Год назад +5

      @@SanjeewLonliyes ඒ රහ පට්ට. පින්.... ❤️

    • @arunashalika5068
      @arunashalika5068 Год назад

      ​@@lasanthapradeep3866qqqqqqq0000001111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111

    • @slanaa-sl592
      @slanaa-sl592 Год назад +1

      Meke theruma danaganna puluwanda?

  • @h.k6731
    @h.k6731 Год назад +23

    ඇයි සමහර අය මේ සිංදුවෙ කුනුහරප තියනව කියන්නෙ. මේකෙ කුනුහරප නැහැනෙ backside එකියක් කියනන්නෙ අන්ත:පුරේ main බිසවුන්ල (අද කාලෙ කසාද බිරිද) නොවන පසුපසින් සිටින බිසවක් (අද කාලෙ හැටියට අනියම් කාන්තාව). ඒකයි එක තැනක කියන්නෙ "පැටවුන්ට රජවෙන්න උරුම නැති බිරියක් " කියල. රජා කොච්චර එයාට ආදරේ උනත් එයාගෙ පැටවුන්ට උරුමයක් නැහැ. මට තේරුනේ නම් එහෙම.

  • @pramodpramod3638
    @pramodpramod3638 Год назад +13

    මරු අයියෙ මන් ලෙසියෙන් කොම් දාන්නැ කාටවත් එත් මන් පැය ගානක් ඇහුවා එකම සින්දුවක්

  • @chamodsampath4395
    @chamodsampath4395 Год назад +70

    සින්දු ටික සේරම 10 පරකට වැඩිය අහන්න ඇති මේ දවස් දෙකට.♥️😌

  • @AselaKongahawatha
    @AselaKongahawatha Год назад +64

    මේකේ කුණුහරුප නෑ
    සමාජයේ බහුතරයක ඇත්ත කතාව ලස්සනට ලියල ලස්සන තාලයකට ලස්සනට ගායනය කරනවා ❤

    • @LakshanAdiriyanKankanamalage
      @LakshanAdiriyanKankanamalage Год назад +1

      True story in real world

    • @UththaraDezoysa-wo9xb
      @UththaraDezoysa-wo9xb Год назад

      Perfect sanjeew❤❤❤❤❤

    • @janithmadusanka8694
      @janithmadusanka8694 8 месяцев назад +2

      කුණුහරප නැති සිද්දු 😂
      ඔයා මොනාද සින්දු ගැන දන්නේ
      Sure එකටම 2000න් පස්සේ එක්කෝ නැත්තම් ගෙදරට නාකි උනු කෙකෙනක්..
      කුණුහරප තියෙන්නේ ආසියාතික රටවල්වල.. මීට එහා comment කරන්නේ නැහැ මොකද comments continue බෑ ළිං මැඩියෝ එක්ක 🤭

  • @dilanamaranga3821
    @dilanamaranga3821 2 года назад +117

    සෑහෙන වෙලා වැදිලා තියෙන්නෙ වදින සිංදු ... මේවට තමා ගැම්මෙන්ම අධිමාත්‍රා කියන්නෙ උඹ පිස්සුවක් අයියෙ ❤️❤️❤️❤️❤️

  • @akilaprasad4
    @akilaprasad4 Год назад +69

    අපේ ගම් පලාතෙ අපේ එකෙක් නිහතමානී චරිතයක් සුපිරි වැඩ්ඩෙක.හදවත පිපිරෙන්න හොදම තැනට වදින්න අමුවෙන් කියන ලියන ඔයාට ආදරෙයි තව මේවගේ ඒව ඕනි❤❤

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 года назад +297

    'තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්
    ⁣හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්" ඇත්තම කතාවක් මේක නම්🧐🧐

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj8798 Год назад +20

    මමනම් හිතන්නේ මේ සින්දුවේ කුනුහරපයක් නැහැ.ගීතයේ තෙරුම අනුව "බැක් සයිඩ් එකියක්" යනු පැත්තකින් හිටපු කාන්තාවක් යන අරුතයි.හිතන මානය අනුව එය කුනුහරුපයක්ද හොද හරුපයක්ද යන්න අරුත් ගන්වාගත හැකියි.හොද නිර්මාණයක්.සුභ පතනවා.

    • @himacreation5070
      @himacreation5070 Год назад

      ❤ hmmmm..mokd smahar tenwaladi ape laga nawatinne apita gelapenama kenath newe

  • @buddhikasampath8648
    @buddhikasampath8648 Год назад +5

    ඇබ්බැහි උනා අයියා ඔයාගෙ සින්දු වලට, හොය හොයා අහනවා, නියමයි, ජය වේවා, තව තවත් මේ වගේ සින්දු දෙන්න

  • @sudeerachaminda7471
    @sudeerachaminda7471 Год назад +49

    මේ ඕයී තවුසෙ මාර පොරක් ඕයී😍❤️❤️❤️

  • @charithadilshan6634
    @charithadilshan6634 Год назад +20

    කුනුහරප ටික ලස්සනට අමුවෙන් දීලා තියෙනවා ඇගට නොදැනෙන්න 🥺❤️ අමු සිංදුව sjs ඒක වෙනම රහක් සහෝදරයො

  • @shehanlakshitha6084
    @shehanlakshitha6084 Год назад +8

    මචන් පට්ට බං මට අහම්බෙන් මේ සිංදු ටික අහන්න සෙට් උනේ ඔක්කොම සෙට් එකම ඇහුවා next level thinking බං පට්ට 😘

  • @rajithavithanege5947
    @rajithavithanege5947 2 года назад +56

    සන්ජීව් අයියෙ සිරාවට වෙනම ලෙවල් එකක් ඔයාගෙ සින්දු ❤

  • @digesiyaththra
    @digesiyaththra Год назад +32

    ❤චින්තක ගීතදේවත්(ගෝශා) මතක් උනා අමු සිංදු ටික අහනකොට.....අවුරුදුගානකට කලින් උනුත් හෙන ගේමක් ගැහුවා අමුතු ආට් කාරයා....ඇත්ත අමුවෙන් කියන්න ❤ (අමුතු ආට් කාරයා = සංජීව්)

  • @pathumgamage9453
    @pathumgamage9453 Год назад +14

    ඔයාගෙ සිංදු නම් සුපිරිම... ඉදිරියටත් හොද නිර්මාණ කරන්න ජයම වේවා ♥️♥️♥️💪💪💪💪

  • @sinaligalappawaththi
    @sinaligalappawaththi Год назад +141

    ලංකාවෙ ලස්සනටම කුනුහරප කියන...
    ඇබ්බැහිවෙන ගායකයෙක්...
    😍😍

    • @vishakasudarshani2861
      @vishakasudarshani2861 Год назад

      අන්තිම ටික තේරුනේ නෑ 🥲

    • @jiwanthajiwantha2907
      @jiwanthajiwantha2907 Год назад

      😢

    • @malithimahima
      @malithimahima Год назад

      hmm

    • @malithimahima
      @malithimahima Год назад

      apee gamee

    • @rasanjalimadubashini9772
      @rasanjalimadubashini9772 Год назад +6

      කුනුහරපයක් නෙවේ ඒ කියන්නෙන මම හිතන විදියට බැක් සයිඩ් කියල අදහස් කරන්නෙ පැත්තකින් ඉන්න එකට

  • @denethsridewmina985
    @denethsridewmina985 Год назад +76

    ලංකාවෙ ඉහලටම යන්නෝනි ගායකයෝ❤

    • @withj.twholeworld
      @withj.twholeworld Год назад

      කුණුහරුප 👄 කියන මූ වගේ උන් යන්න ඕන වලපල්ලට පාහරයො.

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 11 месяцев назад

      ​@@withj.twholeworldකොහෙද සිංදුවෙ එහෙම වචන තියෙන්නේ

  • @sameeraabeyrathna9318
    @sameeraabeyrathna9318 Год назад +1

    Rajekutath Hitiyaalu Hadawathe Biridak... Eya Anthaakpure Back Side Ekiyak... Niyamai Macho... mata thama kalanthe...

  • @anojarodrigu1680
    @anojarodrigu1680 Год назад +5

    සුපිරි සුපිරි 👍👍👍😄හිතේ පැටලෙන්නෙ ම අවලංගු රෙද්දක්😣😣😣😣😭

  • @denukaeranda515
    @denukaeranda515 Год назад +1

    Oyata pissu , apiwath pissu wattanawa ,,, patta jayawewa. Thawa aluth ewwa onna mewwaynam.....

  • @lassdaniel9424
    @lassdaniel9424 2 года назад +64

    කලීෆා වගේ සුපිරි ම quality එකක් බිහිවෙන්න මේ වගේ කීයක් කරලා ඇති ද?
    ජයවේවා Bro ❤️💪

  • @cheshanudayanga3709
    @cheshanudayanga3709 2 года назад +41

    උඹත් මගේ හදවතේ අමු තරුවක් ❤

    • @GGbro0001
      @GGbro0001 8 месяцев назад

      උබත් මගේ හදවතේ ' අමුම අමු 'තරුවක්‌ 😁❤

  • @චාමිරත්නායක
    @චාමිරත්නායක Год назад +48

    ඇබ්බැහි වීම් ඇති තවත් ගායකයෙක් 🌟😍

    • @Dasu681
      @Dasu681 Год назад +1

      Oyth e wage kenek

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 11 месяцев назад +1

      බැක්සයික් ඕකේද ඔයත්..

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 11 месяцев назад +1

      පුකේ ඇරගන්න ආසද ඔයාත්😂

    • @ChamaraJayasooriya-ek9ln
      @ChamaraJayasooriya-ek9ln 11 месяцев назад

      🎻

    • @rasithaperera-
      @rasithaperera- 8 месяцев назад

      ​@@sasidusathsara-s6zසංජිව ලෝලියන්ස්ගේ පස්ස පැත්ත දාලා රැප රචනය කරන්න ඔින ගීයක් උෟගේ පස්ස මාකටි කරන්න බැරි නිසා ගෑනු පස්සක් දාලා එ්ක බලල පැල් කවියක් කියනවා

  • @නිර්මලක්රීෂාන්

    අය්යා සුපිරි ඔයි එ් සින්දු ටික නම් අමුම රහක් කොච්චර අැහුවත් එපා වෙන්නැ හිතා ගන්න බැ එ් සින්දුව වලට මුලු අැගම හිරි වැටෙනවා මොකද එ් සින්දු හැම එකකම මට ගැවුන එකම එක කොටසක් හරි තියෙනවා ජය වේවා ජේසු පිහිටයි

  • @tharakamadushan2333
    @tharakamadushan2333 2 года назад +19

    උබ නම් පිස්සුවක් බන්.🥺ජය ශ්‍රී මස්සිනා..❤️✨️

  • @mangalikakumari6195
    @mangalikakumari6195 Год назад +18

    කලයේ තලයට ගැලපේන සින්දුවක් ජයවේවා බුදුසරනයි ♥️♥️♥️♥

  • @kanishkaranaweera2382
    @kanishkaranaweera2382 Год назад +8

    හොද්දට හොදට තව ලුනු දාමු කන අය කයි බැරි අය නොකා ඉදියි
    අපි කමු අමුවට හරි ලුනු වැඩිපුර මේ වදන්

  • @rockstarsanju6371
    @rockstarsanju6371 Год назад +9

    අඩෝ.. ඇත්තමයි පට්ටම පට්ටයි..
    අහන්න අහන්න ආසයි..
    ජය වේවා මචෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍

  • @isurasathsiri569
    @isurasathsiri569 Год назад +5

    තිත්ත ඇත්ත ඇත්තටම දවසක කාටත් පිළිගන්ඩ වෙනව. ඒ ඇත්තට තිත්ත මැකෙන්ඩ සහෝදරයා උඹ ගාණට ලුණු ඇඹුල් දානව.

  • @prabashweerasinghe1903
    @prabashweerasinghe1903 Год назад +9

    මෙික පිස්සුවක් බං... පටිට මචං. හැමදාම උබෙි සිංදු තමයි අහන්නේ.ජයෙන් ජය...❤️❤️

  • @nuwanmadusanka7648
    @nuwanmadusanka7648 Год назад +10

    එයා අංතක්පුරෙ බැක් සයිඩ් එකියක් .අමුවට අපි පිස්සු වැටිල තියෙන්නෙ අයියේ ..❤❤

  • @harisperera3316
    @harisperera3316 Год назад +1

    ගුණදාස කපුගේ ... සිහිවෙනවා . අතිවිශිෂ්ඨයි . කලා තරුව ඔබයි ... වර්ථමානයේ . දියුණු පෙු්ක්ෂක යන්ගේ හදගැස්ම හදුනාගත් ඔබට මාගේ අවංක පුනාමය ..

  • @chamindaweerakkody5869
    @chamindaweerakkody5869 Год назад +7

    මූ හෙන වලත්තයෙක්නෙ.ෆට්ට මොනා උනත් සිංදුටික.❤️❤️😍

  • @sadupabuddika7858
    @sadupabuddika7858 Год назад +1

    උබ නන් මරු බන් . ලගදි අහන්න ගත්තේ .කාලේකට පස්සේ feel වුනේ සිංදුවක්

  • @srimathiwijerathna9803
    @srimathiwijerathna9803 2 года назад +35

    සුබ පැතුම් හදවතින්ම ...හරි ම ලස්සන ගීතයක් මල්ලියෙ ...නංගියෙ ........ජයවේවා ..🌷❤️

  • @sangeethwickramaarachchi858
    @sangeethwickramaarachchi858 Год назад +1

    හැම සිංදුවක්ම ලස්සනයි කුනුහර්ප උනත් මාරම ලස්සනට කියනවා.අපි ඇබ්බැහි වෙලා.සියළුම සිංදු ටික 25 ස් වතාවකට වඩා ඇහුවා දවස් 2ට මාරම අමු ලස්සන වචන ඇත්තමයි මේක පිස්සුවක් බං නවත්තන්න බෑ අපි ඇබ්බැහිවෙලා

  • @oshaninduwara9003
    @oshaninduwara9003 Год назад +9

    තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️✌️ ජයෙන් ජයම වේවා අයියා.......
    ✌️💪

  • @dharmagunarathne420
    @dharmagunarathne420 10 месяцев назад +1

    සමාජය , ඇත්ත සමග වර්තමාන යේ යතාර්ථය ගොනුකර ල,, හරිම සියුම් රසයක ආස්වාදය ක් ...ස්තූතිය ඔබට.

  • @asankasanka4078
    @asankasanka4078 Год назад +3

    මේක පිස්සුවක් සිහියෙන් ඉන්න බැරි වෙලාවක සිහියෙන් අහන්න ආස හිතෙන

  • @mudiyansekumuduni4913
    @mudiyansekumuduni4913 5 месяцев назад +1

    ගෑනියෙකුගේ විලාපය හරි ලස්සනයි ,අහගෙන ඉන්නකොට මොකක්ද දුකක් මතු වෙනවා,ගෑනුන්ගේ අසරණකම්

  • @dinukasenavirathna7301
    @dinukasenavirathna7301 2 года назад +30

    වදින උපරිම තැනට අමු ගැලපිම ජය අයියේ.💪❤️

  • @sandunharshana5970
    @sandunharshana5970 Год назад +1

    අම්මෝ..නිදිවරාගෙන...සි‍ංදු සෙට් එක එක දිගට අහනව..පිස්සුවෙන්

  • @ravindushanakasubasingha3755
    @ravindushanakasubasingha3755 Год назад +7

    පිස්ස හැදෙනවා ඇබ්බැහි කෙරෙවුවා ඔයා තවත් සිංදු කරන්න සුබ පතනවා

  • @shaan160
    @shaan160 Год назад

    Me sinduwanm mta kochchara ahuwath epa wenne supiriyk thamaa ❤🎧 Elama aiyeee bs mewage thawath nirmaan kranna ❤😍😍

  • @kalpawijesundara5837
    @kalpawijesundara5837 2 года назад +11

    නියමයි.... වෙනස්ම රසයක්.... වෙනස්ම සංගීත කලාවක්....👍

  • @ishakanyavee240
    @ishakanyavee240 Год назад +3

    You are genius. Back side ekiyak.
    Beautiful. How beautiful lyrics.
    This what we all live in the truth.
    Hats off my dear friend.

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 года назад +6

    අහන්න ලැබෙන්නෙ ගොඩක් කලාතුරකිනුයි මේවා මාර කලාව😊😉🙃

  • @chamindagalhena7228
    @chamindagalhena7228 10 месяцев назад

    නියමයි. සින්දු ඔක්කොම එපා වෙන්නේ නැතුව අහන්න පුළුවන්. Thank you for entertain us

  • @supunakalanka9493
    @supunakalanka9493 Год назад +11

    රචකයා කවුරු උනත් ගායකයව හදුනගත්තු පට්ටම වැඩ්ඩෙක්.කියන්න දෙයක් නෑ මචං ඇබ්බැහි වෙලා ඉන්නෙ💕💕💕

  • @harshapathiraja271
    @harshapathiraja271 Год назад +12

    අව්‍යාජ voice ekk ..ඒකයි ඒකේ රහ ❤️❤️😊

  • @lahirusandharuwan6363
    @lahirusandharuwan6363 Год назад +38

    කියන තියෙන දේවල් ආයෙ අමුතුවෙන් ම කිවුව නේද !😂 අමු රස දුන්නාට ගොඩක් ස්තුතියි සහෝදරයා!! ❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 8 месяцев назад

    Wow excellent grade job , really so nice and beautiful song thanks alot dear brother sanjeew🌹🌹🌹

  • @Mrisiproduction
    @Mrisiproduction Год назад +10

    කොල කාල සීතලේ මම හදට යනගමන් මට සෙට් වෙන හැම කොල්ලටම කෙල්ලටම අමු බ්‍රෑන්ඩ් එක මන් ගෙනියනව කවදහරි අන්තිම හුස්ම යනකම්🤟 දන්නෑ ඇයි කියල නතර වෙලා මෙතන❤🤟🙏🙏🙏

  • @whsamarasinghe556
    @whsamarasinghe556 Год назад +1

    Oyage sindutika set une me lagadi...patta...maru wadan tika...amunala thiyanawa lesatama..

  • @arunapathiraja7986
    @arunapathiraja7986 Год назад +10

    Sanjeew lonliyes One day you will be the most popular brand in this island ......

  • @poojaapsarani1154
    @poojaapsarani1154 Месяц назад

    ඔයාගෙ සිංදු වලට නම් මං ඇබ්බැහි වෙලා අයියේ......❤❤❤...මේකත් හිට් වෙනවා ඉතින් ලොවෙත් නැති වෙන්නම...

  • @saumyarasanjaleeihalavatht6450
    @saumyarasanjaleeihalavatht6450 Год назад +27

    කාලෙට ගැලපෙනවා .." තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්, හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්.."

  • @PriyadarshanaR
    @PriyadarshanaR Год назад +2

    සාමාන්‍ය ගිත වල සබ්‍ය විදිහට කියල තියෙන්නේ කුණු හරුපයක් මල්ලී ඔයාගේ ගීතවල කුණුහරුපයක් වගේ කියන්නේ හොඳ සභ්‍ය අරුතක්.

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 2 года назад +4

    අමුයි රහයි.. ලැසී ඕනි ඉක්මනටම එකත් වෙනස්ම රහක් තියෙන පද ටිකක්..

  • @pryanthapopy6002
    @pryanthapopy6002 9 месяцев назад

    අද. මේ. සින්දුව හරියට. අැහුවෙ. නියම ඉ. මෙක. අංජ. ලීට. දුන්නානම්. කියන්නේද. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @sumududhanushka8059
    @sumududhanushka8059 Год назад +3

    ලස්සනයි සුපිරි,,😁😁😁👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @NajahVvh
    @NajahVvh 11 месяцев назад

    Godak lassanai malliyo.harima sathutui Gama hitapu punchi kolla

  • @slsankamax9054
    @slsankamax9054 2 года назад +4

    👌👌❤️❤️ සුපිරිම හොදේ.... ජයවේවා ,,,!

  • @calmdown657
    @calmdown657 2 года назад +3

    එලම ඉතිං... අලුතින් එකක් එනකම් බලන් ඉදියේ... 💖💖💖

  • @HeavenGunarathna
    @HeavenGunarathna Год назад +3

    එකිනෙකට වෙනස් විදියේ අමුතුම විදියේ සින්දු ටිකක්. එකකට එකක් දෙවැනි නැහැ.

  • @banukapriyadarshana6906
    @banukapriyadarshana6906 2 года назад +2

    Gammak wenama karamayakata patta broooo... Congratulations Machan👍❤️

  • @gayanpradeep7314
    @gayanpradeep7314 2 года назад +3

    Ammoo ea wchana tika….❤️❤️👌👌🍺🍺

  • @hasindusubasinhe6770
    @hasindusubasinhe6770 2 года назад +55

    හැමෝගෙම හදවතේ ඉන්නවලු රැජිනක්
    ර්‍ර්කි උල් කටු ගහේ උඩ අත්තෙ ගෙඩියක් 🔥👑

  • @sarajabrina
    @sarajabrina Год назад +29

    රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ... Well done 🖤 Sanjeew

  • @nuwansampath4333
    @nuwansampath4333 Год назад +1

    Ado Niyamai bn sindu mcn ubage adarei palenna

  • @ramamaxxgaming418
    @ramamaxxgaming418 2 года назад +3

    ❤️😍❤️😍😍 බලං හිටියෙ දානකන්...❤️😍

  • @neranjankariyawasam3729
    @neranjankariyawasam3729 2 года назад +24

    වෙනස්ම ලෝකයක්✌️ එකම කළාවක් ආදරෙයි lonliyes💙💙

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 2 года назад +21

    ඒයි,අඩෝ ,මචං ,ඕයි...තවුසෙනම් වැඩ්ඩෙක්.......💜💜💜💜

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +2

      උමේශයා ආදරෙයි මචෝ... ආදරෙයි...

  • @harshiEdirisingha
    @harshiEdirisingha Год назад +2

    ඇත්තටම ඔබ අමුම අමු පට්ට ලස්සන මනුස්සයෙක්...❤❤❤❤❤

  • @saduwa3902
    @saduwa3902 2 года назад +7

    වෙනම රසක් ❤️ හරිම රසවත්.. ජය 🙏

  • @solutiongraphix22niro
    @solutiongraphix22niro Год назад +3

    වැදගත් විදිහට කුනුහරප කියන්න දන්නෙ නැත්තන් මේ අයියගෙන් අහගන්න ☺️😍

  • @niludikadelgahathenna4025
    @niludikadelgahathenna4025 2 года назад +19

    රජෙකුටත් හිට්‍යාලු හදවතේ රැජිනක්..
    එයා අන්තපුරේ 😉side එකියක්..👌

  • @Shawhobbs
    @Shawhobbs 22 дня назад

    One of my favourite singer lonliyes special is Music 20% and her voice 80 % 🎉

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +6

    මේ වචන අමු වුනාට ඒ වචන ඇතුළේ තියෙන අදහස නම් අමු නෑ. මෙරට ගීත කලාවට එකතු කරපු අමුතුම රහක් මේක. දන්නෙම නැතුව දැන් ඇබ්බැහි වෙලා මේ ගීත වලට.

  • @ruwanperera491
    @ruwanperera491 2 года назад +1

    එයා අංතප්පුරේ බැක්සයිඩි එකියක්......උබ සුපිරියක්.....Abudhabi රුවන්.

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 2 года назад +6

    "එයා අන්තඃපුරෙ බැක්සයිඩ් බඩුවක්.."
    Noice👌

  • @niketh2016
    @niketh2016 Год назад

    Kopamana aehuwath epa wen ne aeththamata daksha nirmanayak, ehi arthaya lassanai hadawathinma suba pathanawa ❤️❤️❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 Год назад +5

    අධිමාත්‍රාව කලාව අමුරස වෙනම රහක් sha අමු තරුවක්....great 🥂

  • @kanchanadimunhewage2487
    @kanchanadimunhewage2487 Год назад +1

    Niyamai,aththa athi setiyen

  • @amilaweerasekara4389
    @amilaweerasekara4389 2 года назад +3

    පට්ට අමුවෙන් අහපු ගිතයක්. පට්ට

  • @sandaruwanjayasingha1611
    @sandaruwanjayasingha1611 Год назад +1

    e amu rasa... adrei ayye.. ubata ❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg 11 месяцев назад +4

    සිංහල හොඳට ශබ්ද කරන ශිල්පියෙක් රටට සම්පතක් ඔබ.අමරදේවයන්ගෙන්,කපුගේ හිඩැස පිරවිය නොහැකි වුවත් ඔබට මාවත විවෘතයි ඒ මග යන්න❤❤❤❤

  • @AnojaAnoja-f9o
    @AnojaAnoja-f9o Год назад +1

    Mekanam amu amuma thama suba gamanak ❤

  • @ceylonart1551
    @ceylonart1551 Год назад +682

    මෙච්චර ලස්සනට කොහොමද කුනුහරප කියන්නෙ😍

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад

    ඇත්ත තීත්තයී ඒත් කරවිල ගුණයී. ගයන නුඹට ලියන හැමදේටම අපි නුඹ සමගයි.

  • @isankafernando1792
    @isankafernando1792 Год назад +12

    අයියේ උබ නම් පිස්සුවක් 😇😇❤❤❤ සුභ ගමන් 🙏

  • @sheronsamith419
    @sheronsamith419 Год назад +1

    පට්ට අපිත් ලියමූ ඒ වගේ වේන්න නෑති ගීයක්

  • @amiruproductions598
    @amiruproductions598 2 года назад +3

    patta aiyee💪💪🤟🤟🤟❤️❤️

  • @SkylineShenny14
    @SkylineShenny14 Год назад +2

    දෙන්න මුල්ම සිංදුව වගේ සුපිරි පාරක් 👌

  • @pramodpramod3638
    @pramodpramod3638 Год назад +6

    අම්මෝ බන් උබ නම් පිස්සුවක් එ වචන 🤗🌷

  • @nirvana_gaveeshanaya
    @nirvana_gaveeshanaya 2 года назад +1

    ane mnda ayye oyanam patta...... hugak adareiiiiiii