Kalifa | කලීෆා | Sanjeew Lonliyes | සංජීව් ලෝන්ලියෙස් | අමු සින්දුව

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 2,6 тыс.

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  4 года назад +3192

    Thanks all hearts ජයවේවා අපේ සින්දුවේ තියෙන ආර්ට් එක අමු කලාව අහනවට විඳිනවට

    • @madusankadeshapriya2480
      @madusankadeshapriya2480 4 года назад +24

      ❤️

    • @alphavisuals640
      @alphavisuals640 4 года назад +40

      කොල්ලො ඒ සිංදුව මාව පිස්සෙක් කරා බං

    • @luckyy7117
      @luckyy7117 3 года назад +17

      සුපිරි වචන නැහැ මචන් කියන්න අපිට තවත් අමු අමු සින්දු ඔනි ❤❤❤❤❤❤

    • @sampathweerasinghe7006
      @sampathweerasinghe7006 3 года назад +5

      superb..❤️❤️❤️✌️✌️✌️

    • @youtv5085
      @youtv5085 3 года назад +1

      Adoo brooo

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 года назад +1200

    මල් කලාව විනාශ කරපන් වස්තුව.මේ වගේ සුවඳ දෙන සිංදු ටිකක් මාස දෙක තුනකට සැරයක් වත් අපිට ඕනි..ජය වේවා..💖💖💖

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 года назад +78

      🤝🤝🖤🖤🇱🇰❤️❤️ ජය

    • @Matiq_12
      @Matiq_12 2 года назад +8

      සිරාවට අයියේ

    • @sasineerathnayake3183
      @sasineerathnayake3183 Год назад +5

      Attamai 👊

    • @nalakesanjeewa1593
      @nalakesanjeewa1593 Год назад +11

      මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ....උඹ වැඩ්ඩෙක්....

    • @dilukadilshan6575
      @dilukadilshan6575 Год назад +2

      Gannam k mage eka

  • @fkcity4096
    @fkcity4096 3 года назад +864

    Trending ආවෙ නැතිඋනාට එහෙන් මෙහෙන් හරි ඇහිලා හොයාගෙන ආපු එවුන් ඕන තරම් ඉන්නවා..
    වැලපිලි නෑ ..අමුයි..
    ඒකයි ගොඩක් එවුන්ට මේවා තිත්ත.❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 года назад +49

      ජය ජය සහෝදරයා... කලාව අඳුරන උඹලට ආදරෙයි බන්. දවසක හම්බෙමු. ජය ජය

    • @layo1999
      @layo1999 3 года назад +2

      Sirwatam meka maru 😍😍

    • @pasindusamuddhika155
      @pasindusamuddhika155 2 года назад +3

      Sirawatama tik tok ekk thibila ahala sinduwe nama patta geemak dila hoyagththe 🤝

    • @sasalankachamara7524
      @sasalankachamara7524 2 года назад +1

      එහෙම ආපු එකෙක්

    • @lassdaniel9424
      @lassdaniel9424 2 года назад +3

      මාත් ,මෙන්න වැඩකරුවො ❤️

  • @sarasavi7898
    @sarasavi7898 Год назад +61

    "රහසේම හඬනවා කලීෆත් දවසක්". දාස් ගණන් වලට විකිණුනත් ඇතුළතින් හැමදාම අඬන ගණිකාවන්ගේ හදවත

  • @අපේකම1
    @අපේකම1 Год назад +93

    අපේ පිනකට උබ අපේ රටේ සංගිත කලාවට එක් වුනා. අපුට හුස්ම දෙන උබේ හඩ උබේ වචන.උබේ සංගිතය. ❤ ඒ හැමදෙකටම උබේ වදපු දෙමාපියන්ට පින් ලැබෙවි.❤

  • @ashcorner8615
    @ashcorner8615 4 года назад +483

    තව ටිකක් ගීතය දිග උනානම් කියල හිතෙන්නෙ කාටද?
    හරිම ලස්සනයි. Lyrics ,music,and all,,❤️❤️❤️

  • @harshagodakanda2703
    @harshagodakanda2703 2 года назад +951

    මිලියන ගනන් වීව්ස් නෑ. ඒත් එක වතාවක් ඇහුවත් හිතේ මිලියන වාරයක් රැව් දෙනවා❤

    • @sandunnishantha2525
      @sandunnishantha2525 2 года назад +6

      අනිවාර්යයෙන් බන්.....

    • @Aone992
      @Aone992 2 года назад +5

      ඒකේන් තේරෙනවා බන් අපේ රටේ ජනතාව ඉන්න තැන 😢

    • @glaze2298
      @glaze2298 Год назад +2

      ♥️

    • @ishanniwantha
      @ishanniwantha Год назад +1

      ❤❤

    • @warunafernando1400
      @warunafernando1400 Год назад +4

      dan thiyenwa ban 😀

  • @GAMINGසිංහලෙන්
    @GAMINGසිංහලෙන් 2 года назад +109

    "සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරූ..."
    "රහසේම හඩනවා කලීෆත් දවසක්..."
    රාමුවෙන් පිටත ජීවිතය දැක්ක...සවන වැකෙත්ම ලොමුඩැහැගැන්වෙන...රළු කටහඩ සප්ත ස්වර මුසුවෙන් දෙසවන් පිනවු ගායකයානනි ඔබට හිසනමා ආචාර කරමි...ජයෙන් ජය...

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 Год назад +1

      Theruma kiyannko

    • @GAMINGසිංහලෙන්
      @GAMINGසිංහලෙන් Год назад +1

      @@sachiniranabahu4835 නිල් පාට සෙලොයිලයිඩ් තිරයෙන් එහා...ගැහැණියකගේ ජිවිතය දැක්ක...SJS...🙏🙏🙏

    • @shehanvihandu7833
      @shehanvihandu7833 Год назад

      යුස් කල කෙනෙක් නෑ අබරන නතුව තෙරුම පොඩ්ඩක් කියන්න

  • @chamindiiresha390
    @chamindiiresha390 14 дней назад +3

    පිහි තුඩෙන් සින්දුවෙන් පටන් අරන් කහ කුඩේ,සින්දු සේරම පෝලිමට අහන මං .පට්ටයි අයියෙ වොයිස් එක භාවනාවක් ❤️

  • @udaramadawa9255
    @udaramadawa9255 Год назад +158

    "වැලකෙන්න සිව් පවින්
    මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම්
    නොවේ ලොව් තුරු පිනක් "
    දරුවෙක් රකින්න තමන්ගේ ඇඟ විකුනන උතුම් අම්මා කෙනෙක් ගැනයි මට දැනුනේ... අමුවෙන්ම ආදරෙයි මේ සිංදුවට ❤❤❤

  • @redfox_knowledge
    @redfox_knowledge Год назад +262

    අකිල සර්ගෙ පන්තියකදි .... මේ අයියගෙ සිංදු වල වටිනාකම කියලා දුන්නා .... ඒක නිසයි මුල්වරට ඇහුවේ ..... ඇත්තටම කියන්න වචන නෑ ❤️

    • @sachinthaakalanka9215
      @sachinthaakalanka9215 Год назад +1

      Mokakda ea video eka

    • @thakshilabandara4445
      @thakshilabandara4445 Год назад +4

      Meyath sir kenek thamai..chemistry

    • @123sudda
      @123sudda Год назад

      @@sachinthaakalanka9215 පිට කවරෙ akila sir කියලා ගහන්න හාමුදුරු කෙමෙකුත් පිට කවරෙ ගැන විස්තර කලා

    • @123sudda
      @123sudda Год назад

      @@thakshilabandara4445 ඕ ❤

    • @meehhssi10
      @meehhssi10 Год назад +1

      ​@@thakshilabandara4445😮

  • @official9686
    @official9686 Год назад +7

    ටික්ටොක් එකෙන් හොයාගෙනම ආවා අහන්න දැන් නවත්තගන්න බෑ ගැම්මක්.... අමු සිංදු කල්චර් එක කියාගන්න බැරි කලාවක් බං පට්ට ලස්සනයි

  • @nimnethnuwan4225
    @nimnethnuwan4225 Год назад +25

    හිස මුදුනේ සිට දෙපතුල දක්වා,හෘදයේ සිට කේශනාලිකා දක්වා ඇහෙනවා හැගෙනවා දැනෙනවා අමු style ජය වේවා..

  • @Chapter66
    @Chapter66 Год назад +18

    "දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඬනවා ..... කලීෆත් දවසක්"
    කොහොම හොයාගන්න වචනද කියලා කියල හිතෙනවා...එ් තරම් ම රහයි..❤❤❤❤

  • @123sudda
    @123sudda Год назад +27

    ඇත්තටම වර්තමානයෙ තියෙන සින්දුවලට වඩා මේ වගේ ගීත හිතට කා වදිනවා ❤😇 සංජීව සර් (සරල ජිවිතය,අව්‍යාජ චරිතය)

  • @Roadtrip-o3d
    @Roadtrip-o3d 2 года назад +95

    පින් මේ වගේ ලස්සන නිර්මාණ වලින් සුන් වෙලා යන සංගීත ශේශ්‍රයට පන දෙනවට බොහොම පින් ❤️

  • @facts2003-k5h
    @facts2003-k5h 2 года назад +226

    කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකනම් පිස්සුවක් හුත්තෝ!! ♥️🥀 #keepitup

  • @manithamanjuna7075
    @manithamanjuna7075 2 года назад +8

    යාලුවෙක් පන්තියේ නිකන් කිය කිය ඉදපු සින්දුවේ කෑල්ලක් කනට වැටිලයි පස්සෙ මේ සින්දුව හොයාගෙන ඇහුවෙ . කියන්න වචන නෑ. ලංකාවෙ බිහිවුනු තවත් අතිවිශිෂිඨ ගීතයක් , කලීෆා ❤️

  • @blacklions5341
    @blacklions5341 Год назад +42

    ඇත්තටම සමාජ යථාර්ථය පිළිබ්‍රදව සින්දු නිර්මාණය රික්තකයක් තිබෙන මේ කාලයේ ඔබගේ ගීත අති විශිෂ්ඨයි 🌻😍

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 Год назад +11

    අවුරුද්දකට කලිං මේ සිංදුව මෙතනදිම අහනකො පට්ට දුක හිතුන තිබ්බ වීව්ස් ගාන දැකල. බට් දැං on the track. 🖤😚

  • @lassdaniel9424
    @lassdaniel9424 2 года назад +47

    මේ සිංදුව හම්බෙලා දවස් 3ක්
    වෙන එකක් අහන්න හිතෙන්නෙ ම නෑ
    50 පාරකට වඩා අහන්න ඇති ❤️💪

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @lassdaniel9424
      @lassdaniel9424 2 года назад

      Views 30k tiyeddi issela m baluwe dn 200k lagai godk satutu මිනිස්සු amu sinduwa t ආලය කිරීම gana ❤️

  • @Hapiyagameing
    @Hapiyagameing 2 года назад +264

    "රහසේම අඬනවා කලීෆාත් දවසක් "පට්ට තේරුමක් තීන සුපිරිම සින්දුවක් මල් සින්දු නැතුව මේ වගේ අමු කලාවක් ගෙනාවට ආදරෙයි සහෝදරයා ❤️

    • @rajawijerathne435
      @rajawijerathne435 Год назад +2

      පස්සෙ රස විදින්න පුළුවන් වැඩක් කරල තියෙන්නෙ බොහොම අඩු කලාකරුවො ටිකක් ඔයා ඒකෙ උඩින්ම ඉන්නව ව්දින්නැති තැනක් නැහැ brother

    • @Pravindya_Haran_Jayawardhana
      @Pravindya_Haran_Jayawardhana Год назад +1

      Patta theruma mokkd kiyapnko eeke ?

  • @hubsl-hub9090
    @hubsl-hub9090 4 года назад +63

    නයිට් ලයිෆ් විත් ඉරාජ් show එක බලලා ආවේ 😍
    ඊට කලින් ඉදන්ම දන්නවා මන් හිතන්නේ 8 වසරේ වගේ ඉදන් කට්ට කාලා ඇහුවේ.. උබලා දැන් සින්දු කරන් නෑ කියලා හිතන් හිටියේ බන් අද දැක්කම මාර සතුටක් හිතුනා! Team එකම සින්දුවක් දකින්න ආසාවෙන් ඉන්නවා💕 #SJS 🙏

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 года назад +15

      Hub SL - ලංකන් Hub බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මචන්. අලුත් සින්දු ටිකක දෙන්නම් ඉස්සරහට. ජයවේවා

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 года назад +4

      @@SanjeewLonliyes ආදරෙයි අයියේ 💕 ඉක්මනට දෙන්න බලන් ඉන්නවා😍

  • @jayanthabandara7722
    @jayanthabandara7722 Год назад +16

    අඬල වැලපෙන අද ඉන්න ගායකයින්ට හොඳ උත්තරයක් දීල තියෙනවා සුපිරියි කොල්ලෝ

  • @thisarachathuranga2229
    @thisarachathuranga2229 Год назад +2

    අහගෙන ඉද්දි හිත ඇතුලෙ visual එකක් මැවෙන විදියට සින්දුවක් ලියන්න, කියන්න හැමෝටම බෑ අයියෙ. මේ යුගයෙත් කලාතුරකින් හරි ඒ වගේ සින්දුවක් ලියවෙන්නෙ ඒ රහ දන්න අපේ වාසනාවට. හැමදාම නිදියන්න කලින් ඔයාගෙ සින්දු ටික ඇහුවම හිත නිවෙනවා අයියෙ.ඒවා අධිමාත්‍රිකයි

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 2 года назад +7

    අවුරුදු දෙකක් මේ වගෙ සිංදුවක් අහන්න නොලැබුණු එකට තියන දුක කියාගන්න බෑ....මරු කියන්නේ මරේ මරු🥺❤

  • @chamaradhananjaya8738
    @chamaradhananjaya8738 2 года назад +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ...අමුවෙන් ඇහෙනකොට වදිනවා වැඩී..ජයවේවා♥️

  • @LasithaEshan
    @LasithaEshan 3 года назад +57

    මේවා තමා trending වෙන්න ඕනෙ. පට්ට සිංදුව feeling උපරිමෙන් ❤️🎶 ජය.

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 Год назад +14

    මචන් කියලම කියන්නද ....මමත් උබ වගේම ගුරුවරයේක්.......මේ සින්දුව මම අහනකොට මගේ දුව මගෙන් මේකේ තේරුම අහනවා මන කිවුවා සින්දුව අහන්න කියලා ..........දවස් ගානක් හොයලා මට ඇවිත් තෙරුම කියනවා එයාට තෙරෙන විදිහට ......මට හංගන්න දෙයක් නැ මම දරුවට හැමදෙම විවුර්තව කියලා දෙනවා......
    ✨️ සතුටුයි මචන් අලුත් පරම්පරා වට හිතන්න දෙයක් පුරුදු කලාට උබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurangajayasekara8526
    @chathurangajayasekara8526 Год назад +51

    රහසේම හඬනවා... කලීෆත් දවසක්....
    ඒක තමා වටිනාම කොටස, නියමයි මචං❤

  • @minemusicstudio6604
    @minemusicstudio6604 2 года назад +117

    2022 අහන අය මේ කොනට 😍😍😍😍❤️ පිස්සුවක් ඕයි

  • @rajithavidumal4448
    @rajithavidumal4448 2 года назад +45

    කොහොම මග හැරුනද මේ සින්දුව මෙච්චර කාලෙකට😌 අමු❤ ජය✌

  • @chamarafernando6414
    @chamarafernando6414 2 года назад +21

    විසි සැරය විතර ඇහුව අමුතුම ආතල් එක්කක් ඒක...නියම නිර්මාණයක් ❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +17

    පිටකවරෙ සිංදුවෙන් අයියෙ ඔයව දැනගත්තෙ. රැල්ලට නොයන වෙනම විදියක සංගීත අරාක් තියන අති දක්ශයෙක් ඔයා, 🔥🍺❤️👍

  • @cathupamanimansala8297
    @cathupamanimansala8297 Год назад +1

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසෙම හඩනවා කලීෆාත් දවසක්
    කියා ගන්න බැරි අමුතුම දුකක් හිතට දැනෙනවා ආය වචන දෙකක් නෑ පට්ට අයියේ වැලපෙන මල් සිංදු අතරේ පට්ටම හිතට වදින සිංදුවක් ඇහුවා ❤❤❤❤❤❤

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 Год назад +19

    කලීෆා....මාරයි සංකේතය.....සුපිරියි සහෝදරයා....♥️♥️♥️♥️♥️

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 Год назад +41

    "සංජීව" කලාවේ ප්‍රතිමූර්තියක් ❤️

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 2 года назад +11

    අමුවට අහන්න බැරි අමු සින්දු ❤️🥰 දවසකට පාරක් හරි අහනවා😌

  • @adithaisara453
    @adithaisara453 Год назад +3

    අමු සින්දු ටික පහුවෙලා සෙට් උන එකට දුක් උනත් . අනිත් හැම දුකක්ම නැතිවෙන්න බර තේරුම් එක්ක හදවතට අමුවෙන් ම ගහන අමුම අමු සිංදු ටිකට ආදරෙයි 🥺❤️

  • @manoj-maduwantha
    @manoj-maduwantha Год назад

    ඇත්තටම එක වේනම ආතල් එකක්.පොඩ්ඩක් සෙට් උන වෙලාවට මරැ.එ සිංදුව වදිනවා බොක්කටම නියමයි ලස්සනයි.ජයවොවා අපේම ගමේ.කුරැණෑගල අපේ කොල්ලට.

  • @venura8147
    @venura8147 Год назад +4

    වැලකෙන්න සිව් පවෙන් මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම් නොවේ ලොව තුරු පිනක්❤❤❤

  • @ceylonesewarmonger6186
    @ceylonesewarmonger6186 4 года назад +5

    ලංකාවේ ඉන්නවා හැන්ගිච්ච ටොප් සින්දු ගහන සෙට් එකක්..එය්න් සැරටම වැදිච්ච පහරක් මේක.. ජයවේවා සනා..

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 года назад +2

      Lahiru Siriwardena ලහිරු බොහොම සන්තෝසයි උඹල ගැන්. අපේ සොන්ග්ස් වල අමු ආර්ට් එක අහනවට විඳිනවට බොහොම ස්තූතියි ජයවේවා සෙට්වෙමු කොහිදිහරි වෙලාවක...

  • @imeshlakruwan79
    @imeshlakruwan79 Год назад +13

    මේකේ තේරුම හිතට දැනෙනකොට එන්නේ මාරම feeling එකක් පට්ට තේරුමක් තියෙන සුපිරිම වැඩක් ජය වේවා ❤✨️💥

  • @ruwanleonard8411
    @ruwanleonard8411 Год назад +1

    මෙි ටෝන් ඒක නමි සුපිරි ....ඇහුවට ඒපා වෙින් නැ ....නින්දෙනුත් සීංදුව කියවෙිනවා ........මගුල

  • @sumudukalhara4070
    @sumudukalhara4070 Год назад +2

    අම්මෝ ඉස්සර පිස්සුවෙන් අහපු වොයිස් සින්දු ❤❤❤❤❤❤ අදටත් උඩම තැන ❤❤❤❤ දැන් තියෙන අඩන සින්දු වගේ නෙවෙයි ❤❤❤❤ අපි පිස්සුවෙන් අහපුවා කියපුවා

  • @chamara662233
    @chamara662233 2 года назад +28

    මිත්‍රයා ... ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට ❤️

  • @aselashyaman3931
    @aselashyaman3931 2 года назад +8

    අම්මෝ පිස්සුවක් දුකයි අද අහන්න ලැබිච්ච එක , ධනු අයියගේ ටික් ටොක් එක බලලා හොයාගෙන ආවේ ❤❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад

      අසේලයා.. ආදරෙයි මචෝ

  • @asdhanroohi5543
    @asdhanroohi5543 4 года назад +78

    😱😱😱 මේ තරම් ලස්සන සින්දුවක් මම හිතන්නේ මම මගේ ජීවිතේටම අහලා නෑ. නියමම feeling එක ගන්න සින්දුවේ මුල්ම වචනයේ තියන cannabis බාවිතා කරලා සින්දුව අහන්න 🙏🏻🍁

  • @Pitcrew2727
    @Pitcrew2727 Год назад +1

    අඩියක් ගහලා අහද්දී.. ඒ ආතල් එක පට්ට. හිත ඇතුලේ මාරම රහක්...

  • @sisirakumara2338
    @sisirakumara2338 Год назад +1

    සංජීව් මම මට පුලුවන් විදිහට උඹේ හඬින් ඒ බර වචන වලින් හදවත පසාරු කරන සිංදුවක් අනිවාර්යයෙන් ලියනවා මම ලියන සිංදුවක් උඹේ හඬින් අනිවාර්යයෙන් අහන්නම ඕනි ඒක මචං මගේ හීනයක් ඒ හීනය මට විඳින්න දීපං උඹට පිං 🙏❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සර්ව අපිට miss උනා
    ඊයෙ පෙරේදා මෙ අමු සින්දු අහන්න ගත්තෙ
    ඇබ්බැහි වෙලා සර් 🎉🎉🎉🎉❤❤

  • @uvinduramanayake2762
    @uvinduramanayake2762 4 года назад +107

    ඇබ්බැහිවෙන සින්දුවක් ❤️

  • @ceylonpetcare9072
    @ceylonpetcare9072 2 года назад +561

    රහ දන්න ගොඩක් උන් තාම උබව හරියට හොයාගන නෑ සහෝදරයා ජය. ❤️❤️❤️ සුබ පැතුම්

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +23

      ❤️❤️❤️❤️ ආදරෙයි මචන්

    • @priyasew4499
      @priyasew4499 Год назад +3

      Aththa bro...maru..

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад +1

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

    • @malaa9094
      @malaa9094 Год назад +1

      ඔන්නෑ බන් මං කියන්නෙ pure addiction සෙට් එකක් හිටියාම ඇති❤😊

    • @samithHettiarachchi
      @samithHettiarachchi Год назад +1

      ඔව් යකූ මූව මට හම්බුනේ සෑහෙන කාලෙකට පස්සෙ. ටැටූ එකක්ගහන එකකට දාල තිබ්බ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. පේජ් එකට මැසේජ් කරල ඉල්ල ගත්තෙ ❤️🔥

  • @travelwithnature2018
    @travelwithnature2018 Год назад +1

    90ගනන් වල අපි හිතුවේ ඒ කාලේ අහපු සිංදු වගේ වෙනම ලෙවල් එකේ සිංදු ආය ඇහෙන්න නැති වෙයි කියලා...හැබැයි මෙහෙම සිංදු අහනකොත හිතෙනවා ඒක් එහෙම නෙවෙයි ඉස්සරහට තවට් ලස්සන සිංදු ගහන්න පුලිවන් අති දක්ශයෝ ලංකාවේ බිහි වෙනවා කියලා...වෙනම ලෙවල් එකක්...ඇත්තටම කියන්න වචන නෑ.සුපිරි...අය්යගේ live show show එකක් බලන්න අනිවාරයෙන් එනවා...good luck

  • @navodhirushan524
    @navodhirushan524 Год назад +2

    කට්ටකාල සිංදුව මුලින්ම දකින කොට කිව්වා අනිවා සුපිරියක් වෙනවා කියලා OL Maths Class මට කරන ගමන් පෙන්නන කොට...මේ වගේ නිර්මාණ දකින කොට නිහතමානි හැගිමක් එන්න.සුබ පතනවා සහෝදරයා..ජේසු පිහිටයි..🎶🎧✝️

  • @shalindasucharith-qo8gf
    @shalindasucharith-qo8gf Год назад +23

    මේකනම් පිස්සුවක් සහෝ ....ඇල්කොහොල් නැතුව මත් වෙන වෙනම රහක් ..ජය වේවා......❤💪

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 3 года назад +10

    මල්ලි ඔයාගෙ සිංදු මාර අමුයි රහයි හොදටම
    විදිනවා ජයම වේවා!

  • @sanjanagihan5435
    @sanjanagihan5435 2 года назад +12

    1000+ පාරක් විතර අහුව ඒත් එපා වෙන්නෙම නෑ.. පට්ටම තේරුමක් 💞

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +2

      ආදරෙයි සහෝදරයා

    • @moviclips
      @moviclips 2 года назад

      Seriously... pissuwak🥺❤❤❤

  • @chamilanuwanranasinghe9929
    @chamilanuwanranasinghe9929 Год назад +1

    ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට හරිම ලස්සන හිතට වදින සිංදුවක්.ජයෙන් ජය❤❤❤👌👌

  • @radeekahettiarachchi9758
    @radeekahettiarachchi9758 Год назад +1

    "ලදුනේ "ගීතයෙන් පස්සේ අහපු සුපිරිම ගීතය "කලීෆා" සමාජයේ එක පැතිකඩක් විනිවිද දකින....

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 года назад +9

    රහසේම අඩනවා කලීෆා ත් දවසක්.... පට්ටම අමු යි... ජයවේවා බ්‍රෝ 👍

  • @DileeshaSupun
    @DileeshaSupun 2 года назад +92

    දාපු දවසේ ඉදන් තාම හවසට ඇදට වැටුනම play කරන සිංදුවක්..🖤 සැන්ඩි නැතුව අමුවෙන්ම 😌

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +11

      බොහොම සන්තෝසයි සහෝදරයා ❤️❤️❤️❤️

  • @keshandilhara8163
    @keshandilhara8163 Год назад +3

    අමු කලාව මරු වගේ.. ලගකදි සිංදු ටික සෙට් උනේ❤️ මරු👌😍

  • @shaanu2302
    @shaanu2302 Год назад +2

    පට්ට අමු සිංදු කලාව ජය වේවා බ්‍රෝරෝ

  • @sujeewaniwijesinghe1918
    @sujeewaniwijesinghe1918 Год назад +1

    හරිම ලස්සනයි.හරි මිහිරියි
    ගොඩාක් පිං .හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා සිංදුව ඇහුවහම. ඔබට සුභ පතනවා.

  • @smile.......
    @smile....... 2 года назад +6

    අයියගෙ මෙ සින්දුව තව චැනල් එකක දාල තියෙනව ඒකෙ මෙච්චර කල් මේක ඇහුව සිය පාරකට වඩා අද තමා ඔරිජිනල් සින්දුව හොයා ගත්තෙ😞♥️࿐

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад

      ❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🤝🤝

  • @Anii_Nez_
    @Anii_Nez_ Год назад +16

    Perfect voice + Amazing music = Awesome feelings ❤

  • @malinthahewawitharana3675
    @malinthahewawitharana3675 Год назад +8

    දරාගෙන වේදනා...උහුලගෙන හිටියත්....රහසේම අඩනවා ...කලීෆත් දවසක් massive lyrics bro ❤

  • @pushpakumara8313
    @pushpakumara8313 Год назад +1

    මම ලගදි මෙ ගීත ඇහුවෙ පට්ට බුදු සරනයි

  • @vishwamahela2115
    @vishwamahela2115 Год назад +1

    අමු කියන එක උපරිමේටම දෙනවා.. ඉස්සර ඉදලම අහනව.. ඒත් එපා වෙන්නේ නැති අමු සිංදු..ආදරෙයි අයියා මෙහෙම සිංදු ටිකක් අපිට දෙනවට❤️

  • @janidubhathiya8873
    @janidubhathiya8873 4 года назад +13

    Iraj night life balal apu aya koooo!!!! Supiri sinduwak

  • @shashilanka
    @shashilanka Год назад +3

    සංගීතය කියන්නෙ මෙන්න මෙි වගේ අලුත්ම විදියට හිතන නිර්මාණ මෙික පිස්සුවක් මචං

  • @a-jay5628
    @a-jay5628 2 года назад +17

    තොගේ වචනවලට ඇබ්බැහි වෙනවානේ.
    ❤❤❤❤❤

  • @sampaththarindu7104
    @sampaththarindu7104 Год назад +1

    Dan Nam ahalama ahalama bdila me sinduwalata patta aiyaee support hadwathe radenwa chamarala set eken passe oya raththarane adryeee❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @AnojaRathnamLi
    @AnojaRathnamLi Год назад

    මම සිංදු අහන්න අකමැති කෙනෙක මොකද එ සිංදු ඇහැව්වාම හොදට ඉන්න අපිටත් මැරෙන්න හිතෙනවා ටික ටොක් එකෙ සිංදුවක් ඇහිල සච් කරලා බැලුවා සුපිරි සුපිරි සුපිරි ❤️ එ සිංදුවල තෙරුම ❤️❤️❤️❤️❤️❤️❤️ ජයෙන් ජය වේවා ! සහෝ

  • @kalpaliyanage3912
    @kalpaliyanage3912 4 года назад +15

    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ🖤

  • @hashanmadusanka4694
    @hashanmadusanka4694 4 года назад +16

    ඇබ්බැහි උනා එකට ❤️❤️

  • @manulaprabhashwaraofficial
    @manulaprabhashwaraofficial 2 года назад +13

    මේ musical culture එක මරු ❤️
    අයියව දවසක අමු අමුවෙ හම්බෙලා music ගැන කයියක් ගහන්න ආසයි..❤️💪
    ජය..

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw Месяц назад +1

    My God සින්දුවේ තේරුම තේරෙද්දී පිස්සු හැදෙනවා..සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ.මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ.......ප්‍රේමයේ සමරූ වෙනුවෙන් ඒ අය ජීවත් කරවන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ.. ප්‍රේමයේ සමරු තමයි අපේ දරුවෝ......ඇයටත් එහෙමමයි ඇය තමයි මේ සමාජ ව්‍යුහයේ කැඩපත කලීෆා.. T. ,V එකේ මේක කියපු සන්ගීත් ට පින් සිද්ද වෙන්න මේක බැලුවේ...❤❤❤❤❤🎉🎉🎉🎉🎉Thank you sanjeew.🙏🙏🙏🙏🙏

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 Год назад +1

    ඇත්තටම මාර රහක්.. මත් වෙනවා වගේ සීන් එකක් වෙනවා.. මේකයි කහ කුඩෙයි දෙක නම්.. අම්මෝ...
    පිස්සු හැදෙනවා....

  • @Dulaj12341
    @Dulaj12341 Год назад +6

    හිතින් නිතරම මුමුණන සින්දුවක්... වෙනස්ම ආකාරයේ රසක්‌.. නියමයි සහෝදරය.. 👍

  • @රාධාරාධන්
    @රාධාරාධන් 2 года назад +6

    අහම්බෙන් ඇහුණා! නැවතිලා ඇහුවා..පට්ට සහෝදරයා!

  • @udarayapa2773
    @udarayapa2773 2 года назад +4

    ඒක අමුතුම රහක් . කට්ට කාලා සින්දුව හොයාගෙන ආවෙ අන්තිමේට නැවතුනේ මාරම තැනක ❤️

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 3 месяца назад

    හරිම ලස්සන පූස්තුතයක් ...... සුන්දරව ගයනවා... ඔබට තව තවත් ඔබේ හැකියාව වැඩිම වැඩි දියුණු වේවා! සොයුර .... බුදු සරණයි ....

  • @dulakshagamage2774
    @dulakshagamage2774 Год назад +1

    අනේ සින්දු ටිකක් ගහන්නකො අහන්න . මරු 💜😁.. හිතට වදිනවා හොදටම ජොයින්ට් එකකුත්.ගහලා.ගුලියක් කාලා ❤😁 තව.හොදට දැනෙනවා ..

  • @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
    @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj Год назад +4

    ජීවත් වෙන්න ආසාවක් ඇතිකරන එකෙක් ..ජයවේවා බං🙏🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +3

    මරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මල්ලි ඔයාගේ සිංදු අමුතුම හැගිමක් තියෙනවා 💪💪💪💪 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe7006 3 года назад +8

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. රහසේම අඩනවා කලීෆාත් දවසක්..

  • @yohanchristiansz945
    @yohanchristiansz945 Год назад +1

    Patta aiyaa mewage sindu onaa thawa . Theruwan saranai. Jaya aiya

  • @Ushyantha
    @Ushyantha Год назад

    කාලෙකට පස්සේ අමු හිතට වදින සිංදු ටිකක් ඇහුවේ.. සුපිරියක් අහ්...තව මේ වගේ ඒවා එලියට දාමු අමුවෙන්ම

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 Год назад +10

    Great talented. His voice, different style songs & lyrics all addicted ❤❤

  • @dosithapramathilaka4685
    @dosithapramathilaka4685 2 года назад +8

    පට්ට ❤️... feeling ගුලාවක් මචං , thanks

  • @madhura4217
    @madhura4217 Год назад +7

    1M දකිද්දි මාරම සතුටක් එන්නෙ ඕයි❤❤❤❤

  • @DilshanHansi
    @DilshanHansi Год назад

    කැනබිස් සුවදකුත් එක්ක මේ. අමු සින්දු මේ වොඉස් එක. වෙනම ලෝකෙකට අරගෙන යනවා. නතර වෙනවා මනසම. Thanks you. Sir 🌹🌹

  • @julanthilina2334
    @julanthilina2334 Год назад

    මෙ සින්දු මෝන තරම් අහුවත් එපා වෙන්න. මනසට මාර සැහැල්ලුක් දැනේන්නේ.❤️❤️ ජයවේවා

  • @S_I_H_I____X
    @S_I_H_I____X 2 года назад +6

    කාලෙකට පස්සේ අහපු සුපිරිම සින්දුවක්,තවත් මේ වගේ ටිකක් ඕනේ❤️🔥

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 года назад +4

    අම්මෝ අයියේ. Tik Tok video එකක් දැකලා හොයන් ආවෙ. මට මේ ජීවිත කාලෙටම ඇහුණු වෙනස්ම රහක්🔥

  • @chamithgamage8313
    @chamithgamage8313 2 года назад +4

    1 million ගහනවා සත්තයි ❤😎

  • @dineshmanjula8745
    @dineshmanjula8745 Год назад +1

    අපි ගොඩක් පිං කරලා තියෙනවා මේ වගේ රස සිංදු අහන්න ❤

  • @shanaka87
    @shanaka87 Год назад

    යකඩ මනමාලි හැර අනිත් සෑම ගීතයකම පැහැදිලිව අරුත තේරුණු බුදු බන පදයක් ගීතයට පස්සේ ආස කරන සිංදු ❤