Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Video එක හරියට අහන් ඉන්නෙ නැතුව skip කර කර බලලද මන්දා සමහරු comments දාල තියෙන්නෙ. මං නම් මේ කියන හැම එකම වගෙ එක්කො අගුණයි නැත්තම් doctor කියනවා වගේ වැඩිය කන්න් හොඳ නෑ කියන එක තමයි අහල තියෙන්නෙ.ගොටුකොළ ගැන විතරයි අහල නැත්තෙ. ඒකත් කියන්නෙ වැඩිපුර එපා කියල මිසක් කන්නම එපා කියල නෙවෙයි නෙ. මට නම් හරිම වැදගත් video එකක් විදියට පේන්නෙ. මට දැන් සති 28යි. Thank you doctor මේ උපදෙස් වලට.
මාරම වටිනව Doctor.....Thank you for support..plz four week walin wage panadol biuwa...eka dawasak oluwa kakumata..eka hoda nadda...
බොහොම ස්තුතියි ඔබට. Eka prashnayak na.baya wenna epa.
Monwawatg kanna bene me kiyna widiyta .
Mata sathi pahai..me wenakal man siyabala kawa dawasata deka thunak..ane eka hoda nadda
Aye knn ep Amma..mth kewa dnne nathuwa.mt sathi 7i..eye scan kara babage Hart beet penwn na kiuwa thwm..
vitamin c juice biuwa sathiyata 3 parak withara.dan masa 2i pregnant wela. prashnayak nadda
Siyabala dawasak kewoth aeka balapaida
Waraka kanna hodada doctor
Thanikara aththa meya godk balapanawa nithara gapsawena ayata, mewa aththa
Doctor cofii godak netuwa poddak biuwata hodaida
Dr..panadol ehama bonna hoda nadda
Gotu kola kanna kiyala mata kuwa mis
Doctor puhul uyala aharayata gaththata kamak nadda?
Bimmal kama kalalayata hanikarada
Thank you so much!
You are welcome
Ane doctor me satiye mata baba labenna dina tiyenne.mm hondata edunu papol gedi kawa.prasnayak weida mata
Me wenavita oba garbani samaye awasan kaalaya pasukarana nisa in babata balapemak wenne na.ema nisa anawashaya biyak athikaraganna noganna.
Lunu dehi....Sosejas waga dewal idala hitala kawata kamak nadda dr asawata
Waidathumni Mata podi dayak Dana Ganda thiyanawa Pon nabaraka danawada
Clink wla kiynwane ipdunu gaslabu kmk ne kiyla
ඔලීව් තෙල් හොදද කෑමට එකතු කර ගන්න
Winakiri dapu chili past kanna hodaida docter
Ewa aharayata genima sudusu netha.
@@medicineforlife5122 hari docte.thank you
Hi mata masa 6 iwara wenawa mata papaya kewoth kamknadda
Doctor idunu gaslabu kanna hodaida
නැහැ.
Fresh milk banna hoda nadda
Hodai.bottle eka open karapu dawase idan dawas 3-4 yamata pera bonna.
Thank You doctor 🙏
Most welcome!
Doctor kakuluvo kana eka gana mokadda kiyanna thinne thama pregnant Vela sathi thunai
Kanna bonna epa kiyala nane. simawakata e dewal karanna kiyanne. ehema kiyanne ai kiyalath doctor kiyanawa.
Doktrmata mess hadila nathra wenne mokadd බෙහෙත්
Ape අම්මා nam mama hambena iddi gaslabulu godak kawe wena මොකුත් කන්න බැරුව
හකුරු kanna hoda nadda doctor
Masayai kusata.apple, pera kawata kamak nadda
Doctor ge thawa video ekak thiyenawa kanna honda monawada kiyala. Ekath balanna. Apple, pera godak hondai kiyala eke kiyanne.
Mul sathi 12thula vitharai neda me deval kanna hoda naththe.eta passe hodai
Bello kanna hoda nadda doctor
නෑ නේද
Anee doctor idunu aba amu aba kawata kmk ndda..mta thma sathi 10
Ow kanna.amba gunai
තෙරුවන් සරණයි
Karavila kanna hodaida
ස්තුති ❤❤
Mamait hodaida
Amu aba kanna hodada
Hoda nha
Beheth nelli kanna hodada
Ou
දැවෙන ප්රෙස්න😊😊
Coffee biwwata kamak nadda doctor
Coffee Etharam sudusu Netha.
Doctor මට දෙයක් දැන ගන්න අවශ්‍යයි, මට දැන ගන්න ඔනේ ස්ති යොනි මාර්ගයට පුරුෂ ලින්ගයක් ස්පර්ශ කිරිම තුලින් ගැබ් ගැනිම සිදු වන්නට පුළුවන් ද ( හැබැයි ශුක්ක්රානු පිට කර පැය 1/2 ත් 2 ත් ගියාට පසුවයි එය කරේ එතකොට ගැබ් ගැනිමක් සිදු වන්නට පුළුවන් ද )
Aman hodai kiyla kiynne..
Doctor te biuwata kamak nedda
Aligatapera kavata kamak නැද්ද
Eka super food ekak. One tharam kanna puluwan. Babage bara wadi wenna help wenawa.
Ow kanna. Ithama guna kemak
Dokt kasa kas eta bonn hod nedda
Eya ahithakara naha
Mama sathi 11 amma kenek nodana iththa mas kawa eka babata balapaida kanna hoda nedda ane man baue inne samaharak aua kiuanawa kanna hoda ne kiualà
Haki semavitama e wage mas warga aharayata noganna
Doctor mta dan maasa 3 maghghokka kala policasit peththa bonna hoda da ane kiynnako plz
Folic acid bonna puluwan.Aken balalapamak naha.
Budusarani❤❤❤❤
thank you doctor
You’re welcome
Mata dan sathi 7. 3weni sathiye witara man idunu siyabala godak lunu ekka kawa. Eka prashnayak weida doctor. 6 weni sathiye witara gaslabu achcharu kawa. Ane mata bayai doctor. Plz mata uththarayak denna.
Siyambala , amu gaslabu aharayata nogena sitimai wadath sudusu.Namuth oba anawashya biyak athikara gatha yuthu naha. Ese aharayata ganima ek wathawak pamanak nisaath , ese aharayata ganimen pamanakma daruwata gataluwak athiwenneth naha. Biya nowi nawatha aharayata nogena inna. Obata nirogi daruwek labewi
@@medicineforlife5122 thank you
Oyta prashnayak unada
@@FrocksGallary ne.dan mage babata masa 3.
@@DarshikaMadhushani-o9g ane matath amathaka wela chuti gaslabu keli 3e 4k kewa.man baya una ewa ahala
Green tea hodai da doctor
Na doc epa kiwa matath
Monawada diyane ahanam kanna ape
Docter jambola knna hoda nedda .
THANKS
Masa 2inm wattakka hodaida
Ow hodai
Apoi man palaweni mase idala siyabala kanawa.thama masa thunak welawathna.😢😢😢
කන්න දෙයක් නෑනේ
ගඩුගුඩා කන්න හොද නැද්ද .doctor මාස 2 තාම මට
Doctor poks kanna hodada
Porks aharayata ganima pregnancy kalayedi sudusu naha
@@medicineforlife5122 හේතුවත් කියන්න
Docter mata dn sathi 10 mata bade ajirnayak wela kopi thun serayak biuwa eka babata prashnayak wenawada.
Babata kopi bima nisa balapamak athi wenne naha. E wagema bade ajeernayata kopi bimath etharam sudusu naha.
Ehema unahama mokada karanna oni doctor etakota.
Meya dosthara kenek wenna ba. Katha kara gannath pana na. Baya wela wage. Hamoma kanna kiyana poshanaya thiyena dewal epalu meya
Bohoma sthuthi obage watina upadeswalata.man doctor kenek neme nam;boruwata doctor kiyala kiyagena man inne na mahathmiya.onama kenekuta puluwan akarayakin udawwak upadesak kirime aramunakin misa,oba sithanawa wage patu aramunak mage sithe natha.man me weddi diwaa ree nobala dahas ganan rogin supath karala athi.e wagema youtube haraha swalpa video pramayak idiripath kale yam kenekuta upakarayak kirime aramunin misa ,minisun rewetvimata nowe.me ahara gannawada nadda kiyana eka obe wagakima. pudgalayekwa dosharopanayata lak nokara ,hoda manasikathwakin balimata saha sithimata puruduwanna.man hithanawa oba boho buddhimath,hoda panak thiyena,baya nathi edithara kanthawak wenna athi kiya.nawathath bohoma sthuthi obage watina upades tikata.
පිස්සු ගෑනියෙක් නෙද ඩොක්ටර් මේකි..ඕව ගනන් ගන්න එපා ..හරියට ඉගෙනීමක් නැති මෝඩ පිස්සු හුටන්ලා කුලියක් කරලා හරි පෝන් එකක් ගන්නවා ඊට පස්සේ පිස්සු කොමන්ට් දානවා..ඕවාට උත්තර දෙන්න යන්න එපා ඩොක්ටර් ...
ඩොක්ට සැමන් අගුනද ගර්බනි කාලේ
තලන බටු කන්න හොදයිද
ගොටුකොළ කැදවත් බොන්න හොද නැද්ද? Doctor
Dr ගැට අන්නාසි කෑවොත් දවස් කියකින් වගෙ මෙන්සස් වෙනවද
බූදූසරනයි
☺️
බඩඉරිගු කෑවට කමක් නැද්ද මාසයක් දැන් කුසට
මම නම් කෑවා
Coopy hoda nadda bonna
Honda netha.
🙏
🙏🙏🙏
කිතුල් පැනි කන්න හොද නැද්ද
කිතුල් හකුරු හොද නැද්ද doctor
Hod ne dr
Kanne monavada ehenam..kanna ona deval epa kiyanva.🙄
ඉස්සෝ කෑවට කමක් නැද්ද .පොඩ්ඩක් වගේ.
මුරුංගා ගොටුකොල🤔 අනේ මන්දා ක්ලිනික් එකෙන් කන්න කියනවනේ
වෙන doctors ලා කන්න කියන දේවල් කන්න එපාලු... අනේ මන්දා කන්නද එපාද කියලා 🙄🙄🤔
වෛද්‍ය තුමනි මා පිරිමි පුද්ගලයෙකි. මාහට ඇති ප්රශ්නය රාත්‍රි කාලයේදී ගොඩාක් වාතේ පිටවෙනවා මෙක රෝගී තත්වකක්ද. මෙසදහා බෙහෙත් තිබේද ? මාහට පිලිතුරක් දෙන්න
ow bwheth ganna. pilikawak wenna puluwan
Mn pregent වෙන්න කලින් safroon bonne ගත්තා..දැන් සති 8 මං බොන එක නැවැත්තුවේ නෑ හොඳ නැද්ද බොන්න 😥
Bonna epa. Godak ushnai.
ඩොක්ට ගර්බනී සමයේ මුල් මාස තුන ඇතුලද එක දවසක් මිදි කෑවමත් ඒක බලපානවද
Doctor මාමයිට් කෑවට කෑමක් නැද්ද.
අපි මොනවද එතකොට කන්නේ
Dr මුරුංගා ඉඳලා hitala kewat kamak nedda
Isso hodda
මේ කියන්නේ මේ කෑම ඔනවට වැඩිය ගන්න එපා කියලා .ස්තුති ඩෝක්.
ස්තුතියි
මඤ්ඤොක්කා කන්න හොදෛද
හොඳයි
Man nam kewa
එතකොට මොනාද කන්න හොද කෑම
දෙල් කන්න හොදයිද…
ඌරැ මස් හොදම නැතිද මාස 4 අයට
සුදුසු නැත.
Noodles හොඳ නැද්ද මුල් මාස 3
1.අන්නාසි2.ගස්ලබු3.කෝපි4.රට ඉඳි5.සියඹලා6.විශාල මාලු වර්ග (බල,මෝර,තලපත් වැනි,)7.නොපිසු මස් වර්ග8.පීකුදු9.සොසේජස් ,මීට් බෝල්ස්10.ජීවානුහර්ණය නොකල කිරි ,චීස්11.වම්බටු12.වියලි තල ඇට13.උලුහාල්14.අච්චාරු,සෝස්, චට්නි15.පැස්ටා, පීසා 16.මිදි17.පැල මුං18.කෝමාරිකා19.මත්පැන්20.මුරුංගා 21.ගොටුකොළ 22.පීච් පලතුර23.ග්‍රීන් ටී
මිදි කන්න හොඳ නැද්ද
Ne
විනාකිරි හොඳ නැද්ද doctor plzzzz kynnkoo
Vinakiri aaharayata ek kara noganima wadath sudusui.
සියබලා හොද්දකට දාලා කන්න හොද නැද්ද .
නැත
Doctor සොසෙජස් කන්න හොද නැන්ද .ගර්බනි කෙනෙකුට විතරක්ද කන්න හොද නැත්තෙ නැතම් සොසෙජස් කන්නම හොද නැද්ද.අනේ මගෙ පර්ශ්නෙට උතර දෙන්නකෝ
සොසෙජ් කාටවත් හොඳ දෙයක් නෙමෙයි .
අනේ මට සිනි තියෙනවා....ඒත් මට දුරියන් කන්න ආසා හිතෙනවා..හොද නෑ කියලා කියන්නේ...ලබන මාසේ මට බබාව හම්බවෙන්න තියෙන්නේ...අනේ මට ඒවා හොද නැද්ද කියන්නකෝ
හොද නෑ කන්න එපා
එතකොට කන්න දේවල් නෑනේ 😂
Full video eka balala..comnt danna..modayek wage nikan comnt karanna epa
ඇයි ගොටුකොළ හොද නැත්තෙ
හොද නැහැ ලූ...
Peni komadu kann hoda nedd😮
Hodai
ගැබිනි මව්වරු කිතුල් පැණි ආහාරයට ගැනීම සුදුසුද?
හොද නෑ
ඇයි හොඳ නෑ කියන්නේ .
ඩොක්ට පිණි ජම්බු උශ්නයිද කන්න හොද නැද්ද ඩොක්ට
Video එක හරියට අහන් ඉන්නෙ නැතුව skip කර කර බලලද මන්දා සමහරු comments දාල තියෙන්නෙ. මං නම් මේ කියන හැම එකම වගෙ එක්කො අගුණයි නැත්තම් doctor කියනවා වගේ වැඩිය කන්න් හොඳ නෑ කියන එක තමයි අහල තියෙන්නෙ.ගොටුකොළ ගැන විතරයි අහල නැත්තෙ. ඒකත් කියන්නෙ වැඩිපුර එපා කියල මිසක් කන්නම එපා කියල නෙවෙයි නෙ. මට නම් හරිම වැදගත් video එකක් විදියට පේන්නෙ. මට දැන් සති 28යි. Thank you doctor මේ උපදෙස් වලට.
මාරම වටිනව Doctor.....Thank you for support..plz four week walin wage panadol biuwa...eka dawasak oluwa kakumata..eka hoda nadda...
බොහොම ස්තුතියි ඔබට. Eka prashnayak na.baya wenna epa.
Monwawatg kanna bene me kiyna widiyta .
Mata sathi pahai..me wenakal man siyabala kawa dawasata deka thunak..ane eka hoda nadda
Aye knn ep Amma..mth kewa dnne nathuwa.mt sathi 7i..eye scan kara babage Hart beet penwn na kiuwa thwm..
vitamin c juice biuwa sathiyata 3 parak withara.dan masa 2i pregnant wela. prashnayak nadda
Siyabala dawasak kewoth aeka balapaida
Waraka kanna hodada doctor
Thanikara aththa meya godk balapanawa nithara gapsawena ayata, mewa aththa
Doctor cofii godak netuwa poddak biuwata hodaida
Dr..panadol ehama bonna hoda nadda
Gotu kola kanna kiyala mata kuwa mis
Doctor puhul uyala aharayata gaththata kamak nadda?
Bimmal kama kalalayata hanikarada
Thank you so much!
You are welcome
Ane doctor me satiye mata baba labenna dina tiyenne.mm hondata edunu papol gedi kawa.prasnayak weida mata
Me wenavita oba garbani samaye awasan kaalaya pasukarana nisa in babata balapemak wenne na.ema nisa anawashaya biyak athikaraganna noganna.
Lunu dehi....Sosejas waga dewal idala hitala kawata kamak nadda dr asawata
Waidathumni Mata podi dayak Dana Ganda thiyanawa Pon nabaraka danawada
Clink wla kiynwane ipdunu gaslabu kmk ne kiyla
ඔලීව් තෙල් හොදද කෑමට එකතු කර ගන්න
Winakiri dapu chili past kanna hodaida docter
Ewa aharayata genima sudusu netha.
@@medicineforlife5122 hari docte.thank you
Hi mata masa 6 iwara wenawa mata papaya kewoth kamknadda
Doctor idunu gaslabu kanna hodaida
නැහැ.
Fresh milk banna hoda nadda
Hodai.bottle eka open karapu dawase idan dawas 3-4 yamata pera bonna.
Thank You doctor 🙏
Most welcome!
Doctor kakuluvo kana eka gana mokadda kiyanna thinne thama pregnant Vela sathi thunai
Kanna bonna epa kiyala nane. simawakata e dewal karanna kiyanne. ehema kiyanne ai kiyalath doctor kiyanawa.
Doktrmata mess hadila nathra wenne mokadd බෙහෙත්
Ape අම්මා nam mama hambena iddi gaslabulu godak kawe wena මොකුත් කන්න බැරුව
හකුරු kanna hoda nadda doctor
Masayai kusata.apple, pera kawata kamak nadda
Doctor ge thawa video ekak thiyenawa kanna honda monawada kiyala. Ekath balanna. Apple, pera godak hondai kiyala eke kiyanne.
Mul sathi 12thula vitharai neda me deval kanna hoda naththe.eta passe hodai
Bello kanna hoda nadda doctor
නෑ නේද
Anee doctor idunu aba amu aba kawata kmk ndda..mta thma sathi 10
Ow kanna.amba gunai
තෙරුවන් සරණයි
Karavila kanna hodaida
ස්තුති ❤❤
Mamait hodaida
Amu aba kanna hodada
Hoda nha
Beheth nelli kanna hodada
Ou
දැවෙන ප්රෙස්න😊😊
Coffee biwwata kamak nadda doctor
Coffee Etharam sudusu Netha.
Doctor මට දෙයක් දැන ගන්න අවශ්‍යයි, මට දැන ගන්න ඔනේ ස්ති යොනි මාර්ගයට පුරුෂ ලින්ගයක් ස්පර්ශ කිරිම තුලින් ගැබ් ගැනිම සිදු වන්නට පුළුවන් ද ( හැබැයි ශුක්ක්රානු පිට කර පැය 1/2 ත් 2 ත් ගියාට පසුවයි එය කරේ එතකොට ගැබ් ගැනිමක් සිදු වන්නට පුළුවන් ද )
Aman hodai kiyla kiynne..
Doctor te biuwata kamak nedda
Aligatapera kavata kamak නැද්ද
Eka super food ekak. One tharam kanna puluwan. Babage bara wadi wenna help wenawa.
Ow kanna. Ithama guna kemak
Dokt kasa kas eta bonn hod nedda
Eya ahithakara naha
Mama sathi 11 amma kenek nodana iththa mas kawa eka babata balapaida kanna hoda nedda ane man baue inne samaharak aua kiuanawa kanna hoda ne kiualà
Haki semavitama e wage mas warga aharayata noganna
Doctor mta dan maasa 3 maghghokka kala policasit peththa bonna hoda da ane kiynnako plz
Folic acid bonna puluwan.
Aken balalapamak naha.
Budusarani❤❤❤❤
thank you doctor
You’re welcome
Mata dan sathi 7. 3weni sathiye witara man idunu siyabala godak lunu ekka kawa. Eka prashnayak weida doctor. 6 weni sathiye witara gaslabu achcharu kawa. Ane mata bayai doctor. Plz mata uththarayak denna.
Siyambala , amu gaslabu aharayata nogena sitimai wadath sudusu.
Namuth oba anawashya biyak athikara gatha yuthu naha. Ese aharayata ganima ek wathawak pamanak nisaath , ese aharayata ganimen pamanakma daruwata gataluwak athiwenneth naha. Biya nowi nawatha aharayata nogena inna. Obata nirogi daruwek labewi
@@medicineforlife5122 thank you
Oyta prashnayak unada
@@FrocksGallary ne.dan mage babata masa 3.
@@DarshikaMadhushani-o9g ane matath amathaka wela chuti gaslabu keli 3e 4k kewa.man baya una ewa ahala
Green tea hodai da doctor
Na doc epa kiwa matath
Monawada diyane ahanam kanna ape
Docter jambola knna hoda nedda .
THANKS
You are welcome
Masa 2inm wattakka hodaida
Ow hodai
Apoi man palaweni mase idala siyabala kanawa.thama masa thunak welawathna.😢😢😢
කන්න දෙයක් නෑනේ
ගඩුගුඩා කන්න හොද නැද්ද .doctor මාස 2 තාම මට
Doctor poks kanna hodada
Porks aharayata ganima pregnancy kalayedi sudusu naha
@@medicineforlife5122 හේතුවත් කියන්න
Docter mata dn sathi 10 mata bade ajirnayak wela kopi thun serayak biuwa eka babata prashnayak wenawada.
Babata kopi bima nisa balapamak athi wenne naha. E wagema bade ajeernayata kopi bimath etharam sudusu naha.
Ehema unahama mokada karanna oni doctor etakota.
Meya dosthara kenek wenna ba. Katha kara gannath pana na. Baya wela wage. Hamoma kanna kiyana poshanaya thiyena dewal epalu meya
Bohoma sthuthi obage watina upadeswalata.man doctor kenek neme nam;boruwata doctor kiyala kiyagena man inne na mahathmiya.onama kenekuta puluwan akarayakin udawwak upadesak kirime aramunakin misa,oba sithanawa wage patu aramunak mage sithe natha.man me weddi diwaa ree nobala dahas ganan rogin supath karala athi.e wagema youtube haraha swalpa video pramayak idiripath kale yam kenekuta upakarayak kirime aramunin misa ,minisun rewetvimata nowe.me ahara gannawada nadda kiyana eka obe wagakima. pudgalayekwa dosharopanayata lak nokara ,hoda manasikathwakin balimata saha sithimata puruduwanna.man hithanawa oba boho buddhimath,hoda panak thiyena,baya nathi edithara kanthawak wenna athi kiya.nawathath bohoma sthuthi obage watina upades tikata.
පිස්සු ගෑනියෙක් නෙද ඩොක්ටර් මේකි..ඕව ගනන් ගන්න එපා ..හරියට ඉගෙනීමක් නැති මෝඩ පිස්සු හුටන්ලා කුලියක් කරලා හරි පෝන් එකක් ගන්නවා ඊට පස්සේ පිස්සු කොමන්ට් දානවා..ඕවාට උත්තර දෙන්න යන්න එපා ඩොක්ටර් ...
ඩොක්ට සැමන් අගුනද ගර්බනි කාලේ
තලන බටු කන්න හොදයිද
ගොටුකොළ කැදවත් බොන්න හොද නැද්ද? Doctor
Dr ගැට අන්නාසි කෑවොත් දවස් කියකින් වගෙ මෙන්සස් වෙනවද
බූදූසරනයි
☺️
බඩඉරිගු කෑවට කමක් නැද්ද මාසයක් දැන් කුසට
මම නම් කෑවා
Coopy hoda nadda bonna
Honda netha.
🙏
🙏🙏🙏
කිතුල් පැනි කන්න හොද නැද්ද
කිතුල් හකුරු හොද නැද්ද doctor
Hod ne dr
Kanne monavada ehenam..kanna ona deval epa kiyanva.🙄
ඉස්සෝ කෑවට කමක් නැද්ද .පොඩ්ඩක් වගේ.
මුරුංගා ගොටුකොල🤔 අනේ මන්දා ක්ලිනික් එකෙන් කන්න කියනවනේ
වෙන doctors ලා කන්න කියන දේවල් කන්න එපාලු... අනේ මන්දා කන්නද එපාද කියලා 🙄🙄🤔
වෛද්‍ය තුමනි මා පිරිමි පුද්ගලයෙකි. මාහට ඇති ප්රශ්නය රාත්‍රි කාලයේදී ගොඩාක් වාතේ පිටවෙනවා මෙක රෝගී තත්වකක්ද. මෙසදහා බෙහෙත් තිබේද ? මාහට පිලිතුරක් දෙන්න
ow bwheth ganna. pilikawak wenna puluwan
Mn pregent වෙන්න කලින් safroon bonne ගත්තා..දැන් සති 8 මං බොන එක නැවැත්තුවේ නෑ හොඳ නැද්ද බොන්න 😥
Bonna epa. Godak ushnai.
ඩොක්ට ගර්බනී සමයේ මුල් මාස තුන ඇතුලද එක දවසක් මිදි කෑවමත් ඒක බලපානවද
Doctor මාමයිට් කෑවට කෑමක් නැද්ද.
අපි මොනවද එතකොට කන්නේ
Dr මුරුංගා ඉඳලා hitala kewat kamak nedda
Isso hodda
මේ කියන්නේ මේ කෑම ඔනවට වැඩිය ගන්න එපා කියලා .ස්තුති ඩෝක්.
ස්තුතියි
මඤ්ඤොක්කා කන්න හොදෛද
හොඳයි
Man nam kewa
එතකොට මොනාද කන්න හොද කෑම
දෙල් කන්න හොදයිද…
ඌරැ මස් හොදම නැතිද මාස 4 අයට
සුදුසු නැත.
Noodles හොඳ නැද්ද මුල් මාස 3
1.අන්නාසි
2.ගස්ලබු
3.කෝපි
4.රට ඉඳි
5.සියඹලා
6.විශාල මාලු වර්ග (බල,මෝර,තලපත් වැනි,)
7.නොපිසු මස් වර්ග
8.පීකුදු
9.සොසේජස් ,මීට් බෝල්ස්
10.ජීවානුහර්ණය නොකල කිරි ,චීස්
11.වම්බටු
12.වියලි තල ඇට
13.උලුහාල්
14.අච්චාරු,සෝස්, චට්නි
15.පැස්ටා, පීසා
16.මිදි
17.පැල මුං
18.කෝමාරිකා
19.මත්පැන්
20.මුරුංගා
21.ගොටුකොළ
22.පීච් පලතුර
23.ග්‍රීන් ටී