Thanks so much..mama iye kaden amu kaha genava..nodanna kamata e tika ehemma velenna damma..ada oya me kiyapu vidiyatama hodala, kapala velagannam..God bless you.
I made turmeric powder without boiling as per your instructions. Could you please tell me for how long this unbooked powder could be kept. Is there a difference between boiled and raw powder in respect of keeping quality? Thank you. Rohan
අද තමා ඔයා කියපු විදිහට කහ හදලා කොටාගත්තේ.අනේ අපි හරි වදයක් විදිනවා කහ තම්බන්න ගියහම.මේ පාර ඔයා කිව්වා වගේ හැදුවා.හරියටම හරිගියා.බොහොම ස්තූති මේ වීඩියෝ එක හරි වටිනවා ❤️
Ñiyamai ❤
ස්තූතියි ඔබට.වටින පැහැදිලි කිරීමක්.
ඉතා ස්තුතියි.ඔබගේ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී එකදේ දෙවතාවකට වඩා නොකියන්න.කියාවයි කථාවයි එක වර කරන්නේ නම් ඉතා සාර්ථකයි.
ඔඛට ජය වේවා!
Esthuti oyata mage videyowa nharabuwata.
Thanks so much..mama iye kaden amu kaha genava..nodanna kamata e tika ehemma velenna damma..ada oya me kiyapu vidiyatama hodala, kapala velagannam..God bless you.
Oyata godak esthuti mage videyowa narabuwata
වටිනා වීඩියෝවක් . හරිම සරලයි පහසුයි පිරිසිදුයි. බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
Godak esthuti mage videyowa nharabuwata.digatama mage chanel ekat samaga rhadi sitenna.
මෙ විදියට මම හැදුවා ගොඩක් හොඳයි . thanks
godak esthuti mage videyowa narabuwata oyatath
නොදන්නා දෙයක් ඉගෙන
ගත්ත ගොඩක් ස්තුතියි
ඔබතුමියට
Mage videyowa narabuwata ඔබටත් ගොඩක් stuti
Stuti.nodanna.dayak.igana.gatta
,ඉතා හොදට පැහැදිලි කරල දෙනවා .ගොඩාක් ස්තුතිවන්ත වෙනව ඔබ තුමියට...
හරි හොදයි wede nam lesine godak මහන්සි වෙන්න ona ne ඔබට stuti
Oyatat godak esthuti mage videyowa narabuwata.
ඔබ ගේ වටිනා විස්තරය හරි ම අගෙයි .නව වසර ට දුන් අමිල තිලිණ යකි.නිරෝගි මත් නව වසරකට සුබාසිරි !චිරංජයතු !
Obata godak esthuti.suba nawa wasarak whewa.
Poò
ඉතාමත් වටීනා ඉදිරිපත් කිරීමක්. අපි පිට රටින් ගෙන්වන තුරු බලාගෙන ඉන්නේ නැතුව අපේ ගෙදරම වවාගෙන කහ හදන්න පුරුදු වෙමු. ඔබට ස්තුතියි තව මේ වගේ අපේ රටේම හදාගන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරන්න. එය මේ කාලයේ දි හරිම වටිනවා.
මගේ වීඩියෝ නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි.දිගටම මගේ චැනල් එකත් එක්ක රැදී සිටින්න
Mrs. Oyata godak sthuthiy. Aluth kramayak kiya dunnata. Oba thumiyata budusaranai.
වීඩියෝව නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි...
ඔයා හරි මමත් මේ විදිහට හැදුවා සාර්ථකයි හරියට හරි .
ගොඩාක් ස්තුතියි මගේ ව්ඩියෝව නැරබුවාට.දිගටම මගේ චැනල් එකත් සමග රැදී සිටින්න
Thanks obate hadalama blannam
Akke kal tyaganima kohomada? Ekapara godak hadagattot kochara kal tyagna puluwanda kiynawada ?
Kaden gena ewa wagema kal tiya ganna puluwan.oyata thambala ganna oninam mage anit videyo eke tiyanawa thambala ganna videyat eka balala ahemat hadan kal tiya gannna puluwan.thanks oyata .mage videyowa baluwata.
ඉදිරිපත් .කිරිම .ඉතාමත් පුමාදයි.
අම්මාත් කරා මේ විදිහට. ඇත්තටම සාර්ථකයි මේ ක්‍රමය
Godak esthuti oyata mage videyowa narabuwata.
Anee was a visa kadaa matakayanan oya hodai niyamama niyama laksyayak obata teruwan saranai
thank you so mach
හොදට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි
Godak esthuti oyata.digatama mage chanel. ekat samaga rhadi sitenna.
@@iwumpihumkalawa1961 අනිවාර්යයෙන්ම
I will try thanks for the good idea
Thanks You Somuch... Mamath Kaha Gaydara Hadaa gahthaa... Amuwaynma...Harema Thadaa kahaa Suwadak Thamaa Annaay.....EElaga paara Thambaa Waaylaagayna HadaGanna oonaa..
Mage video narabuwata oyata godak sthuthi mis..
බොහොම ස්තූතියි. අවශ්‍ය දේ කෙටියෙන් කියනවනම් තවත් හොඳයි...
Thanks
Obage watina wistharaya harima agei sthuthi
Oyatat godak esthuti mage videyowa narabuwata .digatama mage chanel ekat samaga rhadi sitenna.
ඉතාම වටිනවා ඒ ක්‍රමය. ඔබට ස්තූතියි.
Oyatat godak esthuti mage videyowa narabuwata.digatama mage chanel ekat samaga radi sitenna.
හුගක් වටිනවා .ගොඩක් ස්තුතියි .
thanks...
Mage kaha පඳුරු 5 thiyanva
බොහොම ස්තුති දැනුවත් කලාට
වීඩියෝව නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි...
Oba thumi6ata godak sthuti
Oba thumiyata godak isthuthi.....apita wikunaganna puluwan tharamata කහ..ඉගුරු තියනවා..අවශ්‍ය කෙනෙක් වේනම් අමු ඉගුරු හා අමු කහ ලබා දිය හැකියි...ඔබ තුමිය අපිට ඒ සදා උදව් වෙන්න
Thanks
ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව අපි කහ කුඩු කර ගන්න විදිය දන්නැතුව හිටියෙ
Thanks
බොහොමත්ම ස්තුති ඔබතුමියට 🙏
මගේ ව්ඩියෝව නැරබුවාට ඔයාටත් ගොඩාක් ස්තුතියි.දිගටම මගේ චැනල් එකත් සමග රැදී සිටින්නට .
තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි
thanks...
මම sahatika ගෙනාවා ගෙනාවා දන්නේ නැතුව පින් එකේ දාලා දාලා තිබ්බා අහම්බෙන් දැක්කා දැක්ක මෙම වීඩියෝව නිසා මම ඒ විදියට කහ ටික හදා ගත්තා හදාගත්තා ඔබට ගොඩාක් ගොඩක් පින්
Akke me vidyata hadala kochchara kalayak thiyaganna puluwanda.sheethakaranaye thiyanna onida.
සාමාන්‍ය විදියට තියා ගන්න.කඩෙන් ගේන කහ කුඩු වගේම.මාස ගානක් තියාගන්න පුලුවන් මිස්.
ගොඩක් වටිනවා ඔබේ vidio එක
mage videyowa narabuwata oyata godak stuti
ගොඩාක්ස්තුතියි ..අපටවැදගත්..දේවල්.කියලා අපව දැනුවත්..කලාට.ස්තුතිය්‍රි
ඉතාමත් වටිනවා...ස්තූතියි ඔබට ...
මගේ විඩියෝව නැරඹුවට ඔයාට ගොඩක් ස්තූතියි...
බොහොම වැදගත් ස්තුතියි
මගේ විඩියෝව නැරඹුවට ඔයාට ගොඩක් ස්තූතියි...
Bohoma pin oyata me wage hoda de kiyala denawata thanks
හරිම වටිනවා මේ අදහස්
mis kaden gatta kaha k/g 4k gedara pari bojanayata ,iten aeuwa okkoma aekapaara kudu karanna weida , aehema nethinam amu kaha ,kal atthaba ganna puluwanda,mey gena vistharayak kiyannako,
Godak esthuti oyata mage videyowa narabuwata.mehemai eka para kota ganna apahasunam kaha khali wasayen thambala aran hoden welagena aran tiya gena awasshaya u vita ganna puluwan.mage videyo ekak tiyanawa kaha thambala ganna videya kiya dila.oya eka balala.kaha pheti kapa gan natiwa khalla pitenma thambala ganna.mage videyowata gihen balanna.thanks.
thank u verymuch miss, God blesh!
You're welcome 😊Thanks...
Kaha kudu kochchara kal tiyaganna puluwanda
කඩෙන් ගේන ඒවා වගේම
හරීම වටිනවා උපදෙස්..
Godak isthuti oyata.digatama mage chanel ekat samaga rhadi sitenna.
බොහොම වැදගත්.ගොඩක් ස්තූතියිි 🙏🙏😍😍💓
මගේ වීඩියෝව නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි මිස් ...
@@iwumpihumkalawa1961 d
මම කහ කුඩු හදන්නේ මේ විදියට .එක සාර්ථකi
Godak isthuthi oyata mage videyowa nharabuwata.
Gigatama mage chanel ekat samaga rhadi sienna. Isthuthi.
කොච්චර කල් තියාගන්න පුළුවන් ද
Godaak watinawa video eka..kaha weladdi gunaya adu wenawada..??, face pack walata danna..
Face pack walata gannawa am awu kaha ala ewelata a bara ganna puluwannam wadat hodai. Thanks oyata mage videyowa nharabuwata.
Digata a mage chanel ekat samaga rhadi sienna. Isthuthi.
බොහෝ ම ස්තූතියි ඔබ ට. හරිම වැදගත්
මගේ විඩියෝව නැරඹුවට ඔයාට ගොඩක් ස්තූතියි...
මෙහෙම කුඩුකරගත්තම අමු රස එන්නෙ නැද්ද
kal thiyagannath puluwanda miss?
Ow.kaden gena ewa wagema
බොහෝම ස්තුති තෙරුවන් සරන ලැබේවා
ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ ව්ඩියෝව නැරඹීමෙන්.දිගටම මගේ චැනෙල් එකත් සමග රැදී සිටින්න.
ඔබ තුමියට ගොඩක් ස්තුතියි
ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ ව්ඩියෝව නැරබුවාට.දිගටම මගේ චැනල් එකත් සමග රැදී සිටින්න.
hondai akki bohoma sthuthiy....
𝓣𝓗𝓐𝓝𝓚𝓢
බොහොම ස්තුතියි..!! 💝
ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ ව්ඩියෝව නැරඹීමෙන්
හොදම ක්මයක් ස්තුතියි ඔයාට
Oyatat godak isthuthi mage videyowa baluwada. Digata a mage chanel ekat samaga rhadi sienna.
Thambaganne nathiwa wadikal theyaganna puluwanda ? Push allanne nadda ??
Hoden welagena kota gatthama puhs allan ne.oyata thambala ganna oninam mage anit videyowe tiyanawa thambala ganna videyat.oyata godak esthuti mage videyowa bhaluwata.
බොහොම ස්තූතියි මේ වීඩියෝ එකෙන් ගොඩක් වටිනා දේවල් ලැබුණා
නැවතත් ඔබට බොහොම ස්තූතියි.
මගේ වීඩියෝ නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි.දිගටම මගේ චැනල් එකත් එක්ක රැදී සිටින්න
ඔයාගෙ voice aka හරි ලස්සනයි සුරතල්
Thank you so much
ගොඩක් වටිනවා ස්තූතියි..❤️
මගේ වීඩියෝ නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි.දිගටම මගේ චැනල් එකත් එක්ක රැදී සිටින්න
Mama kaha thambala gthte ane godak thanks oyata
Godak esthuti oyata.mage videyowa narabuwata.digatama mage chanel ekat samaga rhadi sitenna.
thank u vry much..it is vry important one..♥️
thank you very much...
Oya widihata heduwoth kochchara kalayak thiya ganda puluwanda
Kaden gena ewa wagema kal tiya ganna puluwan.godak esthuti oyata mage videyowa narabuwata
ගොඩක් වැදගත් දෙයක් කියල දුන්නේ 🙏
Hotha vidihak obata sthuthii
Godak esthuti oyata.
ඉතා වටිනා අදහසත් ස්තුතියි
Thanks ඔයාට .mage videyoawa.narabuwata
supiri video ekak hoyahoya hitiye
Thank you so much
@@iwumpihumkalawa1961 welcome
හරිම පැහැදිලියි ...හොඳින් විස්තර කරනවා . Thank you so much 👍👍👍
mage videyowa narabuwata oyata godak stuti
Meka රූපලාවණ්‍ය katyuthu wlta bawitha karanna puluwand
Aniwaryen puluwan.than natiwa amuwen ganna.
Kal tiyaganna puluwanda?
Puluwan mis
Mamath try karala balanawa. Godak thanks.
thanks...
Godak watina videowak thanks
mage videyowa narabuwata oyata godak stuti
හොද පැහැදිලි කිරීමක් ඇත්තටම වටිනවා ඔබතුමියට ස්තුතී
thanks
ස්තුතියි. පහසු කඅුමයක්.
Madam BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE WELL DONE ✅
Thanks 🙏
I bought 2 kg Raw Tumeric N Followed your Method N Finally I Got ORIGINAL TUMERIC 300-350 Grams, MADAM THANK YOU VERY MUCH WELL DONE 👍👍👍✅✅✅********
හරිම.වටිනව මේ පෝස්ට් එක
Oyata godak esthuti mage videyowa narabuwata.digatama mage chanel ekat samaga rhade sisenna.
අවන් දාලා වේල ගන්න බැරිද?
puluwan mis
Mama me widiyata sahena kalayak wenawa..❤
Harima agey
Godak esthuti oyata mage videyowa narabuwata.digatama mage chanel ekat samaga rhadi sitenna.
Thank you madam, good explanation.
Thanks for you
ගොඩක් වටිනා vidowak
thanks...
බොහොම ස්තුතියි ..ගොඩාක් වටිනවා ❤
Oyatat godak isthuthi. Digata a mage chanel ekat samaga rhadi sitinna. Thanks.
Mata nam supiriyata.awa kaha kudu..oya boru kiyanne nhe...godak pin
ඔයාට ගොඩක් ස්තූතියි මිස්....
ගොඩාක් ස්තුතියි .💛💛💛💛💛
mage videyowa narabuwata oyata godak stuti
L.p. pq
Hoda upa desak,
Thank you ,
thanks...
මේ ක්‍රමය සාර්ථකයි.
Bohoma esthuti. Digata a mage chanel ekath samaga rhadi sitinna. Thanks.
හොද විඩියෝ එකක් නියමයි කියලා වැඩක් නෑ හොඳ දැනුමක් ලැබූණා
mage videyowa narabuwata oyata godak stuti
Ttt
Hoda
@@iwumpihumkalawa1961 lll
අනේ මේ ගැහැණු න්ගේ කියවිල්ල තමයි ඉවසන්න බැරි. තම්බලා කුඩු කරගන්න එක ලෙහෙසියි කියලා හිතෙනවා
ඔයාට ජයම වේවා.......තෙරුවන් සරණයි .
මගේ වීඩියෝව නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි මිස්...
777
0
Meeka kochchara kaalayak thiya ganne puluwan da??
Kaden gena kaha kudu wagema pluwan.godak esthuti mage videyowa nharabuwata.
ඔයාගෙ විදියට මාත් හැදුවා.❤️👍 එළ
Thanks
හොඳ වැඩක් 😍😍😍
Godak esthuti oyata mage videyowa narabuwata
@@iwumpihumkalawa1961 😍
Niyamai good devika
Thank you so much
Good
Meka auwema welanna onada
ගොඩක් හොඳ ක්‍රමයක්.
Thanks for you.
Thank you. It's great
Welcome 😊
Kaha thambanne gullo gahanne nathiwenna. Yauwwe thibbahama eke thiyena gunathmaka bhawaya vinasha wenawa. Kaha ala tika natapu unu wathure dala minissu pahak vithata thiyala aragena pethi kapala penawane wela ganna eka godak niwaradiy kiyala mama hithanawa.
ඔබට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝව නැරඹුවාට. දිගටම මගේ චැනල් එකත් සමග රැඳී සිටින්න.
Math haduwe ohoma thama supiri
Godak esthuti oyata mage videyowa narabuwata.
හරිම වටිනව .ස්තුතියි .
thanks...
5n
I made turmeric powder without boiling as per your instructions. Could you please tell me for how long this unbooked powder could be kept. Is there a difference between boiled and raw powder in respect of keeping quality? Thank you. Rohan
Thanks you.
Please answer my question. I need to know how long this powder could be preserved. Thanks.
@@rohansalgadoe1660 can be stored in the refrigerator for up to a year
අනේ තැන්කියු මම එකපාරක්
තමයි පැලකරලා ස්ටිම්කර වෙලා
කෙටුවා දැන් තම්බන්නේ නැතුව
ලේසි තැන්කියු ගොඩාක් හොද
වි ඩි යෝ එකක් තෙරැවන් සරනයි🙏
👍❤💐
Thank you so much
වටිනා වීඩියෝ එකක් ජය වේවා ...👌👌👌👌
ඔබට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ නැරඹීමට. දිගටම මගේ චැනල් එකත් සමග රැඳී සිටින්න.
ස්තුතියි බුදුසරණයි
mage videyowa narabuwata oyatat godak stuti
How to. Plant. Anturiam,
Godak watinawa thank❤❤❤❤❤❤❤
Obatat godak esthuti mage videyowa nharabuwata
Lo
Wow Niymai ❤️
මගේ වීඩියෝව නැරබුවට ඔයාට ගොඩක් ස්තූතියි මිස්...
Bohomo sthuthi maka kiyala dunna ta😀😀😀
Oyatat godak esthuti mage videyowa narabuwata.digatama mage channel ekat samaga rhadi sitenna.
Harema wadagat deyak oya apita kiya denne.thanks.
I 6 y6tv9
අමු කහ ගන්න තැන තියෙනවද මට කිලෝ එකක් ඕනේ
ගොඩක් වැදගත් ස්තුතියි ,
thanks...
Thanks