කැන්ගරුවන් දඩයම් කරන ආකාරය සහ මස් සකස් කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 84

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Месяц назад +36

    අපේ රටේ මොණරු රිලව් වදුරන් දඩු ලේනන්නු වගෙ සතුන් ටත් ඕකම තමයි කරන්න ඕන

  • @thushaniherathindika3466
    @thushaniherathindika3466 Месяц назад +19

    මේ රටේ තමයි හැම මලදානයක්ම ආගමික කරගෙන රටේම මිනිස්සු දුක්විදින්නේ

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍😍😍

    • @Kadamalla90s
      @Kadamalla90s Месяц назад +2

      අනිවාර්යයෙන් ම....ආසනයයි සාසනයයි තමයි මේ රට කෑවේ

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 Месяц назад +5

    පව් වැඩ

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 Месяц назад +22

    කොහොම උනත් සත්ත්ව හිංසනය ආත්මාර්ථ කාමී කකුල් දෙකේ තිරිසනුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවකි.

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl Месяц назад +7

      අනේ බං උබලගේ සත්ත කරුණාව 😂

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 Месяц назад +1

      @NuwanAsanka-es1dl මස් කන තිරිසනුන්ට බඩවැල්වල පිළිකා හැදෙනවා යකෝ

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍😍😍

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 Месяц назад +2

      ​@@lokayadenagamuකරන්න.තියන පව් සෙරම කරලා උපාස වෙන්න දගල සෙට් ඒකක් නේ ඉන්නේ මේහෙ..😂

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 Месяц назад

      @@NuwanAsanka-es1dl අනේ බං. ලංකාවෙ ඉන්න හැමෝම උඹලගෙ තත්ත්වයෙන් මනින්න යන්න නැතුව මොළේ පොඩ්ඩක් වොෂ්කර ගනින්

  • @upulcolombage1520
    @upulcolombage1520 Месяц назад +7

    මේ ලෝකයේ ඉපදුන සෑම සත්වයෙකුටම ජීවත්වීමේ අයිතිය තියෙනවා.
    ඒ අයිතිය නැති කරන්න කිසිම පරයකුට අයිතියක් නැත. එසේ ඒ අසරණන්ගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්නේ නම් උන්ට සොබාදහමෙන් උපරිම දඬුවම් ලැබෙනවාමයි.

    • @ranjansinha1744
      @ranjansinha1744 Месяц назад

      ඔබේ.. , ලෝකය , ජීවයේ සම්භවය හා පැවැත්ම ගැන ඇති දැණුම තවත් වර්ධනය කරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මෙයට පිළිතුරු අනවශ්‍යයි. ඒත් ලබා දීමට අවශ්‍ය නම් බුදුදහම වැනි විශිෂ්ඨ දහමක් හෝ එහි ඇති කරුණු ඕලාරික ලෙස පිලිතුරු දීමේදී භාවිතා නොකරනු ඇතැයි තදින්ම බලාපොරොත්තුවෙමි. මෙසේ සදහන් කරේ ඔබේ profile එකේ බෞද්ධ කොඩියක රූපයක් ඇති නිසයි. මේ ලෝකය සහ සියලුම දේ ස්වභාවික නිර්මාණයක් සහ සැවොම එහි නියමයන්ට අනුව ජීවත් වන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

    • @pradeeperanga8958
      @pradeeperanga8958 Месяц назад

      😂😂😂😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍😍😍

    • @udayakumarasinghe3437
      @udayakumarasinghe3437 Месяц назад +1

      දඬු ලේනෝ රිලවු ටික ගෙදර ගෙනත් තියාගන්න 😅

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 Месяц назад

      පන්සල් වතුවල අභය භූමි ඇතිකල යුතුයි​@@ranjansinha1744

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 15 дней назад

    හොඳයි ❤❤❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  13 дней назад

      බොහොම ස්තුතියි 😍😍😍😍

  • @kdroshan3302
    @kdroshan3302 Месяц назад +9

    මාරයා . යමපල්ල .හා පව් ගෙවන සත්වයින් ..මිහි පිට අපාය ..

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl Месяц назад +3

      මිහිපිට අපායක ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ මිනිස්සුද උබලගේ මේ අමුතු ඇටේ මිනිස්සුද කියලා සිහි කලපනාව තියෙන ඕනා කෙනෙකුට වැටහෙනවා 😂

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍😍😍

    • @KK-og5rz
      @KK-og5rz Месяц назад +3

      @@NuwanAsanka-es1dl අපරාදෙ උඹටත් ඕස්ට්‍රේලියාවෙ මස් වෙන කැන්ගරුවෙක් වෙලයි ඉපදෙන්න තිබුණෙ.

    • @tharangalakmini8557
      @tharangalakmini8557 Месяц назад

      ​@@KK-og5rz😁😁😁😔😁

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Месяц назад +2

    ඒල විඩියෝ ඒක සුපිරියි 👍

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 Месяц назад +6

    අපේ රටෙි වගාවෙන්4/3ක් සතුන් විනාස කරනවා මාලිමා වෙන් විසදුමක් දෙන්න

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ Месяц назад +4

    සත්ව හිංසනයට අකමැති අය මේ වීඩියෝ එකට රිපෝට් ගහන්න

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Месяц назад +18

    අපේ රටේ හොර තක්කඩි ගනයි, හොර උසාපකලයි නිසා මුකුත් කරන්න බැහැ.

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Месяц назад +3

    Godak watina vidiyowak

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍

  • @DisanDisan-gb3oz
    @DisanDisan-gb3oz Месяц назад +6

    පවු අහින්සක සත්තු😢😢😢😢😢😢

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😰😰😰😰😰😰

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 Месяц назад

      පල උබේ බොරු බයිලා අපෙ රටෙ මස් කන්නෙ නැද්ද මුබ මස් මාලු බිත්තර කන්නෙ නැද්ද අඩො පල බොරු නොකියා

  • @ThakshilaLakmal-l3q
    @ThakshilaLakmal-l3q Месяц назад +4

    Okunta hena gahapiyaw saththu maranawata kamathi unta henama gahapiya

  • @nadunlakshan6537
    @nadunlakshan6537 Месяц назад +2

    ❤❤❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893 Месяц назад +13

    අපෙ මොණරුන්ටත් ඔහොම කරානම් හරි

    • @withshadow2303
      @withshadow2303 Месяц назад +3

      කරන්න පුළුවන් හැබැයි අපේ අය හුරු උනාට පස්සෙ අයෙ නවත්තනවා බොරු

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍😍😍

    • @samithsun7099
      @samithsun7099 Месяц назад

      ඔබ කැමති ද ඔබව මරනවට

    • @hasithatharaka5737
      @hasithatharaka5737 Месяц назад

      ​@@withshadow2303 මොනරෙක් දකින්නත් කොච්චර ආසයිද. ගොං කතා කියන්න එපා බං

    • @DisanDisan-gb3oz
      @DisanDisan-gb3oz Месяц назад +1

      මොනරැන්ට කරන්න කලිං යිස්සල්ලා වුබට කරානං හොදයි

  • @rohanagamage8985
    @rohanagamage8985 Месяц назад +2

    Ape rate gonnutta mewa therenawada.

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Месяц назад +3

    Salli labunta sathwa gathanya kirima pawak..saamma sathekma oun jeewathwenna asai minissu wagema....

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty Месяц назад +3

    ජාතික සත්වයා ..නමුත් කලමණාකාරිත්වය හොදයි.

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 Месяц назад +2

    Wwhat a unreasonable method, they are also a proudable members on earth, there are no right to control any population to human kind.

  • @ShanSathare
    @ShanSathare Месяц назад +2

    Ape rilawatath oyade kalanam moko