😊❤...Mechchara kalayak notheruna padamak CK sir lassanata kiyala dunna, Me video eka baluwata passe hodata theruna sir. Godaaak pin 🙏. Thank you very much. 😊❤...
Sir patta kiyanne pattama patta sir aya supiriyatma hithat vadinv sir mn anith utibe chanal valinuth me padam saha anekuth padam baluva eth mat ava achchara the run na venasa mtnm there na sir kiyal dena aka supiriyatma therenv all the best sir
thank you very much sir padama hodatama theruna sir ta godaak pin🙏🙏 igena ganna asa thawath lamay dahas ganakata ugannanna sirta shakthiya labenna kiyala parthana karanawa🙏🙏
මට මේකේ අමාරු වෙලා තිබ්බේ ලුවිස් ව්‍යුහ, අනිත් වීඩියෝස් බැලුවට තේරුනේ නැති නිසා මේකෙත් වැඩක් නෑ කියලා හිතුවා.ඒත් sirge උගන්නන ගමන් දෙන මොටිවේෂන් නිසා වීඩියෝ එක ඉවර වෙනකං ම මන් හිටියා😊වීඩියෝ එක අන්තිම වෙද්දි මේ පාඩම nothing 😃👍 තැන්ක් යු sir sirt ගොඩක් පින්
Tnx sir
ඒකනම් ඇත්ත..හොදට තේරුනා..සර්ට පින්..🙂💝
❤
සර්ට ගොඩාක් තෑන්ක්ස් සර් මට science වලට 50 ගනන් තිබ්බෙ දැන් 93 යි මේ පාර😊❤ හරිම සතුටුයි දැන් science වලට ගොඩක් ආසයි
අහම්බෙන් හමුවුනු video එකක්.
හොදට තේරුනා!
Thank you sir!
මන් නම් විද්ද්‍යාව ට පොඩ්ඩක්වත් අස නැ ,, පොතක් අල්ලපු නැති මම අද වෙනකොට විද්ද්‍යාවට ගොඩක් කැමති ,, . සර් සුපිරි සර්, සර් තරම් මෙම සරව මොලේට දෙන්න කව්‍රැත් නැතිව ඇති ,. මටනම් හම්බෙලත් නැ තැන්කිව් e-පේපරේ මේම සර් කෙනෙක් මුන ගැස්සුවට ගොඩක් පින් ඔයාලට ❤️❤️✌️
ඇත්තටම .❤️
ඇත්තටමද❤️🩹❤️
You are right 💯
🥺❤️Aththk
👀👀
සර් හොඳටම තේරුණා පාඩම සර්ට පින් සර් 😊❤️
ඉගෙනගන්න කෙනෙක්ට උගන්නන දේ මතක හිටින්න උගන්නන ගුරුවරයගේ රටාව ගොඩක් බලපානවා නෙ ද සර් ..... සර් උගන්නන විදිහට හොදට මතක හිටිනවා ..... ♡♡♡♡♡thank you
♡CK sir♡
මරු සර් කෝටි වාරයකටත් වඩා පිං සර්ට යහපතක්ම වේවා 🙏🙏 😊 ස්තූතියි
නියමයි සර් කියන්න්න වචන නෑ...හදවතටම තේරුනා...❤😊
සර් සුපිරි සර්.. මට මේ මැයි o/l සර් ගොඩාක් පිං මට විද්‍යාව එපා වෙලා හිටියේ.. ඒත් දැන්.. ආසයි...
සර් මම රස්සයනික බන්ධන මොනවත් දැනන් හිටියෙ නැ සර් හින්දා පාඩම ගොඩ දාගත්තා ස්තුතියි සරි 😊😊😊
Tankx sir 😊 10 වසරෙ ඉදලම සර් හිටියනම් මට දැන් ගොඩක් විද්‍යාව ලෙසි කියලා හිතෙනවා...එත් මෙ දවස් පොඩ්ඩට සර්ගෙ විඩියො බලලා පාස් පෙපර් එක කරන්න පට්ටම ලේසියි සර් 😊
Aththa kathawa habai man nam me sirge panthi awata passe hithuna man monawada meeta kalin igena gaththe kiyala 😢
සර් මම එක සැරයක් ඉගෙනගත්තා තේරුන් නැහැ හැරිලාවත් පිටුවක් වත් බැලුවේ නෑ ඒත් මට දැන් ඕනිම ප්‍රශ්නයක් පුලුවන් ඒ පාඩමෙ අනේ තැන්ක් යූ සර්
දෙතුන් පාරක් ඉගෙන ගෙනත් බන්දන පාඩම පොඩ්ඩක්වත් කරගන්න බැරි වෙලා එපා වෙලා ඉදියේ සර්ගේ බන්දන පාඩම සුපිරියි එක පාරින්ම ගොඩ ගියා
අනේහ්හ් සර් සර්ට ගොඩාක්ක් පින් අපිට විද්‍යාව කියන්නෙ අමාරු subject එකක් ඒත් සර් කියා දෙනකොට හොදට තේරෙනව ඒ වගෙම සර් විශය කරුණු පමණක් නෙවෙයි අපේ ජීවිතේට අවශ්‍ය ගොඩාක් දේවල් කියා දෙනවා සර්ට තව තවත් මෙවැනි වීඩියො කරම්ම ශක්තිය ධෛර්ය ලැබෙන්න ක්‍යලා ප්‍රාර්ථනා කරනවා thank you sirr 😇❤️
1:52:34 සර් තිත් කතිර සටහනේදි,
බන්ධනය සෑදීමට සම්බන්ධ නොවන ඒකසර ඉලෙක්ට්‍රෝන කතිර වලින් දාන්න බැරිද??
සර් තරම් හොඳ ට කියලා දෙන සර් කෙනෙක් මම දැකලත් නැහැ 🎉🎉
දෙයියො දීපු Talent එකක් මේක නම්.❤
සර්ට පින් සර්.මේ පාඩමේ මොලො දෙයක් දෙන්නේ නැතිව හිටියේ.දැන් ගොඩ.thank you... 🙏
❤
අමාරුයි කියලා හිතලා පැත්තකටම දාලා හිටිය පාඩමක්..සුපිරියටම තේරුනා සර්..❤
ගොඩක් පැහැදිලි සර් ❤❤❤❤❤ ගොඩක් ස්තූතියි
සර් කියලා දීපු දේවල් හොදට තෙරුනා thank you very much sir
සුපිරී.....මට හම්බ උනු හොදම science ගුරුවරයා.....සර්ට ගොඩාක් පින්....සර් ඔය කරන මෙහෙවර නිසා සර්ට කවදාවත් වරදින්නෙ නැ ❤️❤️❤️❤️❤️❤️...මම class දෙකකට ගියා මෙලෝ දෙයක් මට තේරුනේ නැ.....මේක වීඩියෝ එකක් වෙලත් මට සුපිරියටම තේරුනා වීඩියෝ එක බලලා ඉවර වෙනකොට පාඩමේ ඇති දෙයක් නැහැ වගෙ දැනෙනව...❤❤
Matath😊
සුපිරි සර්👍👍👍👍
මට scinceකරගන්න baruva hitiue rasayanika bandana paadama thama godak amaaruvela thibbe sirta godak thank you
සර් හින්දා බන්දන පාඩම ගොඩ ගියා ..thanks සර්..💪😇
ඔව් අනේ ඒක ඇත්ත
ඉලෙක්ට්‍රොනික විදයාව ,, විදයුත් රසායනය පාඩම් ඕනේ සර් ,,,,,,, සර් හොදට කියල දෙනවා !¡¡¡ thank you very much sir 🖤❤️
ගොඩාක් ස්තූතියි සර් ❤ හොදට තේරුනා ❤
Sirta godak පිං
හොදට තේරුනා සර් . බොහොම ස්තූතියි 🙏
class 3 කට ගියත් ඉස්කෝලේ කියලා දුන්නත් තේරුනේ නෑ සර් . ඒත් මේ video එක බැලුවට පස්සේ බන්ධන කියන්නේ මොනවද කියලා හිතුනා 😭. Thank you sir❤️.
අනේ ශෝයි සර් උගන්නනවා🥺
තෑන්ක්ස් ❤️
Godak pin sir marama lassanai godak theruna ❤
Thank you sir digatama class karanna hodata therenawa.
සර් කියල දෙනව හොදට තේරෙනව සර්..මට අමාරු පාඩමක් සර් ලේසියෙන්ම කියල දුන්නා දැන් මට පුලුවන්..තැන්කිව් සර්
අනේ ගොඩාක් ස්තූතියි සර් ❤❤ ඉස්කෝලෙදිනම් මේ වීදිහට හොදට කියලා දුන්නෙ නෑ උඩින් පාත් වෙලා වගේ තිත් කතිර දාගෙන දාගෙන යනවා .😢..දැන් සර් නිසා බන්ධන පාඩම හොදට තෙරුනා...පව් සර්ට ගොඩක් මහන්සියි වගෙ 😢😢 සර්ට ගොඩාක් පින් මේ කරන උදව් වලට ❤❤❤❤🙏🙏
සහංයුජ බන්ධන 1:19:29
Heta exam 3 rd term man 10 sir nisa baya nathuwa liyanna buluwan raththaran sir kenek .❤
Thank you sir man hamadama sir ge vidio balanava hodata therenava sir .godak pin .meka 2024 ol liyana math balanava❤❤
Sir මරුවට තේරෙන්නම කියලා දෙනවා
විද්‍යාවනම් එපා වෙලා හිටියෙ,සුපිරියට පාඩම තේරැනා සර්❤💪👍👌
මමත් විද්‍යාවට පොඩ්ඩක්වත් කැමති නෑ ඉස්ස.ඒත් සර් හින්දා විද්‍යාව ඉගෙන ගන්න ආස හිතුනා 😊
physical clz එකකින් ඔය පාඩම ගිය අවුරැද්දේ ඉගන ගත්තා සර් අප්පිරියම පාඩමක් එත් අද ck සර්ට පින්සිද්ද වෙන්න විද්යාවේ තියන ආසම පාඩම් වලින් එකක් උනා බන්දන.
Mata barima lesson eka dannam hodat theruna ❤ thawa lesson dana sir api balan ininnawa ❤❤❤❤❤
මේ පාඩම මට අත්තටම අමාරු පාඩමක් sir .❤ අත්තටම දැන් මේ ලේසිම පාඩමක් . Thank you sir ❤
A/l sir kenek vage sir ugannana kota .. .thanks sir
❤.... bandana paadama goda dannam
හොදට තේරුනා සර් 🙏🤗ගොඩක් ස්තුතියි 🤗
සර් කියන්න වචන නැහැ සුපිරියටම තේරෙනවා physical class ගිහිනුත් නොතේරුනු මේපාඩම් ගොඩ දා ගත්තෙ සර් ට පින් සිද්ද වෙන්න🙏🙏සර් සහ e - papere ආයතනයට බොහොම ස්තූතියි ගොඩක් පින්❤🙏
Thank you sir 👍😎 sir niyamata ugannanava 👍 supiri sir 👍
ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි මට එපා වෙලා තිබ්බ පාඩම දැන්නම් හරිම ලේසියි
Supiri Sir hodata theruna . sir kiyaladena hamadeyakma Evage.🙂🙂👍👍🙏
අමාරුම පාඩමක් වෙලා තිබුණෙ සර්ට පින් මෙච්චර ලේසි විදිහට කියල දෙනවට අහන් ඉන්න ආසයි.🥺❤
Ck Sir is Superrrrrr ❤❤❤❤❤❤
The most talented teacher I've ever seen...💖💖💖💖💖💖💖💖💖
විද්‍යාව නම් ඉතින් ck සර් තමා...❤
Sir , විද්‍යාව කියලා දෙනවනම් මරු. ආසා හිතෙනවා . Sirta පින්....❣️❣️❣️❣️😘🙏
පාඩම හොදට තේරුනා සර් සර්ට ගොඩක් පින්.
ස්තුතියි සර්🙏🙏 සර් කියන දෙ හොදට තෙරෙනවා😁😄😍🥰
Thankyou sir 🙏😇😇🙏
Sir nisa mata vidyavata asa hithuna mam padamuth karanava e ashava athi kale sir sirta thank
අම්මේ sir.. ඉස්කෝලේ කියලා දුන්න විදිහත් එක්ක බලද්දී මේ කියලා දුන්න විදිහෙන් පාඩම මොකද්ද කියලා හිතුන sir 😌කියන්න වචන නෑ ආයී ❤❤
Awasaneta tama hodatama kare... 😀😘😍❤️🙏💐🥺Godak pin sir hodatama teruna.
නියමටම උගන්නවා සර් .මට මගහැරුනු ඔක්කොම පුලුවන් වුනා❤
Thank y ck sir ❤
පුලුවන්නම් අනිවාරෙන් o/l වලට එන පාඩම් ටික යූටුබ් එකට දාන්නකෝ🥺
සර්,පාඩම හොදටම තේරුණා සර්. සර්ට ගොඩක් පින්.thank you sir❤
අවුරුදු 2 කට පස්සෙත් මේ vedio එක බලලා මේ පාඩම ගොඩදාගත්තා sirta godak pin 👍🥰😊
Thank you for the revition.
😊❤...Mechchara kalayak notheruna padamak CK sir lassanata kiyala dunna, Me video eka baluwata passe hodata theruna sir. Godaaak pin 🙏. Thank you very much. 😊❤...
Sir godak loku pinak
මට 10 යෙ පංතියෙ එක පාඩමක්වත් බැරුව හිටියෙ සර්ගෙ ක්ලාස් බැලුවා මං දැන් මට ගොඩක් දුරට පුලුවන් සර්ට ගොඩක් පිං
සර් ඔයා හොදට කියලා දුන්නා
මම අපේ අච්චු පොතේ කාබන් ඩයොක්සයිඩ් 175 පිටුව 10 වසර පොතේ තිත් කතිර සටහන ටිකක් වැරදි ද
Ane thank you sir..therenne naa kiyala athaarapu paadamak.hodatama therunaa ada nam
Sirt godak pin sir🙏🏻🙏🏻🙏🏻
Hodatama theruna🙏🏻
ස්තූතියි සර්
Sir patta kiyanne pattama patta sir aya supiriyatma hithat vadinv sir mn anith utibe chanal valinuth me padam saha anekuth padam baluva eth mat ava achchara the run na venasa mtnm there na sir kiyal dena aka supiriyatma therenv all the best sir
Thank you sir ada thama padama hodatama thrune
Thank you sir ✨
You're most welcome!
හොදට තේරුනා සර්👍 . බොහොම ස්තූතියි🙏
සර්ට ගොඩක් පින් සර් විද්‍යාව ට ආසාවක් ඇති උනාමයී...🙏
Appreciate sir's valuable service.
Thankyou very much sir,🙏
This hospitality is very valuable at this time
So nice of you
නියමෙටම තේරුනා . මන් නම් ආසම subject එක science
අමාරුවෙන් තිබ්බ පාඩමක් සර් ගොඩක් ස්තූතියි සර් ❤️😊
thank you very much sir padama hodatama theruna sir ta godaak pin🙏🙏 igena ganna asa thawath lamay dahas ganakata ugannanna sirta shakthiya labenna kiyala parthana karanawa🙏🙏
3 veni oadameth maga arunu than allgnn puluvn una..supiyk sir🔥 thnk u💖😇
මේකනම් මරු සර්😌
Sir, you're a deity for making an effort for us in a situation like this🙏🙏🥰🥰💕
සර් මැජික් කරනවනෙ🎉😊❤
Thank you sir සුපිරියටම තේරුණා 😍☺️💕
Thank you sir මිශ්‍රණ padamath karannako
Me widiyatama digatama paper clz karanna sar 🙂🙂🙂
Anee SAR godak thanks MN marama pidanayakin hitiye hodatama terunaa thanks a lot
Sirta puluwannam ilektronika vidyawa padamai gruha widyuth padamai karala denna puluwanda
Ow please 🥺 sir
Aneeeee thankyou sir ❤❤❤sirge science clz awanam ada mata science kiyana subject eka gemakma nehe❤❤ aneee thankyou sir❤❤❤❤
Thank you sir me wade godaak watinawa❤️
Always welcome
Sir මන් අද තමා බන්දන පාඩම ඉගෙන ගත්තෙ මන් කලින් හිතුවෙ ගොඩක් අමාරුයි කියල. ❤️
Tankx sir 😊 10 වසරෙ ඉදලම සර් හිටියනම් මට දැන් ගොඩක් විද්‍යාව ලෙසි කියලා හිතෙනවා...එත් මෙ දවස් පොඩ්ඩට සර්ගෙ විඩියො බලලා පාස් පෙපර් එක කරන්න පට්ටම ලේසියි සර් 😊
Ow sir hodatama ugannawa sir hindamai lesson eka alla gatye👍👍
Pattay sir niyamay e paper eka wedak karot niyamay 😘😘😘😘
සර් වගේ ගුරුවරු ඉන්නවනම් ළමයි හරි සැහැල්ලුවෙන් විබාග ලියාවි . ළමයි බය වෙනවටත් වඩා සමහර ගුරුවරු විබාගෙ අමාරුයි කිය කිය ළමයින්ව බය කරනවා 🥲👍
ටසිරිවෙන්න තෙරෙනවා සර් ❤ 👩🏫