පාසැල් ගිහින් ගෙදර ඇවිත් කුලී වැඩට යන පුංචි පුතා | Children suffering from poverty

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 486

  • @mudithachandani1936
    @mudithachandani1936 4 года назад +49

    ඔබතුමන්ලා මේ කරන සේවය ඉතාමත් අගෙයි.දුක දරාගෙන අනාගතය සාර්ථක කරගන්න පුතේ.ඔයාලට තෙරුවන් සරණයි .

  • @ushanchathura7907
    @ushanchathura7907 4 года назад +16

    මේ අම්මටයි චුට් පුතාටයි ජිව්තය ජය ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා...
    මේ අහිංසක අම්මටයි මේ පුතාටයි කාගේම හරි පිහිටක් පතලා දෙන්න...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
    ජය වේවා පුතේ...

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 года назад +83

    ධනපතියකුගේ නෙත ගැටෙනවා
    වැඩිකල් නොයා ඕගොල්ලන්ට අලුත් නිවසක් ලැබේවිතෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @behappy3183
    @behappy3183 4 года назад +49

    බුදු සරණයි පුතෙ ඔයාට ඔයා වගෙ ආදරණීය පුතෙක් ලබන්න ඒ අමිමා හරි වාසනාවන්තයි ඔයාට කවදා හරි සතුටක්ලබා දෙයි දෙයියො

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 года назад +50

    අනේ රත්තරන් චූටි පුතේ ඇත්තටම හරිම කණගාටුයි ඔයාගේ වයසටද ඔයා දුක් විඳින්නේ ආදරණීය අම්මා වෙනුවෙන් පැමිණෙන දුක් පැණි රසයි කියලා ඔයාට සුභ අනාගතයක් ලැබේවා

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 года назад +21

    කට ඇරල පිංසිද්දවෙනවා කියල කියන්න පුරුදුවෙන්න ඕනේ හැමෝම උදව් කරන දාන පති මිනිසුන්ට හෝ ඕනෙම කෙනෙකුට 🙏

  • @heshaniupeksha8762
    @heshaniupeksha8762 3 года назад +5

    පුතේ හොදට ඉගෙන ගන්න වරදින් නෑ..අසරණකම් මැද්දේ හොදට ඉගෙනීම් වැඩ ටික කරගන්න..දවසක ජීවිතය දිනන්න වෙන්නේ ඉගෙනීමෙන්..ඔයාට අපි උදව් කරනවා..ඉගෙනීම හොදටම කරගන්න ඕනි.බුදු සරණයි .

  • @ireshakalpani98
    @ireshakalpani98 4 года назад +6

    හරිම සතුටුයි ඔයාලා මේ කරන දේ ගැන. ඔයාලා video දාලම තිබුනේ අසරණඅය ගැනම තමා. Thank you

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +8

    පිං වත් දාන පතියන්ගේ උදව් උපකාර ලැබේ වා බුදුසරණයි දෙවි පිහිටයි

  • @kloati8618
    @kloati8618 4 года назад +6

    මේ වගෙ දරුවෙක් ලබන්න ඒ අම්ම කොච්චර වාසනාවන්තද බුදුසරනයි දෙන්නටම

  • @dilanidilani858
    @dilanidilani858 4 года назад +9

    බුදු සරනයි පුතේ ඔයාට ඔයාගේ කතාව අහපුවහම පපුව කඩා වැටෙනවා

    • @dilu-j9u
      @dilu-j9u 27 дней назад

      Hemdema athta unanm koi trmda

  • @mangalikaaluthgamage907
    @mangalikaaluthgamage907 4 года назад +9

    ඉක්මනින්ම සියලු කරදර දුරැවේවා..බුදු සරණයි

  • @redsmashblog1550
    @redsmashblog1550 4 года назад +55

    කුලී වැඩ කරනවා කිව්වට කොහෙද කින්ද මන්ද නොකියන එක හොදයි නැත්තම් හෙට උදෙට ඒ මිනිහා කුඩුවේ ඉදී ලමා මෙහෙකාර සේවය කියලා අම්මත් කුඩුවේ ඔයවගේ ඒවට අපේ නිතිය හෙන ෆාස්ට්

    • @kumaribaba530
      @kumaribaba530 4 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sithumsujeewa1616
      @sithumsujeewa1616 4 года назад +3

      ඔයාගේ කතාව නම් සහතික ඇත්ත ඒ දරුවා කන්නේ කොහොමද බොන්න කොහොමද කියලා හොයන්න ඇති මිනිස්සු ඔය වගේ දේවල් ඉක්මනට හොයනවා ඒකනේ අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ අනේ මන්දා ඔය පැත්තට ඉන්න මන්ත්‍රි තුමාගේ ඇස් පේන්නේ නැද්ද ඔය කොයි කවුරුත් ඡන්දෙ දිනනකම් විතරයි

    • @priyadarshanar7451
      @priyadarshanar7451 4 года назад +1

      Ow ewata visadum denne.daduwamdenna pamanai ape baladarin danne

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 года назад +1

      eka aththa,,

    • @malshamahesh5639
      @malshamahesh5639 4 года назад +1

      Ow ape rate inna gobba minissu ehemai.asarana manussayekge dukak therenne ne

  • @wajirakumari6713
    @wajirakumari6713 4 года назад +9

    ඔයාට වරදින්නැ දරැවො ඔයාටත් අමිමාටත් බුදුසරණයි දෙවි පිහිට

  • @tgethiopia8862
    @tgethiopia8862 4 года назад +35

    කොටි 4 වහන ගන්න කාලකන්නි ඇමතියලාට වැහි නැති හෙන ගහපියවු ඔඋන් ඔවගෙ හැප්පිලා මැරියවු කාලකන්නි

  • @sandrasili9464
    @sandrasili9464 4 года назад +9

    අනෙ අමිමේ පපුව පැ ලෙන තරමි දුකයි ඔයාලට බුදු සරණයි කාජේ හරි නෙත ගැටේවා

  • @DamayanthiDamayantbi
    @DamayanthiDamayantbi Месяц назад +6

    කාලකන්නි සුර සැප විඳින්නට මෙි අහින්සක මිනිසුන් ජීවත් වන හැටි ඔබලා වෙිවා බලලා හිතා ගනිල්ලා පුතේ අපිත් දුක් නන්දා ඔබට සියලු දෙවි පිහිට පෙර සසර දීලා නැතුවාම අපට සමාධි පළ දානවා නැති බැරි අයට උදවු කරමු එක් වෙලා

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 года назад

    රත්තරං පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .නංගියේ ඔයා උතුම් මවක්.මිහිපිට දෙවියන් සිටිනවා.ඒ දෙවියන්ට මාර්ගය පෙන්නන්න දූතයන් තමයි ඔය නිවසට වැඩියේ.වත්පොත සත්කාර සොයුරනේ ඔබලාට සියලු ශක්තිය දයිරිය ලැබේවා .

  • @kantimonika2226
    @kantimonika2226 4 года назад +17

    බුදු සරණයි. පුතේ. ඔයාට. අම්මා ව.බලන්. පොඩි. වයසේ. ඉදන්..මහන්සි. වෙනවා.

  • @ChallengeEka
    @ChallengeEka 4 года назад +44

    අම්මට හම්බකරලා කන්න දෙන අහින්සක පුතාට කවදාවත් වරදින්නේ නෑ.ලගදීම ඔයාලගේ ජීවිත වෙනස් වෙනවා පින්වත් මිනිසුන්ගේ ආධාර උපකාර ඇතුව මට විශ්වාසයි.

    • @ChandaniChandani-du2kd
      @ChandaniChandani-du2kd 2 месяца назад +3

      පවු

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Месяц назад

      Daladamadura,,mudalakahukaralametegatagahala,,,ragapaksalata,,gehen,dana,,aka,,,kramawah,vdeyata,,mudalseyaluma,gewahwana,,menesunta,,subasahasalasanna,,,kramawadayas,nadda

    • @KamalWannaku
      @KamalWannaku Месяц назад

      P761367

    • @MalaniKavi-q1y
      @MalaniKavi-q1y Месяц назад

      @@ChandaniChandani-du2kd a a a a a a.s æ

    • @MalaniKavi-q1y
      @MalaniKavi-q1y Месяц назад

      @@ChandaniChandani-du2kd baba a.s s aba a a a ababababæ a.aba aba a ab

  • @AnulakumariAnula
    @AnulakumariAnula 14 дней назад +1

    Ammata salakana punchi puthata godak pin budu saranai puthe oyata

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 месяца назад +1

    පින්වත් nonamahthyakuge pihita lbewa ඔබතුමාට ගොඩක් pin ammata පුතාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    අනේ මේ දරුවා ගේ පැසැල් ගමන නතර කරන්න ඒපා පින් සිද්ද වේයි අපි ඒකතු වේලා පුලුවන් වීදියට උදව් කරමු මේ පොතේ නමිබරය ඒවන්න

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 года назад +10

    අනේ පුතේ බුදු සරණයි ඔයාලා දෙන්නටම

  • @sithumsujeewa1616
    @sithumsujeewa1616 4 года назад +10

    ඔබතුමාලා කරන සේවය ගොඩක් අගය කරනවා ඒත් දුක කට තියෙන්නේ මට උදව් කරන්න බැරි වෙන එක මටත් ඔය පුතා වගේම වයසේ දරුවෙක් ඉන්නවා මාත් අනුරාධපුරයේ හුඟක් දුක් විඳිනා පුතා ජීවත් කරන්නහැබැයි මගේ උදව්වට මගේ අම්මා ඉන්නවා ඇයි මේ වගේ දේවල් ලොකු බලධාරීන්ට පේන් නැත්තෙ ඡන්දයක් ලං වෙද්දි නම් වැඳ වැඳ යනවා දිනුවට පස්සේ පැත්තවත් බලන්නේ නැහැ මේ දේවල් දකිද්දී ලොකු කලකිරීමක් විතරයි තියෙන්නෙ ඇත්තටම මේ වගේ දේවල් දකින්න කියාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා කොහොම උනත් රත්තරන් පුතේ ඔයාට කවදාවත් වරදින්නේ අම්මටත් ඔයාටත් සියලු දෙවියන්ගේ පිහිටයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 месяца назад +1

    උදව් .
    ලැබිලා පුතාට සතුටින් ඉන්න ඉගෙන ගන්න ලැ බෙවා බුදු සරණයි 🙏🌹❤❤❤

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 4 года назад +2

    හරිම දුකය මෙවා පෙන්නෙ නැද්ද ලොකු ලොක්කන්ට පුතෙ ඔයට ඉදිරි අනගතයක් තියෙනවා අම්මා ට ඔයටත් සියලු දෙවියන්ගේ පිහිට 😢😢😢😢😢

  • @bagyasauwandi.dasappiya5603
    @bagyasauwandi.dasappiya5603 4 года назад +2

    Ane mahaththyo oyalata vetharai asarnyaga duka danne budubawa ath wanna one obalata mahaththyo

  • @sanitasanita7662
    @sanitasanita7662 28 дней назад +2

    හ්මි.එක..තමා..මටනමි..අර..දරැවට..පවු.අැඉුනා..දරැවා..දැක්කම..❤❤❤❤😭😭

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 дней назад

    අනේ දැන් දැක්කේ වීඩියෝ එක මෙයාලව සම්බන්ද කර ගන්න නො වැද්ද අයියේ ...තෙරුවන් සරණයි ඔබලාගේ සේවයට සුන්දර හදවත් ❤❤❤❤❤..ආදරෙයි ...

  • @nne823
    @nne823 4 года назад +2

    ඔයාලට බුදුන්ගේ සරණයි sat pursawat mahatekut ඇස getewa පපුව පෙළෙන්නට enwa සියලුම devio ආරක්ෂා karadetwa

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 года назад

    අනේ පූතේ ඔයාටත් ,අම්මටත් .ඔබතුමාත් බුදුසරණයි .දෙවිපිහිටයි .

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    පුතාට ඉක්මනින්ම නිවසක් ලැබෙිවා

  • @cietajhons7036
    @cietajhons7036 4 года назад +3

    මේ සක්කිලි දේශ පාලකයෝ ඇස් ඇරලා බල පියවු .තොපට හෙන ගහන වා .ඇත්තමයි පවු දෙයියනේ .

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 года назад +1

    අනේ පුතේ හරිම දුකයි තෙරැවන් සරණයි දෙන්නටම 225 විතරක් නෙවෙයි උනගේ දරැවන්ට පවා 🔥 හෙන ගහනවා සත්තයි මෙි දුක විදිනනෙත දරැ පැටියෙක්

  • @WasanaHerath-l8z
    @WasanaHerath-l8z Месяц назад +1

    අනේ මගේ පුතාට බුදු සරණයි රත්තරන් 😢😢

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 месяца назад +1

    Ikmnin upakara labewa.....pau me wage daruwan koitharam nam mage rate innawada....theruwan sarani puthe ammatai puthatai dennatama..

  • @niroshadamayanthi8313
    @niroshadamayanthi8313 3 года назад +1

    Raththaran puthe oyage ammata dena haiyyata oyata godak pin.math awurudu 5ka punchi puthek Inna thani Una Amma kenek.mage ahinsakayath dawasaka oya wage wewi.siyalu duk daragena idiriyatama yanna mage puthe

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj Месяц назад +1

    රත්තරන් පුතේ ඔයාලට බුදුසරණයි ඔයාලා දෙන්න පරිස්සමින් ඉන්න

  • @Chana-x1b
    @Chana-x1b Месяц назад +1

    අනේ ඒ රත්තරන් පුතා dakala මගෙ as දෙකට කදුලු ආවා පුතේ...දෙවි පිහිටයි රත්තරන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Месяц назад +2

    ඔයා ලට තෙරුවන් සරණයි

  • @u.i.d.k.7946
    @u.i.d.k.7946 4 года назад +1

    'Wathpotha samaja sathkaraya'oba thumata bohoma pin me wage dewal karanawata🙏🙏🙏🙏🙏

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 года назад

    බුදු සරනයි පුතේ සමිමා සමිබුදු සරනයි පුතාටයි අමිමටයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 года назад +1

    Puthe oyata ikmanata inna niwasak labevi putha theruwan saranai

  • @KGLalith
    @KGLalith 2 часа назад

    Oya dennatama thunuruwange saranayi kawadawath waradinne ne❤❤❤❤

  • @lakmalgayashaan1143
    @lakmalgayashaan1143 4 года назад

    godak dukai me wage dewal dakiddi lankawe me wage minissu godak innawa godak pin oba thumata me karana sewayata.

  • @janakajanaka325
    @janakajanaka325 4 года назад +12

    මේ පුතාට බයිසිකල් එකක් ලැබුනද.නොලැබුනානම් මම කැමති පාසල් යන්න බයිසිකලයක් අරන්දෙන්න

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 года назад +1

    Mewa hoyela gihin balanewata oba thumanlata pin mewa janadipathithuma dakinna ona aniwaremma

  • @geethikachandramali7735
    @geethikachandramali7735 4 года назад +1

    Aththatama dukai . Paw putha budu saranai

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 5 месяцев назад +1

    බුදු සරණයි පුතේ ඔයාට හරි යනවා

  • @shikamadu232
    @shikamadu232 4 года назад +18

    අනේ ගෙයක් හදලා දෙන්න මට පුලුවන් උනා නම්...😥

  • @shanikajayalath2887
    @shanikajayalath2887 2 месяца назад +1

    මට මෙි අයව සමිබන්ද කරදෙන්න මම උදවු කරන්නමි පුතාගෙ ඉගනිමට

  • @ChtharanandaChtharananda
    @ChtharanandaChtharananda Месяц назад +1

    මේ කොහේද කිවේ නැනේ කොහෙද කියලා කියන්න බුදු සරනයි පුතේ ඔයාට ඔයාලා සියලු දෙනා දෙවියන් වහන්සේ විසින් අරක්සා කරනවා

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අනේ පන පපුව පැලෙන්න එනවා දරුවා දැක්කම දෙවියනේ මෙ දරුවට උදවු කරන්න දෙවියනේ

  • @u.i.d.k.7946
    @u.i.d.k.7946 4 года назад +1

    Pin athi puthek...👏👏👏

  • @ireshadilhani2766
    @ireshadilhani2766 4 года назад

    Balann baaaa dukai puthe.oyalata bud saranai

  • @srilanka8562
    @srilanka8562 Месяц назад +1

    Obalata .devi pitas theruwan saranai ❤❤❤

  • @SadamaliNirupika-k5w
    @SadamaliNirupika-k5w 24 дня назад +1

    පපුව පැලෙන්දෙනවා පුතේ ඔයාලව දැක්කහම ඔයාලගේ අසරණකම ගැන දුකයි අපිට ඔයාලට හරියන්න ඕන කවදාවත්

  • @geekruwan2163
    @geekruwan2163 3 года назад +2

    මිහිපිට දෙවියො 💚😊👍

  • @srilanka3362
    @srilanka3362 4 года назад +1

    Budu saranai davi pihitai ekmanin patum etu wawa

  • @wasana8293
    @wasana8293 4 года назад +1

    Me papuwa pichchila giya deiyanee...ane pin aththek innawanam pin sidda wei me ahinsakainta udau karanna...budubawa athwei deiyanee.....

  • @subhasinghamax5959
    @subhasinghamax5959 Месяц назад +1

    තෙරුවන් සරනයි දරුවෝ .

  • @nnnnn9897
    @nnnnn9897 4 года назад +2

    Ane raththaran chuti malliyo.oyalata ikmanata hoda visadumak lebenawa suwer ekatama.oya chuti hapanek.aththamai godaaak dukai.😢😢😢😢😢😢

  • @ImokaUae
    @ImokaUae 11 дней назад +1

    Hari dukai..❤❤❤

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 4 года назад +1

    තෙරුවන් සරණයි 🙏 පුතේ වරදින්නේ නැහැ

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 года назад +1

    Paw ahinsaka daruwek good bless u

  • @shanayanadun3346
    @shanayanadun3346 4 года назад

    Ane pau deiyane janadipathi thumani me ahinsaka ammatai puthatai dennata hoda geyak hadala dennakoo..

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE Месяц назад +1

    😢😢😢😢😢😢😢ane 😢mge puthe😢😢😢😢budusaransi...

  • @bandarararampath7318
    @bandarararampath7318 4 года назад +2

    Pau deiyane .deyange,🙏🙏🙏🙏 piheten udu lebii bs paulata

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад +1

    Putha dakina kota godak duka hithenawa.oyalata budusaranai

  • @ireshakalpani98
    @ireshakalpani98 4 года назад +2

    😭😭😭😭iyoo දෙවියනි අනේ පවු ආදරණිය පුති අම්මා

  • @nelukasilwa7764
    @nelukasilwa7764 3 года назад +1

    Daru petiya dakiddi papuwa kada wetenwa .... Oyata ym durak nha lagdima sepak lbnwa b.s oyata puthunee

  • @nadikakumari6578
    @nadikakumari6578 4 года назад

    Chuti puthay oyata budu saranai oyalata daviyo phita vanava

  • @vajiradarshani9982
    @vajiradarshani9982 3 года назад +1

    Ane ratharan puthe oyata oyage amma laban pin karala thiyenawa

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 года назад +1

    කොහොමද අපි උදව් කරන්නේ.පව් අනේ දරාගන්න බැරිව ගියා අනේ.අනේ මේවා මහ එවුන්ට පෙනිලා මේ අයට ගෙයක් හදලා දෙන්න ,ඉදිරිපත් වෙයි කියල හිතනවා,,තෙරුවන් සරණයි.

  • @manishashiromi21
    @manishashiromi21 4 года назад

    wasanawanta anagatayak ikmanin udawewaaa, jesu pehitai oyalata.

  • @nlmalh1417
    @nlmalh1417 Месяц назад

    🙏🙏🙏 uthum theruwan saranai yahapathakma weawa 🌷🙏

  • @ramyajayanthe5021
    @ramyajayanthe5021 4 года назад +2

    Godak pin obathumata b s

  • @DedunuHerath
    @DedunuHerath 21 день назад +1

    ඔයාට කවදාවත් වරදින් නැ පුතේ ❤

  • @kuwaitkqq2521
    @kuwaitkqq2521 4 года назад +1

    Budusaranai

  • @hemauggalla2025
    @hemauggalla2025 4 года назад +3

    අපේ දේශපාලකයො අපේ රටේ මිනිස්සු මොනතරම් අසරණ වුනත් ඇහැක් ඇරල බලන්නෙ නැහැ ..උන් වැජඹෙනවා මිසක් ..

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 года назад +6

    පව් එයාලා.අපිට හිතාගන්න බෑ.දුස්කර නේ.

  • @nandaynanday9551
    @nandaynanday9551 4 года назад +2

    අනිවාර්යයෙන් කවුරුහරි උදව් කරවීමේ බුදු සරණයි

  • @jayasinghaJayasingha-f4u
    @jayasinghaJayasingha-f4u 2 месяца назад +1

    Putha dahirrya. Wanna,. Salanma epa, duppat. Kama gana hitala otanin nagitonna. Utsaha. Karanna,. Budusaranai

  • @nayomishashikala4779
    @nayomishashikala4779 Месяц назад +3

    Me video aka ada dakke. Dan meyalata kohomada dakinna asai video akak danna puluwanda

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 года назад +7

    සුබ අනාගතයක් තියනවා පුතේ ඔයාලට

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 года назад +2

    Theruwan saranai puthe

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 года назад +1

    Ada wedasataha kala hondayi.adala daruwawa penwapu eka hodayi.ewita thamayi minisunge hithata denenne....idiriyata mamath udawwak karannam...me pthage jeewithaya godananweemata siyalu denagema udaw labewa..

  • @දිනුෂිකාකුවේට්

    අනෙ මෙ පුතාට ඉස්කොලේ යන්න බයිසිකලයක් අරන් දෙන්න නම්බරය එවන්න පුලුවන් ද්

  • @MdRabbi-he4io
    @MdRabbi-he4io 4 года назад +3

    අපේ බලදාරින්ට ඔවා නොදෙක්කා වගෙ ඉන්නේ

  • @rupamangalika4767
    @rupamangalika4767 4 года назад +1

    rate janathawa mehema duk wedenawa desapalana pakku koote gannan wahana aragena saepa wedenawa hena wadenna oneeee mage raththaran puthe hondata egena ganna mama salli danawa oyata pothpath ganna hondata egena ganna naethenam goda aemak naehe ammawa adren balaganna theruwan saranae ammatae puthatae

  • @erandifernando444
    @erandifernando444 4 месяца назад +1

    pau ahnsaka darwa udau labewa

  • @shafishafi1268
    @shafishafi1268 4 года назад

    Paw
    Lassana pawlak
    Api udahw karahmu
    B.saranai

  • @meniked4755
    @meniked4755 4 года назад +10

    Ane pu දෙයියනේ අහිංසක miisun

  • @kasunchamara9642
    @kasunchamara9642 4 года назад +2

    Puluwan hemoma udau karamu

  • @රාජිකා
    @රාජිකා 4 года назад +1

    Athigaru janadi pathi thumani obawa viswasa karagena dahasak balaporoththu thiyagena ahinsaka janathawa obawa ihalatama aran gihin thibbe me dukbara jevitha obage asa gatewa obathumata sasara purawata pin me asaranaita sethak salasala denna apith puluwan vidihata udawwak dennam

  • @anomakanthi634
    @anomakanthi634 2 месяца назад +1

    අනේ මෙ වගේ තව කොච්චර නමී අහිංසක මනුස්ස ඇතිද ඔයාට වරදින්න නැ පුතේ කවද්ද හරි උතුරන්න හරියන්න ඔනේ

  • @vishwanan4254
    @vishwanan4254 Месяц назад +1

    එන්ගලන්තයෙත්....එහෙම අය ඉන්නවා

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 месяца назад +1

    අනේ පුතේ හරිම දුකයි මේ දෙන්නට පුළුවන් විඳිය ට ගෙයක් හදා දින්නා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු උපකාර කර න් න පින්සිදු වෙනවා

  • @visakadampali8023
    @visakadampali8023 4 года назад +1

    puthage aisaka kama dekkam harima dukai