මාතර බස් රථයක් තුලදී දුටු අරුම පුදුම මනුස්සකම

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1 тыс.

  • @amiladisanayake-sq4tx
    @amiladisanayake-sq4tx Год назад +154

    මෙයාව දන්නවා හරිම හොද කනෙක් බදුල්ල මාතර බස් එකෙත් මෙයා වැඩ කරනවා ඉස්කෝලේ ළමයින්ගෙන් ටිකට් ගන්නේ නැහැ අැල්ලෙන් නගින විදෙස් ජාතිකයන්ව කවම දාකවත් අතරමං කරන්නැ හුගක් අය මිරිස්සට යන්නේ මාතරට ගිහිල්ලා යන්න එකක් නැති වුනොත් එ් අයව මිරිස්සටත් ගිහිල්ලා දානවලු.මල්ලි උඹ ගැන මාර සතුටුයි උඹලා දෙන්නටම බුදු සරණයි...❤❤❤❤

    • @nimalamarasiri5033
      @nimalamarasiri5033 4 месяца назад +18

      මනුෂ්‍යත්වයේ උතුම් බව. බුදු සරණයි නිහතමානී ඔබ දෙදෙනාටම.

    • @ShakieHapuarachchi
      @ShakieHapuarachchi 4 месяца назад +3

      ❤❤

    • @mihirisandamali1596
      @mihirisandamali1596 14 дней назад +1

      A uthum manussathwayata mage hada piri namaskaraya

    • @deshanichathurangi
      @deshanichathurangi 10 дней назад +1

      Weldone

    • @NilamaniJayalath
      @NilamaniJayalath 6 дней назад +3

      ඔයාල වගෙ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයින්
      ගැන අසන්න ලැබීම භාග්‍යයක් .
      තවමත් ගුණ දහම් අගයන
      සත් පුරුෂයින් සියලු දෙවියන්
      ආරක්ෂා කරත්වා.
      තෙරුවන් සරනයි !

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 9 месяцев назад +24

    ඔබතුමා දීර්ගායු වේවා...❤❤❤❤❤❤❤

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 Год назад +179

    සදාචාරාත්මක ලෙස විවාහ වුන දෙමව්පියන් ගේ දරුවෙක් හදපු දෙමව්පියන්ට ස්තූතිය්

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 года назад +181

    මේ වගේ රත්තරන් මනුෂ්‍යයන් ගැන අහද්දි ඇත්තටම ඇස් වලින් කදුළු එනවා, ආඩම්බරයි ඔබ ගැන, හිස නමනවා ඔබගේ මනුෂ්‍යත්වයට, තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි ඔබට

    • @supersuduputha
      @supersuduputha 22 часа назад

      ඇත්තටම මටත් කඳුළු ආවා

  • @spiderkolla8235
    @spiderkolla8235 3 года назад +291

    කොන්දොස්තර මහතාට. හා රියදුරු මහතාට ජාතියේ ප්‍රණාමය
    *** බුදු සරණයි ***

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 года назад +178

    මහත්මාණෙනි ඔබේ මනුස්සකමට ගරැ කරන්නෙමි ඔබට සියලු දෙවි
    පිහිටයි බුදු සරණයි..

  • @MalaMama-p8t
    @MalaMama-p8t Год назад +14

    ඇත්තටම මේ වගේ අය.හොයාගන්න හරිම අමාරුයි ඔබ.දෙන්නා ට.බුදු සරණයි

  • @chamininawodaya4175
    @chamininawodaya4175 Год назад +138

    මනුස්සකමින් පිරිපුන් ඔබ වැනි මිනිසුන් බොහෝ දෙනෙක් මේ රටේ ඉපදේවා!🙏❤️🙏❤️

    • @jananikajayanetthi6464
      @jananikajayanetthi6464 Год назад +1

      🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 Год назад +1

      අද අපිට ඕනිම කරන්නේ මේ වගේ උතුම් මිනිසුන් තෙරුවන් සරණින් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !

    • @SamaaraMythree
      @SamaaraMythree 20 дней назад +1

      පුතාල වගේ අය තමයි රටට වැඩිපුර අවශ්‍ය. තුනුරුවන් ගේ සරණයි. දළදා වහන්සේගේ පිහිටයි.

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 Год назад +46

    තුනුරුවන් සරනයි අය්යෙ ඔයාටත් ඔයා වගේ පුතෙක් වැදුව හැදුව ඒදෙමව්පියන්ටත් දීර්ගායුශ ලැබෙව්වා සියලු සිතුම් පැතුම් ඉටුවේවා

  • @anandaranaweera419
    @anandaranaweera419 Год назад +30

    ඇත්තටම හොද සත් ගුණවත් ක්‍රියාවකි . ස්තුතියි. රටේ මෙවැනි පුද්ගලයෙකු අදුන්වා දීම සම්බන්ධයෙන්. මෙය දකින තවත් එක් අයකු හෝ වෙනස් වී සමාජය ලස්සන කරත්වා යන්න මගේ පැතුමයි.

  • @kanthimuthu7665
    @kanthimuthu7665 5 месяцев назад +66

    රියදුරු මහතාගේ උතුම් කාරුණික සහයෝගයත් මෙයට නොලැබුණානම් එදා මේ සත්කාරය නොලැබෙන්න. තිබුනා. බහිනකම් ඉවසන්න බැරි රියදුරු මහතුන් සිටිනා මේ රටේ, මේ බසයේ රියදුරු මහතාත් උතුම් පුත්‍රරත්නයක්. ඔබටත් මගේ ප්‍රණාමය. ඔබ දෙදෙනාම දෙවියෝ රැකදේවා.

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Год назад +46

    මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ඒ වගේම මේ වගේ උතුම් මිනිසුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 Год назад +37

    සැබැවින්ම ඔබ මනුෂ්‍ය නම් හොදට හදුන්වන කෙනෙක් ඔබට නිදුක් නිරෝගී මත් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @randimaweerasinghe4404
    @randimaweerasinghe4404 3 года назад +326

    මනසින් උසස් ඔබ වැනි මිනිසුන් මගේ රටේ තව තවත් ඉපදේවා...... 💕💕

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 года назад +73

    මෙි උතුම් සහෝදරයාට සත්පත්තිණි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතමි .............!!!🌻🙂👍🌻💐🌻👍👍👍👍👍👍👍

  • @marasinhamanike2686
    @marasinhamanike2686 2 года назад +33

    ආඩම්බරයි හොද උතුම් මනුස්සකම තියෙන දෙවියෙක් කීවොත් නෙවැරදියි ජය වේවා මල්ලි ඔයාගේ මනුස්සකමට ඔයාගේ මෑණියන්ට මෙවන් පුතෙක් හැදුවාට මිනිසුන්ගේ අගය කියලා දිලා තියෙනවා එම මැනියන්ටත් සිතුතියි සුභ ගමන් පරිස්සමෙන් කල්පනා ආසිර්වාදය ලැබේවා කියා පාර්තනා කරමි මල්ලි ඔයාට ජය වේවා

  • @rathnahapuarachchi2873
    @rathnahapuarachchi2873 Год назад +69

    තවකෙකුගේ දුක හදුනන තවකෙකුට පිහිටවිය හැකි හැකි උසස් මනසක් ඇති ඔබ වැනි උතුම් මිනිසුන් ට අපගේ ගෞරවනීය ප්‍රණාමය.මෙවැනි උත්තරීතර ගතිගුණ ඇති මිනිසුන් අගය කිරීම තුළින් තවත් එවැනි මිනිසුන් බිහි විය හැක

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 месяца назад +1

      The Great people doing great things.
      You are not a "Kondosthara. Horek".
      You are a "Condosthara Mahatmayek".
      We hats off to your great services.

  • @kumaribasnayaka5786
    @kumaribasnayaka5786 3 года назад +102

    ඒ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්. ඔබ තුමා රටට වටිනා කෙනෙක් බුදුසරණයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Год назад +10

    ආදරණීය පුතේ ඔයා ඒ දුවට කල උපකාරයට බෙහොම ස්තුතියි පින් ඔබතුමන්ට සහ ඔබවැනි රත්තරං පුතෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත්ද නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!! 🙏🙏🙏

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Год назад +16

    ඔබ තුමාට උතුම් වු ත්‍රිවිධ රත්නයෙ අශිර්වාදය ලැබේවා !!🙏🙏

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 года назад +106

    මනුස්සකම පිරුණු මිනිසුන් අප අතර තාම ඉන්නව.තෙරුවන් සරණයි එතුමාට .

    • @malamangalika5645
      @malamangalika5645 Год назад +3

      Hama kenema mewagenm lankawa kopàman lassan weweda🙏🙏🙏🙏🙏🙏

  • @Rana-derana
    @Rana-derana 3 года назад +40

    මේ වගේ මිනිස්සුත් අපේ ලෝකේ ඉන්නවා..👍👍

  • @janithacosta
    @janithacosta Год назад +25

    පෙර සංසාර වල හුරුව ,මිනිස්සුන්ට උදව් කිරීම ..
    බුදු සරණයි ඔයාලට !!🙏🙏❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Год назад +38

    කාලයකින් අහපු හොදම කතාව මහතානෙනි ඔබට තෙරැවන් සරනයි දිර්ඝායු ලැබේවා ❤❤❤

  • @hcookery5796
    @hcookery5796 Год назад +12

    තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ඔබලාට ලැබේවා 🙏🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 года назад +48

    මෙම වාගේ අනෙක් අය ඉන්නවා නම් කොච්චර හොඳද මල්ලි ඔයාට සුභ පැතුම් තෙරුවන් සරණයි ♥️♥️♥️❤️❤️❤️🙏🙏❤️

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 года назад +45

    ඔබතුමා.කල උතුම් සත්කාරය අගේ කළ යුතුයි . තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි .....!!!

  • @mallikaweerakkody7053
    @mallikaweerakkody7053 Год назад +17

    ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමව්පියන්ටත්. ඔබටත් යහපතක්ම වේවා ..තෙරුවන් ගුන බලයෙන් ඔබේ ජීවිතය සාර්ථක වේවා !!!

  • @anojakumari5255
    @anojakumari5255 Год назад +7

    අපේ රුවන් මල්ලි ගැන මේ කියන්නේ .මේ කියපු ඔක්කොම ඇත්ත .බුදු සරණයි අපේ මල්ලි

  • @anuraranaweera7746
    @anuraranaweera7746 4 месяца назад +3

    මෙ යහපත් සිදුවිම අද දිනයි දෑක්කෙ,අද උදෙ 5.20ට අද දිනට දෑකපු පලවන දෙ ඉතාමත් අසිරිමත් වාසනාවන්ත දෑක්මක්💓🙏💓 ස්තුතියි, ගොඩක් පින් මෙයට,ඇසට කදුළුක් එක් කිරිමටත් සමත් වු යහපත්ම මනුස්සකම මුහුකුරා ගිය සත්ගුණවත් මිනිසෙක්,අවාසනාවන්ත ඉරණම කට ශ්‍රිලංකාවත්, අහිංසක ජනතාවත් ගොදුරු විය සිටින කාලයක් මෙම සත් ක්‍රියාවට මෙ උතුම් මිනිසාට ගොඩාක් පින්,ඔහුට ඔහුගෙ පවුලෙ අයටද සතුටුම පිරුණු ලස්සනම ඉදිරි ජිවිතය ක්ම ලැබෙවා,උතුම් මිනිසාණෙනි අපගෙ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumitaraj7678
    @sumitaraj7678 Год назад +24

    අපේ ලංකාවේ 🇱🇰නරක මිනිසුන් වඩා හොද මිනිසුන් ඉන්නේ 👌මේ වගේ දරුවෝ උතුම් උදාර එඩිතර තව තවත් ඉපදේවා කොන්දොස්තර මහතාට ත් රිය දුරු මහතාටත් මේ කතාව මුහුණු පොත ට දාපු දරුවටත් බොහොම පිං උදාර දරුවෝ 🙏🇱🇰🇵🇸

  • @හිරුහිරු
    @හිරුහිරු 3 года назад +28

    🙏🙏🙏🙏🙏..ඇත්තටම .මෙවැනි මිනිසුන් .අපේ මව්බිමට වැඩි වැඩියෙන්.පහල වේවා !!!...තෙරුවන් සරණයි !!!..

  • @nobody123_69
    @nobody123_69 Год назад +9

    ඒ දේ ඇහුවම ඇස් වලට කදුළු ආවා මගේ. තෙරුවන් සරණයි එතුමට

  • @arsujeewa
    @arsujeewa Год назад +5

    Budusaranai..❤

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 года назад +12

    ඒ වගේ දෙවල් අහන්නත් සතුටුයි
    ඔබතුමා අපට දෙන්නෙ සමාජයට වැදගත් video බොහොම ඉස්තුති ඔබට 👍👍👍

  • @KumariSenanayaka-b3b
    @KumariSenanayaka-b3b 5 дней назад +1

    සහෝදරයා ඔබට දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Год назад +11

    ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏අපේ රටට මේ වගේ මිනිස්සු තාම ඕනේ 👍👍👍

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 10 дней назад +1

    සත්පුර්ෂ මිනිස්සු ඕන තරම් මේ රටේ ඉස්සර හිටියා රට කරපු පාලකයෝ ඒ ලස්සන මනුස්ස කම් පිරුණු මිනිස්සු විනාශ කරා, ජාති බේද, ආගම් බේද , පක්ෂ බේද , බත් පැකට්ටුවට, අරක්කු බෝතලයට, සුදුසුකම් නැතිව රැකියාවට, දිළිදු සහනාධාරයට,, ඒ මනුස්සකම් නැති කරා ,,,
    අතරින් පතර කෙනෙක් දෙන්නෙක් ඉතුරු වී ඒ ගුණ යහපත් කම් ලොවට පෙන්වා දෙන ඔබට සහ ඔබ වැනි සියළු මහතුන් හට දීර්ඝායු 🙏❤

  • @Suraaru55
    @Suraaru55 Год назад +20

    ස්තුතියි මෙහෙම අය තමයි ඕනි මේ සමාජයට ❤❤❤❤

  • @ManeeshaWeththasinghe-ll8um
    @ManeeshaWeththasinghe-ll8um 8 дней назад +1

    ඔබ තුමාට අපගේ ආචාරය

  • @kanthimuthu7665
    @kanthimuthu7665 5 месяцев назад +3

    ඇත්තෙන්ම ඔබ මිනිසුන් අතර ඉන්නා දෙවිකෙනෙක්. අපේ පුංචි ලක්මාතාවට ඔබ වැනි පුතුන් තව තවත් බිහිවේවා. උතුම් දහම් පදයක් අසන්න ලක්වාසීන්ට ලැබුණු පොසොන් මාසයේ බොහෝ කලකින් සතුටුදායක දෙයක් අසන්නට ලැබුනා. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @arunasampath2563
    @arunasampath2563 Год назад +1

    මේ වගේ සමාජයක මේ වගේ උත්තරීතර මනුස්සකමට ඔබට ගොඩාක් පිං මහත්මයාණනි ගොඩාක් පිං...

  • @theshan_sj
    @theshan_sj 3 года назад +34

    හදවතින්ම උතුන්මමනුස්සයෙක් ,බුදුසරනයි.රට දියුනුවේවා

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 3 месяца назад +2

    ස්තුතියි ඔබට දර්ඝආයුෂ ජය

  • @udaperera9945
    @udaperera9945 Год назад +6

    මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ලෙස මට හැඟෙනවා. මෙවැනි අය ඉතා සුළු පිරිසක් අප අතර ඉන්නවා. ඔවුන් සොයා යමු. එකතු වෙමු රටට උවමනා මෙවැනි සැබෑ මිනිසුන් බව මැනවින් පැහැදිලි වේ. ආදරණීය මිනිසුනේ, ඔබත් මේ මිහිතලය මත සැබෑ මිනිසකු ලෙස ජීවත්වන්නට උත්සාහ කරන්න .රටට අවශ්‍ය එයයි.තෙරුවන් සරණයි !!!

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 Год назад +2

    මෙහෙම මිනිසුන් තමයි මේ රටට උවමනා..තෙරුවන් සරණයි සහෝදරයා❤

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 Год назад +3

    අපූරුයී.එම වටිනා ගතිගුණ අගය කළ ඔබටත් ස්තූතියි.

  • @SunandaJayavilal-g4t
    @SunandaJayavilal-g4t 14 дней назад +1

    මගේ ආචාරය ඔබ‍ට

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do Год назад +6

    රියදුරැ සහ කොන්දොස්තර මහතුන්ට බුදු සරනයි.

  • @RemonHENRY-kx3wk
    @RemonHENRY-kx3wk 4 месяца назад +1

    ඔබටජේසුපිහිට..හාදේවාශිර්වාදයලැබේවා

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 месяца назад +3

    නියම මිනිසෙක්.මෙයාලට තමා මනුෂ්‍යයින් කියන්නේ..ඊට වඩා තව මොන කතාද..සැමටම බුදු සරණයි ..❤❤❤❤❤❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed Год назад +1

    ඔබ අපේ රටට ආශීර්වාදයක්. ඔබ වැනි තවත් බොහෝ දෙනා මගේ රටේ බිහිවේවා!
    ඔබ‍ට ජය.

  • @suriyaperera1428
    @suriyaperera1428 Год назад +5

    🙏🙏🙏 "තෙරුවන් සරනයි" ඔබ සහ සිය පවුලේ සැමට

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j 13 дней назад +1

    මාලිමාව අපි ඔබට සුබ පතනවා. ඔබ වැනි මිනිසුන්ට අපි ඉදිරියට යාමට අතහිත දෙනවා .
    ඔබට බුදු සරණයි.

  • @sheltandias200
    @sheltandias200 3 года назад +22

    උතුම් මිනිසෙක් හරිම ආඩම්බරයි

  • @pushparani6825
    @pushparani6825 Год назад +2

    මනසින් උසස් තවත් එක් මනුස්සයෙක් ඔබට තෙරැවන් සරනයි

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Год назад +9

    මෙවන් උතුම් මිනිසුන් තව තවත් මගෙ රටෙ පහලවේවා.ඔබ ජාතියෙ විරයෙක්

  • @sunilpremarathne1386
    @sunilpremarathne1386 Год назад +2

    ඹබකුමන රැකියාවක් කලත් මනුෂ්‍ය යන් අතර උතුමි දරැවෙක් ඔබගේ මවුපියවරැන්ට ගුරැවරැන්ටත් මෙි ගෙෘරවය හිමි වියයුතුයි. තෙරැවන් සරණයි.

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 Год назад +16

    අනේ පුතේ ඇස් වලට කදුලු ආව ඔයාගේ දේමාපියන්ට පින් මේභේම පුතේක් රටට ලබාදුන්නාට🎉

  • @sudeshkumara7542
    @sudeshkumara7542 Год назад +2

    නාමො බුද්දාය සහොදරයා ආදරෙයි හදවතින්ම උබට

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ

    ඔබගේ මනුස්සත්වයට මාගේ හිස නමා ආචාර කරනවා

  • @kgchamilathushara4821
    @kgchamilathushara4821 Год назад +1

    ඇත්තටම සුපිරි මනුෂ්‍යයෙක් ..........❤❤❤❤❤❤
    බුදුසරණයි ........

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Год назад +4

    ඇස් දෙකට කඳුලු ආවා ඒ පුවත අහලා 🥺💔 මේ තරම් හොද මිනිස්සු මේ රටේ ඉන්නවා නේද කියලා පුදුම සතුටක් මටත් දැණුනේ 🥺👍👌❤️

  • @anoushkathelani5446
    @anoushkathelani5446 3 года назад +24

    මෙහෙම මිනිස්සු ඉන්න එකත් ලොකු දෙයක් කවදාවත් එ අයියාට වරදින්නේ නැ.

  • @jeradfernando4375
    @jeradfernando4375 3 года назад +50

    ඔය වගේ මිනිසුන් මෙි රටෙි සිටියොත් මෙි රට බබලාවි

  • @kanchanasen55
    @kanchanasen55 Год назад +7

    කියන්නට ඇත්තටම වචන නෑ .උතුම් ගුණ ඇති ඔබ වැනි දරුවන් බිහි කළ මෑණියන්ටද ඔබටද උතුම් ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි !!

  • @lalithapadmini7746
    @lalithapadmini7746 3 года назад +6

    ඔබට බුදු සරණ lebawa

  • @manjulasamankumari4615
    @manjulasamankumari4615 Год назад +2

    අයියේ ඔයා ඒ කරපු උදව්ට දෙවි පිහිටයි

  • @malkanthiweerasinghe7425
    @malkanthiweerasinghe7425 3 года назад +9

    අහන්නත් සතුටුයි.කොන්දොස්තර හා රියදුරු මහතාව දෙව්යො ආරක්ෂා කර දෙන්න ඕන.unlike කරපු උන් කහකයො.

  • @wimalbandara5030
    @wimalbandara5030 2 месяца назад

    කලාතුරකින් දකින්න ලැබෙන මෙවැනි මහත්වරුන් සමස්ත මගී ප්‍රවාහන සේවාවටම විශාල ආදර්ශයකි.ඔබව සියලු දෙවියන් රැක දේවා.සියලු දේවාසිර්වාද ලැබේවා .තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @mhmraffik5077
    @mhmraffik5077 Год назад +13

    ලංකාවේ තවත් ඔය වගේ රත්තරන් හදවත් අැති මිනිස්සුන් ඉන්නවා. අපේ රට වෙනුවෙන් සහ මිනිස් සංහතිය වෙනුවෙන් වන්දනා මාන කරන්න.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 года назад +2

    Atthenma agaya kalayuthu manussyek. තෙරුවන් සරණයි

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 года назад +12

    මෙවැනි මිනිසුන් තවතවත් මේ මිහි දෙරණේ ඉපදේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 месяца назад +1

    ආදරනීය මනුස්සයෙක් නුබට තෙරුවන් සරන පතමි ❤ මහත්තයෝ ..කැනඩාවේ 🇨🇦 සිට

  • @podimanikemanike6371
    @podimanikemanike6371 2 года назад +7

    මෙවැනි උතුම් පුරුෂයන් බිහි .වේවා .මගෙ රටේ.ඔබ දෙදෙනාටම බුදු සරණi 👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @renudamayanthi6789
    @renudamayanthi6789 4 месяца назад +1

    ඔබ රටටම වාසනාවක්.ඔබවන් පුහෙක් ලද මව්පියො වාසනාවන්❤

  • @priyankarohinedevika4763
    @priyankarohinedevika4763 3 года назад +5

    මේ වගේ අය අපි දැක්කේ....ෆිල්ම් වල විතරයි.අනේ වාසනාවන්,,,,,,,!! ඔබට තෙරුවන් සරණයි ,,,,.

  • @RoshanKumara-e7o
    @RoshanKumara-e7o 4 месяца назад

    දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 සහෝදරයා ❤❤❤ බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @MALIYA1312
    @MALIYA1312 3 года назад +11

    🥺🥺ඔබ මේ රටට වටිනා උතුම් මිනිසෙක් 😌😌

  • @sankadarshana9290
    @sankadarshana9290 4 месяца назад

    කියන්න වචන නෑ ,ආදර්ශමත්,බුද්ධිමත්,මිත්‍රශීලී,සහෝදර කම ඇති,ආදරණිය උතුම් මිනිසෙක් එපමණයි,අපේ හදපිරි උත්තමාචාරය ඔබටයි හිතවත් මිතුර,නිදුක් නීරෝගී ආරක්ෂාව චිර ජීවනය පිරි කිසිවක් නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරමි,බුදු සරණයි,තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏🙏☀️☀️☀️☀️❤️❤️❤️❤️❤️

  • @hwepho7755
    @hwepho7755 3 года назад +10

    සමනයෙන් හොද මිනිසුන් හොයගන්න අමරැයි ඔබ තුමට දෙව්යන්ගෙ ආසිර්වාදය ලැබෙවා

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 3 месяца назад

    ඔබ තුමාට බොහොම පිං❤

  • @anurashantha4488
    @anurashantha4488 3 года назад +13

    සමාජය තුළ ඉන්න සියලු දෙනාම වැරැදි නැහැ ...එ අතර දෙවියන් වැනි මිනිස්සු ඉන්නවා ..

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 года назад +1

    ඔයාට බුදුන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @uthpalabandara3110
    @uthpalabandara3110 Год назад +4

    මෙහෙම මිනිස්සු තාම මේ රටේ ඉන්නවා ❤

  • @manikemani733
    @manikemani733 2 года назад +2

    බුදු සරනයි ඔබ තුමාට 💕💕💕💕💕💕👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 Год назад +5

    What a great person. 🙏 His hospitality towards everyone will be a great example for other conductors. Really proud of you bro

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 4 месяца назад

    දෙවියන් වහන්සේට ස්තූති

  • @yfhgg6177
    @yfhgg6177 2 года назад +3

    එතුමාට ⁣සියලුු දෙවියන්ගේ පිහිටයි මෙිවැනි මනුස්ස කමි පිරැන හදවත් කියෙන් කි දෙනාද ඉන්නේ හැදු වැඩු දෙමව්පියන්ගේ හොඳ දරැවෙක්

  • @thusithaekanayaka2502
    @thusithaekanayaka2502 4 месяца назад

    පුද්ගලික බස් රථවල වැඩ කරන "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත" යන්න පෙන්වූ සොයුර...ඔබ වැනි උන් ඔබේ කර්මාන්තයේ කලු චරිත හැමෝටම මහඟු ආදර්ශයක්.ඔබටත් ඔබ වැදූ,හැදූ,වැඩූ දෙමාපියන්ටත් තෙරුවන් සරණයි!!!!දළදා සමිඳු පිහිටයි.!!!!🙏🙏🙏👍👍👍🤝🤝🤝🌷🌷🌷

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Год назад +5

    හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට ව දි කියන්නේ ඕකට තමයි පුතේ උබට බුදු සරණයි නුඹ ගැන හදුන්වා දුන් ඔහුටත් බුදු සරණයි

  • @percivalfernandu2047
    @percivalfernandu2047 Год назад +2

    ඉතා හොඳ කෙනෙක්
    ජේසු පිහිටයි

  • @nne823
    @nne823 3 года назад +3

    ඔබ වැනි මිනිස්සු me සමාජයේ නැහැ teruwan සරණයි video ගෙන ඔබට istuti දළදා සමිදු ිපිහිටයි

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +1

    දෙදෙනා ට ම තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා

  • @shamlaramya4886
    @shamlaramya4886 3 года назад +4

    🙏🙏 මෙවන් මිනිස්සු අප රටේ බොහොම අඩුයි ඔබ දෙවියෙක්.👍👍👍

  • @HkkshjjeHjjehhhj
    @HkkshjjeHjjehhhj 4 месяца назад +1

    💞💞💞 බුදූ සරනයි දෙන්නටම

  • @madushapriyanath5682
    @madushapriyanath5682 3 года назад +4

    Niyamai yalu karapu wedenam. Patta porak 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 20 дней назад

    හොද මිනිස්සු ඉන්නවා . තෙරුවන් සරණයි. කොන්දොස්තර මහත්තයාට ❤

  • @coctiran5095
    @coctiran5095 3 года назад +6

    කොච්චර හොද මනුස්සයෙක්ද,

  • @slcreative5889
    @slcreative5889 3 месяца назад

    අපේ රටට අවශ්‍ය මේ වගේ මනුස්සකම පිරුණු මිනිසුන්. ඔබ වැනි මිනිසුන් අපිට ආඩම්බරයක්.