I have so much of respect to this Buddhist Monk🙏 These type of monks must educate the people about the values of Buddhism as a rich philosophy, not the Anagarika Dharnapala - promoted Protestant- Buddhism.
I am surprised that the buddist population of Sri Lanks does not understand the Buddist philosophy. Just goes to prove how ignorant our people are towards their religion.
True. But the main problem in Sri Lanka is most so-called Buddhist people do not know what Buddhism or who Buddhist monks are as there are so many fake characters who eulogise the corrupt politicos.
Venerable Swaminwahansa, We catholic s of Srilanka and around the world love u and respect you for what u done to fight for justice for the victims of the Easter attack. These Rajapakasa s are cursed and all what they do is the hand of Satan and satanic actiion.. Dont fear for the Lord is with you and the protection of the tripple gem be with u always.. Budusaranai Devipihitai!
Namaskara weva hamuduruvana 🌻 Lawyersir 👍👏 Chamuditha ge video best Janadipati agamati yanna tirupati Janatava duk vidinava 225 game Ammo aragala karaddi pirith Dagana ennava rata mul puravasiyo danna
චමුදිත මහතා ඔබ කරන සේවය සුවිසේසයි.....ගරු සංගරත්නයට ගථාවකින් සමාජය අැමතීමත් ජරා දේසපාලුවන්ගේ රුචි අරුචිය අනුව කලයුතු තැනකට වැටිලද.....අාගම් වාදීව හිතන්න එපා සහෝදර සහෝදරියනී රටට මෙවැනි පාලකයන් අවෂ්යනැහැ...සාසනය අාරක්ෂාකරන්නට පෙරට එන්න..
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
Uuiù88i
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
අපේ ඕමල්පේ නායක ස්වාමීන්සේටත් නීතියේ ආදිපත්වය උදෙසා රිජුවම පෙනීසිටුන වරලියද්ද මහතාට මාගේ ගවුරවනීය ප්‍රනාමය පුදකරකර සිට්මින් මාද්‍ය පරිහරණය කිරීමේදී වගකීමෙන් කටයුතු කරන චමුදිත පුතාටත් මේ දූශිත පාලනය නිමාකිරීමට නාකි
දඩබල්ලන් ගැටගසා දැමීමට දරන උත්සාහය ස්වර් ප්‍රකාරයෙන්ම සාර්තක වේවා එවාගේම චමුදිත පුතාට කිවයුතු ඉතා සංවේදනීය කරැනක් ඇත
මේ මහා පරම පූජනීය විශ්වයේ ඇති මහත් බලානුසම්පන්න ස්වර්නමාලී සෑ රදුන් ට මේ පාපතර පාලකයන් කරඇති විනාශයේ අනිටු ඵල විපාක මුලු රටටම අත්විදවීම වලක්වානොහැකි කරැනක් වෙනවා නියතයි
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
චමුදිත ඔයාගේ වැඩසටහන් හරි ආසවෙන් බලනවා එත් අපේ හාමුදුරුවන්ට සුදු රෙද්දක් ආසනයට දාලා දුන්නනම් ගොඩක් වැදගත් තෙරුවන් සරණයි
සුපිරි ගොඩක් වැදගත් කරුනු රටට එලි උනා.. තාමත් ජාරපක්ශල හොදයි කියනවනම් උගේ ජාතකේ වරදක්... කොහොම හරි මේ රට හදන්න ඕනී එකම විසදුම gota go home. 225 විගනනයක් සහ විමර්ශනයක් කරන්න ඕනී. ලොකු පොඩි හැමෝම රටෙන් හොරාකාපු දනය ආයෙත් රටට ගේන්න ඕනී.. අපේ ලස්සන තරුන කාලේ විනාස කරපු උන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙන්න ඕනී.මේරට මේ තැනට ඇදල දාපු හැමෝටම දඩුවම් දෙන්නම ඕනී. අරගලයට ජයවේවා.🇱🇰❤️
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
cgjhvb
අති විශිෂ්ට පැහැදිලි කිරිමක්.මේක නොතේරෙන රාජපක්ෂලාගේ කුනු කන එවුන් තවමත් ඉන්න රටක් මේක.තරුන අරගලයට ජය වේවා.
ඔබවහනසේටත් 🙏ටිරත්න නිතීවේදි sir ඔබටත් 🙏 මේ කරනා සේවය අති විශිෂ්ටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
Travel tec සමන් කුමාර නඩුවෙදි මරණ දණ්ඩනය දුන්නෙ දෙන්නෙකුට විතරයි....ටිරන්ත වරලියද්ද නීතිඥතුමාට අවුරැදු 35 වෙද්දි එයා විවිධ නඩුවලට අදාලව 35 දෙනෙක්ව එල්ලුම් ගහට යැව්ව කියල හරේන්ද්‍ර ජයලාල් එක්ක කරපු වීඩියෝ එකේදි කියන්නෙ
ඔබ වහන්සේ කරන සේවය ගොඩක් වටිනවා අපිට රටක් ඕනේ අපේ දරුවන්ට ජයවේවා ජන අරගලයට ජයවේවා
අරගලයට ජයවේවා මහා ජනතාව දැන්වත් බුද්ධිමත් වෙමු🇱🇰🇱🇰🇱🇰🇱🇰
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
R RT t
P
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
මචං ඇත්තම කියන්නං. මේ දවස්වල පට්ටම අමාරුවෙන් ජිවත් වෙන්නේ. මමත් තාම ස්කොලේ යනවා. නිවාඩු දවස්වලට වැඩට යනවා. මේ චැනල් එක හැදුවේ ගෙදර අයට උදව්වක් කරන්න. පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න.
චමුදිත ඔබේ උත්සාහය අතිවිශිෂ්ඨයි, පැහැදිලි පිලිතුරක් ගැනීම සදහා අතුරු ප්‍රශ්න නැගීම ඉතාම විශිෂ්ටයි 👌👌👍👍👍.
මේ ස්වාමීන් වහන්සේට රටේ ජනතාව ණයගැතියි....
තෙරුවන් සරණයි 🙏🙏🙏
අනිවාර්යයෙන්ම 👍👍👍
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
ඔබ වහන්සේට බුදුසරණයි සියලු දෙව් පිහිටයි මාගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏ඉක්මනින් සාමය උදා වේවා
හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් ප්‍රමානයට ඔහුගේ වටිනා කම වැඩියි.දර්මයෙන් බාහිර ගිහි ජීවිතය අදාල දේවල් කතා කරනවා නම් ඒවා දේශනා නෙවෙයි. හාමුදුරු කෙනෙකුගේ වචනයක් වටිනා කාලය හොදයි බුද්ධ පණිවිඩය කරල බෙදා හැරීම කරනවානම්
ලක් මවගේ සතජාත දරුවන් තිදෙනකු වූ ඔබ සැමට බුදු සරනයි! ජේසු පිහිටයි !
සාටකයෝ යනු කිසිමක් ආගමක් , දහමක් නැති පිංගුත්තර කාලකන්නි මරිමෝඩ මූසල පවුලක්...
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
unta kade yana eun ita awada kalakanni awajathakayo pirisak
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏 මුදල් වලට හතර ගාතේ දණ නමන චීවරධාරීන් සිටින යුගයක ඔබ වහන්සේ අප සැමට විශාල ශක්තියකි..අපේ මානව හිතවාදී අරගලයට ජය වේවා !🙏
ඔබවහන්සේ අමන නරි පාලකයන්ට එරෙහිව නැගී සිටින්න. අප ඔබ වහන්සේ සමග ඉන්නවා
නථ්තිමේ සරණං අඤ්ඤං,,,, බුද්ධෝ මේ සරණං වරං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටෙි පාලකයන් ගේ පැටිකිරිය ගැන ජනතාව දැණුවත් කලාට ඔබවහන්සේට ශක්තිය දහිර්ය ලැබෙිවා.
ඔබ වහන්සේගෙ මැදිහත් වීම ගැන අපිට හරිම ආඩම්බරයි ධර්මිෂ්ඨ මිනිසුන්ට ස්වභාව ධර්මය පවා සාධාරණ ඉෂ්ට කරනවා අරගලයට ජය වේවා
චමුදිත ඔබට බොහොම පින්
ඔබට ජය අපට ජය....
අපේ ආදරනීය අරගලයට ඡය වේවා..කාලකන්නි හැත්ත තාමත් රාජපක්ෂ බල්ලන්ට කඩේ යනවා රට නැත්තටම නැති උන දාට පර හැත්තට තේරෙයි.අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
@@ranjanperera8636 🙄🙄🙄
ටිරන්ත මහත්තයෝ ඔබ තුමා අරගලය ට සහය දක්වන නිතිය සහය
පංසල් ගානේ යන හැමෝම බෞද්ධයෝ නෙමේ වගේම සිවුර දාගත්ත හැමෝම සංඝයාට අයිතිත් නෑ. පාරාජිකා වුන ගොඩාක් අය ඉන්නව සාසනේ. පහාරාද සුත්‍රය කියවන්න. ඕමල්පේ හාමුදුරුවන්ට ඒක වැදගත් වෙයි
පුරවැසි අරගලයට ජය අත්වෙනවමයි !සුවාමින් වහන්සේ ඇතුළු අප වෙනුවෙන් ඉදිරිපත් වෙන සැමදෙනාටම ඉදිරි පරම් පාරව වෙනුවෙන් මාගේ හර්දංග ඉස්තුතිය.
සාටක බල්ලෝ රාජපක්ෂලට හෙනම ගහනවා
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ කියන්නෙ සම්පූර්ණයෙන් ඇත්ත කතාව
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,,, නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා,,! 🙏🙏🙏
Theruwan Saranai
මේවා අද වන වලට පමනක් සීමා වෙලා තියෙන්නෙ අශුභවාදී ආකල්ප තුළින් අසාර්ථක වීමට හේතු වේ
ඔබ වහන්සේට බුදු සරණයි ජේසු පිහිටයි.!
ටිරන්ත සර් දැකලා වීඩියෝ එක බලන්න ආවෙ 💪
තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසර දුක කෙළවර වී නිවී සැනසෙත්වා දීර්ඝායු වර්ධනය ඔබ වහන්සේ ට
බුදු සරණයි ජයවේවා
දේශපාලනයට කඩේ ගිය සිවුරු දැරූ සියලු හාමුදුරුවන්වරු සාසනයෙන් පන්නා දැමිය යුතුයි.පක්ශ විපක්ෂ නොතකා
ඒ රාජපක්ෂ නිකායේ පැව්දි අය
@@hgrukumara9939 සියලු දෙනාම.ඇයි අනිත් අය වෙන සිවුරක්ද දාගෙන ඉන්නෙ.ඔහොම ගොබ්බයො ඉන්නකම් සිවුරු විනාශ කරන හාමුදුරුවන් මේ බුදු සිවුර විනාශ කරනවා
@@hgrukumara9939 yko me swamin wahanse katawath kade yanna hari waradhi pennala denawa misak.
@@gunarathnagunarathna6210 ehenam gotata kade giye umbe thaaththadhq
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
බුදුසරණයි 🙏හිමියනේ 🙏ඇත්ත එවුන් ඕනේ නොමැරෙන මිනිස්සු වගේ හත් මුතු පරම් පරාවට හම්බ කරගෙන සැප විදිනවා අපේ රට විකුණගෙන කාලා. ජයවේවා ජයවේවා අරගලය ට ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ තුමා මීට කලින් වැඩසටහනක කීවා රටේ ලේ වැගිරීම් වෙනවා කියලා a කියපු කතා ඔක්කම ඇත්ත 👍🙏
ඔබතුමා ගේ අදහස ගොඩක් හොඳයි
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
චමුදිත ඔබට හැමදාම ජය
වරලියද්දා මහත්මයාණනි බොහොම පින් මේ පෙනී සිටීම පිළිබඳව..
ඔබ වහන්සේට ආරක්ෂාව තියෙනවා . ඔබ වහන්සේ රත්තරං .
OMALPE SOBITHA THERO IS LEGEND
උදයංග වීරතුංග එක්ක කරපු වැඩසටහන අයින්කරේ කාට බයවෙලා ද චමුදිත
මුගෙ කයිය විතරයි රැව්වත් බයයි 😂
udayanga karanneth ragapamak bn...u pennanna hadanne mahindai gotai athare prashnayak thiynwa kiyla
පින් සිද්ධවෙයි හාමුදුරුවනේ තවත් බුදුදහම අප්‍රසාදයට පත් නොකර දේසාපාලනයෙන් ඇත් වෙන්න ...
සිංගප්පූරුවේ ඇමරිකාවේ උපාධි දෙකක් තිබේන කෙනෙකුට පමනී පාර්ලිමේන්තු නියෝජනය කිරීමට පුලුවන් වන්නේය.
ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස,කැලනියෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ ,ගම්මන්පිල, විමල්, ගෙන්නන්නකො,නිමල් ලාන්සා, ජොන්ස්ටන් ගෙන්නන්න්කෝ බබා නොවි ඔයා,ගෙනල්ලා අහපන්කො කෙලුන්ම ඔය වගේ
I have so much of respect to this Buddhist Monk🙏
These type of monks must educate the people about the values of Buddhism as a rich philosophy, not the Anagarika Dharnapala - promoted Protestant- Buddhism.
I am surprised that the buddist population of Sri Lanks does not understand the Buddist philosophy.
Just goes to prove how ignorant our people are towards their religion.
💛💛💛
True. But the main problem in Sri Lanka is most so-called Buddhist people do not know what Buddhism or who Buddhist monks are as there are so many fake characters who eulogise the corrupt politicos.
He sure can educate how to insight people.
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
අපේ දුවල පුතාලට ජය වේවා 💪💪 අරගලයට ජය වේවා 💪💪
යක්ෂයා බයයි දහමට. සාතන් හෙවත් මාරයා පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙනකොට මෙවැනි දෑ සිදුවිම පුදුමයක් නෙවි.
මහා සංඝරත්නයත් දඩයම් කරන්න ගත්තොත් අපේ පාලකයෝ යන්නෙ හොම්බෙන්🙏කර්මය පාලකයෝ පස්සේ පන්නනවා සංඝරත්නය නෙමේ!
Oba වහන්සේ ta.බොහෝ pin budusaranai deergau wewa
ඔමන්තේ සෝබිත ස්වාමින් වාහන්සේ ඔබවහන්සේ කියන සියලුමදේ 100%1000000 ඇත්ත දම්ම පදයේ දිට්ට දම්ම වේදනිය කර්මය මෙලවදීම පටිසම්දීම ඇස්පනා පිටම පලදීමම හොදටමාඇති හාමුදුරුවනේ ඔබවහන්සේට අනේකවාරයක් පින් ජනතාව බේරාගත්තාට සාදු සාදු සාදු !!!
ලොකු සෙවයක් කරන්නෙ මෙ වෙලාවේ චමුදිත ඔයා
ඔබතුම කිව් දේ සම්පූර්න ඇත්ත ජනාදීපති නීතීංචතුමනි
වහාම මැතිවරණයක් පැවැත්විය යුතුයි.
කොහොම උනත් ඊලග ජන්දෙදි පොහොටිිටුවන්ගෙ දේ්සපාලනට තිත තමයි
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
ඒත් බත් කන හරක් ටිකක් ඉන්නව
උන්ට බත් කන්න නැතත් කමක් නෑ රාජපක්ෂලගෙ ගූ තියෙනව නම්
Karanewang hodai milage parath jathi vadayak genala chande tika gathoth me 224 te denna appa uppa chande me movbime venasak dakkinne asai plz siyaludename venas karamu
Ane , Modayo thawa innawa
@@rafsaraheem3410 2024 balamug aimath kathire gahanda appa 69te
බුදු සරණයි ඔබ වහන්සේ ට. හැමදාම ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මෙම පාලකයො ජනතාවට කිසිම සහනයක් දෙන්නෙ නෑ .බලහත් කාරයෙන් රැදී ඉන්නවා . එලවමු කෙසෙ හෝ මෙ පාලකයො. චමුදිත ඔබටත් බුදු සරණයි.
Well informed. Please bring some more to public.
බණ පදයක් අැහෙනකොට බය වෙන්නෙ අධර්මයෙන් ජීවත්වෙන මිනිස්සු ...! සාධාරණ විදිහට ජීවත් වෙන කවුරැවත් බුදුන් වහන්සේ ලෝකයාට කියා දුන් මෙි ලෝක ධර්මයට බය නෑ....! අතිශයින් ගරැකරනවා.....!
කොහොම නමුත් ඔබවහන්සේ ඔය දේශනාව තෙර්රැමිකරදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට වැඩම කළා නමි එ්ක හරි වටින දෙයක් වෙනවා මෙි රටෙි බෙෘද්ධ ජනතාවට දැනගන්නත් එක්ක....... අර බුදු හාමුදුරවෝ අාලවකයගෙ ගුහාවට ගියා වගේ...!
ඔබ වහන්සේ විසින් කරනලද මෙි දේශනාව නමි වැදිය යුතු තැන්වලට වැදිල තිබෙන බව නමි පැහැදිලියි.... ! දශක ගණනාවක් තිස්සේ සිය දහස් ගණන් පිරිවරාගෙන හැම පෝයටම බණ අහපු පාලකයන්ට නොතේරැන ලෝක ස්වභාවය ධමිම පදයේ එක ගාථාවකින් කියාදීම ගැන රටෙි මහජනතාව ඔබවහන්ස්ට කෘතවෙිදී වෙනවා.....!
ඔබ වහන්සේ නියම බෝසත් වහන්සෙ නමක් බොරුව කවදාා හෝ පරදිනවා ඇත්ත 🏆 දිනනවා ඔබ වහන්සේ බුද්ද.පුත්‍රයෙක් .තෙරුවන් සරණයි .
අපේ හාමුදුරුවන්ට අපි කවදත් ගරු කරනවා.බුදු සරණයි !🌷🌼🏵️🛕🛕🛕
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
චමුදිත උබටම ගැලපෙන ඩබල. එකෙක් මිනිමරුවෝ කුඩු කාරයෝ බේරනවා. උබත් කුඩු දුමින්දගෙන් යැපෙනවා. සිවුරු කාරයා සල්ලි වලට දේශපාලනය බන කියනවා.ඌ මහන විතරයි වෙලා නැත්තේ. උබත් ටයි කොට් දාගෙන ආන්ඩුව පෙරලන්න ඩොලර් වලට කඩේ යනවා.
@@traveltectours6561 km di lavoro
අපි තනී තනියෙන් අර්යාෂ්ටන්ගික මාර්ගයේ යනවනම් ප්‍රශ්න අඩුවේ.
Yep
රටේ මහ ජනයා වෙනුවෙන් පෙනීසිටීම සතුටක්
දැන් නම් මේකෙ ඉදලා ඒපා වෙලා තියන්නෙ 🥲
Respect To rev Omalpe for the excellent explanation🙏🏽
සිවුරු දැරූවත් හැමෝමත් භික්ෂූන් වහන්සේලාම නොවේවි .
පව් අපේ ස්වාමින් වහන්සේලා ට .දීර්ඝායුෂ ලැබේවා .
කාලෙක ඉදලා අපේ රටේන් කිසිම සතුටුවෙන්න පුලුවන් දෙයක් අහන්න ලැබූනේ නෑ😢😢😢😢
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
🥺🥺 true
සුවාමින්වහන්සේ තෙරුවන්සරනයි 🙏🙏🙏. ගෝටාභය ජනාධිපති නීතියානුකූල ජනාධිපති නොවන්නේය. 1. ජනාධිපතිවරනයට නාමයෝජනා දෙනවිට ඇමරිකාවේ පුරවැසියෙකි. 2019. 2. ජනාධිපති ලෙස දිවුරුම් දෙන අව්ස්තාවේ ඇමරිකාවේ පුරවැසියෙකි. 2019. අපගේ පාර්ලිමේන්තු වියවස්ථාව උල්ලංඝනය කිරීමකි. 3. ඇමරිකාවේ පුරවැසිභාවය අයින් වූයේ 2020 මාර්තු මසය. 4. නාගානන්ද කොඩිතුවක්කු මනතා ඇමරිකාවේ INS ආයතනයයෙන් මේ සදහා ලිපියක් ලබාගන ඇත. 5. එතුමා ගිටපු ච්න්දකොමසාරිස් මහින්ද දේශප්‍රිය ට විරුද්ධව නඩුවක් ගොනුකර ඇත. එය මේ මස ජූනි මස 30 වෙනිදා උසාවියේ ඇසීමට නියමිතය. 5. මේ සදහා අදිකරන ඇමතිට බලකර සිටින්න සුවාදීන විනිශ්චය මංඩලයක් ලබාදෙන මෙන්. 6. අනිවාර්යයෙන් මෙය වියවස්ථාව උල්ලංඝනය කි. නීති විරෝදීය. 7. Go Gota go home කීවාට යන්නේ නැත. නීතිමය ක්‍රියාමාර්ගය තිබෙන අතර රටට ආදරය ඇති ඔබවහන්සේලා වැනි සුවාමින්වහන්සේ ලා, අරගල දරුවන් , අන්තරයේ දරුවන්, නීති ප්‍රජාව , චමුදිත , සුදත්ත , අභිශේකා , දර්ශන , පැතුම් කර්නර් ,....... ගෝටාභය ප්‍රතික්ෂේප කරන සියලුම දෙනා අදිකරන ඇමතිට බලකරන්න. එය වියයුතුමය. 8. බැසිල්ට හා රනිල්ට විරුද්ධව නඩු පවරා ඇත. රටේ නීතිය ක්‍රියාත්මක නොවූනිසා හේතු වෙන් අද රට විනාශ වී හමාරය. තෙරුවන්සරනයි .🙏🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අරගලයට ජයවෙවා තාමත් රාජ්පක්ෂලාට කඩෙ යනවා මෙ රටට වෙලා තියනදේ ගැන හිතන්නෙ නැහැ හාමුදුරුවනේ ඔබ කියන දෙවල් සෙරම අරත්ත ඔබට ජනතාව ගැන අනුකම්පාක් මිනිස්සුගේ දුක තෙරෙනවා ඔබට බුදුසරණයි
Excellent 👍🙏🏽🙏🏽🙏🏽. ‘ the higher you jump, the harder you fall’.
මෙහෙම නිහඩව හිටියොත් නමි අපේ හාමුදුරැවරැන්ට , කරන කලට පවු මීරිය මීසේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ, කියන කවිපදය දක්වමින් වත් ධර්ම දේශනාවක් කරන්න බැරිවෙයි. ඇයි ඹබ වහන්සේලා මෙම අවස්ථාවෙහි සත්‍ය පෙන්වා දීමට ඉදිරිපත් නොවෙන්නේ. තමන්ටත් මෙම ඉරණමට මුහුණ දෙන්න වුන දාට කවුද ඉදිරිපත් වෙන්නේ.
ඔබ වහන්සේට බුදුසරනයි සත්්ය කතා කරන නිසා....
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
Good program 👍 👏
So true what Sobitha Thero is saying, after the war was won they thought they can do anything
අපෙ හාමුදුරැවනේ ඔබවහන්සෙගෙ කතාව සහතික ඇත්ත
Thanks to you good job
👍👍
SAADU SAAADU SAAAADUUUUU OMALPE SOBITHA THERO
Ape hamuduruwnwahanselata api hemadamath garu karanawa .sadu...sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට බේරා ගන්න පෙරට ආ ඔබ වහන්සේට තෙරුවන් සරනයි.වරලිද්ද මහත්මයා තෙරුවන් සරනයි .තරුණ අරගලයට දිරිය .ජයවේවා ජනතා අරගලයට ජයවේවා
ගෝඨා ගෙදර යනු ඔමල් ජනාධිපති කරණු. ජය නියතයි.
" ඔමල් යුගයක් අරබමු "
@SRI LANKAN 🇱🇰 උබේ මහ එකා.
@SRI LANKAN 🇱🇰 උබේ මහ එකා තමා උබේ අම්මට පෝලිම් හුකල උබව ජාතක කරපු එකා හුත්තො.
Tharuwan saranai 🙏🙏🙏
පීඩනය දරාගත හැකි සීමාවක් ඇත.එය අනාගතයේ දිනක පුපුරා යනුඇත.
අනෙ මෙ නීතිඥ මහත්තයා කොන්ඩෙ කපල රැවුල කපලා ලස්සනට ඉන්නකො.
Eththa thama math hithuwe pikotuwe bus hold eke inne gihennek kiya
@@ramisami7688 UBALA BAHIRA PENUMENNE MINISSU MAININNE
අපේ හාමුදුරැවනේ කිය කියා බෞද්ධ යන්ට අැරියා අරිල්ලක් හ්ම් කියෙගන්න බැරිවෙන්න සාදු සාදු බයියන්ට.
රාජපක්ෂලා කොහොමත් කැමරා කරේතියාගෙන තමයි පන්සල් ගියේ. කෙනෙක්ගෙ අාගම කියන්න අතිෂය පෞද්ගලික කාරානාවක් .
*1980 ගණන් වල " සමන් කුමාර ඝාතන" නඩුවේදී 35 කට වඩා පෝරකයට යවපු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කියන්නේ රටේ ඉන්න අති දක්ෂ නීතීඥවරයෙක්.නමුත් මේ සාකච්ඡාවේ එතුමාට දීපු අවස්ථාව බොහොම සීමිතයි චුමුදිත.මීට වඩා වැදගත් තොරතුරු ගොඩක්ම ගන්න තිබුනා !!!*
Teruwan saranai ape hamuduruwane
Venerable Swaminwahansa,
We catholic s of Srilanka and around the world love u and respect you for what u done to fight for justice for the victims of the Easter attack.
These Rajapakasa s are cursed and all what they do is the hand of Satan and satanic actiion..
Dont fear for the Lord is with you and the protection of the tripple gem be with u always..
Budusaranai
Devipihitai!
Oba wahanse hariyata hari. Siyata seeyak hari. Bohoma pin. Sadhu sadhu. 🙏🙏🙏Australia
තෙරුවන් සරණයි ඔබවහන්සේට
චමුදිත රට අස්ථාවර වෙලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු 225 සහ මහා ලොකු ව්යාපාරිකයන්යන්ගෙන්
225 නිර්පාක්ෂික වනතුරු රට අස්ථාවරයි
රාජපක්ෂලා මුලින්ම ගේම දුන්නේ ස්ව්රට ලෙහෙසිම තැන එතන උන් දැනගෙන උන්නා ....UK
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
කලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
- ලෝවැඩ සගරාව-
Budu saranai
අන්තිම ටික හරි වැදගත්
චමුදිත ඔයත් කරන්නේ .....ඔයාගෙ අර්ථමාර්ථකාමියි .....සොබිත හාමුදුරුවෝ දන්නවදමංදා බෞද්ධ දර්ශනය කුමක්දැයි පහදනු මැනවි ....සිවිිරැදැරැ තවත් බෞද්ධයෝ නොමග යවන කෙනෙකි ......දර්ශනය කුමක්දැයි දන්නෙමනැහැ.....
Kade Yana eka navath Vanna,rate vinasayata dayaka novanna den indalavath.
ai oyata hoda ara samanthabadra kiyana wesawada🤣🤣
චමුදිත මහත්මා අර මව්ලවිතුමා ප්රස්නකරද්දි තිබුනු සන්වරකම තිබුනානම් බොහොම හොදෛ
Obawahansa insaka Mahajanaya Samanga inna Nisa Thamai Obawahaseta Chodana Ellawenne 🇱🇰👍💯
ශ්‍රි සද්ධර්මය ජඩ පාලකයො පලිහක් කර ගත්තා. එදා සිටම.
මල්වට්ටිය , හදුන් කූරු ,දාන වලට මුවා වෙලා ධර්මයත් විනාශ කලා.
හරිම දුකයි.වෙනත් ආගමිකයන් බෞද්ධ දර්ශනයට ගරු කරනවා.
කුණුහරුප බණ කියන හාමුදුරුවරුන්ට සමහර බෞද්ධයින් අත්පුඩි ගහනවා. හිනාවෙනවා. දෙවියනේ!!!
Namaskara weva hamuduruvana 🌻
Lawyersir 👍👏
Chamuditha ge video best
Janadipati agamati yanna tirupati
Janatava duk vidinava 225 game
Ammo aragala karaddi pirith
Dagana ennava rata mul puravasiyo danna
👍👍👍👍👍👍👍👍👍
සිවුර ඇදගෙන දෙශපාලනය කරන කරපූ හැම හාමුදුරුවන්ම මේ රට මේ තත්වයට පත්වේන්න එක හේතුවක්.. එක එක පක්ෂවලට කඩේ යන ගිය අය හැම හාමුදූරුනමක්මක්ම මේ රටට ශාපයක්
ow pohottuwata kade giyapu kattiya wisheshai