පුණ්‍යාවර්ජනා 2024 | Punyawarjana 2024

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 23

  • @malikanaber3613
    @malikanaber3613 3 дня назад

    🙏🙏🙏🙏🙏අපගේ පින්වත් ලොකු ස්වාමින්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏අපගේ පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින් වහන්සේ ටත් අංකුබරේ අමිතදීප ස්වාමින් වහන්සේ ටත් අලුදෙනියේ සුබෝදී ස්වාමින් වහන්සේ ඇතුළු මගෙ සම්බුදු පියාණන් වහන්සේ ගේ උතුම් ව්‍ දර්මය දරාසිටින උතුම් ව්‍ මහා සගරුවන් වහන්සේලා නිදුක්ව නිරෝගීව ච්රාත් කාලයක් වැඩ සිටිත්වා 🙏🙏🙏ශ්‍රද්ධාහ මද්ද්‍යා ජාලයේ වැඩකටයූතු කරන පින්වත් මහත්ම මහත්මින්ටද සක්තිය දහිරිය ලැබේවා

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 дня назад

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...වසර පුරාම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඉතාමත් සතුටු සිතින් මමද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹 ඇත්තක් කියමි කොයි මොහොතක දි ඇසුවත් සිත් නිවන අමත නද ශ්‍රද්ධා ❤️🌹🌹🌹♥️.ලෝ සතුන්ගේ යහපත පිණිස සුවසේම බොහෝ කාලයක් රැඳේවා...

  • @srirajapaksha3494
    @srirajapaksha3494 14 часов назад

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🌹🌹🙏

  • @HotGammiris
    @HotGammiris 3 дня назад

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Sandaruhansana8318
    @Sandaruhansana8318 2 дня назад

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏 සාදු සාදු සාදු 🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 дня назад

    සාධු සාධු සාධු උතුම් සදහම් ලොවට දන් දෙන ශ්‍රද්ධා 💎 තව තවත් ලොව පුරා උතුම් සදහම් දන් දිමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malikanaber3613
    @malikanaber3613 3 дня назад

    සද්ධහා රුපවාහිනී විකසනය වූ හැමදර්මදෙසන ඇතුළු ගොඩක් වැඩසටහන් මම බලනවා මේ මුලු ලෝකෙම ගොඩක් මිනිසුන්ගේ දැවෙන සිත්වලට අමා දිය දහරක් බදු දහම්රසයෙන් අපේ සිත් නිවාගන්න තව තවත් දහම් ගංගා ගලත්වා ඔයාලට ❤️❤️❤️❤️සුබම සුබ නව වසරක් a🌹🌹🌹🌹🌹වේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 3 дня назад

    ❤❤❤satutin anumodam vemi.sadu sadu sadu teruvan sarani😊hamotama boho pin.shadda tv.lakviru nalika valata sada vajebewa.thvath ratata lokayata yahapata kararana teruvansarana samyak dew rakavaranya labewa..😊..

  • @youaviat0017
    @youaviat0017 3 дня назад +1

    Sadu sadu sadu❤🙏🏻🪷🌼🌸☸️😇🛐🌻☯️🩷🩵

  • @sesedilshan6594
    @sesedilshan6594 3 дня назад

    උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sesedilshan6594
    @sesedilshan6594 3 дня назад

    ඒ භාග්‍යවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sesedilshan6594
    @sesedilshan6594 3 дня назад

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @sesedilshan6594
    @sesedilshan6594 3 дня назад

    උතුම් ආර්‍ය මාහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @priyaherath
    @priyaherath 3 дня назад

    Namo Buddhaya 🙏

  • @VagachchigeiMalini
    @VagachchigeiMalini 2 дня назад

    ❤❤❤ sadu sadu sadu

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 3 дня назад

    Ape Loku suwamin wahanse athulu siyaluma pinwath suwamin wahanselata niduk neeroge suwayath deergayushath prarthana karanawa suwabara nawa wasarak wewa namo buddhaya

  • @QftQtr
    @QftQtr 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Udayanimesh
    @Udayanimesh 2 дня назад

    🙏🙏🙏

  • @TharushiRathnayake-h3b
    @TharushiRathnayake-h3b 2 дня назад

    🙏💗

  • @SpWn-w7z
    @SpWn-w7z 3 дня назад

    ❤❤

  • @nandahewage7705
    @nandahewage7705 3 дня назад

    බුදු සසුනට මේ සා මහත් කාර්‍යභාරයක් ඉටුකරන මහමෙව්නාවේ අනගාරිකා අසපුවේ පැවිදි වන්නට ආසා ඇත්තෙමි ,ඊට සභාගී විය හැකි ආකාරය කෙසේදැයි පහදා දුනඇනවි.