වහල් ගොන් හැත්ත..අහගනිවු මේ ඇත්ත..!

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии •

  • @wittahachchi
    @wittahachchi 5 лет назад +32

    හරේන්ද්‍ර, RUclips එකත් කුණු ගොඩක් කරන්න හදන ලංකාවේ උන් එක්ක ඔබ මේ කරන දේ ප්‍රශංසනීයයි. හරිම ලස්සනයි, අර්ථවත් හැම දේම. 👌

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 лет назад +10

    අපෙහාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා ! දිඹුලාගල අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ සිහිපත් උනා මට...... බොහොමත්ම ඍජු අදහස් ..........

  • @manicrush8496
    @manicrush8496 5 лет назад +74

    මිනිස්සුන්ව වෙනත් පැත්තකින් හිතන්න පුරුදු කරන ඔබට බොහොම ස්තූතී

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 5 лет назад +33

    ඔබ වහන්සේට දීර්ගායු වේවා !!🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 5 лет назад +3

    හරිම ප්‍රශන්ශනීයයි.තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා

  • @imthihussein9246
    @imthihussein9246 5 лет назад +29

    Super one Harindra
    You pick and choose the right people for a meaningful සංවාදේ

  • @asalamni6441
    @asalamni6441 5 лет назад +111

    අපෙ හාමුදුරුවණේ ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත .....අපි ඉන්නෙ පිටරට ...අනේ අපෙ හාමුදුරුවණේ ...ඔබ වහන්සේ කියූ කරුණු කාරනා සේරම අපි අනුමත කරනවා...අනේ අපෙ හාමුදුරුවණේ කවදාද අපෙරට රටක් ව්දියට හැඩ ගැහෙන්නෙ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 5 лет назад

      Koheda inne

    • @arunalu5012
      @arunalu5012 5 лет назад

      ruclips.net/video/xmbRbqwUuUY/видео.html

    • @kuwaitiok813
      @kuwaitiok813 5 лет назад

      @@රුවා-ඟ1ළ ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
      ඊඊඊහ්හ්හ්හ්ව්බ්ම්හ්හ්

    • @anushajanaki1324
      @anushajanaki1324 5 лет назад

      අනේ ඒකතමයි ඇත්ත ඔක්කොම ඉන්නේ ⁣⁣ගොන් මි හරක් මොලේ තියෙන උන් හිටියානමි අපේ රටට මෙහෙම වෙයිද

  • @nissankaperera3206
    @nissankaperera3206 5 лет назад +9

    බොහොම වැදගත් රටට ප්‍රොජනවත් ගොඩාක් හොද අවවාදාත්මක කතාවක් තෙරුවන සරණයි අපේ හමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kw2338
    @kw2338 5 лет назад +21

    ඇහුවනම් ඇත්තක් හිමියනි!! කතාව ඔබ වහන්සේගේ කතාව , තෙරුවන් සරනයි හිමියනි

  • @landhipathina2310
    @landhipathina2310 5 лет назад +18

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරි දෙය හරියට tehrum කර දුන්නට 🙏🙏🙏🙏🙏

  • @anuradhaperera666
    @anuradhaperera666 5 лет назад +13

    ස්වාදීන අදහස් ප්‍රකාශ ඇතුලේ තමයි යතාර්ථය තියෙන්නේ... ඉදිරියටම යන්න හරේන්ද්‍ර මහතා...

  • @සෙහන්ෂාපෙරේරා

    සිංහලයා නැති විමට පෙර උතුම් වු බුද්ධ සාසනය අගාධයට යන්න පෙර ඔබවහන්සේලා ඉදිරිපත් වි වැඩ කටයුතු කරන්නේ නම් මැනවි අපෙ හාමුදුරුවනේ බුදුසරණයි

  • @ashandhanushka9053
    @ashandhanushka9053 5 лет назад +2

    thanks a lot for the service made by you mr harendra.......may the blessings of triple gem always be with you

  • @mohamedzarook2438
    @mohamedzarook2438 5 лет назад

    Obawahansata thank you .. lassanata katha karanawa .. Any How God Blessing you .. obawahansata 🙏🙏❤❤🇱🇰🇱🇰

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 5 лет назад

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් පතමි harindra ඔයාගෙ විඩියෝ ගොඩක් මම බලනවා අද රටේ තියෙන ජඩ මාධ්‍ය අම්මා තාත්තා හරි විකුණලා සල්ලි හොයන කාලයේ රටට යහපත් සමාජයක් බිහි කරන්න ගන්න උත්සහයට බොහොම පිංපිංපිංපිංපිංපිංපිංපිංපිංපිංපිං ස්තුතියි

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 5 лет назад +2

    May The Triple Gem Bless You All !
    Thank Mr.Harendra..

  • @amithasriyani5665
    @amithasriyani5665 5 лет назад +17

    Sadu sadu budusarani සහනික ඇත්ත උදාර යි

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 5 лет назад +9

    හරේන්ද්‍ර මහත්තයාගේ මාධ්‍ය භාවිතය ඉතා ආදර්ශමත් ......hats off හේම නලින් මහතා සිහිපත් වෙනවා

  • @shiromichamika6169
    @shiromichamika6169 5 лет назад

    හරෙන්ද්‍ර මහාත්මයානෙනෙ ඔබට පින්,ඔබ කරන සියලුම වැඩසටහන් ඉතාමත් අගෙයි ,බුදුසරනයි ඔබට

  • @adamlebbeamanulla4937
    @adamlebbeamanulla4937 5 лет назад +1

    True Buddhist priest I have ever seen. May God bless you and have a long life.
    Salute to you.

  • @shiranthirenuka4397
    @shiranthirenuka4397 3 года назад

    ඔබ වහන්සේට සහ හරෙන්දා.ඔබටත් සියලු දෙව් රුකවරන ලැබේවා

  • @malaniwaththage8679
    @malaniwaththage8679 5 лет назад +21

    ඔබ වහන්සේ වගේ වගෙ හාමුදුරුවෝ තමයි බුද්ධ සාසනයට අවශ්‍ය .

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 5 лет назад

    හරින්ද්‍ර ගොඩක් වටින වීඩියෝ වක් ගොඩක් ස්තුතිය ඔබට

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 лет назад +41

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @mindithenabadu5637
    @mindithenabadu5637 5 лет назад +3

    1000% agree.Respect .Thanks Mr.harindra jayalal for doing this program .

  • @anu198600
    @anu198600 5 лет назад +12

    හරියා උඹ ලෙසටම කරපු ඉන්ටවිව් එකක් මේකනම්..දිගටම මේ වගේ ඒව කරපන්. උඹට ජය.!

  • @jayam1429
    @jayam1429 5 лет назад +28

    ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ උතුම් සොබාදහමත් එක්ක ජීවත් වෙන එක උතුම් භාග්‍යයක් , කෲර මිනිසාට වඩා ...
    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට ලැබේවා !
    🌷🌷🌷🌷🌷
    ස්තුති හරේන්ද්‍ර මැතිදුනි ඔබටත් උතුම් ශ්‍රී දලදා සමිදුන්ගේ පිහිටයි !

  • @crishanthaj1185
    @crishanthaj1185 5 лет назад +4

    Harindra you are a great journalist. You have been consistent and your discipline is extraordinary. Shudewa... Chathura should learn from you the basics. Take care and all the best.

  • @ceellhhhh7838
    @ceellhhhh7838 5 лет назад

    මම දැකපු හොදම භික්ෂුන් වහන්සේ නමක් ඇත්ත කියාදෙන තේරුම් කරදෙන හොද ස්වාමීන් වහන්සේ නමක් මෙි වගේ දෙවල් ඉදිරිපත් කරන ඔබටත් ගොඩක් පින් අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @නිමංකාවිහංගා

    සිවුර සිවුර කිව්වාට හැමෝටම බෑ බුදු සසුන රකින්න.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....

  • @ashokapriyadarshani6514
    @ashokapriyadarshani6514 4 года назад

    ඔබ වහන්සෙ ගෙ කතාව සම්පූර්ණ ඇත්ත කතාව හාමූදූරුවනෙ... ඕක කාටද තෙරුම් කර දිය යූතු ..අහන්න කෙනෙක් නැත ...අප අසරණයි..මම කටාර් ..හරෙන්දා සොයූර ඔබට පින් එවැනි කතා සමාජයට ලබා දෙනවට.

  • @krishanthaniroshana9790
    @krishanthaniroshana9790 5 лет назад +15

    වැදගත් හරීන් අය්යේ.. මේ වගේ ජනතාව අවදි කරන්න පුලුවන් video ටිකක් කරන්න... සුභ පැතුම්..

  • @shalu2505
    @shalu2505 5 лет назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... හරීන්ද්‍ර මහත්තයෝ කවි බණ වැඩසටහනක් කරන්නකො .. ආසයි දකින්න.. ඔබගේ වැඩසටහන් ගොඩාක් වැදගත්.. බුදු සරණයි ...

  • @skytv3872
    @skytv3872 5 лет назад

    අපේ රටේ පිනට පහල වූ සඝ රුවනක්. ඔබ වහන්සේගේ විවෘතබාවයට මාගේ නමස්කාරය!!!

  • @shiranthirenuka4397
    @shiranthirenuka4397 3 года назад

    ඔබ..වහන්සේ හරියටම හරි හැම දෙශපාලුවාම තමන්ගැන පමණයි බඩවඩාගැනිමක් පමණයි රට ගැන තැකිමක්නැ

  • @sumananona5950
    @sumananona5950 5 лет назад +1

    සහතික ඇත්ත කතාව අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @prasadchandimal4553
    @prasadchandimal4553 4 года назад

    තෙරුවන් සරණයි හරෙන්ද්‍ර මහත්තයො😊😊😊ජය වේවා

  • @lagalatta6639
    @lagalatta6639 5 лет назад +1

    නිදි මානිල් වෙන්න පුලුවන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @freedomofspeech6854
    @freedomofspeech6854 5 лет назад +2

    Well done Harindra👌 Best choice for right time. We need peaceful country for our future generations!!! May almighty Allah's bless Sri Lanka. Aamin 🤲🇱🇰🤲🇱🇰🤲🇱🇰

    • @jayarajm4169
      @jayarajm4169 5 лет назад

      Safiya Nasar no no this is jenoside country no human being pakchey family devil & evil

    • @freedomofspeech6854
      @freedomofspeech6854 5 лет назад

      @@jayarajm4169 When the time I'm studying with my Sinhalese friends, no one never ever call me or my others friends by racist comments. Now this is becoming a popular topic to get attraction from others to carry them evil politics, it's so sad and painful, if they carry like this there'll be no future for Sri Lankans:(

  • @prabhashchathuranga4532
    @prabhashchathuranga4532 5 лет назад

    Harindra, this is really great work. Please do valuable things like only. To change the mentality of the general public. It may takes several years. But we can do it. Excellent, thanks

  • @dhanushkajayasanka5522
    @dhanushkajayasanka5522 5 лет назад +17

    මෙවන් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ අදහස් සමාජගත කිරීම ඔබතුමා කරන මහා කුසලයකි.

  • @singha6372
    @singha6372 5 лет назад

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ .
    තෙරුවන් සරණයි ...
    ස්තූතියි ඔබට හරින්ද්‍ර මහතානනි

  • @dilshan-nv2ko
    @dilshan-nv2ko 5 лет назад +6

    ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @mallika6841
    @mallika6841 4 года назад

    හැදෙනවා නම් හැදෙන් අපි හාමුදුරුවො කියනවා හොද කතාවක් හොදට අහගනිල්ලා
    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @disanayakadisa1969
    @disanayakadisa1969 5 лет назад

    thanks harindra aiyye watina wadasatahanak ape hamuduruwo sahatika etta kiyanne obawahanseta godak pin terun ganna molayak tiyena unta meegana kiya dunnata teruwan saranai ape hamuduruwane

  • @harithachandula7083
    @harithachandula7083 5 лет назад +54

    නිරුවත හොයන හොයාගෙන යන යූ ටියුබ් නාලිකා අතරේ , මිනිස්සු බේද කරවන නාලිකා අතරේ මේ වගේ දේවල් රත්තරන්

  • @nafrazmuhammad1454
    @nafrazmuhammad1454 5 лет назад

    👍👌super....
    oda amuduwak
    God bless you !
    Very good speaking and advice

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 года назад

    ඇත්තම කතාව හාමුදුරැවනේ තෙරැවන් සරණයි

  • @sajanijayakody6376
    @sajanijayakody6376 5 лет назад +138

    මනුස්සයන්ගේ බුද්ධිය අවදිකරන්න ගන්න උත්තහයට පිං

  • @fathimamusharafa6177
    @fathimamusharafa6177 5 лет назад

    Hats off to your programme because he's the truth human first time I saw thanks to your speech really I like it it's truth

  • @nimaljayananda7682
    @nimaljayananda7682 5 лет назад +1

    දේසපාලන හාමුදුරුවරුත් නැරබුවනම් හොදයි මේ වැඩ සටහන ඔබට ගොඩක් පිං හරින්ද්‍ර මහතානනි ඉදිරිපත් කලාට

  • @ishaaweronika7023
    @ishaaweronika7023 5 лет назад

    ඔබ වහන්සේ හරි ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @crishanthaperera3526
    @crishanthaperera3526 5 лет назад

    Haremdra Excellent Program..

  • @hdhdjdj2443
    @hdhdjdj2443 5 лет назад

    බුද්ධ puthrayekuge උතුම් ගුණාංග ඇතිව සියලු දෙනාට ධර්මය ඇසුරෙන් පහදා දුන්නට බොහොම pin බුදු සරණයි

  • @kjn241
    @kjn241 5 лет назад +7

    අපේජාතියගැන හරියටම කිව්ව ඔබවහන්සේට 33කෝටියක් දෙවිරැක වරණයි දීර්ග ආයුෂලැබේවා🌷👃👃සාදු.

    • @pubudusanjiya6210
      @pubudusanjiya6210 5 лет назад

      Obawahanse gena godak adambari obawahansewa behe dekimata godak kemaththmi

  • @manelperera5336
    @manelperera5336 6 месяцев назад

    නාමල්උයනේ හාමුදුරැවන්ට දර්ඝායුසවෙිවා.මෙිතමයි හරිමගයන හිමිනම.නිවනත් ලැබෙිවි සත්‍යඅදහස්.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 лет назад +35

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 5 лет назад +25

    අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපිට කවුරැත් මොකුත් දිලා නැ .... දනටත් මතුවටත් බලාපොරොත්තු නැ ..... හැමදාම වැඩ කරන්නේ රට ජාතිය බුද්ධ සාසඩන් වෙනුවෙන් විතරයි

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад

    නියමයී නියමයී නියමයී අපේ හාමුදුරුවනේ.සහතික ඇත්ත .ගොන් හරක්ට නොතේරෙන එක අපේ කරුමය.හරෙන්දා ඔබට ගොඩාක් පින්.

  • @kwt4095
    @kwt4095 5 лет назад

    සහ tika atta ඔබ වහන්සේ කියන de ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා mewa balan දෙස පාළු paluwanta හොඳ අදහස් teruwan සරණයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 лет назад +2

    *A good discussion Mr Harendra*

  • @darshanabandara5485
    @darshanabandara5485 5 лет назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෝහෝම පිං හරවත් වැඩසටහනක්

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 5 лет назад +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 лет назад

    Tharuwan saranai oba wahanseata atta athiy satiyen dakina pin wath suwamin wahansa namak Bohoma istutiy 🙏🏻☸️🇱🇰♥️

  • @udayasanka9634
    @udayasanka9634 5 лет назад

    අවංකව කතා කරනවා.. ඔබ වහන්සේට..
    බුදු සරණයි.. අපේ හාමුදුරුවනේ ...

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 5 лет назад

    ඇත්තටම ඇත්ත.ඔබවහන්සේලා ට තියෙන රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුම රට පාලනය කරන එවුන්⁣ට නැහැ.බුදු සරණයි සියලු දෙවියො ඔබවහන්සේලාව රැකදේවා.

  • @nilukumari9184
    @nilukumari9184 5 лет назад

    Ane harindra me wada satahanen passe oya sthanayath vinasa karanna desapaluwo uthsaha karai.parissam karaganna ape wasthun.ape hamuduruwantath niduk nirogi dirgayusa labewa.lassana adahas tikak.theruwan saranai

  • @thegossip858
    @thegossip858 5 лет назад +65

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 5 лет назад

    Great 👍 👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 лет назад

    සත්තකින්ම ඇත්ත අපේ හාමුදුරුවනේ බොහෙමාත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි

  • @tanukat.v5237
    @tanukat.v5237 5 лет назад +1

    නියම කතාව හමුදුරුවනෙ ..

  • @pathmapathma8077
    @pathmapathma8077 5 лет назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏼🙏🏼🙏🏼

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 5 лет назад +5

    Teruwan.saranai.ape.pinwat..hamuduruwanae🙏🙏🙏

  • @manelperera1476
    @manelperera1476 5 лет назад +1

    Sadu sadu oba wahanseta mewa moada minisumta therenne na hamuduruwane harinda mahaththayatath pin

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 лет назад +10

    හාමුදුරුවන්ට
    අපේ දේශිය දේවිවරුගේ පිහිටයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 лет назад +23

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

    • @rizwanali4692
      @rizwanali4692 5 лет назад +1

      Sahethike atthe ape hamuduruwene obe wahansete dhirge Aayuse lebewaa

    • @malikadewathi3584
      @malikadewathi3584 5 лет назад +1

      Tharuwan sarani...oba wahansata...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 года назад

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ බොහොම පින්

  • @krishanthadias8536
    @krishanthadias8536 5 лет назад

    very good well said hamuduruwane

  • @delshanshan3972
    @delshanshan3972 5 лет назад

    තෙරැවන් සරණයි. ඔබවහන්සේ වගේ සියක් නමක් හාමුදුරැවන් වහන්සේලා මේරටේ හිටියානම් මේ රට වාසනාවන්ත රටක් වෙනව. සම්බුදු සරණයි. දෙවි රැක වරණයි.

  • @anisius1
    @anisius1 4 года назад

    I like your speech.

  • @TopicTenLK
    @TopicTenLK 5 лет назад +9

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 😔😔😔

  • @tasteoflife8651
    @tasteoflife8651 5 лет назад +68

    වචන අමුයි නමුත් රහයි...

  • @preethieapasingha452
    @preethieapasingha452 5 лет назад

    Hamuduruwane...budu saranai...Sinhalaya taram loke jaatiyata,aagamata adare nati jaatiyak mama dakala ne...Oba wahanse kiyana dewal 100% hari...🙏🏻

  • @dammikabandarathilaka2790
    @dammikabandarathilaka2790 4 года назад

    හැමදේම ඇත්ත හාමුදුරුවනේ.සාදු සාදු සාදු.

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 лет назад

    නොපෙනෙන,නොදැනෙන මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් දැනෙන්න කියලා දුන්නට ගොඩක් පිං

  • @anu198600
    @anu198600 5 лет назад +2

    හාමුදුරුවන්ට දීර්ඝායුෂ....

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 лет назад

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @nishanthahettiarachchi3305
    @nishanthahettiarachchi3305 5 лет назад +2

    Well said.. Very good speech for all Slaves and all Politic Monks...

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 лет назад +48

    කාලෙකින් දැක්කා ඇත්තම "හාමුදුරැවො"කෙනෙක්.🙏

  • @thaksalalandradige4628
    @thaksalalandradige4628 5 лет назад +2

    මෙන්න ඇත්ත බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට ස්තුතියි හරින්

  • @PraveenPraveen-zr1ic
    @PraveenPraveen-zr1ic 3 года назад

    මේ හාමුදුරුවෝ හාමුදුරු භික්ෂු පරම්පරාවක් ඇති කරා නම් මරු සුපිරි සුපිරි කටහඬකින් යුත්

  • @udeshikagallage7598
    @udeshikagallage7598 5 лет назад +1

    අපේ හාමුදුරුවනේ දිර්ඝායු වේවා ...බුදුසරණයි

  • @vinithaa501
    @vinithaa501 5 лет назад

    theruwan saranayi ape hamuduruwane......saththaya meyayi......

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 лет назад

    බුදුසරණයි ඔබ වහන්සේට. ඔබ වහන්සේ දැක්මෙන් මතක් උනේ දිබුලාගල අපේ හාමුදුරුවෝ

  • @dammikasilva2798
    @dammikasilva2798 5 лет назад

    Harindra oyata godak pin apiwa danuwath kalata .🙏🙏🙏🙏🙏

  • @jayanthimagage3529
    @jayanthimagage3529 5 лет назад +118

    අනේ ඔය ස්ථානය පරිසම් කරගන්න දේශපාලුවොන්ගෙන්

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 5 лет назад +7

    හොඳ කතාවක් අපේ හාමුදුරුවෝ කිව්වේ බුදු සරණයි

  • @anisius1
    @anisius1 4 года назад

    You are greatly explained what is buddhism Darshanaya

  • @semasingherani705
    @semasingherani705 5 лет назад

    කෙලින් කතාව ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි.බුදුසරණයි ! ඇත්ත ඇති සැටියෙන් රිජුව කතා කල අපේ හාමුදුරුවන් වහන්සේ වගේ අනෙකුත් අය හිතුව නම් මේ රට මීට වඩා ලස්සනයි .

  • @swarnakanthi2939
    @swarnakanthi2939 5 лет назад

    මේ තරම් විවෘතව කතා කරන මනුස්සයෙක් මම දැක්කමය් බොහොම ස්තුති හරෙන්ද්‍ර