ප්ලාස්ටික් බෝතලෙකින් ලංකාවේම ඩෙංගු මදුරුවා ඉවර කරන්න පුළුවන් සුපිරි මදුරු උගුල මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 623

  • @leelaperera1700
    @leelaperera1700 11 месяцев назад +23

    බැලූ බැල්මට බොහොම සරල සැහැල්ලු දෙයක් උනාට ජාතියේම ආරක්ෂාව ඒතුල ගැබ්ව තිබීම අපූරුයි. මැතිඳුනි ඔබ දෙපලට ජාතියේම ප්‍රණාමය හිමි වේවා. නිළමෙටත් බොහොම ස්තූතියි මේ වටිනා පණිවිඩය ජනතාවට ලබාදීම පිළිබඳව. තෙරුවන් සරණයි.

  • @neethakumaragamage2221
    @neethakumaragamage2221 4 года назад +34

    මෙක හොද වැඩක් පාසැල් මට්ටමින් දැනුවත් කලොත් මෙම ප්‍රයත්නය ඉතාමත් සාර්ථක වෙයි

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 года назад +18

    හොඳ නිර්මාණයක්,එයට මාගේ ප්‍රණාමය.මනුෂ්‍යයින්ගේ ලේ උරා බොන මදුරුවන්ව නැති කරදැමීමට ව්‍යෙද්‍යතුමා ගන්නා ප්‍රයන්තය නිසා ස්තූති කරමි.ඒ වගේම මං දකින හැටියට මේ දේට දෙගොල්ලක් විරුද්ධයි.ඒගොල්ල තමයි මදුරු කොයිල් නිශ්පාදකයින් හා මදුරු නෙට් නිශ්පාදකයින්.

    • @sumanachandraratnasekara8169
      @sumanachandraratnasekara8169 11 месяцев назад +1

      කියුබාව මේක කරල තියෙනව.ඩෙංගු නැති රටක් කියුබාව .❤

    • @tissadharmatilake1831
      @tissadharmatilake1831 11 месяцев назад

      Unfortunately govt is not concerned about this type of solutions.lets hope future npp govt will appreciate this type of none fund consuming solutions.

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 лет назад +86

    අපිත් මේ ක්‍රමය අත් හදා බලමූ නිලෙමෙට සහා ඩොක්ටර්ට බොහොම 🙏 ස්තුති

    • @lathalatha7293
      @lathalatha7293 5 лет назад

      තිලක සිරි මාවත් සබ්ක්‍රයි කරන්නකෝ

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 5 лет назад

      @@lathalatha7293 වීඩියෝවක් දාන්න කෝ
      sabcirb කරන්න

    • @amalranjith5476
      @amalranjith5476 5 лет назад

      නියමයිනේ

    • @pavithraliyanage6311
      @pavithraliyanage6311 4 года назад +1

      Thank you Doctor 🙏🙏🙏🙏🙏🙏🙏👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

    • @stanleywijesinghe8833
      @stanleywijesinghe8833 4 года назад

      Tttttttttttttttttttttttttrtttttrrrttttttttrttrtttttttt

  • @dhammika99
    @dhammika99 4 года назад +11

    හොද අදහසක්.....අඩු වියදමින් ප්‍රබල වියපෘතියක්...වෛද්‍යතුමාට සහ You tube..නිළමෙ'' ඔබ දෙපලට ස්තූතී .

  • @kwt4095
    @kwt4095 5 лет назад +8

    ඔබ tumata ගොඩක් පින් මොකද ape rate අහිංසක ජනතාව රැක ගන්න පුළුවන් nam දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ tumata

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 лет назад +66

    අනේ පිංසිද්ධ වෙයි මේ ක්‍රමය සාර්ථකනමි ඩෙංගු උනේ ඉක්මනට අපේ රටෙන් තුරන්වෙයිනේ හැමෝම දැනුවත් කරන්නකෝ ඉතිං 👍👍👍❤️❤️❤️❤️

    • @kurunegalavijayadhamathero5658
      @kurunegalavijayadhamathero5658 5 лет назад +3

      එනිසා උගුල් අටවවා අටවා සන්සරේ උගුලේ අපි වැටෙන්නැතිව පරිසරය පිරිසුදු කර ගනිල්ලා නැත්තම් ඔය පාපකර්මය නිසා තමන්ගේ ලමයි ඔය වගේම උගුල් වලට අහුවෙන්කුට ගොඩක් දුක් විදින්න වෙයි සන්සරේ හරිම බයාන්කයි ඒනිසා පරිසරය පිරිසුදු කර පල්ලා එත කුට චේතනාව පරිසරය පිරිසිදු කිරිම මදුරු මැරීම නෙවෙයි හැබැයි ඔය උගුල ඇටවීමේ චේතනව හරිම් බයානකයි අම්මෝ සංසාරය

    • @SaudiArabia-s5s
      @SaudiArabia-s5s 5 лет назад

      @@kurunegalavijayadhamathero5658 පිරිසිදු කලා කියලා මදුරුවෝ එන්නැතිව ඉන්නෙ නෑනේ එනවානේ

    • @lathalatha7293
      @lathalatha7293 5 лет назад

      ජානකී Latha Latha සබ් කරන්නකෝ

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 5 лет назад +9

    ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි සියළු දෙව් පිහිට ලැබේවා 💥💥💥👌👌👌🌷🌷🌷🤔🤔🤔🤔

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 5 лет назад +4

    නිලමේ තුමා ටත් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thanojadeepika1298
    @thanojadeepika1298 5 лет назад +9

    ඇත්ත කතාව එලවමු මදුරු සංහතිය ස්තුතිය 🙏

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 5 лет назад +5

    ඔයා මරු නිළමේ ඔයා ගොඩක් හොද දෙවල් විඩියෝ කරන්නෙ good loku ඔයලාට bsdp

  • @madushani2965
    @madushani2965 4 года назад +7

    ඉතාම වැදගත් විස්තරයක්.ඩෙංගු උවදුරට සාර්ථක පිලියමක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

    • @RamyaPeeris
      @RamyaPeeris 11 месяцев назад

      Weda dayaka uthshayal

  • @sangeethanjalee209
    @sangeethanjalee209 5 лет назад +3

    ඔබ තුමන් ලා දෙපලටම ගොඩක් පින්, මම කැමතියි යෝජනාවක් කරන්න, මේක හදන එකත් ඒතරම් අපහසුවක් නැති නිසා නගර සභා, ප්‍රාදේශීය සභා හරහා මේක ගෙවල් වලට ලබා දෙන්න හරි, ඒ අයට හදාගන්න කියලා දෙන්න හරි පුළුවන් නේද? විශේෂයෙන් කොළඹ අවට නිවෙස්වල ට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 лет назад +5

    ෂා නිලමෙි ඔයා මාර දෙවල්නේ සොගන්නෙ තෙරුවන් සරණයි

  • @marianfernando7962
    @marianfernando7962 4 года назад +1

    ගොඩක් හොද දෙයක් ඔබතුමාට පිංසිදුවෙනව ස්තුතියි

  • @donjayakody4290
    @donjayakody4290 4 года назад +3

    හොඳ බිස්නස් එක්ක ඔන්න පුළුවන් නම් කරන්න mee දවස්වල ගෙදර ඉඳල ...අපිටත් පරිසරයට දෙකටම ගුණ දායකයි...🙏 thank you Doctor 💗🙏

  • @malilanka1695
    @malilanka1695 5 лет назад +2

    නිලමේ. ගොඩක් පිං. අපිත්. අත් හදා. බලනවා

  • @slelakirikandy9538
    @slelakirikandy9538 11 месяцев назад

    බොහොම ස්තූතියි මේ වටිනා පණිවිඩය ජනතාවට ලබාදීම පිළිබඳව.

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 5 лет назад +4

    ඔබතුමාට බොහෝම ඉස්තුතියි

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 4 года назад +5

    වැදගත් නිර්මාණයක්, තව පොඩ්ඩක් වැඩිදියුණු කරන්නත් පුලුවන්. සියල්ලන්ම මෙම උපකරණය භාවිතා කළොත් මදුරු ගහනය පාලනය කළහැකියි.

    • @indranilankageeganage6015
      @indranilankageeganage6015 11 месяцев назад

      Pio siddawei danwat mega kriyatmaka karanna wenaratakat mede Kerala deogu turanuna

  • @sureshalgama2825
    @sureshalgama2825 5 лет назад +2

    නියමයි. මාත් මේක ක්‍රියාත්මක කරනවා! 👍

  • @k.n6067
    @k.n6067 5 лет назад +2

    Godak thanks dr. Upakaranaya hadana heti pehedili eth podi prashnayak thiyenawa maduruwa biththara damanne net eka matha athi jalaye neda.ethakota a biththara net eka haraha yata athi jalayata yanne kohomada ehema giyothne a thula wadena maduruwata net eka haraha igilenna bari.

  • @sureshalgama2825
    @sureshalgama2825 5 лет назад +123

    මචං තව එකක්, මේ වැසිකිළි වලවල්වල තමා දැන් ගොඩක්ම මදුරුවො බෝ වෙන්නෙ. ඒකෙ pit එක උඩට අපි දාලා තියෙන pvc බටෙන් තමා උන් එළයට හා ඇතුලට යන්නෙ. වල වටේට සීල් කරලා බටේ උඩට නෙට් එකක් හරි රෙදි කෑල්ලක් හරි දාලා වහනවනම් ගොඩක් හොඳයි. දැන් ඉන්න මදුරුවො පිරිසිදු වතුරෙ විතරක් බෝ වෙන එවුන් නෙමෙයි. වැසිකිලි වලත් උන්ට ලොකු තැනක්. තාමත් මේ මාස 2,3ක් එක දිගට පායලත් මදුරුවො අඩු වෙන්නෙ නැත්තෙ මේ වගේ හේතු නිසයි. මෙන්න මේ වගේ තැන් ගැනත් මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ.

    • @nishanthawickramagunarathn6769
      @nishanthawickramagunarathn6769 4 года назад +11

      ඒකත් හොඳ අදහසක් තමයි.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 года назад +3

      Suresh Algama ....අපේ ගෙදරත් ඔකම උනා ඒ ගැන කව්රැත් හිතන් නෑ.....

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 2 года назад +4

      ගොඩක් ගෙවල් වල වැස්කිලිවල්වල බෝවෙන්නෙ

    • @Paranagamaralalageariyawansha
      @Paranagamaralalageariyawansha 11 месяцев назад +4

      බටයටමදුරුදැල් කැල්ලකින් බටය ආවරණය කරන්න

    • @haflalali
      @haflalali 11 месяцев назад +1

      ඔව් ඔයා කියන එක හරි මම ඕක දවසක් දැකල තියෙනවා ඊට පස්සේ මම ඔය බටය ප්ලාස්ටික් බෝතලයකින් වසා තැබුව මඳුරෙ එන එක ගොඩක් අඩුවුණා

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 5 лет назад +3

    Great nilame...😘 U are the best channel in Sri Lanka.my heartiest wishes..both of you😊😊👉

  • @christoperantony659
    @christoperantony659 5 лет назад +1

    Excellent Doctor. Simple but worth idea. God blase you Doctor. Nilame Too.

  • @erangebrial3388
    @erangebrial3388 4 года назад +6

    ඉතාමත්ම හොද අදහසක්.අපේ ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ වගෙ දේකට අත හිත දේව්, ඔබ දෙදනාට සුබ පැතුම් 🙏
    ස්තුතිය පුදකරම් 🙏

  • @ddp7240
    @ddp7240 4 года назад +1

    මෙම නිර්මාණය ඉතාමත් අසාර්ථක එකක් බව අමාත්‍යංශයෙන් දැන්වූවා.ඊට හේතුව,පරණ වතුර ඉවත් කිරීමේදී අලුතෙන් බිත්තර දහස් ගණනක් පරිසරයට මුදා හැරෙන බැවිනි . කරුණාකර විමසා බලා විකාශණය කරන ලෙස කාරුණිකව ඉල්ලමි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 4 года назад +1

      බිත්තර සහිත ජලය වියලි පොළොව ට හලා එහි ගිනි මැලයක් ගැසීම කළ යුතු ය!

    • @ZaRa186-v5i
      @ZaRa186-v5i 3 года назад +2

      බිත්තර සහිත ජලයට ලුණු වැනි දෙයක් දාන්න පුළුවන් නේ බිමට දාන්න කලින්

    • @jayanthahandawitharana7762
      @jayanthahandawitharana7762 11 месяцев назад

      අමාත්‍යාංශය අසාර්ථක පැත්ත විතරයි පෙන්වන්නේ සාර්ථක කර ගන්න උදව් කරන්නේ නැහැ.පරිසරයට මදුරු කීටයො එකතු නොවෙන්න කොතරම් ක්‍රම සහ විධි තියෙනවද

  • @prasannadesilva3605
    @prasannadesilva3605 5 лет назад +2

    Obathumatath Nilame chanel ekatath godaak pin budusaranai

  • @ruwancamara4545
    @ruwancamara4545 4 года назад +2

    අම්මෝ මටත් ඩෙන්ගු හැදිලා ගොඩක් දුක් වින්දා සුපිරි වැඩක් සුභ පතනව

    • @Rani4933-b8u
      @Rani4933-b8u Год назад +1

      එහෙනම් අදම ක්‍රියාත්මක වෙන්න

  • @shirekhalakmini7629
    @shirekhalakmini7629 10 месяцев назад

    Appreciate your national effort...well done

  • @nishanthawickramagunarathn6769
    @nishanthawickramagunarathn6769 4 года назад +3

    ⁣හොද නිර්මානයක් තමයි.මටත් අදහසක් එකතුකරන්න කැමතියි නිර්මානය සම්බන්දව.ඔය භාජනය ටිකක් කළු පැහැ උනානම් හොඳයි.පරන හට්ටි මුට්ටි වගේ ඒව.ඊ ලගට අනිත් කාරනාව තමයි නෙට් එක බොකටු ආකාරයට ජලයේ මදක් ගිලෙන ආකාරයටතැබුවොත් මදුරැවට ලේසියෙන් බිත්තර දාන්න පුළුවන් . කොහොම උනත් බිත්තර වලින් එන මදුරැවට නෙට් එකෙන් ටලියට එන්න බැහැනේ.

  • @hashandhanushka7401
    @hashandhanushka7401 4 года назад +1

    Nilame oya hoda prashna tikk ahanne doctorgen apita ape ratata hoda wadak kranna hamadama.hadawathimma subapathanawa subagamanak yanna,

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 11 месяцев назад

    හොද සොයා ගැනීමක් ඒත් ඕක හැමොම කරන්න ඕන ❤❤❤❤

  • @studiomahesh5476
    @studiomahesh5476 4 года назад +1

    Saralay Kiwath .Ratak watina agana adahasak . Niyamay sir

  • @suduammisuduammi1439
    @suduammisuduammi1439 5 лет назад +1

    lassana.watina wadak.👍👍👍👍👍👍👊👊👊👊👊👌👌👌👌

  • @wasantharathnayake7114
    @wasantharathnayake7114 5 лет назад +51

    වෛද්‍ය ය තුමනි මෙයට රජයේ අනුමෙතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න.ඔබතුමන්ගේ උත්සාහ මල් පලගන්වමු.නිලමෙටත්,වෛද්‍ය තුමාටත් බොහොම පින්.නිලමෙ ඔයාට තහනම් වචනය " අත්තටම ".හොදේ.

    • @nivijithrathnayake6382
      @nivijithrathnayake6382 4 года назад

      බොහොම පිං මේ වැඩේට. නමුත් එහි බෝවන මදුරුවන්ට වෙන්නෙ මොකෝ. පව් වැඩක් නේද? ඒත් මදුරුවො කෑවොත් සොරිම තමයි.

    • @thusithavideocreation1718
      @thusithavideocreation1718 4 года назад

      එකතු වුන කීටයන් ඇලකට දැම්මට කමක් නැද්ද

    • @gunaratnaratnasckara9808
      @gunaratnaratnasckara9808 4 года назад +1

      Gunarartna Ratnasekara
      Methed is commendable.
      But how about mosquitoes breeding in bushes and headges.

    • @pavithraliyanage6311
      @pavithraliyanage6311 4 года назад

      Thank you Doctor ❤️🧡💛💚💙💜❤️🧡💛💚💙💜❤️🧡💛💚💙💜👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

    • @rawana927af5
      @rawana927af5 11 месяцев назад

      ​@@thusithavideocreation1718නෑ ,දාපං ංමගේ ,,,,බට🤣🤣🤣

  • @user-76rme
    @user-76rme 5 лет назад +71

    බෙහෙත් ජාවාරම් කාරයො ටිකක් Unlike දාලා . සාර්ථක උනොත් නම් ජීවිත ගොඩක් බේරා ගන්න හැකිවෙයි. ඔබතුමාටත් නිලමෙටත් ගොඩක් පිං.

  • @yoosuf4584
    @yoosuf4584 5 лет назад +1

    එල...එල...නිලමේ මාමා.....ඔහොම යං ...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 7 месяцев назад

    ගොඩක් ස්තූති ඔබතුමාට සහ නිලමේ අය්යේ ඔබතුමාටත් ❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 месяцев назад +1

      ජයවේවා....

  • @pattinad503
    @pattinad503 5 лет назад +10

    මේ ක අලුත්ම අදහසක් නොවෙයි , වසර කලකට පෙර ලංකවේ කෙනෙක් (නම මට මතක නොමත) මෙම අදහස ඉදිරිපත් කරල තිබුනා මතකයි.නමුත් සමහර දොස්තරලා ම එම අදහස ට විරුද්ධ උනා.

    • @gaminichandrasekara829
      @gaminichandrasekara829 3 года назад +4

      ඔව් ඒ මම, ගාමිණී චන්ද්‍රසේකර..මා හා මේ දොස්තර මහතා එක්ව තමා ඒ වැඩසටහන කලේ කුරුනෑගලදී. පැමිණ සිටි සියලු දොස්තර වරු එක හෙලාම විරුද්ධ වුනා. ඔවුන් ඇසුවේ මීට ප්‍රථම මෙවැන්නක් කරලා සාර්ථක ප්‍රතිපල ලබා ගත්තේ කව්ද කුමන රටේද කියල. ඇත්තෙන්ම මෙය ලෝකයේ ප්‍රථම වතාවට අපි දෙදෙනා විසින් යෝජනා කල වැඩසටහනක්...අනෙක මෙය සාර්ථක වන්නේ ශ්‍රී ලංකාව වැනි දිවයිනකට පමණයි.

    • @Rani4933-b8u
      @Rani4933-b8u Год назад +1

      ඔව් ඉතින් මේ රටේ කරන්නම කකුලෙන් අදින එකනේ

  • @banduabeygunawardana3816
    @banduabeygunawardana3816 5 лет назад +2

    Oba depalata godak thanks.budusaranai.

  • @thushitakumari9353
    @thushitakumari9353 5 лет назад +62

    හොද වැඩක් වැඩිහිටියන්ට වඩා පාසල් දරුවන් මේකට යොමු කලොත් හොද ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා...

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 5 лет назад +12

    නියමයිනේ නිළමේ හොයා ගෙන යන තැන් ගොඩක් වටිනවා බුදුසරණයි නිළමේ ඔයා හරියට සංගීතේ පොලා වගේ බුදුසරණයි

    • @DLSDLS---
      @DLSDLS--- 5 лет назад

      Nilame oya pin mawanbewal soya giyata

    • @KAUSHI.9999
      @KAUSHI.9999 5 лет назад +1

      නිලමේ thank you කියලවත් comment එකක් දාන්නේ නැහැනේ. වැඩක් නැහැ නිලමේ ඔයා නම්

    • @imeshadilrukshi2741
      @imeshadilrukshi2741 5 лет назад

      අනේ.ඔබතුමාට.ගොඩක්.පින්

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 5 лет назад

      sri ලංකා life mn inneth kuwait thamai

  • @josephperera9637
    @josephperera9637 11 месяцев назад

    මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි 🤝

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 лет назад +2

    Godak hoda daeyak ...hamogaema awadanaya labila maeya kriyathmaka waenna kiyala api parthanaa karamu..

  • @tkcgamini1588
    @tkcgamini1588 11 месяцев назад

    ඔබ තූමාට ජයවෙවා 🙏

  • @christysiprasho
    @christysiprasho Год назад +2

    Wow wonderful, God bless you

  • @mallydp1057
    @mallydp1057 4 года назад +1

    Bohoma watinawa eth meka karanna anumetiya lebenna epaya tank you doctor nilametath bohoma isstuti teruwan saranai 👍👍👍👍supere

  • @rohinigunasekara5342
    @rohinigunasekara5342 5 лет назад +1

    Hoda adahasak,,,,,apith athhadaa balamu,,,thanks upades walata,,,

    • @Nilame
      @Nilame  5 лет назад

      ewunata okata PHIla case danawa ekai doctor rajaye anugrahaya oni kiwwe

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 Год назад +1

    Thanks to doctor and nilame

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +1

    Nilame aiye oya hoda dewal pewanne aiye man thama wada budu saranai hoda video Ekak aiye sthuthiy.👍

  • @dehinganalinsuranga9593
    @dehinganalinsuranga9593 5 лет назад +1

    නිලමේ නියමයි වටිනා video එකක් 👌👌👍👍👍

  • @jagathweerasooriya6372
    @jagathweerasooriya6372 3 года назад

    බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @sujiwaindika5604
    @sujiwaindika5604 4 года назад +5

    ඉතාමත් හොද දෙයක්

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 5 лет назад +1

    Super Fantastic vedio ❤💙💚💛💜❤💙💚💛💜❤💙💚💜❤💙💚💛💜❤💙💚💛💜thank bro

  • @ladduweranja1114
    @ladduweranja1114 3 года назад +2

    Thank you Dr. Pushpakumara and nilame .

  • @crystal8277
    @crystal8277 4 года назад +1

    Me plastic kalla peralenna puluwanne, mama kiri hatti walin me ugula hadannada? Ane mata pilithuru dennako, mata puduma widhiyata salli yanne maduru coil walata, God bless you 🙏🙏

  • @nalanyhawile117
    @nalanyhawile117 5 лет назад +1

    Niyamai hemoma denuwath karanna isthuthii obata

  • @lathalatha7293
    @lathalatha7293 5 лет назад +3

    බොහොම හොදයි දැනුවත් කිරීම ගොඩක් ස්තූතීයී

  • @pushpahonor983
    @pushpahonor983 5 лет назад +7

    වෛද්‍ය තුමන්ට ගොඩාක් පිං සිදු වෙනවා මෙවැනි උතුම් දෙයක් කොතරම් වටිනවා ද?රටෙ හැම දෙනාටම වටිනා දෙයක් බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudunifernando2297
    @kumudunifernando2297 4 года назад +1

    Ekatuwana dengu bittara kohomada vinasa karanne?

  • @expensiveworld9727
    @expensiveworld9727 5 лет назад +1

    Supper නිලමේ

  • @mubeendb
    @mubeendb 4 года назад +1

    Wonderful Nilame you are doing a good job.

  • @harisonlappen6777
    @harisonlappen6777 5 лет назад +1

    වටිනවා වැඩේ.ස්තුතියි දෙපලටම.

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 5 лет назад +1

    Good idea syd

  • @anildias5442
    @anildias5442 10 месяцев назад

    Excellent invention. If every house adopt this method there is a greater control of spreading mosquitos. This type of important videos must reach a wider audience to implement island wide. Thanks for the knowledge.

  • @dinithfernando3853
    @dinithfernando3853 5 лет назад +1

    Meka rajaye anumata karagatauti, natinam dengu check karanna enaayagen dadakannawenawa neda

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 года назад +3

    ස්තුතියි වෛද්‍යතුමනි. . සාර්ථක පර්යේෂනයක්බව වැටහෙනවා. මෙි උඩෙන්ගු මදුරැ පැටවු නොහොත් කීටයන් සිටින ස්ථානයක් හෝ භාජනයක් දුට්වොත් එය දැල් කැබැල්ලකින් වැසීමෙන් කීටයන් මදුරකුවී ස්ථානයෙන් පිටවීම වැලැක්විය හැකි නේද? පුාදේශිය සභා නගර සභා අාදි ආයතන හරහා මහජනයා දැනුවත් කිරීම වටිනවා.

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 5 лет назад +1

    Baya hithenawa....Madu ruwan bow karala miya yanna denawata wada... hoda nadda wathura ekathu wana than vinasa karala dammoth...

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 5 лет назад

      උං වතුර හොයං ගිහිං බෝවෙනවා,ගලායන වතුරේ,සබන් මිශ්‍ර වතුරේ ත් බිත්තර දානවා,,,.

  • @jsdd3990
    @jsdd3990 4 года назад +1

    Neteka athule inne ayata mokadakranne.danuwath karanne Nilame thanks

  • @judesamanthasoza2319
    @judesamanthasoza2319 4 года назад +1

    Good luck!!

  • @anomacomasaru411
    @anomacomasaru411 4 года назад +1

    Excellent idea....!

    • @Nilame
      @Nilame  4 года назад

      Thank you! Cheers!

  • @rohanfernando4603
    @rohanfernando4603 4 года назад +1

    ස්තූතියි ඔබ තුමාට

  • @pradeepchaminda6676
    @pradeepchaminda6676 5 лет назад +1

    Doctor oba thumata godak pin 🙏🏻

  • @chandralathakumari3632
    @chandralathakumari3632 Год назад

    ‘Aththatama” wedie wage. Tikak adukaraganna. Adarei nilame.

  • @InnovationGuruSmartHomeSavings
    @InnovationGuruSmartHomeSavings 5 лет назад +6

    මෙම උපකරණය නව නිපැයුමක් ලෙස ඉදිරි පත් කර තිබුණි - පේටන් බලපත්යක් තිබේ

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 10 месяцев назад

    ඔබ තුමාට බොහොම ස්තුතියි . මෙිවට රජයෙන් නමි මැදිහත් වෙයිද?හැමෝම මෙිව බලන්නැති නිසා එවැනි අය දැනුවත් කරමු.දැන් බොහෝ පැතිවල සාමාන්‍ය මදුරුවන් වැඩි විමද මදුරැ කොයිල් පත්තුකිරිමද මහත් කරදරයක්.මාගේ අත්දැකිම අනුවනමි commed පියන් විවෘතව තැබන සහ බිමි මටිටමෙි ඇති කවර රහිත toilets අසල මදුරැවන් ගැවසිම සුලබව දැකිය හැක.ඔබද නිරික්ෂනය කර බලන්න.ඔවුන් වතුරේ හෝ වතුරට ආසන්නව බිත්තර දමයි.අප වතුර ගැසු විට ඒවා toilets වල ඇතුලට ගොස් මදුරැවන් බොවෙි.වලවල් පරනවන විට එහි කොන්ක්‍රීට් හෝ අත්තිවාරම යට පස බුරැල්වෙි.කෝටි සංක්‍යත මදුරැවන් සැම විටම ඉන් ඉවතට ඒමට උත්සාහ කරයි.සමහර විට ඔවුන්ගේ පරමිපරා ගනනකට එය සාර්ථක නොවුනද එම සිදුර තුලින් එලියට ඒමට හැකි දිනයක් එලඹෙි.එසේ එලියට එන කෝටි සංක්‍යත මදුරැවන් මුලු පුදේයම පියඹා ගොස් මිනිසුන් දශ්ඨනය කරන අතර බොවිමද ව්‍යප්ත කරයි.එම නිසා commed පියන නිතරම වසා තැබිමටද ,බිම toilets වල වසා තැබිමටද පහසු කුමවෙිදයන් සොයාගන්න.( මා එහි ටොයිලටි සෝදන ලොකු Brush එක වතුර ඇති කොටසේ බහා තබන අතර එය මදුරැවාට බාධකයක් බව නිරික්ෂනය කර ඇත.මෙය සංවාදශිලි මාතෘකාවක් කරගනිමු.සැවොම දැනුවත් කරමු.

  • @NPATHIRANA
    @NPATHIRANA 5 лет назад +8

    Mosquito traps are not new.. I also had tried some 10 years back.. But this has practical implications...Also dint feel like traping and killing....But this concept can be developed to design a good product...

  • @beatricefernando985
    @beatricefernando985 5 лет назад +1

    නිලමෙට සහ ඩොක්ටර්ට ගොඩාක් 🙏 ස්තුතියි 👍

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 5 лет назад +2

    ගොඩක් හොඳ වැඩක්

  • @ravijawijesekara5280
    @ravijawijesekara5280 3 года назад

    Maru vadak eka thanks nilame

  • @wimalbandula6214
    @wimalbandula6214 5 лет назад +1

    හොද වැඩක් සුපිරි

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 9 месяцев назад +1

    බොහෝම ස්තූතියි

    • @Nilame
      @Nilame  9 месяцев назад

      ජයවේවා

  • @corinacasichetti7989
    @corinacasichetti7989 4 года назад +1

    Docter kopamana kalekindha me as krnna ona

  • @karunashanthi7163
    @karunashanthi7163 5 лет назад +1

    Oba thumata theruwan sarani

  • @lasanthasudarshana7774
    @lasanthasudarshana7774 4 года назад +1

    Godak hoday 👍👍👍👍

  • @milanimila212
    @milanimila212 5 лет назад +1

    Well done well done doctor and nilame God bless you

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 5 лет назад +2

    Thawatikak lassanata piliwalata hadala ellala wage thibunoth hodai neda. Nathnam podilamai adinnawa peralanawa neda

  • @unaismohamed8457
    @unaismohamed8457 5 лет назад +1

    Good idea.

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 10 месяцев назад

    Thank you doctor, very good idea .

  • @cliffordjayasekera3663
    @cliffordjayasekera3663 11 месяцев назад

    බොහොම හොද සරල වැඩක් තවටිකක් පහැදිලි කලහොත් දමන වතුර ලෙවල් එක නෙටි එක ලෙවල් එකෙන් ටිකක් ඉහලටද, පහලටද සිටිය යුතුද කියලත් නෙට් එක උඩ බිත්තර දැම්මොත් ඒවාට මොකද වෙන්නෙ කියා

    • @cliffordjayasekera3663
      @cliffordjayasekera3663 11 месяцев назад

      මා හිතන්නෙ නැහැ මෙයට ආණ්ඩුවෙ හො උසස් බලධාරින්ගෙ සහයොගය ලැබෙයි කියා මොකද මෙහි ආනයනෙයහි සම්බන්දයක් නැති නිසා 10% කොමිෂන් ගහගන්න ක්‍රමයක් නැති නිසා රටෙ ජනතාවට හෙණ හත ගැහැව්වත් උන්ගෙ මඩිය පුරවා ගත්තොත් හොදයි කියා සිතන අය නිසා මෙයට කිසිම සහයොගයක් නොලැබෙන එක ඒ කාන්තයි

  • @chandanakumar4603
    @chandanakumar4603 5 лет назад +8

    මේ ක්‍රමය හරියට හරි

  • @AnuradhaDunusinghe
    @AnuradhaDunusinghe Год назад

    Super idea. Thanks doctor

  • @lagalatta6639
    @lagalatta6639 5 лет назад +3

    අද ඉදලා මම ඔබ තූමාගේ

  • @mohamedramzee8874
    @mohamedramzee8874 5 лет назад +1

    Mehehin maduruwa pamanak thurang kerenawa vitaahrak nowe maduru dagara ho anekuth viyadam ithiri karanna puluwang

  • @anestiasilva882
    @anestiasilva882 Год назад +1

    ඉක්මනින් ක්‍රියාත්මක වේවා !

  • @OmanOman-qw9mi
    @OmanOman-qw9mi 5 лет назад +1

    Ou oyala seyalu denatama budu sarani

  • @sumedanissanka533
    @sumedanissanka533 8 месяцев назад +1

    මදුරුවන් තුරන් කරන්න උලුවන්නම් උතුම් කියවක්. එවගෙම ජනතාවත් තමන්ගේ ඉඩම පිරිසිදුවට තියා ගන්නවා නම් ලොකු දෙයක් .

    • @Nilame
      @Nilame  8 месяцев назад

      අනිවාරෙන්...

  • @RockGamini
    @RockGamini 10 месяцев назад

    Godak hoda ederepathkeremak hoda nermanayak❤❤❤❤

  • @DLSDLS---
    @DLSDLS--- 5 лет назад +1

    Obata saha obe miturata gowak pin mewani sarataka deyak soya dunnata budusarani