Refrigerators: Temperature Setting and thermostat control

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 160

  • @tharanga9323
    @tharanga9323 4 года назад +3

    සුපිරි විඩියෝ එකක් ජයවෙවා

  • @DulanManohara-zi7hh
    @DulanManohara-zi7hh 10 дней назад +1

    Tnx Brother 🤍💫 මන් හොය හොය හිටිය වීඩියො එකක්

  • @Onis-357
    @Onis-357 3 месяца назад +1

    හොය හොයාම හිටිය මාරම වටිනා වීඩියෝ එකක්

  • @somaja7199
    @somaja7199 5 месяцев назад

    🎉HI we like so much your clear explained so happy 🎉 ❤ budusarani

    • @sleasywork
      @sleasywork  5 месяцев назад

      Thank you so much 🙂

  • @dilshansasanka3429
    @dilshansasanka3429 3 года назад +3

    නියමයි..🙏👌

  • @Hornetpasan
    @Hornetpasan 3 года назад +3

    very helpful video.great...

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Год назад +1

    Godak watinawa

  • @channakularathne1458
    @channakularathne1458 2 года назад +2

    problem solved. thanks

  • @samsungoneone9826
    @samsungoneone9826 3 года назад +2

    thank you very machines

  • @wweromanreigns4408
    @wweromanreigns4408 3 года назад +1

    මන් හොය හොය හිටපු වීඩියො 😍
    වැඩ්ඩෙක් ඔයා

    • @sheranviks7457
      @sheranviks7457 Год назад

      පල යන්න හුත්තිගෙපුතා 😏

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +2

    ජයවේවා

  • @lahirumanoj4369
    @lahirumanoj4369 5 месяцев назад +1

    Aiye lankawe ganna thyena 1 lax wla adu dora 2ke hoda fridge brqnd ekak kiynawd

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 3 года назад +5

    ශීතකරණවල වැඩිපුර කරන්ටෙක යන්න හේතුව මොකක්ද?

  • @samithaisards9950
    @samithaisards9950 2 года назад +3

    defrost button eka ebuwama tika welawak ebilama thiyena eka normal deyakda inovex fridge wala aiye?

    • @sleasywork
      @sleasywork  2 года назад

      Normal

    • @sureshsirimanna852
      @sureshsirimanna852 Год назад

      ​@@sleasyworkaiya nu aka awannako podi dyk ahagannna

    • @rosyhewage
      @rosyhewage Год назад

      Anee ow ehema udata enne nathiwama thinawa eka normal da ethakota frigch eka off karanna oneda..plz answer

    • @sureshsirimanna852
      @sureshsirimanna852 Год назад

      @@rosyhewage mokut karanna ona na e button aka tada karala ebuwama eka ebilama tynwa eken wenne tikakata frig aka off wena aka ,ahma off unama ice tika diyawela yata bucket akata watenawa ,ekarla ayema auto frig aka on wenawa 🙂

  • @tharindukulathunga467
    @tharindukulathunga467 3 года назад +1

    thomoster aka galawila thibboth prashnayakda

  • @tharindujayasanka9255
    @tharindujayasanka9255 3 года назад +2

    👍👍👍

  • @dextersl8189
    @dextersl8189 3 года назад +5

    දොර දෙකේ fridge එක් ඉහළ කොටසේ මස් මාළු දැමූ විට අයිස් ගතිය වැඩියි. එළියට ගෙන වතුරේ දමා පැයක් වත් තියන්න ඕනේ ice දිය වෙන්න. අංක 0 ට දැම්මත් එහි වෙනසක් නැත. ඒ ඇයි පිළිතුරක් දෙන්න

  • @danushkadissanayake5309
    @danushkadissanayake5309 3 года назад +3

    ඕෆ් නොවී දිගටම ස්ටර්ට් එකේම තියනවා.දොර දෙකේ lg ekk. යට කොටසේත් අයිස් බැදෙනවා.පිලියම් තියනවද

    • @evilsprit626
      @evilsprit626 3 года назад +1

      අපේ එකත් ඒමයි බන් ඒ ඇයි

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 года назад +4

    Defrost fridge (double door) එකකත් මේ වගේ vedio එකක් කරන්න.

  • @chinthakaprabath8573
    @chinthakaprabath8573 3 года назад

    Supiri wedak😎

  • @nishaligihansa1408
    @nishaligihansa1408 Год назад +1

    Ane mage frij eke mn nil pata batan eka obala wathura ain kara den eke lait eka paththu wenne nene. Ekata mokada karanne

    • @sleasywork
      @sleasywork  Год назад

      සම්පූර්ණ watayak karakawala aye thibba thanatama genna

    • @nishaligihansa1408
      @nishaligihansa1408 Год назад

      Ehema kara ane eth hariyanne. Aye meda nil pata batan eka obanna oneda. Kerekuwahama saddayak ehuna tik gala light eka paththu wenne eth

    • @nishaligihansa1408
      @nishaligihansa1408 Год назад

      Ane mata mekata wisadumak kiyanna pliz

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 года назад

    Good.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 года назад +1

    👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @disana4438
    @disana4438 3 года назад +1

    Me nil para but eka presh karama nawatha nikanma ey butn eka off wena wada nathnam apima butn eka off karanna onada eka karanne kohomada

    • @sleasywork
      @sleasywork  3 года назад

      Auto release wenawa.

    • @sandu2976
      @sandu2976 3 года назад

      @@sleasywork kochchara welawakinda apahu yatha thathweta enne..please reply 🙁

  • @nirovinupro
    @nirovinupro 2 года назад +1

    මගෙ whirlpool fridge එක on/off time එක ගොඩක් අඩුයි..විනාඩි 5න් 5ට වගේ on/off වෙනව...thermostat එකත් මාරු කලා..උදව් කරන්න..ස්තුතියි

  • @menuscookingmakeup2091
    @menuscookingmakeup2091 4 года назад +1

    අයියෙ අගෙ තනිදොර සීතකරනයක් මගෙ අතින් අයිස් කඩන්න ගිහින් හිල් වෙලා එක ගෙදරට ඇවිත් හැදුවා කෙනෙක් ගම්දාලා සිදුරට පැය 24තියලා ගැස් කලා මාස 2,3වගෙ තමයි පාවිච්චි කලෙ හිම බැදෙන එක ටික් ටික් අඩු උනා දැන් උඩ එක තැනක පොඩ්ඩක් හිම තියෙනවා .කුල් එක ගොඩාක් අඩුයි මොකක්ද එකට කරන්න තියෙන්නේ .please උදව් කරන්න .

    • @menuscookingmakeup2091
      @menuscookingmakeup2091 4 года назад +1

      ආයෙත් ගැස් ගහාන්න වෙනවාද ? මට ඔයාගෙ නො එක දෙන්නකො !

  • @nisansalasadamalibandara7608
    @nisansalasadamalibandara7608 2 года назад +1

    Mage athin nil pata paton eka ebina..ath fridge eke cool wenne na..කරන්ට් eka enne na..me hari yaida..nathnm aye wada karanne nathi weida..

    • @sleasywork
      @sleasywork  2 года назад

      Watayak සම්පූර්ණයෙන්ම karakawala aye 2 ta karakawanna ethakota hariyai

    • @nisansalasadamalibandara7608
      @nisansalasadamalibandara7608 2 года назад

      @@sleasywork eka karawanna bane..eka karakawanna gihin thama nil baton eka ebune...Sisil thani dore frege ekak..ane mata kiyannako mokakda karanna puluwan kiyala..plzz loku udawwak

    • @aprabhashininuwanthinuwant9369
      @aprabhashininuwanthinuwant9369 2 года назад

      @@nisansalasadamalibandara7608 oya eka hadagaththada

  • @nikyniky3004
    @nikyniky3004 6 месяцев назад +1

    Oya butten eka athult giym gnn amarui ne ethkot heat wenwd🥺

    • @sleasywork
      @sleasywork  6 месяцев назад

      Video eke kiyala thiyena widiyata karanna ethakota hari

  • @nithumheshan2756
    @nithumheshan2756 Год назад +1

    Termstet eke wyr ek glunot yata side eket ice beden ek wedi wenw ne

    • @sleasywork
      @sleasywork  Год назад

      Compressor eka wada karanne na

  • @maheshsilwamaheshsilwa4839
    @maheshsilwamaheshsilwa4839 3 года назад

    LG frige ekaka cool eka 1 tibbahama viduli bila adu wenawada

  • @ccmmkk
    @ccmmkk 3 года назад +1

    Mada blue button eka press karama eka ai automa normal tatweta enawada mch

  • @aprabhashininuwanthinuwant9369
    @aprabhashininuwanthinuwant9369 2 года назад +1

    Ape nangi temperature control eke thiyana nil pata patn eka obala dan cool wenne na .eka kohomada hadaganne

  • @dilruknishantha5751
    @dilruknishantha5751 2 года назад +1

    මගෙ අතින් ප්‍රිජ් එකේ බීෆිෂර් එක ඇතුලෙ බිත්තිය පිහියෙන් අයිස් ඉවත් කරන්න ගිහින් පිහි තුඩ අනුන.ලොකු ඩැමේජ් එකක් නැහැ.පැල්මක් වගේ තියෙන්නෙ.ඒක හදන්න වෙයිද.නැත්තන් ටික දවසකින් මොන වගේ දෙයක් වෙයිද

  • @apsaranimali2301
    @apsaranimali2301 3 года назад

    mage fridge eke thiyenne rathu pata button ekak.aeka press karahama fridge eka off una.dan on wenne na ne..button eka auto reles wenawada

  • @somalathajayawikrama9913
    @somalathajayawikrama9913 3 года назад

    Thanks

  • @sahanchinthana9883
    @sahanchinthana9883 2 года назад +3

    තනි දොර සීතකරනයක thermastat එක තියෙන්නේ 1ට දාල ....එලවලු තියන්නම බෑ......තැම්බෙනව.....

    • @sleasywork
      @sleasywork  2 года назад +1

      Thermostat eka maaru karanna

  • @maneeshaSampath-v7g
    @maneeshaSampath-v7g 8 месяцев назад +2

    අයියේ අයිස් බැදේන එක අයින් වෙන බටන් එක හිරඋනා මොකද කරන්නේ

    • @sleasywork
      @sleasywork  8 месяцев назад

      Wamata dakunata wata dekak witara karawanna ethakota hariyanawa

  • @chamilapriyankara
    @chamilapriyankara 4 года назад +4

    ඔය thermostat switch එක 1 හි හා 6 හි තියෙන විට ෆ්‍රිජ් එකෙහි කියාකාරීත්වයෙ මොනවගේ වෙනස්කම් දකින්න පුලුවන්?

  • @chandanisandamali533
    @chandanisandamali533 3 года назад

    Nil pata button 1 press karanne fridge 1 on eke thiyeddima neda

  • @tharindunana202
    @tharindunana202 6 месяцев назад +1

    අයියේ off නොවී දිගටම on එකේ තියෙනවා .thermometer එකේ ප්‍රශ්නයක් ද?

    • @sleasywork
      @sleasywork  6 месяцев назад +1

      Thermostat eka check karanna

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 5 месяцев назад

      ​@@sleasywork ඒ කියන්නෙ .ඔටෝ ඕෆ් වෙනවද. මන් දන් නෑනෙ පොඩ්ඩක් කියා දෙනවද

  • @pubba9612
    @pubba9612 2 года назад +1

    Bottle cooler wala cool eka adjust karaganna barida apita

  • @roshanfernando4821
    @roshanfernando4821 3 года назад

    Fridge Eka Clean Karanda Kalin Ara Button Eka Press Karala Dorr Eka Open Karalada Thiyanda Ona Close Karalada Thiyanda Ona ........ ??

  • @AngelAngel-cs9yx
    @AngelAngel-cs9yx 3 года назад +1

    Fridge ake ho freezer eke compressor aka run wenawa cool wenne n.a.. gas leak akka na mokada pasne

    • @sleasywork
      @sleasywork  3 года назад

      Gas leak na kiyala kohomada kiyanne.. oya check kare kohomada

  • @thanudeepal9875
    @thanudeepal9875 Год назад +1

    ෆ්‍රිජ් එක ඔෆ් කරල අයිස් දියකලා.. දැන් on කූල් වෙන්නෑ... ලයිට් වැඩ ... මොකද කරන්නෙ මල්ලි

    • @sleasywork
      @sleasywork  Год назад

      timer eka hoyala poddak karakawala balanna

  • @nadeesriya6327
    @nadeesriya6327 2 года назад +1

    Defrost එක්ක එබූවම කොච්චර වෙලා යනවද එක්ක හරියන්න.

    • @nadeesriya6327
      @nadeesriya6327 2 года назад +1

      එක්කෙ සද්දයක් එනවනෙ අන්න එක්ක එන්න

    • @nadeesriya6327
      @nadeesriya6327 2 года назад +1

      එක්ක එබූවම ටික වෙලාවකින් අර සද්දේ ඇහෙනවද

    • @sleasywork
      @sleasywork  2 года назад

      Hadila thiyena ice pramaanaya anuwa time yanawa

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 Год назад +1

    Ape gedara pij eke uda kul yata adui ne

  • @yasantharuwan8559
    @yasantharuwan8559 3 года назад

    Man athin bari wela meda button eka abuna.. eth ek off karata ayis diya wena eka nawathune nane.. cool wenneth ne..

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 3 года назад +1

    Thanks mama fridge eke nitharama 1 ta thama dala thiyanne eakata prasnayak nedda

  • @Subadissa
    @Subadissa 8 месяцев назад +1

    අනේ කියන්නකො.මගෙ ෆ්‍රිජ් එක කූල් වෙන්න පටන්ගත්තම නතර වෙන්නෙ නෑනෙ.අනික වැඩි කරන එක 1ට දැම්මත් දමන එලවලු ගල් වෙලා තැම්බිලා යනවා

  • @donashen6601
    @donashen6601 3 года назад

    Cold peck eka thiyanne d freshar ekada

  • @wij3072
    @wij3072 3 года назад +1

    මේ ස්විච් එකේ අගය වැඩි කරනවා කියන්නෙ කූල් එක අඩු වෙනවා අගය අඩු කරනවා කියන්නෙ කූල් එක වැඩි වෙනවා. මෙහෙම තමයි ෆ්‍රිජ් එකේ සදහන් කරලා තියෙන්නෙ ඒක වෙරදිද

  • @supun_sandaruwan
    @supun_sandaruwan 3 года назад

    button eka ebuwama mokada wenne kiyala danne nathuwa hitiye mama. thank you

  • @lahirudilan4117
    @lahirudilan4117 3 года назад

    Aiye meke nil batan eka ebuwa.automa hariynwd..kochchr welawak ynwd...

    • @sandu2976
      @sandu2976 3 года назад

      Kochchra welawak giyad hariyanna..?

    • @sandu2976
      @sandu2976 3 года назад

      Please reply..

  • @maheshperera4430
    @maheshperera4430 3 года назад +1

    Mage sithakaranaye cool venne nea campesar aka veda mokada vela thiyenne

    • @sleasywork
      @sleasywork  3 года назад

      Samaharawita gas leak or gas block

  • @cylonwoodcraft7416
    @cylonwoodcraft7416 3 года назад

    Fridge

  • @amialo2626
    @amialo2626 3 года назад +1

    Mini refrigerator එකකත් මේ වගේද..low cool තිවිවට cool එක ගොඩක් වැඩියිනෙ ...
    උපදෙසක් දෙන්න පුලුවන්ද ...
    ඔන්න මාත් ඔයාව add කරගත්තා 😊

    • @amialo2626
      @amialo2626 3 года назад

      @@sleasyworkthank you

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Год назад +3

    ෆ්‍රිජ් එකේ දොර දෙකේ පිට පැත්ත සීතල වෙන්නෙ ඇයි?

    • @VishmithaDenuwan
      @VishmithaDenuwan 10 месяцев назад

      එක සාමාන්‍යයි..❤

  • @inokamalkanthi2920
    @inokamalkanthi2920 2 года назад +1

    කොහොමද හදා ගන්නේ

  • @sugandhikamanel6718
    @sugandhikamanel6718 Год назад

    ශීතකරනය Auto off වෙන්නේ නැත්තේ ඇයි

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 года назад

    Refrigerator

  • @pubudumahesh3010
    @pubudumahesh3010 3 года назад

    Aiye meke compesher eka on wenakotama mmmmm gala saddayak enawane

  • @nilushinilu1878
    @nilushinilu1878 3 года назад +2

    මට තියෙන්නේ මේ වගේ පොඩි ශිත කරණයක්.. මේකට cool 1 දලා ice cream තියන්න බැනේ.. මන් 5 දලා ice cream තිබ්බා.. අනිත් එළවලු ඔක්කොම තම්බිලා හොදටම.. මන් ඒ නිසා cool එක 2. 2/1 වගේ තිබ්බා.. ice cream එක වැඩිය cool නැ.. එත් එළවලු ටිකක් විතර තම්බෙනවා.. ice තියෙනවනම් කීයටද තියන්න ඔන.. එළවලු තම්බෙන්නේ ඇයි ?..

    • @ishankeshan2428
      @ishankeshan2428 2 года назад +2

      ඕක හදන්න බැහැ....අපේ ගෙදර තියෙන්නෙ තනි දොර......ice creem දාන්න බෑ දියවෙනවා cool එක වැඩි කරොත් එළවළු අනිත් දේවල් තැම්බෙනවා......

  • @wasanaanuradhi5510
    @wasanaanuradhi5510 3 года назад +1

    Ane mage prij ake cool aka vadi yata kotase aka adu kara ganna oni aka kohonada karanne

  • @suellem5208
    @suellem5208 3 года назад

    Den thiyena aluth ewata haryi pehedili kereemak karannako mallyi

  • @psma969
    @psma969 3 года назад

    අයියේ මේ නොදන්න හින්දා අහන්නේ..
    මේ නිල් බටන් එක මන් ප්‍රෙස් කරා දැන් ෆ්‍රීසර් එකේ අයිස් දියවෙනවා..
    ඒත් නිල් බටන් එක බුරුල් වගේ..
    ඒක හරියාවිද අයිස් ටික දිය වුණාම

    • @sandu2976
      @sandu2976 3 года назад

      ඒක හරි ගියාද අයිස් ටික දිය වෙලා ඉවර උනාම..?

    • @psma969
      @psma969 3 года назад

      @@sandu2976 ඔව් හරියනවා..මුකුත් නොකර තියන්න ඔහොමම

    • @sandu2976
      @sandu2976 3 года назад

      @@psma969 😂😂 Hri hri..mn baya unaa

    • @psma969
      @psma969 3 года назад

      @@sandu2976 ou ice diya wela iwara unama aye hriynwa

    • @sandu2976
      @sandu2976 3 года назад

      @@psma969 😁

  • @chootyamma7858
    @chootyamma7858 3 года назад

    Mada thiyana nilpata buttan.eka wada karanne nanee ai eee..mokada karanna oni

  • @dineshmadusanka1140
    @dineshmadusanka1140 Год назад +1

    Yata coll wenne nethth ai

  • @nimaldharmarathne9515
    @nimaldharmarathne9515 2 года назад +1

    නිල් පාට button එක එබුවාම ආයෙ එන්නෙ නැත්තෙ ඇයි

  • @tharindukulathunga467
    @tharindukulathunga467 3 года назад

    body aka eliyara karant aka adinny ay

  • @dilshansasanka3429
    @dilshansasanka3429 3 года назад

    අපි ඕක කරකවල කූල් වැඩි කලාම විදුලිය වැඩියෙන් යන් නැද්ද..

  • @lahirusampath8960
    @lahirusampath8960 Год назад +1

    aiye oyage no aka denna baida

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 года назад

    Gass gahanawa kiyanne mokakda.

  • @inokamalkanthi2920
    @inokamalkanthi2920 2 года назад +1

    ප්‍රිජ් එකේ කූල් වෙන්නේ නෑ.දැන් දවස් 2 විතර වෙනවා.

  • @ajithkumara2548
    @ajithkumara2548 3 года назад +1

    Oba tumage phone nombre eka denna puluwanda

    • @sleasywork
      @sleasywork  3 года назад

      Channel about eken ganna

  • @menukadinsara2957
    @menukadinsara2957 2 года назад +1

    මේකේ නිල් බොත්තම එබුවම ප්‍රිජ් එකේ සද්දේ නැතිවෙනවා

    • @sleasywork
      @sleasywork  2 года назад

      ow pitipasse motor eka off wenawa

    • @aprabhashininuwanthinuwant9369
      @aprabhashininuwanthinuwant9369 2 года назад

      @@sleasywork eka sadde vitharak newei cool wenneth na dan mokada karanne ekata kohomada thibba vidihata hadanne please kiyannako

  • @fathimafarika8413
    @fathimafarika8413 3 года назад

    අපෙ ශීතකරණයේ යට කොටසින් ජලය ලීක් වෙනවා.
    Pls monawa welad kynnako

  • @hansikahansika8510
    @hansikahansika8510 2 года назад

    Magesitha karanaya yata kotasath too ais ketavenava pilithurak labadenna puthe

  • @niroshanpraneeth9674
    @niroshanpraneeth9674 3 года назад

    Number eka dennako bro

  • @evilsprit626
    @evilsprit626 3 года назад

    මචන්ෆ්‍රිජ් එක ඔෆ්ෆ් වෙන්නේ නෑ බං මොකද කරන්න ඔනේ

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 года назад +1

    Good.

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 года назад +1

    thanks

  • @wikiashan3197
    @wikiashan3197 3 года назад

    Mage fridge eke comfreshar eka on wela off weddi loku shapdayak enawa... eka ledakda... hatida..🤔

  • @sldrawinggirl2680
    @sldrawinggirl2680 3 года назад

    Fridge

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 года назад +1

    Thanks