ගිනි කතුරේ දෝෂය ගැන නිවැරදිවම දැනගන්න | නිවසේ බ්‍රහ්ම පාදය | Vastu tips in sinhala | Brahma Pada

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 11

  • @DushanDeshapriya-x5p
    @DushanDeshapriya-x5p 6 месяцев назад

    Danaganna onama deyak mehema kiyala dena eka godak watinawa❤

  • @pradeepkumara9301
    @pradeepkumara9301 Год назад +1

    Pagunata aulak nalu neda

  • @jayawickrama1488
    @jayawickrama1488 4 месяца назад

    ගෙදර හරි මැද බුදු පහන තියෙලා තියෙනවා හොදයි ද

  • @madanagunawardana9078
    @madanagunawardana9078 5 месяцев назад

    Aneputhey....Oba...Ginikathura...Danneth.Naha...Ginikathiraya..Danneth..Naha......

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb Год назад +1

    මම හිනේ දැක්ක මම අදුරන්නේ නැති පිරිම් කේනේක් මන් එක්ක හිටියා මම ඉන්නේ රට එ ගෙදර ම්නිහා න් මම එක්ක හිටියා

  • @tharangiridmika6475
    @tharangiridmika6475 Год назад

    නිදන කාමරයක උළුවස්ස ගිණීකතුරට හසුවී ඇත්නම් කලයුතු පිලියම් මොනවද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Год назад +2

      ‍ප‍රීක්‍‍ෂා ‍නො‍ක‍ර ‍පි‍ළි‍තු‍රක්‍ ‍දී‍ම ‍සු‍දු‍සු ‍නැ‍හැ. ‍සැ‍ල‍සු‍මක්‍ ‍ති‍බේ‍නම්‍ ‍whatsapp අං‍‍ක‍ය‍ට ‍එ‍වන්‍‍න 0772305099

    • @maheshvimukthi4665
      @maheshvimukthi4665 5 месяцев назад

      මේන් දොර කෙලින් ආච් තිබ්බට ප්‍රස්නයක් නැද්ද

  • @sarathbandara8278
    @sarathbandara8278 Год назад

    අනේ මෝඩ පුතේ උඹත් ගිනිකතිරය මොකක්ද කියන එක නම් පටලවා ගෙන .ගිනිකතිරය කියන්නෙ ඔය කියපු එක නම් නෙවෙයි .ඔය කිව්වෙ මුළු කතිරය ගැන .මුළු කතිරය ට ගිනිකතිරය කියලා කියපු එක තමා වැරදි .නමුත් ඔබ කිව්ව කතිරය ,මධ්‍ය ලක්ෂය ,බ්‍රහ්ම පාදය හා මර්මස්ථාන ගැන කිව්ව ඔක්කෝම හරි .
    ඒ උනත් ගිනිකතිරය කියලා දෙයක් තියෙනවා .යම් නිවසක් ගිනිකතිරය ට හසුවෙලා නම් ඒක බරපතල ප්‍රශ්නයක් .ඒ ගැන තව දුරටත් සොයා බැලිය යුතුව ඇත.

    • @sarathbandara8278
      @sarathbandara8278 Год назад

      මම නම් ගෙයක් බලන්න ගේකට ගොඩ වෙන්නෙ ම ඒ ගෙදර ගිනිකතිරය ට හසුවෙලා ද බලලයි .
      ඔන්න දැන් උදව්වක් ලැබුණ.දැන් හොයාගන්න .