@Siyatha FM MORNING SHOW-2022 05 31 | උද්දික හොද්දෙන් උද්දිකටම බෙදපු රේඩියෝ ඩබල

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 218

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 2 года назад +65

    ඒක මාරම කතාව උද්දික මහත්තයා..හෝන් එක වෙනුවට බ්‍රේක් එක ගහන සිස්ටම් චේන්ජ් එක..❤

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 года назад +6

    අනිවාර්යයෙන් උද්දික ජය වේවා මම කියන්නෙ එක තමා බුදු සරණායි මල්ලි ගෑස් ඔන්න නැ දර තියෙනවා උයන්න

  • @dianamary6410
    @dianamary6410 2 года назад +8

    ඇත්තටම හිතට වැදුනා... ෆෝන් එක වෙනුවට බ්‍රේක් එක ගහමු....❤️❤️❤️❤️

  • @Salawithcover
    @Salawithcover 2 года назад +67

    අගය ඇති කාතාවක් උද්දික මෙි කියපු ටික මොලේ තියන මනුස්සයෙක්ට තෙරෙන්නම ඔිනි.එකම හොද්ද හැමදාම හැදි ගාන්නේ නැතිව වෙනස් හොද්දක් හැදි ගාන්න ඔිනි ❤🙂

  • @AVsFan2022
    @AVsFan2022 2 года назад +56

    උද්දික අයියා.... සුපිරියක් හොඳේ.. හරිම පැහැදිලිව පිලිවෙලට ගලපලා කියන්න ඕන ටික කිව්වා...

  • @sithumudara9460
    @sithumudara9460 2 года назад +6

    Uddika kiyanna dakinna aasama charithayak.නිහතමානී manussayek.respect sir❤️❤️❤️❤️❤️

  • @sirisenamalaya8634
    @sirisenamalaya8634 2 года назад +37

    අනිවාරෙන්.....මෙයාගෙ කතාවත් ..වටිනවා ....තමන් හැදෙන්න ඔනෙ 💎එදාට රටම හැදෙයි..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @isuruperera676
    @isuruperera676 2 года назад +16

    උද්දික පුතෙක්.නියමයි මංත්‍රී තුමා.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 2 года назад +22

    හරියට හරි 👍
    මේ හැමදේටම මුල හිතනවිදියෙ වැරැද්ද යි. System change කියන්නෙ, හිතන විදිය හොද පැත්තටම වෙනස් වීමමයි සහ
    ඒ ඒ විදියට හැඩ ගැහිල දියුණු වීමයි. අනිත් රටවල මිනිස්සු වැඩි හරියක් එහෙමයි.
    ලංකාවෙ වෙලා තියෙන්නෙ, එහෙම හිතන අය ඉන්නෙ බොහෝම ටිකයි. ඉතින් රට අනිත් පැත්තට මයි යන්නෙ. ඒක තමයි ඒවගෙ මිනිස්සුම රටේ රජ කරන්නෙත්.

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Год назад

    හරිම ලස්සන කතාවක් අහාගෙන ඉන්න වටිනා ඉතාම වැදගත්. කතාවක් ඔබදෙපලටත් උද්දිකටත්. ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 2 года назад +6

    ඔබ හරි, මේ කතාවෙන් මම මගේ ජීවිතයට කාරණා කිහිපයක්‍ ගත්තා.

  • @siyathamorningshowfan6991
    @siyathamorningshowfan6991 2 года назад +86

    තමන් කරපු වැරෑද්ද පිලිගැනීම හරිම වටිනවා අරවින්ද. කාලින මාතෘකා කතා කිරිම නියමයි.බොහොම ස්තුතියි අරවින්ද ආශ්චර්ය

    • @sanjeewathalahitigama6478
      @sanjeewathalahitigama6478 2 года назад

      Jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj

    • @theresasamarakoon7137
      @theresasamarakoon7137 Год назад

      ඔබදෙපලට❤❤❤ ගොඩක්ම ස්තුතියි

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 года назад +14

    ඇත්ත කතාව ♥️ මම ඉන්නේ Cyprus වල me රටේ වැඩිපුර කන්නේ ඇට වර්ග ප්‍රධාන අහාර වේලටත්

  • @nimeshanishadhi8740
    @nimeshanishadhi8740 2 года назад +26

    වචන හරි පරිස්සමෙන්,පැහැදිලිව පාවිච්චි කරා හැබැයි..😏😏💜️💜️💜️

  • @virajnonis9799
    @virajnonis9799 2 года назад +20

    අරවින්ද ....
    ප්‍රථමයෙන් ඔබ බුද්ධික එදා කරපු කථාව නිවැරදි කිරීම ගැන ස්තූති වන්ත වනවා.
    අපි හැමෝම දැන් ධනාත්මකව සිතන්නට ඕනෑ කාලය ඇවිත්. අපේ රටේ සම්පත් අගය කරන්න ඕනෑ වටපිටාව සකසා ගැනීමට කාලයයි මේ.
    ඇමරිකාවේ බඩ ඉරිගු වලින් නිපදවන දේ බොහොමයි. ඔවුන් දවස පටන් ගන්නේද කෝර්න් ෆ්ලෙක්ස් වැනි ආහාරයකින්. අපේ ලාංකිකයන්ට නොවටිනා දේ බොහොමයි. ඒ හේතු නිසාවෙන්ම අද අපි රටක් විදියට මේ තත්වයට පත් වෙලා.
    දේශීය දේ අගයන්න. රටේ තියන ප්‍රශ්ණ කථා කරනවා වෙනුවට ආදේශකයන් විසඳුම් ගැන කථා කරන්න. ඒවාට දිරිය දෙන්න. එය ඔබට කළ හැක.
    ස්තූතියි.
    - Capt. Lalin Viraj Nonis 🇱🇰
    Boeing 777 Flight fleet USA.

  • @indikajanakantha226
    @indikajanakantha226 2 года назад +26

    උද්දික මහත්තය.ආසකරන චරිතයක් .අදහස් නියමයි.මගේ වාහනෙ හෝන් එකක් නෑ.මුලින් අපි වෙනස්වෙමු එතකොට අපි බලාපොරොත්තු වෙනඑක ලැබෙයි.

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 года назад +4

    අනේ කාට හරි පුලුවන්නම් මට ඒ කලින් උද්දිකගේ කතාවට අරා - පැස් කරපු ෂෝ එකේ ලින්ක් එක එවනවද 🙏 අහන්න ආස හිතුනා ඒක.ස්තූතීයි

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 года назад +3

    Uddika speaks very responsibly and he is very resilient. May you shine more in the parliament. We need leaders like you. 👍

  • @thilakabh4565
    @thilakabh4565 Год назад +2

    හෝන් එක වෙනුවට බ්‍රේක් එක
    හොදම system change
    එතනින් පටන්ගත්ත නම් හරි
    ස්තුතියි, මන්ත්‍රී තුමා.

  • @gayansenanayake3784
    @gayansenanayake3784 2 года назад +31

    මම පොඩි කාලේ අහල තියෙන කියමනක් තමා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක. බඩ ඉරිඟු ස්ටාට් අප් එක පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න. ජනතාවට මෙහෙම ගියොත් හුණෝ කැරපොත්තෝ තමා කන්න වෙන්නේ

  • @shegiofficial7939
    @shegiofficial7939 2 года назад +18

    සහතික ඇත්ත කතාව

  • @maheshbuddhika8612
    @maheshbuddhika8612 2 года назад +7

    උද්ධික අපි එදත් එ කතාව අගේ කලා..අදත් එහෙමයි

  • @ranisriyalatha1191
    @ranisriyalatha1191 2 года назад +1

    හිතන්න එපා උද්දික මිනිස්සු හොදට වඩා නරකට කැමතියි එකයි එකයි ඇත්ත කතාකරන්න ඔනම තැනක හිතාවෙන්න බලන් ඉන්න මිනිස්සු හිනාවෙන්න අරින්නා

  • @jayanafernando2035
    @jayanafernando2035 2 года назад +14

    උද්දික..
    පොරක් තමා.. 💪💪

  • @deepthadananjaya500
    @deepthadananjaya500 2 года назад +22

    අන්තිමට කියපු දේ.සුපිරි.වෙන්න ඕන දෙයක්.👌👌👌👍👍

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 2 года назад +4

    Thanks Mr.Rehan., pls help our country to develop. Keep up ur voice @ parliment. Good luck👍 (Australia)

  • @sashikassw
    @sashikassw 2 года назад +6

    වටිනා අදහස්

  • @AnushaKarunarathne
    @AnushaKarunarathne 2 года назад +15

    බඩ ඉරිගු කියන්නෙ හොද කෑමක් . MAXICAN කෑමවල අනිවර්‍යෙන්ම තියනවා

  • @KRKS12
    @KRKS12 2 года назад +14

    අන්තිම ටික නම් සුපිරි .

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 2 года назад +17

    නියමා....යි උද්දී

  • @cristeenfernando6446
    @cristeenfernando6446 2 года назад +8

    Attatama niyamai Udikka bro 🙏

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt Месяц назад

    බුදු සරණයි උද්දික 💞💞💞💞💞 පරිස්සමින්

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 года назад +5

    බලන් ගියාම කතාව ඇත්ත

  • @sitharawelagedara7738
    @sitharawelagedara7738 Месяц назад

    හැබැයි බඩඉරිඟු වෑංජනය නම් හරිම රසයි තමා.මං ආසයි කන්න😍

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 2 года назад +7

    Uddika aiya ❤️❤️

  • @TheTavelTale
    @TheTavelTale 2 года назад +4

    සුපිරි

  • @nihalperera8913
    @nihalperera8913 2 года назад +5

    Thank you our country young minister,, (paradaga mahtaya ) yes you are 100% true we knows your talanted person please help our country inesent people more and more ,, Almighty god blessing you abadanley 🙏🙏🙏🙏❣️🌷💥(london ) nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @lakmalsandaruwan5409
    @lakmalsandaruwan5409 2 года назад +8

    නියමයි ❤️

  • @1xbetmaxbro
    @1xbetmaxbro 2 года назад +1

    Niyamai uddika aiya oyanam supiri api oya gana pahadila inne rata venuven monawahari deyak karai kiyana balaporoththuven suba anagathyak uddika aiya....

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +6

    ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🇶🇦❤❤💯විඩියෝවට

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +11

    සහතික ඇත්ත 👌👏👏👏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 года назад +5

    නියමයි

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 2 года назад +4

    Niyama kathawa❤️

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 2 месяца назад

    පරිස්සමින් ❤❤❤ බුදු සරණයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +13

    very good 👍

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 года назад +17

    සුපිරි කතාවක් මේක නියම කරියක් ලොකු විසදුමක්

  • @hasiWills1021
    @hasiWills1021 2 года назад +12

    100% කාබනික එලවලු පලතුරු එක්ස්පෝට් කරනව කැනඩාවට ලංකාවෙන් දැනටත් ( ඇත්තටම කාබනික නොකර කැනඩාව වගේ රටක් එක්ක එහෙම ව්‍යාපාරයක් කරන් යන්න බෑ)කාබනික වගාව තමයි අද ලෝකෙ ඉල්ලුමට හොදම මිලට දෙන්න පුලුවන් හොදම කෘෂි කර්මාන්තය ,
    ඒක කෙටිකාලීන හරි දීර්ඝකාලීන හරි වැඩ පිලිවලක් එක්ක කරානම් ඒක තමයි කවදක හෝ විය යුත්ත.( ඩොලස් ප්‍රශ්නෙ නිසා තමයි මං හිතන්නෙ ඕක එක රැයින් කරෙ, ඒ වැඩේ කල විධිය වැරදියි)
    ක්ශනිකව රසායනික පොහොර වලට හැරවීම රසායනික වලට ප්‍රභේදනය කල බීජ වැඩි ප්‍රතිශතයක් තියෙන රටක ප්‍රායෝගික නෑ කොච්චර උවමනාවක් ඇතුව කරත් මොකද දැන් තියෙන බීජ ප්‍රභේද නිශ්පදන කරලා තියෙන්නෙ ඒ ඒ රසායනික පොහොර වලට ථල දරන්න රසායනික පොහොර සමාගම් වල අනුග්‍රහය ඇතුවයි,
    ඉස්සෙල්ලම පැරනි බීජ ටික ව්‍යාප්ත කරලා ඉන්න ඕන ඒව තියෙන අය හා කෘශි කර්මාන්ත අමාත්‍යාංශය හරහා.
    ඒ සමානුපාතිකවම කාබනික හා රසායනික මිශ්‍රණයක් සහිතව දැනට පොහොර නිශ්පදන කරල බෙදන්න ඕන, ඊටපස්සෙ පුලුවන් සම්පූර්ණ කාබනික පොහොර එලවලු පලතුරු වගාවකට යන්න. එහෙම කරපු තැන් දැනටත් ලංකාවෙ තියෙනව,
    ඒවගේම රසායනික ගහල මැරුන පස නැවතත් නිරෝගී කරගන්න ඕන රනිල භෝග වගා කරලා පස සකස් කරගෙන පසේ නයිට්‍රජන් ප්‍රතිශතය පවත්වාගෙන යන ස්වභාවික තත්වය නැවත හදාගන්න ඕන. අනිත් දේ ලොකූ ඩොලස් ප්‍රමානයක් ඉතිරි වෙනව රසායනික පොහොර සහ කෘමිනාශක ගෙන්වන එක නැවැත්තුවම.

    • @kknilanthi5079
      @kknilanthi5079 2 года назад +1

      නියම අර්තකතනයක් 👍👍

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 года назад +4

      100% ක් හරි... මමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක්... ඒ වගේම රජය මෙහෙම කෘෂිකර්මාන්තයට හෙන ගස්සවන්න කලින් 2020-ජූනි මාසයේ අපි අපේ කාබනික පොහොර නිෂ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාව පටන් ගත්තේ..
      මොකද අපි නොදන්නවා උනාට මේ රටතූල කාබනික ගොවිතැන කරගෙන ගියා.. නමුත් 2021 මාර්තු අග වර්තමාන රජය මෙහෙම දෙයක් කරන්න හදද්දී අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙ රැස්වීම් වලට ගිහින් කිව්වෙත් මේ වැඩේ ක්‍රමානුකූලව කරන්න නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා.. එකම ගැටලුව උද්ධච්ච ඇමතිලා සහ නිලධාරී මණ්ඩලයක් මේක හරියට තේරුම් ගත්තෙ නෑ. අර ඔබතුමා කිව්වා වගේ මේක කලේම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් විදිහට මිස, රටේ කාබනික වගාව ප්‍රචලිත කරන්න නෙවෙයි..
      අද මුළු රටක් විදිහට වන්දි ගෙවනවා.. නමුත් අදටත් වෙනදා වගේම මේ රටේ කලින් වෙච්ච විදිහට ඒ ඒ ප්‍රතිශත වලින් කාබනික වගාව කරගෙන යනවා.. ඒක තමයි දැනට රටේ අවශ්‍යතාවය.. ඔබතුමා කිව්ව වගේ දේශීය පාරම්පරික බීජ ප්‍රතිපත්තියක් ඉස්සෙල්ලා හදන්නම ඕන... ඊට පස්සේ ක්‍රමානුකූලව තමයි මේ ක්‍රමයට ගොවියා හුරු කරන්න ඕන. අඩුම ගානේ ඒකට අවුරුදු 5ක් වත් යනවා...
      අනික කවදාවත් මුළු රටම කාබනික ගොවිතැනට හුරු කරන්න බැරි වෙයි ලෝකයේ යන විදිය අනුව... නමුත් සියයට 25 ක් වගේ ප්‍රමාණයකට මේක දියුණු කරන්න අනිවාර්යෙන් පුළුවන්... නමුත් ඒකට අවුරුදු පහක් නම් යනවා...

  • @squirrelszone8009
    @squirrelszone8009 2 года назад +6

    I like your Program with expressing all the Knowledge sharing. God blese you

  • @jayanthakumarak.d.6778
    @jayanthakumarak.d.6778 2 года назад +6

    එකගයි,
    හැබැයි මේ උද්දිකගේ කතාව ඇතුලෙ තියෙන අපි සහ අපේ කියන වචන දෙක මට තේරුනා මදි.

  • @kanishkakamaladasa9114
    @kanishkakamaladasa9114 2 года назад +6

    මේක අපෙ රටෙ හම මිනිහටම හමදාම උදෙට අහන්න දෙන්න වටින කතාවක්.

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 года назад +10

    මේ කටහඩ උද්දිකගෙද මට ඇහුනු විදිහද දන් නෑ උද්දිකගෙ කටහඩ වගේ නෙවේ මට නම් .උද්දිකගෙ කටහඩ ගැඹුරු වෙන්කරල අදුරන්න පුළුවන් විදිහෙ එකක්.

    • @dinesha1239
      @dinesha1239 2 года назад +1

      Yes matath ehema hituna

    • @thilinikatulanda3233
      @thilinikatulanda3233 2 года назад +1

      Phn eken mic ekata avit ne voice enne ekai

    • @amywijerathne2197
      @amywijerathne2197 2 года назад

      Wena kenek ge kiylada kiyanne

    • @thilinikatulanda3233
      @thilinikatulanda3233 2 года назад +2

      @@amywijerathne2197 න na na e uddika thamai, uddika wa contact karagnne phone eke ne, so voice eke change wela ahnne ekai

  • @SomaChandrakanthi
    @SomaChandrakanthi 3 месяца назад

    Kathawata wow ♥️♥️♥️♥️♥️♥️

  • @scsupun4843
    @scsupun4843 2 года назад +4

    බඩ ඉරිගු ලා කරල් වලින් අැට වෙන්කරල අරං ටිකක් ලාවට blender කරල අරගෙන පරිප්පු වගේ හොද්ද හදල බලන්නකො

  • @amilamaliamilamali378
    @amilamaliamilamali378 2 года назад +2

    වෙනස් විදිහට හිතන සමාජයක් ගොඩ නැගීම මේ වෙලාවේ වෙන්න ඔන

  • @krd-123-u6b
    @krd-123-u6b Год назад +1

    Uddika premarathna ❤👌👏👏👏
    Ur the best

  • @shineisle2263
    @shineisle2263 2 года назад +25

    කවදත් ආදරය කරන තුන් කට්ටුවක්...
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️👍

  • @ChandaniPerera-y3l
    @ChandaniPerera-y3l Год назад

    Great idea

  • @dayarathnealuthwewa6817
    @dayarathnealuthwewa6817 2 года назад +3

    great...

  • @rygt4171
    @rygt4171 Год назад

    Aththa malli oyage kathawa

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 года назад +1

    උද්ධික කියන්නෙ මාර බුද්ධිකයෙක්
    පෝට්සිටියෙ වරුනාව කියල තව ලස්සන යෝජනාවකුත් කලා මේ
    හරකා.මුහුදගොඩකරල තවතව
    wyapruthiපටන් ගත්ත නම්...
    කියල.අවුරුදු දහයක් වන මගේ
    පුංචිදරුවට ප්රස්නයක් වුනා ඒ
    මුහුදු වතුර කොහේටද යවන්නෙ
    කියල...ඔන්න මේවගේ මී ගොන්
    තමා රටේ අනාගතයෙ බාරකරුවො

  • @bestworld8776
    @bestworld8776 2 года назад +2

    Supiri idea

  • @chathuranayanajith6587
    @chathuranayanajith6587 2 года назад +7

    පෙට්‍රල් වල ලාබෙන් පරිප්පු සැමන් අඩුවට දුන්න කිව්ව කාලෙ කියපු කතාවක්. අද කොස්කොල කන්න වෙන ගානට වැටුනම ඕක මරු කතාවක් අයියේ. පාන් පිටියි පරිප්පුයි ලොකුවටම විකිනෙන්නේ වතුකරේලු. History repeat කියනවනේ. දුටුගැමුනුට ගහපු මනාප ටිකනේ. අව්ලක් නෑ. මුන් ඇට කඩල කමු ලාබයිනේ 😋 පුරවැසියන්ට ජය වේවා

    • @sheronnipun8838
      @sheronnipun8838 2 года назад +5

      ඕක කිවුවෙ අපි ඒ තත්වෙට වැටෙන්න කලින්.. එදා ඒක දකින්න තරන් අපි ඔලු හදන් තිබුනෙ නෑ.. කොස් කොල කන ගානටම වැටෙන්න වුනා මේ අදහසෙ වටිනාකම තේරෙන්න.. ලැජ්ජයි.. තාම තොපි වගේ මීහරක් මේක හෑල්ලු කරන එක ගැන

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 года назад +6

    ලංකාවේ වැවෙන තෝර පරිප්පු කියලා වර්ගයකුත් තියෙනවා,මුං කවුපි උනත් උයන්න පුලුවන් ඒ වගේ,

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 года назад +5

    My fav 😍❤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 2 года назад +6

    මොනවා කිව්වත් විරුද්ධවන විපක්ෂයක් සිටීමේ විපාක මේව.

  • @rygt4171
    @rygt4171 Год назад

    Oya wage thawa 5k hitiyanam malli ape rata goda danna puluwan oyata b s malli

  • @ksricinema
    @ksricinema 2 года назад +6

    I like your Program with expressing all the Knowledge sharing, Hilarities and Thinkable Assessment in every time. Wish you all the Best.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 года назад +16

    පාර්ලිමේන්තුව තුල සිටින රටට වැඩක් කරන්න ඕන කියන අවංක උවමනාව හත් අට දෙනාගෙන එක්කෙනෙක්.

  • @nishanthirodrigu7303
    @nishanthirodrigu7303 2 года назад +24

    උද්දික මහතගේ කතාවට එදත් ok.අදත් ok.

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 года назад +3

      eka thamai me voice eka wenas ne 😶

    • @nimeshanishadhi8740
      @nimeshanishadhi8740 2 года назад +2

      @@Infinity-xo9nh රෙහාන් කොහෙද මෙයා එතන..😍💜️💜️💜️💜️

    • @nimeshanishadhi8740
      @nimeshanishadhi8740 2 года назад +4

      මේ උද්දිකගේ කටහඩ ද 🤦

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 года назад +1

      @@nimeshanishadhi8740 😜❤

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 года назад +2

      @@nimeshanishadhi8740 ita wada wenas neda 😶

  • @රුක්ෂානානිල්මිණි

    රේහාන් අලුවිහාරේගෙ බඩඉරිඟු
    හදලා බලන්න ඔනේ 🍞 එක්ක කන්න

    • @NDPK____D
      @NDPK____D 2 года назад +1

      රුක්ෂානා ආය set වෙන්නද යන්නෙ ඉරිගු පරිප්පු කාල රෙහාන් එක්ක

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 года назад +11

    ආ පස්සට හැරෙන්නට ගන්න කාලය...මෙ මොහොතේ ඉන්නා තැන හඳුනා ගන්න පාවිච්චි කරන්න... කාලය වටින්නෙ කාලය කා දමන්නාට.... නමුත් අකාලිකයාට කාලය සෑම මොහොතකම අකාලිකයි...

  • @niranjalaranathunga1476
    @niranjalaranathunga1476 2 года назад

    Aththatama badairugu..munata..kadala..cawpi..curry harima rasaii ee wagema goodak gunaii ee concept eka lankawe ape ayata goodak watinawa gunadaika apema kemak sthuthii obadepalatath buddikatath

  • @SriLankaScienceChannel
    @SriLankaScienceChannel 2 года назад +22

    දැන් පරිප්පුත් නෑ, බඩ ඉරිඟුත් නෑ, බඩ ඉිරිඟුත් රටින් ගේන්න වෙලා තියෙන්නෙ, බඩ ඉරිඟු නැති නිසාම ත්‍රි පෝෂ, නිෂ්පාදනය සහමුලින්ම නැවතිලා, සමපෝෂ, යහපෝෂ නිෂ්පාදන නැවතෙන්න ආසන්නයි, ඒ නිසා බඩ ඉරිඟු හොදි කන එකත් ලේසි නෑ දැන්.

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 года назад +4

      ගස් 10ක් වවාගන්නකෝ ඉතින්

    • @SriLankaScienceChannel
      @SriLankaScienceChannel 2 года назад +2

      @@dhanushkamadusanka2305 මේ කතා කරන්නෙ ජාතික මට්ටමේ දෙයක් ගැන.....

    • @ChathuColombet
      @ChathuColombet 2 года назад +3

      System change eka thamangenmai patan ganna one kiwwa ahunada, gas 10k wawaganna, hamakenama ehema karoth eka jaathika mattame ekak wenawa thamai

    • @SriLankaScienceChannel
      @SriLankaScienceChannel 2 года назад

      @@ChathuColombet වචනවලින් කියන්න ලේසියි, අපි බලන්න ඕන ප්‍රායෝගික තත්වය

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 года назад +2

      @@SriLankaScienceChannel බිංදුව බින්දුව එකතු වෙලා තමා ගගක් හැදෙන්නේ මිත්‍රයා.එක ගෙදරකින් ගස් 5 ක් හිටෙවුවත් බලන්න කොච්චර වවන්න පුලුවන්ද කියලා

  • @mauricedemel6142
    @mauricedemel6142 2 года назад +1

    Supiri.We will eat .....

  • @thilinikatulanda3233
    @thilinikatulanda3233 2 года назад +6

    Uddika ta banala ahu wenna epa araa 😍

  • @NillaMl
    @NillaMl 2 года назад

    Tankya. Maile

  • @ladaloyka5612
    @ladaloyka5612 2 года назад +2

    👍💪

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 года назад +5

    අන්න එ්කනෙ උද්දික පුතා මුල ඉදන් කිව්වෙ.😁

  • @oiupubh7088
    @oiupubh7088 2 года назад

    නියමයි මන්ත්‍රී තුමා, හෝන් එපා, බ්රේක් කරපු, එකගයි

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 2 года назад +1

    ය ෙකාහ්හ් ඒකහ්හ්....🤭🤭❤️🙏

  • @francisdes3454
    @francisdes3454 2 года назад +4

    Good choice Uddike👍

  • @prasannakeerthi2591
    @prasannakeerthi2591 2 года назад +3

    අපේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න පුරසාරම් වහසිබස් දොඩන බොහෝ දෙනා... සුනාමිය ආ වෙලේ මාල කැඩුවෝය, කොරොනා ආවෙලේ රුපියල් විස්සට අඩු මුඛ ආවරණය දෙසීයට වික්කෝය තෙල්, සිමෙන්ති, කිරිපිටි හංගා කල දුටු කල වල ඉහ ගන්න වෑයම් දරන අමනයෝය ඕටි නැතුව රට වෙනුවෙන් පඩි රහිතව එක පැයක් වැඩියෙන් වැඩකරමු කීවොත් කැමැති වෙන කීදෙනෙක් ඇද්ද

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 года назад +2

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 2 года назад +3

    👍👍👍🙏🙏🙏

  • @sihinakumara9501
    @sihinakumara9501 2 года назад +2

    👍👍👍👍

  • @anulabathi6088
    @anulabathi6088 2 года назад +1

    Badairigu kiyanne godak gunarasha kemak pita rata ayata nethuwama beri kemak 😋👌

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 2 года назад +1

    uddika man hithuwe obathuma raga panna witharai daksha kiyala sabajivtheth hodacharithayak ...

  • @tilinitilini5546
    @tilinitilini5546 2 года назад +3

    👍👍👍👍👍👍

  • @nimeshsdasun2324
    @nimeshsdasun2324 2 года назад

    api ape de agayanna one

  • @ShamzShams
    @ShamzShams 2 года назад +15

    ඇයි තෝර පරිප්පුයි දැන් දකින්නවත් හැම ගෙදරකම ගහක් හදාගන්න පුලුවන්නම්

  • @jayamalw
    @jayamalw 2 года назад +1

    Advertisement එකක් වගේ

  • @--AS--
    @--AS-- 2 года назад +1

    ආවා😍

  • @sujeewajayanath1015
    @sujeewajayanath1015 2 года назад

    Ape rate වටිනා ආහාර thiyedhdhi පිටරට කෑම කනවා

  • @susanthakumara7281
    @susanthakumara7281 2 года назад +5

    💐💐💐💐

  • @udugambala4003
    @udugambala4003 2 года назад +3

    🔥🔥🔥💪🙏

  • @salindaabeysingha6367
    @salindaabeysingha6367 2 года назад

    අරෝ මොකද පහුගිය දවස්වල වීඩියෝ දැම්මෙ නැත්තෙ

  • @sampathsri84
    @sampathsri84 2 года назад +2

    🎁🍁

  • @lakmaldasanayake2313
    @lakmaldasanayake2313 2 года назад +2

    ❤️

  • @harshakumara970
    @harshakumara970 2 года назад +1

    ඕගොල්ලොන්ටත් පිස්සු ඊටවඩා. ඒක දැන් කෑම නැති හින්දා ගැලපෙන බව ඇත්ත. එකට එයාගේ නම දාලා ගව්රව කරලා මිනිසුන්ගේ බඩගින්න නිවනවානම් කමක් නෑ. ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒක ගැලපෙන්නේ නැති කතාවක්.

  • @tharangajayasinghe7170
    @tharangajayasinghe7170 2 года назад

    Chickpea...? Kadala ...lankawe hadenawada...we buy them from other countries like india..