සාතන් කියන්නේ ඇත්තටම කවුද.? | Who is the Satan |

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 1 тыс.

  • @pasindusampath4061
    @pasindusampath4061 4 года назад +120

    මෙඩූසා ගැන video එකක් ඕනේ කට්ටිය කෝ

    • @anuhas-i1y
      @anuhas-i1y 3 года назад +1

      Persy Jackson 😉

  • @socil2832
    @socil2832 4 года назад +170

    Watapita Chanel එකටත් 1M ගහන්න සප් එක දෙමු 😁🔥❤️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 года назад +178

    මෙ රට සාතන්ලා තමයි පාලනය කරන්නෙ.කොටින්ම 225 ක් ඉන්නව

  • @hirojaya4679
    @hirojaya4679 4 года назад +35

    Background music එක ඒ video එකට නියමෙට ගැළපෙනව👌👌👌

  • @sureshdhonal9414
    @sureshdhonal9414 4 года назад +70

    ජේසු පිහිටයි ඔබ මේ දේ අනිත් අයට කියලා දුන්නාට ♥️♥️ජේසු පිහිටයි

  • @kkvchj
    @kkvchj 2 года назад +16

    මන් අදහන්නේ බුදු රඡාණන් වහන්සේව🙏🙏

    • @kavindusathish3126
      @kavindusathish3126 2 года назад +3

      eka waradi. budunwa deviyanta samana karana ba. budu kenekta ihalin kisima deyak kisima kenek na. deviyan samanayai eth budu kenek asmasamai 🤷

    • @kkvchj
      @kkvchj 2 года назад +2

      @@kavindusathish3126 ow ne

    • @kavindusathish3126
      @kavindusathish3126 2 года назад

      @@kkvchj ☺

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      යන්න එපා එතනින් එහාට සාතන් යන්න දෙන්නෙත් නෑ

  • @mrlmal5783
    @mrlmal5783 4 года назад +121

    අපේරටේ පාලකයොත් සාතන්ගේ වෙන්නඇති.

    • @ni-rez7408
      @ni-rez7408 4 года назад +23

      සාතන් හරක් ව පාවිච්චි කරන්නෙ නෑ බන්

    • @mrlmal5783
      @mrlmal5783 4 года назад +6

      @@ni-rez7408 නැ මන් කිව්වේ මිනිමරන්න.😂

    • @ni-rez7408
      @ni-rez7408 4 года назад +6

      @@mrlmal5783 අහ්හ් ඒක නම් ඇත්ත

    • @tk9883
      @tk9883 4 года назад +7

      Sure එකටම පාලකයො කෙසෙ උනත් smokio, iraj, oya set එකම සාතන් ගෙ concept එක ගෙනියන්නෙ. Smokio ගේ පේලි 100 රැප් එක හොදට අහන්න.

    • @mrlmal5783
      @mrlmal5783 4 года назад +2

      @@tk9883 😂👌

  • @pranithmadarasingha4655
    @pranithmadarasingha4655 4 года назад +8

    මම කාලයක් හොයපු කතාකරන්න ආස ආසම topic එකක්.
    පොඩි වැරදි දෙයක් දැක්කා සාතන් ගැන් කියන්නේ දක්ශම කෙනා නෙමේ ලස්සනම හා දෙවියන් වැඩියෙන්ම ආදරය කරපු කෙනා.
    ඒ වගේම රූපය ගැන කිව්වා.. මකරෙක් වගේ කියලා නෙමේ තියෙන්නේ මකරෙක් වගේ ඉන්නේ ඉල්තුනේයස් කියන ජීවන මෘගයෝ 3 දෙනාගෙන එක්කෙනෙක්.
    තව දෙන්නෙක් ඉන්නවා බෙල්සෙබුල්, බාල් කියලා ඔයාලට මේ 3 දෙනා මොන වගේද කියලා බලා ගන්න the white කියන movie එකේ පෙන්නවා.
    Thanks පට්ට video එකක්.

  • @fashionideas8883
    @fashionideas8883 4 года назад +14

    මේ කටහඩයි music එකයි ලස්සනට ගැලපිලා අමුතු ගුප්ත ගතියක් දැනෙනව ,

  • @ravindusangeeth4692
    @ravindusangeeth4692 4 года назад +224

    සාතන් ට ආනාගතේ සිදුවන දේ ශුද්ධ බයිබලයේ එලිදරව්ව පොතේ පැහැදිලිව සදහන් වෙනවා

    • @dinuranga11
      @dinuranga11 4 года назад +23

      ඒ මොකක්ද යාලු සාතන් සීන් එක ඇහුවමයි මන්...

    • @ravindusangeeth4692
      @ravindusangeeth4692 4 года назад +55

      @@dinuranga11 සාතන්ව හා සාතන්ව අදාහාගත් පිරිසව අනාගතේ දවසක දෙවියන්වහන්සේ කිසිකලෙක අවසන් නොවන ගින්දර ඇති නිරයකට හෙලන බව

    • @dinuranga11
      @dinuranga11 4 года назад +13

      @@ravindusangeeth4692 මන් ඉස්සර හිතන් හිටියෙ සාතන් කියන්නෙ රුසියාවෙ හිටපු රජ කෙනෙක් කියල ඒම කතාවක් මන් කොහෙන් හරි අහල තිබ්බ පොඩිකාලෙ...

    • @ravindusangeeth4692
      @ravindusangeeth4692 4 года назад +9

      @@dinuranga11 AHHHHHHHHHHHHHHHHHH

    • @nethkenady4533
      @nethkenady4533 4 года назад +5

      @@ravindusangeeth4692 api nodanuwatwama satanwa adahanawada danna neda machn. Ehema danaganna widiyak gana oya dannawada bro?

  • @anushkakumara2999
    @anushkakumara2999 4 года назад +67

    ඕක ඇත්ත උනත් බොරු උනත් අපිට වැඩක් නෑ . ඒත් අපිට ඒ ගැනත් කියලා දුන්නට අයියට thnc 😌🖤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      ඔයාලට තමා වැඩේ තියෙන්නේ යක්ෂයාගෙන් පරිස්සම් වෙන්න පාර තොට යන එනකොටත් ඌ බිලිගන්න බලන් ඉන්නේ මොකද ඔයාලා බේරගන්න කෙනෙක් නෑ

    • @kawyapalavinnage8827
      @kawyapalavinnage8827 День назад

      @@ChandraPathirana-g4j😂

  • @singha1449
    @singha1449 4 года назад +2

    ඉතාමත් ප්‍රයෝජනවත් video එකක්..... ඕක ගැන තවම ලංකාවේ ගොඩක් අය තවම දැනුවත් නෑ..... මේ ගැන අන්තර්ජාලයෙන් තව හොයන්න....

  • @blackcarnage9619
    @blackcarnage9619 4 года назад +26

    වීඩියෝ එක හරියට play වෙන්ඩත් කලින් like කරපු අය කෝ.

  • @c.h.6563
    @c.h.6563 4 года назад +65

    කට හඩට පට්ට ආදරෙ උන් කො

  • @rashmikaperera3705
    @rashmikaperera3705 4 года назад +40

    මොකා මොනවා කිව්වත් අපිව මැරුවත් අපි හරිදේ කරලා අහින්සක විදිහට මැරිල යනවා මේ ජීවිතේ එච්චරයි බං

    • @nethkenady4533
      @nethkenady4533 4 года назад +5

      Aniwa bn. Eka wenamama atal ekk. 💗💪

    • @lavandesilva7757
      @lavandesilva7757 3 года назад +1

      💕🌸

    • @harshananandima6988
      @harshananandima6988 3 года назад +1

      😊😊😊❤️❤️❤️😊😊😊❤️❤️❤️

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      අහිංසක විදිහට මැරුණා කියලා ගිනිවිලෙන් බේරෙන්න බෑ බේරෙන්න නම් ජේසු ළඟට යන්න වෙනවා

  • @gayankavinda62
    @gayankavinda62 4 года назад +104

    සාතන් කියද්දී මතක් උනේ ..රුසියාව ළගදී අත් හදා බලපු ලෝකේ බයානකම මිසයිලය වන
    " සාතන් " මිසයිලය ගැනත් වීඩියෝ එකක් කරන්න 😂😂

    • @emanside3519
      @emanside3519 4 года назад +3

      🤣🤣🤣🤣🤣⛏️

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 года назад +10

    Thank you.
    හොයපු වීඩියෝ එකක්

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 года назад +13

    Oba danna wada satan baya ekama word eka "jesus "
    I hava many experiences

  • @thilinimendis4541
    @thilinimendis4541 4 года назад +43

    මමත් කතෝලික.ස්තූති මේවගේ වීඩියෝ එකක් කළාට.දැන් පව්කරන අය ගොඩක් වැඩිවෙලා.
    ජේසු පිහිටයි...!!!

    • @gayaneranga7109
      @gayaneranga7109 3 года назад +3

      Aniwa bro

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      කතෝලිකයොත් කරන්නේ පව් තමා කතෝලිකයින්ට බෑ දෙවියන් වහන්සේට ලේසියෙන් කිට්ටුවෙන්න ඒ කට්ටියවත් සාතන් රවට්ටලා තියෙන්නේ

  • @kumudunimalkanthi728
    @kumudunimalkanthi728 4 года назад +76

    ලුසිෆර්ගෙ ඇත්ත කතාව කියපු නිසා ස්තූතියි

    • @MrBazeerk
      @MrBazeerk 3 года назад

      Varadi.hariyata hoyala balanna.sathan niraya palanaya karanna.mokada ohuth varadi karana nisa kavada ho apayata yannama venava.

    • @kapilwanigatunga3561
      @kapilwanigatunga3561 3 года назад

      🤣🤣🤣🤣🤣...

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 года назад +5

      ලෙවී කතාව (leviticus ) කියෙව්වම තේරෙනවා දෙවියන් වහන්සේ හා සාතන් පැටලිලා කියල

  • @malshasilva6582
    @malshasilva6582 3 года назад +8

    සාතන් ගැන කතොලික මුස්ලිම් ජුදා
    වගේ ආගම් ගනනාවකම සදහන් වෙනවා ඇමරිකාවේ තහනමක් තිබුනත් ප්‍රබලව සාතන් අදහනවා බිලි පූජා ලේ පූජා කිරීමටත් අන් ආගමීකයන්ට හින්සා කිරීමටත් ඔවුන් උත්සුක වෙනවා සර්පයා ඔවුන්ගේ සත්වයායි සතුන් සමග එලුවන් සමග සංසර්ගයේ යෙදීමත් ඔවුන්ගේ ලක්ශනයක් පිලිකුල් කොඨ්ටඨාසයක් බයිබලයේ එලිදරව්ව පොතෙන් ලොක අවසානයට ලං වෙද්දී ආනගතයේ සාතන්ගෙ ප්‍රබලත්වය පෙන්නනවා
    මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිද
    "අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය
    "එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය
    "තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.
    "ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.
    සවන් ඇත්තෝ සවන් දෙත්වා
    "යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.
    "කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය
    "මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.
    "ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය
    "තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ට සලස්වන්නේය
    "ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය
    ප්‍රඥාව අවශ්‍ය වන්නේ මෙතැනදීය නුවණැත්තා ගනන බලා එය දැනගනිත්වා එම ගණන මනුෂ්‍යයෙක් ගේ අගය දක්වයි එම ගනන නම් 666
    එලිදරව්ව බයිබලය අවසාන පොත

  • @chamodbudwin3214
    @chamodbudwin3214 4 года назад +7

    සුපිරියි අයියේ 😙😙

  • @rashmikapathum8663
    @rashmikapathum8663 4 года назад +19

    Lucifer, Michael, Gabriel Arc angels of the lord

  • @fan-uv4sj
    @fan-uv4sj 4 года назад +83

    ඇනබෙල්,conjuring වගේ සත්‍ය සිදුවීම් පාදක කරගත් horror movies වල සාතන් ඇදහිල්ලෙ භයානක කම පෙන්නල දෙනව...

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +2

      අනිවාර්යයෙන්ම

    • @tk9883
      @tk9883 4 года назад +19

      සාතන් ඇදහිල්ලෙ යෙදනවා ප්‍රසිද්ධ ගයකයො ගොඩක්. Beyonce,nicki minaj, eminem,tiga,etc. තව kardashians, elon musk, wage දැවැන්ත චරිත ගොඩක් මේකට සම්බන්දයි. එ ඔක්කෝම ඉලුමිනාටි සාමාජිකයන්

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis 4 года назад +4

      Ai Ketty Perry.....mokada eyage Hama music video ekakama Satan ganai illuminati eka ganai thiyenawa

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis 4 года назад +1

      Ketty Perry ge dark horse song eke illuminati eka gana podi hint wagayak thiyenawa

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +7

      අනිවා සහෝ මයිකල් ජැක්සන්,බොබ් මාලි වගේ ප්‍රසිද්ධ චරිතත් මේ ඉලුමිනාටි සංවිධානයේ සාමාජිකයන්, ලංකාවේ BnSලත් swag එක දානවා දැකලා තියෙනවාද

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 4 года назад +34

    අපේ ආගමේ නම් මාරයා

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 года назад +4

      Budda dharmaye ena maraya kiyanne sathan newei. E deka dekak.

    • @Dasithathapaththu
      @Dasithathapaththu Год назад

      ​@@manoharasandeepa1335danna redda thamai😂 dennama ekkenek yako😅😅hoyala balapan😅danne nedda thaama

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Год назад +1

      @@Dasithathapaththu uba mt kiyanna epa agam gana bn.😂😂😂😂 mn aagam godak igena gena thiyenawa sahena durata.ehema hoyalai kiyanne nathuwa agamwalata wahal wela newei.😂😂

    • @YureniNimsara
      @YureniNimsara 10 месяцев назад

      ​@@manoharasandeepa1335 tikk explain krnn plwnd

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      බුද්ධාගමේ නේද ඒක මේ සැරෙන් සැරේ මිනිස්සු මාරාන්තික කරවන්නේ අනතුරුවලින් ජලයෙන් ගින්නෙන් කපනවා කොටනවා පුච්චනවා ඒ ඔයාලගේ මාරයා ඔයාලා ව ඔබේරගන්නත් ඉතින් කවුද ඉන්නේ බුදුහාමුදුරුවොත් මැරිලනේ බේරගන්න ඉන්නත් මාරයාම තමා

  • @nimeshgayan2847
    @nimeshgayan2847 4 года назад +51

    මන් කිතුනුවෙක් අයියේ, බොහොම ස්තුතියි ඔයාට මේ වගේ කාලීන මාතෘකාවක් කරලියට ගෙනාපු එක, කොලොම්බියාවේ සාතනික නමස්කාරය බහුල වශයෙන්ම කරනවා, දැනටමත් එහේ සාතන්ගේ පල්ලි තියෙනවා, කුරුසය අනිත් පැත්තට හරවලා තියෙන්නේ,

    • @blacksoul7497
      @blacksoul7497 4 года назад +5

      Film වල තියනව හොල්මන එනකොට කුරැසෙ අනිත් පැත්ත හැරෙනව .

    • @nickguruge6849
      @nickguruge6849 4 года назад +2

      සහෝදරයා මගෙත් තාත්තා කැතලික්. මං පල්ලි පංසල් දෙකටම යනවා. ඔය කොලොම්බියාවේ සාතන් ඇදැහිල්ල ගැන වීඩියෝ එකක් දාහං බ්‍රෝ

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +8

      @@blacksoul7497 ඒක සහෝ දෙවියන්ට වඩා සාතන්ට බලය තියෙනවා කියලා පෙන්නන්න කරන උපක්‍රමයක්, lucifer tv series එකෙත් සාතන්ගේ හොද පැත්තක් තියෙනවා කියලා පෙන්නන්න ඒක හදපු අය පට්ටම උත්සාහයක් ගත්ත, ඒකම මේකට හොද උදාහරණයක් , මේ නමස්කාරය ඇත්ත කියලා ඒකෙන් ඔප්පු වෙනවා

    • @nickguruge6849
      @nickguruge6849 4 года назад +3

      @@nimeshgayan2847 එතකොට සහෝ පබ්ලිෂඩ් නොකලට ඔය බෝර්න් අගේන් අදහන්නෙ ලුසිෆර් ද. උන්ට කැතලික් පේන්න බෑ

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +6

      @@nickguruge6849 බෝර්න් අගේන් කියන්නෙ නැවත උත්පාදනය වෙන එක, නමුත් සහෝ ඕක වැරදි විදිහට අර්ථකථනය කරලා උගන්වන , කිතුනුවෝ කියලා පෙන්වන කතෝලික ,ක්‍රිස්තියානි දර්ශනය විකෘති කරන ව්‍යාජ ඉගැන්වීම් ඇවිල්ලා තියෙන්නෙ, උදාහරණයකට සහෝ යෙහෝවා විග්නස්ලා, මෝමන්ස්ලා යන සාතනික නිකායවල් තමා විරුද්ධ වෙන්නෙ, හැබැයි උන් සමාජෙට ඔප්පු කරන්න උත්සාහයක් ගන්නවා අපි ක්‍රිස්තියන්ස්ලා කියලා ,බයිබලයෙම කියලා තියෙනවානෙ සහෝ සාතන් ආලෝකයේ දූතයෙක්ගෙ වෙස් ගන්නව කියලා

  • @snawarathne4393
    @snawarathne4393 4 года назад +17

    Simpson ගැන වීඩියෝ එකක් ඕනේ

  • @skumaherath4467
    @skumaherath4467 6 месяцев назад

    mama adahanne budu dahama.eth me katha aththa kiyala wiswasa karanawa

  • @ravindudilshan3863
    @ravindudilshan3863 4 года назад +16

    කාටද supernatural මතක් වුණේ..☺️☺️

  • @legend-x6177
    @legend-x6177 3 года назад +1

    Mata 999 Thun hathara parak penilathiyenawa ekai mekai athare sambandayak thiyeda?

  • @musicdragonofficial
    @musicdragonofficial 4 года назад +33

    හවස පාන් අරන් එනකොට මාළු ලෑල්ල ගාව සාතන්ව හම්බවෙලා චැට් එකක් දාලා ගෙදර ආපු එවුන් මේ කොට එන්න

    • @sachini692
      @sachini692 3 года назад

      මෝඩයෙක් වෙන්න එපා. සාතන් කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙයි

    • @musicdragonofficial
      @musicdragonofficial 3 года назад

      @@sachini692 අනේ සොරි සාතන් ඔයාගේ තාත්තා කියලා දන්නවා නම් මම එහෙම කියන්නේ නෑ... 🤣😂

  • @dinindu1095
    @dinindu1095 3 года назад +2

    video eke background music ekata patta asai ❤

  • @Mohomed_himas
    @Mohomed_himas 4 года назад +20

    ඉස්ලාම් කට්ටියත් සාතන්ව දන්නවා

  • @gpmadubasha4900
    @gpmadubasha4900 4 года назад +2

    1 st comment😎❤️

  • @hariyaeverything3626
    @hariyaeverything3626 3 года назад +35

    සන්තව අදල නැ අපි බෞද්ධ නිසා 😘

    • @FRANCHIGAMING
      @FRANCHIGAMING 11 месяцев назад

      @hariyaeverything3626 ඔබ මිනිසෙක්නම් ඔබට එය අදාලයි...ස්තුති! ජෙසු පිහිටයි! ❤️

    • @hariyaeverything3626
      @hariyaeverything3626 11 месяцев назад

      @@FRANCHIGAMING බෞද්ධ නිසා නෙවෙ මිත්‍රයාව කොකත් මොන අගමෙත් එකයි ඇයි සතන්ව දැක්කද උබ අනෙ නිකන් ඉදහන් 😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      ඔයාලට අදාල මාරයා විතරයි

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 10 месяцев назад

    Great explain thank you ❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +9

    නොදැනගෙන හිටපු දෙයක් ❤️👍
    කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න!

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 года назад +1

    අහන්න කලින්ම කමෙන්ට් කලේ... පට්ට... ❤️

  • @everyclipbox2958
    @everyclipbox2958 3 года назад +8

    Meka balana aya thama thamange agam wala ගෞරවය thiyagamu.kisima agamakata අගෞරවයක් karana epa. Ai bn me agam beda...api okkoma ekama rate ඉපදුණු aya.e nisa එකමුතුව imu shodarayo wge😍❤️

  • @DinithiMaleesha-dy1ov
    @DinithiMaleesha-dy1ov Год назад

    Honda video ekak👍

  • @keveeshshenok2410
    @keveeshshenok2410 Год назад +3

    බයිබලයට අනුව අන්ත ක්‍රිස්තු කියලා කෙනෙක් එනවා. ඒ කියන්නේ සාතන්. ඒ කෙනා එන්නේ ජේසුස් වහන්සේ වගේ. 666 කියන්නේ සාතන්ගෙන ලකුණක්. මේ ගැන වැඩි විස්තර බයිබලයේ දානියෙල් , එළිදරව් කියන පොත්වල තියෙනවා. හැබැයි මේ අන්ත ක්‍රිස්තු කියන කෙනාගේ සැබෑ ස්වරූපය එන්න කලින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ව ඔසවා ගන්නවා.

  • @tiktokk24
    @tiktokk24 2 года назад +1

    සියලු දේ සිත මුල් කරගෙනය සිතාන්නට සියලු දෙ වැටහේ🙏❤️

  • @visitharashmitha8834
    @visitharashmitha8834 4 года назад +41

    ලුසිප මදපකර්😂😂

  • @yaka2150
    @yaka2150 3 года назад +1

    Pubg eke dn Satan ge Photos than than wala thiyenawa me gana mona hari kiyanna puluwanda?

  • @Harshabas1111
    @Harshabas1111 3 года назад +4

    We are Buddhist ☸🙏🙏🙏

  • @samangiudawaththa2589
    @samangiudawaththa2589 4 года назад +5

    Kristiyani...katholika kiyala aagam 2k thiyenawada...video ekak karanawada ...api buddagame unata mewa danaganna aasai...dewadoothaya...ganath kiyanna..

  • @ibotic5294
    @ibotic5294 3 года назад +17

    දෙවියො යක්කු කව්රුත් නෑ මට මම විතරයි 🔥🔥✌️😎🔥🔥🔥

  • @thepullahirubc5347
    @thepullahirubc5347 4 года назад +38

    රොබින් හුඩ් එකෙත් ඔයවගේ කොටසක් තිබ්බ වගේ මතකයි 🤔🤔

    • @pramithkumara9799
      @pramithkumara9799 4 года назад

      ow

    • @imeshsachintha9145
      @imeshsachintha9145 4 года назад +1

      අර මුවෙක්ගෙ වගේ ඔලුවක් තිබ්බ එකාද

    • @daybreaker1458
      @daybreaker1458 4 года назад

      ea hurn god kenek satan nemei....

    • @thilandiluksha3187
      @thilandiluksha3187 4 года назад

      රොබින් හුඩ් එකේ ලුසිෆර් හිටියා...

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 года назад +4

      රොබින්හුඩ් ගෙ කඩුව සහ තවත් එවන් කඩු හයක් යොදාගෙන සාතන් (ලුසිෆර්) මේ ලෝකෙට ගේන් න හදනව. The swards of wayland

  • @somakalubovila
    @somakalubovila 4 года назад +17

    💜💙💚💛💖
    බෞද්ධ ධර්මයේ අපි රාග ද්වේශ මෝහ සිතුවිලි වලට යට උනා ද යන්න සිහියෙන් හිදින
    ' යෝනිසෝමනසිකාර '
    ක්‍රියාව වගේ තමයි ක්‍රිස්තු දහමේ
    'යකාෂයාගේ පරික්ෂාව'
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 3 года назад

      ස්තුතියි

    • @somakalubovila
      @somakalubovila 3 года назад

      @Delux Products
      මාර පරික්ෂාව. ක්ලේෂ මාරයා. මාරයන් කිහිප දෙනෙක් බුදු හාමුදුරුවෝ හදුන්වා දෙනවා. මාර දිව්‍ය පුත්‍රයා තමයි ජීවමාන ස්වරූපය. ඒ සාතන් වියහැකි. අනෙක් මාරයන් සිතුවිලි වල කෙලෙස් ස්වරූප.
      ජේසුස් වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක්. ඛෞධාගම හැදෑරුව කෙනෙක් ටිබේටයේ හා ඉන්දීයාවේ. අදට විශ්වයේ ජීවමාන විශ්වය රකින බලගතු දෙවිකෙනෙක්. බෞද්ධ ඇසින් දැක්කොත් බෝධිසත්වයෙක්. මා බෞද්ධ උනත් ජේසු කෙරෙහි ඇති භක්තිය මට නොයෙක් අපහසුතා ජයගන්න පිහිට උනා. විෂ්ණු දෙවියන් ද එවැනියි.
      අප තුළ තිබිය යුතු එකම දේ උතුම් සීලමය ප්‍රතිපදාවකුයි.
      මම පුන්සිසි ජයතිලක

    • @tharakaruwan9122
      @tharakaruwan9122 3 года назад +1

      @Delux Products නිරාගමික කියන අය තමයි රෙදි නැතුව දෙයියන්නාන්සෙට කඩෙි යන්නෙ 😀😀😀

    • @tharakaruwan9122
      @tharakaruwan9122 3 года назад +8

      මම මුලින්ම ක්‍රිස්තියානි ,දේව දර්මය පවා හැදෑරුවා.පස්සෙ ඒවගෙ තියන බොරුව තේරුම් ගිහින් හොදින් ආගම් ගැන අධ්‍යනය කරා.ක්‍රිස්තියානියෙ තියන බොරුව හොදට තේරුනා.මම දැන් අවබෝධයෙන් බුදු දහම හදාරනවා

    • @somakalubovila
      @somakalubovila 3 года назад

      @@tharakaruwan9122
      ජේසුස් වහන්සේ ගේ සැබෑ දහම පසුකාලීන ව ජනප්රියත්වය පිණිස බෝහෝ සෙයින් විකෘති කරලා. මිනිසුන් හිතන්නෙ පව් කරලා උන්වහන්සේ ගෙන් සමාකර ගන්න පුළුවන් කියලා. නැහැ ජේසු බුදුන් අපි හැමෝම ලෝක ධර්මයට විශ්ව නීතිය ට යටත්. හොඳ හා නරක හා ඒවායේ විපාක මත ගොඩනැගෙන බව ගමන
      Law of attraction ගැන අධයනය කරන්න. දෙවියන් මිනිසුන් හා ප්‍රේත භූත යක්ෂ ආත්ම ගැන හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්.
      විඥානය හා භෞතික ශරීර ප්‍රාථමික විශ්වයේ පපීරීම් වල උත්පාදිත ශක්තිය හා සතර මහා ධාතූන් ගෙන් ඇතිවූ අහම්බයන්. කාගෙවත් මැ වීම් නෙමෙයි. හැබැයි ඉන් පස්සෙ කරන හොඳ නරක මත කර්මානුරූපව භවගමන ගොඩනැගෙනවා.
      මම පුන්සිසි

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 года назад

    Niyamai vedio eka

  • @mathewashan2996
    @mathewashan2996 3 года назад +15

    "ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේ"

  • @hapankam74
    @hapankam74 4 года назад +1

    god bless you,nice video

  • @sir.r.t.b993
    @sir.r.t.b993 3 года назад +14

    විද්‍යාවේ කෙළවර ආගමයි 🤘🤘

    • @chamikarakularathne3218
      @chamikarakularathne3218 2 года назад +4

      🥴 විද්‍යාවට කෙලවරක් නෑ. විද්‍යාව කියන්නෙ බුද්දිමතුන් භෞතිකය දිහා බලන්න හොයාගන්න අලුත් දේවල්. ඒක කොහොමද ආගමකින් කෙලවර වෙන්නෙ.

    • @creativeupdate7932
      @creativeupdate7932 Год назад

      Thathwika deyak kiyanna hithala mahala 😅

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g Год назад

      😂😂😂😂😂😂😂😁😁😁😁😁🤣

  • @chamodsenarath3072
    @chamodsenarath3072 4 года назад +2

    Video eka patngddima yana waadaneta nikn mkddo wela ynwa bn..😮😮

  • @duleeshasinethra5960
    @duleeshasinethra5960 3 года назад +17

    වර්තමානේ දැන් වෙන දේවලුයි ඉස්සරහට වෙන්න තියෙන දේවලුයි ඔක්කොම පැහැදිලි ව බුදු බණේ කියලා තියෙනවා ☸️✨

    • @cricketsl4490
      @cricketsl4490 2 года назад

      Ou aka ඇත්ත

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      බුදුහාමුදුරුවෝ එහෙනම් සුද්ධ බයිබලය කියවන්න ඇති නැතුව ඉතින් එයා කොහොමද දන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ මනුස්සයෙක් ලෝකෙට වෙන දේ දන්නෙ මවපු දෙවියන් වහන්සේ විතරයි

  • @PradeepThusitha-i3r
    @PradeepThusitha-i3r 4 года назад

    Video edit karana app kiyannako

  • @yesman3000
    @yesman3000 4 года назад +14

    මචෝ හොද වැඩක්,ඒත් lucifer ප්‍රසිද්ද කිරීමක් වගේ

  • @ruwanthaliyanage2154
    @ruwanthaliyanage2154 4 года назад +1

    එල මචන්..

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +17

    ඉස්සර සමලිංගික ගෑනු පිරිමිත් සාතන්ගෙ දරුවො කියල කිතුනුවන් කිව්වනෙ. ඒකට දැන්... ක්‍රිස්තියානි කාරයොම තමයි ඒවා නීතිගත කරල පිලිඅරගෙනත් තියෙන්නෙ.

    • @blacksoul7497
      @blacksoul7497 4 года назад

      මමත් කතෝලික ආගම අදහනව . ඒකෙත් ගන්න ඔිනි දේවල් අරගෙන අතෑරල දාන්න ඔිනි දේවල් තියනව

    • @Mrkora-ww5qk
      @Mrkora-ww5qk 4 года назад +1

      එහෙම අපතයො ඉන්නව හැම තැනම ඒ වගේ උන් ටිකක් වෙන්න ඇති ඒක නීතිගත කරන්න දගලන්නෙ. කොහොම උනත් ඒ සීන් එක අප්පිරියයි නේ බන්.

    • @kanthishanka8416
      @kanthishanka8416 4 года назад +1

      ubala wage depaththata nathi samaligikayoth innawa

    • @lavandesilva7757
      @lavandesilva7757 4 года назад +2

      බෞද්ධ රටක් වන චීනයද සමලිංගික විවාහ සම්මත කර තිබේ 😎

    • @youtubechanal4737
      @youtubechanal4737 3 года назад

      @@lavandesilva7757 සමලිංගික විවාහ වලට බෞද්ධයො විරැද්ද නෑ

  • @pasindukavinga
    @pasindukavinga 4 года назад +1

    Good one

  • @yohandileepa2372
    @yohandileepa2372 4 года назад +3

    ශුද්ධ බයිබලයේ මෙලෙස සඳහන් වී තිබෙනවා.. "තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත් ,දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වීය. ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය ඇත්තාට මිස ,අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්ට වත් ඉඩක් නොතැබී ය. නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දීය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි." එළිදරව් 13:16-18. ශුද්ධ බයිබලයේ ලෝකයේ අවසාන කාලය ගැන සඳහන් වන එළිදරව් පොතට අනුව අනාගතයේ දී සැමට සාතන්ගේ ලකුණ වන 666 ලකුණ ගැනීමට සිදුවනවා. ඒ සඳහා වන් සැලසුම් දැන් සිටම ක්‍රියාත්මක වන බව වර්තමානයේ දැක ගැනීමට ලැබෙන පුවත් වලින් පෙනේ.

  • @natuanatua3825
    @natuanatua3825 2 года назад +2

    සාතන් කවුද කියල දැනගත්තේ Thorz ගේ විඩියෝ එකෙන් රොසී & Thorz ඇටෑක් විඩියෝ එක බලලයි සාතන් කියන්නේ කවුද කියලා හොයන්න ආවෙි

  • @SamanKumara-bc6yk
    @SamanKumara-bc6yk 4 года назад +23

    අඩො වට පිට උබ අපිව බයකරනවද 😂😂

  • @adithaniduk4963
    @adithaniduk4963 4 года назад +8

    සමහර කමෙන්ට් අස්සේ හිටියා...ජාති වාදියොන්නේ පොඩි පොඩි ශුක්‍රාණු

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +3

      ඒක නම් ඇත්ත සහෝදරයා

    • @adithaniduk4963
      @adithaniduk4963 4 года назад +2

      @@nimeshgayan2847 ඒකනේ සහෝදරයා..,ඇයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ

    • @hjknight8312
      @hjknight8312 4 года назад +3

      සිරා බන් ආගමකට ගරු කරන්න දන්නැති උන්😒

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +1

      @@adithaniduk4963 ඒක සහෝ ඒ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත්කම, බැනලා වැඩක් නෑ,

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +1

      @@hjknight8312 ඔව් බන්

  • @janithaprasad6620
    @janithaprasad6620 4 года назад +59

    පිස්සුද මල්ලි අපි බුදු දහමෙ කොල්ලො අපි

    • @nethminideshani6736
      @nethminideshani6736 3 года назад +1

      Natuwaa

    • @sanjeewadilshan8964
      @sanjeewadilshan8964 3 года назад +1

      ❤️💯

    • @enochelijah4859
      @enochelijah4859 3 года назад +1

      දැන් ලංකාවේ බහුතරය පාලනය කරන්නේ බෝම්බ ගහපු පෝඩී කට්ටියක් කියන්න ලැජ්ජයි.

    • @metalwolf9205
      @metalwolf9205 2 года назад

      ekenma

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      බුදුදහම අදහන අය තමා සතන්ට හොඳටම කිට්ටු

  • @maneldesilva4072
    @maneldesilva4072 Год назад

    Oya හරියටම kiuwa

  • @imeshsachintha9145
    @imeshsachintha9145 4 года назад +24

    ලොකුවටම පෙන්නුවනෙ දැන් ආයි පේන්නදෙයක් නෑ...666😒

    • @muthukumara965
      @muthukumara965 4 года назад

      Baibale potaka tiyenawa ok ( elidaru phote 14,18 ) balanna

    • @thamijanawoth826
      @thamijanawoth826 3 года назад +1

      Ow bn Ada raata heenen peei 😂

    • @sachini692
      @sachini692 3 года назад

      එහෙම නෙමෙයි 666 පිළිබද බොහෝ බයානක දේවල් වෙන්න යනවා ඉස්සරහට

  • @sl.ghost1291
    @sl.ghost1291 Год назад +1

    Ade bn owata භය na මල්ලි api බෞද්ධ කොල්ලෝ

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 4 года назад +8

    Lusifer Morningstar...

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 3 года назад +1

    Ada loke hama kenekma piliganna aththa deyak machan.habai samahara matha nisa godak aya wiswasa karanna me kathawa..ada weddi loke paranima granthaya bible eka ithin ekata anuwa oya kathawa sampurna aththa

  • @hashansameera2763
    @hashansameera2763 4 года назад +7

    මාන්සික ලෙඩ්ඩු

  • @sumathipalaariyarathna1680
    @sumathipalaariyarathna1680 3 года назад

    Very usefull

  • @ni-rez7408
    @ni-rez7408 4 года назад +9

    ලුසිෆර් tv සීරියස් එක බලපු උන් කෝ

    • @Mrkora-ww5qk
      @Mrkora-ww5qk 4 года назад +1

      දැනගෙන බැලුව.

    • @nethkenady4533
      @nethkenady4533 4 года назад +2

      Eke satan hari kiyala agawanna hadanawada bro?

    • @ni-rez7408
      @ni-rez7408 4 года назад +1

      @@nethkenady4533 නෑ ඒ වුනත් ඒකෙ සාතන් පට්ට චරිතයක් සාතන්ට ආස හිතෙනවා බන් ඒක බලපුවම

    • @nimeshgayan2847
      @nimeshgayan2847 4 года назад +2

      @@nethkenady4533 ඔව් බ්‍රෝ..ඒත් සාතන් සාතන්මනෙ

    • @kavindaperera4614
      @kavindaperera4614 3 года назад +1

      @@nethkenady4533 sathan hari kiyala nemei sathange hari kathava

  • @himayadissanayake3846
    @himayadissanayake3846 3 года назад

    Me sound track eka mokakda 😍

  • @melonruston8948
    @melonruston8948 3 года назад +5

    අන්දකාරය ආලෝකය වගේ මාතෘකාවක් කතා කරාට ස්තූතී අයියෙ.. යක්ශයා ප්‍රතික්ශේප කරන්න හොද දේ කරන්න මිනිස්සුන්ව හුරු කරන්න.....

  • @anonymous_dude7423
    @anonymous_dude7423 3 года назад

    Rosa pata mask eka dagena inna thana kawruhari pitipasse amuththak dakke nadda

  • @h.s_industries
    @h.s_industries 3 года назад +5

    2:27 Physics දන්න උන් මේ කොනට....😂😂😌

  • @kavishkamaduwantha8244
    @kavishkamaduwantha8244 9 месяцев назад

    King of the hell asmodeus love story ගේන්න පුළුවන් ද...ඒක සංවේදී කතාවක් කියලා තියෙනවා...ඒක ගේන්න කෝ...

  • @newtonra4337
    @newtonra4337 4 года назад +3

    බුදුදහමේ දිව්‍ය ලෝක 7 ගැන vedio එකක් දාන්න පුලුවන්ද එවගේම බ්‍රහ්ම ලෝක ගැනත්

    • @chamindapriyankarafernando5468
      @chamindapriyankarafernando5468 3 года назад +2

      01. චාතුම්මහාරාජිකය
      02. තාවතිංසය
      03. යාමය
      04. තුසිතය
      05. නිම්මානරතිය
      06. පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය ...
      දිව්‍ය ලෝක හය මතක තියා ගන්න.. 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      එතනම බොරුව තියෙනවනේ කොහෙද ලෝක හතක් තියෙන්නේ😂 යක්ෂයා භූත උගන්නලා කෝකටත් තෛලය වගේ මේ ලෝකෙ විතරයි තියෙන්නේ සැපත් මේකේ දුකක් මේකේ ඉන්න ඔවුන් ටිකත් කුඩු පට්ටම් වෙන්න යන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ග්‍රහලෝක ගැන වෙන්න ඕව ටිකක් දෙවියන් වහන්සේ වීමට දානවා

  • @dulangahenry1798
    @dulangahenry1798 3 года назад +1

    Lusifer minissunta bauthika lokaya sarthak karala minissunge aathmaya
    Kollkana ekai karanne👈

  • @ruok_yt6869
    @ruok_yt6869 2 года назад +11

    අඩෝ සාතන්ව අදහන්න හිතෙන්නේ මට විතරද😂

  • @camaroonlansa
    @camaroonlansa Год назад +1

    මාත් සාතන්ගෙ බැතිමතෙක් 👿👿

  • @chapterwisely
    @chapterwisely 4 года назад +5

    666 echchra bayankada?😱😲.background music ekai oyge voice ekai dekma mix unama video eke amuthuma quality ekak enawa.👍
    Java walata asa aya me pththta enna...❤️

  • @rasanthafernando4076
    @rasanthafernando4076 2 года назад +2

    මමත් කතෝලික කෙනෙක්. සාතන් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ ප්‍රදාන දේව දුතයෙක්. ඔහුව ස්වර්ගයෙන් නෙරපනව. එතකොට බුදුන් වහන්සේ දේසනා කර තිබෙනවා මාර දිව්‍ය පුත්‍රයා ගැන. ඔහු දිව්‍ය තලයේ සස්ස්‍රීකම දෙවියා බව. බුදු බව ලැබු මොහොතේ දෙවිවරුන් ආවා බුදුන් වදින්න. එවිට මාර දිව්‍ය පුත්‍රයාත් පැමිණියා. ඒ මොහොතේ දෙවිවරුන් පලාගියා මාර දිව්‍ය පුත්‍රයාට බයේ. එතකොට මේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ආගම් දෙකක් නිසා කතා දෙකක්. හැබැයි සාතන් යනු මාර දිව්‍ය පුත්‍රයාමයි. අදටත් මිනිසුන්ව අපායට යවන්නා ඔහුයි. පරිස්සමෙන් ජීවිතය ගෙවන්න. ජේසු පිහිටයි . බුදු සරනයි .

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      ඔයා කතෝලිකයෙක් නම් වෙන්න බෑ ඔයාලගේ දෙවිවරු එන්න ඇති බුදුහාමුදුරුවන්ට වඳින්න මොකද 33 කෝටියක්ම ඉන්නවනේ දෙවියන් වහන්සේ මනුස්සයව මැව්වනම් බුදුහාමුදුරුවෝ කොහෙන් ආපු කෙනෙක්ද ඒත් උන්වහන්සේගේ මැවිල්ලම තමා ඉපදුණාට පස්සෙනේ බුදු වුණේ හැබැයි අපිට ඉන්න එකම එක දෙවියන් වහන්සේ පමණයි සර්ව බලධාරි සර්වඥ්ඥාණ බලවන්ත එකම දෙවිඳුන් උන්වහන්සේට තමා යක්ෂයා බය

    • @twins7892
      @twins7892 2 месяца назад

      ubalage dewiyan wahanseta kalin thami budurajanwhanse hitiye ethkota dewiyan whanse mawwa wenne 😂 ubala budurajanwhanse deshna karapu mara sanakaplya ubala eka copy karala sathan kiyala eakk innawa kiyanne budurajanwhanse kalin deshana karla maraya gana ubala oya kiyana sathan thami maraya kiyala kiyala .

  • @antonfernando4900
    @antonfernando4900 4 года назад +12

    සාතන් කියන්නෙ කොම්පියුටර් එකක් ඇතුලෙ රන්වෙන වයිරස් ප්‍රෝගෑම් එකක් වගේ

  • @shalithapramod1401
    @shalithapramod1401 3 года назад +2

    Ethakota sathan adhahana kattiya apayata gihama eyalata mukuth karanne nedhdha 😒

  • @emmashenushi6073
    @emmashenushi6073 2 года назад +8

    ජේසු පියානන් ලගට එන්නවත් බෑ සාතන් බයයි ජේසු පියානන්ට.praise the my lord 🙏❤🙂

    • @kavindusathish3126
      @kavindusathish3126 2 года назад +1

      habai ithim kiyana vidiyata jesus wahansewa maruwe sathange balaya laginwath thiyanna bari normal minissu tikak neh 🙂🤷

    • @sandeshudaraka
      @sandeshudaraka 2 года назад

      @@kavindusathish3126 😂😂

    • @tecno6900
      @tecno6900 2 года назад +1

      ඔය කියන්නේ අර ඇණ ගහලා එල්ලලා වව්ලෙක් වගේ මරන බයේ කෑගහලා මැරිච්ච එකා ගැනද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පුකේනුත් හිනා 😅😅

    • @ameeshadewminifernando
      @ameeshadewminifernando Год назад

      @@kavindusathish3126 😅මැරුනෙනන් නෑ හැබැයි නැවත මලවුන්ගෙන් නැගිට්ටා

    • @ameeshadewminifernando
      @ameeshadewminifernando Год назад

      @@tecno6900 😸💔පුදුමයි 😸💔බෙහෙත් ගන්න ගිහින් ඒකට

  • @shanupeiris__1
    @shanupeiris__1 3 года назад

    වටිනවා 🖤

  • @vinidumadara3846
    @vinidumadara3846 3 года назад +9

    අපිට දෙයියො නෑ බුදුන් විතරයි 🤭😁

    • @bimanthaperera8649
      @bimanthaperera8649 3 года назад +1

      බුදුන් නෑ ධර්මය විතරයි 😌

  • @avishkafernando7620
    @avishkafernando7620 3 года назад +1

    E film eke nama mokakda

  • @indunilasanka498
    @indunilasanka498 4 года назад +3

    Like සාතන්🖤🖤🖤🖤🖤🖤☠️☠️☠️☠️

  • @chamuditharaween4597
    @chamuditharaween4597 4 года назад +1

    Supri 👍👍

  • @floydvocali8120
    @floydvocali8120 4 года назад +19

    🖤ලුසිෆර් නොහොත් සාතන් 🤘🏿🔥👊🏿☠️

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 года назад

    Merlin පුරාවුර්ත ය ගැන video එකක් දාන්න කෝ ප්ලීස් 🙏🙏🙏

  • @gayankumara5168
    @gayankumara5168 4 года назад +9

    සාතන් කියල ඵකෙක් නැ ජේසුස් වහන්සේ ගෙ දර්ශනය පිලිගන්න අමාරුයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 месяца назад

      ජේසුස් වහන්සේට දර්ශනයක් නෑ ඒ බුදුහාමුදුරුවන්ටයි දර්ශනයක් තියෙන්නේ බුදුහාමුදුරුවෝ දර්ශනයක් දැකලා කිය කිය ඇවිද්දට ජේසු කියන්නේ මේ ලෝකේ යි ඒ ඒ එකම දෙවියන් වහන්සේ

  • @pl7999
    @pl7999 Год назад

    Thank you

  • @emanside3519
    @emanside3519 4 года назад +11

    බෞද්ධාගමට අනුව "මාරයා" යන්නෙන් අදහස් කරන්නෙ සාතන් වෙන්න පුළුවන් 🤔🤔🤔🤔

    • @blacksoul7497
      @blacksoul7497 4 года назад +1

      ඔව්

    • @tk9883
      @tk9883 4 года назад +7

      ඔව්. මාර පරාජය කියන්නේ ඒකට. සාතන් ගෙ හමුදාව තමා. භය, තන්හාව,කාමය. බුදු හාමුදුරුවන් මාරයා පරාජය කරේ ඔය සිතුවිලි ඔක්කෝම හිතින් නැති කරල. දේවත්වය කියන්නෙ මේ ලෝකෙ තියන positive energy එක, සාතන් කියන්නෙ මේ ලෝකේ තියන negative energy එක. මනස තමා ඔය දෙකටම තියෙන gateway එක. එකයි මනස නිදහස් කන්න කියල බුදු දහමේ තියෙන්නේ.

  • @slqtvlogs9253
    @slqtvlogs9253 4 года назад

    හොද වීඩියෝවක්.

  • @dinusl9780
    @dinusl9780 3 года назад +8

    සාතන් කියල කෙනෙක් ඉන්නවනම්,එයාට දෙවියන්ට වඩා බලයක් තිබේනම් දෙවියන් වහන්සේ සර්වබලධාරී කියන මතය නිෂ්ප්‍රභා වෙනවා.සියල්ල කලහැකි සියල්ල සැලසුම් කරන සර්වබලධාරි දෙවියෙක් සිටීනම් ඔයවගේ සාතන් කෙනෙක් සිටිය නොහැක.මේවා යුදෙව් මිත්‍යාවෙන් ප්‍රභවය වූවක්.

  • @gamingnova4099
    @gamingnova4099 4 года назад

    Ela ela😍😍😍😍